Buduhamuduruwo Wadiya | Tere Mere Beech | Anjalee Methsara | Derana Dream Star S10 | Grand Finale

  Рет қаралды 247,332

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 343
@anjalimethsaraofficial3050
@anjalimethsaraofficial3050 2 жыл бұрын
මෙතෙක් දුර මාව රැගෙන ආපු ප්‍රේක්ෂක ඔබට ගොඩක් ස්තුතියි. මන් මේ තැන ඉන්නෙ ඔයාලා ගෙ වටිනා මනාපයෙන්. ඉදිරියටත් මාත‍් එක්ක මේ විදියට ම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ලස්සන නිර්මාණයකින් ඉක්මනටම හම්බවෙමු .ගොඩක් ස්තුතියි. ... - Anjali Methsara -
@shehanthivanka318
@shehanthivanka318 2 жыл бұрын
Anjalee ❤ 🔥
@mra2224
@mra2224 2 жыл бұрын
සුබපැතුම්
@mra2224
@mra2224 2 жыл бұрын
අපි හැමදාම ඔයා සමග
@amithudara3828
@amithudara3828 2 жыл бұрын
අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා අක්කි...සුබ පැතුම්..ඔයා තමා⁣ හැමදාම අපේ හදවතේ Dream Star..😍😍😍
@secretsuperstar8242
@secretsuperstar8242 2 жыл бұрын
අපේ හදවතේ රැඳුණේ ඔබයි...මේක දානකන් බලාගෙන හිටියා 🤩🤩 අංජලීගේ සිංදු එක පාරක් අහලා මදි 😌❤️✌️ ආදරෙයි ඇංජි 🌷🍃♥️
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
හරිම.ලස්සන යි.දු.ෙවි..දිනලානමි.ඉවරයි.සුබ.ගමන්.ෙතරැවන්.සරනයි
@SashaStudylover
@SashaStudylover 2 жыл бұрын
හෝ ගානා පොකුණෙ පුංචි නිලිය කියලා දැනගත්තම තමයි ඔයාගෙ සින්දු බලන්න ගත්තෙ.😍..සුභ අනාගතයක් අක්කෙ❤️😌
@Vk-bd5qw
@Vk-bd5qw 2 жыл бұрын
හදවතේ ගායිකාව....මොන සම්මාන කාට ලැබුනත් හදවතේ සම්මානය ඔයා දිනලා ඉවරයි anjalee 😎🤗🔥
@pdmupashantha2333
@pdmupashantha2333 2 жыл бұрын
පසුගිය වාර වලදී ද දක්ෂයා නොවේ පලවෙනියා උනේ. මේක මන්ත්‍රීලා තෝරනවා වගේ. අන්ජලී දුවට අසාධාරණයක් උනේ. මගේ සුභ පැතුම් ඉදිරි අනාගතය වෙනුවෙන්
@dhammikasarathchandra1521
@dhammikasarathchandra1521 2 жыл бұрын
@@pdmupashantha2333 That's true.
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
@@pdmupashantha2333 Yes..
@hashisubasingha3248
@hashisubasingha3248 2 жыл бұрын
ඔයා දිනලා ඉවරයි මැණික ....ඔයා තමයි මේ මුලු ලොකයේ ප්‍රේක්ෂක හදවහත් වල 1 එක..හදවතේ ගායිකාවා..එක පළමු ස්ථානය ගත්ත කෙනෙක්‍ටවත් ගන්න බැරි ජයග්‍රාහනයක්...ඔයා තමයි සැබෑම් දක්ශයා...❤ ඔයා තමයි Dream Star 😍😍
@musicupdate8890
@musicupdate8890 2 жыл бұрын
දැන් තමයි අංජලීගේ ගමන පටන් ගත්තේ හොද වැඩක් ඔන ඉස්සරහට අපි ඉන්නවා හැමදාම 😘😘😘😘
@amandikalakshani9203
@amandikalakshani9203 2 жыл бұрын
හැමදාමත් අංජලී අක්කිත් එක්ක ඉන්නවා ❤️♥️
@kaushalya6731
@kaushalya6731 2 жыл бұрын
අංජලී අපේ හදවතේ ගායිකාව .....ගායනයෙන්ද රංගනයයෙන්ද නිවේදකකමින්ද නර්තනයෙන්ද අධ්‍යාපනයෙන්ද සාර්ථක වේවා...බුදු සරණයි ...ඉදිරියට අපේ ඉංජිනේරු ගායිකාව ....
