බුද්ධානුස්සති භාවනාව - Buddhanussathi Bhawanawa Sinhala

  Рет қаралды 1,327,965

Mahamevnawa

4 жыл бұрын

''සබ්බදානං ධම්මදානං ජිනාති - හැම දන් පරදවා ධර්මදානය ජය ගනී''
ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ Share කරන්න.
ඔබ වෙත ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව Subscribe කරන්න.
Mahamevnawa WhatsApp Channel 👉 whatsapp.com/channel/0029Va7yPDd2v1IpxqORpT0s
බුද්ධානුස්සති භාවනාව Audio, PDF ද භාවනා උපදෙස් සහ භාවනා වැකි ඇතුලත් දහම් ග්‍රන්ථය ද සංයුක්ත තැටි පිළිබඳව ද විස්තර - mahamevnawa.lk/gallery/buddhanussathi-bhawanawa/
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
English Website : mahamevnawabm.org/
Facebook : Mahamevnawa.LK/
SoundCloud Audio Library : soundcloud.com/mahamevnawa-lk
Twitter : MahamevnawaLK
Useful Links
--------------------
නව සූත්‍ර පිටක වෙබ් අඩවිය - sutta.mahamevnawa.lk/
Our Publications : mahamevnawa.lk/new-publications/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajamaligawa.lk/
Jathaka Stories in Sinhala : jataka.mahamevnawa.lk/
Dhammapada Stories in Sinhala : dhammapada.mahamevnawa.lk/
#Buddhanussathi #BuduGuna #Bhawana

Пікірлер: 802
@sriammi5562
@sriammi5562 3 жыл бұрын
අනේ මට පිං තිබුනෙ නෑනෙ මේ ලොකු ස්වමීන්වහන්සේ ලග පැවිදි වෙන්න.මතු භවයක වත් ඒ පින මට හිමිවේවා!නිවන් දක්නා තුරු බඹසර සිල් ආරක්ෂා කරගෙන මේ මග යන්නට වාසනාව ලැබේවා !!" 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wihanga5757
@wihanga5757 Жыл бұрын
ඔබ තුමාට සත්පුරුෂයන් කෙනෙක් ලෙස මහමෙව්නා උත්තම පුද බිමේ මහණ vela බොහෝ කල් පින් කරන්න හැකි වේවා
@mAth4u657
@mAth4u657 Жыл бұрын
ඉතින් දැන්ම පැවදි වෙන්න
@vimalbogahawatta
@vimalbogahawatta 9 ай бұрын
සත්තකින්ම , මම ගියා ඒත් මගේ කකුලේ ආභාධය නිසා බැරි උනා. මොනව කරන්නද. හැකිලෙස ගෙදර ඉඳගෙන පිලිවෙත් කරනව. මේ භාවනාව වැදගත් , බුද්ධානුස්සතිය මෙත්තාච අසුභං මරණස්සති ..යන හතර වඩන්න ඕන.ගෙදරදි පුලුවන් ❤️
@janeliyanage4878
@janeliyanage4878 6 ай бұрын
❤😢😂❤
@niroshnavidyarathna9277
@niroshnavidyarathna9277 5 ай бұрын
මගෙත් පැතුම මේ.....❣️🙏🙏🙏
@shiranthi116
@shiranthi116 2 жыл бұрын
ඣාණානන්ද හාමුදුරැවෝ නිසා තමයි ශ්රද්ධාව ඇතිවෙලා දහම් මගට යොමු වුනේ. ඔබ වහන්සේට බොහෝ පින්!
