🇺🇸බුදුහාමුරුවො ඉපදුනෙ ලංකාවෙද ? 🙏 |budhdha was born in Srilanka?

  Рет қаралды 6,392

Ven Shantha  USA 🇺🇸

Ven Shantha USA 🇺🇸

Күн бұрын

#usa #lankan #buddha
to uncover the real birthplace of Siddhartha Gautama, the founder of Buddhism. Contrary to popular belief, Buddha was not born in Sri Lanka, but in the ancient kingdom of Kapilvastu, which lies in present-day India.
In this video, we explore the historical and archaeological evidence that supports India as the true birthplace of Buddha. We delve into the stories and legends surrounding his life and teachings, and examine the significance of this sacred site.
Ven. Shantha's insightful commentary guides us through this enlightening journey, shedding light on the history, culture, and spiritual significance of Buddha's birthplace.
#Buddha #India #Kapilvastu #Buddhism #History #Spirituality"

Пікірлер: 188
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏මොලය කලදක් හෝ තියන කෙනෙකුට උනත් පැහැදිලි වෙන ආකාරයට ඔබවහන්සේ කෙටියෙන් සියල්ල පහදා දුන්නා. "සං" ලාට ඩෝං ගිහින්. බුදුන්වහන්සේ ඉපදුණු තැන නෙමෙයි උන්වහන්සේ දේශනාකල දර්ශනය අවබෝධ කරගන උතුම් නිර්වානය අවබෝධ කර ගැනීමට වීර්‍යවඩන්න.
@liamdeilrux1987
@liamdeilrux1987 3 ай бұрын
@kasunchandika7253
@kasunchandika7253 3 ай бұрын
පිටරටක ඉඳලත් ලංකාවේ අගය වටිනාකම නොදැනෙන මිනිසුන් 😢
@DulakshaMax
@DulakshaMax 3 ай бұрын
ඔබ වහන්සේට සත්‍ය අවබෝධ වේවා...බුදුන්ගේ දේශයේ සිරි ලංකාව බව ඉතිහාස පොත් වල පැහැදිලිව සඳහන්ව ඇත.සුවපත් වේවා...
@liamdeilrux1987
@liamdeilrux1987 3 ай бұрын
There is overwhelming evidence - 9.1 million proofs, in fact - that Buddha was born in India. On the other hand, there is no credible evidence to suggest he was born in Sri Lanka. Let's rely on verifiable facts and historical records, rather than unsubstantiated claims. It's 😂 බොරු කියන්න එපා බන් මිපලවලානයගෙ ගුලි කාල ඇවිල්ල තු නොදකින්
@amilashirantha8004
@amilashirantha8004 3 ай бұрын
වනයකී මීවනයගේ ජීවිතේ....
@matotakusumsiri4310
@matotakusumsiri4310 3 ай бұрын
අපි මොක්කුද වගේ අහන් හිටියා.බොරුව අපිට වටහා ගන්න බැරිවුනා. අද අපිට චූට්ටයි මොලය යොදවන්න තියෙන්නේ. ඉංදියාවේ බොරුව පෙන්වන්න සියගානක කරුණු තියෙනවා.
@funnysl8695
@funnysl8695 3 ай бұрын
ඕඋ ලංකාවෙන් කළු සුද්දෝ පන්නකන් මේක හරියන්නේ නෑ දැනට දුවන්නේ කළු සුද්දෝන්ට ඕනේ විදියට මිනිස්සු stress කරලා තියන්නේ මේ ක්‍රමය
@amilashirantha8004
@amilashirantha8004 3 ай бұрын
😂 මීවනයට පිස්සු
@Freedomlanka-nb7qk
@Freedomlanka-nb7qk 3 ай бұрын
ස්තූතියි අපේ හාමුදුරුවනේ . ධර්මය අවබෝධ කරගන්න අමාරු පිරිස් බුදුන් ලංකාවේ කිය කිය ඩෙගා නටනවා. අපිට බුදුන් මොන සක්වල උපන්නත් කමක් නෑ අපි අනුගමනය කරන්නට උත්සහා කරන්නේ උන්වහන්සේගේ දර්ශනයයි. ආර්ය මාර්ගයයි 🙏🙏🙏
@SUPUNNITHARU
@SUPUNNITHARU 3 ай бұрын
අපේ හාමුදුරුවෝ ඔහොම ම තව ටිකක් ඉස්සරහට යමු. දවසක තේරුම් යයි සිද්ධාර්ත ගෝතම අපේ ලංකාවේ කොයි ඉසව්වේද ඉපදුනේ කියලා. ඒ වෙනකන් ඔහොම ම තව චූට්ටක් ඉස්සරහට ම යමු.
@amilashirantha8004
@amilashirantha8004 3 ай бұрын
😂
@JayaniSandeepani-q8e
@JayaniSandeepani-q8e 3 ай бұрын
කෙටි පැහැදිලි කිරීමකින් සත්‍ය හෙලිකර දීම පිළිබදව ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරනව අපේ හාමුදුරුවනේ ❤. ධර්මය පිළිබඳව මේ තරමට වත් ලැදියාවක් නැතිව ලංකාවෙ හාමුදුරුවරු හැංගිලා මුළු ගැන්විලා ඉන්න එක ගැන තමා දුක. ඉදිරියේදීත් මෙවන් පැහැදිලි කිරීම් සිදු කිරමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤
@UmiFox
@UmiFox 3 ай бұрын
මීවන බලු කුක්කො ඇවිත් මෙතනටත් 😅, ගොං ආතල් දෙනවා😅
@liamdeilrux1987
@liamdeilrux1987 3 ай бұрын
❤😂අම්මපා 😂
@gaurangieranasingha5490
@gaurangieranasingha5490 3 ай бұрын
My dear venerable, monk, you said, what should be told as a genuine Buddhist monk. Thanks a lot.
@senarathkulathunga6782
@senarathkulathunga6782 3 ай бұрын
තෙරුම් ගත යුත්තෙ ඔබ වහන්සෙයි. තමන්ගෙ දැන පමණින් අදම චින්තනයන් මවා ගෙන ප්‍රකාශ කිරිම නොකරන්න. මේ රටට ඇවිල්ලා අඩුම ගානෙ අභයගිරිය පුරාවිද්‍යා සංරක්ෂිතයේවත් දවසක් ඇවිදලා බලන්ට. ආය වැඩිය ඕන නෑ, ඒ දේ විතරක් කරන්ට, බුදුපියාණන් වහන්සේගෙ නාමයෙන්. ඔබ වහන්සේ හාමුදුරුවෝ කෙනෙක්නේ !, ගිහියන්ට ධර්මය කියලා දෙන කෙනෙක්නෙ !, ඉතින් අභයගිරිය ජේතවණාරාමය මේවෙ සිහියෙන් දිනක් දෙකක් ඇවිදල ඉවර වෙලා , මේ පිං බිමේ ඉතිහාසය ටිකක් කියවන්ට. ඒක කරන්ට "පරම පවිත්‍ර මාගධි භෂින් සිව්හෙළ අකුරින් ලියු ත්‍රිපිඨකය සහ අපේ රටෙ අස්සක් මුල්ලක් නෑර ඇති සෙල්ලිපි වලට අණුකූලව. අපේ මුතුන් මිත්තො ගල් පර්වත වල අපේ ඉතිහාසය බුද්ධ ඉතිහාසය කොටල තියල තියෙන්නෙ ඒකයි. " අපේ ඉතිහාසය තියෙන්නේ සෙල්ලිපි වල, ත්‍රිපිටකයෙ, සහ මහාවංසයේ. මේවා ගැඹුරින් අධ්‍යනයකි හෝ දැණුමකින් තොරව හිතලු නොකියන්න. ඒක හුදු මහත් දන්නා අයට, උගතුන්ට කරන නිග්‍රහයක්. ඒ නිසා නූගතුන් මෝඩයන් අතරෙ පංඩිතයකු නොවි, උගතුන් අතරෙ ප්‍රඤ්ඤා වන්තයකු වෙන්ට. එය උතුම් බුද්ධ චිවරයටත් ඔබටත් කර ගන්නා ගෞරවයකි.
@sidhumoosewala7192
@sidhumoosewala7192 3 ай бұрын
😂පලයන් ඩො යන්න හැට පැනල මහන උන මිපලවලාන මානසික රොගියගෙ අතවැසියෙක් උබ 😂 ඔච්චර හැලි ලියන්න ඔන නැ උබ බයියෙක් කියල දන්නව අමනයො
@UdayangaKumara-rk8zr
@UdayangaKumara-rk8zr 3 ай бұрын
සත්‍යයි අපේ හාමුදුරුවනේ අන්ධ බක්තිය නැතුව නියම බුද්ධ දර්ශනය සියලු බෞද්ධයන්ගේ මනස තුල ඇතිවේවා ❤️
@allhuman8118
@allhuman8118 3 ай бұрын
ඒ වගේම මීවනපලානේ සිරිධමිමාලංකාර අරහතුන් වහන්සේගේ එකම සං දේසනාවක් කනෙන් අහල කතා කරමුද සුවපත්වෙත්වා
@ruhixxc101
@ruhixxc101 3 ай бұрын
😂e එ වගෙ පිස්සො පස්සෙ යන උබලා පවු බන්
@sumanagunarathne503
@sumanagunarathne503 3 ай бұрын
අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ගේ පැහැදිලි කිරීම අති ශ්‍රේෂ්ඨත්වය ඉතා ඉහළින් ම අගය කරණවා. සීයට දාහකින් වටිනවා සම්බුදු පණිවිඩය තේරුම් කිරීම සහ සමාජයට දුන්නා වූ පණිවිඩය අගය කරණවා. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස.
@මැණික්මැණික්
@මැණික්මැණික් 3 ай бұрын
මොකක්ද යකෝ පැහැදිලි කිරීම බොරුවක් කියන බව තේරුම් ගන්න බැරි උනාද මෝඩයෝ බුදුන් වහන්සේ ඉන්දියාවේ කියලා ඇමරිකාවේ ඉදන් චිවර් දරින් බුදුන් වහන්සේ ඉන්දියාවට විකුණලා කනවා පව් කාරයෝ
@janakasrilal6736
@janakasrilal6736 3 ай бұрын
මෙවගේ හමුදුරුවන් නිසා තමයි සිංහල ජනතාවට සාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරිවුනේ අපේ වැඩිහිටියො පව් පිටරටකටම වෙලා ඉන්න සුද්දන්ට බොරුවක් කියාගෙන අපේ රටට කරන ලොකු වුදවුවක්
@Positive9425
@Positive9425 3 ай бұрын
😂😂😂😂
@Neli12ll
@Neli12ll 3 ай бұрын
😂විඩියො එක ඉවර වෙනකම් බලපන් මොඩයෙක් නොවි
@damiyacreations2558
@damiyacreations2558 3 ай бұрын
මීවනපලානේ පිස්සු නාකියාට හා උගෙ ගෝලයින්ට ලංකාවෙන් තොර වෙනත් ලෝකයක් නැත.
@liamdeilrux1987
@liamdeilrux1987 3 ай бұрын
@@damiyacreations2558😂 සිරා හැට පැනල මහන වෙලා මගුලක් කතා කරනව ඌයි රනිලුයි මහියයින් දාල හානන් හොදයි කුඹුරක්
@funnysl8695
@funnysl8695 3 ай бұрын
මීවගේ බල්ලෝ තමා ලංකාව විනාස kare
@allhuman8118
@allhuman8118 3 ай бұрын
රාගය ,ද්වේශය මොහය නසා නිර්මල නිවන් මග අසා දැන දැක ගන්න මීවනපලානේ සිරිධමිමාලංකාර මහා අරහතුන් පෙනවන මග අසත්වා දකිත්වා අනෙ මහායාන මාමල දැන සත්‍යට ඉඩදෙත්වා
@JayaniSandeepani-q8e
@JayaniSandeepani-q8e 3 ай бұрын
ඔව් ක්ෂණික නිවන් යන්න මීරිගම ගුබ්බෑයමට රිංගපල්ලා. රෑට හොදට ආතල්.ලැබෙනව .😅😅😅😅😂😂😂
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 3 ай бұрын
​@@JayaniSandeepani-q8eඔයාට හරි යන්නෙ කොටුවෙ සාදුගෙ බණ.. 😂
@Dinesharumendo
@Dinesharumendo 3 ай бұрын
බුදු සරණයි හාමුදුරුවනේ ❤
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 3 ай бұрын
ඔය කියන තරම් චින්තන විප්ලවයක් වුණා නම් ඉන්දියාවෙ වුන් කෝ දැන් දන්නෙවත් නෑනෙ සම්මා සම්බුදු කෙනෙක් ගැන. කට පාඩම් බයිල මේව. බුදුන් සීහෙළ යෙක් බව තව ටික කලකින් ලොවටම එළි වෙනව. 🌸🙏
@UmiFox
@UmiFox 3 ай бұрын
උබ ගොනා
@Liberalist12345
@Liberalist12345 3 ай бұрын
​@@UmiFoxමුන් ගොන්නු... කියල වැඩක් නෑ......
@dam_it2576
@dam_it2576 3 ай бұрын
අනේ පව් ඔබ වහන්සේ ට්‍රයි කරලා වචන ටිකක් ගලපනවා. බුදු හිමියන් ඉපදුනේ කොහෙද නොකිය දන්නා තරමින් බුදු දහම කුමක්ද යයි පවසා වදාරන සේක්වා.
@JayaniSandeepani-q8e
@JayaniSandeepani-q8e 3 ай бұрын
උබ මීවනයගෙ බලු කුක්කෙක් හින්ද තේරුම් ගන්න ඛැහැ නේද 😂😂😮😮😮
@amilashirantha8004
@amilashirantha8004 3 ай бұрын
මීවනයා පිස්සෙක්
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 3 ай бұрын
බුදුන් හෙළබිමේ උපන්නා යැයි කියන කරුණ අලුත් කරුණක් නොවෙයි විදේශීය ආක්‍රමණ නිසා මෙය කාලයක් වැසී තිබුණු බව අපේ අයට අමතක වෙලා විදේශීය ආක්‍රමණ අපේ ත්‍රිපිටකයටත් බලපා ඇති බව වැඩි දෙනෙක් නොදනී මෙම ඉතිහාස ගැටලුව නිරාකරණය කර ගැනීමටවත් බුද්ධියක් නැතුව මෙවැනි ගැඹුරු දහමකින් කෙසේ නිවනක් බලාපොරොත්තු විය හැකිද ස්වාමීන්ද්‍රයන් වහන්ස මූල අමතක මිනිසුන්ට තමාගේ දෙමව්පියන්ද අමතක කළ හැක ඉතිහාසය යනු තම දෙමව්පියන්ය දෙමව්පියන්ද ඉතිහාසයට අයිතිය දෙමව්පියන්ගේ වටිනාකම දන්න අය නිවනට ඉතාමත් ළඟය
@nmjayasekara9280
@nmjayasekara9280 3 ай бұрын
භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ කරන ලද කාලීන අදහසක් සමග වටිනා විග්‍රහයක්. ඔබ වහන්සේට අපමණ පිං !!!
@arunashanthi6072
@arunashanthi6072 3 ай бұрын
තෙරැවන් සරණයි,හාමුදුරැවනේ,ඹබ වහන්සේ කාන්තාරයක් සුන්දර පරිසරයක් බවට පත්කලා බුදුදහම තුලින්,බෝධි රෝපණය කරන්න.තවත් කරන්න හාමුද්රැවනේ.මම ⁣දියශෙන්
@sarathwickramaarachchi1413
@sarathwickramaarachchi1413 3 ай бұрын
හීන මාන අදහසක් රටෙි ලොකු කම නිසා බුදුන් ඉංදියාවෙ ඉපදුනා ලු...😂
@jaliyasilva
@jaliyasilva 3 ай бұрын
මීවලපලානල CIA කාරයගේ පිස්සු පූසන්ට සත්‍ය අවබෝධ වේවා ,
@USAVLOG.
@USAVLOG. 3 ай бұрын
සම්මා සතියෙන් මෙ විඩියො එක ඉවර වෙනකම් බලල කමන්ට්ස් කරනු මැන 🤡 %70ක් වගෙ මෙ විඩියො එක බාගෙට බලල කමන්ට් කරල ගේම ඉල්ලන්නෙ මම ඇඩ්මින් ස්ටැටික් වලට ගියාම එක පෙනව ටයිටල් සහ තම්බ්නෙල් බලල ලග නවන්න එපා 🙏☺️ Please watch video till end then comment
@liamdeilrux1987
@liamdeilrux1987 3 ай бұрын
😂 එක තමා සින් එක බාගෙට බලල ගෙම ඉල්ලනව
@wesamun1
@wesamun1 3 ай бұрын
කර්මක්ෂය කරන්න දේව භවයෙදි පුලුවන් බ්‍රහ්ම භවයෙදි පුලුවන් යක්ශ භවයෙදි පුලුවන්.මිනිස් භවයෙ විතරක් නෙවෙයි.නැත්නම් සෝවාන් දෙවියන් බ්‍රහ්මයන් ආලවකාදී යක්ශයන් අසත්‍යක් වෙනවා.පංච ශුද්ධාවාසය අසත්‍යක් වෙනවා. 2.25 දි ඒක කියනවා.හැබැයි මනුස්ස භවයෙ විතරයි පුලුවන් කියල කියන්නෑ.
@lawanyamanishi7698
@lawanyamanishi7698 3 ай бұрын
@@wesamun1 උබලා හිතන් ඉන්න විදිහට බුදුන් වහන්සේ යක්කුන්ටයි නයින්ටයි බණ කීවේ නෑ බං ඒ මිනිස් ගෝත්‍ර මිසක් යක්කුවත් නයිවත් නෙමෙයි .
@wesamun1
@wesamun1 3 ай бұрын
@@lawanyamanishi7698 හා, විනය සූත්‍ර අභිධර්ම පිටක කියවපු අපි මිලක්කේසු දන්නෙ නැතුව යක්ඛා දේවා දන්නෙ නැතුව අනුන් කියෝපු මොකක් හරි අහුලගත්තු හරක් කියන එක අහන්න ඕනි.දැන් බලාපන් ඉතින් ඒ ගෝත්‍රිකයො වැහිල විනය පිටකෙ අමු ලේ බිව්වට ඇවැත් නෑ කියනවා.සූත්‍ර පිටකෙ ඒ ගෝත්‍රිකයො වැහිල තනිකං දෝස හැදෙනවා කියනවා.ඒ ගෝත්‍රිකයන් හින්ද තුන් බිය එනවා.විද්‍යාව පංචමාන සත්මාන ජීවීන් නොදන්න ගුප්ත විද්‍යාව ගැන මෙලෝහසරක් නොදන්න කොහෙන් හරි එකෙක් මොකක් හරි කිව්වාම ඇහිදන් ඒකම කියෝන මැටි හරක් කියන විදියට අපිත් කරන්න ඕනි.එහෙමද? දිගවැඩි වෙනවා උබට මිලක්කේසුයි වේමානික යක්ඛයි චාතුර්මහාරාජික යක්ඛයි තෝරලා දෙන්න ගියොත්.හොයාගං මෝඩයා.තෙරුවන් සරණයි
@wesamun1
@wesamun1 3 ай бұрын
@@lawanyamanishi7698 උබ ගිහින් ඉස්සෙල්ලාම හොයපන් රුවන්වැලි සෑයේ දේවතාකොටුවෙ විතරයි හුණු ගාන්නේ.ඊට උඩ කොත් කැරැල්ල අඩි 22ක් උඩින් තියෙන චූඩාමාණික්‍ය පුපුරලා කියල පහුගිය කාලෙ මාරු කලා.ඒක පුපුරලා කියල එතනට අවුරුදු 50 කට එහා ගිහින් නැති මිනිස්සු දන්නෙ කෝමද කියල මේ මෑත.එතකොට උබට හම්බෙයි පොතේ ඉන්න ගෝත්‍රිකයෙක්ගෙ දුවෙක් දැනුත් ඉන්නවා.ගෝත්‍රික ගුහාවෙ ඉදන් හිටි ගමන් මහ සෑය චූඩාමාණික්‍ය ගාවට යනවා දඩයමේ යන ගමන්.අනේ ගොනෝ
@sithimutucumarana2980
@sithimutucumarana2980 3 ай бұрын
බුදු හාමුදුරුවෝ උපන්නේ USA ඇමරිකාවේ . ඇත්ත නම් කිසිම සෝවාන් ආදී මාර්ග ඵල ලාභියකු මෙම හෙළ බිමේ (ජන්ඹුද්දීපයේ) හැර වෙන රටක බිහි වී නැත .. බුදුන් වහන්සේ ජීවමාන සිටි සමයෙහි අරහත් arahath බවට පත්වු සියලුම අය , එසේ වූයේ , බුදු රුව දැක බුදු හඬ අසා පමණි 🎉 බුදුන්ට පමණක් දෙවැනි වු සැරියුත් මහා රහතන් වහන්සේ ට පවා බණ දේශනා කොට තවෙකෙක් අරහත් arahath බවට (සෝවාන් නොවේ )පත් කිරීමට නොහැකිවු නිසා තමයි ආනන්ද තෙරුණුවන් බුදුන් පිරිනිවන් ප¿මට පෙර , විමසා සිටි යේ , බුදුන් පිරිනිවන් පෑ පසු , බුදු රුව නොදැක , බුදු හඬ නොඅසා , අරහත් බව ලබන්නේ කෙසේ ද කියා ? බුදුන් වහන්සේ හෙළ බිමට වැඩියේ 3 පාරක් පමණක් නම් , ලක්ෂ සංඛ්‍යාත අරහතුන් මෙම හෙළ බිමේ බිහි වූයේ කෙසේ ද? සත්‍ය එසේ වෙද්දී , මිහිඳු හාමුදුරුවෝ කෙසේ ද , හෙළ බිමේ දස දහස් ගණන් අරහතුන් බිහි කළේ ? (සැරියුත් හිමි ට බැරි වූ දේ) මහා පරිනිබ්බාන සුත්ත කියවා තේරුම් නොගත් අය , සතර ස්ථාන ,ප්‍රතික්ෂේප කරණ අය , (හෙළ බිමේ යැයි පිළිනොගන්නා සියලුම අය නේපාලය ට nepal යනවා ද මාර්ග ඵල ලාභින් වන්නට ? අනේ මෙහෙම මෝඩ රැලක්😅
@малинкидом
@малинкидом 3 ай бұрын
සිවුරු පොරවා ගත් මුදලාලීලා
@anomadesilva6104
@anomadesilva6104 3 ай бұрын
තම තම නැන පමනින් දැක ගත යුතු... සිරි ලංකාව සිව් හෙලය සිරි දලදා සිරි මහ බෝදිය සිරි පාද සියලු දාතූන් වැඩ සිටින සිරි ලංකාව.... සිරි වැඩ උන් ස්තාන - සිදත ගොතම අපේ බුදුන්වහන්සේ ගැන තමා විසි න් සොයා බලන්න. කාලාම සුත්‍රයේ දේසනා කරන පරිදි ඇසුනට කීවට පොතක තිබුනට පිලිගන්න එපා කියල බුද්ද දේශනාවෙ තියෙන්නෙ. ආගම තමය් බුද්දාගම ඒක පසුව හදාගත් පැවැත්ම හොද කරගන්න අනිත් සියලු ආගම් වගේ. න්මුත් බුදු ධහම මේ විශ්වයේ ඇති පරම සත්‍ය බුදු ඇසින් දැන දැක ගෙන ස්වයං භු ග්නානයෙන් හේතු පල ධහම පටිච්ච සමුපාද දහම චතුඅරිය සත්‍ය අරිඅටගමග උන්වහන්සේ දේසනා කරේ ලෝක සත්වයා දුකින් මුදවා ගැනීමටය්. මේ හෙලබිමේ තමය් බුදුවරු පහල වෙන්නේ "සං හල සීහෙල සිංහල "මේ මාගදී භාශාව බුදුන් දේශනා කරන ශබ්ද සන්නා - හාමුදුරුවනේ තමන් ඉපදුන රටට ඇවිත්, ත්‍රිපිටකය හොදින් විමසා බලා, ඉතිහාසය හොදින් අද්‍යනය කර නිවන් දැකීමේ මාර්ගය තිලක්ඛනය අනිච්ච දුක්ඛ අනත්ත , අනිච්චා වත ස්ංඛාරා ගාතාවේ ඇති ලෙස ඔබවහන්සේ සත්‍ය තමා තුලින් දැන දැක ගෙන නිවන් දැක ගෙන විදේශිකයන්ට අපේ හෙල බුදුන් සිදත ගොතම දෙසු නිම්මල ( රාග මල ද්වේශ මල මෝහ මල ඛය කර) සිරි සද්දර්මය දේසනා කරන්න. සත්‍ය තව දුරට වසන්න බැරි බව ලොවම දැන ගනීවි. අපිනම් අපේ බුදුන් අපේ සුදොවුන් රජ පරපුරේ බව දනිමු. දිභුලාගල සෙල්ලිපිය රජගල රිටිගල ඉසින්බැස්සගල ගොස් විමසා බලන්න හෙල ඉතිහාසය හෙල තාක්ශනය හෙල වෙදකම මේ සියල්ල හෙල බුදු ධහම එකටම යන්නෙ. සියලු පුස්කොල original ඒවා London Museum එකේ. ත්‍රිපිටක පිටපත් copies නම් සල්ලි දීලඅරගත්ත. මාතුල අලුලෙනේ ත්‍රිපිටක ග්‍රන්තාරූඩ කල බව නාම පුවරුව මෙහෙ. අලව් යකා ගෙ නුවර, අටානාටිය අපේ යක්ශ ගෝත්‍රිකයන් ගැන මුචලින්ද රජ තුමා ගැන සියලු විස්තර මෙහෙ හාමුදුරුවනේ. මේ සටහන තබන්නෙ. සත්‍ය දැන ගන්න කැමැති විමර්ශන බුද්දියක් ඇති ඕන අයෙකුට සත්‍ය තමා තුලින් දැන දැක ගෙන අපේ බුදුන්ව ඉන්දියාවට පිටුවහල් නොකර උතුම් නිබ්බානය සාක්ශාත්කර ගැනීමට කල්‍යාන මිත්‍රයන් වහන්සේ නමක් මුන ගැසීමට ත් සිරිසද්දර්මය මේ පතිරූපදේශයෙන් අසා දැනගෙන නිබ්බානය සාක්ශාත් කර ගැනීමට හේතු සැකසේවා! ය් අදිශ්ටාන කරමින්. සියලු ලෝක සත්වයො පරමනිබ්බාන සුවයෙන් සුවපත්වෙවා ! සැම සිත් සුවපත්වෙවා 🙏🙏🙏
@ruhixxc101
@ruhixxc101 3 ай бұрын
Lol 😂😂😂😂
@anomadesilva6104
@anomadesilva6104 3 ай бұрын
⁠සුවපත්වේවා ! සත්‍ය යතාර්තය දැක ගන්න නම් ප්‍රග්නාව ඉස්මතු කරගන්නම වෙනවා! "යමෙක් පටිච්ච සමුපාද දකීද හේ ධම්ම දකී. යමෙක් ධහම දකීද හේ බුදුන් දැක නිවන් දකී" 🙏
@ruhixxc101
@ruhixxc101 3 ай бұрын
@@anomadesilva6104 😂😂😂මිපලවලනයගෙ ලනු කාපු උබ් දුප් බල්ලා
@anomadesilva6104
@anomadesilva6104 3 ай бұрын
@@ruhixxc101 සුවපත්වෙවා ! සෙතක්ම වේවා!යහපතක් වේවා!
@chamaraambawatte852
@chamaraambawatte852 3 ай бұрын
ඔබ වහන්සේට සත්‍ය අවබෝධ වේවා...බුදුන්ගේ දේශයේ සිරි ලංකාව බව ඉතිහාස පොත් වල පැහැදිලිව සඳහන්ව ඇත.සුවපත් වේවා... kzbin.info/www/bejne/j6q1hWSDrd2NZrssi=C6YOWxQ1tcKsMzSh
@nimeshadithya8536
@nimeshadithya8536 3 ай бұрын
මචං මේ සිරි කියන්නේ දකුණු ඉන්දියාවේ දෙමළ බෞද්ධ අය කිව්ව වචන යක් ඔය Satavahana inscriptions බලන්න ලංකාවේ ශ්‍රී කියලා කියන්නේ පලමු විජය බහු කාසියේ ශ්‍රී ලංකා කියලා දෙව නාගරි අකුරින් ලියා ඇත
@chamaraambawatte852
@chamaraambawatte852 3 ай бұрын
​@@nimeshadithya8536මචං ඔබට ඉක්මනින් සත්‍ය වැටහේවා! සුවපත් වේවා... මචං ඔබ ඔහොම ගියොත් ඉන්දියාවේ දෙමළෙක් වෙලාතමයි ඉපදෙන්න වෙන්නේ.. 😊
@lawanyamanishi7698
@lawanyamanishi7698 3 ай бұрын
​@@nimeshadithya8536ඉන්දියාවේ එකෙක්ට ජාතක වෙච්ච පරයා
@nimeshadithya8536
@nimeshadithya8536 3 ай бұрын
චාමර ඉන්දියාවේ දෙමළ නොවන කොපමණ ඉන්නවා ද
@susanthapeiris6480
@susanthapeiris6480 3 ай бұрын
ගොන් කතා කියන්න එපා
@chandanaananda2303
@chandanaananda2303 3 ай бұрын
සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!! මම මමෙයි කියල රැවටිලා තිබෙන්නේ කුමකටද? මම නොවන කොටසකට එනම් මේ බාහිර පරිසරයෙන් ජීවිත අභ්‍යන්තරයට පැමිණ තැවරිලා තිබෙන මාව දුකට පත්කරන හෙවත් ජීවිතය ගිනි ගන්න කාමයෙන් පිරුණ අසූචි ටිකකට, මම - මම කියල හඳුනාගෙන ඉන්නවා. ඒක ගිලන් අවස්ථාවක් නොවේද? ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ පත්වී සිටියේ මෙවැනි ගිලන් අවස්ථාවක බව බුදුරජාණන් වහන්සේ විසින් ගිරිමානන්ද සුත්‍රයෙන් ලොවට වදාළ සේක!!! අපට සැප තිබුනට දුක පැමිණි විට ඒ දුක නවත්වා ගන්න බැහැ - ඒ නවතවා ගන්න බැරි දුකටයි අනරියෝ කිව්වේ ඒක අනර්ථ සහිතයි - එනම් "අනරියෝ අනත්ත සංහිතෝ" කියල දේශනා කලේ. දුක්ඛං අරිය සච්චං කිව්වේ කුමකටද? දුක්ඛ ආර්‍ය සත්‍ය කියන්නේ - සත්‍ය වශයෙන්ම දුක නවතින ඇත්ත මෙන්න මේකයි කියල අපට නොපෙනෙන සත්‍යයක් සර්වඥයින් වහන්සේ දුක පිළිබඳව විග්‍රහයක් කරනවා. ජාතිපි දුක්ඛා යනු කුමක්ද? සර්වඥයින් වහන්සේ මිනිසුන් දෙවිවරු ඇතුළු සියලු දෙනාම දකින්නේ සත්තු හැටියට බුද්ධත්වය ලබන්නට පෙර සර්වඥයින් වහන්සෙත් බෝධි සත්වයෙක් ලෙසයි ජීවත්වුනේ. සෑම සතෙකුගෙන ශරීරය නිර්මාණය වී තිබෙන්නේ මේ පරිසරයේ තිබෙන නොයෙක් ද්‍රව්‍යමය පදාර්ථ කොටස් එකතු වෙලා. ද්‍රව්‍යමය පදාර්ථයක ස්වරූපය - ඝන භාවයෙන් යුක්තයි, ද්‍රව භාවයෙන් යුක්තයි, වායු භාවයෙන් යුක්තයි. තව දුරටත් තාපය තිබෙනවා. තාපය ශක්ති විශේෂයක් ලෙස හැඳින්වූවට එය ද්‍රව්‍යමය පදාර්ථක් ලෙසයි අපට දැනෙන්නේ තාපය වැඩිවීම (ජ්වලන අංකයට) නිසා ගිනිගන්නවා. තාපය වැඩි වුනොත් පමණක් ගිනි ගන්නවා. වස්තුවක් තුල යම් ප්‍රමාණයකට තාපය රඳවා තබන්නට පුළුවනි. උතුරපු වතුර සිසිල් වීමට කාලයක් යනවා. ඒ තාපය වතුරේ රඳවා තිබුනා. නමුත් ගින්දර රඳවා තබන්නට ක්‍රමයක් නැහැ. ගින්දර කිරණ බවට පරිවර්තනය වී පරිසරයට පැතිරී යනවා. කිරණ ඒ වස්තුවේ රඳවා තබන්නට බැහැ. අපි පාසලේදී ඉගෙන ගත්තා මේ කිරණ තවත් කොටස් වලට බෙදෙන බව. එතකොට අපි දකින්නේ වර්ණ, කිරණ වල දැනෙන රශ්නය තිබෙනවා නමුත් වර්ණයේ ඒ රශ්නය බොහෝ දුරට අඩුයි නැවත ඒ වර්ණ බෙදිලා ආලෝකය බවට පරිවර්තනය වෙනවා. ආලෝකයේ වර්ණ නැහැ. අඳුර නැහැ හොඳට එළියක් තිබෙනවා මේ ආකාරයට ආලෝකය, වර්ණය, කිරණ, ගින්දර, තාපය,වායු, ද්‍රව, ඝන මේවා පරිසරයේ සහ අප ශරීරය තුලත් පවතිනවා ඒවා තුලින් මේ ශරීරයේ පැවැත්ම රැඳිලා තිබෙනවා. මේවා අපිට දකින්න පුළුවන්ද? අපිට ඝන, ද්‍රව, වායු සහ තාපය තිබෙන බව දැනෙනවා ගින්දර දකින්නේ කොහොමද? අඩු වැඩි වශයෙන් අපිව පිච්චෙනවා - සැප වේදනා සහ දුක් වේදනා මෙහෙමයි ගින්දර හඳුනා ගන්නේ. ආදිත්ත පරියාය සුත්‍රයෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කළා. ඇස, කණ, නාසය, දිව, ශරීරය, මොලය විතරයි මේ ක්‍රියාවලියේ තිබෙන්නේ ඒවා සියල්ලම ගිනි ගන්නවා කියල. අපි දකින්න අවශ්‍යයි. අපේ ජීවිතය තුල කිරණ දකින්නේ කොහොමද? තමාගේ ධම්ම දකිනවා කියන්නේ මේකටයි. අජ්ජත්ත කාය හෙවත් අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය තුල නොයෙකුත් රූප උපදවනවා ඒක මම කරන එකක් නොවෙයි. එකනේ හීන පෙනෙන්නේ. යාම කටයුත්තක යෙදිලා ඉන්නවා නම් ඒ කටයුත්තට අදාළ හෝ නොවූ රූප උපදිනවා. අනර්ථකාරී අප්‍රිය හෝ ප්‍රිය රූප උපදිනවා. රුපයක් යනු කිරණ සමුහයක් පරිසරයෙන් අපට පෙනෙනවා. එළියක් පිටවෙනවා ඊළඟට මේ කිරණ වල වර්ණ තිබෙනවා. රතු නෙලුම් මලේ රූපය උපදින්නේ වර්ණයත් එක්ක අනික් රූපත් උපදින්නේ වර්ණ වර්ණ තවදුරත් බෙදිලා ආලෝකය හෙවත් දුක් ගෙනදෙන රූප වලින් බැහැරවූ ආලෝකය අපට පෙනෙන්නේ නැහැ. බුදුවරු රහතන් වහන්සේලා වැනි උත්තමයන්ට ආලෝකය පෙනෙනවා මොකක්ද මේ ආලෝකය කියන්නේ? බාහිරයේ පවතින සියළු දේවල් පිලිබන්දව විනිවිද භාවයෙන් දැකීමය. එවිට ඒවා සමග ඇලීම් ගැටීම් ඇති නොවේ ඒ දැක්ම යථා භූත ඥාණ දර්ශනය ලෙස සර්වඥයින් වහන්සේ දක්වා තිබෙනවා. චක්ඛුං උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැක ගැනීම, ඥානං උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැන ගැනීම පඥා උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැක දැන ගැනීම නිවැරදි බව තීරණය කිරීම , විද්‍යා උදපාදී - දුක සත්‍ය ආකාරයෙන් දැක දැන ගැනීම තුලින් ගමන් කරන මාර්ගය නිවැරදි බව, එනම් අවිද්‍යා පච්චයා සංඛාරා යන පටිච්ච සමුප්පාදය ඔස්සේ නොයන බව තේරුම් ගැනීම. ආලෝකෝ උදපාදී - බාහිර වස්තු රූප තණ්හාවට අනුබද්ධ වී තවදුරටත් අභ්‍යන්තරයේ උපදින්නේ නැත. සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
@maleeshasandaruwan7730
@maleeshasandaruwan7730 3 ай бұрын
හොදයි සුද්දාට හිස නමා අචාර කර සත්‍ය වැලලෙන්න හරින්න .........
@rohanindranath3636
@rohanindranath3636 3 ай бұрын
සුද්දාට හිස නමන්නෙත් නෑ, අපි සත්‍ය වැලලෙන්න ඉඩ දෙන්නෙත් නෑ. ජිනීවා වලින් පස්සේ බලා ගමු.
@nandanihapuarachchi3864
@nandanihapuarachchi3864 3 ай бұрын
මේ උතුම් බුද්ධ දර්ශනය මෙච්චර හොඳ අර්ථවත් විදිහට පැහැදිලි කරලා දිලත් මේ අමන මෝඩ මිනිසුන් දාලා තියෙන කමෙන්ට් දැක්කහම හරිම කනගාටුවයි
@kanchanaperera-y3x
@kanchanaperera-y3x 3 ай бұрын
ඔහෙට වෙලා ඔය කට්ටියටම ඕවා කියාගෙන ඉන්න 😂😂😂
@donthanujgoonathilake164
@donthanujgoonathilake164 3 ай бұрын
තමන්ගෙ හිතට එන දේවල් පවසන්නෙ මේ සුවාමීන් වහන්සේ බව මේක අහන ඕන කෙනෙකුට තේරුම් යනවා.
@abaysinghethennakoon3860
@abaysinghethennakoon3860 3 ай бұрын
අනේ ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මේ ගැන කතාකිරීමට කිසිම හැකියාවක් ,සුදුසු කමක් හෝ නැහැ ඒ නිසා නිහඬව ඉන්න එක ඔබ වහන්සේගේ පෞද්ගලිකත්වය ගෞරවයෙන් රැකගැනීමට උපකාරයක් වෙයි ඔබ වහන්සේ ආගම හෝ දහම කියන්නෙ දෙකක් කියලවත් තෝරාගත්තොත් හොඳයි...
@nimeshadithya8536
@nimeshadithya8536 3 ай бұрын
අබේ මචං මේ හාමුදුරුවෝ කියන දෙය අහන්න බුදු හාමුදුරුවෝ එකල ඉන්දියාවේ තිබුණු සමාජ වෙනසක් කරන්න පුළුවන් උනා මේ පුංචි ගෝත්‍ර 4 ක් උදෙසා නෙමේ දහම දේශනා කලේ
@Positive9425
@Positive9425 3 ай бұрын
😂😂😂😂😂
@JayaniSandeepani-q8e
@JayaniSandeepani-q8e 3 ай бұрын
මීනනයගො බූරුවන්ට මේ සත්‍ය දේශනා වහ කදුරු වගේ 😮😮😮😮😮😮😮
@rasikalo7073
@rasikalo7073 3 ай бұрын
අවබෝධයකින් තොර නිකම් හිස් වදන්....😢
@siripalagajanayaka380
@siripalagajanayaka380 3 ай бұрын
​@@nimeshadithya85368th
@jayageeththisumalee941
@jayageeththisumalee941 3 ай бұрын
හරිම තර්කානුකූල විදිමත් පැහැදිලි කිරීමක් අපේ හාමුදුරුවනේ .......තෙරුවන් සරනයි ඔබවහන්සේට .....! Thanks මල්ලි .....!!!
@USAVLOG.
@USAVLOG. 3 ай бұрын
@sidhumoosewala7192
@sidhumoosewala7192 3 ай бұрын
ඔන සාමාන්‍ය දැනුම තියන කෙනෙක්ට තෙරෙන දෙයක් අර මිපලලවලාන හැට පැනල මහන උන චිවර දාරියා කි. පමනින් පිලි අරන් වසර 15දි වගෙ මහන වෙල. කෙන්වෙනකොට වසර තිස්පහකට අදික කාලයක් දර්මය ප්‍රගුණ කල සාන්ත හාමුදුරුවන් වගෙ කෙනෙක් කිවම පිලි ගැනිම කෙසෙ වෙතත් තර්කානුකූල මතයක් වත් ගොඩ නගන්න බැරි මිපලවලාන වහලුන් පිරිල කමන්ට්ස් සෙක්සන් එකෙ අනෙ අපොයි😮
@rathanawansawewathenne9552
@rathanawansawewathenne9552 3 ай бұрын
You are quite right ven.sir
@claudesag
@claudesag 3 ай бұрын
Los Angeles buddhist vihara runs a big shop for toys. These people have a luxury life style .. He can say that Buddha born in Los Angeles .
@aliciahernandes3984
@aliciahernandes3984 3 ай бұрын
"Your assumptions are misinformed and unfair. Just because some temples in Los Angeles have resources doesn't mean they're not serving the community. Ven. Shantha and other monks are tirelessly spreading Buddhist teachings and helping those in need. Don't judge based on appearances, look at the positive impact they're having. And let's set the record straight - Buddha was born in Lumbini, India, not Los Angeles. Stop spreading misinformation and negativity, and focus on sharing truth and kindness.
@chitragunawardana3815
@chitragunawardana3815 3 ай бұрын
Theruwan saranai Ape hamuduruwane!
@chitragunawardana3815
@chitragunawardana3815 3 ай бұрын
Very good explanation! Much merits to you Ven Bhante.
@childceylon996
@childceylon996 3 ай бұрын
ඉතින් ඔබ වහන්සේ බණ කියන්න.අපි ඉතිහාසය සොයන්නම්.වද වෙන්න එපා.
@koreandreamparadise.2124
@koreandreamparadise.2124 3 ай бұрын
ඔබ වහන්සේ නැවත පැවිදි වෙන්න
@liamdeilrux1987
@liamdeilrux1987 3 ай бұрын
😂මිපලවලානෙ හැට පැනල මහන උන එකාට කඩෙ යන කබ්බෙක් මෙන්න❤😂
@jayarathna12345
@jayarathna12345 3 ай бұрын
අද ලෝකයෙන් බැලුවොත් ධර්මය විකුර්තිකරන අය වැඩි හරියක් ඉන්නේ ලංකාවේ සිදුහත් කුමරු ගේ මවට ලිංග විපර්යාසයක් උනා කියනකොට සාදූ කියන රටක් ලංකාවේ සමහර මිනිසුන්.මෙයට කිසිම කෙනෙකු නැගි සිටින්නැහැ.මෙකෙ බයානක කම කිසිකෙනෙක්ට තේරෙන්නැහැ ඒ ඒ කාලවෙලත් මෙවන් පිරිස් හිටියා ඒවා වලක්වා ඔවුන්ට නිසි දඩුවම් දුන්නා .අද එවන් වීර උතුමන්ලා පේනතෙක් මානක නැහැ.
@lesliemawatha7685
@lesliemawatha7685 3 ай бұрын
අපේ දේ අපේ කම අපේ ආගම . දේශීය දෙවිවරුන්ගේ ආගමයි. බුද්ඩ දර්ශණය ඇතුළු අන් ආගම් සියල්ල පරදේශක්කාර ආගම්.
@Neli12ll
@Neli12ll 3 ай бұрын
99% of the comments on this video are from people who didn't even watch it! 😂❤ The title and thumbnail have nothing to do with the content. If you want to understand, watch the full video and don't cry. Don't come to the comments section and start blabbering nonsense! 🙄
@sugathadheera4380
@sugathadheera4380 3 ай бұрын
ස්වාමීනි ඔබ වහන්සේගෙ පැහැදිලි කිරීම සාර්තකයි.....ඔබ වහන්සෙගෙ Nomber එක දෙනවනම් ගොඩක් වටිනව
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
ජම්බුකයන්ට ඇහුණොත් එහෙම විසුමක් වෙන්නේ නෑ
@nilangasampath9399
@nilangasampath9399 3 ай бұрын
ඉතින් එහෙමනම් බුදුන්ට USA වල ඉපදෙන්න තිබුණනේ 😅
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 3 ай бұрын
අනුගෙන් ලැබුණු දෙයක් අපේ කියන්න අපි හරි කැමති ජතියක් නේ.....බුදුහාමුදුරුවෝ අපේ ජේසුස් වහන්සේත් ලංකාවේ උට්ටනය උනේ සීගිරිය පර්වතයේ...
@samanwijenayake4261
@samanwijenayake4261 3 ай бұрын
සාන්ත හාමුදුරුවනේ මම ඔබ වහන්සේ පුද්ගලිකව දන්නවා. එ්ත් මතකද මන්දා. බුදුන් ලංකාවේ හැර ලොව වෙන කෙහේවත් නෙවෙයි. 1836ට පෙර ලොව පුරා මේ පිළබඳව ලිඛිත සාක්ෂි වගේම මේ රටේ පුරාවිද්‍යා සාක්ෂි ඔින තරම් තිබෙනවා. ඔබ වහන්සෙගෙ නම සාන්ත නම් ලොව කොහේ හිටියත් සාන්තම තමයි. ත්‍රිපිටකයේ එක තැනකවත් බුදුන් ගෞතම ලෙස හඳුන්වා තිබේද? ගෞතම ඉංදියාවෙ තමයි. එ් මුණිවරයෙක් මිස බුදු වරයෙක් නොවේ. හොයන්න ගොතම බුදුන් ගෞතම කළේ කවුද කියා. එ් කුමකටද? කාගේ මොන අවශ්‍යතාවකටද? මොකක්ද අරමුණ? පුරාවිද්‍යාව ඉතිහාසය වෙනස් කරල කලවම් ජාතීන්ගේ අරමුණු වෙනුවෙන් කඩේ යාම නතර කරන්න. නොබෝ කලකින් ඔය දැන් කතාකරන වචනවල වටිනාකම හෑල්ලු වෙනවාමයි. අට ලෝ දහම අනුව එකිනෙකට පර්යායව ද්විතාවය බද්ධ වෙලා තිබෙන්නෙ. එ් අනුව අැත්ත බොරුවත් කලින් කල උස්පහත් වීම මත සමාජයේ පාලනයත් වෙනස් වෙනව. වෙනත් අාකාරයකින් කියනව නම් බොරුව නරක විසින් සමාජය කාලයක් ගෙන යනව. පසුව අැත්ත හා හොඳ විසින් සමාජය හසුරුවනව. එ්කත් බුදු දහමට අනුකූලයි දේශනාව අනුවත්. අනෙක ඔබ වහන්සේම කියනව බෞද්ධ දර්ශනය කියල. ඔබ වහන්සේට එය දර්ශනයක් වුනාට දේශනාව අපට යථාර්ථයක්. දර්ශනය ඔබට අපට දැනුම තියෙන මත වෙනස් විදියට අර්ථ දැක්විය හැක්කක්. නමුත් බුද්ධ දේශනාව දර්ශනයක් ලෙස දකින්නෙ බුද්ධිහීන අපේ රටේ මිනිස්සු. විදේශකයො එ් දහම සොයා එන්නෙ දර්ශනයක් ලෙස නොව යථාර්ථයක් නිසයි. දර්ශන අර්ථයෙන් කිසිවෙකු සොයා එන්න හේතුවක් නැත. දර්ශන ඔිනෑතරම් ලොවෙන් සොයාගත හැක. එනිසා තමයි මේ දහම ප්‍රඥාවන්යින්ට බව බුදුන්ම දේශනා කළේ. රටේ පාලකයින් දැනුම අධ්‍යාපනය නොදී මිනිසුන්ගෙන් සත්තු හැදුවම කොහොමත් ප්‍රඥාව නැති වෙනව. දැන් වෙලා තිබෙන්නේ එය නොවේද. එනිසා නොවේද වාසියට වැඩ කරන ඊයෙ කියූ දේ අද වෙනස්වෙන තරමට මිනිසුන් වැඩ කරන්නෙ. රස නහර පිනවන කොට සියල්ල යට යනවා. kzbin.info/www/bejne/aJLNcpupZs5km7Msi=YeowauUwouknEsOS මේවයින් යම් අවබෝධයක් ගන්න. අැත්ත කියන්නෙ පෙන්වනවට වඩා වෙනස්ම දෙයක්. එ්ව හොයල ගන්න තැනට පත්කරල. ලිඛිත සාක්ෂි තිබෙන ලොව ඉපැරණිම ඉතිහාසය උරුම අපව ලොවෙන් සඟවන්න දරන උත්සාහයට රුකුලක් නොදෙන්න. සැඟවීම් තුළ මහා ඉපැරණි දැනුම් සම්භාරයක් අැත.
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 3 ай бұрын
ඉපදුන එක හොයන්න කලින් ඉපදෙන එක නතර කරන්න බලන්න පප්පේ
@මැණික්මැණික්
@මැණික්මැණික් 3 ай бұрын
අනේ හාමුදුරුවනේ නිකන් බොරු කියන්න එපා ලබා සත් කර වලට යට වෙලා
@JayaniSandeepani-q8e
@JayaniSandeepani-q8e 3 ай бұрын
මීවනයගෙ අරක උරල උබ ලාභ සත්කාර ලබා ගත්තට මේ හාමුදුරවො එහෙම නැහැ වල් ගෑනියෙ 😮
@storysinhala5263
@storysinhala5263 3 ай бұрын
බුදු හාමුරුවො ඉපදුනේ ලංකාවෙ නං ,මිහිඳු හාමුදුරුවෝ ඇයි බුද්ධාගම ලංකාවට ගෙනාවෙ.
@meghanada8922
@meghanada8922 3 ай бұрын
@upulkumara7663
@upulkumara7663 3 ай бұрын
සිවුර පොරොවගන සැප විදින ඔයාල කොහොමද නිවන් යන්නේ,(කාම සුකල්ලිකානු අත් හල යුතු අන්තයකි)මහින්ද හිමි ලංකා පුරයටයි වැඩියේ,එම කාලයේ මුලු රටටම ලංකාව කියා හැදුන් වූයේ නැත,ලංකාව කියා නම දාන්නේ මෑත කාලයේ
@nimeshadithya8536
@nimeshadithya8536 3 ай бұрын
මහින්ද රහතන් වහන්සේ දකුණු ඉන්දියාවේ බුදු දහම සනිටුහන් කල...කාවේරි පට්ටම මහා ඉන්ද්‍ර විහාරය හැදුවා උන් වහන්සේ හට මහා ඉන්ද්‍ර...මහේන්ද්‍ර...මහින්ද...මිහිඳු නමින් හඳුන්වන හිමි ලංකාවේ බුදු දහම සනිටුහන් කලේ එතකොට සංඝ සමාජය නොතිබු නිසා
@nimeshadithya8536
@nimeshadithya8536 3 ай бұрын
බුදු හාමුදුරුවෝ ලංකාවේ කිසිම කෙනෙක් මහණ නොකළ නිසා
@priyanthakumarathisera
@priyanthakumarathisera 3 ай бұрын
Buduhamuduruwo lankawata 3parak wedalath ai bududahama apata nodunne 🤔🤔🤔
@niwethsoyza9237
@niwethsoyza9237 3 ай бұрын
🙏🙏🙏
@hashinisamarasinghe8534
@hashinisamarasinghe8534 3 ай бұрын
Wachanayak pasa hadawathata denuna. Dirgayusa ape swamin wahanseta🙏🙏🙏me karunu karana therum gannawanam rata karana un lassana ratak hedenawa, mun avichi maha narakadiyata yanne, me uthum rata, minissu vinasa karanawata, budu magama vithari senasima.
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 3 ай бұрын
Budusaranai ape hamaduruwene
@kamaldilshan4125
@kamaldilshan4125 3 ай бұрын
💯❤️🙏🏻
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr 3 ай бұрын
Great,,its,realy,truth,,👍 Excelle nt,,.
@nishanthaliyange6354
@nishanthaliyange6354 3 ай бұрын
Ala mawat mahana karagannako patta atal badinnat puluwanda
@lawanyamanishi7698
@lawanyamanishi7698 3 ай бұрын
තමන්ගේ රට මේ තරම් පහත් කරලා නරකාදී ඉන්දියාව උඩින් තියන්න දගලන සිවුරක් බොරුවට කරේ දා ගත්තු පරයෙක්😢
@JayaniSandeepani-q8e
@JayaniSandeepani-q8e 3 ай бұрын
තොගෙ අම්මගෙන් අහල බලපිය තෝ ඉපදුනේ බල්ලෙකුට ජාතක වෙලා නේද කියලා. ඒකය ඔය බලු කටෙන් බලු වචන පිටවෙන්නෙ 😮😮😮😮
@ccsl6890
@ccsl6890 3 ай бұрын
Obawahabsela nisathamai me Sasane berenne Ape Hamuduruwane. Budunwahanse Upanbima Soyanne Unwahanseta Garukireemakata neweine. Garukaranawanam Daham maarge Yanna ona. Rata kotinna dime kumanthranayak ne. Siyalu dena meka Awaboda karagatha yuthui mole kaladak wath thiyenawanam. Ts.
@janakit9704
@janakit9704 3 ай бұрын
🙏🏻☸️🙏🏻
@sanjeewawaduge905
@sanjeewawaduge905 3 ай бұрын
This is another bogus explanation, if you don’t respect to the roots causes then you can’t sort out your Buddhism ways of nirvana.Good luck
@ruhixxc101
@ruhixxc101 3 ай бұрын
This is fact උබලා ලොකුවට ඉංග්‍රිසි යෙන් ලොකු ටොක් කලන්ට් කලාට 😂 සරල ව කියල දෙන දෙයක් තෙරෙන් නැ ඩම් ඉඩියට් බුදුහාමුරුවො ලංකාවෙ ඉපදුනා නම් මිහිදු හාමුදුරුවෝ ගෙනාවෙ ඇඹුල් තියල් ද ගොනෝ?
@kumuduhewagama4306
@kumuduhewagama4306 3 ай бұрын
පිටරට්ටුන්ට ජාතක වුණු එවුන් කියන මේ කථා අසන ඔබ නියම හෙළයෙක් නම් අපේ බුදුන් වෙන රටකට දෙන්නේ නැත
@JayaniSandeepani-q8e
@JayaniSandeepani-q8e 3 ай бұрын
හංගල රෙද්ද අස්සේ තියා ගනින් 😂😂😂
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 3 ай бұрын
හා හා ඔහෙට වෙලා නිවන් හොයපං 😂😂😂😂😂😂
@liamdeilrux1987
@liamdeilrux1987 3 ай бұрын
මිපලවලාන යගෙ ගොලයෙක් වගෙ😂
@vasanthasenaratne529
@vasanthasenaratne529 3 ай бұрын
kzbin.info/www/bejne/onKkiaavdsedrpIsi=uk6x8hw47TyYpxYg Me video eka balanna me tjiyenne boruda swaminwahasa Suwapath wewa
@liamdeilrux1987
@liamdeilrux1987 3 ай бұрын
බුදුහාමුරුවො ඉන්දියාවෙ තමා ගොනො මිපලවලානෙ ගොබ්බාය හැට පැනල මහන වෙලා තොගෙ මොලෙ කැවට 😃😂
@ThalakumburamudhiyanselageChan
@ThalakumburamudhiyanselageChan 3 ай бұрын
Api me sathya soya giyemu.oba wahansege dhanuwath bhawaya samaga kiyanawa wenda puluwan. Budhun wahansege budhdhathwaya sita parinirwanaya dhakwa .brithayya yatath wijitha samayen aa😮😮th wenawa samaga wasan kara athi bawata sakshi parani natambun sahithawa thiyanawa.meya mathu karagath awasthawe me agana rate parani natambun araksha kara ganimin wadi dhiunu kara wisala sancharaka adhayamak ipaiya haki,siri lankadhweepaya muthu atayak men babalawiya haki kalayen prayojanayak ganeemata udhaw dhenna hamudhuruwane.😮
@diwanadeshani6264
@diwanadeshani6264 3 ай бұрын
Obala ehema kiwata esadu jiwath wenne pitaratakane ehe thiyena wadath ekka mahawansaya balanna, sellipi kiyawanna, ita adala wadasatahan balanna welawak nahane, kiyana kathawenma therum ganna puluwanne eka, e sadutath saddarmayama awaboda wewa.
@ITBasic-pr4vs
@ITBasic-pr4vs 3 ай бұрын
Sri Lanka is not a small community. don't judge like that. while going in buddha teaching. we need to find truth. there are many facts. you should have some guts
@Neli12ll
@Neli12ll 3 ай бұрын
disagree with your comment. Sri Lanka has a long history and a significant population, and it's important to respect and acknowledge that. While it's true that India is a large country with a long history, it's not productive to compare sizes or argue about which country is bigger. Let's focus on sharing knowledge and promoting understanding, rather than trying to one-up each other
@rohanindranath3636
@rohanindranath3636 3 ай бұрын
There are many Sri Lankans who are section heads in NASA. Wall St stock exchange software was developed by Sri Lankan IT experts. The modern Stent used for heart failure was made by a Sri Lankan Doctor. Rev. Sir don't talk BS.
@Neli12ll
@Neli12ll 3 ай бұрын
@@rohanindranath3636 my ass we talk about car you talk about dogs balls 😂 මොන මොඩයෙක් ද හලො ඔයා
@matotakusumsiri4310
@matotakusumsiri4310 3 ай бұрын
අනේ හාමුදුරුවනේ උඹලා දන්න රෙද්ද.උඹලට හිතන්නවත් මොලයක් දීලා නැ.උඹලට බුදුන් ඉංදියාවේ කියලා ඔප්පු කරන්න එක ලබ්බක්වත් නැ.ඉංදියාවේ ඒවට දෙන්න එකදු සාක්ෂියක් නැ.ඔය ඔලුගෙඩි වලට තර්කානුකූලව ගලපන්න කිසිම හැකියාවක් නැ.හම සුදු උනාට ඇග මහත උනාට මොලය එහෙම නැ නොවැ.එහෙම එක චූට්ටක් හරි තිබේනම් සුද්දා දීලා තියෙන ගව්වෙ දුරත් ඇති ඉංදියාවේ බොරුව ඔප්පු කරන්න.
@JayaniSandeepani-q8e
@JayaniSandeepani-q8e 3 ай бұрын
නාකි උනාට කළු උනාට මීයගෙ මොලේ හොදයි නේද. ඒකනෙ ඇදං කැඩෙන කල් බඩු ගහන්නෙ 😂😂😂😂😂😂
@rohanindranath3636
@rohanindranath3636 3 ай бұрын
ඇමෙරිකාවේ හිටියට ඉංග්‍රීසියෙන් ලියැවුනු ඉතිහාසය කියවල නෑ වගේ.
@renukajayathilake6654
@renukajayathilake6654 3 ай бұрын
😙
@erandiasena1910
@erandiasena1910 3 ай бұрын
Why does these people want to prove the place of birth of Prince Siddartha is in Sri Lanka?. By proving that, do we gain the ultimate result of end of suffering, as pointed in Buddha Dahamma?.To debate on this is a waste of time and energy. Pls. use your time and energy to gain the fruits of the path given in the Buddha Dahamma.
@heshanmihiranga3031
@heshanmihiranga3031 3 ай бұрын
❤🙏
@OrionShakthi
@OrionShakthi 3 ай бұрын
Greetings Bro!! you re wright said everytin.But if y du meditation by MEDIANITY and y ll see lord buddha born Rissing from CEYLON🙏
@sidhumoosewala7192
@sidhumoosewala7192 3 ай бұрын
Lol you smoke Weed so when you smoke weed you gonna dream it in real Life budhdha was born in India you act like a rajapaksa baiiyaaa bro 😂
@tharindujeyasinghe1161
@tharindujeyasinghe1161 3 ай бұрын
Lankawa hodai horakana untanam.
@T.M.SRathnayake
@T.M.SRathnayake 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PathumSrineth
@PathumSrineth 3 ай бұрын
budun Indiywe. Ravana Indiyawe. rama Lankawe. mamath Indiyawe. Obawahanseth Inidayewe. Dutugemunu Indiyawe. Elara Lankawe.
@englishpunk77
@englishpunk77 3 ай бұрын
Mama Therun nehe ape Hamuduruwo
@dissanayakedissanayake4287
@dissanayakedissanayake4287 3 ай бұрын
Me marawesha kattiya thamai Budurajanan wahanse lankawe uppanne kiyane UN Apayata yanna lagaie
@twins7892
@twins7892 3 ай бұрын
buddgayawa demmalu allganna try eakk denne bn Oua NGO karayo gen gamak ape gon sinhala dan kupitha wela budun lankawe ipaduna kiyala mathyak hadnawa eken wenne budurajan whanse ipaduna than, buduwuna than winasha karnnawa.
@MrMutantlast
@MrMutantlast 3 ай бұрын
බුදු රජාණන් වහන්සේ නිල්පාට නේත්‍රා තිබුණු, රන්වන් පැහැ උත්තුංග සිරුරක් දැරූ, තුන්ලෝකෙ සිටි සුන්දර ම කෙනා.. ලංකාවෙ හිටියෙ කලු සිංහලයො.. සිංහලයො කියන්නෙ බුද්ධ පරම්පාරාවෙ අය නම්, කෝ ඒ සුන්දර රූප කායට හිමි ජාන පරපුර.. ලංකාවෙ රජවර බිසෝවරු ගෙන්නුවෙත් ඉන්දියාවෙන්.. අදටත් ඉන්දියාවෙ නම් ඉන්නවා ටිකක් හරි ගෝල්ඩන් කලර් හමක් තියෙන, නිල් පාට ඇස් තියෙන ජාන පරපුරේ අය.. මෙහෙ ඉන්න අය අදටත් ලස්සන ‌ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් දැක්කොත් කියන්නෙ ඉන්දියාවෙ නලුවෙක් නිලියෙක් වගේ කියලා. එතකොට දැන් ඔය බුදු රජාණන් වහන්සේ ලංකාවෙ ඉපදුනා කියන අයට අනුව ඒ බුද්ධ පරම්පාරාවෙ අයවත් ධර්මාශෝක රජු විසින් මරල දැම්ම ද? එහෙම කළා නම් කොහොමත් දැන් ලංකාවෙ ඉන්නෙ බුදු රජාණන් වහන්සේට නෑදෑ වෙන අය නෙවෙයි. පේනවනෙ ගොඩක් අයගෙ හැටි, අඩි 6ක් වත් උස නෑ.. ක්‍රීම් ගාල සුදු වෙන්න දගලන කලු සිංහලයන් ගෙ ජාන පරපුරක් නෙ මෙහෙ තියෙන්නෙ.
@lesliemawatha7685
@lesliemawatha7685 3 ай бұрын
මෙයත් නිර්වාණය නැමැති ගංගාවෙන් එගොඩ නොව්. අන්අයට නිර්වාණය නැමති ගංගාවෙන් එගොඩවෙන පාර පෙන්වනවා. ඩර්මය කියා තියෙනවා තම උපන් ගම උපන් බිම අතහැර නොවිය යුතුය .
@JayaniSandeepani-q8e
@JayaniSandeepani-q8e 3 ай бұрын
සිරිසේන නාකියගෙ ධර්මය මෙතෙන්ට ගලපන්න බැහැ මෝඩයො 😂😂😂😂😂😂
@yuponmihiraerangaudena
@yuponmihiraerangaudena 3 ай бұрын
ape hamuruwane.lankawe budu dahama kewe me lankawe nayakala kiyana aya.pansal dan kovil vela.nikayawal hadan mun pissu kelinawa.wadak karanna puluwan daksayo siuru arinawa.dan bana kiyala wadak ne.minissu pisso wela.palakayo budunta wath agamatawath kisima adarayak ne.budun koheda ipadune apita wadagath ne.unwahanse kiyapu de tamai apita wadagath wenna oni.podi ganu lamai amuda keli adan pare yanne.kello kollo serama vinasai.apita sasaneth epa wela.siurath ne.kalisamath ne dan.oba wahansege nombare mata ewanna puluwanda.wadagath deyak kathakaranna.awasarai
@parameealwis1116
@parameealwis1116 3 ай бұрын
වචන හරඹ😁
@SepalikaJayalath-ny4zq
@SepalikaJayalath-ny4zq 3 ай бұрын
Budding wahanse me helabime Thoma wadasitiye
@nilushadilshan6325
@nilushadilshan6325 3 ай бұрын
Oba wahanse karunu sadaka etuwa pennanna dipawansaya,mahawansaya atuwa tika ekka nikan kiyawannam wale kiyawanepa okkoma tiyennna lankawe budunge hebai epadenna vitharak indiawata yanawa😅😅
@Neli12ll
@Neli12ll 3 ай бұрын
අස් එනවද බලපන් මිපලවලානෙ ගෙ අසුචි කන උරු පැටවු
@nilushadilshan6325
@nilushadilshan6325 3 ай бұрын
@@Neli12ll mokage wath asuchi kanne ponna marakkalayo miwanapalaneta kade yanne puka kahanne pako okkotama kalin uba puka dennetuwa hitapan marakkala ponnaya ..allage walle ellila palayan swargeta
@rasikaliyanage3807
@rasikaliyanage3807 3 ай бұрын
Oba whanseta mole padewa
@lakshmanliyanage5844
@lakshmanliyanage5844 3 ай бұрын
you should not talk about unknown things(learn more)
@wesamun1
@wesamun1 3 ай бұрын
ස්වාමීන්වහන්සේ මීට වඩා හොන්දායී... භාවනා වල උල්පත තියෙන ත්‍රිපිටකය දරාගෙන පොතේ දැණුම නොකියා ආධ්‍යාත්මික ශක්තිය අවධි කරල බුද්ධගයාවෙ බෝධීන් වහන්සේගේ බුද්ධ ශක්තියයි හිරිවැඩුන්න බෝ ගහේ ශක්තියයි බලල මිනිස්සුන්ට හෙලිකිරීම.ඔහේ ඉන්නවා නේද ගෙවල් වල ඉදන් දැකීම් හදාගත්තු ගිහි කොල්ලො කෙල්ලො අන්‍යාගමික වෙලා.ඒකෙක් ගෙන් අහල හරි කිව්වොත් මීවන රෙද්ද ගැන මිනිස්සු තේරුම් ගනී.🙏
@sunilpremarathna5170
@sunilpremarathna5170 3 ай бұрын
Suddo keepadenek wisin karapu me wikurthiya anumatha karanawada
@anushadodampegama3798
@anushadodampegama3798 3 ай бұрын
Gon msg danna epa ban.
@dilrukshijayalath877
@dilrukshijayalath877 3 ай бұрын
Yi anun upan thana hoyanne
@YamunaGuruge
@YamunaGuruge 3 ай бұрын
😆😆😆
@thissawijesinha6647
@thissawijesinha6647 3 ай бұрын
Paw ban me wage aya mahana karapu aya😂
@liamdeilrux1987
@liamdeilrux1987 3 ай бұрын
😂මි පලයා හැට පැනල මහන උන නාකියගෙන් බන ඇහුවද උබත් 😂
@SutinMatin-fm9gh
@SutinMatin-fm9gh 3 ай бұрын
Oya hariyata me gan hoyan. Hithalu kiyan epa
@allhuman8118
@allhuman8118 3 ай бұрын
ගොඩයනව කියන්නෙ සැපද
@punethrageethanjana3187
@punethrageethanjana3187 3 ай бұрын
Oya pau thattayo 😂
@kevin_D21
@kevin_D21 3 ай бұрын
ඇමරිකාව = අම කනවා ? ඇමරිකාව = ඇම දාලා රීරි මාංශය කනවා ?? ඇමරිකාව???
@sidhumoosewala7192
@sidhumoosewala7192 3 ай бұрын
ඔන සාමාන්‍ය දැනුම තියන කෙනෙක්ට තෙරෙන දෙයක් අර මිපලලවලාන හැට පැනල මහන උන චිවර දාරියා කි. පමනින් පිලි අරන් වසර 15දි වගෙ මහන වෙල. කෙන්වෙනකොට වසර තිස්පහකට අදික කාලයක් දර්මය ප්‍රගුණ කල සාන්ත හාමුදුරුවන් වගෙ කෙනෙක් කිවම පිලි ගැනිම කෙසෙ වෙතත් තර්කානුකූල මතයක් වත් ගොඩ නගන්න බැරි මිපලවලාන වහලුන් පිරිල කමන්ට්ස් සෙක්සන් එකෙ අනෙ අපොයි😮
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 343 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 89 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН