No video

බුදු බණ පදයක් සවන වැකේවා | Budu Bana Padayak (Lyrics) Mangala Denex

  Рет қаралды 390,100

SL Lyrics

SL Lyrics

Күн бұрын

බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ
ඇස් පියවෙන මොහොතේ
බුදු හිමි රුව මට මැවී පෙනේවා
පව් සිදිවෙන්නැති නොදැනීම
ඒ නිසයි සසරේ ඉපදීම
බුදු දම් මහිමෙන් පැහැදීම
පමණයි සදහට සැනසීම
බුදු බණ පදයක්...
සැප සොයලා ගොස් දුක විඳම
සඵල වුණේ නෑ පැතූ සැම
අවසන් මොහොතේ ඉතිරි වුණ
කල හොඳ නොහොඳයි මට උරුම
බුදු බණ පදයක්...
ගායනය: මංගල ඩෙනෙක්ස්
පද රචනය සහ තනු නිර්මාණය: ප්‍රසන්න කුමාර දම්මලගේ
සංගීතය: තුෂාර විජේවර්ධන

Пікірлер: 390
@thisaththisath1014
@thisaththisath1014 3 ай бұрын
2024 වෙසක් වලට අහන කට්ටිය කෝ 🤝🙏
@DahnsaBaby-ez9dd
@DahnsaBaby-ez9dd 3 ай бұрын
Me❤
@user-dc2xy1uw5u
@user-dc2xy1uw5u 3 ай бұрын
Me 👍
@lochanisenadeera5904
@lochanisenadeera5904 3 ай бұрын
Me
@lochanisenadeera5904
@lochanisenadeera5904 3 ай бұрын
Me
@AroshaniUththaraBTS
@AroshaniUththaraBTS 3 ай бұрын
මම
@sidanthamudalige9069
@sidanthamudalige9069 7 ай бұрын
මට අද තමයි මේ සිංදුව හරියටම සම්පුර්ණයෙන්න අහන්න ලැබුනෙ.මට මේ කන් දෙකෙන් අහන්න ලැබුන වටිනාම මිල කල නොහැකි වටීනාම ගීතය. මේ ගීතය වෙනුවෙන් දායකවු සැමට බොහෝම පිං . 🙏🙏🙏මට මේ ගීතය අහනකොට කදුලු ගලනව නවත්ත ගන්න බෑ.මේ වගේ ගීතයක් ලියන්න, කියන්න, සංගිතය දෙන්නත් බොහෝම පිං තියෙන්න ඕන.මේ වගේ ගීතයක් අහලත්, ඒ ගීතය අහල කදුලු ඇසට එනව කියන්නෙත් ඔහුත් පිං තියෙන්න ඕන.තෙරුවන් සරනයි සැමටම බොහොම පිං....තව තවත් ශක්තිය දහිරිය බුද්දිය ලැබේවා...සම්මන පිට සම්මාන නොලැබුනත් මේ ගීතයට ,සම්මා 100ක් දීලත් මට නම් මදි.මේ ගීතය ඇසීමෙන් මම කරපු පිං කම් මට මැවී පේනවා.අවසන් වරට මගේ මැවී පෙනේවා...!!! 🙏🙏🙏
@badbaby12345
@badbaby12345 7 ай бұрын
මම ලෝකයේ අහපු ලස්සන ම ගීතයයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@gihanisura2682
@gihanisura2682 2 жыл бұрын
මම ⁣මෙ ලොකෙ දැකපු ලස්සනම සිංදුව අනෙ ඇත්තටම මම ඔය සිංදුව 100 පරකට වඩා අහලා ඇති❤️❤️❤️❤️❤️❤️
@chamindarasika6439
@chamindarasika6439 2 жыл бұрын
Ekanan aththa ❤️❤️❤️
@e.a.gunaratne4400
@e.a.gunaratne4400 Жыл бұрын
ම්
@e.a.gunaratne4400
@e.a.gunaratne4400 Жыл бұрын
වෙන කාගේවත් නෙමෙයි වික්ටර් රත්නායක මහත්මාගේ මියුරු හඩින් පමණක්මයි මම නම් ඇසීමට කැමතිම..🙏
@nilushaniaththanayaka260
@nilushaniaththanayaka260 Жыл бұрын
Ane.ouw
@sachiniayodya7348
@sachiniayodya7348 Жыл бұрын
💖💖💖💖💖💖💖💖💖💖
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
මට මෙි ගීතය අහන කොට ඇඩෙනවා.ඒ තරමටම හදවතට දැනෙනනවා.තෙරැවන් සරණයි !!! ඔයාට.
