බුදුන් ජීවමානව දර්ශනය වන බුද්ධානුස්සති භාවනා කමටහන් | Buddhanussathi Meditation 🧘🏻‍♂️🧘🏻‍♀️

  Рет қаралды 34,808

Kundalini Yoga Srilanka

Kundalini Yoga Srilanka

Күн бұрын

Пікірлер: 211
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
බුද්ධානුස්සති භාවනා වැඩීමේදි ඔබ ලැබූ මෙවැනි අත්දැකීම් තිබෙනනා නම් පහලින් කමෙන්ට් කරන්න 👇
@NelumLanka
@NelumLanka 4 ай бұрын
ඔබගේ හඩින් බුදුගුණ භාවනාව මෛත්‍රී භාවනාව සිත නිවී යන ලෙසින් පැහැදිලි ලස්සන වීඩියෝ එකක් කරන්න. තෙරුවන් සරණයි
@NelumLanka
@NelumLanka 4 ай бұрын
ඔබ නමින් අමිල රැවන් ද..?
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@NelumLanka ස්තුතියි.. ඒ විදියට විඩියෝවක් ලගදිම පලකරන්නම්
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@NelumLanka නෑ නෙළුම් මහත්මිය මගේ නම අමිල නෙවෙයි
@NelumLanka
@NelumLanka 4 ай бұрын
@@KundaliniYogaSrilanka ස්තූතියි ඒ නමින් හොද පුතෙක් හිටියා දැන් හොයාගන්න බෑනේ..
@suduchuti-c4s
@suduchuti-c4s 2 ай бұрын
මම ඇත්තටම දැකලා තියෙනවා භාවනා කරද්දී 🙏🙏🙏 හිත සතුටින් පිරෙනවා ලොකු සැනසීමක් දැනෙනවා මං විශ්වාස කරනවා ලොවුතුරා බුදු පියාණන් වහන්සේ තවමත් ජීවමානයි කියලා
@nadekawalideniya1358
@nadekawalideniya1358 3 ай бұрын
බුද්ධානුස්සති භාවනාව ගැන දැනගෙන හිටියත් තවත් කරුණු තේරුම් කර දුන් ඔබට මේ දර්ම දානය තුලින් තවතවත් ධර්ම අවබෝධය ලැබේවා මේ පින්බල හේතු දර්මයෝ දර්මදානයක්ම වේවා සාදු සාදු සාදු ,,, !!!🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@nadekawalideniya1358 🙏🕉️❤️
@pinirocreation1978
@pinirocreation1978 Ай бұрын
මමත් සත්‍ය වශයෙන්ම අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙ ජීවමාන රුව දැක තිබෙනවා. ඇත්තටම එය ඉතාම ආකර්ශනීය යි. ඒ වගේම පූදුම සැනසීමක් දැනෙනවා
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 2 ай бұрын
භාවනාව හරිම වැදගත් ❤
@bisomanike-e5r
@bisomanike-e5r 2 ай бұрын
සාදු සාදු සාදු මටහරිම සැනසිල්ලක් දැනෙනවා නව අරහාදි බුදුගුන නිතර ඇසිමට 🙏🙏🙏
@bisomanike-e5r
@bisomanike-e5r 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HappyCobra-dw5eb
@HappyCobra-dw5eb 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@HappyCobra-dw5eb 🙏🕉️❤️
@nammunisilva
@nammunisilva 4 ай бұрын
සාදු සාදු සාදු මට හරිම ආසයි මෙි භාවනාව ගැන විස්තර අහන්න ලැබිම මමත් ආසයි භාවනා කරන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathurabandara5515
@chathurabandara5515 4 ай бұрын
kzbin.infojyGU-VKIj3g?si=3L3XLkXxUstoJkqv : අවිතක්ක සමාධිය තමයි ලේසිම භාවනාව රාගයෙන් ද්වේශයෙන් විචිකිච්චාව උද්දච්චයෙන් එන සිතුවිලි මත සිත නොයා තබා ගැනීම .... එදිනෙදා අවශ්‍යතා පමණක් කිරීම රහත් සිතයි [8/1, 9:24 AM] Chathura Bandara: සති සබ්බොජ්ජංගය හෙවත් සිහිය පවත්වා ගැනීම කියන්නෙත් ඒකමයි 1:40min සිට
@alexandrasten1735
@alexandrasten1735 4 ай бұрын
ඔබතුමාට බොහෝ ම පිං මෙවැනි වටිනා වීඩියෝස් ගේනවාට.ඔබ සියලු ම දෙනාට තෙරුවන් සරණයි!
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@alexandrasten1735 තෙරුවන් සරණයි…
@chathurabandara5515
@chathurabandara5515 4 ай бұрын
kzbin.infojyGU-VKIj3g?si=3L3XLkXxUstoJkqv : අවිතක්ක සමාධිය තමයි ලේසිම භාවනාව රාගයෙන් ද්වේශයෙන් විචිකිච්චාව උද්දච්චයෙන් එන සිතුවිලි මත සිත නොයා තබා ගැනීම .... එදිනෙදා අවශ්‍යතා පමණක් කිරීම රහත් සිතයි [8/1, 9:24 AM] Chathura Bandara: සති සබ්බොජ්ජංගය හෙවත් සිහිය පවත්වා ගැනීම කියන්නෙත් ඒකමයි 1:40min සිට
@hemamalikumarasiri9064
@hemamalikumarasiri9064 3 ай бұрын
බොහොම වටිනා අදහස් ඔබතුමාට බොහෝම පින්
@sunilasurappulige3152
@sunilasurappulige3152 3 ай бұрын
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි....🙏🙏🙏. සාදු... සාදු... සාදු..... අනර්ග. ⁣ඉස්තරමි දැනුවත් කිරිමක් බුදුගුණ. අනර්ගයි අනර්ගයි බුදුගුණ. බලයට. සක්තියට. මාගේ නමස්කාරය. 🙏🙏🙏🙏🌹🌹🌹🌹. තෙරැවන් සරණයි....
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@sunilasurappulige3152 🙏❤️🕉️
@නිර්වානමග
@නිර්වානමග 4 ай бұрын
උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමන්ට නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා ...🙏🙏🙏☸️💜️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@නිර්වානමග 🙏❤️🕉️
@chathurabandara5515
@chathurabandara5515 4 ай бұрын
kzbin.infojyGU-VKIj3g?si=3L3XLkXxUstoJkqv : අවිතක්ක සමාධිය තමයි ලේසිම භාවනාව රාගයෙන් ද්වේශයෙන් විචිකිච්චාව උද්දච්චයෙන් එන සිතුවිලි මත සිත නොයා තබා ගැනීම .... එදිනෙදා අවශ්‍යතා පමණක් කිරීම රහත් සිතයි [8/1, 9:24 AM] Chathura Bandara: සති සබ්බොජ්ජංගය හෙවත් සිහිය පවත්වා ගැනීම කියන්නෙත් ඒකමයි 1:40min සිට
@LalithaRathnayake-w2n
@LalithaRathnayake-w2n 4 ай бұрын
සාදූ සාදු සාදූ🙏 මාගේ නමස්කාරය වේවා🙏
@AchinthaAchintha-nj5ue
@AchinthaAchintha-nj5ue 4 ай бұрын
සාදු සාදු සාදු 😊
@Diasepathmasiri
@Diasepathmasiri 3 ай бұрын
සාදු සාදු සාදු වටිනා විඩියෝවක්
@cwijesinghe5718
@cwijesinghe5718 4 ай бұрын
බුදු සරනයි . සාදු සාදු සාදු
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@cwijesinghe5718 🙏❤️🕉️
@sujeevasujeeva8002
@sujeevasujeeva8002 4 ай бұрын
Sadu sadu sadu sadu
@sarathweerasinha8485
@sarathweerasinha8485 3 ай бұрын
සාදූ .......සාදූ ........සාදූ නමෝ බුද්ධාය ...
@ShiraniShirani-dx4dm
@ShiraniShirani-dx4dm 3 ай бұрын
Saadu saadu theruwan saranai
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@ShiraniShirani-dx4dm 🙏🕉️❤️
@hasithaabewickrama1385
@hasithaabewickrama1385 3 ай бұрын
Theruwan saranai niduk nirogi deergayusha labewa
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@hasithaabewickrama1385 තෙරුවන් සරණයි...
@sunithaqa7547
@sunithaqa7547 4 ай бұрын
🙏🙏🙏💐🌷🌹🌺🌷💐🌷🌹 සාදු සාදු සාදු මාගේ නමස්කාර වෙිවා
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@sunithaqa7547 🙏🕉️❤️
@dineshkrishantha5512
@dineshkrishantha5512 2 ай бұрын
thank you raththaran bro
@htcdesere5778
@htcdesere5778 4 ай бұрын
Sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 mage නමස්කාර wewa 🙏 🙏 🙏 🙏
@DyanaMunasingha
@DyanaMunasingha 3 ай бұрын
මාත් බුදුගුණ මෙනෙහි කරනවා.මේ වීඩියෝ එක තවත් බුදුරජාණන්වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදවන්වා. සාධු සාධු සාධු.රේරුකානේ චන්ද්‍රවිමල මහනාහිමිගේ සූවිසි මහ ගුණය පොත සිහිපත්වෙනවා.
@Ruwan200
@Ruwan200 4 ай бұрын
මම බුද්ධානුස්සතිය ලෙස වෙනමම භාවනා කරන්නේ නම් නෑ.එහෙත් මම දැන් කාලයක් තිස්සේ උදේට 1පාරක් බුදුගුණ සිහි කරනවා. ඉතින් ඒකෙන් මට ලොකු වෙනසක් වුනා. දැන් මුලු දවසම හිතේ සතුටක් තියෙනවා.කලින් තිබු තනිකම පාලුව දැන් හිතේ අඩුයි. ඒ වගේම පාඩම් වැඩ කරන්නත් ලේසි වෙනවා. මට තිබුන කරදරත් ගොඩක් අඩුයි. මගේ දියුණුවක් මටම දැනෙනවා. බුදුගුණ සිහි කරලා දෙයක් වීමට ප්‍රාර්ථනා කල විට එය බොහෝ දුරට ඉටු වෙනවා. මේ තරම් ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන්නෙ, දවසට 1 වරක් 2 වරක් බුදුගුණ සිහි කරලා. ඒකෙන්ම අපට සිතාගත හැකියි එහි ශක්තිය කොපමණද යන්න සහ බුදුගුණ වල ශක්තිය තවමත් නොනැසී පවතින බව🙏 එක් අවස්ථාවකදී, මට මේ විදියට බුදු ගුණ සිහි කරන්න පළමුවෙන් උපදෙස් දුන්නේ ස්වාමීන්වහන්සේ නමක්.ඒකට එම ස්වාමීන් වහන්සේට පළමුව ස්තූති වෙන්න ඕන🙏 එමෙන්ම මෙතරම් වටිනා, සැගවුණු කරුණු කියා දෙන ඔබතුමාටත් බොහොම ස්තූතියි.😊.
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@Ruwan200 ❤️🕉️🙏
@amsadikari386
@amsadikari386 4 ай бұрын
Karunu Pilibadawa Athdakim BadaGanima Obata Pin
@prabhasri1279
@prabhasri1279 4 ай бұрын
ඔයා කරන විදිහ දක්වන්න .තෙරැවන් සරණයි !
@Ruwan200
@Ruwan200 4 ай бұрын
​@@prabhasri12793:26 මේ විදියට
@Ruwan200
@Ruwan200 4 ай бұрын
​@@prabhasri12793:26 මේ විදියට
@vishakaupuli1597
@vishakaupuli1597 2 ай бұрын
Theruwan Sarenai Boho pin obete deergayu wewa
@sudamchanendra3193
@sudamchanendra3193 3 ай бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏...
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@sudamchanendra3193 🙏🕉️❤️
@opportunitiescirclelka217
@opportunitiescirclelka217 3 ай бұрын
Ahamben me video eka mata balanna labune mage pera pinakata..wishwayata sthuti wewa.oba thumata niwana dura nowewa..❤
@amilanuwan3981
@amilanuwan3981 3 ай бұрын
Sadu sadu
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 4 ай бұрын
බුදු සරණයි
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@tharangawickramasinghe3915 🙏🕉️❤️
@RamyaAmarasingha-yu2lj
@RamyaAmarasingha-yu2lj 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jandrajandra5712
@jandrajandra5712 3 ай бұрын
සමිමා සමිබුදු සරණයි
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@jandrajandra5712 🙏🕉️❤️
@IndikaJayarathna-gb1lz
@IndikaJayarathna-gb1lz 3 ай бұрын
Saadu Saadu Saaaadu.
@buddheeparandew529
@buddheeparandew529 4 ай бұрын
Budhu saranai dewi pihitai ☸️🕉️🙏❤️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@buddheeparandew529 ❤️🕉️🙏
@chathurabandara5515
@chathurabandara5515 4 ай бұрын
kzbin.infojyGU-VKIj3g?si=3L3XLkXxUstoJkqv : අවිතක්ක සමාධිය තමයි ලේසිම භාවනාව රාගයෙන් ද්වේශයෙන් විචිකිච්චාව උද්දච්චයෙන් එන සිතුවිලි මත සිත නොයා තබා ගැනීම .... එදිනෙදා අවශ්‍යතා පමණක් කිරීම රහත් සිතයි [8/1, 9:24 AM] Chathura Bandara: සති සබ්බොජ්ජංගය හෙවත් සිහිය පවත්වා ගැනීම කියන්නෙත් ඒකමයි 1:40min සිට
@PathimiPathimi
@PathimiPathimi 4 ай бұрын
බුදුසරණයි෴ 🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@PathimiPathimi 🙏🕉️❤️
@malikajayalath3036
@malikajayalath3036 3 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් මේ වගේ වීඩියෝ පලකිමට තෙරුවන්සරනයි සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@malikajayalath3036 🙏🕉️❤️
@LHTemp
@LHTemp 3 ай бұрын
සාධු. සාධු. සාධු 🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@LHTemp 🙏🕉️❤️
@WimalaHerath
@WimalaHerath 3 ай бұрын
sathu sathu sàthu
@natasharathnayekanatashagr6554
@natasharathnayekanatashagr6554 4 ай бұрын
Godak pin obathumata
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@natasharathnayekanatashagr6554 🕉️❤️
@dharmasena2550
@dharmasena2550 3 ай бұрын
🙏🙏🙏❤
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@dharmasena2550 🙏🕉️❤️
@SL-USA
@SL-USA 4 ай бұрын
🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@SL-USA 🙏❤️🕉️
@SL-USA
@SL-USA 4 ай бұрын
@@KundaliniYogaSrilanka 🙏
@KarishmaxShalini
@KarishmaxShalini 4 ай бұрын
බොහොම ස්තූතියි ❤❤
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@KarishmaxShalini 🙏❤️
@KumuduEmalka-tk7lk
@KumuduEmalka-tk7lk 3 ай бұрын
🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@KumuduEmalka-tk7lk 🙏🕉️❤️
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 4 ай бұрын
🙏🌹සාදු.. 🙏🌹සාදු 🙏🌹සාදු.. 🙏🙏🙏
@DilaFasion
@DilaFasion 4 ай бұрын
Sadu sadu sadu
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@DilaFasion 🙏❤️🕉️
@geethanjaleecolombage7958
@geethanjaleecolombage7958 4 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@geethanjaleecolombage7958 🙏🕉️❤️
@lakshmidapana1569
@lakshmidapana1569 4 ай бұрын
Sadu...Ssdu...Ssdu...🍁🍁💛💛🍁🍁
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@lakshmidapana1569 🙏❤️🕉️
@DilshanThilakarathne-g5u
@DilshanThilakarathne-g5u 3 ай бұрын
මම අහල තියෙනව අතිතයේ දර කරත්තකරුවෙක්ගෙ පුතෙක් සොහොනක් ලග රාත්‍රයෙ තනියම ඉද්දි යක්ෂයෝ දෙන්නෙක්ගෙ ග්‍රහණයෙන් බුදු ගුණ සිහි කරල බේරුණා කියල. ඒවගේම පන්දු සෙල්ලම් කරන ළමයි දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් හැම වෙලාවෙම නමෝ බුද්ධාය කියල සෙල්ලම් කරන නිසා ජයග්‍රහණය ඔහුටම හිමි වුණා කියල කතාවකුත් මම අහල තියෙනව. මේ වගේ ආනිසංස බුද්ධානුස්සතියෙන් අත් දකින්න පුලුවන්ද?
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@DilshanThilakarathne-g5u ඔව් අනිවාර්යෙන්ම ආරක්ශාව සැලසීම වෙනවා බුද්ධානුස්සතිය වැඩීමෙන්
@sltour8414
@sltour8414 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@sltour8414 🙏❤️🕉️
@sandamalimedagoda9473
@sandamalimedagoda9473 Ай бұрын
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸😑
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@sandamalimedagoda9473 ❤️🕉️👍
@MRSMunasinghe
@MRSMunasinghe 3 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@MRSMunasinghe 🙏🕉️❤️
@nalinwickramasinghe8915
@nalinwickramasinghe8915 3 ай бұрын
“නිම් තෙරක් නැති ඉමක් කොනක් නැති සියලු සක්වල පරදා බුදු බව ලබා සත්‍ය සමිදුන් ලොවට පෙළහර පෑ උතුම් වදිමි කවදත් ඒ උතුම් ගෞතම බුදුන්” - නලින් චතුරංග වික්‍රමසිංහ -23.05.2024🙏🏻🙏🏻🙏🏻☸️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@nalinwickramasinghe8915 🙏🕉️❤️
@nimeshimaduhansi2910
@nimeshimaduhansi2910 3 ай бұрын
Mamath buduhimiyan sihinen dakka awurudu 2k pamana buduguna kiwwa ude hawasa udeta kiripidu pooja karanawa mamath buduhimi dakkama sadu sadu kiwwa esanin nopeni giya puduma ascharyai mata ita pasu watina pinkaraganna labuna hithuwewath nathiwa ikmanata meka boruwak newei eda idan mata puluwan hatiyata hamotama darmaya kiya denawa me bawanawal keruwe naththam spita hamadaama sasare duk widinna wenawa thawa saraysk budu piyanan wahanse dakinna mn ithipiso gathawa laksa warayak sajgayana karanna patan ganna inne oba kiyapu ewa aththai bs
@GamageNaveen
@GamageNaveen 3 ай бұрын
❤❤❤
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@GamageNaveen ❤️🕉️🕉️
@GamageNaveen
@GamageNaveen 3 ай бұрын
@@KundaliniYogaSrilanka ඒක හිතාගන්න බෑ මාරයි ❤❤❤
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@GamageNaveen මේ වගේ තව දේවල් පලකරලා තියෙනවා භාවනා සම්බන්ධ.
@PriyanthaShyamalee
@PriyanthaShyamalee 3 ай бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@PriyanthaShyamalee 🙏🕉️❤️
@thisarinawarathna9528
@thisarinawarathna9528 4 ай бұрын
Ane mahatmaya man pasal yana kalaye ek dawasak budurajanan wahanse sihinen dakka.e atta ruwa newei wennati.et jiwamanawa wadawesena vidihata dakka.e lassana kawadawat mata wachanayen vistara karanna mata terennena.eka kawadawat mata amataka wennet na.e ninden unat man dakapu welawe hitata danunu suwadayaka bawa adatat mata vistara karanna ba.et heenen hari jiwamana vidihata dakapu eka hari mata apramana sathutak.preetiyak..eka kohoma kiyannada man
@thisarinawarathna9528
@thisarinawarathna9528 4 ай бұрын
Man e kale budun wahanse gana godak poth kiyewva.un wahanse dakinna wasanawak tibunanam kiyala hitala dan et kohomawat nane kiyala hitala mata adunu dina tibuna.man hitanne man ehema godak hithapu nisa mata penenna ati
@deepthisanjula3318
@deepthisanjula3318 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@deepthisanjula3318 🙏🕉️❤️
@SanjeewaniDilrukshi-l3t
@SanjeewaniDilrukshi-l3t 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@SanjeewaniDilrukshi-l3t 🙏🕉️❤️
@mangalanawinna5495
@mangalanawinna5495 4 ай бұрын
🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@mangalanawinna5495 🙏❤️🕉️
@RameshIsuru
@RameshIsuru 4 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@KoshilaSanjwa
@KoshilaSanjwa 4 ай бұрын
🙏❤🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@KoshilaSanjwa 🙏❤️🕉️
@anurathnamalala8910
@anurathnamalala8910 3 ай бұрын
ඔබ හරි මම මා දැක ඇත එහෙත් එක බුදු කෙනෙක් නෙවෙයි
@padmaabeykoonkudaralalekam3854
@padmaabeykoonkudaralalekam3854 4 ай бұрын
Eka Mata ewanna
@praveenabishek2621
@praveenabishek2621 4 ай бұрын
පහසුවෙන් සාදාගන්න පුලුවන් කසින මන්ඩලයක් තියන කසින භාවනා කියලා දෙන්නකෝ
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@praveenabishek2621 සරල වගේ පෙනුනට කසින භාවනා ටිකක් සංකීර්ණයි. ඒ නිසා ඒවා නිවැරදිව සම්පුර්⁣නයෙන් පැහැදිලි කරන්න වෙන නිසා ටිකක් කල් යනවා. හැකි ඉක්මනින් ඒ ගැන විස්තර කරලා විඩියො එකක් පලකරන්නම්
@Savvy800
@Savvy800 4 ай бұрын
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@Savvy800 🕉️❤️
@thimmirasathsarabro9401
@thimmirasathsarabro9401 3 ай бұрын
Ithipiso gathava vachanayen sajjayana karamin bavana karata kamak nadda
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@thimmirasathsarabro9401 කමක් නැ ඒක එකදිගට කරන්න අමාරුයි හැබැයි
@suwinithajayalath3433
@suwinithajayalath3433 4 ай бұрын
Man anuuradha pura srimaha bodin wahanse wadina gathawa kiyamin magee gedara sita bodin wahansee sthin mawagena bodin wahannee lagatama wela bohoho warayak wanadana kara mata raththran otunnak paladanawak yti sthatata digatama penuna bodin wahsnsee medin penune
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@suwinithajayalath3433 යටි හිතෙන් ඒ වගේ මවාපෑම් සිදුකරනවා
@dhasharthasandaruwan
@dhasharthasandaruwan 4 ай бұрын
භක්තියෝග සහ බුදුගුන භාවනා වීඩියෝ හැකි ඉක්මනින් දෙන්න පුලුවන්ද 🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@dhasharthasandaruwan බුදුගුණ භාවනාව මේ සතිය ඇතුලත පලකරන්න බලාපොරොත්තු වෙනවා
@opportunitiescirclelka217
@opportunitiescirclelka217 Ай бұрын
Dina 21 k athulatha 100000 sajjayana kirima sadaha krama monawada??😌
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@opportunitiescirclelka217 එහෙම විශේෂ ක්‍රමයක් අමුතු පිලිවෙතක් නැ. සාමාන්‍ය විදියට කරන්න තියෙන්නෙ
@ChathuriKumarasena-j6r
@ChathuriKumarasena-j6r 3 ай бұрын
මට ඔබතුමාව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ලබාදෙන්න පුළුවන්ද ?
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@ChathuriKumarasena-j6r facebook page eka haraha sambanda wenna puluwan
@Dilshan-g8q
@Dilshan-g8q 3 ай бұрын
❤❤❤🌺🌺🙏🙏🙏🙏🤲🤲🤲
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@Dilshan-g8q 🙏🕉️❤️
@UmayanthiHettiliyanage
@UmayanthiHettiliyanage 3 ай бұрын
Mm shripadaya wadinna giya erathna paren.thaniyama giye mta bawana karanna ona nisa.ithibiso gathawa kiyala paya 12kta asanna kalayak mm e gathawa hithin menehi kala . Mm gedara enna bas ekata nagala enakota mta ninda yagena awa ada ninden inna welawe mta buduruwak ahase wada innawa mm dakka mm umayanthi
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
🛑🛑🛑 මෙම විඩියෝව සදහා භාවිත කර ඇති කිසිදු ඡායාරුපයක් හෝ විඩියෝවක් යෝගින් දැක ඇති සත්‍ය බුදු රුවට සමාන නොවන බවද මෙම ඡායාරූප භාවිත කර ඇත්තෙ ඒවායෙ ඇති ප්‍රසන්න ස්වභාවය නිසා මිස නිරවද්‍ය භාවයක් නිසා නොවන බවද කාරුණිකව දන්වා සිටිමි.
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 4 ай бұрын
Mama Europaye Edan godak asawakin soyana dewal.godak sthuthi theruwan saranai danuwath kirima.🙏🙏🙏🌎
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@s.n.wanigasinghe3254 දැනගන්න ලැබීම සතුටක්.. ❤️🕉️
@SL-USA
@SL-USA 4 ай бұрын
🙏🙏🙏
@mallikaissac3412
@mallikaissac3412 3 ай бұрын
Prabalabawanawabudugunabawanawai
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@mallikaissac3412 ඔවු බුදුගුණ භාවනාව කියන්නෙ ගොඩක් ප්‍රභල භාවනාවක්
@dilani751
@dilani751 3 ай бұрын
Saadu saadu
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@dilani751 🙏🕉️❤️
@Surakimuhelabimalk
@Surakimuhelabimalk 4 ай бұрын
ow onama welawaka jiwamanawa daka gatha hakiya
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@Surakimuhelabimalk භාවනාව කරලා හිත සමාධිගත වුන වෙලාවට දැකගන්න පුලුවන්
@NishanthaBandara-n8h
@NishanthaBandara-n8h 4 ай бұрын
Gurutumani vishnu deviyo gana pahadili karanna puluwanda
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@NishanthaBandara-n8h විශ්නු දෙවියන් ගැන විඩියො කීපයක්ම පල කරන්න ඉන්නවා ගොඩක් දෙවල් තියෙනවා කියන්න හැකි ඉක්මනින් පලකරන්නම්. ලබන සතියට පස්සෙ සතිය හෝ ඊට පස්සෙ සතිය විශ්නු දෙවියන් සම්බන්ධ විශේෂ විඩියො එකක් දාන්න ඉන්නවා
@NishanthaBandara-n8h
@NishanthaBandara-n8h 4 ай бұрын
Stuti gurutumani
@NelumLanka
@NelumLanka 4 ай бұрын
සාධූ සාධූ සාධූ උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා.. මම ජීවමාන බුදුන් වහන්සේ දැක තිබෙනවා.. විස්තර කිරීමට වචන නැත මේ ලෝකේ... 🌞🌞🙏🙏
@nsandalutharinda2697
@nsandalutharinda2697 4 ай бұрын
ඔයා දැකපු විදිය කෙටියෙන් කියන්න ඔයා වඩන භාවනාවත් කියන්න බුදු සරණයි
@NelumLanka
@NelumLanka 4 ай бұрын
@@nsandalutharinda2697 මම කවදාවත් හිතලා නෑ භාවනාව තුලදී බුදුන් වහන්සේ දකීවා කියලා. ආනාපානසති භාවනාව තුල ඉන්න වෙලාවක දෑස් මානයට සම්බුදු රැව මුතු මැණික් දියමන්ති ස්වරෑපයෙන් පෙනී හෙමින් හෙමින් ඈතට නොපෙනී ගියා. ඔය එකක්..
@Ruwan200
@Ruwan200 4 ай бұрын
ගුරුතුමනි,සමහර ස්වාමීන්වහන්සේලා දිනකය පැය 2 පමණක් වැනි ඉතා අඩු නින්දක් ලබාගෙන දවසේ වැඩකටයුතු කරනවා. ඒත් මගේ පෞද්ගලික අත්දැකීම් අනුව නම් පැය 4 ක් පමණ නින්දක් ගත්තත් ඊලග දවස ගතකරන්නෙ බොහොම අමාරුවෙන්. එහෙත් ස්වාමීන්වහන්සේලා ඉතා කෙටි නින්දක් ලබා ගෙන ඉගෙනගැනීමත්, භාවනා කිරීමේ කටයුතුත් නිවැරදිව සිදුකරනවා. ගිහියන්ට එසේ කල නොහැකිද ? ඔබට හැකිනම් කරුණාකර පිළිතුරක් ලබා දෙන්න.
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@Ruwan200 ගිහියන්ට එහෙම කරන්න බැ. හේතුව ශරිරය මනස වෙහෙසෙනවා වැඩි ගිහියන්ගෙ. භික්ශුන්ට එහෙම වෙහෙසෙන් නැ. ඇග සිත වෙහෙසෙද්දි අනිවාර්යෙන් පැය 6ක නින්දක් ගන්න ඕනි. අනික පැය දෙකක් නිදාගන්න පුලුවන් ධ්‍යාන එහෙම තියෙන ස්වාමින් වහන්සෙ නමකට නම්. එතකොට කයට නින්ද නැති එක බලපාන්නෙ නැති කරගන්න පුලුවන්. සාමාන්‍ය මනසකින් එහෙම කරන්න බැ. සාමාන්‍ය මනසක් සහිතව නින්ද අඩුකරන එක ලෙඩ ගොඩකට අතවැනිමක්. ශරිරය මනස දෙකම අවුල් වෙනවා
@Ruwan200
@Ruwan200 4 ай бұрын
@@KundaliniYogaSrilankaබොහොම ස්තූතියි මේ දැනුමට. මම කාලයක් තිස්සේ මෙහෙම කරන්න උත්සහ කරා.දැන් තමා තේරුනේ.🙂🙏🧘‍
@chathurabandara5515
@chathurabandara5515 4 ай бұрын
මරන මංචකයේදිත් බුදුන් දෙස බලා සිටි අයගෙන් දුරස්ව .... පිරිනිවනට ප්‍රථම අරිහත්වය / නිවන් අවබෝධ කිරීමට උත්සාහගත් භික්ෂූව .... මාගේ පුත්‍රයා ලෙස බුදුන් වර්නනා කල සේක..... ඔය බෞද්ධ භාවනා නොව.... ඕවා ලෞකික ප්‍රඥාව නොවැඩෙන ... පෙර බමුනන් කල කසින භාවනා ය. .... බෞද්ධ නම් භව හෙවත් .... රාග ද්වේෂ මෝහ / විචිකිච්චා උද්දච්ච බව ප්‍රහීන වන .... උපාදාන අනිච්ච නිසා දුකයි අසාරයි ... යන නිවන සුබයි සාරයි ලෙස විදර්ශනා කල යුතුය
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@chathurabandara5515 මේ වගේ ප්‍රකාශ වලට උත්තරය මම මේ විඩියෝ එකේම අගදි දීලා තියෙනවා. 1.මේ භාවනා වැඩක් නැ කියන ඔබ දැන් මොන විදර්ශනා භාවනාවද වඩන්නෙ? 2. දැන් ඔබ මොන විදර්ශනා ඥානය උපදවාගෙනද ඉන්නෙ? සංඛාර උපේඛා ඥානය තෙක් විදර්ශනාව දියුණු කල නාඋයනේ අරියධම්ම හිමියන්ටයි රේරුකාණේ චන්දවිමල හිමියන්ටයි ඔබට තරම් දැනුමක් නැති නිසාද මේ කමටහන් ගැන උන්වහන්සේලා දේශනා කරලා තියෙන්නෙ? බුද්ධානුස්සතිය කියන්නෙ කසින භාවනා නෙවෙයි. කසින වෙනයි. අනුස්සති වෙනයි. කොයි බමුණන්ද බුද්ධානුස්සතිය වැඩුවෙ?
@KarishmaxShalini
@KarishmaxShalini 4 ай бұрын
හරි ලක්ෂ වාරයක් හිතින් මෙනෙහි කරනවිට සාමාන්‍ය භාවනා යෝගීව වාඩි වෙලා දෑස් පියාගෙන එම කාර්‍ය කලාට කමක් නැහැ නේද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@KarishmaxShalini කමකු නැ
@nilankaperera1229
@nilankaperera1229 3 ай бұрын
Bs
@suwinithajayalath3433
@suwinithajayalath3433 4 ай бұрын
Pinsidu wenawa puthata mewa apita kiya dunnanata saha mewa soya madyata denawata niwan dakithwa puthe nuba
@DaninduKheminda
@DaninduKheminda 4 ай бұрын
බුද්ධානුස්සති භාවනාවෙන් ධ්‍යාන වඩන්න බෑ නේද උපචාර සමාධි විතරයි නේද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@DaninduKheminda ඔව්. ධ්‍යානය කියලා මෙතන මම අදහස් කලේ උපචාර සමාධිය
@DaninduKheminda
@DaninduKheminda 4 ай бұрын
@@KundaliniYogaSrilanka 🙏🙏🙏
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 4 ай бұрын
🤣🤣🤣🤣🤣😂😂😂😂😂
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@helawansajayabhoomi9459 හිනා යන දෙයක් තියෙනවද මේකෙ?
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 4 ай бұрын
@@KundaliniYogaSrilanka හිනා යනවා නෙවේ හිනා එනවා. 🤣🤣බුදුබණ වගේම බොරු දෙසනවා. ආනන්තරිය පාප කර්මය කරගෙන කරුමය උරුම කර ගන්න එක වලක්වන්න බෑ. 😟
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@helawansajayabhoomi9459 මොකක්ද ඉතින් බොරුව
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@helawansajayabhoomi9459 අනික බොරු කිව්වම ආනන්තරිය පාපයක් වෙනවා කියලා මොන බුද්ධ දේශනාවෙද තියෙන්නෙ ඒකෙන්ම මෙතන බොරු කියන්නෙ කවුද කියලා පේනවනෙ
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 4 ай бұрын
@@KundaliniYogaSrilanka 1. බුදුන්වහන්සේ දේසනා නොකල දෙයක් බුද්ධ දේසනාව ලෙසට ගෙන හැරපෑම 2. සංඝභේද සූත්‍ර වල ( සූත්‍ර පිටකයේ) බුදුන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරල දෙනවා සංඝභේදය සිදුවන ආකාරය. ඒ අනුව සිරිසද්ධර්මය විකෘති කරන බුද්ධ දේසනාව ලපිතය අලපිතය කරණ, ආචින්න දේසනාව අනාචින්න කරන මෙවැනි නාලිකා කරන අය වගේම දේසනා කරණ අයත් සංඝභේදය සිදුකරගෙන ආනන්තරිය පාප කර්මය කරගෙන කරුමය උරුම කරගන්නවා.
@ayshakwi7192
@ayshakwi7192 4 ай бұрын
Sadu.sadu.a.arhat.samma.sam.budu.piyanan.wahan.sata.maga.namas.karaya.wawaw.sadu.sadu.sadu
@Loofimusic451
@Loofimusic451 4 ай бұрын
🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@Loofimusic451 🙏❤️🕉️
@ChanakaPrtyasanka
@ChanakaPrtyasanka 3 ай бұрын
❤❤❤
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@ChanakaPrtyasanka ❤️🕉️
@isurugamage7992
@isurugamage7992 4 ай бұрын
🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@isurugamage7992 🙏🕉️❤️
@PriyanthaShyamalee
@PriyanthaShyamalee 3 ай бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@PriyanthaShyamalee 🙏🕉️❤️
@DdDddd-y2t
@DdDddd-y2t 8 күн бұрын
🙏🙏🙏🙏🙏
@jandrajandra5712
@jandrajandra5712 3 ай бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@VinithaTrimavithana
@VinithaTrimavithana 3 ай бұрын
🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@VinithaTrimavithana 🙏🕉️❤️
@dinushamadushani9542
@dinushamadushani9542 4 ай бұрын
🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@dinushamadushani9542 🙏❤️🕉️
@priyadarshanikodippily
@priyadarshanikodippily 3 ай бұрын
🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@priyadarshanikodippily 🙏🕉️❤️
@sriyanicranasinghaa8430
@sriyanicranasinghaa8430 3 ай бұрын
🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@sriyanicranasinghaa8430 🙏🕉️❤️
@lakminikalupathirana3587
@lakminikalupathirana3587 3 ай бұрын
🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@lakminikalupathirana3587 🙏🕉️❤️
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 241 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 33 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
හරියට භාවනා කරන්නේ කොහොම ද?
15:07
Jethavanarama Deshana
Рет қаралды 4,8 М.
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 241 МЛН