@movindurashmika269
@movindurashmika269 2 жыл бұрын
Hmm science karana kenek widiyata anji gana matath marama ආඩම්බරයක් . Science karana ayatath artistic wenna ba kiyana eka anji boru kiyala pennuwa. 😍😍😍
@rd2604
@rd2604 2 жыл бұрын
@@movindurashmika269 Maths karanne
@musicupdate8890
@musicupdate8890 2 жыл бұрын
බුදු හාමුදුරුවෝ ගීතය මැරෙනකම් හදවතේ රැදේවි ♥️
@amandikalakshani9203
@amandikalakshani9203 2 жыл бұрын
අනිවාර්යයෙන් 💯❤️
@senalikarunaratne6365
@senalikarunaratne6365 2 жыл бұрын
Indeed
@madushankachamikara8007
@madushankachamikara8007 2 жыл бұрын
සුභ පැතුම් ඇන්ජි. අපි දන්නවා ඔයා සතුටෙන් කියලා ලබපු ජයග්‍රහණය ගැන. ඒවගේමයි ඔයාගෙ දැකපු Qualities පුදුමාකාරයි හැකියාව තරම්ම විස්මිතයි. ඉතින් අපි අත්පුඩි ගහන්න බලන් ඉන්නෙ ඔයාගෙම සින්දුව එනකන් ඊළඟට... එදාට views වලින් records තියමු😉 සුභ !❤️
@susanthajayalath1875
@susanthajayalath1875 2 жыл бұрын
දිනන්න ඕන කෙල්ල 😥😥
@mra2224
@mra2224 2 жыл бұрын
මම අංජලී තරම් නිහතමානී කෙල්ලෙක් දැක්කමයි සමහරු ඉන්නවා 1ගත්තම හෙන ඔලුවෙන් ඉන්නෙ 2 හරි 3හරි වුනොත් පලවැනි තැන ගත්ත එකාට මාර ඉරිසියයි හැබැයි අංජලීගෙ ගාවනම් ඒවගේ ගති නෑ ඒකනෙ අංජලී දුලන්ග සම්පත් කියපුගමන්ම හය්යෙන් අත්පුඩි ගැහුවෙ 😍😍😍😍😍 අංජලී තමයි අපේ හදවතේ තරුව
@senulsandiyaweerasiri8235
@senulsandiyaweerasiri8235 2 жыл бұрын
උමාරියා කියන්නේ අපේ රටේ නව පරපුරේ ඉන්න අතිදක්ශ තරුන ගායිකාවක්. ඇය වයසින් ලබාල කෙනෙක් උනත් ඇයගේ දක්ශතාවය කියා නිම කොට නොහැකියි. අංජලිත් මේ තබපු පියවරෙන් කවදාහරි, උමාරියා වගේ මුලු ලෝකෙම දක්ශ ගායිකාවක් වෙන්න කියලා සුභපතමු ❤️❤️❤️❤️❤️
@minulkenula8933
@minulkenula8933 2 жыл бұрын
හරියටම හරී
@nissankajayanthi3692
@nissankajayanthi3692 2 жыл бұрын
එය එසේම වේවා මගෙත් පැතුම..
@sgunethilake780
@sgunethilake780 2 жыл бұрын
උමාරියා බෑගිරි ගාන්නේ නැත්තම් හොදයි මේ පොඩි එකී උන්දෑට වඩා දස්සයි
@secretsuperstar8242
@secretsuperstar8242 2 жыл бұрын
Little star දක්ෂතම තරුව 🔥අද dream star season 10 ජනප්‍රියම පුංචි තරුව වෙලා...🔥 ආඩම්බරයි කෙල්ලේ අපිට 🥺♥️♥️🌟🌟♥️♥️🌼🌼🤩🤩
@pushpamayakaduwa943
@pushpamayakaduwa943 2 жыл бұрын
Ai season10janapriya kaleth anjali.thanikara pissuwak una me podi kella kiynnanm one tharam dewal thiynwa e unta wdk na kiyla mkd eya me shesthraye nomakena namak hadagannwamai dnth e nama hadan iwarai dawask apit bayak nathuwa kata arala kiyanna puluwan api vote kale anjita kiyal.e nama eya brand name ekak karanwamai
@secretsuperstar8242
@secretsuperstar8242 2 жыл бұрын
@@pushpamayakaduwa943 ඔව් අනිවාර්යයෙන්ම 🔥♥️✌️ අංජලී කියන්නෙ දැන් brand එකක් 🥳😎
@pushpamayakaduwa943
@pushpamayakaduwa943 2 жыл бұрын
@@secretsuperstar8242 ekama athi nadda😀
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
@@pushpamayakaduwa943 Anivarenma ow..Anjalee kiyanne Brand ekk..
@naturelanka12345
@naturelanka12345 2 жыл бұрын
නංගී...කිරුළක් මොකටද ජයග්‍රහණයක් අඟවන්න.. පුළුවන් වුණා නම් දහස් ගණනක් හදවත් තුළ ජයග්‍රහණය ලබන්න ඒක තමයි ඔයා ලබපු වටිනාකමින් ඉහළ මිල කළ නොහැකි කිරුළ♥️🏆
@rd2604
@rd2604 2 жыл бұрын
Congratulations Anjalee methsara wickramasinghe . ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ඔයාට . පරිස්සමින් ඉන්න . අලුතින් නිර්මාණයක් එනකන් හැමෝම බලන් ඉන්නවා . 👍👍👍
@kaveenkasuranga74
@kaveenkasuranga74 2 жыл бұрын
Dream star බැලුවේ ඔයා හින්ද මාර අවුල් ගියා ඔයා දෙවනිය වෙච්ච වෙලේ ඒත් ඔයා දිනලා ඉවරයි සුභ පතනවා නංගි ඉදිරි වැඩ වලට
@musicupdate8890
@musicupdate8890 2 жыл бұрын
අංජලී ඔයා දිනල ඉවරයි අපිට ඉස්සර ඉදන්ම ♥️♥️♥️
@hashisubasingha3248
@hashisubasingha3248 2 жыл бұрын
Real dream star 😍😍😍 අපේ පුංචි ගීත කෝකිලාවිය 😍😍
@suransuran2245
@suransuran2245 2 жыл бұрын
Godak lassanai akki buduhamuduruwo wadiya wage sinduwa godak lassanai hariyata bawanawak wage
@kaushalya6731
@kaushalya6731 2 жыл бұрын
🤩🤩දසබලධාරීන් අතර නින්ද නොයන හැන්දෑවක සරාගි ඇසිල්ලෙන් බුදු හාමුදුරුවෝ වැඩියා වගේ සොවින් පිරි හදවතක දැසමන් මලක් වගේ සිටියේ ඔබයි...♥️♥️ මනුසතා ලෝකේ ඉපදී මොරොට්ටු ගම්මනක මහද නැමැති වන බඹරා සේ සතුටු සුළං රැලි ගෙනා සුගලාවිය නුබයි...♥️♥️. සද සාවි මා ,කාලි නවාතැන්පොල ඔබයි රෑ හදේ හේනකින් හෙලේ මනාලි සේ පෑයූ තරුව ඔබයි....♥️♥️ සරා සදේ චාමර පවන් සලා මිනි මුතු මාල පලන්දා අයිරින් ජොසපින් සේ අප හදවතේ ගායිකාව ඔබයි...♥️♥️ හදිසිද මන්දා සතුට ශෝකේ පාරට කිට්ටුව දැනෙනා තුරු ඔබ ගැයූ ගීත දැනුනේ රැදුනේ අපගේ හදවතේ යි...♥️♥️ ඉතින් තවත් කිරුලු මොක්ටද හදවතේ තරුව ඔබනම්....සුභ පැතුම් අංජලී .....ආදරෙයි හැමදාම ...ඉදිරියට ගින්දර🔥 වැඩ ටිකක් ඕනේ...🤩🤩
@manujayasinghe2095
@manujayasinghe2095 2 жыл бұрын
මේ comment එක අනිවාරෙන් ඇන්ජී දකිවා...මන් දැකපු ලස්සනම comment එක අංජලි වෙනුවෙන්...💖💖💖💖
@mra2224
@mra2224 2 жыл бұрын
Ammo eka
@kaushalya6731
@kaushalya6731 2 жыл бұрын
@@manujayasinghe2095 ♥️♥️
@pushpamayakaduwa943
@pushpamayakaduwa943 2 жыл бұрын
Comment eka sara wadi mnda sara wadi nisama eke arathyath mara lassant thiynwa😊👍❤️
@ravindulakshan4857
@ravindulakshan4857 2 жыл бұрын
Harima lassana comment ekak... ❤️....
@nissankajayanthi3692
@nissankajayanthi3692 2 жыл бұрын
මෙය හැමෝගෙම නෙත ගැටේවා...අංජ්ලී දුලංග රජිත මේ තුන්දෙනාම අවුරුද්දකට වැඩි කාලයක් එකම විදිහට කට්ට කාගෙන දුක් විදගෙන සෑහෙන කැපවීමෙන් Grand Finale ,තේරුනා කියමුකො.. එක්කෙනෙකුට කෝටි තුනකට ආසන්න prize එකක්.. අනිත් දෙන්නට පුංචි පුංචි තෑගි ටිකක්..මේ තුන්දෙනාටම තිබුනෙ එකම කිරුලක් වෙනුවෙන් තරගවදින්න.. එකම බලාපොරොත්තුව හිත් තුනක.. එක හිතක් සතුටු වෙද්දි.. හිත් දෙකක් බිදීලා නේද? මේ රියලිටි ඉතිහාසයේ මුල් කාලේ ඉදන් ගත්තම කිරුලු තුනක් එක දෙක තුන size තුනකට හදලා දෙනවා ඒක එහෙම වෙන්නම ඕනේ.. මුල්කාලේ prizes තුනත් සාදාරණ විදිහට බෙදිලා ගියා.. පොඩි පොඩි prize ,දෙනකාලේ සාදාරණ විදිහට බෙදුනා.. මුලින්ම සිරසෙන් වැඩිම prize එකක් දුන්නෙ රුපියල් කෝටියක් ඒකේ හිමිකාරයා උනේ දසුන් මදුෂාන් නම මතක හැටියට.. මන් මේ කියන්න යන්නෙ එදා ඉදන් දෙවෙනි තුන්වෙනි prize දුන්නෙ හරි අසාදාරණ විදිහට.. මේ ගැන වගකිව යුත්තන්ගේ නෙත ගැටේවා.. තරගෙට තමතමන්ගෙ T,V. Channels ප්‍රසිද්ධ කරගන්න මේක කරන්න ගත්තෙ.. ඒත් මේකෙන් මේ අවසාන මහා තරගෙට ඉදිරිපත් වෙන තුන්දෙනාගෙන් දෙන්නෙකුට ලොකු අසාධාරණයක් වෙනවා කියලා මට විතරද දැනෙන්නෙ පේන්නෙ හැගෙන්නෙ...? මේ Big Prize එක බෙදිලා යන්න ඕනේ.. පලවෙනියාට 50% දෙවෙනියට 30% තුන්වෙනියට 20% මේ විදිහට බෙදුනොත් තුන්දෙනාගෙම කැපවීමට මහන්සියට සාදාරණයක් ඉෂ්ඨ වෙනවා නේද ? ආදරණීය ප්‍රෙක්ෂක ජනතාවනී ඔබලාට මොකද හිතෙන්නෙ මේ ගැන..? ප්‍රසිද්දියෙ ඔබලාගේ අදහස් comments ඉදිරිපත් කරන්න මේ අහින්සක හිත් ඉදිරියෙදිවත් නොබිදේවා... යන අදිෂ්ඪානයෙන්
@naturelanka12345
@naturelanka12345 2 жыл бұрын
100% එකඟයි...
@kaushalya6731
@kaushalya6731 2 жыл бұрын
100% එකගයි...කොහොම උනත් හැම සීසන් එකකම පලවෙනියාට වඩා දෙවෙනියා ඉදිරියට ගියේ තෑගි නිසාම තමා...
@shr7839
@shr7839 2 жыл бұрын
Anjali nangi hindi sinduwa mara lassanata kiuwa ❤anith sindu tikath maru 💚🎧
@ravindulakshan4857
@ravindulakshan4857 2 жыл бұрын
අංජලී අපේ ඩ්‍රීම්ස්ටාර්.... සුභ පැතුම් ඉදිරි වැඩකටයුතු වලට.. ඒ නිහතමානී සතුට අපි දැක්කා නංගි... ඒක හැමදාම තියාගන්න... ලොකු ලොකු තෑගි වලට වඩා ජනතා ආදරය හුගක් වටිනව artist කෙනෙක්ට... ඔයාට ඒක නොඅඩුව තියෙනව නංගි... ❤️❤️❤️🔥🔥
@keshani3700
@keshani3700 2 жыл бұрын
Anjali akki patta kiyanna wachana nh manika හැමදාමත් ආදරෙයි ❤️😘😘😘😘❤️❤️
@niroshaniellawala_98
@niroshaniellawala_98 2 жыл бұрын
සුභ පැතුම අංජලී ...❤️❤️ නංගී ඉදිරි වැඩ කටයුතු සාර්ථකත්ව කරගන්න.බුදු සරණයි....නංගි.❤️❤️❤️❤️❤️
@chandimasuriyarachchi-wj6xf
@chandimasuriyarachchi-wj6xf Жыл бұрын
Godak lassanai ape hadawathata gee gayuwa oya nangi good luck hadawathinma suba pathanawa
@ranikanishanthi5379
@ranikanishanthi5379 2 жыл бұрын
අවු 17හෙ පුංචි කෙලි මෙහෙම දක්ෂ යි කියන්නේ ආය මොන කතා ද ලැබුණු ස් තා ණය නෙමෙයි වැ ද ගත් දක්ෂ තා වය යි ආදරේ චුට්දුවේ ⭐️⭐️⭐️🏆🏆🏆
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
හැමදාම අපේ හදවතේ ඉන්නේ ඔයාමයි මැණික.. ඔයා දිනලා ඉවරයි...කවුරු දින්නත් ඇත්තම Winner කව්ද කියලා අපි දන්නවා...සුබ පැතුම් අන්ජලී...ඔයා අනිවාර්යයෙන්ම ⁣ලොකු තැනකට යනවමයි..සුබ පැතුම්...බුදුසරණයි අන්ජලී.....😍😍😍😍
@DingiribandageTennakoon
@DingiribandageTennakoon 2 ай бұрын
මේ සීසනෙකේ ලස්සනම කටහඩ අන්ජලී තෙරුවන්සරනයි පුතේ
@nipuninipuni7770
@nipuninipuni7770 2 жыл бұрын
Harima lassanai Anjali❤️❤️❤️❤️❤️ oy thamai ape dream star 🌟🌟
@anufernando5518
@anufernando5518 2 жыл бұрын
Congratulations ♥️..anjali ඔයා දිනලා ඉවරයි ..ඔයාගේ ගායනයෙන් රංගනයෙන් අනාගත කලා ලෝකය බබලවන්න ♥️♥️
@Saarawita92338
@Saarawita92338 2 жыл бұрын
හරිම ලස්සනයි මැණික ගායනය ඔයයි අපේ හදවතේ තාරකාවිය තෙරුවන් සරණයි ඔයාට❤️🌺
@neilmunasinghe4178
@neilmunasinghe4178 2 жыл бұрын
කොහොම වුණත් 1st runner up තමයි වැඩේ හොඳටම කරේ 💖💖💖 සුභ පැතුම් සූටික්කි
@lochanadulanjana1164
@lochanadulanjana1164 2 жыл бұрын
අංජලී කියන high note ,අලංකාර ,අල්ලන්න දුලංගටවත් බෑ අපරාදේ අංජලීට තමා dream star කිරුල හම්බවෙන්න ඕනේ එදා අංජලී කියපු හින්දි song 🤩අම්මෝ ගින්දර 🔥🔥
@dilinimadurangi2564
@dilinimadurangi2564 2 жыл бұрын
Congratulations nangi ❤️❤️idiriyatath me wage daskam walin ihalatama yanna suba pathanawa ❤️❤️❤️❤️❤️❤️
@keshani3700
@keshani3700 2 жыл бұрын
Ane akki ලස්සනයි api thawath mewa ahanawa kiyanna wachana nh akki 🤩🤩❤❤❤️❤️👍
@hirunijayamaha1097
@hirunijayamaha1097 2 жыл бұрын
මේක නම් කියන්නම ඕනේ..අංජලීව දැක්ක දවසේ ඉදලම මට එයාගෙන් පේන්නේ UMARIA වම තමයි.එයා SING කරන විදිය, PERFORM කරන විදිය තනිකරමUMARIA..අංජලීගෙන් උමාරියා පේනවා කියන්නේ අංජලී කොයිතරම් ඉහල මට්ටමක ඉන්න ගායිකාවක්ද
@malsharavihari6756
@malsharavihari6756 2 жыл бұрын
මාත් එහෙමයි
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
උමාරියාට වඩා දක්ශයි.....🤗
@hirunijayamaha1097
@hirunijayamaha1097 2 жыл бұрын
@@madusarasadadewani9942 අංජලී ගොඩාක් දක්ශයී, ඒත් උමාරියාට වඩා නම් නෑ ඒක තමයි ඇත්ත කතාව. උමාරියාට තියෙන්නේ 4 1/2 vocal range එකක්. අනිත් එක උමාරියාට කියන්න බැරි, music genre එකක් නෑ,ශාස්ත්‍රීය හා රාගදාරී classical,folk,indian classical, arabic, western, jazz, indie rock වගේ ඕනම genre එකක් කියන්න පුලුවන් ලංකාවේ එකම ගායිකාව. performance අතින් උනත් මාරම ඉස්සරහින් ඉන්නේ..අනිවාරෙන් අංජලීට වැඩිය උමාරියා ගොඩක් දක්ශයි. ඒක ඕන පොඩි එකෙකුට තේරෙනවා
@sanithu5564
@sanithu5564 2 жыл бұрын
@@madusarasadadewani9942 විහිළු කරන්න එපා🤣 අංජලී ගොඩාක් දක්ශයී තමයි, ඒත් උමාරියාට වඩා නම් නෑ, ඒක බලපු ගමන් පේනවානේ..උමාරියාට කිට්ටු වෙන්නවත් බෑ. උමාරියා ලංකාවේ ඉන්න දක්ශත හා ම ගායිකාව, එතනට තාම කව්රුවත් ඇවිත් නෑ. මතක තියාගන්න උමාරියා ලෝකේ තියෙන ලොකුම ගායන තරග 3කින් අපේ රටට ජයග්‍රහන ගෙනාපු ගායිකාවක්. අනිත් එක අංජලී කියන්නේ උමාරියාගේ අක්කගේ, උමාරාගේ vocal academy එකේ ලමයෙක්
@vidathkumarasiri7173
@vidathkumarasiri7173 2 жыл бұрын
@@madusarasadadewani9942 අනේ කරුනාකරලා මෝඩ comment දාන්න එපා ඕකෙන් වෙන්නේ අංජලී හෑල්ලුවට පත්වෙන එක විතරයි.මොකද මිනිස්සු දන්නවා අංජලී කොච්චර දක්ශ උනත් උමාරියාට කිට්ටු වෙන්න බෑ කියලා..අනේ ඒ නිසා ඒ කෙල්ලව මිනිස්සුන්ට එපා කරවලා, ඒ ලමය කන්නේ නැතුව ඉන්න
@mra2224
@mra2224 2 жыл бұрын
යොහානිගෙ සිංදු මොනාද මේවනෙ සිංදු
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
ජිවීතේට Reality Show එකකට මේ තරම් Vote කරලා නෑ අන්ජි..හැබැයි ඔයා නිසාම පුදුම උනන්දුවකින් තමා මම මේ වැඩේ හිටියේ..ඇත්තටම ගොඩක් දුකයි මේ වෙච්ච ආසාධාරණය ගැන..අපි දන්නවා ඇත්තටම දින්නේ ඔයා කියලා..ඒක ඔයාව බලන්න ආපු මිනිසුන්ගෙන් පේනවා..ඒ වගේම Live එක බලපු අයගෙනුත්...ඔයා තමයි මැණික අපේ Dream Star ....රටේම මිනිස්සු ආදරය කරන්නේ ඔයාට...ඔයා ලොකු ගමනක් යනවා කියලා අපිට විශ්වාසයි...ඔයා තමයි අපේ හදවතේ ගායිකාව...මිනිසුන්ගේ හදවත් වලට කතාකරන්න හැමෝටම බෑ...ඔයා ඒත් ඒක කළා..ඔයාගේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා අකකේ...හැමදාම අපි ඔයත් එක්ක ඉන්නවා...
@malsha3860
@malsha3860 2 жыл бұрын
Derana Dreamstar Season 10 සිහින තාරකාවියට උණුසුම් සුභ පැතුම් .😘😘😘 Real dreamstar ❤❤
@hemasirisilwa3569
@hemasirisilwa3569 2 жыл бұрын
2.WANIYA.VIMA.HARI.ASADARANI.NANGI.HARI.DUKAI
@hemasirisilwa3569
@hemasirisilwa3569 2 жыл бұрын
MAGA. ASAMA. GAIKAWA. NANGI. MAMA. KUWAIT. RATA. JAYAWAWA
@hemasirisilwa3569
@hemasirisilwa3569 2 жыл бұрын
OBA. SAMAGA. API. HAMADAMA
@hemasirisilwa3569
@hemasirisilwa3569 2 жыл бұрын
BUDUSARANAI. NANGYO
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
Anivaren Anjalee thama real Dream Star..😍😍
@priyanthijayarathna5957
@priyanthijayarathna5957 2 жыл бұрын
අන්ජලි ... කාවින්ග තමයි හොදම.... පවු කාවින්ග මුලින් කැපුනා...... අන්ජලිට ඕනම සින්දුවක් හොදටම කියන්න පුලුවන් මාර හැකියාවක් තියනවා ..කටහඩ වෙනස් කරලා .... දුකයි උන දේට......
@sayanadanston3315
@sayanadanston3315 Жыл бұрын
U made me cry from ur voice. Appreciate ur talent and performance. I really enjoyed
@amandikalakshani9203
@amandikalakshani9203 2 жыл бұрын
අංජලී අක්කි තමා අපේ Dream Star හැමදාමත් 🏆️💯😘. අක්කිගෙ ඉදිරි අනාගතයට මම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා♥️❤️❤️❤️❤️❤️‍🔥🤟.
@siddneetfans7873
@siddneetfans7873 2 жыл бұрын
මේක දානකන් බලන් හිටියේ.
@subodagayani8578
@subodagayani8578 2 жыл бұрын
හදවතට කතා කරන්න පුලුවන් කාටද කියල ඇහුවොත් ඒ තමයි අන්ජලී කියල කියන්න බය නැතිව.අන්ජලී කියන්නෙ අලුත්ම brand එකක්.සුපිරි මැනික.හැමදාම ඔයත් එක්ක අපි.ජය වේවා.ආදරෙයි මැනික හැමදාම👌👌👌👌❤️❤️❤️🙏😘😘😘😘
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
ඔයා තමයි හැමදාම අපේ Dream Star..සුබ පැතුම් අන්ජී...😍😍
@chammabcreation
@chammabcreation Жыл бұрын
අදටත් පිස්සුවක් ❤❤❤❤❤❤
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
Godariyak lassanai nanga hamadamath wage final eke gayanayath. oya dinala iwarai final walatath kalinma. Idiriyata oyagen lassana wada tikak ona anajalee. subama suba pathanawa idiri anagathaya godaaaak lassana wenna kiyala. ❤️
@slmontersaqua8099
@slmontersaqua8099 2 жыл бұрын
හරිම ලස්සන යි
@tharangawerapitiya6459
@tharangawerapitiya6459 2 жыл бұрын
මම අක්කගේ හැම සිංදුවක්ම💚 බලලා තියෙනවා😘 අක්කි හරිම ලස්සනයි ❤️
@nalindabandara3245
@nalindabandara3245 2 жыл бұрын
ඉදිරියටත් අප ලස්සන සින්දු දෙන්න සුභ පැතුම් අංජලී
@shangamage7395
@shangamage7395 2 жыл бұрын
This is very beautiful song (Budu Hamuduruwoo wadiya wage ) from.Anjale.......... Congratulations anjale ,just focus your A/L exam in this time...
@sinethiakila5213
@sinethiakila5213 2 жыл бұрын
අපේ ගායිකාව අනජි අක්කි ඔයා තමයි.ඔයාගේ voice එක ගැන කියන්න වචන නෑ.සුභ පැතුම් අක්කියෝ.ආදරෙයි ගොඩක් ❤️
@hng8976
@hng8976 2 жыл бұрын
Dream star මේ season එකේ මන් දැකපු දක්ෂතම කෙනා..ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න සුබ පතනවා ❤️
@amandikalakshani9203
@amandikalakshani9203 2 жыл бұрын
අංජලී අක්කිත් එක්ක හැමදාමත් ඉන්නවා 💯❤️♥️
@sri7935
@sri7935 2 жыл бұрын
2.03 ❤🙏අම්මෝ ඒ Variation එක 😘 පිස්සුවක් අන්ජලී ❤️ 🇱🇰
@mra2224
@mra2224 2 жыл бұрын
ඔයා කොච්චර නිහතමානී ද කියලා එදා අපි දැක්කා good luck
@vidathkumarasiri7173
@vidathkumarasiri7173 2 жыл бұрын
උමාරියා කියන්නේ ගාස්ත්‍රීය,western, arabic, jazz, බයිලා වගේ ඕනම සිංදුවක් වෙනසක් නැතුව ගායනා කරන්න පුලුවන් අපේ රටේ ඉන්න versatile ම ගායිකාව. මට අද හිතෙනවා උමාරියා වගේ versatile ගායිකාවක් බිහි වෙන ලකුනු තියෙනවා කියලා...අංජලී
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
Anivaren..😍😍
@somawikramasinghe8215
@somawikramasinghe8215 Жыл бұрын
Harima lassanai oyage sindu
@SRMotivation2002
@SRMotivation2002 2 жыл бұрын
කිරුළ අංජලීට ආවා නම් හොඳයි ❤️❤️❤️❤️❤️❤️❤️
@ruchiraniroshana2
@ruchiraniroshana2 2 жыл бұрын
Ow anee ❤️ awlak naa mechchara kaalayak thisse Dream Star wala 1 gaththa ayata wadaa idiriyenma inne 2 wechcha aya. Raveen eekata honda example ekak ❤️🔥❤️
@secretsuperstar8242
@secretsuperstar8242 2 жыл бұрын
♥️♥️♥️♥️♥️✌️✌️✌️🥳
@ravindulakshan4857
@ravindulakshan4857 2 жыл бұрын
Aniwaryen.... eth ithin dn monawa karannada 😖
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
Ow Anivaren..Anjalee kavadahari oya dinna kenata vada gamnak yanava..denatath minissunge hadavathe inne anjalee Thamaii...😍😍😍
@the_anjalee
@the_anjalee 2 жыл бұрын
බොහෝ ම ස්තූතියි සියලු ම දෙනාට ❤️❤️
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
ඉස්සරහට හොඳ වැඩ ටිකක් ඕන අක්කි...😘😍😍
@sathirachandika279
@sathirachandika279 2 жыл бұрын
Not only your performance but also your behaviour when the final result was announced is very very excellent . It is appreciated by everybody. Teacher incharge of your class , 2019 H/ Rajapaksha Central College , Weeraketiya .
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
Real Dream Star කව්ද කියලා අපි දැක්කා අන්ජලී...ඔයාට හොඳ ඉදරි ගමනක් තියෙනවා.සුබ පැතුම් මැණික... Dream Star Season 10 කියපු ගමන් මතක් වෙන්නේ ඔයාව තමයි...ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි..හැමදාම අපේ හදවතේ ඉන්නේ ඔයාමයි අක්කි...😍😍😍
@bandugalaxy6337
@bandugalaxy6337 Жыл бұрын
Ane nangi aye monawada oya lankaweda oyata lanwennawath be බුදුසරණ
@nuwanivitharana490
@nuwanivitharana490 2 жыл бұрын
Anjalee nangi oyage hadin buduhamuduruwo wediya wage song eka performance karanawa harima lassanayi ...❤️🎶 anjaleege hadin gayapu pissuwen wage ahapu song ekak... 🌟 anjalee's voice excellent 👍❤️
@tharangawerapitiya6459
@tharangawerapitiya6459 2 жыл бұрын
හරිම මිහිරි කටහඩක් අක්කි සුපිරි දැනටමත් අක්කි සුපිරි තරුවක් 💚👍🌹🤗😌
@secretsuperstar8242
@secretsuperstar8242 2 жыл бұрын
2021 Real dream star Anjalee Methsara ♥️♥️🔥🔥🔥🔥🌟🌟🌟🥳🥳🥳🥳🥳 heartiest congratulations little princess Anjalee 😍😍♥️🥳😘🎤✌️
@katkag4764
@katkag4764 2 жыл бұрын
Ape Sihina taruwa obai Duwe Godak lassanai ♥️♥️♥️♥️♥️
@shanthiwijesinghe1984
@shanthiwijesinghe1984 2 жыл бұрын
මරැ නේ අප්පා 2 වැනී ගීතේ ඔයා තමයි 1 අංජෝ
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
අනේ ඒ සින්දුවෙ තියන මිහිරිකම😘🤗❤️
@suransuran2245
@suransuran2245 2 жыл бұрын
Lassani godak akki oyata idiriyata yanna suba pathanawa🌺❤️❤️❤️❤️❤️🙂😃
@suransuran2245
@suransuran2245 2 жыл бұрын
Hee 😃😃😃
@SK-ur1lf
@SK-ur1lf 2 жыл бұрын
Congratulations anjalee ❤️ music wgema hodata exam karagena hodata igena ganna
@niroshaniellawala_98
@niroshaniellawala_98 2 жыл бұрын
ඔයාගේ නිහතමානීකම ඔයාව ඉස්සරහටම අරන් යනවා..දුලංගගේ නම කියද්දි ඔයාගේ හිනාව ,ඔයාගේ සතුටෙන් ඔයගේ නිහතමානීකම පෙනුනා නංගි...❤️❤️
@ravindulakshan4857
@ravindulakshan4857 2 жыл бұрын
Aniwaryen.. dulanga uda paninnath kalin meya clap krla iwarai... a hinawa.. harima නිහතමානී charithayak
@Shashiprabha485
@Shashiprabha485 2 жыл бұрын
Ape dream star oya vitharai nangi hamadama❤️‍🔥❤️‍🔥💗💗💖💖❤️‍🔥❤️‍🔥💫💫💗💗💞💞🌷🌷🧡🧡💙💙💙
@shehanthivanka318
@shehanthivanka318 2 жыл бұрын
Voice eka balala aye Anjaleege song eka balanna awa. Anjalee ❤ 🔥
@jeromy5642
@jeromy5642 2 жыл бұрын
උමාරියාමයි මතක් වෙන්නේ අංජලී දැක්ක දවසේ ඉදන්...අක්කයි නංගීයි වගේ දෙන්නා ❤️❤️❤️
@kaushalya6731
@kaushalya6731 2 жыл бұрын
මිල මුදල්වලට දේශපාලනයට ඔක්කොම යටත්........එක වෙන්න ඕනේ කෙනා දෙක උනාම මාර විදියට දුකයි😭
@lochanadulanjana1164
@lochanadulanjana1164 2 жыл бұрын
අංජලී ඔයා තමා මේපාර dream star විය යුත්තේ එදා final එකේ දුලංගගේ සිංදු වේ ගොඩක් අස්ථාවර වීම ගොඩක් තිබුනා අනේ මංද දක්ශයාට තැන නෑ හැමෝටම ඕනේ ගමට කිරුල රැගෙන යන්නනේ ඒ උනත් ඔයා තමා මේ පාර dream star
@ravindulakshan4857
@ravindulakshan4857 2 жыл бұрын
Aniwaryen 100% true
@naturewithhasa4911
@naturewithhasa4911 2 жыл бұрын
Aniwaren.
@pushpamayakaduwa943
@pushpamayakaduwa943 2 жыл бұрын
Ou eka atha habai anjalige fansla gdk innwa dakka thamange game nounath anjali wenuwen vote karapu🤗❤️
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@naturewithhasa4911
@naturewithhasa4911 2 жыл бұрын
Godak lassana voice ekak.... Clear....superb.. anith ayta wada nam gdk hodai
@sanjeewanigamage7814
@sanjeewanigamage7814 2 жыл бұрын
Star qualities hema athinma thiyana ekama kena me season eke.. Real star 🥰
@dinujayaweerasooriya3886
@dinujayaweerasooriya3886 2 жыл бұрын
Anja 🥺❤️
@resandu227
@resandu227 2 жыл бұрын
ඉක්මන්ට ඔයාගෙම සින්දුවක් ඕනෙ 😇❤️
@srilanka9223
@srilanka9223 2 жыл бұрын
මගේ නම් ඩීම්ස් ස්ටාර් ඔයා තමයි ඔයාට සුබ අනාගතයක්. ඔයාගේ ගායනය භාවනාවක් වගේ
@chandimaarukgoda8370
@chandimaarukgoda8370 2 жыл бұрын
අපේ කෙල්ල. දුර ගමනක් යන්න. ඔයා ඒ තරම්ම දක්ෂයෙක්. බුදු සරණයි පොඩ්ඩෝ❤️
@ayshaaysha7324
@ayshaaysha7324 2 жыл бұрын
Shaaaa maarama lassanai voice 🎶🎶🎵🎵 excellent
@wishwa1031
@wishwa1031 2 жыл бұрын
Dream star noveemath ඉවසීමෙන් sathutin daragatta. Super
@induminidealwis7797
@induminidealwis7797 2 жыл бұрын
කවදාවත් අහලා නැති සිංදු ගොඩක් ඔයා නිසා අහන්න ලැබුණා.💫💫පරණ සිංදුවලට ආදරේ කරන්න ගත්තේ ඔයාගේ performance බලන්න ගත්ත දවසේ ඉදන්🧡.ඉස්සරහට ලස්සනම ලස්සන වැඩ ගොඩක් කරන්න ඔයාට ශක්තිය ලබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අංජලී...❤️❤️
@mra2224
@mra2224 2 жыл бұрын
ඇත්ත ජීව්තේට අහල නැති සිංදු අංජලීගෙ හඬින් තමයි මුලින්ම ඇහුවෙ
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 2 жыл бұрын
Oyatath nuwandikata una demai une..kirula nathuwata oyala dennatama mahajana kirula sadakalikai duwa...
@janakakumara2568
@janakakumara2568 13 күн бұрын
හිත් ඇතුලට කතා කරනවා වගේ ඇහෙන්නෙ නැද්ද මේ හඬ. නන්දසිරි සර් මේ ගීත අපිට දීපු දිලිසෙන මැණික්........
@malsharavihari6756
@malsharavihari6756 2 жыл бұрын
ටිකක් අපේ umariya අක්කි වගේ ❤️❤️❤️😍😍
@dil....5639
@dil....5639 2 жыл бұрын
❤️‍🔥 ....Congratulations anjii....🤩🌟
@ion7081
@ion7081 2 жыл бұрын
Akke oyata suba pethum💖💖💖💖💖💖💖💖💖
@bandaraherath8553
@bandaraherath8553 Жыл бұрын
❤❤ Beautiful rendition. God bless
@araanwm3870
@araanwm3870 2 жыл бұрын
Best voice...
@nishamaljayasekara4396
@nishamaljayasekara4396 3 ай бұрын
Well done Seevali ,I am from Mr Mohan Gunasekara era....
@chamudibimsara1225
@chamudibimsara1225 2 жыл бұрын
Anajaleeta harima thana hambune na. Harima asadharanai.dulanga newe dream Star harima kena anjalee. Dulanga dinnata anjalee thamai ape dream star. Malithta uneth asadharanayak. Anthimata hitiye anjalee thamai ekama balaporoththuwa. Eyatath eka labune na. Harima kenata thanak හම්බුනේ na
@sandun4983
@sandun4983 2 жыл бұрын
Superb singing .සුබපැතුම් 👌
@samarasingh3065
@samarasingh3065 2 жыл бұрын
Taruwan saranai puttae oyata harima sanwadi gayanayak apae budu piyanan budu wanna kalin koitaran duk kandarawak vindalada budu unae ae api wanuwan budusaranae🙏💐💞🙏
@anjaliudeshika564
@anjaliudeshika564 2 жыл бұрын
හදවතේ ගායිකාව❤️අපේ අංජලී😍
@pushpamayakaduwa943
@pushpamayakaduwa943 2 жыл бұрын
Me inne me sare dream star season10wala janapriya tharuwa.thani wachanen kiuwoth reyal dreamstar 🌟.api gdk aya innwa 1st wathwat oy nisa me wage reality ekakt vote karapu api dipu vote walata oy sadaranyk karanwamai kath kalin.adrei nangi hamadamth❤️❤️❤️
@mra2224
@mra2224 2 жыл бұрын
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@shehanthivanka318
@shehanthivanka318 2 жыл бұрын
Aniwa ❤
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
aniva 😍😍
@secretsuperstar8242
@secretsuperstar8242 2 жыл бұрын
♥️♥️♥️♥️
@mra2224
@mra2224 2 жыл бұрын
Opening act එකේදි අංජලී වේදිකාවට ආපු ගමන්ම අදුරගන්නත් බැරිවුනා
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 48 МЛН
Teri Deewani | Dewdini Chethana | Derana Dreamstar season 12
5:13
Dewdini Chethana
Рет қаралды 20 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 29 МЛН