සියල්ල අත් හැරීම යනු කුමක්ද..?/buddhist damma discussion /polgahawela Amarawansha thero

  Рет қаралды 7,302

Polgahawela Amarawansha Thero

Polgahawela Amarawansha Thero

Күн бұрын

අති පූජනීය වන්දනීය වූ පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , ඔබේ ගැටලු වලට පිලිතුරු ඇතුලත් දේශනා ඇසීමට ඔබට අවකාශය ලබාදීම අපගේ අරමුණයි .....!
Ven. Polgahawela Amarawansha Thero
Amadahara buddhist monastery
Gonawa
Weerambugedara
Kurunegala
Sri Lanka
phone : +94 37 54 29 100
Mobile: +94 71 11 95 009
#අතහැරීම #ශ්‍රද්ධාව #බෞද්ධයා

Пікірлер: 69
@anushaa796
@anushaa796 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාධු සාධු සාධු
@ManikeTahan
@ManikeTahan 5 ай бұрын
නමෝබුද්ධාය තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට .උතුම් නිවන්සුව අවබෝධ වේවා .සාධු සාධු සාධු සාධු !!!
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ පහදා දෙන දහම් කරුණු අහන්න සතුටුයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@lakshandezoysa8982
@lakshandezoysa8982 Жыл бұрын
පූජනීය ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්ට ඕනෑම ආකාරයක ගැඹුරු ධර්ම කරුණු සරළව තේරෙන විදියට කියා දීමට පුදුම හැකියාවක් ඔබ වහන්සේ සතුයි🙏 මෙම වටිනා ධර්ම කාරණා අපට කියා දෙනවාට ඔබ වහන්සේට ගොඩාක් පිං. සාදු සාදු සාදු🙏🙏🙏
@vijithapriyangani2210
@vijithapriyangani2210 Жыл бұрын
මෙලෙස ඉතාමත් පැහැදිලිව ධර්ම කරුණු අවබෝධ කරදීම පිලිබදව ඔබ වහන්සේට බොහොම පිං . ඔබ වහන්සේගේ ප්‍රඥාව බුද්ධිය තව තවත් දියුණු වේවා ...!! නිරෝගි සම්පත් දීර්ඝ ආයුෂ ලැබේවා ...!!! මේ සසුනේදීම චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා ...!!
@upsena880
@upsena880 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි .
@isharaferdinandes8162
@isharaferdinandes8162 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. .ඒ උතුම් මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා. .ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා. .නිර්වාණය ම සාක්ෂාත් කරගන්නට මේ පිනම හේතු වේවා..🙏🙏🙏🙏🙏
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 Жыл бұрын
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේටද වහන්සේට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🌸🌸
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
හොදින් වැටහුනා ඔබවහන්සේට බෝහෝ පින් අපට සැම දේ සරලව පැහැදිලි කරනවාට ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුස පතමි සාදු සාදු සාදු 🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@kuwaitline9478
@kuwaitline9478 3 жыл бұрын
තේරැවන්සරනයි බොහොම පින් කුසල් ලැබේවා හැමෝම සුවපත් වෙත්වා සාදු සාදු සාදු ස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය සැම හට සම්මා සම්බුදු සරනයි දිර්ඝ ආයුම වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය
@anilsusanthawijerathne518
@anilsusanthawijerathne518 2 жыл бұрын
සාධු.. 🙏🙏🙏සාධු 🙏🙏🙏සාධු 🙏🙏🙏🙏 අනේ ස්වාමින් වහන්සේ ට ගොඩක් පිං.. 🙏🙏🙏 ගොඩක් අයගේ හිත් වල සැක සංකා දුරු වේවි මෙය අහලා 🙏🙏🙏
@damithawijayabandara3518
@damithawijayabandara3518 3 жыл бұрын
සාදූ සාදූ සාදූ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ප්‍රාර්තනා කරන බොධියකින් උතුම් නිවනම අවබෝධ වේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට .......🙏🙏🙏
@lochaniwijesinghe5320
@lochaniwijesinghe5320 3 жыл бұрын
නමෝ බුද්ධාය !!!..පරම පුජනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!.පිංවත් ස්වාමීන් වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!..මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!..ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷
@diamondchannel670
@diamondchannel670 3 жыл бұрын
සොවාන් වීමට ගිහියකු විසින් කළ යුත්තේ කුමක්ද අපෙ හාමුදුරුව නෙ... 🙏🏻
@skwkumara9250
@skwkumara9250 3 жыл бұрын
නිවනට බාධක වන වැරදි අදහස් පැහැදිලි කරදීමට ඔබ වහන්සේට බොහොම පිං හාමුදුරුවනේ.... සසරේ අසරණ වූවන්ට මෙම වටිනා ධර්මය දේශනාව ඇසේවා.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manke7562
@manke7562 3 жыл бұрын
ඔබවහන්සේ ගේ දේශනාව හරිම පැහැදිලි යි.තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේ ට.සාධු සාධු සාධු .!!!!!!!
@nilmijayasundara4520
@nilmijayasundara4520 3 жыл бұрын
sadu 🙏 sadu 🙏 sadu 🙏 oba wahanseta pin anumodan weewa....!! 🏵️🌼🌼🌼🌼🏵️🌼🌼🌼🏵️🌼🌼🌼🌼🏵️ 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@LakmaliAnuradhika-xo9gg
@LakmaliAnuradhika-xo9gg 2 ай бұрын
Oba wahanseta bohom pin may dawal awaboda kara dunnata🙏🙏🙏🙏
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි සාදු සාදු සාදු
@nissankabandara7597
@nissankabandara7597 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට බුදු සරණයි සියලු දේවියගේ පිහිටයි 🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@belshinadeeka2368
@belshinadeeka2368 3 жыл бұрын
සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු සුවය ලැබේවා
@renudamayanthi8372
@renudamayanthi8372 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ! සාදු ! සාදු ! සාදු !🙏🙏🙏
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 3 жыл бұрын
නමො බුද්ධාය..!! තෙරුවන් සරණයි ..!! පින්වත් සඝ රුවනට..!
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 жыл бұрын
Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽
@kumudunikumarasingha8626
@kumudunikumarasingha8626 3 жыл бұрын
🙏🙏🙏 නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ ta ලොව පුරා ධර්මය pracharaya කිරීමට ශක්තිය ලැබේවා නිවන් dakkinnama me pin kusal හේතු වේවා sadu sadu sadu budsaranay 🙏🙏🙏
@anushagunawardana1187
@anushagunawardana1187 3 жыл бұрын
🙏🙏🙏 Teruwan saranai. Swamin wahanseta niduk nirogi bawa ha deergau weeva.. 🙏🙏🙏
@hemanthajayalal9826
@hemanthajayalal9826 3 жыл бұрын
🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!.............. අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ........
@dammirodrigo1176
@dammirodrigo1176 3 жыл бұрын
Pinwath suwaamin wahanseta magee Namaskaraya wewa budu saranai.!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@singha6372
@singha6372 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 නමස්කාර වේවා .ඔබවහන්සේගේ දහම් දේශනා ඉතාමත් පැහැදිලියි . නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .සුවපත් වේවා .
@chandra2838
@chandra2838 Жыл бұрын
🙏🙏🙏bohoma pin apea hamuduruwanea neduk neroge ceira jeewanaya deergayusama lebeawa theruwan saranai 🙏🙏🙏mea uthum sath darmayea kusal ape siyalu deanatama uthum nerwanaya pinesama heathu wasanama weawa siyalu sathwayo suwapath weawa🙏🙏🙏
@දෙවිතුරුයුටියුබ්
@දෙවිතුරුයුටියුබ් 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ කියන දෙ සත්තයි
@maheshbandara5815
@maheshbandara5815 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@kanthiwedagedara417
@kanthiwedagedara417 3 жыл бұрын
ඉක්මන් නිවන් අවබෝධ වේවා
@anomiwijesinghe
@anomiwijesinghe 3 жыл бұрын
සාදු සාදු සාදු!!!
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 3 жыл бұрын
Teruwan saranai ape hamuduruwanta dirgausa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@c.lakmal1448
@c.lakmal1448 3 жыл бұрын
සාදු සාදු සාදු
@malamalandi256
@malamalandi256 3 жыл бұрын
Ada samajayata godak wedagetth ape hamuduruwane budu saranai oba wahanseta dalada samidu pihitai
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@vinodanidias3660
@vinodanidias3660 2 жыл бұрын
Obavahanseta pin sidu wewa apita mema dharma karanahodin paha dili kara deema sambandava 🙏🙏🙏
@nandawathipranando5800
@nandawathipranando5800 3 жыл бұрын
Oba wahanseta charaaya sathaya awaboda wewa theruwan saranai
@kalpaniwikramarachchi2223
@kalpaniwikramarachchi2223 4 ай бұрын
🙏🙏🙏
@sadunishara7587
@sadunishara7587 3 жыл бұрын
Sadu sadu sadu!
@ckumari7103
@ckumari7103 3 жыл бұрын
hugak watina daham karunak pinwath swaamin wahanseeta maage namaskaaraya weewaa!🙏🙏🙏
@madhugamage2488
@madhugamage2488 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 2 жыл бұрын
Very good discussion budusaranai 🙏
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 3 жыл бұрын
Tharuwan.saranai
@قثخه
@قثخه 3 жыл бұрын
NAMO BUDDHAYA. SADU. SADU. SADU.....
@piyalsilva8328
@piyalsilva8328 3 жыл бұрын
Budusarani
@kavindudulanjala9427
@kavindudulanjala9427 3 жыл бұрын
Sadhu.! Sadhu.! Sadhu.!
@k.skothalawala2766
@k.skothalawala2766 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹
@rasangikasewwandi2471
@rasangikasewwandi2471 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sannskhshsidj4593
@sannskhshsidj4593 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ajanthakumari8389
@ajanthakumari8389 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷
@djniron6095
@djniron6095 2 жыл бұрын
🔺🙏🔺
@sitharalakmini3230
@sitharalakmini3230 3 жыл бұрын
🌺sadu🌺sadu🌺sadu🌺🙏🙏🙏🌺
@roshansameera4296
@roshansameera4296 3 жыл бұрын
Bs
@niroshachandani3995
@niroshachandani3995 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ mama ණය මුදලක් දුන්නා .මුදල ලැබුණේ nha a මුදල අමතක කරන්න ඔන්න ..🙏
@kmilsaod1925
@kmilsaod1925 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ධර්මය අසන්න palace වට ගොඩක් පින්
@ishanrashmika7351
@ishanrashmika7351 3 жыл бұрын
සාදු සාදු
@sadithhansak8068
@sadithhansak8068 Жыл бұрын
🙏🙏🙏
@geethakumarisilva2273
@geethakumarisilva2273 2 жыл бұрын
🙏🙏🙏
@geethakumarisilva2273
@geethakumarisilva2273 2 жыл бұрын
🙏🙏🙏
@shiromadamayanthi8604
@shiromadamayanthi8604 3 жыл бұрын
🙏🙏🙏
@niroshnlkmali3064
@niroshnlkmali3064 3 жыл бұрын
🙏🙏🙏
@shan3041
@shan3041 3 жыл бұрын
🙏🙏🙏🙏
@eessa1727
@eessa1727 3 жыл бұрын
🙏🙏🙏
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,9 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 40 МЛН