@SleepyCroissant-ij2nn
@SleepyCroissant-ij2nn Ай бұрын
සාදු 🌼🙏 සාදු 🌼🙏සාදු 🌼🙏
@siriyalatharathnayaka6783
@siriyalatharathnayaka6783 3 жыл бұрын
සාදු....සාදු....සාදු..තතාගතයානන් වහන්සේට නමස්කාර කරමි
@Vg-py1ce
@Vg-py1ce 3 жыл бұрын
සාදු සාදු සාදු අපේ.පින්වත් ලෝකු ස්මින් වහන්ස ඔබවහන්සේලාගේ මග පෙන්විම නිසා අපිත් අද බන පදයක් අහලා සිත හදාගන වැරදි.නොකර හරි.මග යන්නෙමි ඔබ වහන්සේලා සියලුම ස්මින් වහන්සේලා මේය සේවනය කරන සියලුම පින්වත්.අපිත් ඔබ පින් දායක.පිරිසත් නිවන් මර්ගයක්ම වේවා සාදු සාදු සාදු සැමට සමිමා බුදු සරනම වේවා සාදු සාදු.සාදු තේරැවන් සරනයි නමෝ බුද්දාය
@sachininirosha7085
@sachininirosha7085 2 жыл бұрын
මාගේ උතුම් වු භාග්‍යවත් බුදුරජාණන් වහන්සෙගේ අපරිමිත වු මහා ගුණස්කන්ධයට මාගේ හදවතෙහි ඔබ වහන්සෙ කෙරෙහි පිහිටි මහත් වු ශ්‍රාද්ධාවෙන් වන්දනා කරමි. සාධූ !සාධූ!සාධූ!☸️🙏🙏🙏
@s.m.bmenike7634
@s.m.bmenike7634 Жыл бұрын
aaaaaaaa
@asankaprabath1749
@asankaprabath1749 2 жыл бұрын
භාග්‍යවත් වු අරහත් වු ගෞතම නම් වු සම්මා සම්බුදු රඡාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේ ට ද මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏
@ajanthakumari3966
@ajanthakumari3966 3 жыл бұрын
මාගේ බුදු පියානන් නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
@sausirisausiri6484
@sausirisausiri6484 2 жыл бұрын
සාදු සාදු සාදු අපගේ තතාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ දේශනා කල ඒ උතුම් ධර්ම අපට දායාද කල පින්වත් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරයවේවා පින්වත් අපගෙ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@wasalthilakawasalthilaka9845
@wasalthilakawasalthilaka9845 3 жыл бұрын
ලොකු ස්වාමින් වහන්සේ නිසයි .අපි මේ මගට වැටුණි .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .
@TAS0730
@TAS0730 Жыл бұрын
sadu saadu saadu
@SleepyCroissant-ij2nn
@SleepyCroissant-ij2nn Ай бұрын
සාදු 🙏🌼සාදු 🌼🙏සාදු 🌼🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 3 жыл бұрын
සාදු සාදු සාදු බුදු ගුණ අනන්ත යි
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏භාගවතුන්වහන්සෙට.මාගෙ.නමස්කාරයවෙිවා..පිංසාර ලොකුස්වාමින් චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukawanigasekara4580
@renukawanigasekara4580 3 жыл бұрын
🙏🙏🙏ඔබ වහන්සේට උතුම් චතුරාර්‍යසත්‍ය සත්‍ය ධර්මය අවබෝධකර ගැනීමට මේ පින් උපකාර වේවා 🙏🙏🙏
@madhuwanthiherath1910
@madhuwanthiherath1910 2 жыл бұрын
locomotive organ of chlamydomonas is
@dilumvidura3822
@dilumvidura3822 4 ай бұрын
Koo
@DSNiiiii88
@DSNiiiii88 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා !!!!!
@inoshiwijesooriya8490
@inoshiwijesooriya8490 2 жыл бұрын
නමෝ බුද්ධාය !!! මා සරණ ගිය ලොව්තුරා බුදු පියාණන් මෙවන් වූ ආශ්චර්යවත් ගුණයන්ගෙන් යුක්තවන සේක.!!!සාදු සාදු සාදු !!🌹🌹🌹
@tharakathilinathilina2742
@tharakathilinathilina2742 3 жыл бұрын
බාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ නිවැරදි මගට යොමු වූ පින්වත් ස්වාමීන් වහන්ස ඔබටත් මේ භාවනාව අසා සිත දියුණු කරගත් සැමටත් නිදුක් නිරෝගී සුවයම ලැබ දීර්ඝායුශ වැඩී සියලූම ප්‍රාර්ථනා ඉශ්ඨ සිද්ද වේවා..............
@jayaweerarathnasiri1011
@jayaweerarathnasiri1011 3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා.
@tharakamadushan552
@tharakamadushan552 2 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය .....මාගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර උතුම්ම ගුරු ස්වාමින්වහන්සේ වු පින්වත් උතුම් ලොකු ස්වාමින්වහන්සේට . .දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ...සාදු සාදු සාදු 🌷🌷🌷
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
@kumuduniwalimuna2539
@kumuduniwalimuna2539 8 ай бұрын
නිවනම ලැබේවා
@chamindalankathilaka5052
@chamindalankathilaka5052 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ උතූමි නිර්වානය ලැබෙිවා
@nelumsenadheera6372
@nelumsenadheera6372 3 жыл бұрын
සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@lakrandidissanayake7379
@lakrandidissanayake7379 2 жыл бұрын
නමෝබුද්ධාය !!! සාදු..! සාදූ..!!සාදූ ..!!! සියලූම සත්වයෝ මේ පින් අනුමෝදන් වෙත්වා..🙏🙏🙏
@kanthiwithanapathirane7806
@kanthiwithanapathirane7806 3 жыл бұрын
මාගේ ශාක ya මුණින්ද්‍රයාණන් වහන්සේ ගෙ අනන්ත බුදු ගුණ බලයට මාගේ නමස්කාර වෙවී .සාධු සාධු සාධු නමෝ බුද්ධය් .🌻🌻🌻🌻🌹🌹🌹🌹🌻🌻🌻🌻🌷🌷🌷🌷💮🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@nilushikapriyadarshani235
@nilushikapriyadarshani235 2 жыл бұрын
තිලෝගුරු සම්මාසම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! නමෝ බුද්ධාය !!! සාදු සාදු සාදු !!! 🙏🙏🙏
@rohinirohini1271
@rohinirohini1271 3 жыл бұрын
මාගේ ස්වාමී ඌ භාග්‍යවත් අර්හත් ඌ සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝබුද්දාය
@abcamarawanshamaduwanthi6823
@abcamarawanshamaduwanthi6823 3 жыл бұрын
සාධු! සාධු!!සාධු!!! අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා !!!නීරෝගී වේවා !!!අපි වගේ අසරණ අයට ඔබ වහන්සේ ගොඩක් වටිනවා .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!
@nanadaninanadani7890
@nanadaninanadani7890 3 жыл бұрын
සාදු,,, සාදු,,,, සාදු,,,, බුදුසරණයි !!!""
@chamarassenavirathn65
@chamarassenavirathn65 2 жыл бұрын
ලොව්තුරා බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ 🙏
@sumedasamankanthi1119
@sumedasamankanthi1119 2 жыл бұрын
සම්මා සම්බුදු හිමි සරණයි උතුමි තෙරුවන් ගුණ බලයෙන් මගේ සහෝදරයා සුවපත් වේවා පින් වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගි වේවා සුවපත් වේවා සාදු සාදු සාදු
@dasunyashitha7091
@dasunyashitha7091 2 жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏........ ඒ භාග්‍යවත් වූ අරහත් වූ මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේව මම සරණ යමි!!!!!! මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි!!!!!! 🙏🙏🙏
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
මාගේ බුදු රජාණන් වහන්සේ රහසින් වත් පවු නොකළ සේක 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!!මගේ බුදුරාජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා !!! බුදුගුන අනන්තයි !!! මගේ හදවත බුදුකුටියක් වේවා !!! නමෝ බුද්ධාය !
@rupikawasala7994
@rupikawasala7994 4 жыл бұрын
නමෝබුද්ධාය ..🙏🙏🙏 තිලෝගුරු අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා ... ගුරුදේවෝත්තම පින්වත් ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .සාධූ ...සාධු ..සාධූ
@maadavipramila5085
@maadavipramila5085 4 жыл бұрын
මාගේ තථාගත අරහත් සුගතයන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහං වන සේක... සම්මා සම්බුද්ධ වන සේක.... ව්ජ්ජා චරන සම්පන්න වන සේක... සුගත වන සේක.... ලෝක විදූ වන සේක .... අනුත්තරෝ පුරිස ධම්ම සාරතී වන සේක .... සත්ථා දේව මනුස්සානං වන සේක ... බුද්ධ වන සේක ... භගවා වන සේක .... බුදු රජාණන් වහන්ස,, ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම භාගයවත් වූ සේක ..... ඒ සුගත තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!! ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම මාගේ ශාස්තෘන් වහන්සේ වන සේක .... මම වනාහී ඔබ වහන්සේගේ කීකරු ශ්‍රාවකයා වෙමි ... ඔබ වහන්සේ සියල්ල දන්නා සේක... සියල්ල දකිනා සේක ... බුදු රජාණන් වහන්ස, ඔබ වහන්සේට , මාගේ ජීවිතය ....බුද්ධ පූජාවක් කොට පූජා කරමි. !!.! ඔබ වහන්සේගේ සම්බුදු සිරිපා පාමුල මාගේ ජීවිතය දුහුවිල්ලක් වී පූජා වේවා !!!! පූජා වේවා පූජා වේවා පූජා වේවා !!! සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hajjjabnbbb4156
@hajjjabnbbb4156 2 жыл бұрын
Ryan
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
ලොකුස්වාමින් වහන්සේ.නමාමියි.පායුම.සිරසනමාමියි🙏🙏🙏.ස්වාමින්වහන්සේ මෙි.ධර්මය.සැමදිනම.සවණදෙණවදාලණ.සෙක්වා.මගෙ.බුදුරජුනට.නමස්කාරකමිදමිමරත්නයට.නාමියිසංඝරත්නයට.වදිමි.සැමදිනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumedasamankanthi1119
@sumedasamankanthi1119 2 жыл бұрын
මමද මෙ පිංකම සතුටු සිතින් අනූ මෝදන් වෙමි පින් වත් ස්වාමින් වහන්සේ ට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු
@wasanthakumara.2gotabayaja894
@wasanthakumara.2gotabayaja894 2 жыл бұрын
සාදු සාදු සාදු.... පින්වත් ලොකු සුවාමින්වහන්සේට නමස්කාර වේවා
@sriyanijayasuriya3831
@sriyanijayasuriya3831 3 жыл бұрын
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏ඒ භාග්‍ය වතුන් වහන්සේ ආශ්චර්යයි. මාගේ නමස්කාර ය වේවා. අපි සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ ගේ බුදුගුණ අනන්තයි අප්‍රමාණයි සාදු....සාදු...සාදු...මේ කාලයේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමීන් වහන්සේ පහළ වීම අපේ භාග්‍යක්‌ මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
@sararajapaksha7027
@sararajapaksha7027 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු
@nirosha8699
@nirosha8699 3 жыл бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏
@gimakolla3708
@gimakolla3708 3 жыл бұрын
මගේ පණ මගේ තථාගතයන් වහන්සේට පූජා වේවා..පියානණේ මම ඔබවහන්සේ දිවි හිමියෙන් සරණ යමි...
@maheshididdinapothamathara4426
@maheshididdinapothamathara4426 2 жыл бұрын
හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා මේ භාවනාවට සවන් දුන්නම.මාගේ භාග්‍යවත් බුදුන් වහන්සේට මාගේ,නමස්කාරය වේවා.
@kumariwijesekara6978
@kumariwijesekara6978 3 жыл бұрын
ඒ අසිරිමත් සම්බුදු ගුණ දරා වැඩ සිටි මා සරන ගිය සම්බුදු සමිදුන්ගේ පාද පත්මයන් වහන්සේ ලග මාගේ ජීවිතය පූජා ...කරමි...පූජාම... වේවා ...!!! නිවන් දකිනා තුරාවටම ... ඔබවහන්සේගේ සිසිල් සෙවනින් මම බැහැරට නොයන්නේමය...🙏🙏🙏 සුපින්වත් ගුරුදේවයාණෙනි බුදු ගුණ පහදා දී.. මගේ සිතට සැනසීම මේ..යැයි කියාදුන් ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් පින්සිදු වේවා !!! ඔබවහන්සේට සුවසම්පත් බොහෝ වේවා !!! චිරාත් කාලයක් සුවසේම වැඩ වසත්වා!!! 🙏🌺🙏🌺🙏
@kumarasinghekolombage7629
@kumarasinghekolombage7629 3 жыл бұрын
සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු !!
@somaherath2115
@somaherath2115 Жыл бұрын
භාග්‍යයවතුන් වහන්සේගේ අප්රමාන ගුණකද අපට සිහිපත් කර ංසැදැහැ වඩවන ඔබවහන්සේට උතුම් චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා !
@pavithramaduwanthi9457
@pavithramaduwanthi9457 4 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ නිසයි අපි නිවරදි මගට වැටුනේ.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!
@apelakbima4755
@apelakbima4755 4 жыл бұрын
සහාය දුන්නා
@jalathgedayananda9544
@jalathgedayananda9544 3 жыл бұрын
Fc
@mashiwijethunga2327
@mashiwijethunga2327 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට මාගේ පළමුවත්.. දෙවනුවත්.. තෙවනුවත් උතුම් නමස්කාරය වේවා. සාධු!සාධු!!සාධු!!🌸🌸🌸🌸
@jayarathnabandara6200
@jayarathnabandara6200 Жыл бұрын
Q
@dilumvidura3822
@dilumvidura3822 3 ай бұрын
​@@jayarathnabandara6200snb nfjjfjjj j👍🏻👍🏻👍🏻
@NandawathiHerath-we1ry
@NandawathiHerath-we1ry 2 ай бұрын
චච
@DumindaHarsha-p9z
@DumindaHarsha-p9z 16 күн бұрын
²³​@@NandawathiHerath-we1ry
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
ලොකුස්වාමිණියි.අංතපිංවෙිවා.චිරංජයතු නමාමියි මගෙබුදුසමිදුටනමස්කාරවෙිවා.ජිවනයේම.අතිත.ආනගත.වර්තමාන.බුදුසුවදක්ම⁣.වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandaniweragama1662
@chandaniweragama1662 4 жыл бұрын
මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි .සාදු සාදු සාදු .
@erandhijayawickrama396
@erandhijayawickrama396 3 жыл бұрын
000q00w0
@sanujpinsara505
@sanujpinsara505 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 2 жыл бұрын
නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පිණ වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
@chittalathamunasingha7746
@chittalathamunasingha7746 4 жыл бұрын
මගේ බාග්ගවත් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි සාදූ සාදූ සාදූ මාගෙ හදවත සුගන්ධවත් බුදු කුටියක් වේවා!!!
@sarthgajnyke9661
@sarthgajnyke9661 3 жыл бұрын
1sadu
@rasikalaweerawardane559
@rasikalaweerawardane559 3 жыл бұрын
🙏🏾🙏🏾🙏🏾
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏 බුදුගුණ අනන්තයි !!!🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishanthidalugama2091
@nishanthidalugama2091 2 жыл бұрын
මා ඇතුලුලෝකසත්වයා කෙරෙහි අනුකන්පාවෙන් සසර දුකින් එතර වීමපිණිසනිවන් ලබනමාර්ගය සෑමදෙනාහට වදාල හෙයින් ඔබවහන්සේ බුද්ඨ නමිවසෙක 🙏🙏🙏
@sangamiththamadumali6155
@sangamiththamadumali6155 2 жыл бұрын
මාගේ භග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදුරාජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..... දෙවනුවද......තෙවනුවද මාගේ නමස්කාරය වේවා🌷🌷🌷🌷🌷🌷🌷
@prasadmadusanaka5541
@prasadmadusanaka5541 2 жыл бұрын
සාදු... සාදු.. සාදු... 🙏🙏🙏🙏🙏🙏
@eessa1727
@eessa1727 2 жыл бұрын
බුදු පියාණෙනි, භාග්‍යවතුන් වහන්ස මාගේ ජීවිතය එකම සැනසීම ද, සරණද ඔබ වහන්සේයි..බුදු ගුණ අනන්ත යි, බුදු ගුණ අප්‍රමාණ යි🙏🙏🙏🙏
@wediringhe7006
@wediringhe7006 3 жыл бұрын
ලොකුස්වාමින්වහන්සෙගෙ මේ වෑයම අපතේ ගියෙ නැ ,මා තෙරුවන් සරන ගියෙ ,,නිවැරැදි වසිල් ගන්නෙ,,දර්මය අහන්න කැමති උනේ,,දර්මදාන සාමාජිකාවක් උනේ,,මා සතර අපායෙන් මුදවා ගත්තේ,,ඔබවහන්සේයි, ඔබවහන්සේටත්,,මහමෙව්නාව ස්වාමින්වහන්සෙ ලා සියලු දෙනාටත් අප්‍ර්මාණ පින් සිදු වේවා
@SomaDesilva-ey2jd
@SomaDesilva-ey2jd 29 күн бұрын
@😂
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
සාදු .සාදු සාදු 🙏🙏🙏බුදුරජාණමිවහන්සෙට..නමස්කාරකරමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻.ලොකුස්වාමින් වහන්සෙට.අංතපිංවෙිවා.චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼
@arunashantha3882
@arunashantha3882 2 жыл бұрын
ඔබ වාන්සේගේ බද්ධනුසති භාවනාව ඉතා හොඳින් සවනයකලා ඔබ වාන්සේට පින් .ස්තුතියි .
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
ස්වාමිණියි.භාගවතුන්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏ලොකුස්වාමිනියි.මෙග.වැදුම.වෙිවා.චිරංජයතු නමාමියි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@shanuhshanu5147
@shanuhshanu5147 2 жыл бұрын
මාගේ භාග්‍යවත් බුදු රඡාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් මා කරන්නාවු සියලුම පින් හේතූ කොට ගෙන යහපත් සිතුවිලි පමණක් අවබෝධ කරගෙන ධර්මයෙහි සැනසීමට හේතූ වේවා...සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ලොකුස්වාමින් වහනසෙට.අංත.පිංවෙිව.ාචිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@lalithpriyantha4595
@lalithpriyantha4595 2 жыл бұрын
🙏🙏සදු සාදු සාදු 🙏🙏
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවතුන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
පිංවන්ත.වන්ධණියිය.ලොකුස්වාමිණියි.චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏මගෙභවකතරම.භාගවත්සමිමා.සමිබුදුරජානමිසරණයමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@manjulamawatha2137
@manjulamawatha2137 2 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා...🙏🙏🙏
@lalithaudawattage4055
@lalithaudawattage4055 3 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ලැබේවා
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 2 жыл бұрын
🙏🙏🙏බුදු ගුණ අනන්තයි🌻🌻🌻
@samarasingh3065
@samarasingh3065 4 жыл бұрын
Sadu🙏🌼🌻🙏sadu🙏🌻🌼sadu🙏🌻🌼oba wahansaeta dalada samidu pihitai 🙏🌻🌼🙏🌻🌼🙏🌻🌼
@user-dn8jp2jn3v
@user-dn8jp2jn3v 2 ай бұрын
සියලුම සත්ව වයෝ සුව පත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත .ලොකුස්වාමින් චිරංජයතු නමාමියි තිසරණබලයෙන් චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ලොකුස්වාමිණියි.චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගෙ.බුදුසමිදුට.නමස්කාරමවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vihagirandima1016
@vihagirandima1016 2 жыл бұрын
sadhu sadhu sadhu🙏❤️ape loku swaminwahansege hada hariyt bawanawak wage,ahan in mara asai❤️🙏
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
සාධු` සාධු` සාධු` 🙏🙏🙏
@buddhikaaruna3348
@buddhikaaruna3348 3 жыл бұрын
බුදුසරණයි ....
@subhasenadasanayake5286
@subhasenadasanayake5286 3 жыл бұрын
නමෝ බුද්ධාය මගෙ ස්වාමි වු බුදුරජාණන්වහන්සේට නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය !
@weerakoondona5317
@weerakoondona5317 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
සාදුසදු.සාදු.🙏🙏🙏භාගවතුන්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙිවා.පිංසාර.ලොකුස්වාමින් පාදනමස්කාර.කරමි.චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@susilchansradiri7483
@susilchansradiri7483 4 жыл бұрын
අප සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ, මහා ගුණස්කන්දය මනුෂ්‍යයින්ගේ මනසට දැනෙන අයුරින්, භාවනා කර්මස්ථානය කරවීමට සමත් පිංවත් අපගේ මහමෙවුනා ලොකුස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු!! සාදු!!! 🙏
@chandrikakumari4377
@chandrikakumari4377 3 жыл бұрын
Budu guna ananthai🙏🙏🙏සාදු සාදු සාදු!!!
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 2 жыл бұрын
තෙරුවන් සරනයි සුවපත් වේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා ....සාදු සාදු ..පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි ....🙏🙏🙏🙏🙏
@priyasudu2148
@priyasudu2148 4 жыл бұрын
බුදු ගුණ අනන්තයි පින්වත් ස්වාමීන් වහන්සේ ට දිර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු .
@sampathdissanayake7922
@sampathdissanayake7922 4 жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණින් වේවා රැකවල් සියලු දෙනාටම
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏බුදුන්.පියානමිවහනසෙට.නමස්කාරකරමි..🙏🙏🙏පිං වන්තලොකු ස්වාමින්වහන්සේ .අංත.පිංවෙිවා..චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 2 жыл бұрын
☸️🙏🌸නමෝ බුද්ධාය 🙏🌸☸️නමාමි බුද්ධං ගුණ සාගරන්තන්!!!ජිවිත පරියත්තන් සරණන් ගජ්චාමි!!!☸️සාධු!!සාධු!!සාධු!!!!
@chanupasenjith7342
@chanupasenjith7342 3 жыл бұрын
නමෝ බුද්ධාය..
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
ලොකුස්වාමින් .වහන්සෙට.උතුමි .බුදු ගුණබලය .යෙන්.දිර්ගායු සැපසමිපත්මවෙිවා.චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼🌼🌼
@chandraniramanayaka6235
@chandraniramanayaka6235 2 ай бұрын
මාගේ නමස්කාර වේවා සාධු🪔 සාධු 🪔සාධු🙏🪔🙏🌹🪻🙏🙏
@manjulaliyanage9551
@manjulaliyanage9551 Жыл бұрын
ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@jandrajandra1067
@jandrajandra1067 13 күн бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏ලොකුස්වාමින්වහනසෙට.අංතපිංවෙිවා.චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pasindukarunarathna8557
@pasindukarunarathna8557 2 жыл бұрын
Sadu sadu pinwath lokusuwamin vahansheta uthum buddanu bawayen, uthum sri saddarmaye anubavayen, maha shravaka sangarathnaye anubavayen ,uthum dewanu bavayen,kusalanu bawayen niduk neerogi suwapath bawaya chirageevanaya uthum chathurarya sathyama vaha vaha awabodha veva NAMOBUDHAYA THERUWAN SARANAI !!!!
@ramyadamika9298
@ramyadamika9298 4 жыл бұрын
සාදු සාදු සාදු ........!!!
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏
@priyangikamanel1419
@priyangikamanel1419 2 жыл бұрын
Oba vahanseta diragausha lebeva.🌸🌸🌸🌸🌸
@pradeepanushka3025
@pradeepanushka3025 Жыл бұрын
සාදු සාදු සාදු ඒ බාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ශ්‍රද්ධා නාලිකාව අපිට අහන්න ලැබුණේ පෙර පිනකට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා උතුම් දර්මාවබෝදය පිනිසම මේ පින හේතු වේවා
@nuwannadeera5341
@nuwannadeera5341 3 жыл бұрын
Theruwan saranai ape hamuduruwane.
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
බුදු ගුණබලය 🙏🙏🙏🌼🌼🌼.අංතයි.මගෙ.නමස්කාරයමවෙිවා🙏🙏🙏🌼🌼🌼පිංවන්ත..ලොකුස්වාමින්වහන්සෙගෙ.මා.පාදවන්දනාකරමි.චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼
@DSNiiiii88
@DSNiiiii88 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා .!!!!
@nilukanilu9067
@nilukanilu9067 4 жыл бұрын
නමෝ බුද්දය සාඩු සාඩු සාඩු තෙරුවන් සරණයි
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН