මේක අහුවොත් ජීවිතයේ අහපු රත්තරන්ම බනපද ටික මේක වේවි බුදු බණ | budu bana sinhala | bana katha

  Рет қаралды 356,402

YOU turn ඔබ හැරෙන්න​ budubanasinhala

YOU turn ඔබ හැරෙන්න​ budubanasinhala

Күн бұрын

Пікірлер: 657
@prasannadissanayake6960
@prasannadissanayake6960 Жыл бұрын
මං කෙනෙකුගෙන් පළි ගන්න ප්ලෑන් කර කර ඉද්දි මේ හාමුදුරුවන්ගෙ බණ ටිකක් ඇහුවා.. මං පළිගන්න හිතපු මනුස්සයාගෙන් සමාව ගත්තා.. අප්‍රමාණ පිං අපෙ හාමුදුරුවන්ටත් වීඩියෝව අප්ලෝඩ් කරපු පින් වත් මනුස්සයාටත් ❤️
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 Жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@thekvshnwnsra1
@thekvshnwnsra1 Жыл бұрын
Pp
@thekvshnwnsra1
@thekvshnwnsra1 Жыл бұрын
P P
@thekvshnwnsra1
@thekvshnwnsra1 Жыл бұрын
Pp
@thekvshnwnsra1
@thekvshnwnsra1 Жыл бұрын
P
@kmsamaraweera2233
@kmsamaraweera2233 3 жыл бұрын
ඔබ වහාන්සෙගෙ බන ඇසිමෙන් මගේ ජිවිතය සම්පුර්ණයෙන් ම වෙනස් වුනා .මම යම් ශිලයක් රකිනවා නම් එම ශිලයේ ශක්තියෙ බලයෙන් ලොක සත්වයාගෙ හිත සුව පිනිස වසර 100 වඩා වැඩ වසන සෙක්වා❤️🙏🙏🙏🙏🙏
@fdedvhyrrfwqwryygrv8041
@fdedvhyrrfwqwryygrv8041 Ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@latalatakuwait756
@latalatakuwait756 3 жыл бұрын
අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතුවේවා අපේ පිංවත් හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@dammikarathnayaka959
@dammikarathnayaka959 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 Жыл бұрын
ඉතා ඉක්මනින් උදව්වක් අවශ්‍යයි...!!!!! Need help ASAP kzbin.info/www/bejne/Zqm7dGN-YrKBiqM
@nisayurusathsara1681
@nisayurusathsara1681 3 жыл бұрын
ස්වාමීන් වහන්සේ හා මෙම නාලිකාවේ සියලු දෙනා සහ ධර්මය අසන සියලු දෙනා නිර්වාණය සාක්ශාත් කර ගනිත්වා...සාදු...සාදු...සාදු...
@fdedvhyrrfwqwryygrv8041
@fdedvhyrrfwqwryygrv8041 Ай бұрын
Sadu sadu sadu niwanama nathan niwanama wethwa
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මෙවන් උතුම් වටිනා ධර්ම දේශනා දසදහස් ගණනක් පැවැත්වීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය තව තවත් ලැබේවා. ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් නිර්වානය ලැබීමට මේ උතුම් ධර්ම දේශනා වල බල මහිමය හේතු වාසනා වේවා. බුද්ධ රත්නයේ ආනුභාවයෙන් ඔබ වහන්සේට දීර්ඝායු වේවා.
@shanthaabesuriya180
@shanthaabesuriya180 3 жыл бұрын
බොහෝ දෙවල් උකහ ගත්තා හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් වු නිවන් මාර්ගය අවබෝධ වේවා
@nishamalidamayanthi1387
@nishamalidamayanthi1387 2 жыл бұрын
Sadu Sadu Sadu
@buddhi5810
@buddhi5810 3 жыл бұрын
ඔබ වහන්සේට ඉතා ඉක්මනින් නිවන අවබෝධ වෙත්වා☸️🙏 ,අපත් එතෙර කරත්වා 🙏☸️
@anomadahanayaka2183
@anomadahanayaka2183 3 жыл бұрын
X
@ayomigeethika3531
@ayomigeethika3531 Ай бұрын
Sadu sadu sadu
@jayanthiamaralatha6803
@jayanthiamaralatha6803 3 жыл бұрын
සාදු සාදු සාදු .මම හැදුනා ඔබ වහන්සේ ට පින් සිදු වේවා
@kavindulakshan5918
@kavindulakshan5918 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේ මට කල්‍යාණ මිත්‍රයෙක්, මගේ ධර්ම නෙත පැහැදීමට ඔබ වහන්සේ මට ලොකු පිටුවහලක් වුණා
@thejagajanayake7855
@thejagajanayake7855 3 жыл бұрын
සාදු සාදු සාදු
@shanthibellygagedera4407
@shanthibellygagedera4407 10 ай бұрын
ඔබ වහන්සේට උතුම්වු නිවනම සාක්සාත්කරගැනීමටම මේ පිං හේතු වසක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🌟
@milindasamarakoon2026
@milindasamarakoon2026 9 ай бұрын
ඔබවහන්සේට උතුම් නිවන මේබවයෙ දීම අවබෝධ වෙවා!!"
@ruwanlakmal1696
@ruwanlakmal1696 7 ай бұрын
සාදු සාදු සාදු ..අපගෙ නුවණැස පාදන ඔබ වහන්සේට උතුම් නිර්වානය සාක්ශාත් වේවා...සාදු සාදු සාදු
@hemalathakodithuwakku3866
@hemalathakodithuwakku3866 3 жыл бұрын
🙏🙏🙏🙏🙏💐💐💐💐💐ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 💐💐💐💐🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගාආයු පරාර්තනා කාරනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@MalliekaMalli
@MalliekaMalli 4 ай бұрын
තෙරු වන්.සරනයී.ඔබ.වහන්සේට. දීර්ඝායුෂ. ලැබෙවා.සාදු. සාදු. සාදු
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 3 ай бұрын
තෙරුවන් සරණයි. උතුම් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වීමට මේ දේශනාව මිතුරන්ට යවන්න. නිවනම නාථයි නිවනම වෙත් වා!
@sasinilakshani984
@sasinilakshani984 3 жыл бұрын
උතුම් දළදා සමිදු පිහිටයි පින්වත් අපේ හාමුදුරුවනේ.මේ කුසලයේ බලයෙන් ඔබ වහන්සේට පතන්නාවූ බෝධියකින් නිවේවා. 🌺🌺🌺🌺🌺 🙏🙏🙏
@jdjayathissa7198
@jdjayathissa7198 Жыл бұрын
Sendu
@wimalaramasinghe3457
@wimalaramasinghe3457 2 жыл бұрын
ඔබ වහන්සේ දර්මය කියා දෙනවා අහගෙන ඉන්න ආසයි තෙරුවන් සරනින් නිදුක් නිරොගි බාවය ලැබේ වා .🙏🙏🙏
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 2 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@kumarilanka7713
@kumarilanka7713 8 ай бұрын
නමෝ බුද්දාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@sadalikalugalage3284
@sadalikalugalage3284 9 ай бұрын
මෙතෙක් ඇසූ බන වලින් හිතට දැනුන අපූරු කතාවක් සාදු සාදු සාදු
@White.....186
@White.....186 Жыл бұрын
ඔබ වහන්සේට ත් මේ සදහා වචනයකින් හෝ උපකාරී යූ සියලු දෙනාටත් ඉක්මන් බවයකදී උතුම් නිර්වානාබෝධයම ලැබීමට මේ දර්ම දානමය පින හේතුවාසනා වේවා..🙏
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 Жыл бұрын
kzbin.info/www/bejne/ioaugoinbMypeJI විනයනුකුලව සහ සම්ප්‍රදායික චාරිත්‍ර වලට අනුකුලව බුලුගල ආරණ්‍ය සේනාසනය දී, කඨින චීවරය පඩු පොවා සකස් කිරීම පියවරෙන් පියවර මේ වීඩියෝවේ දැක්වේ. දැකීමට පවා අතිශයින්ම පින් කළ යුතු දුර්ලභ අවස්ථාවකි.
@vinithahm8537
@vinithahm8537 3 ай бұрын
Oba වහන්සේට නිදුක් නිරෝගි vadarmaya.deshsna.කිරීමට ශක්තිය leabeva
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 3 ай бұрын
තෙරුවන් සරණයි. උතුම් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වීමට මේ දේශනාව මිතුරන්ට යවන්න. නිවනම නාථයි නිවනම වෙත් වා!
@kavisha6149
@kavisha6149 Жыл бұрын
ඔබවහන්සේට මේ කරගතාවු කුසලයෙ අනුභාවය නිවන පුරනය පිනිස හෙතු වේවා! වාසනා වේවා.ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 Жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@AsanthaKumara-xf8mq
@AsanthaKumara-xf8mq 6 ай бұрын
නිවන අවබෝධ වේවා
@vikumavishka7866
@vikumavishka7866 3 жыл бұрын
ඔබ මෙ කරන දෙය උතුම් මහත්මා දිගටම දර්ම දෙශනා දමන්න 🙏🙏🙏🙏🙏🙏🙏උතුම් දර්ම දානය 🙏🙏🙏
@ChandimaVitharana-ow4mc
@ChandimaVitharana-ow4mc 9 ай бұрын
Niwan labewa samiduni.apada niwan awadoyata lan wuna.apa samada niwan dakeewa.....
@sheelaathapaththu1291
@sheelaathapaththu1291 3 жыл бұрын
සත්‍ය ධර්මය මෙයමයි ,,,සසර ඉතාමත් බියකරු බවතෙරෙනවා ඔබවහන්ගේ ධර්ම දේසනා තුළින් අරියධම්ම වල ගමන් කරන්නට පියවර තබාගෙන අනාගතය සාර්ථක කරගන්න උත්සාහ කරමි ඔබවහන්සේ ට නිවනම අවභෝද වේවා
@patisothagamiyo
@patisothagamiyo 3 жыл бұрын
ආශ්වාද මාත්‍රයක් නැත්තෙ නෑ හාමුදුරුවනේ .ඒ ආස්වාද ආස්වාද මාත්‍රයක් තියෙන නිසානෙ මිනිස්සු මේ ලෝකෙට බැඳී බැඳී ගලවගන්න බැරි තත්ත්ව ඉන්නේ .ගොඩක් අය ආස්වාදය මාත්‍රය මහා විශාල දෙයක් හැටියට ගන්නවා . ආදීනව දකින්නෙ ම නෑනේ .ඒක නේද නිවන් නං දකින්න අමාරු වෙලා තියේන්නෙ.
@patisothagamiyo
@patisothagamiyo 3 жыл бұрын
සාදු සාදු පෘථග්ජන කෙනා ධර්ම මාර්ගයට ගැනීම සඳහා ඉතාමත් වටින දේශනාවක් .
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 5 ай бұрын
තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.
@DayaWijayasinghe1111
@DayaWijayasinghe1111 7 ай бұрын
නිවනම අවබෝධ වේවා❤❤ සියලුම දෙනාට 🙏❤
@bhanukapramod190
@bhanukapramod190 3 жыл бұрын
නිවන් මඟ වසා දමා ඇති කාලෙක, නිවන් මඟ දේශනා නොකරන කාලෙක ඔබ වහන්සේ මේ කරන දේ ට මාගේ ගෞරව නමස්කාරය.
@vijenayakamudiyanse2792
@vijenayakamudiyanse2792 3 жыл бұрын
99
@maduraninanayakkara5221
@maduraninanayakkara5221 3 жыл бұрын
@@youturnbudubanasinhala00 ,, . X , , , , , , I xxx,,,, I,
@sarasavi7898
@sarasavi7898 8 ай бұрын
කොහෙද බං නිවන් මග වහල දාල තියෙන්නෙ. උඹට වුවමනාව තිබ්බනම් හොයන්න තිබ්බා.
@anushkaniroshan6075
@anushkaniroshan6075 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏මමද සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi Жыл бұрын
පින්වත්. ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. අප.නැවත.නැවත. ඉපදී.ඵන.සසර. ගමන. බය.අවබෝධ. වුනෙමි. ගෞතම. බුදු. සසුන දි.අතහැර. ගැනීම. උත්සාහ. කරමි
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 Жыл бұрын
තෙරුවන් සරණයි. දානයන් අතර අග්රම ධර්ම දානමය පිංකම පිණිස මේ ධර්ම දේශනාව ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන් හට යවන්න
@dedunupeiris9825
@dedunupeiris9825 2 жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරතුරුව ම නමස්කාර වේවා 🙏🙏🙏
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 2 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@sunilhakmanakankanamge5665
@sunilhakmanakankanamge5665 7 ай бұрын
ඔබ වහන්සේට උතුම් වු නිවන් මාර්ගය අවබෝධ වේවා
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 3 ай бұрын
තෙරුවන් සරණයි. උතුම් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වීමට මේ දේශනාව මිතුරන්ට යවන්න. නිවනම නාථයි නිවනම වෙත් වා!
@roshanajayasekera9560
@roshanajayasekera9560 2 жыл бұрын
මේ භයානක සසර කෙටි කර ගන්නට මග කියාදෙන්නා වු ඔබ වහන්සෙට නිවනම අවබොද වෙවා සාදු සාදු සාදු
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 5 ай бұрын
තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.
@sarathhettiarachchi282
@sarathhettiarachchi282 3 жыл бұрын
ඔබ වහන්සේ ඉතා ප්‍රයෝජනවත් කරුනු ගොඩක් ,හොදින් පෙන්නා දුන්නා . ඔබ වහන්සේ ට ඉමහත් පින් අපෙ හාමුදුරුවනේ . ඔබ වහන්සේ , සම්මා සම්බුදුරජානන් වහන්සේ දෙශනා කල සත්‍ය වචනය ,අපට කිය දෙනවා.. ඉතාමත් ම වට්නවා , ඔබ වහන්සේ ට අපගෙ ඉමහත් ගෞරවය ,අපෙ හාමුදුරුවනේ .
@wasanthadissanayaka4796
@wasanthadissanayaka4796 8 ай бұрын
1:50 😊
@saduniimalka7932
@saduniimalka7932 6 ай бұрын
Math asai mahana wenna. Eth mata thrum ganna puluwan weida
@saduniimalka7932
@saduniimalka7932 6 ай бұрын
Mata asai oba wahansegen bana ahanna enna .koheda me thana
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 5 ай бұрын
තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
ඒ භාග්‍යයවත් වු අරහත්වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා උතුම් සම්බුදු බණ පද නිරවුල්ව පැහැදිලි ලෙස සරලව කියා දෙනවා .🙏🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු ..නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .
@nalanipolpitiya-re4mu
@nalanipolpitiya-re4mu 7 ай бұрын
බුදුසරණයි ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 3 жыл бұрын
සාදූ. සාදූ. සාදූ. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.මාගේ නමස්කාරය වේව, ඒ ආර්‍ය්මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා,🙏🙏🙏🙏
@dineshaanukshi1787
@dineshaanukshi1787 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා🙏 මේ කරගන්නා වූ කුසලයේ ආනුභාවය නිවන පූර්ණය පිණිසම හේතු වාසනා වේවා !
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 3 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@udayakanthinuwarapaksha4407
@udayakanthinuwarapaksha4407 11 ай бұрын
උතුම් nirwanaya අවබෝධය කරදීමට me උතුම් දේශනා කරන්නට ova වහන්සේට නිදුක් නිරොගී භාවය saha deergau ලැබේවා .me භාවයේ ma niwanin sanasewa.mn mage jeewethaya wenas kala.me දේශනා karana අසපුව sadahan karana men ellami.
@rasirasi3532
@rasirasi3532 4 ай бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌹
@ol8222
@ol8222 3 жыл бұрын
සාදු සාදු සාදු අර්‍ය්මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වෙවා....
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@champabasnayaka5155
@champabasnayaka5155 Жыл бұрын
සාදු ,සාදු සාදු /// හිතට තදින්ම කා වැදුනා අපේ හාමුදුරුවන් වහන්ස !!!සාදු සාදු සාදු ///
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 Жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@prabhanianuradha6621
@prabhanianuradha6621 3 жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා.! ඉක්මනින් ඔබවහන්සේගේ අරමුණ කරා යන්න ලැබේවා!🙏 පින් ඔබවහන්සේට.. 🙏
@රුවන්පුරදහම්නද
@රුවන්පුරදහම්නද 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 2 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@MallikaJayasingha-eo2vt
@MallikaJayasingha-eo2vt Жыл бұрын
පින්වන්ට සවමීන්වන්ස, ඔබ වහන්සේ නිදුක් වේවා නිරොගි වේවා නිවනින් නිවවෙත්වා!!!!!!
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 Жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@suramyapeeris3703
@suramyapeeris3703 7 ай бұрын
තෙරුවන් සරනයි ,, අපෙ හාමුදුරුවනේ 🙏 🙏🙏 ඔබ වහන්සේට පින් ,,,මමත් ගොඩක් පින් කරගෙන ජිවත් වෙන්නෙ එත් අපෙ හාමුදුරුවනේ මගෙ හිත හදාගෙන ජිවත් වෙන්න තාම බැ මෙහෙම ඔබ වහන්සේගෙ දෙසනාවක් අහලා හිත හදාගෙන ඉන්නෙ ,, 🙏🙏🙏
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 2 ай бұрын
තෙරුවන් සරණයි. ධර්ම දානමය පින්කමට සම්බන්ද වීමට අපගේ ෆේස්බුක් පිටුව facebook.com/youturnyoutube ලයික් කර දිනපතා දේශනා බෙදා හරින්න. නිවනම වෙත්වා!
@sgd758
@sgd758 2 жыл бұрын
ඔබ වහන්සේට නිවන් මග අවබෝධ වේවා 🙏🙏🙏
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 2 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@anushakumari688
@anushakumari688 3 жыл бұрын
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!🙏🙏🙏
@vikumavishka7866
@vikumavishka7866 3 жыл бұрын
සියලු සත්වයො නිබ්බාන පරම සුකයෙන් සිගිතතරවෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyangikaweerasuriya3388
@priyangikaweerasuriya3388 3 жыл бұрын
Obawahsege ධර්මදේශනාwa mawa මොහොතකට pera mage සිතිවිලි සම්පූර්ණයෙන් wenas kara dahamsithak bawata path kara. Obawahsege නිවන ekmanin sath sath wewa
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 5 ай бұрын
තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට උතුමි වු අමා මහ නිවන හේතු වේවා 🙏☸️
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 Жыл бұрын
තෙරුවන් සරණයි. දානයන් අතර අග්රම ධර්ම දානමය පිංකම පිණිස මේ ධර්ම දේශනාව ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන් හට යවන්න
@chamilapriyangani1243
@chamilapriyangani1243 3 жыл бұрын
උතුම් දේශනාවක් සාදු සාදු සාදු
@ranirani1765
@ranirani1765 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සෙට 🙏🙏🙏
@manopara9759
@manopara9759 3 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිර්වාන පරම ශාන්තියම උදාකරගනිත්වා...🙏🙏
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 11 ай бұрын
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා සැම
@nilanthirenuka8621
@nilanthirenuka8621 3 жыл бұрын
මේ බන ස්‍රවනය වෙනකොට මුලු සරීරයම කිලිපොලා යනව අපෙ හාමුදුරුවනේ .......මේ සසරෙන් එතෙර වන්නට මේ බන ටික පාරමිතාවක් ම වේවා............!!!!🙏🙏🙏
@priyanthalakmal6218
@priyanthalakmal6218 3 жыл бұрын
🙏🙏🙏
@dulananuradha8147
@dulananuradha8147 10 ай бұрын
@geethikasinghabahu1750
@geethikasinghabahu1750 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@ajithpriyantha2014
@ajithpriyantha2014 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@දේශාටන
@දේශාටන 10 ай бұрын
උතුම් වු ස්වාමීන්වහන්සේට මගපල අවබෝධවේවා,..........................!!!
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 10 ай бұрын
තෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.
@ශ්රියානිපුෂ්පලතා
@ශ්රියානිපුෂ්පලතා 10 ай бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරන්නයි පින්වත් ස්වමීන්වහසේ ට ත් පින්වත් ඔබ සැමට ත්
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 10 ай бұрын
තෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.
@indikaprasanna2683
@indikaprasanna2683 9 ай бұрын
පිංවත් සවාමින්වහසේට මාගේ නමස්කාරය වෙිවා තෙරැවන්සරනයි .
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 10 ай бұрын
Oba wahansege mema darmadesanawa asemaen mage oluwe thubunu galak bemen thebbawage nedahasak labuna.obawahanseta theruwan saranai.🙏🙏🙏
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 10 ай бұрын
තෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු ප්‍රඥාවන්තයින් ට මේ බණ ටික නිවන් මග තෝරගන්න හොද ටම ඇති...නිවනම නාථයි...නිවනම වෙත්වා ..🙏🙏🙏
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 2 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@AsanthaKumara-xf8mq
@AsanthaKumara-xf8mq 6 ай бұрын
තේරුවන් සරණයි
@thenukanimsara1784
@thenukanimsara1784 2 жыл бұрын
උතුම් නිවන් අවබෝධය සදහා මේ ධර්ම දානය ගෞරවනීය බුද්ධ පුත්‍රයන් වහන්සේට හේතු වාසනා වේවා....!🙏🙏🙏
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 2 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@RoshanSaranga-g1q
@RoshanSaranga-g1q 5 ай бұрын
ඔබ වහන්සෙගෙ බන ටික ගොඩක් හිතට දැනෙනවා. එත් දැන් බැදිම් ඇති කරන් ඉවර්‍යිනෙ . කරත්තෙ බැන්ද ගොනා වගෙ දැන් අපෙ ජිවිතෙ . කොහොමද අපෙ හාමුදුරුවනේ බැදිම් අත අරින්නෙ
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 5 ай бұрын
ජීවමාන රහතන් වහන්සේලා ගැන දන ගනිමට kzbin.info/www/bejne/h6LXfoFrr76Ufa8 ශ්‍රවණය කරන්න
@suwineethadissanayake5352
@suwineethadissanayake5352 3 жыл бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
@hirunimadushika9627
@hirunimadushika9627 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් !!
@malasilva6695
@malasilva6695 3 жыл бұрын
තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏
@SenaRathna-m1f
@SenaRathna-m1f 6 ай бұрын
උතුම් නිවනම අවබෝද වේවා...සාදු, සාදු, සාදු...
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 6 ай бұрын
තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.
@inokapriya4889
@inokapriya4889 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සසර බියඋපදවා ගනිමු. තෙරුවන් සරණයි 🙏🙏🙏
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 6 ай бұрын
තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 жыл бұрын
Sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏pinwath desakayanan wahanseta uthum u chathurarya sathyama awaboda wewa🙏🙏🙏🙏
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 2 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@rmkisandamali5731
@rmkisandamali5731 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
@erandijayasekara4788
@erandijayasekara4788 10 ай бұрын
තෙරුවන් සරණයි සැමට උතුම් නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 10 ай бұрын
තෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.
@kulanis2266
@kulanis2266 3 жыл бұрын
Theruwan saranai uthum u apage Maha sangha rathnayata magee namaskaraya veewa sadu sadu shaadu ,,, theruwan Saranai ,,,
@siriljoshap1801
@siriljoshap1801 9 ай бұрын
සතය පැහැදිලියි..ස්තුතියි...අපේ හාමුදුරැවනෙ...ජේසු පිහිටයි...❤
@lakminiamaradewa678
@lakminiamaradewa678 5 ай бұрын
දිගු කලක්, මිනිස්සුන්ට ධර්මාවබෝධය ලබාදීම වෙනුවෙන් ඔබ වහන්සේගේ මෛත්‍රිය මිනිසුන්ට ලැබේවා කියා ඉල්ලා සිටිනවා 🙏👋
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 3 ай бұрын
තෙරුවන් සරණයි. උතුම් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වීමට මේ දේශනාව මිතුරන්ට යවන්න. නිවනම නාථයි නිවනම වෙත් වා!
@kaveendevinda4214
@kaveendevinda4214 3 жыл бұрын
උපදින හැම ආත්මෙකම නිවනට කැපවෙමු 🙏🙏🙏🙏
@ajanthakewitiyagala445
@ajanthakewitiyagala445 6 ай бұрын
සියලු ලෝක වල සියලුම සත්වයයෝ සෝවහන් පලයෙන් නිදුක් වෙත්වා...
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 3 ай бұрын
තෙරුවන් සරණයි. උතුම් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වීමට මේ දේශනාව මිතුරන්ට යවන්න. නිවනම නාථයි නිවනම වෙත් වා!
@prasanthikanimali9264
@prasanthikanimali9264 3 жыл бұрын
උතුම් වූ ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.....
@sarangaekanayaka5121
@sarangaekanayaka5121 3 жыл бұрын
kzbin.info/www/bejne/a2mzo3V-f5p7gdE
@sarangaekanayaka5121
@sarangaekanayaka5121 3 жыл бұрын
kzbin.info/www/bejne/f4rWlpZuf5uqmrs
@anomapoliviou3049
@anomapoliviou3049 3 жыл бұрын
À
@sanjuhemantha2923
@sanjuhemantha2923 3 жыл бұрын
@@anomapoliviou3049 h
@jayanthikulasinghe2669
@jayanthikulasinghe2669 Жыл бұрын
Deegau wewa
@chandimasampath3386
@chandimasampath3386 10 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස මේ සංසාර ගමනෙන් නිදහස් වෙන්න මට උදවු කරන්න මට ධර්මය වැටහෙනව 🙏🙏🙏
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 10 ай бұрын
තව තවත් දර්මය ශ්‍රවනය කරන්න තෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.
@dermasaudi9393
@dermasaudi9393 10 ай бұрын
Tharuvan saranai apaa hamuduruvanaa oba vahanseta maga namaskaraya wevaaaa 🎉
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 10 ай бұрын
තෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.
@SanjeewaSandakelum-ii6co
@SanjeewaSandakelum-ii6co 4 ай бұрын
පින්වත් බුද්දපුත්රයන් වහන්සෛගෙ දෙපා වදිමි මාගේ සිරස බිමතබා 🙏🙏🙏 සාදු සාදු සාදු🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏💐💐💐🙏🙏🙏 සාදු සාදු සාදු
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 3 ай бұрын
තෙරුවන් සරණයි. උතුම් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වීමට මේ දේශනාව මිතුරන්ට යවන්න. නිවනම නාථයි නිවනම වෙත් වා!
@malshipriyadarshani9706
@malshipriyadarshani9706 2 жыл бұрын
මේ සසරේ දුක දැනගන්න ඔබ වහන්සේ ට අපිට දෙසන ක රන බණ. මගේ සසර කෙ ට් වේවා 🙏🙏🙏
@RamaniShriyakanthi
@RamaniShriyakanthi 24 күн бұрын
Desakayanan wahansege pada namaskara karami namaskarawewa sadu sadu sadu
@indujayasinghe647
@indujayasinghe647 Жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේ හමුවෙන්න පුලුවන් කොහොමද අපට ධර්ම දේශනා අහන්න යන්න පුලුවන් කොහොමද මෙත් සිතින් 🙏
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 Жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@swarnamaliwickramathilaka5523
@swarnamaliwickramathilaka5523 3 жыл бұрын
Obawahanseta bohoma pin....swameenwahansa......🙏🙏🙏🙏🙏🙏🙏
@RamaniShriyakanthi
@RamaniShriyakanthi 24 күн бұрын
Oba wahanseyge muwin desanakirima mehema watahenawanam budda muwin sawan dima ketharamda......theruwan saranai
@chandaraweerakoon8080
@chandaraweerakoon8080 3 жыл бұрын
සාදු සාදු සාදු නිවනමසට අවබෝදවෛිවා......
@DisnaMadubashini-i3i
@DisnaMadubashini-i3i 9 ай бұрын
Oba wahanseta godak pin hamudurwane.mage jivith godak waradi mata hadaganna pulwan una.
@NilanthiJayathilaka-v5i
@NilanthiJayathilaka-v5i 11 ай бұрын
සාන්සාරික දුක පෙන්වා දෙන ඔබ වහන්සේට මගේ නමස්කාරයවේවා
@roshinirathnadevi6309
@roshinirathnadevi6309 Жыл бұрын
සාදු සාදු සාදු ...................
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 Жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@Lucky...123
@Lucky...123 3 жыл бұрын
සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!!!
@somalathagamage4372
@somalathagamage4372 3 жыл бұрын
ඔබ වහන්සේට පින් අය්ති වෙවා ඉතාමත් වටිනා ධර්ම දේශනවක්
@sarasavi7898
@sarasavi7898 8 ай бұрын
සියලු ලෝක සත්වයන්ට නිවන් දකින්නට ඇති සසුන වනසන අය එමටයි. එවන් අය හඳුනාගත හැකි සරලම ක්‍රමය සිංහල වචනවලට පාලි අරුත් දීම. සං සං ගෑම.
@IndiraSenanayake
@IndiraSenanayake 11 ай бұрын
Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏
@thejakarunarathna4779
@thejakarunarathna4779 6 ай бұрын
Theruwansaranay ස්වාමීන් වහන්සේ ta.
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 3 ай бұрын
තෙරුවන් සරණයි. උතුම් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වීමට මේ දේශනාව මිතුරන්ට යවන්න. නිවනම නාථයි නිවනම වෙත් වා!
@jagathpushpakumara9318
@jagathpushpakumara9318 3 жыл бұрын
Mamada siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwaa sadu sadu sadu
@tharindupamoda2102
@tharindupamoda2102 3 жыл бұрын
Teruwn saranai suwamin wahansa sadu sadu
@ceylonroo
@ceylonroo 5 ай бұрын
🌸🌺🌼සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🌸🌼🌺
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 3 ай бұрын
තෙරුවන් සරණයි. උතුම් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වීමට මේ දේශනාව මිතුරන්ට යවන්න. නිවනම නාථයි නිවනම වෙත් වා!
@Sarojanisiriwardhana
@Sarojanisiriwardhana 7 ай бұрын
තෙරුවන් සරණයි. 🙏🙏🙏
@hranasinghe689
@hranasinghe689 3 жыл бұрын
නිවන් යන්න සුදුසු කයක් සකසා ගැනීම බෞද්ධයා සතුවගකීමකි .❤🌿🌺🌴❤🌿🌺🌴❤🌿🌺🌴❤🌿🌺🌴❤🌿🌺🌴
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@chandrasirisiriwardhana-xb3le
@chandrasirisiriwardhana-xb3le 7 ай бұрын
NamoBuddhaya.
@anulaanu7072
@anulaanu7072 3 жыл бұрын
බුදු සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SumithMp
@SumithMp 11 ай бұрын
මම ජීවිත අහපු හොදම බන එකම බන අවසාන බන මාගේ වහරක මහ රහතන් වහන්සේගේ බන මතක් උවත් සැනසීමක් සාදු සාදු සාදු
@nadishamadushani7423
@nadishamadushani7423 9 ай бұрын
Pinwath swaminwahansa Hoda yaluwo hoyanna ne innema anunge dewal hoyaña aya e nisa taniyama yanawa me gamana swaminwahansa
@ishanravintha8777
@ishanravintha8777 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි යහපතක් වේවා පිංවත් ස්වාමීන් වහන්ස❤️❤️❤️❤️❤️❤️❤️❤️
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 Жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@rosinadeesharosi4975
@rosinadeesharosi4975 10 ай бұрын
සාදු සාදු සාදු ❤...උතුම් නිර්වානම වෙත්වා 🙏🙏🙏🙏
@youturnbudubanasinhala00
@youturnbudubanasinhala00 5 ай бұрын
තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 10 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 15 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19