No video

Budu Bana Padayak (බුදු බණ පදයක්) - Mangala Denex (Hiru Star) Official Lyrics Video

  Рет қаралды 5,432,091

Desawana Music

Desawana Music

Күн бұрын

Budu Bana Padayak (බුදු බණ පදයක්) - Mangala Denex (Hiru Star) Official Lyrics Video
Dial Now...
For Download " Budu Bana Padayak " song as your RingIn Tone..
☎Dialog: 8710492762
☎Hutch: 369284043
☎Airtel: 8880093311
☎Etisalat: 369284043
☎Mobitel: SOON
♪Stream the Full Song Here♪
iTunes: / budu-bana-padayak-single
Spotify: open.spotify.c...
Deezer: www.deezer.com...
Apple Music: / budu-bana-padayak-single
Yandex Music: music.yandex.c...
Amazon Prime Music: music.amazon.c...
Artist: Mangala Denex
Lyrics & Melody: ‪@PKDLyrics‬
Music: Thushara Wijewardhane
Music Re-Arraignment: Hashan Thilina @ H AudioLab
Editor: Lahiru Gayashan
Song Lyrics:
බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ
ඇස් පියවෙන මොහොතේ
බුදු හිමි රුව මට මැවී පෙනේවා
පව් සිදුවෙන්නැති නොදැනීම
එනිසයි සසරේ ඉපදීම
බුදු දම් මහිමෙන් පැහැදීම
පමණයි සදහට සැනසීම
සැප සොයලා ගොස් දුක විඳම
සඵල වුණේ නෑ පැතූ සැම
අවසන් මොහොතේ ඉතිරී වුණ
කල හොඳ නොහොඳයි මට උරුම
Listen & enjoy all the most popular songs of your favorite singer Mangala Denex exclusively on Desawana Music. Don't forget to tell us your favorite song !!!
▶ Subscribe To Desawana Music : bit.ly/Subscrib...
▶ Visit Desawana Official Web : bit.ly/VisitDes...
▶ Like Us On Facebook : bit.ly/DMFanPage
▶ Follow Us On Twitter : bit.ly/DMTweets
Enjoy & Stay Connected With Us For More Videos !!!
#DesawanaMusic #MangalaDenexSongs #BoduBathiGee #SinhalaSongs

Пікірлер: 8 000
@DesawanaMusic
@DesawanaMusic 3 жыл бұрын
අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn
@dilanthakavisara8632
@dilanthakavisara8632 3 жыл бұрын
Mobitel nedda
@gcukumara1
@gcukumara1 3 жыл бұрын
Photos dala video ekak kaloth copyright wadida?
@preethidahanayaka9083
@preethidahanayaka9083 3 жыл бұрын
Anee kohomada dialog ringtone daagannee
@induvlogs6908
@induvlogs6908 3 жыл бұрын
Mobitel nadda
@madharadasanayaka8092
@madharadasanayaka8092 3 жыл бұрын
Mobitel nadda
@dinumadushanka1595
@dinumadushanka1595 2 жыл бұрын
මං පිළිකා රොගියෙක් .මේ සින්දුව අහාලා තමයි හිත පාලනය කර ගන්නේ ....මේ සින්දුවට දයක වුන සියලුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏
@claud1027
@claud1027 2 жыл бұрын
ඔබට ඉක්මන් සුව ප්‍රාර්තනා කරමි 🙏
@amilakrishan9138
@amilakrishan9138 2 жыл бұрын
Oyata ikmanin suwapath wenawa
@ishanik6240
@ishanik6240 2 жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ සුවපත් වේවා!!
@ieod-ri2zp
@ieod-ri2zp 2 жыл бұрын
ikman suwa labewa
@sansala_darshani
@sansala_darshani 2 жыл бұрын
ඉක්මන් සුව ලැබේවා ඔබට බුදුසරණයි...!!!
@naleemnaleem9828
@naleemnaleem9828 2 жыл бұрын
මුස්ලිම් උනාට ලංකාවේ ඉපදුන අපිත් බුදු දහමට ආදරෙයි සහොදරයා 🙏❤❤
@kalharaweerasena9220
@kalharaweerasena9220 2 жыл бұрын
👍👍👍❤
@GMIIW
@GMIIW 2 жыл бұрын
🙏❤
@dpinipa302
@dpinipa302 2 жыл бұрын
එහෙම ඔයාලට අපිත් ආදරෙයි සහෝදරයා 🙏😍
@ashm7327
@ashm7327 2 жыл бұрын
🙏🙏🙏
@cytravel2737
@cytravel2737 2 жыл бұрын
Budusaranai ,alla devi pihitai
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
මමත් කතෝලික....බුදු දහමට කියාගන්න බැරි තරම් බැදීමක් තියෙන්නෙ මට...🥺 හිතට පුදුම සැනසීමක් මේ ගායනය..උපදිනා සෑම භවයකම බෞද්ධයකුම වී ඉපදේවා..තෙරුවන් සරණයි .☸️🙏❤️
@ama.rasika7730
@ama.rasika7730 Жыл бұрын
🙏🙏🙏🙏
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
❤️❤️🙏🙏
@ireshagunarathne7213
@ireshagunarathne7213 Жыл бұрын
One prarthanaya edema siduwewa 🙏🙏🙏🙏🙏🙏
@samanpathirana8818
@samanpathirana8818 Жыл бұрын
💗
@kusalbandara9129
@kusalbandara9129 Жыл бұрын
Theruwan saranai...!!!
@ashifakmal8345
@ashifakmal8345 Жыл бұрын
මම ඉස්ලාම් පුරවැසියෙක් මට දැනුන දේ කෙටියෙන් 🥺ජීවිතේ කියන්නෙ මහ පුදුම දෙයක් ඉපදීම සහ මරණය අතර මේ ගෙවන පොඩිම පොඩි කාලෙ ඇතුලෙනෙ අපි මේ කරන හැම දෙයක්ම 🥺💔මොකටද තව කෙනෙක්ට ඉරිසිය කරන්නේ,ඇයි අපි තව කෙනෙක්ව රවට්ටන්නේ 🥺💔,ඇයි අපේ හිත් පව් කරන්නම යොමු වෙන්නේ 🥺💔තාම හිතාගන්න බෑ මගෙ අස් දෙකම කදුලු වලින් තෙත් වෙලා 🥺මටනම් හිතාගන්න බෑ ඇත්තටම මේක ගීතයක්ද එහෙමත් නැත්තනම් අපි හැමෝගෙම ජීවිතේටම හොද දෙයක් එකතු කරන්න නිර්මාණය වුනු දෙයක්ද කියලා🥺කොහොම උනත් මේක ගීතයකට එහා ගියා බාවනාවකට සමානයි 🥺💔මම ඉස්ලාම් උනත් මගෙ ජීවිතේ ආසාවක් තියෙනවා ඇත්තටම එකම එක පාරක් තිලෝගුරු බුදුරාජානන් වහන්සේව දැක ගන්න 🥺❤️(සියල්ලෝගෙම සිත් යහපත කරා යොමු වේවා 🥺❤️) බුදු සරණයි!අල්ලාඩ කාවල්!🥺❤️ මෙරට සිටින සියලූම කලාකරුවන්ට මෙවැනි ආදර්ශමත් නිර්මාණයන් සිදු කරන්න ශක්තිය වාසනාව ලැබේවා.🥺❤️
@prageethdharmarathne7461
@prageethdharmarathne7461 Жыл бұрын
🙏🙏
@lashanbatta286
@lashanbatta286 Жыл бұрын
Budu saranai
@sadheeramadusanka2044
@sadheeramadusanka2044 Жыл бұрын
Anivaren
@user-qr5kp5ng4x
@user-qr5kp5ng4x Жыл бұрын
බුදුන් දෙසූ ශ්‍රී සද්ධර්මය දකින්න. බුදුන් දැක්කා වගේ සමානයි...
@predeepdammika189
@predeepdammika189 Жыл бұрын
aniwarenma eka aththa
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
ජීවිතයේ ලැබූ එකම භාග්‍යය මා බෞද්ධයකු වීමයි 😊🙏🙏🙏🙏❤
@chandanirajapaksha9359
@chandanirajapaksha9359 2 жыл бұрын
🙏🙏
@hirushanethsara2736
@hirushanethsara2736 2 жыл бұрын
Aththama kathawak akke
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@chandanirajapaksha9359 ❤
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@hirushanethsara2736 ❤
@semitha637
@semitha637 2 жыл бұрын
Semitha
@Indoraptor_Squad
@Indoraptor_Squad 2 жыл бұрын
මමත් කතෝලික මම බුදු දහමට පණමෙන් ආදරය කරමි. තෙරුවන් සරණයි!
@randuthakshila3822
@randuthakshila3822 2 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏
@rukshaninawanjana1008
@rukshaninawanjana1008 2 жыл бұрын
Respect
@enojsuranjan1238
@enojsuranjan1238 2 жыл бұрын
ඔව් ඕයි මමත් කතෝලික .ඔය සින්දුව අහලා හිරිගඩුත් පිපුනා ❤️
@shenal6072
@shenal6072 2 жыл бұрын
@@rukshaninawanjana1008 oyage nambre ewannko
@shenal6072
@shenal6072 2 жыл бұрын
@@enojsuranjan1238 👍
@anushperera6346
@anushperera6346 2 жыл бұрын
මම උපතින් කතොලික.. මම අදරෙ බුදු දහමට... මගෙ පනටත් වඩියෙන්...❤️ උතුම් බුදු දහම අපි රක ගනිමු... මෙ අපෙ සන්ස්කෘතිය.. අපෙ අනන්‍යතාව... අපෙ ජවින ගමන.. ස්තුති බුදු පියනනි..
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
❤️🙏
@sadheeramadusanka2044
@sadheeramadusanka2044 Жыл бұрын
Anivaren
@raveenphotography3731
@raveenphotography3731 Жыл бұрын
❤❤❤
@sigmavknpubg5806
@sigmavknpubg5806 Жыл бұрын
🥰🥰🥰
@madusherandi8381
@madusherandi8381 Жыл бұрын
@manojkumara3411
@manojkumara3411 2 жыл бұрын
මම නම් දෙමල හැබැයි මගෙ ආගම හින්දු මගෙ මුල් තැන බුදුන්ට මාගෙ නමස්කාර වෙවා බුදු සරනයි
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
🙏🙏🙏
@dammikasenavirathna2826
@dammikasenavirathna2826 8 ай бұрын
බුදුදහම සිංහල අපේ දෙයක් නෙවෙයි සියළුම සත්ව වර්ගයාටම පොදු ධහම
@devperera2439
@devperera2439 4 ай бұрын
​@@dammikasenavirathna2826❤❤❤❤
@vishudevindi4930
@vishudevindi4930 3 ай бұрын
Respect ❤☸️🙏
@krishandanushka3640
@krishandanushka3640 2 жыл бұрын
මං හිතං හිටියෙ කතෝලික වෙලත් බුද්ද දර්ශනයට අනුව ජීවත් වෙන්නෙ මං විතරයි කියල. සියල්ලන්ටම ජීවිතය අවබෝද වේවා!
@GMIIW
@GMIIW 2 жыл бұрын
Sadu Sadu 🙏🙏🙏❤
@Chathuranga.chathuranga6442
@Chathuranga.chathuranga6442 2 жыл бұрын
Aniwa bn math ahemai 🥰🥰
@amarasenaa.a8537
@amarasenaa.a8537 2 жыл бұрын
Respected
@dilusharavihari6957
@dilusharavihari6957 2 жыл бұрын
🙏🙏🙏
@damayanthi5263
@damayanthi5263 2 жыл бұрын
🙏🙏🙏🌺🌺🌺💚💛💜️
@eranjanakalsara6032
@eranjanakalsara6032 2 жыл бұрын
ඉපදෙන ඉපදෙන ආත්මයක් ගානේ මා හට බුදු රජාණනන් වහන්සේගේ ශාවකයෙක් වෙන්න ලැබේවා ♥️🙏☸️🥺
@AadhiSL
@AadhiSL 2 жыл бұрын
🙏
@pradeepkumara4409
@pradeepkumara4409 2 жыл бұрын
He bagya oba hethulu mulu loka sathwayama he wasanawa lebethwa theruwan saranai namo buddhaya
@shashimusic492
@shashimusic492 2 жыл бұрын
@dilshanherath1830
@dilshanherath1830 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sudarshaniliyanage8379
@sudarshaniliyanage8379 2 жыл бұрын
Mage Prarthanawath Ekama Thamai 🙏🙏🙏
@sunethravin772
@sunethravin772 2 жыл бұрын
මම කතෝලිකයකු වූවත් බෞද්ධ දර්ශනය අනූව ජීවත් වන කෙනෙකි.මම ගොඩාක් බෞද්ධ දහමට ගරු කරනවා.
@Chathukaechath-ow9rm
@Chathukaechath-ow9rm 11 ай бұрын
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
🙏🙏🙏
@SanathKumara-uw2ze
@SanathKumara-uw2ze 9 ай бұрын
බුදුසරණයි🙏🙏
@kavishkanirmal8863
@kavishkanirmal8863 3 ай бұрын
😊❤
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
උපතින් බොදුනුවෙකු නොවුනු එක ගැන ගොඩාක් දුකයි..🥺 කතෝලික මටත් මේ උතුම් දහමේ පිහිට ආශිර්වාදය ලැබේවා...☸️☸️☸️🙏🙏🙏🙏
@mindfulnesslife8341
@mindfulnesslife8341 Жыл бұрын
බෞද්ධයන් කියලා දෙයක් නෑ බුදුන්ගේ ධර්මය මේ ලෝකේ ඉන්න හැමොටම පොදුයි ❤
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
හැම ආගමක්ම ගොඩක් ලස්සනයි, ආදරනීයයි ආගම් ගැන වැරදි විදිහට මත හැදිලා තියෙන්නෙ සමහරක් නිසා. මාත් හැම ආගමකටම හදවතින්ම ගරු කරනවා ආදරේකරනවා🙂❤
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
@@dasunudayanga125 අබිං කෑවාම ඔහොම දේවල් වෙනවා කියලා අපේ ආච්චි කියනවා මං අහගෙන
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
@@Sandakathmini01 ආච්චි තාම පනපිටින්ද 😅
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
@@dasunudayanga125 උඹට ආච්චි වැහුනාද කොලුවෝ
@pathumpeiris4753
@pathumpeiris4753 3 жыл бұрын
මම කතෝලික ඒත් මේ සිංදුවට මාරම ආසයි හිත නිදහස් වෙනවා හැමදාම මේක අහලා නිදාගන්නෙ
@salukanirwan5326
@salukanirwan5326 3 жыл бұрын
සුපිරි නේ.
@salukanirwan5326
@salukanirwan5326 3 жыл бұрын
නින්ද යන්න කලින් මමත් එක පාරක් හරි අහනවා මමත්.
@techkolla7490
@techkolla7490 3 жыл бұрын
😍😍
@thusithagovinda5285
@thusithagovinda5285 3 жыл бұрын
❤️🖤
@ravindushehan4106
@ravindushehan4106 3 жыл бұрын
Budusaranai kollo
@chinthakawarnasooriya7628
@chinthakawarnasooriya7628 2 жыл бұрын
,කමෙන්ට්ස් කියවනකොට ඇහැට කඳුලක් ආවා..ලස්සන හදවත් තියෙන මිනිසුන්...ආදරෙයි හැමෝගෙම ලස්සන අදහස් වලට 💜️💜️
@venrathanajothi7021
@venrathanajothi7021 Жыл бұрын
තෙරුවන් සරණයි
@sherinmcshane9437
@sherinmcshane9437 Жыл бұрын
Sure
@DhammikaNilanthi-go2td
@DhammikaNilanthi-go2td Жыл бұрын
❤❤
@nadeeramadhu8769
@nadeeramadhu8769 Жыл бұрын
අනිවාර්යෙන්ම
@maduishara5681
@maduishara5681 3 ай бұрын
අනිවාර්යයෙන්
@user-yx5lr7yw8r
@user-yx5lr7yw8r Жыл бұрын
මම නම් මුස්ලිම් මගේ රටට මම අදරෙයි බැදපු කෙනා සින්හල සාදුසාදු
@shiransuranjith9491
@shiransuranjith9491 5 ай бұрын
නමොබුද්දාය තෙරැවන් සරනයි
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 2 жыл бұрын
I'm Muslim. I love and follow Buddhism☸️!!
@ayaanashrafahmed6375
@ayaanashrafahmed6375 2 жыл бұрын
Name is Abdullah .. slave of Allah .. Allahvin adimai
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 Жыл бұрын
@@ayaanashrafahmed6375 budu sarani my brother!! ❤
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
❤️❤️🙏🙏
@NuwanKumara-rn5oz
@NuwanKumara-rn5oz Жыл бұрын
Aka tamai kawada hare dawasaka budu dahama mulu lokayama patiranawa a utum buduhamuduruwanga darmaya
@w.sathirasahandulara3556
@w.sathirasahandulara3556 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට..🙏🙏
@tharindumadusanka2006
@tharindumadusanka2006 2 жыл бұрын
අදත් හෙටත් මම බෞද්ධ වෙමි. එයයි මා ලැබූ ලොකුම දායාදය. 🙏🙏🙏
@NamalFernando1983
@NamalFernando1983 2 жыл бұрын
Me too
@chathupranandu3667
@chathupranandu3667 2 жыл бұрын
Yes
@shehanperera6989
@shehanperera6989 Жыл бұрын
මටත් එහෙමයි
@shanikahasanthi4938
@shanikahasanthi4938 Жыл бұрын
🙏🙏🙏
@maduwanthi7205
@maduwanthi7205 Жыл бұрын
මටත් 🙏🙏🙏🌸🌸🌸
@roshansilva6525
@roshansilva6525 3 жыл бұрын
මමත් කතෝලික.. මේ සින්දුවට ගොඩාක් ආදරෙයි.. බෞද්ධ ධර්මයට ගොඩක් ආදරෙයි.. 🙏🙏🙏
@meatandbones9246
@meatandbones9246 3 жыл бұрын
Mamath katholika eth mara lassanayi
@manulaprabhash1437
@manulaprabhash1437 3 жыл бұрын
Respect brother
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 3 жыл бұрын
ඔයාට කවදාවත් වරදින්නෙ නැ බුදු දහම විස්වාස කරනවට
@gihanaroshan3396
@gihanaroshan3396 3 жыл бұрын
❤️❤️
@sudeerachaminda7471
@sudeerachaminda7471 3 жыл бұрын
❤️❤️👍
@tharumadushani3609
@tharumadushani3609 2 жыл бұрын
මාත් කතෝලික ඒත් ගොඩාක් ප්‍රශ්න ආවාම මේ ගීතය තමා මාව සනසන්නෙ🙏 මාව නිවන්න පුළුවන් උනෙ මටත් නොදැනීම. 🙏❤️
@nuwanfernando2216
@nuwanfernando2216 2 жыл бұрын
කතෝලික උනාට බූදු දහමට ආදරෙයි හැමදාම අහනවා
@ashifakmal3502
@ashifakmal3502 2 жыл бұрын
මම මුස්ලිම් මගෙ ආගමට වගේම අන් සියලුම ආගම් වලට එක වගේ ගරු කරනව වගේම ආදරෙයි කිමද එයට හේතුව මම 1 වසරෙ සිටම ඉගෙන ගත්තෙ බවුද්ද පාසලක මේ ගීතය ගැන කියනවානම් මුලු හිතම නිවන බාවනාවකට සාමානයි 🥺❤️😍
@poornimasanjeewani917
@poornimasanjeewani917 2 жыл бұрын
Aniwarenma ..theruwan saranai obata
@uvinducartoon1705
@uvinducartoon1705 2 жыл бұрын
Oba me arthe muslim pawlaka epadunath oba pera arthmawala budu sarana giya kenek a pin nisa me bawayeth e kusal wedidiunuwenawa saththeya eyai
@bi_didul6460
@bi_didul6460 2 жыл бұрын
🙏
@brics455
@brics455 2 жыл бұрын
Theruwn sarani
@ckchathuu4862
@ckchathuu4862 2 жыл бұрын
තෙරුවන් සරණයි!....🙏🙏
@SanojShiwantha
@SanojShiwantha 2 жыл бұрын
කතෝලික වෙච්ච මම මේ සිංදුවට ඇයි මෙච්චර ආදරේ කරන්නේ ඇයි කියලා තාමත් කල්පනා කරනවා 🥺🥺 බුදුන් වහන්සේ මැවිලා පේන අපූරු නිර්මාණයක්.හැම වේදනාවක්ම සුව පත් වෙනවා. ඔබට ජය. Italy සිට.
@nightworld1810
@nightworld1810 2 жыл бұрын
❤️❤️
@prabathsomarathne9838
@prabathsomarathne9838 2 жыл бұрын
Blessed soul 💝
@shalikalakmaliperera2479
@shalikalakmaliperera2479 2 жыл бұрын
මාත් කතෝලික
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
නිවන ඈත නැහැ ඔයාට..බුදු සරණයි ..🙏🙏🙏
@sumamahapitiya9260
@sumamahapitiya9260 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻❤️
@tamilthroughsinhala1969
@tamilthroughsinhala1969 Жыл бұрын
நான் தமிழனாக பிறந்தாலும் இந்த பாடல் என் மனதைத் தொட்ட பாடல்.உலகெங்கும் பௌத்தம் பெறுகிவர எனது வாழ்த்துக்கள். මම දෙමළ ජාතිකයෙක් වෙලා ඉපදුනත් මේ ගීතය මගේ හිතට තදින්ම කාවැදුණා. ලොව පුරා බුදුදහම පැතිරෙන්නට මම සුභ පතනවා.
@seesar1234
@seesar1234 Жыл бұрын
🙏
@SimpleAgroTechX
@SimpleAgroTechX Жыл бұрын
❤❤❤❤
@Skara999
@Skara999 Жыл бұрын
උඹලා වගේ රත්තරං මිනිස්සු බිහි වෙන්න මගේ ලංකාව ගොඩක් වාසනාවන්තයි...අපිත් වාසනාවන්තයි
@ranjayanthi-us2yi
@ranjayanthi-us2yi Жыл бұрын
❤❤❤we need more kind hearted people like you. I am Sinhalese Buddhist , but I always respect Tamils
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
දෙමළ පාලි භාෂාවෙන් ලියැවුණු ගීත
@ishijayasekara7855
@ishijayasekara7855 2 жыл бұрын
මමත් කතෝලික.ඒ උනාට මේ සින්දුවට මම ගොඩක් ආසයි.හිතට මොකක්දෝ දැනෙනවා. හරිම ලස්සනයි.🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
🙏🙏🙏
@nilakshidilsara4462
@nilakshidilsara4462 2 жыл бұрын
අවසන් වරට මාගේ ඇස් පියවෙන මොහොතේ බුදුහිමි රුව මට මැවී පෙනේවා❤️
@h.prabath3557
@h.prabath3557 2 жыл бұрын
Penei penei ohoma yanakota
@thishani289
@thishani289 2 жыл бұрын
🙏👍
@vishudevindi4930
@vishudevindi4930 3 ай бұрын
​@@h.prabath3557 මෙච්චර දාහක් දෙනා බුදු ගුණ කියද්දී තමුන් වගේ පව් කාරයොන්ට විහිලුවක් වගේද පේන්නේ ...මිත්‍යාව අදහගෙන ඉදහන් පව්කාරයා🤬
@humptydumpty8894
@humptydumpty8894 2 жыл бұрын
මම මුස්ලිම් මම මගේ පණ වගේ ගෝතම බුදුන් වහන්සේට ආදරය කරමි.
@geethakumari1782
@geethakumari1782 2 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි.හැම දෙනා කෙරෙහිම මෙත් සිත වඩන්න.හිත සුවපත් වෙනවා...
@hiruniherath2978
@hiruniherath2978 2 жыл бұрын
ඔබට බුදු සරනයී ....හැමදාම බුදු බන අහන්න
@savithrimathugamage3857
@savithrimathugamage3857 Жыл бұрын
👌
@asandunprasanna927
@asandunprasanna927 Жыл бұрын
නියමයි සහෝදරයා❤
@amaliishanka5430
@amaliishanka5430 Жыл бұрын
වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේගේ බණ අහන්න සහෝදරයා...
@tufanmarma4781
@tufanmarma4781 Жыл бұрын
I'm Bangladeshi Buddhist. I'm Proud to be a Buddhist.☸️🙏🇧🇩
@Skara999
@Skara999 Жыл бұрын
Love from Sri Lanka brother 🙏
@babyme8886
@babyme8886 Жыл бұрын
Protect Pure Theravada Buddhism in your country too please
@jeevanifernando2061
@jeevanifernando2061 2 жыл бұрын
කතෝලිකයෙක් වුණු මම තරම් මේ දහමට ගරු කරන කෙනෙක් තවත් නැතුව ඇති.මේ සින්දුව අහන හැම වෙලාවකම දන්නේ නැහැ ඇයි කියලා ඇස් දෙකට කදුලු පිරෙනවා🌷🌷මේ තරම් පැහැදිලි දහමක් තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්නවනං මට කියන්න තේරෙන්නේ නැහැ ඒ ගැන.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ❤️❤️
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
නැ මමත් ඉන්නවා sis❤❤❤ මගෙත් ජිවිතයම බුදුදහම
@damayanthikumari6621
@damayanthikumari6621 7 ай бұрын
පින්වත ඔබ සසරේ කල අකුසල කර්මයක් නිසා මේ භවයේ වෙනත් ආගමකට උරුමකම් කීවා ඒත් ඔබේ සිතේ මගේ තථාගත ලොව්තුරා බුදුපියාණන් වහන්සේ කෙරෙහි උපන් අති උත්තරීතර ශ්‍රද්ධාව නිසා උපදින සෑම භවයකදී ම සුගතියක උප්පත්තිය සිදු වේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@mihiriprashadani
@mihiriprashadani 2 жыл бұрын
උපදින හැම ආත්මයකම මම බෟද්ධයකු වී ඉපදේවා!!!!!!.....
@mihiriprashadani
@mihiriprashadani 2 жыл бұрын
Lasdanaaai song eka. hithata godak danenawa
@nisansalakalawana8458
@nisansalakalawana8458 2 жыл бұрын
ගොඩක් ලස්සනයි සින්දුව...
@kavindukasunta5061
@kavindukasunta5061 2 жыл бұрын
Ai api
@pavisfernando6451
@pavisfernando6451 2 жыл бұрын
මගෙත් ප්‍රාර්ථනාවක් 🙏❤️
@gihan2003
@gihan2003 2 жыл бұрын
ඒ ප්‍රාර්තනය අපි සියලුම දෙනාගේ ප්‍රාර්තනාවයි
@navodakrishanthi5218
@navodakrishanthi5218 2 жыл бұрын
මම බෞද්ධයෙක් වීම මේ සන්සාරේ කරපු ලොකුම පිනයි.සින්දුව මාරම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ganganilanthi6162
@ganganilanthi6162 2 жыл бұрын
මමත් බෞද්ධයෙක්🙏.🖤💖.බෞද්ධ ,.කතෝලික,හින්දු ,ඉස්ලාම් සියලුම දෙනාට බුදු සරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏
@dinushisupunsara5639
@dinushisupunsara5639 2 жыл бұрын
මාගේ ලෝකෝත්තර වූ බුදු පියානන් වහන්සේට කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා.... ඒ මහා කරුණාවේ බලයෙන් මේ මහා ධර්ම භාණ්ඩාගාරය දීර්ඝ කාලයක් ආරක්ෂා වේවා.. සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙂
@kookilover2552
@kookilover2552 3 жыл бұрын
කවදාහරි සිල්මෑණි කෙනෙක් වෙන්න තියෙන හීනෙ හැබෑ කරගන්නවා,🙏🙂..සැනසීමක් තියෙන්නේ එතන ...මන් වගේම හිතන හැමෝටම වාසනාවක් ලැබේවා,🙏
@hansakakariyawasam5197
@hansakakariyawasam5197 2 жыл бұрын
මම නං හිතන්නෑ මහණ වුනාම සැනසීමක් තියෙනවයි කියලා.ඒකෙන් වෙන්නේ තියෙන සතුටත් නැතිවෙන එක.
@apsaradilini5064
@apsaradilini5064 2 жыл бұрын
Mahana wunama hama deyakma athara ganna puluwan.theruwan saranai hamotama.
@thamalijayathilaka2634
@thamalijayathilaka2634 2 жыл бұрын
මගෙත් එකම ආසව ඒක තමයි
@SasiniNim
@SasiniNim 2 жыл бұрын
@@hansakakariyawasam5197 ඒ සැනසීම වෙනස්ම දෙයක්..සාමාන්‍ය සතුට කියන දේට වඩා ගොඩාක් එහා ගිය දෙයක්..😊
@rashmikanirmal4279
@rashmikanirmal4279 2 жыл бұрын
Ruchira chathuranga lahugala mangala aiye oyata budu saranai hitha galawenna wage me gitayata and pin godak tawath budu Guna gotha kiyanne hodada
@mrback1382
@mrback1382 2 жыл бұрын
මම කතෝලික ඓ්ත් මම බුදු දහමට මාර ආදරෙයි ♥️
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට.☸️
@buddhieranga4127
@buddhieranga4127 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@shehanperera6989
@shehanperera6989 Жыл бұрын
❤️❤️❤️
@vishudevindi4930
@vishudevindi4930 3 ай бұрын
ඔයාලා වගේ අයට බෞද්ධ අපිත් ❤ ☸️
@nilanthakumara8720
@nilanthakumara8720 Жыл бұрын
ලොව්තුරා බුදු රජානන් වහන්සේ දැක ගැනීමට ඇත්නම්.ඒ දෙපතුල ලග වැටෙන්න ඇත්නම් .කියල හිතෙනවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗
@shiransuranjith9491
@shiransuranjith9491 5 ай бұрын
නමොබුද්දාය
@sauu1987
@sauu1987 Жыл бұрын
මම කතෝලික🙏🙏ඒත් බුද්ධාගමට ගොඩක් ගරු කරනවා....සිතට මාර සැනසීමක් දැනෙනවා බුද්ධාගම ගෑවිල තියන වචනයක් ඇහුනත්....හිතට තරහක් ,දුකක් ආවම දැන් තියන විකාර සිංදුවලට වඩා මේ වගේ එකක් ඇහුවම වටිනවා..ගොඩක් ස්තූති මේ වගේ නිර්මාණ ගේනවට..මේ වගේ දක්ෂ ගායකයො බිහි කරනවටත් Hiru Tv එකට ස්තූතියි...සියලු දෙනාට මේ සසරින් මිදෙන්න හැකි වේවායි කියල ප්‍රාර්ථනා කරනවා" බුදුසරණයි!🙂
@status2654
@status2654 2 жыл бұрын
හැම පෝයකටම වගේ පන්සල් යන කතෝලිකයක් වුණු මට මේ ගීතයම ආධ්‍යාත්මික වන්දනාවක්..තවමත් අහනවා..ජේසු පිහිටයි ❤️❤️
@anushkaprasadizyster6364
@anushkaprasadizyster6364 2 жыл бұрын
🙏🙏🙏🙏
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
❤❤
@saliyasaliya2177
@saliyasaliya2177 2 жыл бұрын
තෙරුවන් සරනයි
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට.☸️
@sumamahapitiya9260
@sumamahapitiya9260 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻❤️
@sanjanakaushan5264
@sanjanakaushan5264 Жыл бұрын
"පව් සිදු වෙන්ඇති නොදැනීම .............. ඒ නිසයි සසරේ ඉපදීම" ජීවිතයේ අවසාන මොහොතේදී බුදු හිමි රුව මට මැවී පෙනේවා 🙏🙏 දුක් සහිත සසර ගමන කෙටි කර ගැනීමට හැමෝටම වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
දෙව් මිනිස් බ්‍රහ්ම අපා දෙපා සිවුපා විෂකුරු සර්පයාදීන්ගේද නොමද ගවුරව ප්‍රසාදයට පාත්‍ර වූ තිලොවටම අමා මෑණියන් වූ උත්තම පියාණන් වූ මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අති උත්තමයි උන් වහන්සේගේ දර්මය සදාකාලිකයි....මගේ බුදු පියාණන්වහන්සේට මගේ නමස්කාරය වේවා
@home_ceylon
@home_ceylon Жыл бұрын
⁣නමෝ බුද්ධාය 🌼🌼🌼 තෙරුවන් සරණයි 🙇
@Slrokeys72
@Slrokeys72 2 жыл бұрын
හිරුස්ටාර් එකට පින් සිද්ධ වෙනව මේ වගේ ගායකයෙක් අපිට ලබා දුන්නට.....❤️❤️......😢😭
@RandunuytRandunu497
@RandunuytRandunu497 2 жыл бұрын
Ow 🙏🙏
@sameeradharsha3663
@sameeradharsha3663 2 жыл бұрын
ජයවේවා
@Shan-00
@Shan-00 2 жыл бұрын
ඇත්තටම❤️😍
@imashatharushi148
@imashatharushi148 2 жыл бұрын
hmm
@user-rs7cw5yz2s
@user-rs7cw5yz2s Жыл бұрын
Hariyatama hari ❤❤
@akalankapalliyaguuge9643
@akalankapalliyaguuge9643 3 жыл бұрын
මොහිදින් බෙග් මහත්මයගෙ ගීතයෙන් පස්සෙ නිර්මානය උනු ඊට නොදෙවෙනි එකම බුදු ගුන ගීතය.සාදු සාදු
@kalindunadeeshan4230
@kalindunadeeshan4230 3 жыл бұрын
ඔවු මචං .මේක මේ කාලේ බිහිවුන හොදම බුදුගුණ ගීතය❤️❤️
@sewwandinisansala9827
@sewwandinisansala9827 3 жыл бұрын
බුදු සරනයි පරිස්සමින් ඉන්න අයියේ ❤️❤️🙏🙏🙏.
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
ඒකනම් තනිකරම බොරු ....
@tetill8207
@tetill8207 2 жыл бұрын
@@HAI_1982 නම් කරපන්කො ඉතින් අනිත් එක
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
@@tetill8207 මෙන්න 🖕🖕 මේක ...🤣🤣🤣🤣
@slcaficafi8796
@slcaficafi8796 2 жыл бұрын
මම කතෝලික බුදු දහමට මම ගොඩක් ආදරෙයි කතෝලික පල්ලි වල නැ පන්සලේ තියෙන්නේ ඒ සැනසීම
@shiransuranjith7576
@shiransuranjith7576 Жыл бұрын
අනිවාර්යෙන්ම නමොබුධාය
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
🙏🙏🙏ඇත්තමයි
@aravindalahiru9112
@aravindalahiru9112 Жыл бұрын
මතු උපදින හැම අත්මයක්ම බුදු ගුණ පමණක් අසන්නට ලැබේවා ❤❤❤❤❤
@sampathranasinghe9422
@sampathranasinghe9422 3 жыл бұрын
ෆෝන් ඒක ට කඳුලු වැටෙන තරම් සද්ධාව මතු කරන ඇඟ කිළිපොලා යන ගීතයක්,,තෙරුවන් සරණ යි මල්ලි .🙏
@roshanduminda3596
@roshanduminda3596 3 жыл бұрын
3
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
අනිවාරෙන් 😢
@alonedexter8211
@alonedexter8211 2 жыл бұрын
Ekanam aththa
@maheshdhananjaya7245
@maheshdhananjaya7245 2 жыл бұрын
මේ පිනම ඇති මංගලට...❤❤
@chathuchathu273
@chathuchathu273 2 жыл бұрын
Ammo ow
@piyumimadushika3503
@piyumimadushika3503 3 жыл бұрын
මගෙ මල්ලි නැතිවෙලා දැනට මාසයක් වෙනවා හිත හදාගන්න හැම තිස්සෙම මෙ සින්දුව අහනවා..තෙරුවන් සරනයි හැමොටම.
@slspidermangaming1067
@slspidermangaming1067 3 жыл бұрын
Dukai Malli gana Siyalu de anith yai
@sidda_tech
@sidda_tech 3 жыл бұрын
අනේ මැනික
@slspidermangaming1067
@slspidermangaming1067 3 жыл бұрын
Kavama da hari apitath yanna wenawa
@sidda_tech
@sidda_tech 3 жыл бұрын
Mage manika dan hitha hadaganna balanna raththalan
@sagaradisanayake9571
@sagaradisanayake9571 3 жыл бұрын
🙏🙏🙏🙏
@tharakahewathilake5020
@tharakahewathilake5020 2 жыл бұрын
මමත් කතෝලික..මේක භාවනාවක් වගේ...හිතට දැනෙනවා
@CeylonGirlInUK2016
@CeylonGirlInUK2016 2 жыл бұрын
මමත් Catholic ඒ වුනාට මේ song අහනකොට හිතට දැනෙන දේ වචනවලින් කියන්න අමාරුයි එච්චර ලස්සනයි ඒ වචන. හරිම peaceful මේ වගේ සිංදු තවත් කියන්න 🌸
@theseeker4149
@theseeker4149 3 жыл бұрын
ඒ පද රචනය ඒ කටහට විශිෂ්ඨයි. මේ සින්දුව අහලා මිනිස්සුන්ගේ හිත සන්සුන් වෙන මොහොතක් ගානේ නිර්මාණකරුවන්ට ගොඩක් පිං රැස් වෙනවා.🙏
@rasikadamayanthi9588
@rasikadamayanthi9588 3 жыл бұрын
Aniwarenma eththatama oya kiwa de hari budu saranai
@dileepharshana199
@dileepharshana199 3 жыл бұрын
Aniwaryenma
@sameerajeewan4538
@sameerajeewan4538 3 жыл бұрын
Dukai
@sameerajeewan4538
@sameerajeewan4538 3 жыл бұрын
ම රු
@ranahansiwijethunga1473
@ranahansiwijethunga1473 3 жыл бұрын
🙏🙏🙏🙏
@chanjayawijekoon961
@chanjayawijekoon961 3 жыл бұрын
ගීතයකට එහා ගිය භාවනාවක් වැනි මේ ගීය ගායනාකල මංගල ඩෙනෙක්ස් ඔබට බොහෝ පින්.. බලකිරිලි ,බය කිරිලි,කොන්දේසි නැති ලොව ඇති එකම දහම බුදුදහම පමණි...
@buduhimisarana6728
@buduhimisarana6728 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
@@buduhimisarana6728 තෙරුවන් සරණයි ❤️🙏
@nigunasekara12345
@nigunasekara12345 3 жыл бұрын
🙏🙏🙏
@ayeshawijerathne1866
@ayeshawijerathne1866 3 жыл бұрын
@@buduhimisarana6728 a1
@hansikasandaruwan862
@hansikasandaruwan862 3 жыл бұрын
❤️
@wise9085
@wise9085 2 жыл бұрын
I’m a Christian but this song soothes my heart ❤️
@ishu-ss3ck
@ishu-ss3ck 2 жыл бұрын
මැරෙන්නම හිතුනුහැම අවස්ඵාවකම අහලා හිත හදාගත්ත සින්දුවක්.. ඒ තරමට හිත නිවෙනවා🙏 🙏🙏සියල්ලො මාමෙන්ම සුවපත් වෙත්වා...
@mahesheranga3661
@mahesheranga3661 3 жыл бұрын
මමත් කතෝලික... මාරම වචන ටිකක්, හිත නිවන ගීතයක්... ❤❤❤
@indumaduwanthiekanayaka2867
@indumaduwanthiekanayaka2867 3 жыл бұрын
🙏🙏🙏
@sachinipromodhi4194
@sachinipromodhi4194 3 жыл бұрын
🥰
@perera2084
@perera2084 3 жыл бұрын
බුදු සරණයි❤️🙏
@sahanbandara9584
@sahanbandara9584 2 жыл бұрын
@@indumaduwanthiekanayaka2867 ......
@sahanbandara9584
@sahanbandara9584 2 жыл бұрын
@@sachinipromodhi4194 ,
@geeththeekshana4899
@geeththeekshana4899 3 жыл бұрын
මාරම හිතට වැදුන ගීතයක්. කතෝලිකයෙක් විදිහට මං කියනවා හැමෝටම අහන්න කියලා. ❤️
@jimi4379
@jimi4379 3 жыл бұрын
මමත් කතෝලික..ඒත් මේක අහද්දි අමුතු සැනසුමක් හිතට දැනෙන්නෙ 😞😞
@dd5944
@dd5944 3 жыл бұрын
december මුලු මාසේම අපි අහන්නෙත් කතෝලික ඔබලාගේ සිංදු..... 😍
@sararanaweera9063
@sararanaweera9063 3 жыл бұрын
@@jimi4379 එහෙම දැනෙන එකත් පිනක්...
@asanka3404
@asanka3404 3 жыл бұрын
ගොඩක් ආදරෙයි
@gimhanikawya791
@gimhanikawya791 3 жыл бұрын
ehm dnnvnm godk pinvntha kenk Oya
@resandi_rusara
@resandi_rusara Жыл бұрын
බුදු දහම මේ ලොව ඇති වී නැති වී යන සෑම ප්‍රාණියෙක්ට ම පොදු යි...අදාළයි.... සෑම භවයකම මා බෞද්ධ පවුලකම ඉපදේවා 🙏🙏🙏🙏🙏🙏
@jeewaea9842
@jeewaea9842 Жыл бұрын
බුදුදහමේ, වටිනාකම, සරල වදන් තුලින්, හදවතට දැනෙන පරිදි, ගැයූ උසස් ගායනයකි..
@madukachanaka8099
@madukachanaka8099 3 жыл бұрын
මා ඇත්තෙන්ම බෞද්ධයෙකු වීම ගැන ඇත්තේ ලොකුම ආඩම්බරයක්...මේ සිංදුව හිත නිවනවා වගේම මේකේ වචන හොදින්ම තේරුම් ගැනීම කාගෙත් වගකීමක්...සසරේ ඉපදිම නවත්තන්න පුලුවන් එකම මග නිවන...සැමට මෙය තේරුම් යත්වා..
@umeshsachintha8793
@umeshsachintha8793 2 жыл бұрын
බෞද්ධයකු විම ගැන පුදුම සතුටක් දැනේන්නේ 😊❤️❤️❤️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
සැබවින්ම. මැදහත් සිතින් යුතුව ජීවත් වීමට මට පාර කියා දුන්නේ බුදු දහමයි.
@pananepiyamurthi7312
@pananepiyamurthi7312 2 жыл бұрын
Me athmayema niwan awaboda karagenimata sita pahala wewa
@vishudevindi4930
@vishudevindi4930 3 ай бұрын
මගෙත් එකම පැතුම❤🙏☸️
@user-vw1iv2cq3w
@user-vw1iv2cq3w 3 жыл бұрын
සිංදුවකට උබලට මෙච්චර බක්තියක් ආවනම් බන අහන්න ගත්තොත් උබලට මොන තරම් දේවල් ලබා ගන්න පුලුවන්ශ කියලා කල්පනා කරපල්ලා.. පරක්කු නෑ අද ඉදන් පටන් ගෙන බන අහලා තුනුරුවන් සරණ යමු.. බුදුසරණයී
@ivoniedirishingha2660
@ivoniedirishingha2660 3 жыл бұрын
🙏
@janithsachintha5945
@janithsachintha5945 3 жыл бұрын
එකගයි ඒ දේටනම් බුදුසරනයි🙏🙏
@user-hj1co7ry7v
@user-hj1co7ry7v 3 жыл бұрын
aniwh
@nadeekakumuduni6070
@nadeekakumuduni6070 3 жыл бұрын
Aniwaryayen. Hithata senaseemak genadena Lowe pawathina ekama dahama ape nirmala budu dahama pamanai.🙏🙏🙏🙏
@shanishani9210
@shanishani9210 3 жыл бұрын
Buduguna Anthaii siyaluma denatama bs
@kaveshaprabath7906
@kaveshaprabath7906 2 жыл бұрын
මාරම ආඩම්බරයි කමෙන්ට් දකිද්දි ... සියලු දෙනාටම උතුම් වු සද්ධර්මය අවබෝධ වේවා 🙏❤️
@rivinduranjana3662
@rivinduranjana3662 Жыл бұрын
උතුම් වූ බුදුරජාණන් වහන්සේට මගෙ නමස්කාය වේවා!
@tutuh5189
@tutuh5189 3 жыл бұрын
මම කතෝලික,එත් මේ ගීතයට මම ගොඩාක් කැමතී,ඉඩ ලැබෙන හැමවෙලාවෙම අහනවා.🙏🙏❤️
@perera2084
@perera2084 3 жыл бұрын
බුදු සරණයි❤️🙏
@Sakhara_
@Sakhara_ 2 жыл бұрын
ආගමකට පමණක් නොවෙයි බුද්ධ දර්ශනය මුලු මහත් මනුෂය ප්‍රජාවම නිවීමට පහල උන දර්ශණයක් බුදු සරණයි ❤️🥰🙏 ජේසූපිහිටයි ❤️
@tutuh5189
@tutuh5189 2 жыл бұрын
@@Sakhara_ ජේසූ පිහිටයි❤️❤️🙏
@tutuh5189
@tutuh5189 2 жыл бұрын
@@perera2084 ජේසූ පිහිටයි❤️❤️🙏
@SasiniNim
@SasiniNim 2 жыл бұрын
මේ සිංදුව වගේ දස දහස් කෝටි වාරයක් බුදු රජාණන් වහන්සේගෙ ධර්මය ඔබේ සිත නිමාවි..බල කිරීම් නැති නිදහස් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරවන ලොව ඇති ආගමක් නොවන එකම දර්ශනය..ඔබට එය වටහා ගැනීමට හැකියාව ලැබේවා..බුදු සරණයි
@ayomalgunasena9493
@ayomalgunasena9493 4 жыл бұрын
රැල්ලෙන් මිදිලා යන ගායකයෙක්.... දමිත් අසන්ක , චාමර වීරසිංහයන් මෙන් අමතක නොවන ගායකයෙක්. වටිනවා රටට ඔබ...බුදු සරණයි..!!!
@DesawanaMusic
@DesawanaMusic 4 жыл бұрын
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!!! 🙏🙏🙏
@Janitha_anuradha
@Janitha_anuradha 3 жыл бұрын
Sirwatama❤️
@upekshaaththanayaka5688
@upekshaaththanayaka5688 3 жыл бұрын
Aththamai.....pinata labuna hadak☺️
@user-zp1cz9ho7v
@user-zp1cz9ho7v 3 жыл бұрын
මේ වගේ වැදගත් රැල්ලට යන්නෙ නැති සින්දුම හදන්න අපි වෙනුවෙන්.කාලයක් පවතින ගීත නිර්මාණය කරන්න.අපිත් සුභ පතනවා.තෙරුවන් සරණයි.මම එක දවසට කීප සැරයක්ම අහනවා මේ දවස්වල.
@chamodpasindu6417
@chamodpasindu6417 3 жыл бұрын
සිරාවටම ඇත්ත කතාව... ❤❤
@sandunwilson7194
@sandunwilson7194 Жыл бұрын
උතුම් බුදුහිමි සෙවනෙ අපි හැමෝටම උතුම් ධර්මාවබොදය ලැබී නිවි සැනසෙන්නට ලැබේවා... අපි හැමෝම එකම කුලකේ සත්වයෝ....
@nirmalashayamali9698
@nirmalashayamali9698 Жыл бұрын
මම කතෝලික කෙනෙක්. මෙම ගීතය හරියට භාවනාවක් වගේ. ඇහෙද්දී හිත නිවන නිර්මාණයක්.
@royrozairo4343
@royrozairo4343 3 жыл бұрын
කතෝලික උනාට මාත් පට්ට ආස වගේම ආදරේ සිංදුවක් මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් වගේම ලස්සන තේරුමක් ඇති එකක් 😍😍❤️ කතෝලික උනාට බුද්දාගමටත් ගොඩක් ලැදී ඒ ආගමට තියෙන ආදරේ නිසා 🙏🙏
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
🙏🙏🙏
@SasiniNim
@SasiniNim 2 жыл бұрын
මේ සිංදුව වගේ දස දහස් කෝටි වාරයක් බුදු රජාණන් වහන්සේගෙ ධර්මය ඔබේ සිත නිමාවි..බල කිරීම් නැති නිදහස් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරවන ලොව ඇති ආගමක් නොවන එකම දර්ශනය..ඔබට එය වටහා ගැනීමට හැකියාව ලැබේවා..බුදු සරණයි
@prasanganiroshana4896
@prasanganiroshana4896 2 жыл бұрын
Oyala kohomat hema agamakatama garukarana pirisak ne 💝💝
@chathuchathu273
@chathuchathu273 2 жыл бұрын
Godak hodaine.... බුදු බණට පුලුවන් ඕනම හිතක් පාලනය කරන්න.🙏🙏🙏🙏🙏🙏🙏😍
@chathuradilshan1939
@chathuradilshan1939 2 жыл бұрын
නමෝ බුද්ධාය මොන ආගමද ජාතියද අදාල නෑ මේ දේ සතයයි .....
@420slpeacemakers4
@420slpeacemakers4 3 жыл бұрын
කතෝලික සහෝදර සහෝදරියන්ට මේ සිංදුව ගොඩක්ම හිතට වැදුනා. හේතුව ඔබලා කතෝලික වෙන්න කලින් බුදු සරණ ගිය අය
@gayandabeysinhe3253
@gayandabeysinhe3253 3 жыл бұрын
Ek aththaaa
@dulsara_manakal.
@dulsara_manakal. 2 жыл бұрын
ඒක ඇත්ත 😊
@antonsebastion4531
@antonsebastion4531 2 жыл бұрын
Eka aththa wenna athi yalu...
@koreansonghapuwa2770
@koreansonghapuwa2770 2 жыл бұрын
Mama Roman catholic unata mage hitha adahas okkoma baudda mama pansal yanna marama asai hithata danena sanasima kiya ganna terenne na adarei
@virajduminda8564
@virajduminda8564 2 жыл бұрын
@@koreansonghapuwa2770 e thamai oba me sasare aran apu pina...waradinne na kwadawath..budusarnai
@mihirangi4406
@mihirangi4406 2 жыл бұрын
මා ලද ලොකුම අභිමානය මා බෞද්ධයකු වී ඉපදීම යි.උපදින හැම ආත්මයකම මා බෞද්ධයකු වී ඉපදේවා.🙏🙏🙏🙏🙏🙏🙏
@sharfanshezard1595
@sharfanshezard1595 Жыл бұрын
🇱🇰 muslim.. love this.. we grow up with this aroma
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
🙏🙏🙏❤
@vishudevindi4930
@vishudevindi4930 3 ай бұрын
Respect ❤🙏☸️😊
@dinushaekanayake4592
@dinushaekanayake4592 3 жыл бұрын
භාවනාවක්😑 . උපදින හැම ආත්මෙකම බුදු බන ඇසෙන ලොවක ඉපදේවා .
@kapriyankara6179
@kapriyankara6179 3 жыл бұрын
Aniwryen machan🙏🙏🙏
@arunadissanayake3028
@arunadissanayake3028 2 жыл бұрын
මිනිස්සු දාලා තියෙන comment දැක්කම තමා තේරෙන්නේ තාමත් හොද හිත් තියෙන මිනිස්සු ඉන්නවා නේද කියලා.Thank you අයියා මෙහෙම song එකක් release කරාට.🙏
@ganic0226
@ganic0226 7 ай бұрын
එකනම් ඇත්ත
@lakshithalakshanfernando8834
@lakshithalakshanfernando8834 2 жыл бұрын
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා 🙏 🙏🌸🙏🙏
@santhushyaabekoon3544
@santhushyaabekoon3544 2 жыл бұрын
අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ...... බුදු හිමි රැව මට මැවී... පෙනේවා ...............................................................................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilininadeesha8376
@dilininadeesha8376 3 жыл бұрын
අවසන් වරට මගෙ ඇස් පියවෙන මොහොතේ බුදුරැව හිමි මට මැවී පෙනේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@sadunis1445
@sadunis1445 3 жыл бұрын
🙏🙏🙏🙏
@kelumlasantha3477
@kelumlasantha3477 3 жыл бұрын
අනිවාර්යයෙන්
@jayathissaa.r.n.s2912
@jayathissaa.r.n.s2912 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@udarawaidyarathna8127
@udarawaidyarathna8127 2 жыл бұрын
මංගල අයියට මේ වගේ සින්දු සෑදීමට තව තවත් ශක්තිය ධෛර්‍ය ලැබේවා........................... සම්මා සම්බුදු සරණයි...............
@Dasayamusic
@Dasayamusic 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@inokakrishanthi7771
@inokakrishanthi7771 Жыл бұрын
බුදු බණ පදයක් දෙශනා කරන්න අයෙත් අප අතරට වඩිණු මැන බුදු පියානනි.
@kumarakumaran7137
@kumarakumaran7137 2 жыл бұрын
මේ ගීතය මමත් ලගදි ඇහුවේ හිතාගන්න බැරි තරම් සැනසීමක් දැනෙනවා මේ වගේ නිර්මාණ කරන්න තව තවත් සක්තිය ධෛර්ය ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏
@mariedilukshi7596
@mariedilukshi7596 2 жыл бұрын
මන් කතොලික උවත් බුදුන් සරන යන්නෙම්🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ ගිතය බොහො දේ කියනවා .තෙරුම් ගැනිම වැදගත් ...ඔබට තෙරුවන් සරණයි .
@bnimy
@bnimy 2 жыл бұрын
Respect
@cricketloverssl
@cricketloverssl Жыл бұрын
හිත කලබල වෙලාවට දුකක් දැනුනම මේ සිංදුව කීප සැරයක් අහනවා.. එතකොට හරි මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@sasankaisuru2322
@sasankaisuru2322 2 жыл бұрын
පින් පවි මතකයි.. මගෙ අතින් සිදවු සියලුම වැරදිවලට බුදු හාමුදුරුවණෙ මා හට සමාව දෙන සෙක 😔😔😔😢😢😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
තිලෝගුරු අමා මෑණි බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ
@sampathwejerathna7310
@sampathwejerathna7310 2 жыл бұрын
මම කතෝලික. ඒත් මේ ගීතය ඇසුන මුල් දිනයේ සිට ගොඩාක් ආසාවෙන් අහනවා. ඇත්තටම හිතට දැනෙන නිදහස වචන කරන්න බෑ. ගොඩක් ස්තූතියි මේ නිර්මාණයට. ජේසු පිහිටයි !!!
@deepikalakmali1578
@deepikalakmali1578 11 ай бұрын
ලස්සන කවියක්
@hasithamadushanka4419
@hasithamadushanka4419 Жыл бұрын
උපදින ආත්මයක් පාහේ බෞද්ධයෙක්ම වී ධර්මයම ඇසේවා
@harshamaduranga3282
@harshamaduranga3282 2 жыл бұрын
උපදින හැමබවයකම මා බෞද්ධයකු වී ඉපදේවා !!!!
@anuruddaann4426
@anuruddaann4426 2 жыл бұрын
මන් කතෝලික එත් මේ සින්දුවට පුදුම විදියට ආසයි. ❤️❤️❤️❤️❤️
@sithuharshani934
@sithuharshani934 2 жыл бұрын
❤️❤️
@GMIIW
@GMIIW 2 жыл бұрын
ඔබත් බෞද්ධ තමා මීට අවුරුදු ගානකට කලින්. සුද්දො ඇවිල්ලා බෞද්ධ මිනිසුන් බලෙන් ක්‍රිස්තියානි ආගම ට බදවා ගත්තා. බෞද්ධයන් ට බදු වැඩි කරා. බුදු සරණයි 🙏🙏🙏
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
❤❤
@user-gn6sw3xq3d
@user-gn6sw3xq3d 2 жыл бұрын
මා බෞද්ධයකු නොවුවත් ඒ වචන ටික හදවතටම දැනුනා...🥺❤️ කොච්චර ඇහුවත් එපා වෙනේ නෑ...🙂 සැමට උතුම් වු නිවන අවබෝධ වේවා...🙏🥺❤️
@GMIIW
@GMIIW 2 жыл бұрын
ඔබත් බෞද්ධ තමා සොයුරිය මීට අවුරුදු ගානකට කලින් . සුද්දො ඇවිල්ලා බෞද්ධ මිනිසුන් බලෙන් ක්‍රිස්තියානි ආගම ට බදවා ගත්තා. බෞද්ධයන්ට බදු වැඩි කරා. බුදු සරණයි 🙏
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
❤️🙏
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
මේ පිනම ඇති මංගල අයියට ....🙏🙏🙏 බුදු සරණයි .🙏🙏☸️☸️
@knowledgeforeyou1429
@knowledgeforeyou1429 2 жыл бұрын
Hiru star එකට සහ මන්ගලට තෙරුවන් සරනයි
@kalpamadushan3786
@kalpamadushan3786 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ..ඇස් වලට කදුලු එනවා..lyrics ,Melody, voice perfect.
@ajithakumari1312
@ajithakumari1312 2 жыл бұрын
Attsmai
@knowledgeforeyou1429
@knowledgeforeyou1429 2 жыл бұрын
ඇත්තම ඇත්ත මටත් එහෙමමයි
@m.p.i.adikari8349
@m.p.i.adikari8349 2 жыл бұрын
ඇත්තටම එහෙමයි.
@r.m.w.rathnayake7208
@r.m.w.rathnayake7208 2 жыл бұрын
සසරය කියන්නේ ඒකට තමයි මිතුර. නොනැවති බවුන් වඩන්න. නිවන පමනයි එකම සැනසීම. ඔබෙි අදහසට ස්තූතියි.
@thamaranadeeka4225
@thamaranadeeka4225 3 жыл бұрын
අවසන් වරට මගෙ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රැව මට මැවී පෙනේවා...... 🙏🙏🙏
@sachinthakamadushan9246
@sachinthakamadushan9246 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sumedapriyalal621
@sumedapriyalal621 2 жыл бұрын
මංගල අයියා එදා හිරැ ස්ටාර් වේදිකාවේ අවසන් රාත්‍රියේ කීව එක වචනයක් අදටත් මතකයි. මම දෙවියන් විශ්වාස කරන්නේ නැ. කියන එක. ඔයා බුදු දහම හොඳට ප්‍රගුන කරන කෙනෙක් බව දනිමි... මේ ගිතය අහන වාරයක් පාසා ඔබට පින් දෙමි. අපි හැමෝම අතරමං වෙලා මිරිඟුවක. .. කතෝලික අයත් මුස්ලිමි අයත් වැඩි පිරිසක් ලොකු පැහැදීමක් ඇති වෙලා තියෙනවා මේ ගීතයෙන් පසුව ඇත්තටම සතුටුයි... ජාති ජාතින් සිංහල බෞද්ධයෙක්ම වී ඉපදේවා.....☸🙏❤🇱🇰
@shashikasandarenu8242
@shashikasandarenu8242 2 жыл бұрын
ලොකු දුකක් දැනුන වෙලාවක මේ සිංදුව හොයන් ආවේ අහන්න🥺❤ඇත්තටම මාර සැනසීමක්,🥺❤මේ නිර්මාණයට දායක උනු හැමදෙනාටම පිං🙏
@anjalikachathuranga6955
@anjalikachathuranga6955 2 жыл бұрын
අවසන් වරට මගේ. ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා🙏🙏
@Fzbigcollection2024
@Fzbigcollection2024 2 жыл бұрын
මං කතෝලිල ඒත් මං හැම ආගමටම ගොඩක් ආදරෙයි....මේ සිංදුව ඇහෙද්දි හැම ප්‍රරශ්නයක්ම අමතක වෙනවා..😥😥
@bnimy
@bnimy 2 жыл бұрын
🙏🙏🙏🙏
@brics455
@brics455 2 жыл бұрын
Theruwn sarani
@kavindukasunta5061
@kavindukasunta5061 2 жыл бұрын
Adarei bn
@kaviXGara
@kaviXGara 2 жыл бұрын
Wow exellant
@GMIIW
@GMIIW 2 жыл бұрын
Obalath bauddha thama awurudu 200 kata withara kalin. Brithanyan pamina owunge agamata buddhayan badawa gaththa. Ee sasara purudda thama thiyenne. Budu saranai. Kawadawath waradinna obalata🙏🙏❤❤
@chamathrashmika6850
@chamathrashmika6850 2 жыл бұрын
බුදු සරනයි🙏🙏🙏🙏🌺
@virajmeegahapola3292
@virajmeegahapola3292 2 жыл бұрын
මේ සින්දුව ඉතාමත් ලස්සනයි.ශ්‍රී ගෞතම බුදුන් වහන්සේ අදටත් හිටියනම් කියල හිතෙට නැගෙන වාර අනන්තයි. අපි අසරණ වෙන හැම මොහොතකම ශ්‍රී ගෞතම බුදුන් වහන්සේගේ රුව හිතේ ඇදෙන්න කියලා මං හැමෝම වෙනුවෙන් ප්‍රර්ථනා කරනවා.....
@shiransuranjith7576
@shiransuranjith7576 2 жыл бұрын
එසෙමවෙවා
@pradeepkumara4409
@pradeepkumara4409 2 жыл бұрын
Me pinwath prarthanawa helesa Hutu wewa theruwan saranai namo buddhaya
@lahirumadusanka7256
@lahirumadusanka7256 Жыл бұрын
@@shiransuranjith7576p
@escuelaacademy6589
@escuelaacademy6589 3 жыл бұрын
මමත් කතෝලික..ඒත් දන්නෙවත් නැතුව ඇඟේ හිරිගඩු පිපෙන්න තරම් මුලු හිතටම වදිනවා..මානසික පීඩ⁣නයක ඉන්න වෙලාවට මනසට හොඳම ප්‍රතිකාරයක්..🙏
@bnimy
@bnimy 2 жыл бұрын
Respect 🙏
@GMIIW
@GMIIW 2 жыл бұрын
ඔබත් බෞද්ධ තමා සොයුරිය මීට අවුරුදු ගානකට කලින්. සුද්දො ඇවිල්ලා බෞද්ධ මිනිසුන් බලෙන් ක්‍රිස්තියානි ආගම ට බදවා ගත්තා. බෞද්ධයන් ට බදු වැඩි කරා. බුදු සරණයි
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
❤❤
@kelumpriyankara3259
@kelumpriyankara3259 Жыл бұрын
ඇත්තටම ගොඩක් ආඩම්බර යි.... මන් බෞද්ධ කෙනෙක් වි ඉපදීම නිසා........... අවසන් වරට මගේ ඇස් පියාවන මොහොතේ..... බුදු හිමි රුව මට මැවී පෙනේවා.......
@ETK2022
@ETK2022 2 жыл бұрын
කොච්චර අහුවත් එපාවෙන්නැ....මට මේ ගීතය ඇහෙන කොට ඇස් වලින් කදුලු එනවා,මොන ප්‍රස්නේ තිබත් මගේ හිත නිවෙනවා...මන් හුගාක් මැසේජ් කිවුවා අනිත් අය දාපු දෙවල් ඇත්තටම හිතට දැනේනවා,අපේ අනිත් ආගමික සහෝදරයෝ හිත්වල තියන ආදරය දැනිලා.මන් එක දෙයක් දන්නවා අපගේ බුදු රජානන් වහාන්සේ ආගමක් කුලයක් ,ජාතියක්,ව‍ංශයක් වෙන්කරලා .උතුම් බුදු දහාම හැමෝටම දේශනා කරේ මේ ලෝකය වාසය කරන් සියලු සත්වයන්ගේ යහාපත වෙනුවෙන්.ඉතින් එ වහේ දර්මයක් ඇසීමට ආගම්,කුල,බේද නෑ.....සියලු සත්වයෝ නිවන් සුව ලැබේවා.🙏
@madushandevinda2040
@madushandevinda2040 3 жыл бұрын
මම කතෝලිකයෙක්, නමුත් මේ සිංදුව අහද්දී හිතට ලොකු නිදහසක් දැනෙනවා. මාරම ආසයි මේ සිංදුවට. තෙරුවන් සරණයි...
@dinushahatharasinghe7748
@dinushahatharasinghe7748 3 жыл бұрын
බුදු හාමුදුරුවෝ ආගමකට සම්බන්ධ නැහැ bro.
@jimi4379
@jimi4379 3 жыл бұрын
මමත් කතෝලික.ඒත් මේක අහද්දි කියාගන්න බැරි හැගිමක් දැනෙනවා
@madushandevinda2040
@madushandevinda2040 3 жыл бұрын
@@dinushahatharasinghe7748 සහොදරයා, පාඩුවේ ඉන්නකො හොදෙ
@madushandevinda2040
@madushandevinda2040 3 жыл бұрын
@@jimi4379 ❤️❤️❤️
@gimakolla3708
@gimakolla3708 3 жыл бұрын
සුද්දො උබලව බලෙන් හැරෙව්වට ඇඟේ තියෙන්නෙ අවුරුදු 2000කටත් වඩා පරන බෞද්ධ ජාන...
@jayasekarajayasekara2146
@jayasekarajayasekara2146 2 жыл бұрын
මම අහපු හොද බුදු බැතී ගීය මෙක ......👌👌👌👌👌👌🥳
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3,3 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 6 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3,3 МЛН