තරහ නිසා..කේන්තිය නිසා..දුක් විදින සැමට විසදුම../buddhist dharma deshana/bana/Amarawansha thero

  Рет қаралды 27,996

වේණයික TV / Wenayika TV

වේණයික TV / Wenayika TV

Күн бұрын

Пікірлер: 140
@raveeshasasindi4664
@raveeshasasindi4664 Жыл бұрын
සාදු සාදු සාදු! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏
@අයේශිකා
@අයේශිකා 2 жыл бұрын
මේ තරම් වටිනා ධර්මයක්...අනේ මම කොච්චර පින්වන්තයිද...වාසනාවන්තයිද...මේ වගේ වටිනා දහමක් අදහන්න මට ලැබුනානේ...අනේ සාදු සාදු සාදු ... පින් වත් සංඝරත්නයට මේ පින අනුමෝදන් වේවා ... සාදු සාදු සාදු ...🙏🙏🙏 මගේ හිත දමනය කරගන්න මේ පිනට අනුමොදන් වෙන්නට මටත් වාසනාව ලැබේවා.. සාදු සාදු සාදු ...🙏🙏🙏
@renukadamayanthi1976
@renukadamayanthi1976 Жыл бұрын
කාලීන බනක් ඔබවහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු සාදූ 🙏🙏🙏
@skwkumara9250
@skwkumara9250 2 жыл бұрын
එහෙමයී අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.. 🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepagamage4837
@pradeepagamage4837 2 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ..
@pathminiherath520
@pathminiherath520 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ උතුම් වූ ධර්ම දානමය පින මේ ගෞතම බුදුසසුනේදි උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මෙම පින උපකාරයක් අධිෂ්ඨානය ක් වේවා ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .සාධු සාධු සාධු !!!🙏🙏🙏
@hemalisiri5789
@hemalisiri5789 2 жыл бұрын
අපට බුදුදහමේ මගහැරුන විශේෂ කාරනා රැසක් පහදා දුන් ඔබවහන්සේටත් ඇසු සැමටත් නිවනම වේවා ! තෙරුවන් සරණයි !
@sriyaniruwanbura1996
@sriyaniruwanbura1996 2 жыл бұрын
ජිවිතයට ජිවත් කිරීමට ඔබ වහන්සේ දෙශනා කරන අවවාද අනුශාසනා වලට ඔබවහන්සෙඅජනාමර සුව අත්වේවා
@ManikeTahan
@ManikeTahan 6 ай бұрын
වටිනා ධර්ම දේශනාවක් .දායකත්වය දැරූ සැමටත් ඔබවහන්සේට ත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරණයි .සාධු සාධු සාධු සාධු සාධු !!!!!
@NilukaAlmeda
@NilukaAlmeda 4 ай бұрын
අපේ .හාමුදුරුවනේ ඔබ .දාන සියලු මvideo.man.මෙත්.සිතින් .මා.අහනවා.ඔබට බොහොම පින් .සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@biopaperclasd
@biopaperclasd 8 ай бұрын
සාදු සාදු සාදු🙏 මේ බණ පද ටික අහන්න හම්බුනේ වාසනාවකට .තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.
@maduchanu6361
@maduchanu6361 2 жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් අපේ හාමුදුරුවනේ මගේ හිත ගොඩාක් සුවත් කලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 6 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@JK-zi6he
@JK-zi6he 2 жыл бұрын
තෙරුවන්සරණයි අපේහාමුදුරුවනේ ඔබවහන්සේට බොහොම පිං සාදුසාදු සාදු🙏🙏🙏🙇‍♂️🙇‍♂️.
@jayam1429
@jayam1429 2 жыл бұрын
සැබැවින්ම අපේ හාමුදුරුවනේ මගේ සතුරා , මගේම දුර්වල වූ සිතමය .. තුණුරුවන්ගේ සරණයි ඔබ වහන්සේට 🌼🌷🌺🌼🌷🌺🌼
@nilminianita4428
@nilminianita4428 2 жыл бұрын
තුරුණුවන් සරණයි ඔබ වහන්සේට
@champajayaweera5807
@champajayaweera5807 Жыл бұрын
අනේ හාමුදුරුවනේ මේ තරම්ම අපේ හිත් කියවන්න හැකි උනේ දර්මය නුවණින් දැකීම නේද? ඔබවහන්සේ සුවපත් වේවා!!🙏🙏🙏
@champajayaweera5807
@champajayaweera5807 Жыл бұрын
මගේ හතුරා මගේ හිතමයි
@erangadeshapriya1682
@erangadeshapriya1682 2 жыл бұрын
ස්වාමින්වහන්සේ ඔබවහන්සේට මාගෙ නමස්කාරය.තුනුරුවන්ගේම සරනයි .උතුම් වූ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ අමා මහනිවනම සාක්ශාත් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා හිමියනි.සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@රාධාරාධන්
@රාධාරාධන් 2 жыл бұрын
ඔබ වහන්සේටත් දායකත්වය දැරුවා වූ සැමටත් උතුම් නිර්වාණ මාර්ගය පහසු වේවා!
@kkww4218
@kkww4218 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා
@anushaprabodhani2971
@anushaprabodhani2971 2 жыл бұрын
තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!බුදුගුණ සත්‍යයයි!!! එ් සත්‍යයේ බලයෙන් මාගේ ද සියලු සත්වයන්ගේ ද සසර ගමන කෙටි වේවා!!!මා හැදු වැඩු දෙමාපියන් සසර දුකින් අතමිදේවා!! සත්පුරුෂ අැසුර නිරන්තරයෙන්ම ලැබේවා!!! නමෝ බුද්ධාය!!! නිවනම වෙත්වා!!!!
@ADMadurangaMaduranga
@ADMadurangaMaduranga 4 ай бұрын
Swamin wahanseta mage naskaraya wewa sadu sadu sadu ❤❤❤
@dilhanilowe6021
@dilhanilowe6021 2 жыл бұрын
Mama kristiyan et ape hamuduruwange desana hama ekakma wage ahanwa jeewite ta godak watina dewa ..sthuthi ape hamuduruwane
@predeeppredeep7895
@predeeppredeep7895 2 жыл бұрын
අනෙ සාදු සාදු මමත් අනුමොදම් පිංවත් ස්වාමීන් වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරණයි...
@correcttoclarify1586
@correcttoclarify1586 2 жыл бұрын
සාදු සාදු සාධූ අතිඋතුම් අපමණ පිං අපේ ස්වාමීන්වහන්සේට
@slsandilgaming1234
@slsandilgaming1234 2 жыл бұрын
ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා....
@Niluwarnakulasuri
@Niluwarnakulasuri 4 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🌻🙏🌻🙏🌻🙏🌻
@akvimalarathna5079
@akvimalarathna5079 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌹🌹🌹ඔබ වහන්සේ නිදුක් වේවා 🙏🙏🌹🌹🌹නිරෝගී වේවා🙏🙏🌹🌹🌹 සුවපත් භාවයට පත් වේවා🙏🙏🙏🌹🌹🌹 දීර්ඝායුෂ ලබත්වා 🙏🙏🙏🌹🌹🌹
@somasoma7355
@somasoma7355 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හසුදුවනේ බොහොම පිං🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@kumaripuspara9102
@kumaripuspara9102 2 жыл бұрын
අති ගෞරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදබැති නමස්කාරය වේවා !!! ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා !!! ඔබ වහන්සේට නිදූක් නිරෝගීසුවය දීර්ඝායුෂ ලැබේවා !!! සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹 🇱🇰 සාදු 🙏🙏🙏🌹 🇰🇼
@deepthizallaq5951
@deepthizallaq5951 2 ай бұрын
ඹබ වහන්සෙ සුවපත් වෙත්වා🙏🙏🙏🙏😊
@kingofsrilanka5444
@kingofsrilanka5444 2 жыл бұрын
තුණුරුවන්ගේ සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@sunandawanasinghe831
@sunandawanasinghe831 2 жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී සම්පත් ඇතුළු dirgaausah ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ta උතුම් ගෞතම බුද්ධ sasanaye nirwanaya අවබෝධ kara ගැනීමට me pina හේතු වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 sadu ....sadu ...saaadu 🙏🙏🙏
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
එහෙමයි ස්මින් වහන්ස අද ඔය විදිහට මිනිස්සු හිතනවනමි අද මේච්චර මිනිස්සු මරාගන මැරෙන්නේ නැහැ මේ ටිකේම කොචිරනමි කපා කොටාගන මරනවද මේවා මේ බන පද අහලා හරි මේ මෝඩ මිනිස්සු හැදුනොත්නමි හොදයි ඔබ වහන්සේට මාගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු මේ දර්ම දානය බෙදා දුන් පින්වත් ඔබටත් ඇසු මටත් අන් සැමටත් සමිමා සමිබුදු සරනයි හැමෝටම මේ පින නිවන් දකින්නම හේතු වසනා වෙවා සාදු සාදු සාදු නාමෝ බුද්දාය
@madusankakurera1218
@madusankakurera1218 Жыл бұрын
වටිනා දර්ම දේශනයක් ගොඩක් පින් ඔබ වහන්සේට 🙏🙏🙏
@jayasinghah658
@jayasinghah658 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
@ishanisaumya2203
@ishanisaumya2203 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි......!!!!! නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ...!!!!
@sinhani5basnayaka
@sinhani5basnayaka 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 සාදු 🙏සාදු 🙏සාදු 🙏
@manike6943
@manike6943 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏
@lalithaudawattage4055
@lalithaudawattage4055 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. සාධු සාධු සාධු තෙරුවන් සරණයි
@ckumari7103
@ckumari7103 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@k.s1598
@k.s1598 2 жыл бұрын
තෙරුවන් සරණයි
@dhammidesilva5871
@dhammidesilva5871 2 жыл бұрын
බොහොම පින් හාමුදුරුවනේ. තෙරුවන් සරණයි..!!🙏🏼🙏🏼🙏🏼
@Tharaka-t5o
@Tharaka-t5o Ай бұрын
සාදු සාදු සාදු
@shashinikawshalya6961
@shashinikawshalya6961 Жыл бұрын
පින්සිදු වේවා🙏 බුදුසරණයි
@metusinhga9481
@metusinhga9481 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@rajithaaf5621
@rajithaaf5621 2 жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐❤️❤️❤️
@anushfernando5533
@anushfernando5533 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏
@rathnakahandawala9450
@rathnakahandawala9450 Жыл бұрын
Sadu sadu sadu ! Mewan uthum daham desana puujaneeya wandaneeya swaameen wahanseta theruwan sarani !
@pathumweerasekara2616
@pathumweerasekara2616 2 жыл бұрын
නමස්කාර වේවා ඔබට වහන්සේට 🙏🙏🙏
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 Жыл бұрын
Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.
@priyankamadumali3754
@priyankamadumali3754 Жыл бұрын
🌻🙏සාදූ 🌻🙏සාදූ🌻🙏සාදූ🌻🙏
@hiroshaperera6481
@hiroshaperera6481 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!
@AnulaHerath-is2il
@AnulaHerath-is2il 4 ай бұрын
Sadu sadu sadu...!!!
@MrAsitha45
@MrAsitha45 2 жыл бұрын
Oba wahanseta godaak pin!🙏🙏🙏Loku deyak igena gaththa! Uthsaha karanna Ona deshanaa karapu aakaarayata wada karagena yanna!🙏🙏 Theruwan saranai🙏🙏🙏
@සද්ධර්මවර්ෂා
@සද්ධර්මවර්ෂා 2 жыл бұрын
සිත තමයි නෙද පිංවත් අපේ කල්‍යාණ මිත්‍ර හමුදුරුවනේ....ඔක්කොටම මුල... පොලවට පස්වෙන, වතුරට දියවෙලා යන ජරා ගොඩක් ඇතුලටවෙලා මොනතරම් සිතින් කයින් වචනයෙන් පවු රැස්කරගත්තාද.... මේ පොලවට පස් වෙන මේ ජරා ගොඩ ලස්සන කරන්න කරපු දෙවල්... මහත්තයා කියලා ජරා ගොඩක් තියන මහ පොළොවට පස්වෙලා යන රුපයකට රැවටිලා මොනතරම් ගැටුනාද. දරුවට අවුරුදු 5යි. එත් මේ පොළොවට පස්වෙලා යන ජරා ගොඩකින් වහගත්ත හමක් තියන මනුෂ්‍යයෙක්. මේ ලොකේ ඉන්න සැම අම්මා, තාත්තා කෙනෙක්ම මොන අත්මයක හරි මගේ වෙන්න ඇති, සිහියෙන් එක බණ පදයක් හරි අහලා තෙරුම් ගන්න, මං කරනා පිනුත් හෙතු වසනා වෙලා මේ සසරේන් එතරවෙන්න හැමොම...... පිං වත් අපේ හමුදුරුවන්ගේ මේ බණ ටිකත් ඇති හරියට තෙරුම් ගත්තනම්, හොය හොය බණ අහයි...........
@strivetonirvana3794
@strivetonirvana3794 2 жыл бұрын
🙏🙏🙏සාදු...සාදු...සාදු...
@sinhalateledrama1059
@sinhalateledrama1059 2 жыл бұрын
අපිටත් දර්ම දානයක් දෙන්න බැරිද අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirmalalokuge8703
@nirmalalokuge8703 Ай бұрын
Obawahanseta samma sambudu saranaii 🙏🙏🙏
@padmaratnayaka652
@padmaratnayaka652 2 жыл бұрын
Sadu sadu sadu 🙏 🙏 🙏 oba wahanseta mage mamas karaya wewa 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa. 🙏 Germany
@strivetonirvana3794
@strivetonirvana3794 2 жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏
@GayanDinusha-wd1yy
@GayanDinusha-wd1yy 5 ай бұрын
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@User_boy-1
@User_boy-1 4 ай бұрын
Sadu sadu sadu 🙏☸️🙏
@somaliyaitiyopiya7537
@somaliyaitiyopiya7537 2 жыл бұрын
Ape Hamuduruwane Oba wahansege demupiyantath oba Wahanseta Niduk Nirogee suwapath bawayata path wewa!!!sambudda Sasanaya babalathwa Deergau labathwaaa! !!
@slsandilgaming1234
@slsandilgaming1234 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@ckumari7103
@ckumari7103 2 жыл бұрын
ලෝක වාසි සියලුම දෙනාට පින්බර ඉල් පොහොය දිනයක් වේවා 🙏🙏🙏
@sinhalasindu9059
@sinhalasindu9059 2 жыл бұрын
Theruwansaranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏
@pathumweerasekara2616
@pathumweerasekara2616 2 жыл бұрын
එහෙමයි ස්වාමින් වහන්සේ
@kantil2761
@kantil2761 Жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@user-od5si3yd3u
@user-od5si3yd3u 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු
@yasorajapaksha542
@yasorajapaksha542 2 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu
@anushagunawardana1187
@anushagunawardana1187 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරනයි .
@chamindasenarathna159
@chamindasenarathna159 2 жыл бұрын
SADU.....!....!!....!!! TERUWAN SARANAI NAMO BUDDAYA PINWATT SUWAMIN WAHANSETA DIRGAYOU WEWA SIYALU SATTWAYO NIDUK WETTWA....... NIROGI WETTWA...... SUWAPATT WETTWA... DUKIN MIDETTWA....... SADU....!...!!...!!!
@wgmangalika4200
@wgmangalika4200 2 жыл бұрын
Pinwath swamin wahanseta uthum u nirwanayama ath wewa
@pathumweerasekara2616
@pathumweerasekara2616 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🌼🌼🌼🙏🙏🙏
@chathurikabandara3741
@chathurikabandara3741 2 жыл бұрын
Obawahanseeta theruwan sarany .!!!!!!
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Teruwan Saranai ❤️ ❤️ ❤️ Hamuduruwane. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@sajikashashi7050
@sajikashashi7050 2 жыл бұрын
Sadu sadu sadu pinwath sawamin whanseta niduk nirogi suwaya labewa dirgausha labewa Budusaranai Ada sita mada mage kenthiya palanaya kara ganimi ....maithry sithak athi kara ganimi
@samiweerashinghe1878
@samiweerashinghe1878 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@NilanthaWijeyawardhana
@NilanthaWijeyawardhana Ай бұрын
Niwan. Sepa. Lebewa
@vinithadesilva6453
@vinithadesilva6453 2 жыл бұрын
Sitha nivan darma deshanavak. Theruwansarani 🙏🙏🙏
@shiranmadhusanka7866
@shiranmadhusanka7866 2 жыл бұрын
🌸🌸🌸🌸සාදු ,,සාදු ,,සාදු ,,🏵️🏵️🏵️🏵️
@dileepaashan7066
@dileepaashan7066 5 ай бұрын
🙏🏵️🙏🏵️🙏🏵️🙏
@nadikaayomi9197
@nadikaayomi9197 2 жыл бұрын
E ginna apita hamada nathi karanawa,oba wahansee pawasuwe aththa ,pin ,niroogi suwa labeewa,,
@wijechamindha6188
@wijechamindha6188 2 жыл бұрын
ඔබවහන්සේ මාන ගැහෙන්න පූලූවන්ද
@nimalidilrukshi9382
@nimalidilrukshi9382 Жыл бұрын
Mage duwage sathura eyage sitha mai
@SurekaMadhushani-v5b
@SurekaMadhushani-v5b 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@pramivishmika9180
@pramivishmika9180 2 жыл бұрын
teruwn saranaiy pinwath suwamin wahansa.
@arunaprasad7530
@arunaprasad7530 2 жыл бұрын
bhoma pin hamuduruwana
@liyanagedon9748
@liyanagedon9748 Жыл бұрын
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
@iroshinikuttapitiya61
@iroshinikuttapitiya61 2 жыл бұрын
Sadhu sadhu sadhu 🌺🙏
@lasantimaduwanti6475
@lasantimaduwanti6475 2 жыл бұрын
Teruwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChetraJanaki
@ChetraJanaki Ай бұрын
🙏🙏🙏❤️❤️
@pibidaudayana3173
@pibidaudayana3173 2 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 Жыл бұрын
🙏🙏🙏💮🌸🌼
@dipthilatha1669
@dipthilatha1669 2 жыл бұрын
Theruwan saranai danna kenek me suwamin wahansege pon nombaraya denna
@rdrajapaksha2454
@rdrajapaksha2454 2 жыл бұрын
Biridata thaman hambakarala gedara adupadu sapayadunnama okkoma hari kiyalai samahara pirimi hithagena inne ape hamuduruwane.
@ChandikaAriyarathne-ey8tl
@ChandikaAriyarathne-ey8tl 4 ай бұрын
Shadhu shadhu shadhu shadhu shadhu shadhu
@priyankaweerasinghe2861
@priyankaweerasinghe2861 2 жыл бұрын
Ape hamuduruwane me dawaswal hamoma kathawena wishwa shakthiya saha ( wishwa akarshana nithiya)ethulin diunuwena vidiya gana karunu mithyawakda eya budu dahamata patahani deyakda e pilibada deshanawak kalahakida obawahanseta godak pin
@Ruwindasampat1892-rt7kg
@Ruwindasampat1892-rt7kg 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilawiranilawira1322
@nilawiranilawira1322 Жыл бұрын
Me budu bana pada Tika dawas 06 kata pera mata ane mage himiyani Sawant denna bari unane mage himiyani mama dan parada minihek
@rasangikasewwandi2471
@rasangikasewwandi2471 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@manojjayasantha9907
@manojjayasantha9907 2 жыл бұрын
Me vidihata me uthum budda sasanayak thula epadila me wage uthum pivithuru darmaya srawanaya karanna thibilath me minissu ai pawen gelawenne neththe ai mechchara aparada wenne ai minissuta me nirmala bududahama thula jeewath wenna beri... Ai minissu mehema apagatha wenne mechchara dahamak saranak thibiyadi... Dukai ape hamuduruwane dukai me rate ahinsaka punchi daruwo gena duaki aoe daruwanta api hoda naraka hodata kiyala denna one hoda dewal karanna pin karanna sil ganna aewage dewal purudu karawanna one punchi kalema edan thana pinata dahamata hitha yomu karawanna one hoda gunadam purawanta one me uthum nirmala bududahama kerehi hitha pihitawagena one seelaya rakinna ona.. Hitha thula saddawa pihitanna one dayawa karunawa maithriya seelaya pihitanna one
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 55 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 43 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 25 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН