No video

Budu Bawa Athwei Karaoke (Without Voice) බුදු බව අත්වෙයි කැරෝකේ

  Рет қаралды 6,964

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Asanka Priyamantha
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Lalith Wasantha
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Jayasiri Amarasekara
🌟★彡ASANKA PRIYAMANTHA ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Sada Nawath Kamak Nathe Karaoke / සඳ නාවත් කමක් නැතේ කැරෝකේ
• Sada Nawath Kamak Nath...
Nupurudu Oba Dutu Palamu Dine Karaoke / නුපුරුදු ඔබ දුටු පළමු දිනේ කැරෝකේ
• Nupurudu Oba Dutu Pala...
Adarei Man Oya Hithata Thamath Karaoke / ආදරෙයි මං ඔය හිතට තාමත් කැරෝකේ
• Adarei Man Oya Hithata...
Punchi Putha Hindai Man Karaoke / පුංචි පුතා හින්දයි මං කැරෝකේ
• Punchi Putha Hindai Ma...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
කිරීමෙන් වළකින්න.
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
බුදුබව අත්වෙයි
මගේ පුතාට
මං වැඳලා කියන්නම්
පව් නෑ නුඹට
කවදාවත් එපා පුතේ
බුදු දහමට පිටුපා යන්න
මං මැරුණු දාට එපා පුතේ
බුදු ගේ නම් පාලු කරන්න
ඉස්කෝලෙන් කට්ටි පැනල
කැලෑ පැන්නට
දුම්වැටියයි මත් වතුරයි
යාලු වුණාට
නුඹේ තාත්තත් අමතක
වුණත් පුතාට
අමතක කරන්නෙපා
අති උත්තම බුදු දහම
බුදුබව අත්වෙයි
මගේ පුතාට
මං වැඳල කියන්නම්
පව් නෑ නුඹට
කවදාවත් එපා පුතේ
බුදු දහමට පිටුපා යන්න
මං මැරුණු දාට එපා පුතේ
බුදු ගේ නම් පාලු කරන්න
සල්ලි මුදල් දුන්නත් මහ
සිටුවරු නුඹට
බුදු දහමට පිටුපාලා
නුඹ ගිය දාට
වැහි නැති හෙන පාත් වේවි
මගෙ මිණි වලට
නුඹ වැනි පාප පුතෙක්
ලෝකෙට බිහි කෙරුවාට
බුදු බව අත්වෙයි
මගේ පුතාට
මං වැඳලා කියන්නම්
පව් නෑ නුඹට
කවදාවත් එපා පුතේ
බුදු දහමට පිටුපා යන්න
මං මැරුණු දාට එපා පුතේ
බුදු ගේ නම් පාලු කරන්න

Пікірлер: 10
@DulanjanDulanjanhasidu-tv9ef
@DulanjanDulanjanhasidu-tv9ef 4 ай бұрын
නියමයි සුපිරියි අදරෙයි පැලේන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@wagiramunasinha9628
@wagiramunasinha9628 7 ай бұрын
ආස කරන ගීතයක් තමයි . පට්ට . ❤
@wagiramunasinha9628
@wagiramunasinha9628 7 ай бұрын
නියමයි යාලුවා . සුපිරියක් . ඉල්ලීම ඉෂ්ට කලාට ගොඩක් ගොඩක් ස්තුතියි . ❤ආදරෙයි ❤
@rasikasrinath8208
@rasikasrinath8208 7 ай бұрын
ලස්සනයි ❤
@user-wk5kn2ts7c
@user-wk5kn2ts7c 7 ай бұрын
Ding Dong Dole.... Chale Deshe Hawain...
@honeybirdskaraoke
@honeybirdskaraoke 7 ай бұрын
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ බුදුබව අත්වෙයි මගේ පුතාට මං වැඳලා කියන්නම් පව් නෑ නුඹට කවදාවත් එපා පුතේ බුදු දහමට පිටුපා යන්න මං මැරුණු දාට එපා පුතේ බුදු ගේ නම් පාලු කරන්න ඉස්කෝලෙන් කට්ටි පැනල කැලෑ පැන්නට දුම්වැටියයි මත් වතුරයි යාලු වුණාට නුඹේ තාත්තත් අමතක වුණත් පුතාට අමතක කරන්නෙපා අති උත්තම බුදු දහම බුදුබව අත්වෙයි මගේ පුතාට මං වැඳල කියන්නම් පව් නෑ නුඹට කවදාවත් එපා පුතේ බුදු දහමට පිටුපා යන්න මං මැරුණු දාට එපා පුතේ බුදු ගේ නම් පාලු කරන්න සල්ලි මුදල් දුන්නත් මහ සිටුවරු නුඹට බුදු දහමට පිටුපාලා නුඹ ගිය දාට වැහි නැති හෙන පාත් වේවි මගෙ මිණි වලට නුඹ වැනි පාප පුතෙක් ලෝකෙට බිහි කෙරුවාට බුදු බව අත්වෙයි මගේ පුතාට මං වැඳලා කියන්නම් පව් නෑ නුඹට කවදාවත් එපා පුතේ බුදු දහමට පිටුපා යන්න මං මැරුණු දාට එපා පුතේ බුදු ගේ නම් පාලු කරන්න
@user-wk5kn2ts7c
@user-wk5kn2ts7c 7 ай бұрын
Ding Dong Dole..... & Chale jaise hawain... Hindi songs2 track දෙන්නකො ඉක්මනට
@user-be5qg7rl3r
@user-be5qg7rl3r 7 ай бұрын
❤❤❤❤❤
@user-oc8qo8qn1p
@user-oc8qo8qn1p 7 ай бұрын
විකසිත පැතුනන් ඔනේ🙏
@user-pp8qk7jo3t
@user-pp8qk7jo3t 7 ай бұрын
Mage saa petaw nidi kara thiya song eka denna
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 34 М.
Minisamai Lowa Dewiyan Karaoke Mohideen Baig
5:44
Sajith Weerasinghe
Рет қаралды 15 М.