@himalinelum1118
@himalinelum1118 Жыл бұрын
ඇත්තටම කිව්වොත් මම කැමති ම බෞද්ධ සිංදුව ............ගොඩාක් ලස්සනයි ...........මෙවැනි බෞද්ධ සිංදු තවත් බිහි වේවා!!!!👍👍
@ShanikaSrimali-gt2zq
@ShanikaSrimali-gt2zq Жыл бұрын
@sachinthakasun5912
@sachinthakasun5912 11 ай бұрын
@user-hg6gk6hc9p
@user-hg6gk6hc9p 10 ай бұрын
තවත් මෙ වගේ සින්දු දාන්න...❤❤
@JayanthiKothalawala-xp8jc
@JayanthiKothalawala-xp8jc 7 ай бұрын
හරිම ලස්සනයි සියවාරයක් අහන්න හිතෙනවා පිංබර ගායනයක්
@user-fw8qy7hj7m
@user-fw8qy7hj7m 9 ай бұрын
මම අහපු ලස්සනම සිංදුව.. මංගල අයියේ ඔයාට ගොඩාක්ම පිං.. ❤❤❤❤🙏🙏🙏🙏
@jananikawshalya8887
@jananikawshalya8887 Жыл бұрын
අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ .....🙏🙏....බුදු හිමි රුව මට මැවී පෙනේවා .....🙏🙏🙏🙏🌺🌺
@chamindagunasskara6248
@chamindagunasskara6248 Жыл бұрын
💗💗
@sadinsaherath
@sadinsaherath Жыл бұрын
🙏🙏
@amithajayasundara-ge1qe
@amithajayasundara-ge1qe Жыл бұрын
👨‍🍳👨‍🍳🎉
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 2 жыл бұрын
හදවතට තදින් ම දැනෙන... මේ ගීතය... හඩත් හොදින් ම ගැළපේ ම... ඇත්තට ම මාර ම ගීතයක් . මෙවැනි අර්ථාවින්ත ගීත හරිම වටිනවා ...🙏
@udaperera9945
@udaperera9945 Жыл бұрын
මෙවැනි ගීත තව තවත් බිහි වේවා ! හරිම ලස්සනයි හදවතට පුදුම විදියේ සිසිලක් පහන් බවක් නිවීමක් ඇති වෙනවා. මේ ගීතය ඉතාම වටිනවා. " ඔබ රාගී මන කැලඹේදෝ ... " ගීතයටත් මම හරිම කැමතියි.
@shiranipririyangika3797
@shiranipririyangika3797 2 жыл бұрын
මෙවැනි සුන්දර නිර්මාණ තවත් බිහිවේවා
@OshadiGamage547
@OshadiGamage547 Жыл бұрын
මගෙ අදහස ඒකනේ
@idikaudeshini2380
@idikaudeshini2380 7 ай бұрын
ඒක නම් භාවනාවක්😊😊😊😊
@sagarisenarathne1528
@sagarisenarathne1528 Жыл бұрын
මම හරි ආසයි මේ සිංදුවට හරිම ලස්සනයි ... මගේ සිතට පුදුම සහනයක් දැනෙනව ...ස්තූතියි..බෞද්ධයෙක් විදිහට මගේ ප්‍රාර්ථනා වත් ඒකමයි සාදු සාදු සාදු ...
@user-lp4cz6pr3o
@user-lp4cz6pr3o 7 ай бұрын
මේක මගෙ ආසම සින්දුව ❤❤
@minashisanjana-qg5my
@minashisanjana-qg5my Жыл бұрын
Marama lassanaii hithata mara sahalluwak danenne ahadde... 🙇🙇🎶
@nirmalapriyadarshi2680
@nirmalapriyadarshi2680 Жыл бұрын
මාරම ලස්සනයි .මම මේ සිංදුව හෙට වැඩසටහනකදිත් කියනවා
@ajithudesiri4586
@ajithudesiri4586 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි මේ ගීතය . ගොඩාක් වාරයක් ඇහුවා ඒ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ ගීතය තවත් මෙවැනි ගීත බිහි වේවා 🙏
@ajithudesiri4586
@ajithudesiri4586 2 жыл бұрын
🙏🙏
@kanthikamallika4854
@kanthikamallika4854 Жыл бұрын
සුපිරි තරු කිරුළු ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා මන්ගල අයියෙ. හිතට දැනෙන සින්දුවකං
@adsbha6192
@adsbha6192 3 ай бұрын
ඔයාගේ කටහඩට ගැලපෙන්නේ බුදු ගුණ ගීත.තව කීපයක් ගායනා කරන්න.ඔයා මොහිදීන් බෙග් වගේ වෙසක් එකට හැම තොරණකින්ම ඔයාගේ ගීත ඇහෙන්න. අපේ හිත නිවෙනවා.
@upulrohana1172
@upulrohana1172 Жыл бұрын
ඇත්තෙන්ම මෙය භාවනාවක් තමයි. 🙏🙏🙏🙏🙏
@adithakulathunga2018
@adithakulathunga2018 Жыл бұрын
ගීතයක් ඇසීමේදී තිබිය යුතු සියලූම ගුණාංගයන් මනා සේ ගැබ් වී තිබීම සහ මෙම ගීතයට දායක වූ සියලූම දෙනාගේ දක්ෂතාවයන් හරිම ආශ්චර්යමත්. පද මාලාව ,තනුව සංගීතය සහ ගීතයට උචිත වාද්‍ය භාණ්‌ඩ මනාසේ උපයෝගීකරගෙන ගීතය ට ජවයක් දෙන්න සමත් වී තිබීමත් එයටම ගැලපෙන ලයාන්විත හඬ ද හරිම අපූරුයි එම හඬ සෑම අයෙකුටම මිහිරියි යන වග තර්කයක් නැත.බෝහෝ කලකින් තරුණ පරපුරෙන් ඇසුන ජීවිත කාලයටම ශ්‍රවණය කලහැකි දුර්ලබ ගණයේ නිර්මානාත්මක සැමට ආදර්ශමත් සිත සමාධිමත් කිරීමට ද හැකියාවක් ඇති ගීතයක්.මෙම ගීතය තරුණ රැල්ලට ආදර්ශයක්.අමරණීයයි ඉල්ලීමක්....මෙම හඬ මෙවැනි අර්ථාන්විත පදමාලාවකට සහ සංගීතයකට මූසුකරන්න.නව රැල්ලනම් ස්පර්ශ කිරීමට ඔබ හිතන්නවත් එපා. තව බුදුගුණ කීපයක්ම මෙසේ ගැයීමට හැකියාව කැමැත්ත ඇතිවේවා!! Ranjith Kulathunga.
@stanleydesilva-ui7xg
@stanleydesilva-ui7xg Жыл бұрын
ආසම බෞද්ධ ගීතය ❤
@sriyanifernando4377
@sriyanifernando4377 Жыл бұрын
තවත් මෙවන් ගීත බිහිවේවා බුදු සරණයි
@janakisenaviratne1588
@janakisenaviratne1588 2 жыл бұрын
ඇත්තටම මේ සිංදුව හරිම ලස්සනයි.මම කැමතිම සිංදුව මේ සිංදුව. මුළු රටටම බුදු හිමියන්ගේ පිහිටයි. නැඳුන්ගමුවේ ඇත්රජුමයි මේ සිංදුවෙන් දැනෙන්නේ. මේ සිංදුව හිතට වදින සිංදුවක්.
@janakisenaviratne1588
@janakisenaviratne1588 2 жыл бұрын
මේ සිංදු ඇහවුට ඇහුවුට එපා වෙන්නේ නැති හරිම ලස්සන ගීතයක්.
@asankapriyalal2349
@asankapriyalal2349 Жыл бұрын
🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සහෝදරය මේ ගීතය නිර්මාණය කල හැමෝටමත් ගොඩාක් පිං... අපි මේ සසරෙදි විඳින දුක් වෙනුවෙන් හදවත හඬා වට්ටන හැඟීම් ඇතිකරන ගීතයක්...
@yakatv7921
@yakatv7921 2 жыл бұрын
හදවතට දැනුන එකම බෞද්ධ ගීතය.... ගොඩක් වාරයක් ඇහුවා.කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නෑ..තව තව අහන්න ආස හිතෙනවා..ඇහෙන වාරයක් පාසා නැදුන්ගමුවේ රාජාවයි මතක් වෙන්නේ.... වීඩියෝ එකේ ඉන්න බුරුමරාජා ඉන්දිරාජා මියන්රාජා තුන්දෙනාගේ ෆොටෝ එකත් හරිම ලස්සනයි ♥️♥️♥️♥️🙏🙏🙏
@msmfareez
@msmfareez 2 жыл бұрын
*බුදු බණ පදයක් සවන වැකේවා...* *බුදු ගුණ පමණක් සිතට නැගේවා...*🙏🙏🙏♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🦣🦣🦣🌍🌎🌏
@rwithgamestudio956
@rwithgamestudio956 2 жыл бұрын
Aththa
@madushikasilva9021
@madushikasilva9021 Жыл бұрын
eka eththa. lassanai 😇😇😇😇😀😀😀😁
@songwithnoni
@songwithnoni Жыл бұрын
Aniwarenma🤗🙏
@mrsilent4565
@mrsilent4565 Жыл бұрын
@kanchanasiyambalapitiya7068
@kanchanasiyambalapitiya7068 Жыл бұрын
මගෙ අවසන් පැතුමත් මෙයමයි හරියට මගෙ හිත කියවලා වගෙයි හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nishadihettige853
@nishadihettige853 Жыл бұрын
හරි ම ලස්සනයි ❤
@nimesharathnamali5584
@nimesharathnamali5584 Жыл бұрын
Niyamai❤❤👍👍👍
@user-gu7kk6gb6m
@user-gu7kk6gb6m 7 ай бұрын
හදවතට තදින් ම වැදෙන් සිංදුවක්. මම ආසම ලස්සන සිංදුවක්❤♥️🥰
@WasanthaWasantha-bk6cr
@WasanthaWasantha-bk6cr 3 ай бұрын
මමත් අසම සින්ඩුව
@anojagunasekara1891
@anojagunasekara1891 11 ай бұрын
😢 ඇත්තටම ඒක ලස්සනයි මම කැමතිම බෞද්ධ සින්දුව
@anojagunasekara1891
@anojagunasekara1891 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramaniharindranath3644
@ramaniharindranath3644 2 жыл бұрын
මේක මහ පුදුම ගීතයක් ඇහුවට ඇහුවට එපා වෙන්නේ නැති. නැඳුන්ගමුවේ රාජාමයි සිහියට එන්නේ. ගීතය ගොඩක් ජනප්‍රිය වුණේ එයා නිසාමයි. පද රචනය නම් හරිම ලස්සනයි. ගායනයත් ඊට දෙවෙනි නැහැ. හරිම ලස්සනයි. 🙏
@ashensilva983
@ashensilva983 2 жыл бұрын
Ow
@ChathuraniSamankumari-yi5qq
@ChathuraniSamankumari-yi5qq 9 ай бұрын
හදවතට තදින්ම දැනෙන අහන්න අහන්න ආස හිතෙන ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ 🙏🙏🙏
@user-wb8lb8zt8s
@user-wb8lb8zt8s 10 ай бұрын
මේ සින්දුව අහන වරයක් පාසා මට නැදුන්ගමුවෙ ඇත් රජු මතක් වෙනවා❤❤🙏🙏
@dipanichandrakanthi7654
@dipanichandrakanthi7654 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හිතට දැනිච්ච එකම සින්දුව ❤👍
@manojsandaruwan8369
@manojsandaruwan8369 Жыл бұрын
Mamath upathin. Cristhiyan ath man adahanne buddagama me gethays ahadde godak hethata sesilasak Danenwa ,manasata BUDU.,SARANAI
@yvactor2618
@yvactor2618 11 ай бұрын
හිතට වැදුනු සිංදුවක් mangala ayya .....neda lamai ......😍😍
@harshanifernando2759
@harshanifernando2759 3 ай бұрын
සිත නිවෙන සින්දුවක් , සිතට දැනෙන සින්දුවක් මෙවැනි සින්දු තව තවතවත් මේ පොලෝතලේ බිහිවේවා!!!
@Babyoshi518
@Babyoshi518 2 жыл бұрын
මාත් කතෝලික කියලා නෑ ආසම සින්දුවක්‌ තමයි........ ✨️
@thilinidias9899
@thilinidias9899 Жыл бұрын
Ow math katholika
@sandyapriyadarshani9233
@sandyapriyadarshani9233 Жыл бұрын
🙏🙏🙏
@user-ow9pe3vf9l
@user-ow9pe3vf9l 3 ай бұрын
Oyalage hith hari hodayi ekayi budu dhamata garu karanne oya ta hariyanna oni aniwarenma bududahamata garu karana ayata waradinne ❤️❤️❤️
@user-ow9pe3vf9l
@user-ow9pe3vf9l 3 ай бұрын
Oyalage hith hari hodayi ekayi budu dhamata garu karanne oya ta hariyanna oni aniwarenma bududahamata garu karana ayata waradinne ❤️❤️❤️
@sugaralakshan1772
@sugaralakshan1772 9 ай бұрын
කොච්චර ඇහුවොත් අහන්න හිතෙන අර්ථ වත් වටින. ගීතයක්
@sithunadeemal2782
@sithunadeemal2782 Жыл бұрын
මම අහපු ලස්සනම බෞද්ධ සින්දුව 🙏🙏🙏🙏
@user-uc7rc7fv6n
@user-uc7rc7fv6n 8 ай бұрын
භාවනාවක්🙏
@user-ze3gh5cy9z
@user-ze3gh5cy9z 7 ай бұрын
ම්ගෙ හදවත නිවන එකම සිංදුව තමයි මේක
@user-uz2zf3jp5l
@user-uz2zf3jp5l Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුව ක්‌. හදවතටම දැනෙනවා.
@s.m.damayanthi5902
@s.m.damayanthi5902 Жыл бұрын
Ane mama godek අසයි me sinduvata මංගල oya nam godek pin wantha කෙනෙක් budusaranai devi pihitai oyata
@thilakranasinghe7127
@thilakranasinghe7127 7 ай бұрын
මෙම සිංදුව ලියපු කෙනාට පින් සිංදුව කියපු පුතාට ගොඩ ක් පින් තෙරුවන් සරණයි
@user-cn1vo3bd8z
@user-cn1vo3bd8z 3 ай бұрын
Mama meka hamadama අහනවා hari ලස්සනයි ane 😢😢😢😢❤❤❤❤🎉🎉 suba පැතුම් oyata
@pawanbro2579
@pawanbro2579 2 жыл бұрын
Super hit ekakak
@pawanbro2579
@pawanbro2579 2 жыл бұрын
.
@rohanaict1042
@rohanaict1042 Жыл бұрын
ගොඩක් ස්තුතියි මේ වගේ සින්දු දාන එකට
@manjulaperera184
@manjulaperera184 Жыл бұрын
හදවතට දැනෙන හැඟීම කියාගන්න බෑ. පුදුම තරම් ලස්සනයි. අහපු වාර ගණන මෙතෙකැයි කියන්න බෑ මම අහපු ලස්සනම ගීතය. 🙏🙏🙏
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 21 күн бұрын
හොඳ සාර්ථක නිර්මාණයක්,,, ළයාන්විත ගායනය හා වාදනය පද රචනය
@thanujakuruvitage4715
@thanujakuruvitage4715 2 ай бұрын
සුබ පොසොන් දිනයක් වේවා 🎉🎉🎉
@subhashinikarunarathna5877
@subhashinikarunarathna5877 Жыл бұрын
බුදු බණ පදයක් සවන වැකේවා.... බුදු ගුණ පමණක් හිතට දැනේවා...🙏
@antansevear7224
@antansevear7224 Жыл бұрын
බුදු දම් මහිමෙන් පැහැදීම.. පමනයි සදහට සැනසීම..
@Chuti267
@Chuti267 Жыл бұрын
ලස්සන සිංදුවක් කොච්චර අැහුවත් අැති වෙන්නැ...🙏🙏🙏🙏
@FortCrazyJump
@FortCrazyJump Жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏🙏🙏🙏🙏සියලු දෙනාට ම නිවන් සුව ලබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏
@user-ru5wp8so2i
@user-ru5wp8so2i 9 ай бұрын
මෙක අහන් ඉද්දි පුදුම සැනසීමක් දැනෙන්නේ ඇත්තටම මාර voice එකක් 😔 මාරම සතුටුයි අපිට මේ වගේ දක්ශ පරපුරක් ඉන්නෙ එක ගැන ඇත්තටම මේක දෙපාරකට වඩා අහපු අය මේ පැත්තට ඇවිත් comment එකක් දාලා යන්න ඔයාගේ තාත්තාගේ නම ❤️🥰
@ramahinda5825
@ramahinda5825 3 ай бұрын
Goda goda goda godaaaaaaaaaaaak lassanai mama godak sarayak ahuwa ❤❤ 😊🙏🙏🙏
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 6 ай бұрын
මගෙත් ආසම සින්දුව මෙි සින්දුව නිර්මානය කරපු කෙනාට ගොඩක් පින් ගායනා කරන කෙනත් හරිම හැගිම් බරයි🙏❤❤
@TK-iq3by
@TK-iq3by Жыл бұрын
මං මෙච්චර කාලෙකට අහපු හිතට මාර විදිහට දැනෙන බෞද්ද ගීය.සිංදුවකට ඒ හැගීම කවදාවත් දැනිලනෑ.සිත නිවෙනවා අහද්දි
@RencyCooray-js8it
@RencyCooray-js8it 4 ай бұрын
Harima lassanai ahanna asai.❤
@user-jf9pw6be4z
@user-jf9pw6be4z Жыл бұрын
සැරින් සැරේට මමත් අහනවා. උපදින හැම අත්මෙකම බෞද්ධයෙකු වෙන්න ලැබේවා 🙏🏻
@SunilSunil-gc1vo
@SunilSunil-gc1vo 3 ай бұрын
මෙවැනි ගීත ගායනා කිරීමට ඔබට ශක්තිය ලැබේවා
@harilddissanayaka6541
@harilddissanayaka6541 Жыл бұрын
තවත් වසර ගණනාවක් මේම ගීතය පවතීවී .....
@rwithgamestudio956
@rwithgamestudio956 2 жыл бұрын
Arhthatama meka thamai mama mechara kalekata ahala thiyana hodama sinduva mekata mara vidiyata hitha sena senava meke pada rachakayata ha gayakayata aththatama pin me sinduva aththatama lassanai
@user-sp2dm5vr3w
@user-sp2dm5vr3w Жыл бұрын
මම අහපු ලස්සන ම සිංදුව තමයි මෙක 💯 ට වඩා බැලුවා
@anojraveendra3888
@anojraveendra3888 Жыл бұрын
Harima lassanai mn hari asai 🙏💕
@bihashi2338
@bihashi2338 Жыл бұрын
මාරම ලස්සන බොදු සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🙏🙏🙏🙏
@user-uv9ey6uo5o
@user-uv9ey6uo5o Жыл бұрын
හරිම ලස්සන සින්දුව.ඒ සින්දුවට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
@nilukamunasinghe8995
@nilukamunasinghe8995 5 ай бұрын
ඇත්තටම මම අහපු ලස්සනම සිංදුව..❤හිතටම දැනෙනවා❤
@nilukamunasinghe8995
@nilukamunasinghe8995 5 ай бұрын
@wasanthiaken9734
@wasanthiaken9734 Жыл бұрын
Ane harima lassanai 💗💗👌👌
@senupl7461
@senupl7461 2 жыл бұрын
සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏
@RamaniRamani-ui7pn
@RamaniRamani-ui7pn 3 ай бұрын
හරිම ලස්සන සිංදුවක් මෙය
@easyeducation3318
@easyeducation3318 2 жыл бұрын
🙏🙏🙏 බුදු සරණයි🙏🙏.
@K_P_M_A_14
@K_P_M_A_14 Жыл бұрын
Niyama song eakak❤❤❤❤❤❤❤❤
@lasanthinadeeshani-fc7dx
@lasanthinadeeshani-fc7dx Жыл бұрын
බදූ සරනයි
@dayanisilwa7551
@dayanisilwa7551 Жыл бұрын
Mage hadawatata danuna githayak ❤️❤️❤️❤️❤️
@senuridananjana2600
@senuridananjana2600 7 ай бұрын
භාවනාවක්ම තමා 🙏🏻
@Jayarathna-ie4bd
@Jayarathna-ie4bd 2 ай бұрын
මාත් ආසම සින්දුවක් තමයි ❤❤❤
@RanjaniRanjani-ie9oh
@RanjaniRanjani-ie9oh 8 ай бұрын
Kala hoda nohodai mata uruma ❤❤❤❤❤
@WasanaHerath-mk5um
@WasanaHerath-mk5um Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@buddikasaparamadu140
@buddikasaparamadu140 Жыл бұрын
මම ඉපදෙන හැම ආත්මයක් ම බෞද්ධයෙක් වී ඉපදේවා
@imliveinbangtanworld3631
@imliveinbangtanworld3631 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nimminimmi7679
@nimminimmi7679 Жыл бұрын
හිතට ගොඩක් ලොකු sanasimak දැනෙන්නේ මේ සින්දුව ඇහෙද්දි
@malshihirunikamalshihiruni7279
@malshihirunikamalshihiruni7279 2 жыл бұрын
🙏🙏🙏🙏
@slnaweya4434
@slnaweya4434 2 жыл бұрын
!බුදු සරනයි! සාදු
@ayomisiriwardana8657
@ayomisiriwardana8657 2 жыл бұрын
Lassani mangala mame🙂🙂👈
@hasitharuwan6709
@hasitharuwan6709 11 күн бұрын
මාරම සැනසීමක් දැනෙන්නේ .....🌺🙏😔
@RupaKanthiRajapaksha
@RupaKanthiRajapaksha 6 ай бұрын
පුතාට මේ පිනම ඇති සංසාරෙන් ගොඩ යන්න කීවාරයක් ඇහුවත් ඇති වෙන් නැහැ ....
@janakasaman7304
@janakasaman7304 Жыл бұрын
ලස්සනයි
@ChathurikaDasanayake
@ChathurikaDasanayake 3 ай бұрын
Man asama geethay😊😊
@danithdulanjana5235
@danithdulanjana5235 2 жыл бұрын
Harima lassanaiii......
@bhashi.2024
@bhashi.2024 Ай бұрын
Man me sinduwata marama asai..ahapu lassanama song ekak.💕
@hasitharuwan6709
@hasitharuwan6709 11 күн бұрын
අනේ මගේ හිත නිවෙන තරම් මේ සින්දුව අහද්දි 😔😔🙏🙏🙏
@ChandraLatha-qx8mg
@ChandraLatha-qx8mg 2 ай бұрын
සින්දුව ලස්සනයි
@shashikalakarunathilaka2047
@shashikalakarunathilaka2047 2 жыл бұрын
Dasa dahas wathawak sthuthiyi mee hagiima dunnata hithata mage.
@RohanaGunaseka-po1bt
@RohanaGunaseka-po1bt 2 ай бұрын
Harima lassanai
@ThilinaSandaruwan-vr9zo
@ThilinaSandaruwan-vr9zo 2 ай бұрын
Ada apee bakthi gii wadasatahana . Meeka api ada kiyanawaa. Magee hithata danunu niwena sinduwak 🥰
@malshanidinushika6434
@malshanidinushika6434 Жыл бұрын
බුදුසරනයි ❤💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanipredeepa659
@ruwanipredeepa659 7 ай бұрын
මගේ මුලු ජිවිතේටම මම අහපු ලස්සන සිත නිවන සිංදුව සාදු සාදු සාදු බුදුහිමි රැවටම මැවිපෙනේවා
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 581 М.
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН