Budget Friendly Skin Care Routine | Everything Under Rs 999/- | For Teenagers and Everyone |

  Рет қаралды 57,498

D VIBES

D VIBES

Күн бұрын

Hello Everyone ... !
In todays video I am going to share few budget friendly skin care products that you can buy easily and build your skin care routine without any hesist ...
And Don't Forget to Watch These Videos Also
• Summer Beauty Tips and...
• Hair Care Tips for Lon...
• Periods Habits and Tip...
#skincare #skincareroutine #beautytips #budgetfriendly #budgetfriendlyskincare #himalaya #nature'ssecrets #vasline #morningskincareroutine #teenageskincareroutine #vlog #adayinmylife

Пікірлер: 490
@Pihu_12342
@Pihu_12342 6 ай бұрын
First like and first comment eka😊❤ ගොඩක් වටිනවා අක්කි දාන විඩීයො ❤අදත් ලස්සනයි
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much නංගා ... ❤️
@supipilakshani2897
@supipilakshani2897 6 ай бұрын
Scl yana kale idala danna kenekugen mehema උපදෙස් labeddi කිසිම bayak nathuwa try karanna පුළුවන් ❤ thank you so much akkiyoo ❤❤
@Devindhi
@Devindhi 6 ай бұрын
මාව අඳුරනවද ?
@gayanisandunika217
@gayanisandunika217 6 ай бұрын
Forever eke Face wash and creamsuth budget skin care routine ekakata godak match venava nanga. Though your contents also are useful and thanks for the informations ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Thanks for the information akki. මම Forever face wash try කරලා නැහැ ... ❤️😊
@rashmijayakodi
@rashmijayakodi 6 ай бұрын
Ooooo mmth use krnne forever products...
@gayanisandunika217
@gayanisandunika217 6 ай бұрын
Used for years and always have the trust on their equal quality through years nanga❤
@sanjeewanilakmali7044
@sanjeewanilakmali7044 2 ай бұрын
අක්කේ මගේ ෆේස් එක පොඩ්ඩක් ඔයිලි ගතියක් තියෙනවා.පැහැයත් අදුරු ගතිය තියෙන්නෙ.පිම්පල් පොඩ්ඩක් තියෙනව.මට මූන පැහැපත් කරගන්න ඕන චුටි චුටි ගෙඩි තියෙනවා ඒවාට හොද ප්‍රඩක්ස් කියන්නකො.මන් දැනට නම් රෑට ඇලො ජෙල් ගාලා dr rashel vitamin c සීරම් එක ගානවා.ඩේ ක්‍රිම් එකක් විදිහට dr rashel vitamin c day cream eka use karanawa.sathiyak wage thamai..මගේ මූනෙ පැහැය පොඩ්ඩක් වැඩි කරගන්න හොද මොනාද අක්කේ.
@Vino.R.
@Vino.R. 6 ай бұрын
Himalaya neem face wash ekai Janet eke strawberry lip balm ekai mn dan masa dekk withr idan use krnw aththtm ewa godak hodai ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@Amaya-y5y5r
@Amaya-y5y5r 6 ай бұрын
Affordable sunscreen ganath video ekak krnnko
@Devindhi
@Devindhi 6 ай бұрын
අනිවාර්යයෙන්ම කරන්නම්. මේ දවස් වල ඒ ගැන හොයන ගමන් ඉන්නේ ... 😊❤️
@TharushiGimhani-mv5rn
@TharushiGimhani-mv5rn 6 ай бұрын
Thank you soo mutch akkee ලෝබ නැතුව හැමදෙයක්ම කියලා දෙනවාට අක්කා හැම ආත්මෙකම ලස්සන වෙන්න ඔනී ගොඩාක් පින් අක්කේ ❤🥺
@Devindhi
@Devindhi 6 ай бұрын
අනේ ... ❤️🥺
@nipunialoka8043
@nipunialoka8043 6 ай бұрын
Gdk hoda akka kenek oya.. hemadema kiya denawa.oya thawa thawath lassana wenna kiyla man parthana karanawa.. budu saranai akki..❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much නංගා ... 😊❤️
@shansisheshinika2003
@shansisheshinika2003 6 ай бұрын
චන්දනාලේප එකෙ sandlewood face wash power එකත් ගොඩක් හොදයි oily skin type එකට,ඒකත් ලොකු ගානක් වෙන්නැ 500ද කොහෙද ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුළුවන් power එකක් නිසා (කාටහරි ප්‍රයෝජනවත් වෙයි නෙ කියලා හිතලා දැම්මෙ )😊❤❤
@Sandu2960
@Sandu2960 6 ай бұрын
Ou eka godak hodai
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much for Sharing Your Experience. ඇත්තටම ඒක වැදගත් වෙයි කාට හරි ... ❤️
@oshadhikawya541
@oshadhikawya541 5 ай бұрын
Eke face cream ekak thiyenne eka kohomada
@Sandu2960
@Sandu2960 5 ай бұрын
@@oshadhikawya541 chandanalepa herbal cream eka nam man dna aurudu 6k withara kalin use kara eka digata aurudu 3km. Pimple ekak awama eke mark eka hari ikmnt nathi wenawa. Skin ekath gold colour wenawa. Eth dan ena cream ek nam echchara effective na wage kiyl mata hithuna. Dan a cream eka oily wadi a nisa man use karana eka nathara kara.
@rash224
@rash224 Ай бұрын
Ow eka hodai
@anuu..9207
@anuu..9207 6 ай бұрын
අක්කි vedio එක දානකන් ආසාවෙන් බලන් හිටියෙ 😊❤ මොකද මන් පාවිච්චි කරන face crean eka wash wash eka lip balm එක තුනම මන් use කරනව අක්කි කිව්ව අනිත් ඒවටත් මන් යන්න බලනව මොකද ඇත්තටම අතේ තියන ගානට ඒව ගැලපෙන නිසා තැන්කිව් අක්කි මේ vedio එකට ආදරෙයි ගොඩක් ❤❤❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@BinadiBavanya
@BinadiBavanya Ай бұрын
Akke forever Gold fairness day cream eka hodaida pavichchi karanna teenager kenekta
@sajeewaherath2520
@sajeewaherath2520 6 ай бұрын
Thank you soo much akki...❤I'm 14 years old now...🎉Then this is very important to me...😊මම ගොඩ කාලෙක ඉඳලා හොය හොය හිටිය video එකක්,අක්කි මම ඔයාගේ කලින් videosත් බැලුවා...🌸ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනි අක්කි...😘ඔයාට ගොඩාක් පිං...✨️මටත් ඕනි ඔයා වගෙේ හොඳ,උගත්,ලස්සන,පිළිවෙලට ඉන්න ගැහැනු ළමයෙක් වෙන්න...🤗මමත් කවදහරි මේ විදිහට ම youtube channel එකක් කරනවාමයි...😋Good luck akki...🌹love you...😍
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much නංගා. ඔව් ඔයාට පුළුවන් ඒක කරන්න. අනිවාර්යයෙන්ම Channel එක කරන්න ... ❤️😊
@sakithmaperera2423
@sakithmaperera2423 6 ай бұрын
අක්කී බෙල්ල අදුරුපැහැ වෙනවට කරන්න පුළුවන් homemade treatments මොනවද ????
@Devindhi
@Devindhi 6 ай бұрын
Scrub කරන්න නංගා බෙල්ල. කඩල පිටි කස්තුරි කහ එළකිරි මිශ්‍ර කරලා පැක් දාන්න. අර්තාපල් යුෂ ගාන්න. මුල්තානි මිට්ටි අර්තාපල් යුෂ මිශ්‍ර කරලා ගාන්න. මූණට ගාන හැම දේම බෙල්ලටත් ගාන්න.
@Aimi77
@Aimi77 6 ай бұрын
Nature secret peppermint face wash eka godakma hondaii pimples, nalale ena bibili walata. Mt hambuna hondama face wash eka✨ 380/= gana. Mt best results thiynw 😇💗
@Devindhi
@Devindhi 6 ай бұрын
Thanks for sharing about that product. ඒක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි ... ❤️
@user_29584
@user_29584 5 ай бұрын
ඔයාලට හොඳ hair oil එකක් හොයනව නම් අැත්තටම Shello vit.E hair treatment oil එක ගොඩක් හොඳයි. මට මාසයක් විතර යද්දි result ලැබුනා. ඒවගේම Emami 7 oils in one එකත් low budget වගේම හොඳ results මට දුන්න hair oils.මට හිස්සොරිවලට හරි ගියපු එකම shampo එක තමයි Herbal Blooms එකේ shampo එකයි conditioner එකයි. මට මේ අක්කි කියපු ඒව අැත්තටම හරි ගියේ නැහැ. කවුරුහරි මම වගේ තවත් කෙනෙක්ට damge hair එකක් හරි ගස්සගන්න මම හිතනව මේක උදව් වෙයි කියල. කොහොම වුනත් Thank you අක්කේ. මේ video එක මග හැරිල තිබුනෙ. ❤❤❤❤❤❤
@Devindhi
@Devindhi 5 ай бұрын
❤️❤️
@Shashimadushika-zj4eh
@Shashimadushika-zj4eh 4 ай бұрын
ඇත්තටම shello eke vit E hair oil එක මං යූස් කරනවා ඒක ගොඩක් හොදය් කෝනඩෙ යන එක ගොඩක් අඩු උනා මගෙ💗
@user_29584
@user_29584 4 ай бұрын
@@Shashimadushika-zj4eh 🙂❤
@Kavee75
@Kavee75 4 ай бұрын
මට oil එකේ price කියන්නකො අක්කෙ
@user_29584
@user_29584 4 ай бұрын
Shallo vit. E - Rs.350
@yameeshaerandi7153
@yameeshaerandi7153 9 күн бұрын
Akke help me plz.. මගෙ කට දෙපැත්තෙ කම්මුල් හරියෙ පොඩ්ඩක් dry. නිදාගෙන නැගිට්ටම නහය උඩ පොඩ්ඩක් තෙල් ගතියක් තියෙනවා. ඒ කියන්නෙ මට තියෙන්නෙ combination skin type එකක්ද.. මං himalaya face cream eka use krnna asawen inne. Eka mage skin ekata match weida akki..
@Devindhi
@Devindhi Күн бұрын
ඔව් නංගා Combination Type තමයි. Himalaya හොඳයි ...
@NimeshaDilhari-t7k
@NimeshaDilhari-t7k 2 ай бұрын
Akke sun silk eke conditioner eka kiyada
@CutekittenvideosRS
@CutekittenvideosRS 6 ай бұрын
Thank you akki. මාත් himalaya face wash use karanne ඒක ගොඩක් හොදයි . 👍♥️අනෙ මගේ කොන්ඩේ හොඳටම යනවා අක්කි hair care genath hoda video ekk genna please ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
නංගා දැනටමත් මම Hair Care ගැන වීඩියෝ කිහිපයක්ම දාලා තියනවා. ඒවා ඔයාට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා ... 😊❤️
@Sandamali280
@Sandamali280 6 ай бұрын
Himalaya eka kohenda gnne kiynnko
@rdcisithu5997
@rdcisithu5997 5 ай бұрын
Mn hoy hoy hitpu vidiye channel ekk thnnk you so much akki❤
@Devindhi
@Devindhi 5 ай бұрын
❤️😊
@RanziYasasvi
@RanziYasasvi 6 ай бұрын
I started using Vaseline's new bright body lotion and Janet's Strawberry lip balm i truly love it ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
I am too in love with both products as they give amazing results ... 😊❤️
@EducationClub-mo4jn
@EducationClub-mo4jn 16 күн бұрын
Cucumber toner eka normal skin ekak thiyena ayata awulak naneda
@Imeshi-no7ug
@Imeshi-no7ug 6 ай бұрын
Thank you akke oya ge videos hrima lassanai irida wenakn inne iwasilak nathuwa blnn etharam lassanai e wage oyth godak lassani ❤😊
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much නංගා ... ❤️😊
@DilumiKalpani
@DilumiKalpani 6 ай бұрын
Himalaya neem face wash & face cream is best.❤❤❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Yup ... ❤️😊
@Vishuu229
@Vishuu229 6 ай бұрын
ඒ ක්‍රිම් එකට කුරුලෑ එන්නැද්ද oily skin එකක්ට කමක් නැද්ද කියන්නකො 😢❤
@Shanubotheju471
@Shanubotheju471 6 ай бұрын
​@@Vishuu229Eke oily skin ekata galapena ekk ganna dr
@SomathilakaSilpachcharal-hk1ft
@SomathilakaSilpachcharal-hk1ft 6 ай бұрын
Oil skin akakata awlak naa....❤❤
@zakeernalir2871
@zakeernalir2871 2 ай бұрын
I brought himalaya neem for oily skin & it broke me out. Please don’t buy it
@Thara889
@Thara889 5 ай бұрын
Man illapu vedio ekak low budjet skin care routin eka..Thanks dr ...♥️🙌Q & A ekakuth genna issrahata
@Devindhi
@Devindhi 5 ай бұрын
ඔව් ඔයා තමයි Request කරේ. අනිවාර්යයෙන්ම ගේනවා QnA එකක් ... ❤️😊
@DilkiShihara-ct5ic
@DilkiShihara-ct5ic 5 ай бұрын
අක්කි උදේට, දවල්ට,හවසට,රෑට ඩේලි සමට, body එකට කරන්න හොද සත්කාර ටිකක් කියන්නකො
@Devindhi
@Devindhi 4 ай бұрын
ඔයාට ඒ ප්‍රශ්නෙට උත්තර මගේ වීඩියෝ වලින්ම හොයා ගන්න පුළුවන් නංගා. ඒ දේවල් ගැන මම වෙන වෙනම වීඩියෝ කරලා තියනවා ... ❤️
@IshiniSandeepani
@IshiniSandeepani 5 ай бұрын
Cetaphil oily skin clensar eka best..mt nam godak hoda result thiynwa 💐
@Devindhi
@Devindhi 5 ай бұрын
❤️😊
@mycreations1648
@mycreations1648 4 ай бұрын
Akki mata vayasa 15 mage konde godak yanwa.. and konde ikamanin vavaganna puluwan hoda hair care products nathnm use kranna pulwn natural dewal gana kiyanako... Reply onee❤
@Devindhi
@Devindhi 4 ай бұрын
kzbin.info/www/bejne/iYfTqWRqlrp0pLc නංගා මේ වීඩියෝ එකේ තියෙන දේවල් කරන්න. අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා ...
@hgkl89
@hgkl89 6 ай бұрын
Q & A vlog ehekuth genna nangi❤.Oyage videos harima lassanai godak adarshamath.Godak asawen api oyage channel eka balanne nangi.
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much Akki. අනිවාර්යයෙන්ම QnA එක ඉක්මනට ගේන්නම් ... ❤️
@chamindifernando4730
@chamindifernando4730 6 ай бұрын
when i watch your videos I feel very comfortable.
@Devindhi
@Devindhi 6 ай бұрын
Sending Hugs ... 🤗❤️
@Miyasiasapuwa
@Miyasiasapuwa Ай бұрын
Akki mn awurudu 4 withara ek digata vasline pawichchi kara dan pawichchi karann bani mt kasal palu danawa . Hoda body lotion ekk kiynnko
@Devindhi
@Devindhi Ай бұрын
Velvet St Ives Nivea
@nilanthiwarnasooriya1782
@nilanthiwarnasooriya1782 5 ай бұрын
Ponds light moisturizer ekth hodai ☺️❤️
@Devindhi
@Devindhi 5 ай бұрын
Ponds Brand එක මම Personally Recommend කරන්නේ නැහැ ඒවල තියෙන සමහර Ingredients නිසා ... ❤️
@SachiniNisansala-u3i
@SachiniNisansala-u3i 11 күн бұрын
Akki Himalaya eke day cream eka combination skin ekkt hodid awuwat giyam thel padenne ndd sun cream ekk use krnn one d
@SachiniNisansala-u3i
@SachiniNisansala-u3i 11 күн бұрын
Dn Himalaya day cream eke price kiyd
@Devindhi
@Devindhi Күн бұрын
Combination Skin එකට හොඳයි. Sunscreen අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනී නංගා මොන ක්‍රීම් එක ගෑවත් ... ❤️
@AYISHU_vlogs
@AYISHU_vlogs Ай бұрын
Akki toner eka use karata passe directly sunscreen eka use karoth kamak nadha??
@Devindhi
@Devindhi Ай бұрын
කමක් නෑ නංගා ... ❤️
@paramiparindya6487
@paramiparindya6487 5 ай бұрын
Sunscreen ganna oni face cream ekt passeda kalinda
@Devindhi
@Devindhi 5 ай бұрын
Chemical Sunscreen එකක් නම් Face Cream එකට කලින්. Physical Sunscreen එකක් නම් Face Cream එකට පස්සේ ... ❤️
@ajithsamarananda320
@ajithsamarananda320 6 ай бұрын
Akki mamath janet eke strawberry lip balm eka use karanawa eka best❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@tharushikarajapakse7801
@tharushikarajapakse7801 5 ай бұрын
Akke man kellek unath thama baby cream witharai ganne😊godak creem nisa skin cancers enawa ❤
@Devindhi
@Devindhi 5 ай бұрын
ඔව් ගොඩක් නිෂ්පාදන වල අහිතකර අමුද්‍රව්‍ය තියනවා. ඒ නිසා අපි Products ගද්දි නිතරම Ingredient List එක ගැන සැලකිලිමත් වෙන්න ඕනී ... ❤️
@dananjalihansamali
@dananjalihansamali 5 ай бұрын
අක්කි මේක කොන්ඩෙ ගැන මට තියෙන ප්‍රශ්නයක් ... "කොන්ඩෙ වේලෙන්ඩ කලින් සීතල පිට තෙල් ගාන්ඩ හොද නෑ නේද " එතකොටද කොන්ඩෙ සුදු වෙන්නෙ ???
@Devindhi
@Devindhi 5 ай бұрын
ඔව් සීතල පිටින් තෙල් ගාන්න එපා. ඒකත් කොණ්ඩෙ සුදු වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි තව හේතු බලපානවා කොණ්ඩෙ සුදු වෙන්න. ජානමය ප්‍රශ්න සහ පීනස වගේ රෝග නිසත් කොණ්ඩෙ සුදු වෙනවා ...
@HiruniLiyanaarachchi
@HiruniLiyanaarachchi 4 ай бұрын
Akki prevence brand eke products gna video ekk gennko
@Devindhi
@Devindhi 4 ай бұрын
Sure නංගා ...
@chathu43
@chathu43 6 ай бұрын
Adath niyamai akki❤ Akki dry skin ekta hoda moisturizing bodycream ekk kiynnko
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much නංගා. St Ives Avocado | Nivea Original | Palmers Fade Milk | Vaseline Intensive Repair
@udaradananjani2798
@udaradananjani2798 4 ай бұрын
Akke himalaya eke tan removal orange face wash ek hodaida kiynnkoo...please
@Devindhi
@Devindhi 4 ай бұрын
හොඳයි නංගා ...
@Studywithnethra
@Studywithnethra 6 ай бұрын
Beautiful video good lock..
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much ... ❤️😊
@nishaninisansala8239
@nishaninisansala8239 2 ай бұрын
Toner එකෙන් පස්සේ chandanalepa ganna puluwan ned
@Devindhi
@Devindhi 2 ай бұрын
පුළුවන් ...
@Shalinifernando2397
@Shalinifernando2397 Ай бұрын
Akke teenager kenekta janet eka eye serum eka hodai da
@Devindhi
@Devindhi Ай бұрын
හොඳයි නංගා ... ❤️
@sandhu3484
@sandhu3484 6 ай бұрын
Ane nago dark spots walata hoda products dennako low budget ekata❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Sure අක්කා ... ❤️😊
@sanduniwasana7011
@sanduniwasana7011 5 ай бұрын
Nangi oyge videos mm balanwa..Kisima deyak hanganne netiwa oy hemdema kiyla denawa..❤❤ Mm use krnne naive herbs eke Lotus face wash eka..mt dena ganna oni ekath ekk himalaya eke oy kiw face cream eka use klata kmk nedd kiyala..pls reply
@Devindhi
@Devindhi 5 ай бұрын
Thank You So Much නංගා. ඔව් ඒ දෙක පාවිච්චි කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ ...
@udeshijayakody9680
@udeshijayakody9680 4 ай бұрын
අක්කා කන්නාඩි දාලා හිනා වෙලා හිටියා ම හරි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Devindhi
@Devindhi 4 ай бұрын
අනේ Thank You නංගා ... ❤️
@oshi3306
@oshi3306 6 ай бұрын
Shampoo wlt nm sunsilk wlt wda bellose ek hodk hodai...Cream tikai lip balm ekai wenuwt soothing grl ekk pawichchi krnw nm thwth slli ithuru krgann puluwn
@Devindhi
@Devindhi 6 ай бұрын
Bellose Products මම Try කරලා නැහැ. Thanks for the information ...
@Kavee75
@Kavee75 4 ай бұрын
Soothing gel කියන්නෙ මොනාද
@Muslimah-g3t
@Muslimah-g3t Ай бұрын
Low budget all skin type face moisturizer kokadhe hondhai 😊 ???
@Devindhi
@Devindhi Ай бұрын
Himalaya Vivya
@SomathilakaSilpachcharal-hk1ft
@SomathilakaSilpachcharal-hk1ft 6 ай бұрын
Akke man අවුරුදු 12 nanga mata ara scrub aka awlak nanee use kalata oya products ඔක්කොම use kalata kamak nanee please please reply කරන්න .....❤❤
@SomathilakaSilpachcharal-hk1ft
@SomathilakaSilpachcharal-hk1ft 6 ай бұрын
Oya skin toner akath use kalata kamak nanee
@SomathilakaSilpachcharal-hk1ft
@SomathilakaSilpachcharal-hk1ft 6 ай бұрын
Face cream please please 😢😢❤❤ reply කරන්න
@Devindhi
@Devindhi 6 ай бұрын
අනිත් ඒවා කමක් නෑ නංගා. Face Cream එකකට යනවට වඩා මම Recommend කරනවා ඔයාගේ වයසට Aloe Gel එකක් ...
@Senali-Vidumini
@Senali-Vidumini 5 ай бұрын
Ane mee video aka ahamben hambuneh mulima skin care routine akak ptn gnna gatte mn akka mee video ake kiyna facewash aka mn use kla first time ma loku wenasak theruna. Ane thnk u godaak❤ Thawath mee wage videos krnna.💜️
@Devindhi
@Devindhi 5 ай бұрын
අනිවාර්යයෙන්ම තව වීඩියෝ කරන්නම් ... ❤️😊
@HashanKhawinda
@HashanKhawinda 4 ай бұрын
Akki face wash pavichchi karanewanan. Saban mune gane Ake hodaide
@Devindhi
@Devindhi 4 ай бұрын
සබන් මූණට පාවිච්චි කරන්න් එපා. Medicated Soap එකක් නම් කමක් නෑ. නැතිව සාමාන්‍ය සබන් මූණ සෝදන්න පාවිච්චි කරන්න එපා ...
@DisharaPremith
@DisharaPremith 4 ай бұрын
ලොවීනා සුපිරි කතන්දරයක් නේ😊 මාත් දෙපාරක් කියවලා තියේ❤❤
@Devindhi
@Devindhi 4 ай бұрын
ඔව් ඒක සුපිරි ... ❤️
@DisharaPremith
@DisharaPremith 4 ай бұрын
@@Devindhi 😃
@Chuti...
@Chuti... 4 ай бұрын
රෑට උදේට ෆේස් වොෂ් පාවිච්චි කරන ගමන් අනිත් වෙලාවට සබන් පාවිච්චි කලාට ප්‍රශ්නයක් වෙයිද
@Chuti...
@Chuti... 4 ай бұрын
හොඳ ෂැම්පු කන්ඩිෂනර් එකක් කියන්නකෝ
@Devindhi
@Devindhi 4 ай бұрын
සබන් පාවිච්චි කරන්න එපා මූණට. ඊට වඩා හොඳයි අනිත් වෙලාවටත් Face Wash එකෙන්ම සෝදන එක ... ❤️
@Devindhi
@Devindhi 4 ай бұрын
Viana Vatika ReEn Loreal
@hasinishiranthi4305
@hasinishiranthi4305 3 ай бұрын
Akke ayush එකේ face wash ,face cream හොදයි ද..🙂
@Devindhi
@Devindhi 3 ай бұрын
ඊට වඩා හොඳ ඒවා තියනවා නංගා ...
@Tharuzz-f1u
@Tharuzz-f1u 6 ай бұрын
අක්කි ටිකක් dry hair එකකට කරන්න පුළුවන් teatments මොනවද ?..😢
@Devindhi
@Devindhi 6 ай бұрын
Hot Oil Treatment කරන්න නංගා. යෝගට් මීපැණි ඔලිව් තෙල් පැක් දාන්න. අනිවාර්යයෙන්ම Conditioner එකක් පාවිච්චි කරන්න.
@sandunithakshila72
@sandunithakshila72 5 ай бұрын
Keep it up girl❤ very calming and important video 🤗
@Devindhi
@Devindhi 5 ай бұрын
Thank You So Much ... ❤️😊
@malindimahisha3297
@malindimahisha3297 6 ай бұрын
අක්කේ ඇස් යට කලූ වෙනවට මුහුණේ අදුරු ගතිය නැති කරන්න පුලුවන් products ටිකක් කියන්නකො (වියළි සමට ගැලපෙන)💗
@Devindhi
@Devindhi 6 ай бұрын
නංගා Snail Soothing Gel එකක් Use කරන්න. ඔය හැමදේටම හොඳයි ... ❤️
@malindimahisha3297
@malindimahisha3297 6 ай бұрын
@@Devindhi tanx akki 💗🥰 face wash ,day crem waga product kiyannako
@sanjanasanjana7745
@sanjanasanjana7745 5 ай бұрын
Thank You So Much Akki For This Beautiful And Useful Video...! 💕😍❤️
@Devindhi
@Devindhi 5 ай бұрын
❤️😊
@GlossySkin
@GlossySkin 6 ай бұрын
ලොවීනා 😍😍 one of my favorite
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@FathimaFathima-d2e
@FathimaFathima-d2e 4 ай бұрын
අක්කි අපි skin එකට use කරන හැම products එකක්ම එකම brand එකේ වෙන්න ඕනි ද. Dr rashel products 18 year කෙනෙක්ට හොදයිද
@Devindhi
@Devindhi 4 ай бұрын
එහෙම කියලා දෙයක් නෑ නංගා. අපි පාවිච්චි කරන්න ඕනී අපිට ගැලපෙන ප්‍රඩක්ට්ස්. හිතන්නකෝ මම එකම බ්‍රෑන්ඩ් එකෙන් ඔක්කොම පාවිච්චි කරන්න ගත්තා කියලා. ඒත් ඒකෙන් ගත්ත ෆේස් වොෂ් හරි ගියාට ක්‍රීම් මට හරි යන්නේ නැත්නම් මට වෙන හරි යන බ්‍රෑන්ඩ් එකකට යන්න වෙනවනේ. Dr Rashel වලට වඩා 18 yrs අයට මම Recommend කරනවා Himalaya | Jovees | Mamaearth | Aroma Magic | Cetaphil | Janet වගේ Brands ... ❤️😊
@FathimaFathima-d2e
@FathimaFathima-d2e 4 ай бұрын
Thank you akki man danata use karanne janet eke face cream eka ekan scrub ekai pac ekai ganna hithan inne awlak na ne da. Hoda serum ekkuth kiynnako
@BinadiBavanya
@BinadiBavanya 4 ай бұрын
Akke janat eke face cream ekak kiyannako hoda nomal skin ekakata
@Devindhi
@Devindhi 4 ай бұрын
Janet Fair and Natural ...❤️
@tharushisewwandi3110
@tharushisewwandi3110 2 ай бұрын
Himalaya cream eka oily skin walata ok da
@Devindhi
@Devindhi 2 ай бұрын
Ok ... ❤️
@IshiniUththara-f9m
@IshiniUththara-f9m 4 ай бұрын
Thanks akki ❤ akki mt podi prshnk thiynw ekm product eke cream , body wash ehm ganna onid ndd kiyn ek mokd mt thm wayasa awurudu 15i mn danata face wash ekk use krnw nature secrets carrot ek mg mune thel wedi mt mekatath answer ekk denn ko akki
@Devindhi
@Devindhi 4 ай бұрын
එකම Brand එකෙන්ම ගන්න ඕනී කියලා නෑ නංගා. අපිට ගැලපෙන ඒවයි ගන්න ඕනී. ඒ වගේම ඔයාට තාම අවුරුදු 15 යි නිසා ලොකු ලොකු ප්‍රඩක්ට්ස් දැම්ම පාවිච්චි කරන්න යන්න එපා. කැරට් ෆේස් වොෂ් එක ඔයාට හොඳ නම් ඒකම ගාන්න. මූණෙ තෙල් ගතිය Control කරන්න මුල්තානි මිට්ටි පැක් එකක් එහෙම දාන්න. ඒවා අහිතකර නෑ. මූණ සතියකට දවස් තුනක් වගේ Steam කරන්න ( හුමාලය අල්ලන්න ) හැබැයි උණුවතුර එක්ක ගණුදෙනු පරිස්සමෙන් කරන්න.
@IshiniUththara-f9m
@IshiniUththara-f9m 4 ай бұрын
@@Devindhi thanks akki ❤️🥺
@butterflygaming5648
@butterflygaming5648 6 ай бұрын
Akki .. janet eke lip balm eka gala mage lips poddak kalu unaa. Vena honda lip balm ekak nadda akki????
@Devindhi
@Devindhi 6 ай бұрын
Vaseline Himalaya Try කරන්න නංගා ... ❤️
@bimansawijenayake7596
@bimansawijenayake7596 5 ай бұрын
Viana face wash hodaid akke
@Devindhi
@Devindhi 5 ай бұрын
හොඳයි නංගා ...
@MaheahikaMaheahika
@MaheahikaMaheahika 6 ай бұрын
Oya nm akki marama hodai uthsahawantha akkiyek ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 6 ай бұрын
නංගි මම ශානි.මම මුහුණේ ස්කින් ටයිප් එක දන්නේ නැහැ. මං වෙන කෙනෙක්ගෙ වීඩියෝ එකක් බලලා ක්‍රීම් ජාති අරන් ගෑවා. දැන් මූණ හැම වෙලාවෙම දාඩිය දානවා. මූනම තෙල් පාටයි. අනේ මං මොකද කරන්නේ. මට ස්කින් ටයිප් එක හොයාගන්න අමාරුයි. උත්තරයක් දෙන්නකෝ
@Devindhi
@Devindhi 6 ай бұрын
ශානි අක්කි kzbin.info/www/bejne/aJebiWiPpJtpnLssi=-luohpgsaoPnqaL2 මේ Video එක බලන්න. Skin Type එක අඳුර ගන්න පුළුවන් වෙයි ඔයාට. ඒක බලල මොනා හරි ප්‍රශ්න තියනවා නම් මගේ D Vibes Page එකට මැසේජ් එකක් එවන්න ...
@rashupabasara4594
@rashupabasara4594 6 ай бұрын
Akki mm use krnn lagadi gththa himalaya eke kesar face cream eka.eka made in singapore eka hodaida akki originalda eka
@Devindhi
@Devindhi 6 ай бұрын
Himalaya Company එකක් Singapore වලත් තියනවා නංගා. ඒ නිසා බය වෙන්න එපා ...
@dilshanipriyangika292
@dilshanipriyangika292 4 ай бұрын
Face cream එකයි face gel එකයි කියන දෙක දෙවර්ගයක් ද අක්කෙ please කියන්නකො
@Devindhi
@Devindhi 4 ай бұрын
ඔව් නංගා දෙවර්ගයක්. Face Gel කියන්නේ Cream තරම් Heavy නැති ජෙල් ගතියට තියෙන ඒවා. සමහර වෙලාවට මේවා Transparent සමහර වෙලාවට ප්‍රඩක්ට් එකේ හැරියට පාටවල් වෙනස් වෙනවා. Oliy Skin එකක් තියෙන අයට Face Gel සුදුසුයි ...
@dilshanipriyangika292
@dilshanipriyangika292 4 ай бұрын
එතකොට skincare routine එකෙන් පස්සේ මෙ දෙකම ගාන්නෙ නෑනෙද අක්කෙ
@Janeesha_152
@Janeesha_152 4 ай бұрын
Face wash Toner Lip bam Sun creem Body wash Body lotion Me tika vitharak teenager kenekt athida skin care routine ekakata ?? Thava basic ma minavahari thiyeda akki Plzzz riply 😢😢❤
@Sanduchanh
@Sanduchanh 4 ай бұрын
Toner කලාට පස්සේ face ekata moisturizer ekak oone.. Thawa deodorant ekakuth godak wadagath 🤍
@Devindhi
@Devindhi 4 ай бұрын
Face Moisturizer එකක් ඔය List එකට Add කර ගන්න නංගා හොඳ Brand එකකින්. අනිත් ටික ඔක්කොම හරි. උඩ comment එකේ වගේ Deodorant එකක් Add කර ගන්නත් පුළුවන් ඔයාගේ List එකට. හොඳ Shampoo එකක් Conditioner එකකුත් දාගන්න List එකට ...
@MRS.JEON-girl7
@MRS.JEON-girl7 5 ай бұрын
ගොඩක් වැදගත් අක්කා . thank you 😊
@Devindhi
@Devindhi 5 ай бұрын
❤️😊
@SambodhaEdirisinghe-id1rg
@SambodhaEdirisinghe-id1rg 5 ай бұрын
Akki issara mata thibbe soft dry skin type ekak eth dan mage skin type eka oily.skin eke oily gathiya nathi karaganna monawada karanna ona kiyala kiyanna puluwnda akki
@Devindhi
@Devindhi 5 ай бұрын
Oil Control Face Wash එකක් හරි Cleanser එකක් හරි පාවිච්චි කරන්න නංගා. මූණ සතියකට තුන් පාරක් වගේ Steam කරන්න. මුල්තානි මිට්ටි පැක් දාන්න ... ❤️
@Senuuuu-u8v
@Senuuuu-u8v 6 ай бұрын
අක්කිට පුළුවන් නම් අවුරුදු 17 ක කෙනෙක්ට ගැලපෙන කොම්බිනේශන් ස්කින් එකකට ගැලපෙන හොද නයිට් ක්‍රිම් එකකුයි සීරම් එකකුයි කියන්න 😊
@Devindhi
@Devindhi 6 ай бұрын
17 years වලට සීරම් අවශ්‍ය නැහැ නංගා Special Reason එකක් නැත්නම්. Mamaearth Vitamin C Lotus White Glow Himalaya Kesar Glow Cosrx Snail 92 All in One Cream
@Senuuuu-u8v
@Senuuuu-u8v 5 ай бұрын
තැන්ස් අක්කි
@madusenarath699
@madusenarath699 6 ай бұрын
Pigmentation pimple marks walata hoda product ekak kiynnko nangi.the ordinary nathuwa
@Devindhi
@Devindhi 6 ай бұрын
අක්කි Tretin A use කරන්න පුළුවන් ...
@fathimarihana9568
@fathimarihana9568 5 ай бұрын
Ai dr the ordinary epa kiuway..eka hoda nadda?
@ayeshashiwanthi1362
@ayeshashiwanthi1362 6 ай бұрын
කොහෙද අනෙ ඔය shop එක.... cetaphil එක ඔය priceද ඇත්තටම තියෙන්නෙ😢😢😢. දන්නෙ නැති නිසයි අහන්නෙ. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් එක කියන්නකො...
@Devindhi
@Devindhi 6 ай бұрын
මේ දඹුල්ලේ Cargills එක. ඒක Indian එක නිසයි ඒ Price එක තියෙන්නේ ...
@ayeshashiwanthi1362
@ayeshashiwanthi1362 6 ай бұрын
@@Devindhi හරි අනෙ thank you
@hashinihashini6761
@hashinihashini6761 6 ай бұрын
Ane akki shampoo brush ekak ganna oni ape paththe ne na😢😢
@Devindhi
@Devindhi 6 ай бұрын
නංගා Daraz එකෙන් ගන්න පුළුවන් ...
@hashinihashini6761
@hashinihashini6761 6 ай бұрын
@@Devindhi ane akki e app eka ne na
@snowXcloudy
@snowXcloudy 4 ай бұрын
Akke vasline valatj sunscreen thiyeyida
@Devindhi
@Devindhi 4 ай бұрын
ඔව් නංගා තියනවා ...
@Senuuuu-u8v
@Senuuuu-u8v 6 ай бұрын
අක්කි වැස්ලින් එකේ සන් ක්‍රිම් එක හොදද වියනා එකේ සන් එක ෆෙස් එකට හොදද
@Devindhi
@Devindhi 6 ай бұрын
හොඳයි නංගා ... ❤️
@samodhiprarthana6932
@samodhiprarthana6932 6 ай бұрын
Himalaya issara use kra mn aththtma hodai muna clear thibba e kale 🥺🥰
@Devindhi
@Devindhi 6 ай бұрын
ඔව් මාත් Range එකම use කරා ... ❤️
@Shanubotheju471
@Shanubotheju471 6 ай бұрын
Eka kalayk nathuwth thibba neda 😢
@Nuki0803
@Nuki0803 5 ай бұрын
Mth use kara a kale face eka clear thibuna,itapasse himalaya eka hoyagann thibune nane
@Devindhi
@Devindhi 5 ай бұрын
@@Nuki0803 ඔව් කාලයක් හොයා ගන්න තිබුණෙම නෑ ... ❤️
@dinushadinu7683
@dinushadinu7683 6 ай бұрын
Suba aluth awruddak wewaa nangiyoo. .ane soo sorry msg daanna beri unata..10 wenida ape bawwa neti una. Eya api ekka awrudu 8k hitiya .eya watten eliyata gihin ballek hepuwa.ethin me para e dukata api awrudu semaruwe ne.mokuthma kle ne..oyage vlog eka beluwe ada thamai😢
@Devindhi
@Devindhi 6 ай бұрын
එසේම වේවා අක්කි ! අනේ පව්. එහෙම කෙනෙක් ගියාම ගොඩක් දුකයි තමා. එයා හොඳ නැතක ඉපදෙයි. එයා වෙනුවෙන් පිං කරන්න ... ❤️
@dinushadinu7683
@dinushadinu7683 5 ай бұрын
@@Devindhi aniwarenma nangiyoo 😢. ...thankss reply ekata
@RashDiary-2008
@RashDiary-2008 6 ай бұрын
Avurudu 18 pahala ayata hoda thava face wash ekak kiyannako Adath akka ලස්සනයි ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Jovees Brand එකත් හොඳයි Janet Brand එකත් හොඳයි Teenagers ලට And Thank You So Much ... 😊❤️
@wasanapreethi1338
@wasanapreethi1338 4 ай бұрын
Akki himalaya face cream eka hodayi da kiyanna puluwanda. Ekata skin eka glow wenawada
@Devindhi
@Devindhi 4 ай бұрын
ඔව් නංගා ඒක මට නම් හොඳයි ...
@wasanapreethi1338
@wasanapreethi1338 4 ай бұрын
@@Devindhi thank you so much akki kiwwata . Oyage nam lokukama na ..harima hoda akka kenek. Samahara yt channel karana aya comment ekak dammata balanne wath na anii 🤗🤗🤗💗💗
@Devindhi
@Devindhi 4 ай бұрын
@@wasanapreethi1338 ❤️😊
@n.qwertyy_
@n.qwertyy_ 6 ай бұрын
Akke ice kata dapu wathuren muna heduwath pimples ena eka adu wenawada?
@Devindhi
@Devindhi 6 ай бұрын
Ice Cube වලට නම් Pores වල Size එක Minimize වෙනවා. ඒකෙන් පිම්පල්ස් එන එක අඩු වෙන්න බලනවා ...
@n.qwertyy_
@n.qwertyy_ 6 ай бұрын
@@Devindhi Thank you akke එතකොට අක්කෙ ඒක කරන්න ඕනෙ order එක මොකද්ද? ඒ කියන්නේ අපි face wash, toner කරන්න පස්සෙ ද? ඒක කරාට පස්සෙ මොනවද කරන්න ඕනෙ ?
@FashionHouse-gu7mo
@FashionHouse-gu7mo 6 ай бұрын
Akke, ada vedeo eka godak lassanai ♥. Elaga vedeo eka mokadda akke ? 🥰ada idan balan innawa elaga vedeo eka enakam 😊
@Devindhi
@Devindhi 6 ай бұрын
Next Video එක Few Days in My Life + Body Care Routine Vlog එකක් වෙයි නංගා ... ❤️
@Rashu.....1111
@Rashu.....1111 4 ай бұрын
අක්කෙ skin torner එකකට rose water පුළුවන් නේද❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Devindhi
@Devindhi 4 ай бұрын
පුළුවන් නංගා ...
@dilmiTharuka-gb4ly
@dilmiTharuka-gb4ly 6 ай бұрын
Akki ara cream eka all skin type ekkd pimple tiyena ayata use krnna puluwan d 🙂❤️
@Devindhi
@Devindhi 6 ай бұрын
ඒක All Skin Type නංගා. පිම්පල්ස් ගොඩාක් තියනවා නම් Aloe Gel එකක් Use කරන එක හොඳයි ...
@hasharadewumini1504
@hasharadewumini1504 5 ай бұрын
Akki combination skin ekakata hoda crem tikak kiyannako
@Devindhi
@Devindhi 4 ай бұрын
kzbin.infoxouXCAB6ocA?feature=share මේ Video එක බලන්න නංගා. ඔයාගේ Comment එකටමයි මම මේ Video එක හැදුවේ ... ❤️😊
@hasharadewumini1504
@hasharadewumini1504 4 ай бұрын
Ane thanks akki 😘
@Dewwwwwwwww
@Dewwwwwwwww 6 ай бұрын
Akke mame skincare routine ekak karanna patan gatte April wala Idan. Okkoma products (Face wash, Moisturerizer, Sunscreen, Body lotion) gatte Janet eken. Lip balm eka widiyt Vaseline pawichchi karanawa. Mata poddak Janet eke moisturerizer eka set une naha ingredients dakala. Akke toners, serums, scrubs, packs ehema ganna oneda 16 years old teenager kenek?. Puluwnnm Janet skincare products gana reviewsnuth genna😊
@Devindhi
@Devindhi 6 ай бұрын
නංගා Toner එකක් Use කරන්න. Scrub සහ පැක් වර්ග ගෙදරදීම ඔයාට හදා ගන්න පුළුවන්. Serum නම් දැම්ම ඕනී නැහැ. මම Janet ගැන Reviews ගේන්නම් ... ❤️😊
@Dewwwwwwwww
@Dewwwwwwwww 6 ай бұрын
Ok akke❤️
@Dewwwwwwwww
@Dewwwwwwwww 6 ай бұрын
Akke lip balm ekak widiyata Vaseline pawichchi karata කමක් නැද්ද?
@janakasudarshanacosta4836
@janakasudarshanacosta4836 6 ай бұрын
Akke nature' s secret eke carrot face wash eka hodaida ?
@Devindhi
@Devindhi 6 ай бұрын
ඔව් නංගා ...
@thiliniperera5076
@thiliniperera5076 5 ай бұрын
Awrudu 12 ta adu podi ayata skin color up karaganna, suntan remove karaganna puluwan safest body lotion eka mokakada dear?
@Devindhi
@Devindhi 5 ай бұрын
Cetaphil Brand එකත් හොඳයි. අවුරුදු 12 ට අඩු නම් Colour Up කියන දේ ගැන වැඩිය හිතන්න එපා අක්කා. එයාලා අව්වට යනවා සෙල්ලම් කරනවා එහෙමනේ ඒ නිසා Sun Tans එන එක Normal. දැම්ම මොනවත් වැඩිය ගාන්න එපා. Jhonsons | Aveeno Baby වගේ Brands වල Body Lotions ගාන්න.
@thiliniperera5076
@thiliniperera5076 5 ай бұрын
Thanks dear❤️
@Chathu.shariiiii
@Chathu.shariiiii 4 ай бұрын
Akki threading kalama mune ena gedi adu karaganna mokuth nedda
@Devindhi
@Devindhi 4 ай бұрын
නංගා Threading කරපු ගමන් අයිස් කියුබ් තියන්න. ඊට පස්සේ ටෝනර් එකක් ඇප්ලයි කරන්න. Aloe Gel එකක් ඊළඟට ඇප්ලයි කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි ...
@diwyanjalirathnayaka
@diwyanjalirathnayaka 5 ай бұрын
Akkida nangida dnne na..godak watinawa oyage videos❤🥰
@Devindhi
@Devindhi 5 ай бұрын
Thank You So Much. මට වයස 24 යි ... ❤️😊
@diwyanjalirathnayaka
@diwyanjalirathnayaka 5 ай бұрын
​@@DevindhiAneee...matath 24😁ehenam dvindi kiyalama kiynnmko🥰
@Shalinifernando2397
@Shalinifernando2397 Ай бұрын
Akke dry skin ekakata hoda body wash ekak kiynnako
@Devindhi
@Devindhi Ай бұрын
Velvet Nature Secrets Aloe Vera Lux
@nisansalamadhushani-lk6kq
@nisansalamadhushani-lk6kq 5 ай бұрын
Akke oya konde badina widehath vedio ehakdi kiyala dennko ane plzz❤
@Devindhi
@Devindhi 5 ай бұрын
නංගා Hair Care Video එකේදි මම ඒක දැම්මා. ආයේ Short එකක් කරන්නම් මම ... ❤️
@nisansalamadhushani-lk6kq
@nisansalamadhushani-lk6kq 5 ай бұрын
@@Devindhi ane hri akke mn lgdi oyge vedio blnna gaththe e nisa e vedio eka dekke ne
@DeshaniCosta
@DeshaniCosta 6 ай бұрын
Akki e athata gaththa cetaphil cleanser eka gentle cleanser ekada , oily skin cleanser ekada
@Devindhi
@Devindhi 6 ай бұрын
Gentle Skin Cleanser for Dry Skin නංගා ...
@DeshaniCosta
@DeshaniCosta 6 ай бұрын
@@Devindhi akki ethakota eke thiyeda gentle skin for oily skin cleanser ekak
@Nethusha22
@Nethusha22 6 ай бұрын
අක්කි shello එකේ aloe vera gel එක moisturizer එකක් විදියට පාවිච්චි කරාට කමක් නැද්ද?
@Devindhi
@Devindhi 6 ай бұрын
කමක් නෑ නංගා. හැබැයි මට නම් ඒ Brand එකේ Aloe Gel සෙට් උනේ නෑ ...
@Nethusha22
@Nethusha22 5 ай бұрын
​@@DevindhiThnkuuuu❤❤
@poohIn
@poohIn 5 ай бұрын
Akki suncream ganne face cream ek gawata passed?
@Devindhi
@Devindhi 5 ай бұрын
නංගා Chemical Sunscreen එකක් නම් Face Cream වලට කලින් ගාන්න ඕනී. Physical Sunscreen නම් Face Cream එකට පස්සේ ගාන්න ඕනී ... ❤️
@poohIn
@poohIn 5 ай бұрын
@@Devindhi thanku akki ❤️
@KumaSinghe
@KumaSinghe 14 күн бұрын
අක්කේ මේවා teenagers ලට හොදද ..මට අවුරුදු 17 ..😊😊
@Devindhi
@Devindhi Күн бұрын
ඔව් නංගා හොඳයි ... ❤️
@SahanaPradeepkumar
@SahanaPradeepkumar 5 ай бұрын
Sissy sanoda products hondai da???
@Devindhi
@Devindhi 5 ай бұрын
හොඳයි ... ❤️😊
@kumarkumara917
@kumarkumara917 6 ай бұрын
Sister can't we use a face moisturizer instead of face cream
@Devindhi
@Devindhi 6 ай бұрын
Of cause you can ... ❤️
@kumarkumara917
@kumarkumara917 5 ай бұрын
Thank you 😊😊
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН