සිත හැදෙන හැටි |සප්පාය පටිපදා සුත්‍රය | Buddothpado Aryanwahanse | methmal arana

  Рет қаралды 39,713

Buddothpado

Buddothpado

Күн бұрын

Пікірлер: 170
@sriyaniadikari4040
@sriyaniadikari4040 3 жыл бұрын
උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .ආශ්චර්යයි අද්භූත යි .🙏🙏🙏
@BuddothpadoTVdammaDesana
@BuddothpadoTVdammaDesana 2 жыл бұрын
සැඟවී ඇති සූත්‍ර දේශනා අපි සියල්ලගේම නිවන කරාම යොමුකරවීමට දේශනා කරන ඔබ වහන්සේට නමස්කාරය වේවා. ඔබ වහන්සේට නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරමු!!!
@mebalsilva8033
@mebalsilva8033 2 жыл бұрын
තෙරුවන්සරනය් ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු ඔබවහන්සේට නීරෝගිමත් බව සහ දීර්ගායුපතමි
@wish864-n1b
@wish864-n1b 3 жыл бұрын
අවුරුදු පණහක් බණ අසා අවසාන වශයෙන් ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනා buddothpado කරා එළැඹ නිර්වාණය තහවුරු කර ගතිමි. දීර්ඝායුෂ වේවා.
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 3 жыл бұрын
බොහොම ප්‍රිතියි
@damayanthi5263
@damayanthi5263 2 жыл бұрын
@@ramalikulasinghe2915 🙏🙏🙏
@manelmale9567
@manelmale9567 2 жыл бұрын
@@damayanthi5263 AAAAAAAAAAAQAAAAAAAAAAAAAALLv5
@merlyabegunawardene8298
@merlyabegunawardene8298 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@hemanthasamarasinghe3537
@hemanthasamarasinghe3537 2 жыл бұрын
Sadu sadu Boho prethi . Sabba sankara samatho !!!
@yashodagayathri7911
@yashodagayathri7911 Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු !!!!!!
@vidyaudapadi6255
@vidyaudapadi6255 3 жыл бұрын
මේ දේශනාව ඉතාමත් වැදගත් වේ වැසුනු නිවන් මග විවර වූවා සේ දැනේ සාදු සාදු සාදු ආර්යයන් වහන්ස
@vidyaudapadi6255
@vidyaudapadi6255 3 жыл бұрын
මේ දේශනාව කී පාරක් ඇහූවාද කියලා මතක නැහැ මෙතනයි මම හිරවෙලාම හිටියෙ දැන් මම අතහැරෙන. බව ප්‍රත්‍යක්ෂ වේ.
@damayanthi5263
@damayanthi5263 2 жыл бұрын
@@vidyaudapadi6255 🙏🙏🙏
@apsarawikramaarachchi5433
@apsarawikramaarachchi5433 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏🙏 ..ඔබ වහන්සේට නමස්කාර වේවා .
@shiranidharmapala4226
@shiranidharmapala4226 3 жыл бұрын
🙏🙏🙏 ඉතාමත් පැහැදිලියි ස්වාමීන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා !!!!
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 3 жыл бұрын
සත්‍ය දහම ලොව පුරා පැතිරී ආර්ය ශ්‍රාවකයන් බිහි වෙනවා මයි.මෙම ධර්ම දේශනාව තුළින් ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු
@damayanthi5263
@damayanthi5263 3 жыл бұрын
ඉතා කරුණාවෙන් අපට ...පහදාදෙන ස්‍රී සද්ධර්මය..අපට යම්‍තාක් වැටහෙනවා ස්වාමීනී....🙏🙏🙏 සාදු..සාදු..සාදු...🙏🙏🙏
@kuwaitstar-eh1ux
@kuwaitstar-eh1ux 8 ай бұрын
බුද්ධ ස්වභාවයට නමස්කාර වේවාා බුද්ධෝත්පාදෝ ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@anomapriyadarshani2461
@anomapriyadarshani2461 3 жыл бұрын
ඇත්ත මයි.සුවාමිනි.මේ.ධර්මය ගොඩාක් ගැබුරැයි.පලවෙනි.පාරට.අහලා.දෙවෙනි පාරට.අහද්දී..පලවෙනි.පාරට.වැටහුන.දේත්.මග.හැරෙනවා..එතරම්ම ගැබුරැයි මේ.ධර්මය .මෙය.සරලවම.පහදා.දී.අප.සැමටම නිවන් මග.පෙන්නන්නාවු.ඔබ.වහන්සේට නමස්කාර කරමි සාදු සාදු සාදු ..🙏🌺🙏🌺🙏🌺
@maneljayalath5467
@maneljayalath5467 7 ай бұрын
සාදු ..සාදු ..සාදු .....තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට .
@damayanthi5263
@damayanthi5263 3 жыл бұрын
අතිශයින්ම ගාම්භීර වූ දේශනාවකි...මිහිරි වූ බන පද ඇසෙනවිට..හිතේ දුක නිවෙනවා.....🌻🌻🌻🌹🌹🌹🌻🌻🌻🙏🙏🙏☸️☸️☸️
@marieperera1709
@marieperera1709 2 жыл бұрын
ආරියන් වහන්ස අන්‍යාගමිකව වසර ගනනාවක් ජිවිතය ගෙවා ගන ආ මග සසර දුක දැන ධර්මය සොයන මට ඹබ වහන්සේ පෙන්වා දෙන ධර්මවය මම කීප වාරයකම අසා අවබෝධ කරගන්න වාමයි ආරියන් වහන්ස .අනේ අපට පහදා දෙන්න.
@marieperera1709
@marieperera1709 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරැවන් සරනයි
@Good-b9c9u
@Good-b9c9u Жыл бұрын
ඔබ වහන්සේ ට නමස්කාර වෙවා !
@marieperera1709
@marieperera1709 2 жыл бұрын
සාදු සාදු සාදු දහම් ඇස පහළ වෙිවා තෙරැවන් සරනයි ආරියන් වහන්ස
@pitiwilaliyanagepiyaseeli2336
@pitiwilaliyanagepiyaseeli2336 Жыл бұрын
ආත්මය ගැට ගැසුනු තැන දැනෙනවා තේරෙනවා ආර්‍යයන්වහන්ස,,. මං මුලාවීම ගිලිහුනා.ආශ්චර්යයි ආර්‍යයන්වහන්ස . ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා !!!! සාදු !!!!! සාදු !!! සාදු !!!!!
@malmidissanayake5670
@malmidissanayake5670 8 ай бұрын
ඉතාමත් ම පැහැදිලි ගම්භීර යි ඔබ වහන්සේට මගඵල අධිඨානකරමි
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 Жыл бұрын
තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹🙏🌹🙏🌹
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx Жыл бұрын
සාදු ! ! සාදු ! ! සාදු ! ! !
@damayanthi5263
@damayanthi5263 3 жыл бұрын
අපගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ ..ආර්‍යයන් වහන්සේට නමස්කාර වේවා!!! 🙏🙏🙏
@sandyakumari7862
@sandyakumari7862 2 жыл бұрын
🙏🙏🙏 කිසි දිනක නොඇසූ මෙවැනි පරම සත්‍ය ගම්භීර ධර්මය දේශනා කරන කල්‍යාණ මිත්‍ර ආර්යයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@nihalgunathilaka8702
@nihalgunathilaka8702 Жыл бұрын
සත්‍ය දහම දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@mdskumarasinghe4699
@mdskumarasinghe4699 2 жыл бұрын
සාදු.......සාදු......සාදු.....
@sagarikaekanayake3587
@sagarikaekanayake3587 3 жыл бұрын
🙏🌹🙏🌹🙏 ඉතාමත් වටින පැහැදිලි කිරීමක් ...ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !!!
@sriyanimallikathuseyahewa8672
@sriyanimallikathuseyahewa8672 2 жыл бұрын
ඔබවහන්සේ වැඩසිටිනා ඉසව්වට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@chathuriweerasinghe8085
@chathuriweerasinghe8085 Жыл бұрын
🙏 🙏 🙏 theruwansaranai awabodakaraganna harima thena pennanawa karannai ona eya prayogikai saralai sehellui swam denatama nirwanawabodayama wewa theruwansaranai Aryanwahansa. Harima thena humbuna. Godak pin siduwewa.
@geethafernando8670
@geethafernando8670 3 жыл бұрын
Sadu sadu sadu utum swaminwahanseta utum nirvana suwyama pathmi. Very very valuable utum desanawak. So fortunate hear this utum damma. This is the higher truths of utum daramya. Thruwan sarani.
@mithilagalagoda7444
@mithilagalagoda7444 Жыл бұрын
🙏🙏🙏🙏නමස්කාරය වේවා ආර්‍ය්‍යන් වහන්ස. මේක නම් පුදුම රැවටීමක්. මනස නම් පුදුමයි ඇත්තටම
@nandaswarnalatha9966
@nandaswarnalatha9966 3 жыл бұрын
Sadu sadu saduu oba wahanseta නමස්කාර වේවා .
@lathajayawardana9454
@lathajayawardana9454 Жыл бұрын
මගේ.බුදු.පියානන්.වහන්සේ.දේසනා.කලේ.හේතු.පල.දහමක්..සාදු.සාද..සදු...අාර්යයන්.වහන්සේට.මාගේ.නමස්කාරය.වෙවා...සාදු...
@thapowanaya637
@thapowanaya637 3 жыл бұрын
තෙරුවන් සරණයි මේ සත්‍ය ධර්මය දේශනා කරන දේශකයන් වහන්සේට යහපතක්ම වේවා🏵🏵🏵⚘⚘⚘
@malanikumari8328
@malanikumari8328 2 жыл бұрын
Buddothpado magin mea sathya budu bana esimen mata mea sasara dukin mideemata labewa...Aryan wahansa ! oba wahanseta dheergau wewa!!!!
@devikasuwandarathna8578
@devikasuwandarathna8578 3 жыл бұрын
අති උත්තම ආර්යයන් වහන්සේට හදපිරි නමස්කාරය වේවා...........
@khkalindu9738
@khkalindu9738 2 жыл бұрын
ආර්‍ය්යන් වහන්ස , නමස්කාර වේවා, සාදූ සාදූ සාදූ
@oshanisumr
@oshanisumr 4 ай бұрын
Harima ashchariyayi aryan wahansa namaskara wewa 🙏🙏🙏🙏🙏
@malagomis2059
@malagomis2059 2 жыл бұрын
සමිමා සමිබුදු සරණයි ඔබ වහන්සේ ට පින්වත් ස්වාමීන් වහන්ස 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@shiranimadurapperuma6583
@shiranimadurapperuma6583 2 жыл бұрын
Long life to you. Aaryan wahanse. I need to practice how to terminate those thoughts. Avoid the thoughts. Egoism. I think it would be taken time.I wish your blessings. Theruwan saranai.
@sujmathupala8058
@sujmathupala8058 3 жыл бұрын
උතුම් කල්‍යාණ මිත්‍ර ආර්‍යන්වහන්සේට ශීර්ෂ ප්‍රනාම නමස්කාරය වේවා !!!!
@priyangadisanayaka2801
@priyangadisanayaka2801 Жыл бұрын
Abhinga deshana saralava deshana karana apuuruva...ashcharyai...athbhuuthai ..Aryanwahansa....🙏🙏🙏
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Sadu sadu saadu ❤🌷🌼🌍🙏
@AwasanaBawaya
@AwasanaBawaya 2 жыл бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වෙවා අර්‍යන්වහන්ස ❤️❤️🙏🙏
@Harshani-Ishara
@Harshani-Ishara 3 жыл бұрын
උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏
@sujeewekumarasinghe1550
@sujeewekumarasinghe1550 3 жыл бұрын
සාදු....සාදු.....සාදු.....
@warunaindika8435
@warunaindika8435 2 жыл бұрын
සාදු සාද්‍ය් සාදු 🌻🌻🌻🌻🌻
@chandrikaarachi8788
@chandrikaarachi8788 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 3 жыл бұрын
උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....K.S.A 2022 01 17
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
2022 10 03......K.S.A.....පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@nadeeranilmini2827
@nadeeranilmini2827 Жыл бұрын
Theruwan saranai uthum aryan wahansa.!!!
@salikaliyanage1265
@salikaliyanage1265 2 жыл бұрын
Sadu sadu theruwan saranai. Oba wahanseeta mage namaskaraya wewa.
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 3 жыл бұрын
Pinwath kalyana mithrayan wahanse mage namaskaaraya wewa 🙏🙏🙏
@natureparadisesl649
@natureparadisesl649 3 жыл бұрын
අර්‍ය්න්වහන්ස 🙏🙏🙏අපට බාහිරේ ලෝකයක් නෑ කියලා දැනිලා ඉවරයිනෙ....මේ සියල්ල තීන්නෙ අපේ හිතේනෙ..බුදුරජාණන් වහන්සේ කිව්වෙ බඹයක් පමන සිරුරින් ලෝකය 🌻 දකින්න....🌻 කියලනේ..හිතේ තිනවා කියලා නෙමේනෙ..එතකොට තින්නං සංගති පස්සෝ...මේ තැනම ලෝකය හැදෙනවා...ශබ්ද ගොඩකින් බාහිරේ රූප හදාගෙන...හිතේ මොනවත් නෑ කියලා දැනෙනවා ...එතන හිස් ස්වභාවයක්..සිතෙන බවක් තීනවා..හරියට මුලු තුන යාවුනේ නැතොත් ත්‍රිකෝණයක් කියලා දෙයක් සම්මුති‍යේ නෑ වගේ....පාද තුනකින් වටකරලා නැත්නම් මුලු තුනකුත් නෑ..තනිකර හිස් කොලයක්...ඇස ..රූපය.. ඇසේ විඣානය එකතුවී ස්පාර්ක් නොවේ නම්..මුලුමනින්ම විශ්වයට එකතු🌻🌻වීමක්..හිස් බවක්...හැබැයි එකතු කරලා බැලුවොත් තියෙන බවක් පේනවා...ඔබවහන්සේගේ වලාකුළු ☁ උපමාව වගේ...ඇත්තටම අපි ප්ලයිට් එකේ යනකොට බිමට පේන ඝන ස්වභාවයේ වලාකුළුක් එතන නෑ..නිකන් දුමක් වගේ තටුවල වැදීගෙන යන......කොටස් කොටස් කැඩිච්ච...තින්නෙත් යම් මට්ටමක විතරයි...ඉන් ඉහල හිස් ...පොලවට පේන්නෙ මුලු අහසෙම ඝන වලාකුළු ...ලගට ගියාම එහෙම දෙයක් නෑ.....අංශු ස්වභාවයක්..අපි ලෝකයක් කියලා දකින්නෙත් මේ ස්වභාවය නේද ආර්‍ය්න්වහන්ස 🙏🙏🙏🙏
@Buddothpado
@Buddothpado 3 жыл бұрын
ඔයසේරම හිතුවත් ලොකයෙන් මිදිලනැ නේද.......? සිතුවිලිවලින් නිවන් දකින්න බෑ...? සත්‍ය නම් සත්‍යමයි........ 070 3518747 සත්‍ය පැහැදිලි කරනනම්............. තෙරුවන් සරණයි.............
@natureparadisesl649
@natureparadisesl649 3 жыл бұрын
🙏🙏🙏
@chandimajayatissa4642
@chandimajayatissa4642 3 жыл бұрын
හාමුදුරැවනේ ඔබ වහන්සේ ඉන්නෙ ලංකාවෙද මට පැහැදිලි කරගන්න දේවල් ටිකක් තියනවා. දේශනා පැහැදිලියි. ඒත් කොතනක හරි හිරවෙන ගතියක් දැනෙනවා.
@Nethu-oq1sl
@Nethu-oq1sl Жыл бұрын
නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
@wasanthaprematathna493
@wasanthaprematathna493 6 ай бұрын
සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
@nalinibandara8364
@nalinibandara8364 2 жыл бұрын
Aryanwhnseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🌹🌹🙏🏼🙏🏼🌹🌹🙏🏼🙏🏼
@harshaw4290
@harshaw4290 Жыл бұрын
Sadu sadu sadu ❤
@dammikakumari9768
@dammikakumari9768 Жыл бұрын
ආර්යන්වහන්ස. සිතුවිලිවලින් නිවන් දකින්න බැරිබව අසා තිාබනවා . ඔබවයන්ෙස්ත්. එම පිලිතුර දී තිබුනා. එය පැහැදිලි කර ෙද්ශනාවක් පුසිද්ධ කරන්න යූ ටියුබි මගින්. කියා ෙගෟරවෙයන් ඉල්ලා සිටිනවා.
@rohinichandralatha871
@rohinichandralatha871 2 жыл бұрын
Sadu sadu aryanwahansa mana kota pehedili una bawa oba wahansege depa nemadimi
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
පැහැදිලිවම මෙයයි සත්‍යය ආර්‍යයන් වහන්ස නමස්කාර වෙීවා පැහැදිලිවම ඔවු
@Jayantha.
@Jayantha. 2 жыл бұрын
නමස්කාර ඔබ වහන්සේට සාධු සාධු සාධු
@magalie6364
@magalie6364 3 жыл бұрын
🙏🙏🙏teruwan saranai aryan wahanseta
@eranthigunawardana8770
@eranthigunawardana8770 2 жыл бұрын
නමස්කාරය වෙිවා ආර්යන්වහාන්ස 🙏🙏🙏🌸🌸🌸
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
දේශනා ව නිවැරදි , නියම බෞද්ධ දර්ශනය , රහතන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏🙏මම ඒක අවබෝධ කලා, පුද්ගල යෙක් නැති බව ,🙏එතනින් එහාට කරන්න ඕන මොකක්ද කියලා දෙන්න .
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 3 жыл бұрын
🙏🙏🙏 හොඳින් අධ්‍යයනය කරමු.
@nandaahtauda9406
@nandaahtauda9406 3 жыл бұрын
Sadhu sadhu saadhuuu......🙏🙏🙏
@damayanthi5263
@damayanthi5263 3 жыл бұрын
වචනයට ගත නොහැකියි...හද කම්පනය වී යයි ඇසෙනවිට..කුමුක්ද ඒ ස්වාමීනී ආර්‍යයන් වහන්ස...🙏☸️🌼
@chandrikagamage5384
@chandrikagamage5384 3 жыл бұрын
Oba wahansege me pahadili kireema nam athi wishishtai mage pada namaskaraya wewa
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 2 жыл бұрын
දර්ශනය ද අවබෝධ එයටම ප්‍රතිපදාව අනුගමනය විය යුතු බව පැහැදිලි විය.මෙය පිළිබඳ පැහැදිලි කර දීම තුළින් ආර්ය වහන්සේට දීර්ඝායුෂ ත් අමාමහ නිවන් සුවය ත් පතමි.
@chandradissanayake259
@chandradissanayake259 Жыл бұрын
Sadu sadu sadu
@damayanthi5263
@damayanthi5263 3 жыл бұрын
මේ උතුම් දේශනා...හැකිතාක් share වන්නේනම්....ලෝකවාසී සත්වයා..හට කෙතරම් ලාභයක් ද....උතුම් ස්‍රී සද්ධර්මය...🙏🙏🙏☸️☸️☸️
@mahenkirinde8274
@mahenkirinde8274 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@elsasilva4436
@elsasilva4436 Жыл бұрын
I must make special mention,after long ,long years of struggle, untiring effort,I've finally fallen into the correct track.I certainly know for true that I'm in the Path.A stream entered.Samma diththiya as it is.there really No External object,it's only a mind functioning.,a momentary happening.This impermanence leaves no thing at all.All is VOID.
@chandrikagamage5384
@chandrikagamage5384 3 жыл бұрын
Athi uththama namaskaraya wewa oba wahanseta
@nandanipallewela2791
@nandanipallewela2791 3 жыл бұрын
ගෞරවණීය ආර්‍යයන් වහන්ස... මේ සූත්‍ර දේශණා පැහැදිලි කරදෙන විට ශ්‍රවනය කරන අපට හිතෙනවා youTube පරිහරණය කිරීමට නොහැකි බොහෝ පිරිසකට මේ සත්‍යය ධර්මය මග හැරී යනබව. ඒ අය වෙනුවෙන් කලහැකි උපකාරයක් නැතිද ස්වාමීන්වහන්ස. තෙරුවන් සරණයි !!
@HettipathiraAnura-pm5vy
@HettipathiraAnura-pm5vy Жыл бұрын
Sathu sathu sathu
@sweetruki289
@sweetruki289 2 жыл бұрын
දැකපු දේ දකින්න හිතපු දේ දකින දේ විවිදාකාරයෙන් දකින්න විදින්න වේ..
@amithwanniarachchi5480
@amithwanniarachchi5480 3 жыл бұрын
Sadu!sadu!! Sadu!!!meya asenaweta mama nethiwa hudakalawata ebema yanaya suwamine !!
@gurugeag9885
@gurugeag9885 3 жыл бұрын
Bagyewetunwahansete namaskarewewa ! Srisatdarmayete satdarmayete ! Aryanwahansete namaskarewewa ! Aryanwahansete deergayuwewa ! Viggane mayawe hodin awebode wewa ! 17/01/2022 ---- 22.52 pm.
@shashinianupama8815
@shashinianupama8815 2 жыл бұрын
Budda Darsanaya Dakime🙏🙏🙏
@ramyaparanawithana8942
@ramyaparanawithana8942 2 жыл бұрын
පුදුම පැහැදිලි කිරීමක්.මේව නොතේරෙනම් මොනව කරන්නද? ආර්‍යන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර ආර්‍යයන් වහන්ස නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌑⚫
@kanthihewavitharana8575
@kanthihewavitharana8575 2 жыл бұрын
sadu sadu sadu
@malagalapiries-jq6oo
@malagalapiries-jq6oo 9 ай бұрын
❤❤❤🎉🎉🎉🎉🙏🏽🙏🏽🙏🏽
@jayanthihemalatha8865
@jayanthihemalatha8865 2 жыл бұрын
Sadi Sadi niwanama nathai niwanama wewa........
@upekasandamalee4562
@upekasandamalee4562 Жыл бұрын
Ranjsni 0:28
@chithrawickramasinghe9086
@chithrawickramasinghe9086 2 жыл бұрын
ආර්යන් වහන්සේව සම්බන්ද කර ගන්නෙ කොහොමද?
@Buddothpado
@Buddothpado 2 жыл бұрын
070 3518747
@iranganijayaweera9483
@iranganijayaweera9483 3 жыл бұрын
saadu saadu saadu......budu puthun wahansa....... sitha mayawa aathmiya bawa sakaswena rahas muulaya medesanawenuth rupa ramuwenuth pehedilikere....... lebu minisath bawayedi pamanai awaboda karagathahakiwnne ....... boruwen nidahaswanne ....... saadu saadu saadu........
@princijayatunga6201
@princijayatunga6201 2 жыл бұрын
Aryanwahans;I have a problem.-- As you explained, All 'sankara' (e.g. Book)comes through Ear=sound and through other sense faculties. and then dwells within the mind. Is That means 'anu-sotha'.? So; Could a person become 'patisotha' as well, through Sotha= Ears =or I mean ,by listening to the correct Dharma.? theruwan saranai!!!.
@maliniweragoda7152
@maliniweragoda7152 3 жыл бұрын
Wandana karame sadu sadu sadu
@ajmd3655
@ajmd3655 2 жыл бұрын
Sadhu! Sadhu! Sadhu!!!
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏⚫
@ranjithkulaweera3402
@ranjithkulaweera3402 2 жыл бұрын
ආර්‍යයන්වහන්ස මේ කිරන තිබෙන්නේ කොහෙද ..
@laxmanlaxman7509
@laxmanlaxman7509 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@kumarajeewa9263
@kumarajeewa9263 3 жыл бұрын
Theruwan saranai
@rohiniathukoralage3870
@rohiniathukoralage3870 2 жыл бұрын
SADU SADU🙏🙏
@chandrikadonald9170
@chandrikadonald9170 3 жыл бұрын
🌼🌼🙏🙏🙏🌼🌼
@supunrathnayaka7123
@supunrathnayaka7123 3 жыл бұрын
Saadu .....saadu......saadu 🌻 🌻 🌻 🌻 🌻 🌻 🌻 🌻
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 Жыл бұрын
කර්මක්ෂය කිරීම සඳහා ඥාන දර්ශනය පිළිබඳ අවබෝධයක් ලබාගත යුතු නොවේ ද? දර්ශන ප්‍රතිපදාව පැහැදිලි කර දීම තුළින් ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම ප්‍රාර්ථනා කරමි.
@lankaabeysooriya8154
@lankaabeysooriya8154 2 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@nandanieararchchilage9367
@nandanieararchchilage9367 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
සකස් වෙන සිතක සත්‍ය දැකීම 03. TV දේශනා 346
1:05:55
Buddothpado TV(KARMA) Damma Desana
Рет қаралды 2,2 М.