ගම්පහ මහානාම හිමිගේ අවසන් දේශනාව | ven.gampaha mahanama himi | bana katha,bana | budu karuna

  Рет қаралды 259,336

Budu Karuna

Budu Karuna

26 күн бұрын

ගම්පහ මහානාම හිමිගේ අවසන් දේශනාව | ven.gampaha mahanama himi | bana katha,bana | budu karuna
#bana
#boralle_kovida_thero
#gampaha_mahanama_himi

Пікірлер: 1 000
@sajeewanitirosha647
@sajeewanitirosha647 24 күн бұрын
ඔබවහන්සේ දෙසූ දම් බලයෙන් මතු භවයේ මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !
@JayaweeraHettiarachchi
@JayaweeraHettiarachchi 23 күн бұрын
Oba wahaseta niwan sapa labewa
@HemaHarischandra
@HemaHarischandra 23 күн бұрын
​@😢JayaweeraHettiarachchi
@geethamala7835
@geethamala7835 23 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Kuwait-ju4pb
@Kuwait-ju4pb 19 күн бұрын
Sadu sadu sadu ape hamuduruwane Niman suwa labewa
@kasunjayathilaka9089
@kasunjayathilaka9089 18 күн бұрын
සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏🙏 එසේම වේවා ..උතුම් නිවනම අත්වේවා ..
@user-wz5bd1rt8x
@user-wz5bd1rt8x 23 күн бұрын
කාමුක මයා ස්ත්‍රීන්ගෙන් අපේ රත්‍තරන් ස්වාමින්වහන්සෙලා ආරක්ෂා කරන්න . මෙය ඉතාමත් භයානකයි ,තරුණ ස්වාමින්වහන්සෙලා සැලසුම්සහගත්ව ව්නසකරන බලවෙග ඇති වෙලා . 🙏🙏🙏
@chandanaananda2303
@chandanaananda2303 16 күн бұрын
දානය යනු අතහැරීම යන නිර්මල බුද්ධ වචනය වෙනුවට, පැවිද්දන්ට නොයෙකුත් දේවල් පුජා කිරීම දන්දීම කියල මුසාවාද අහිංසක මිනිසුන්ට උගන්වලා මෙරට සහ පිටරට අහිංසක මිනිසුන්ගෙන් මුදල් හුරාකාල මුදල් පොට්ටනි බැඳගෙන සිවුරු ඇරලා තක්කඩියෙක් ලෙස අනුන්ගේ මුදල් වලින් ජීවත්වී මැරුම් කාපු හොරෙක් හැටියටයි පෙනෙන්නේ
@r.d9937
@r.d9937 16 күн бұрын
Dramaye rakenna one swamin wahansela sitha wenas une හාමුදුරුවෝ n ge......dennagema waradda
@kosgahakumburahms2634
@kosgahakumburahms2634 14 күн бұрын
²
@denuboy4015
@denuboy4015 23 күн бұрын
අහෝ මෙච්චර ධර්මය දන්න ස්වාමින් වහන්සෙ නමකටත් වැරදුනා නම් අපිට වරදින්න කොච්චර වෙලාවක්ද යන්නෙ.හැම මොහොතෙම කල්‍යාණ මිත්‍රයන්ම මුණ ගැසේවා..ඉක්මනින් මෙ සසරෙන් ගැලවීම පිණිසම හේතු සැකසේවා..🙏 ඔබවහන්සේත් යලි මෙවත් විපතක් නොවේවා.ඉක්මනින්ම මෙ සසරෙන් එතර වේවා.බුදුසරණයි
@suneetharupasinghe4243
@suneetharupasinghe4243 20 күн бұрын
Sadu sadu sadu
@neetaguruge2865
@neetaguruge2865 19 күн бұрын
සසරෙන් එතෙරෙවෙිවා දෙවියන් වහන්සේ ඒ වැරද්දට සමාදේවා
@malaniperera6537
@malaniperera6537 24 күн бұрын
පෙර අකුසලක් නිසා මෙිවැන්නක් සිදු වුනත් මතු මෙවනි කර්මයක් සිදුනොවෙිවා දෙසු බණදහමි බලෙන් නිවන්සුවය ලබෙිවා
@SupuSupu-is5vw
@SupuSupu-is5vw 24 күн бұрын
😢😢😢 ගම්පහ මහානාම ස්වාමීන්වහන්සේට ඉක්මන් භවයකින් උතුම් නිවනින් සැනසීමටම මේ දේශණා කුසලය හේතූපනිශ්‍රය වේවා...🙇🙇🙇🙇
@superSaiyanBluehansanamask
@superSaiyanBluehansanamask 22 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏😢
@gunarathnamenikeurassawa-mu6fk
@gunarathnamenikeurassawa-mu6fk 24 күн бұрын
මේ තරම් අර්ථවත්ව දහම් දේශනා කළ ඔබ වහන්සේ ට පෙර කර්ම ව්පාකයක් නිසා මෙහෙම වෙන්න පුලුවන් අපේ දහම අනුව මතු උපදින සසරෙ මෙවන් දුක් හමු නොවේ වා නිවන් සුවය ලැබේවා
@chandranganikuruwita4657
@chandranganikuruwita4657 24 күн бұрын
P PM idc PM ITV rio
@devikawimalasuriya6626
@devikawimalasuriya6626 16 күн бұрын
Ogppòò000​@@chandranganikuruwita4657
@manakaae6838
@manakaae6838 24 күн бұрын
බන අහන හැමොම කර ගන්නා පින් ඇත්නම් එ සියලු පින් බලයෙන් නිවන් දකින්න ලැබෙිවා
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 24 күн бұрын
සාදූ .සාදූ .සාදූ 🙏 දෙසූ දම්ගුණ බලමහිමයෙන් ඔබවහන්සේට උතුම් වූ නිවන ලබත්වා...
@srimajayanthi4812
@srimajayanthi4812 21 күн бұрын
ඔබ වහන්සේට ඊළඟ භවයේදී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!
@kamaniabayawardhana3814
@kamaniabayawardhana3814 24 күн бұрын
ඇයි මේ කාමයට හසු වුනේ ඔබ වහන්සේ මාරයට හසු වුනාද තෙරුවන් සරණින් මතු භවයකදී නිවන් සුව ලැබේවා
@DD-ml3ip
@DD-ml3ip 24 күн бұрын
Marayata tamai pute asuwune....matath harima pudumai...
@suneetharupasinghe4243
@suneetharupasinghe4243 20 күн бұрын
Sadu sadu sadu
@rdammika2327
@rdammika2327 14 күн бұрын
Mara. Duthikawata. Ahu. Anoth, rahath. Well. A. Htiyah,,berenna. Beri unane
@DpRanasinghe
@DpRanasinghe 22 күн бұрын
පෙර කරුමයක් විපාක දීමක් නිසා වෙන්නැති මාර දූතීකාවට අසුඋනෙ ඔබ වභන්සෙට නිවන් සුව ලැබේවා ❤❤❤
@user-kz3ky1bl4v
@user-kz3ky1bl4v 23 күн бұрын
මොනතරම් ලස්සන හඩක්ද බණ දේසනා කරන්නම හිමි වූ හඩක් 🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 24 күн бұрын
මෙතරම් අර්ථවත් ධර්ම දේශනා කල ඔබවහන්සේ කුණු වී යන සංස්කාරවලට ආශා කලේ කුමන අකුසලයක් නිසාද
@user-kf9xy8dh5f
@user-kf9xy8dh5f 23 күн бұрын
පිංවන්ත අපේ ස්වාමීන් වහන්සේ මෙි ගවුතම බුදුසසුනේදිම උතුම් නිවනින් සැනසේවා සාදු සාදු සාදු !!! සසරේ සරනාතුරැම කල්යාන මිතුයෝම මුන ගැසේවා 🙏🙏🙏
@user-ws5zk7fm4v
@user-ws5zk7fm4v 22 күн бұрын
ගම්පහ මහානාම හාමුදුරුවන් වහන්සේ ට නිවන් සුව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🌷🌷🌷
@seethaaponsu8682
@seethaaponsu8682 21 күн бұрын
ඔබවහන්සේ ගිය ආත්මයක කල පාපයක් නිසා මෙවන් අකල් මරණයක් හිමි වෙන්න ඇති ආයෙත් මෙහෙම බන ටිකක් කවදා අහන්නද ඔබතුමා ට නිවන් සුව ලැබෙවා
@MallikaTharindrani-q1e
@MallikaTharindrani-q1e 16 күн бұрын
😢😢😢😢😢😢
@pemadasavijesinghe
@pemadasavijesinghe 6 күн бұрын
අන් අයගේ අවබෝධය පිණිස හිත සුව පිණිස උතුම් ධර්මය දේශනාකල ඔබ වහන්සේ සුගතිගාමී වනු නොඅනුමානයි.
@sathruwaniranpatabendi7365
@sathruwaniranpatabendi7365 24 күн бұрын
ඉතා ගාම්භීර හඬක්, සසර දිගු නොවේවා ! ඉක්මන් භවයක චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !
@tarotganga
@tarotganga 23 күн бұрын
🙏🙏🙏🙏🙏
@sumithradias5314
@sumithradias5314 22 күн бұрын
ගම්පහ මහානාම ස්වමින්වහන්සේට රැස්කරගත් සියලු කුසල් බලයෙන් උතුම් නිර්වානාවබෝධයම වේවා!!!සාදු!!!
@RasikaSanjeewani-rx5kk
@RasikaSanjeewani-rx5kk 24 күн бұрын
හිතාගන්න අමාරුයි අහෝ සසරක තරම ඉක්මනින් සසර දුක් ගිනි නිවේවා
@nimanthagunasinghe6029
@nimanthagunasinghe6029 23 күн бұрын
@srimathiwijerathne1971
@srimathiwijerathne1971 24 күн бұрын
මෙච්චර ලස්සනට කරුණු පහදාදුන් ඔබවහන්සේට ඉතා ඉක්මනින් ම උතුම් නිවන් අවබෝධය පිණිස මේ දේශනා බල මහිමයම හේතු උපකාර වේවා ................🙏🙏🙏
@chandanaananda2303
@chandanaananda2303 16 күн бұрын
දානය යනු අතහැරීම යන නිර්මල බුද්ධ වචනය වෙනුවට, පැවිද්දන්ට නොයෙකුත් දේවල් පුජා කිරීම දන්දීම කියල මුසාවාද අහිංසක මිනිසුන්ට උගන්වලා මෙරට සහ පිටරට අහිංසක මිනිසුන්ගෙන් මුදල් හුරාකාල මුදල් පොට්ටනි බැඳගෙන සිවුරු ඇරලා තක්කඩියෙක් ලෙස අනුන්ගේ මුදල් වලින් ජීවත්වී මැරුම් කාපු හොරෙක් හැටියටයි පෙනෙන්නේ
@MrPubudupriyanka
@MrPubudupriyanka Күн бұрын
Niwan suwa patanawa😢
@vijayakumara4194
@vijayakumara4194 24 күн бұрын
කාලකන්නි ගෑනියෙක් නිසා අපිට දර්මය දේශනා කල හිමි නමක් රටට අහිමි උනා. උතුම් නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට.....
@user-gw6oq2jt5y
@user-gw6oq2jt5y 17 күн бұрын
ඔබ වහන්සේගේ ගා ම්භීර හඬ ධර්ම දේශනාවට මනාව ගැලපෙනවා. එම විසි වසර පුරා දේශනා කළ ධර්ම දානයේ බලයෙන් මේ ගොරතර සසරින් ඉක්මනින් ම මිදී නිවන් අවබෝදය ලැබේවා. 🙏🏼🙏🏼🙏🏼
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 24 күн бұрын
මාද ඹබ වහන්සේ.බණ අසා.තිබෙනවා.කර්මයක ඵලයක් එයයි සසරේසවභාවය.එත් ඔබ වහන්සේ.අතිතයේ දෙසු.දේශනා බොහො.සිත් සතව් සුවපත්.කලහ.මතු.සසරේ.නිවනට හේතු වෙිවා 🌷🌷🌷🙏🙏🙏
@siriyalathawijethunga106
@siriyalathawijethunga106 18 күн бұрын
මෙි තරම් බන කියන්න දන්න ස්වාමින්වහන්සේට මොකද මෙි සිදුවුන දේ......................................................................................................................................................................................................
@rmkrathnayaka6623
@rmkrathnayaka6623 9 күн бұрын
Oba wahanseter may ath u irnamater ara chinchi manawekawa sakkli damala gani.jathiyak janmayak nathi ganikawak.oba wahanse uthum u nirwanayen sanaseema labeewa
@officialnisindutv
@officialnisindutv 23 күн бұрын
බුද්ධ කාලෙත් මෙවැනි දේ සිදුවී ඇති බව අසා තිබෙනවා.ඔබ වහන්සේ පසු පසු එන කර්මයක් මේ බන අසා අප සියළු දෙනා ඔබ වහන්සේට පිං අනුමෝදන් කරමු මෙවන් කර්ම ගෙවි නැවත මෙවන් අසත්පුරුෂ ඇසුරින් මිදේවා.
@chandrikaneththikumari4566
@chandrikaneththikumari4566 16 күн бұрын
සසර වසන තුරු obawahanseta මෙවැනි අකල් මරණයකට. ගොදුරු නොවේවා. මාර වේශයෙන් ආපු ඒ ස්ත්‍රිය. ඔබවහන්සේ විනාශ කරා. ඔබවහන්සේ. දේශනා කර දර් මයේ. අනූබාවයෙන්. සිත් සතන්. වලට ලබාදුන්නු. නිවන් අවබෝධයෙන්. ඔබ වාහන්සෙට. ඉක්මන් බවයක. නිවනම. ලැබේවා😢😢😢🙏🙏🙏🙏
@gnanaperera3137
@gnanaperera3137 24 күн бұрын
මෙම කුසල් නිවන් අවබෝධය පිණිස සේතු වාසනා ⁣වෙිවා..... අකුසල් ගෙවෙිවා ....මෙවන් අකල්. මර්ණයක් කිසිදාක නොවෙිවා🙏🙏🙏
@shyamahewavitharana730
@shyamahewavitharana730 24 күн бұрын
පවක් ගෙවන්න ටික කාලයකට ගිහි ජිවිතය ගෙවා භයානක ලෙස සසර බියකරු බව පෙන්වා දුන්නා ...නිවන් සුව ලැබෙිවා !!
@user-xe9dk3ep8y
@user-xe9dk3ep8y 19 күн бұрын
සසර ගමනේදී සිදුවූ යම් අතපසු වීමක් නිසා සිදුවූ මේ අකුසල කර්මය මෙතෙකින්ම අහෝසි වේවා මෙවන් මරදූවරු මුන නොගැසේවා නැවතත් මෙවැනිම දේශකයන් වහන්සේ නමක් වේවා යම් දවසක සසරින් මිදී නිවී සැනසේවා😭🙏🙏🙏
@nandamataraarachchige5860
@nandamataraarachchige5860 22 күн бұрын
අප්‍රමාණ සිත් නිවා ලන්නට සමත් වූ ඔබ වහන්සේට සසර වසනා තුරු කෙලෙස් ගිනි ඇති නොවේවා.....
@srimathihp5787
@srimathihp5787 19 күн бұрын
නිවන් දක්නා ජාති දක්වාම මෙවැනි අකල් මරණය කට ගොදුරු නොවෙිිවා. උතුම් නිවන් සුවයම ලැබෙිිවා .
@lalwijesiri8722
@lalwijesiri8722 23 күн бұрын
ඉතා මිහිිරිව බන කියු ඔබ සසර බය පැහැදිලි ව කියු ඔබ එම උතුම් කුසලය ම ලැබගෙ න උතුම් නිවනම ලැබේවා සාදු සාදු සාදු !!!
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 18 күн бұрын
ගම්පහ මහනාම ස්වාමීන් වහන්සේට රැස් කර ගස් සියලු කුසල් බලයෙන් උතුම් නිර්වාණ බොහෝ දේම වේවා! සාදු සාදු සාදු
@nalaka885
@nalaka885 19 күн бұрын
මේ මහා ධර්ම දේශනා කුසලය ඔබ වහන්සේගේ භව ගමන නිරෝධය පිනිස හේතු වේවා!🙏🙏🙏
@bandaranayake441
@bandaranayake441 22 күн бұрын
ඔබ වහන්සේට..සසර වසනා තුරූ..නිවන් දකිනා තුරු උපදින කිසිදු ආත්මයක පාප ම්ත්‍රයෝ...වෛරක්කාරයෝ මුණ නොගැසේවා..කල්‍යාණ මිත්‍ර සේවනයක් ලැබිලා..මෛත්‍රි බුදුරදුන්ගේ බුද්ධ පුත්‍රයෙක් වී..චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් නිර්වානයම අවබෝධ වේවා...
@chandanaananda2303
@chandanaananda2303 16 күн бұрын
දානය යනු අතහැරීම යන නිර්මල බුද්ධ වචනය වෙනුවට, පැවිද්දන්ට නොයෙකුත් දේවල් පුජා කිරීම දන්දීම කියල මුසාවාද අහිංසක මිනිසුන්ට උගන්වලා මෙරට සහ පිටරට අහිංසක මිනිසුන්ගෙන් මුදල් හුරාකාල මුදල් පොට්ටනි බැඳගෙන සිවුරු ඇරලා තක්කඩියෙක් ලෙස අනුන්ගේ මුදල් වලින් ජීවත්වී මැරුම් කාපු හොරෙක් හැටියටයි පෙනෙන්නේ
@dulanidevi506
@dulanidevi506 22 күн бұрын
මේ තත්ත්වය මාරයාට හසවිමයි.ඔබ වහන්සේට ඉක්මනින් නිර්වානය අවබෝධ වේවා .🙏🙏🙏
@jagathkuruppu9556
@jagathkuruppu9556 24 күн бұрын
ඔබ වහන්සේ කම් සැපට හසු නූනානම් අදටත් මෙවැනි වටිනා ධර්ම දේශනා අපිට අසන්නට තිබුණා.සංසාරේ කවදා හෝ දිනක නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
@NirmalaUdayangani-ng3hg
@NirmalaUdayangani-ng3hg 24 күн бұрын
අපි ඔබ වහන්සේ දෙසූ බුදු බණ දැනුත් අහනවා .ඒ පින ඔබ වහන්සේට ලැබෙනවා 🙏 🙏 🙏 සිදුවූ අකුසල් මේ කුසලයෙන් යටවී යනවා
@user-wf2nl5kc7p
@user-wf2nl5kc7p 23 күн бұрын
මේ ස්වාමින්වහන්සේට තමා පුරුකල ධර්මය බලයෙන් නිවන්සුව ලැබේවා
@user-qy5me5qd3g
@user-qy5me5qd3g 16 күн бұрын
ඔබගේ සසර කල කර්මයක් තමයි ඔය පරාස්සමි දුන්නේ ලබන භවයේදි එසේ නොවෙිවා 🙏🙏🙏🙏
@rasikadissanayaka8980
@rasikadissanayaka8980 22 күн бұрын
ඉක්මන් මිනිස් භවයක් ලබා චතුරාර්ය සත්‍යය මේ බුදු සසුනේම අවබෝධ වේවා!
@netharachamudini99
@netharachamudini99 20 күн бұрын
ස්වාමීන් වහන්සේ වෙලා හිටපු ඔබට නිවන් සුව ලැබේවා ලබන ආත්මය diwath ganunta හසු nowewa
@sudharmagamage6329
@sudharmagamage6329 24 күн бұрын
මෙවන් දේශනාවක් කල හිමිනමකට අත්වූ ඉරණම අහෝ සසරක දුක!
@user-rg1tu8rk2e
@user-rg1tu8rk2e 24 күн бұрын
සසර ඉතාමත් ම භයංකාර ය. සංසාරොඝා මහබ්භයා.
@user-en2re7mf9n
@user-en2re7mf9n 23 күн бұрын
උන්වහන්සේ සෝවන් වෙලා හිටියෙ නෑනෙ,අරපව්කාර ගැහැනිය රොඩී බන්ධන යක් වගේ බලගතු වශියක් කරලා අල්ලා ගන්න ඇති.ආනන්ද හාමුදුරුවන්වත් ත් තව පොඩ්ඩෙන් රොඩී ගැහැනියක් ඩැහැගන්නව බුදුන් වහන්සේ හිටියෙ නැත්නම්.අනේ ඉතින් අපේ මහානාම හාමුදුරුවෝ බේරාගන්න බුදුන් හිටියෙ නෑනෙ😪😪😪ඉක්මන් භවයකදී උන් වහන්සේට නිර්වානය අවබෝධ වේවා🙏🙏🙏
@padmawijethunga9456
@padmawijethunga9456 19 күн бұрын
අනේ මෙච්චර ලස්සනට බන කිව්ව ඔබවහන්සේට නිවන්සුව ම අත්වේවා !!! අමාදහරක් වගේ.ඒ හඬ. බුදුබන කියන්නමයි මවල තියෙන්නෙ .
@VinodaGunathilleke-ex3rp
@VinodaGunathilleke-ex3rp 21 күн бұрын
ඔබවහන්සෙ මේ භවයේ දී පෙර කරපු යම්කිසි අකුසලයක් හින්දා කාමයෙන් මුලාවුනත් ඔබවහන්සෙ ගේ දර්මය අහලා පින් රැස් කරගත්තු සියලුදෙනාගේම පින් අනුමොදන් කරගන්න ඒ අනුහසින් ම ඉක්මන් භවයකදී ම නිවනින් සැනසෙත්වා උතුම් තෙරුවන් සරනයි
@Sunethra-cb9vv
@Sunethra-cb9vv 19 күн бұрын
🙏ඒ ගාන්බිර ධර්ම යට මාගේ නමස්කාරය වෙවා ඉක්මන් භවයක උතුම් නිවනින්ම සැනසේවා🙏
@wasanthinanayakkara1858
@wasanthinanayakkara1858 16 күн бұрын
සම්මා සම්බුදු සසුනම හමුවී අමාමහ නිවන සාක්ෂාත් කරගනිත්වා . 🙏🙏🙏
@hewasahabandugenimalasena3660
@hewasahabandugenimalasena3660 24 күн бұрын
මේතරම් සිත්නිවාලන උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනා කල ඔබවහන්සේගේ ගමන්මග වෙනස් කල ඒ කර්ම ශක්තිය කුමක්ද දේශනා කල උතුම් වු ධර්මයේ කුශල ශක්තියේබලයෙන් සංසාර බව ගමන් බොහෝ දුර නොවේවා මෙම කුසල් නිවන් අවබෝධය පිණිස සේතු වාසනා ⁣වෙිවා..... අකුසල් ගෙවෙිවා ....මෙවන් අකල්. මර්ණයක් කිසිදාක නොවෙිවා
@EchoMaths-learning
@EchoMaths-learning 16 күн бұрын
ඔබ වහන්සේට මේ අනන්ත වු ගෝරතර සසරින් නිදස් වීමට අනන්ත තුනුරුවනේ ආශිර්වාදය සැලසේවා!!!
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 20 күн бұрын
. මෙවැනි ධර්ම දේශනාවල් කරලා ජනී ජනයා යහමගට යැවූ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම ලැබේවා....!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@seethadasanayaka1927
@seethadasanayaka1927 23 күн бұрын
දෙසු දම් ගුණ බෙලෙන් දුරු වේවා සියලු අකුසල්. තෙරුවන් සරණ බලවත් වීමෙන් මේ අත් භවයේ සිදු වූ පෙර අකුසල් මතු වීමෙන් සිදු වුණා වූ දෙය කිසිම ආත්මය කදී මතු නොවේ වා!!! චතු රව දහම් දේශනාවන් පවත්වා නිවනවූ දහම් සිසිලක් ලබත්වා ස්වාමීනි.
@setaseta2362
@setaseta2362 23 күн бұрын
සසර ගමන මෙය මෙසේ නිම වෙන ඇති ඔබ වහන්සේට නිවන සුවය ලැබෙන්න සාදු සාදු සාදු
@dayaniperera728
@dayaniperera728 24 күн бұрын
පැවිදි කල සිදු කරගත් කුසල් බලයෙන් නිවන් මගට යොමු වෙිවා!!!
@khemahettiarachchi636
@khemahettiarachchi636 24 күн бұрын
ඔබ වහන්සේට කිසිදි භවයක මෙිවැනි අකල් මරනයක් සිදු නොවෙිවා🙏🙏🙏
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 22 күн бұрын
ඇත්තමයි මෙ මැසෙජ් දැක්කාම මට මාර සතුටුයි එ වගෙම වැරදි එකක්කරට හොද ගොඩාක් කල්ලානෙ එවාට අදරෙන් මැසෙජ් දල අඩම්බරයි අපෙ බවුද්දයො ගැන
@kalyanipathmakumari8191
@kalyanipathmakumari8191 24 күн бұрын
ඔබ වහන්සේ සුමදුර ධර්ම දේශනා පැවැත්වු කුසලයෙන්ද මා එම දේශනා ශ්‍රද්ධාවෙන් ඇසු පිනෙන්ද ඔබට මතු නිවන් දකින්න හේතු වසනා වේවා
@suneetharupasinghe4243
@suneetharupasinghe4243 20 күн бұрын
Sadu sadu sadu
@user-bp1xf6nn6c
@user-bp1xf6nn6c 21 күн бұрын
මෙම උතුම් ගෞතම බුද්ධ ශාසනයේ උතුම් පැවිදිදම් පුරන්නට සසරේ පාරමිතා පුරමින් පැමිණ මෙසේ පැවිදි දිවියට පත්වුන ඔබවහන්සේලහට මගේ ගෞරණීය නමස්කාරය වේවා...!මේ ගෞතම සම්බුදු සසුණේ දීම උතුම් චතුරාර්යයසත්‍ය ධර්මය අවබෝධයෙන් සදාකාලික නිත්‍ය මංගල පරම සුන්දර අජරාමර උතුම් අමාමහා නිවනින්ම නිවෙත්වා !!! සසරේ කළ යම් අකුසල් ධර්මයක් නිසා අසත්පුරස ස්ත්‍රි ඇසුරත් ලැබුවා. පැවිදි බව පසකට දා ගිහිවත දාරාගත්තා.. මේ ආත්මයේ දීම සියලු අකුසල් දුරුවේවා !! පවිටු ස්ත්‍රින් ඇසුරක් නොලැබීම , උතුම් නිවනින් නිවෙන්නට අප සියලු දෙනා රැස් කළ පින් ඔබවහන්සේට අනුමෝදන් කරමූ ..අනුමෝදන් වෙත්වා !!! සුගතියක ඉපදේවා..මාර්ගඵෙල අවබෝධ කරත්වා
@samanthaperamuna8139
@samanthaperamuna8139 22 күн бұрын
නමස්කාර කරමි පින්වත් ස්වාමින් වහන්සේට... 🙏 සසර වසනාතුරා කල්‍යාණමිත්‍ර සම්පත්තියම මුණ ගැසේවායි ප්‍රාර්ථනා කරමි... ගෞතම බුදු සසුනේම මහනදම් පුරා උතුම් නිවනින් සැනසුම ලබම්වා....අකුසලය මේ භවයේදිම දුරුවේවා අපකරණ කුසලයෝද අනුමෝදන්ව... සාධු සාධු සාධු.... 🙏🙏🙏🙏🙏
@beruwalagenalikapriyangani3369
@beruwalagenalikapriyangani3369 20 күн бұрын
ආත්මය.සුවපත්වේ සසර දුක කෙටිවේවා,අවසානයේ.අමාමහ නිවන්සැප ලැබේවා
@nilminirajapaksha6036
@nilminirajapaksha6036 24 күн бұрын
පැවැදිව හිටි⁣යනම් මේ මේ අකුසල කර්මයෙන් බේරෙන්න තිබුනා.ගැණු කෙනා සසර ගණුදෙනුවක් පමනි.නිවන් සුව ලැබේවා.
@mallikaudawaththage4838
@mallikaudawaththage4838 24 күн бұрын
ලස්සන හඩක්.. මේ සිදුවීමෙන් පස්සෙ තමයි . මේ හාමුදුරුවො ගැන මම දන්නෙ . නිවන්සුව අත්වේවා ..
@user-cp8nm8iy3n
@user-cp8nm8iy3n 16 күн бұрын
Apith 😊
@Sunethra-cb9vv
@Sunethra-cb9vv 24 күн бұрын
සන්සාර ණය ගනුදෙනුව මෙ බහවයෙන් අවසන් වි දෙසු දම් බලෙන් ඉක්මනින් ම නිවනින් සැනසෙවා🙏
@roshilaukwatta5027
@roshilaukwatta5027 20 күн бұрын
මේ දේශණය ශ්‍රවනය කිරීමෙන් .රැස් වූ පින්,ඔබවහන්සේ ට උතුම් නිවනින් සැනසීම පිනිසම හීතුවෙවා!
@user-vv1cz4vz3b
@user-vv1cz4vz3b 19 сағат бұрын
😢😢niwan.swaama.labawa
@meaningofthelife
@meaningofthelife 23 күн бұрын
ඉතාමත් විශිෂ්ට ධර්ම කථිකයන් වහන්සේ නමක්.ඔබ වහන්සේගේ ජීවිතයට මේ දහම කරුණු ගලපගන්න බැරි වීම කණගාටුවට කරුණක්.මේ ධර්ම දේශනා වල කුසලානිසන්සයෙන් ඔබගේ මතු ජීවිතය සුවපත් වේවා.නිදුරු භවයකදීම ඔබට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට පැවිදි ජීවිතයේ රැස් කරගත් කුසලනිසංස හේතුවේවා !
@SriyaniRathnayake-vd2bo
@SriyaniRathnayake-vd2bo 9 күн бұрын
Ane me sugathi lokayehima මනුස්සයෙක් wela ඉපදී bahanadam purannama ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏🙏mewan wipathakata nowetewaaaa🙏🙏🙏🙏🙏🙏itha ඉක්මන් bawayaka ධර්මය අවබෝධ karagana uuthum uuuu niwanin නිවී senasennatama me kusal හේතු වේවා වේවා වේවා වේවා .....🙏🙏🙏🙏🙏🙏
@IsabelaSiriwardena
@IsabelaSiriwardena 24 күн бұрын
මට හැඟෙන්නේ , ඔබ වහන්සේ පෙර අකුසල් කර්ම විපාකයක් ගෙවා නිම කළ බවයි.😢 නිවන් දක්නා තුරු , මෙවන් අසත්පුරුෂ, පාප මිත්‍රයන් ඇසුර නොලැබේවා!!! කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !!! පැවිදි ජීවිතය තුළ , රැස්කර ගත්තාවූ සියලු කුසල් , නිර්වාණාවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@arunakodagoda9068
@arunakodagoda9068 21 күн бұрын
sujeewa mona magulakata pansal giyada mnda😮😮
@user-mc3zl8bs9s
@user-mc3zl8bs9s 24 күн бұрын
ඔබ වහන්සේ සසර ගනුදෙනුව නිම කලා වගෙ නැවත ඇවිත් මෙි බුද්ධෝත්පාද කාලයෙ ඉක්මනින් වහ වහා කුසල්වඩානිවනින් සැනසේවා සසර ගනුදෙනු නිම වෙිවා🙏🙏🙏
@maureenwillorage1332
@maureenwillorage1332 22 күн бұрын
කාලයක් අපට දහම් දෙසීමේ පින ඔබ වහන්සේගේ බව ගාවින් ජීවිතය සුවපත් කිරීමට හේතු වේවා.සංසාරයේ මෙවැනි හතුරන් මුණ නොගැසේවා.
@kaneshandon9618
@kaneshandon9618 23 күн бұрын
සාදු සාදු සාදු හාමුදුරුවනේ සසරේ අකුසලයක්යි මෙ ගෙව්වේ ඔබවහන්සේට නිවන් මග බොහො දුර නොවේව නවත ඉපදී දර්මය අවබෝධ
@user-ud3rd8fd6g
@user-ud3rd8fd6g Күн бұрын
ඔබ වහන්සේගේ පවු ඉවර ඇති පෙරකලඅකුසලකමි නිසා උපැවිදිවෙිලා කර්මය තවත් වැඩිවෙිලා මෙිලෝකයෙන් 🎉ශනිකව චුතවෙිලා දෙවිලොව ඉපදුනාදෝ මට සිතේ සියලුපවුමෙි වින්ද ආත්මයෙන් ගෙවිල යන්නඇති ඔබවැනි බුද්ද පුතුයෙක්ම වි මෙිලොව ඉපදි සියලු මිනිසුන්ට ධර්මය අවබොදකරන්න ලැබෙිවා
@wimalaramasinghe3457
@wimalaramasinghe3457 24 күн бұрын
අදහාගත නොහැකි දෙයක් අහන්න ලැබුනේ මෙවැනි හාමුදුරුවො නමක් විනාස කරන්න සසරෙ කරපු අකුසලයක් පව්කාර ගැහැනියකට රැවටිලා අන්තිමට ජිවිතයෙන් වන්දි ගෙවන්න උනා ඔබ වහන්සෙ පැවිදි දිවියේ කල. යම් කුසලයක් වේද ඒ කුසල් බලයෙන් ඉක්මනින් නිවන් අවබෝද වෙවා .🙏🙏🙏
@mangalikaariyathilaka2106
@mangalikaariyathilaka2106 24 күн бұрын
සුමදුරව දම් දෙසූ පිනෙන් ඉක්මනින් ම සසර කෙලවර අමා මහ නිවන් සුවයෙන් සැනසේවා
@chamilaabeyrathna2554
@chamilaabeyrathna2554 24 күн бұрын
පැවිදිව සුගතියට යන්න මග වියදම් සොයා ගෙන, ගිහියෙක් වී පෙර සසරේ තිබ්බ ණයක් ගෙවා අවසන් කර...සුගතිගාමී බවය සොයා නික්ම ගිය බව යි මාගෙ හැගීම...සසර ගමන ඒතරම් ගැඹුරු යි...අපට නොතේරෙන්නේ ත් ඒකමයි....😢😢😢😢😢😢😢
@PADMAKANTHI-u6z
@PADMAKANTHI-u6z 24 күн бұрын
ඇත්තටම.... සංසරණය ගනුදෙනුවක් නිමාවෙන් ඇති
@seetharanjaninanayakkara1038
@seetharanjaninanayakkara1038 24 күн бұрын
එය එසේ ම වෙන්න ඇති කියලයි මගෙත් හැගීම් සසරෙ කොයියම්ම ජතියකදී මිතුරු වෙසින් හෝ ඇවිත් පලිගන්නවා කියු ගෑනියක් නිසාවෙන් සිදුවුන දෙයක්
@user-sw5eh1sx5q
@user-sw5eh1sx5q 24 күн бұрын
හිත මේ තරම් කුරිරු වණාද? සසර ගනුදෙනුවක් නිමා කල ඔබ වහන්සේට ඉක්මන් භවයක මෙවන් විපතකට පත් නොවී චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට මෙම ධර්ම දේශනා මය කුසලය හේතු වේවා 🌹🌹🌹🙏🙏🙏
@amaholan7854
@amaholan7854 24 күн бұрын
Mekanm kiyawaddi attama duka hitenawa
@chandanimalkanthi416
@chandanimalkanthi416 24 күн бұрын
ඇත්තෙන්ම එහෙම හිතුවාම අපිට සතුටක් පව් පුරවා ගන්නවා මිනිසුන් 🙏
@user-oo3qr8jf8c
@user-oo3qr8jf8c 24 күн бұрын
තව වසර කීයක් අපට ධර්මාවබෝධය ලබා දෙන්න හිටිය හිමි නමක්ද අහෝ කාම ක්ලේශයන්ට ඔබ වහන්සේ හසු වහැටි මී ලග භවයේ මේ දහම් කෙත අස්වද්දන්න ඔබවහන්සේට මේ පිං හේතු වේවා සාදු සාදු සාදු
@immortal2636
@immortal2636 24 күн бұрын
දෙසූ දහම් සත්‍ය බලයෙන් නිවනම අවබෝධ වේවා.
@krishanimanjula4974
@krishanimanjula4974 24 күн бұрын
මේ පින් බෙලෙන් උතුම් නිවනින් නිවේවා. සාදූ, සාදූ, සාදූ. 💕🙏💕
@sethapathmakanthi5702
@sethapathmakanthi5702 24 күн бұрын
මේම ස්වාමින් වහන්සේ යම් තාක් කාලයක් හෝ බුදුන් ගේ ධර්මය ශ්‍රවණය කරන්නාට ධාර නය වන පරිදි දේශිත මෙම පිනම ඔබතුමන්ගේ බව ගමන පරිපූර්ණ ත්වයට පත් වේවා ! සසර අප පිරූ පින් වල ප්‍රමාණවත් නොවූ නිසාමයි සසුන් කෙත අතැර යන්නට හිත දෙන්න ඇති. මෙය උන්වහන්සේ ගේ පාපය නොව බොදුනුවන් වූ අපගේ අවාසනාවන්ත කමම හේතුව විය හැකී. ඔබ වහන්සේ ගේ පුරුදු පුහුණු දැනුම මතු බවයක සත් ජනයා ට ලබා දෙන්නටත්, යලි හමුව එකම ධර්ම මන්ඩපයකදී නිවනින් නිවේවා!
@devikafernando5049
@devikafernando5049 24 күн бұрын
Sadu Sadu Sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 24 күн бұрын
සාදූ ..සාදූ ..සාදූ ..
@user-ud8zt8jb1y
@user-ud8zt8jb1y 24 күн бұрын
Sadu sadu
@SheelaKw
@SheelaKw 24 күн бұрын
Sadu sadu sadu
@nirupanishyamalee4672
@nirupanishyamalee4672 24 күн бұрын
🙏🙏🙏
@sarathchandradasani1407
@sarathchandradasani1407 24 күн бұрын
,මටත් මමත් කාලයක් උන්වහන්සේගේ වැඩසටහන්වලට ගියා අසා විසඳා ගත්තා.තාමත් පුදුමයි වගේ මෛත්‍රී භාවනාව ඉගෙන ගත්තා.ඒ පින් බෙලෙන් උන්වහන්සේ අකුසල් ගෙවා නිම කර ඒ කාම ඉක්මන් භවයක මේ සසර දුකින් මිදේවා🙏🙏🙏
@chandrikajayanthi2834
@chandrikajayanthi2834 22 күн бұрын
උතුම් වූ නිර්වාණය ලැබේවා සාදු සාදු සාදු
@user-ym8ze9em5r
@user-ym8ze9em5r 24 күн бұрын
නිවන් සැප ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට
@SandyaKumari-oe6tl
@SandyaKumari-oe6tl 24 күн бұрын
ගිය ආත්මයක කර්මයක් ගානට ආවේ කාට වත් දොස් කියන්න එපා නිවන් සුවය ලැබේවා
@shyamahewavitharana730
@shyamahewavitharana730 24 күн бұрын
පවක් ගෙවෙන්න තියෙන්න ඇති ..ටික කාලයකට සිමාවු....ගිහි ජිවිතය භයානක ලෙස අවසන් විමක්...නිවන් සුව ලැබෙිවා !
@mpseethanandani506
@mpseethanandani506 24 күн бұрын
මෙතෙක් කළ ධර්ම දේශනා පිහිටෙන් යළි ඉපදෙන ආත්ම වල අකල් මරණ සිදු නොවේවා උතුම් නිවන ම ලැබේවා !
@sriyanidisanayaka4138
@sriyanidisanayaka4138 24 күн бұрын
ඔබ වාහන්සේට මතු උපන් ආත්මේ මහාන දන් පුර්න්නට ලැබේවා ❤
@sharpsharp2860
@sharpsharp2860 24 күн бұрын
බනනන් නිබොරුය මුනිවරයන්නේ, කයනන් නිසරුය වටහගන්නෙ, පනනන් තන අග පිනිබිඳු වැන්නේ, කුමටද කුසලේට කම්මැලි වන්නේ....... හාමුදුරුවෝ බන කිවාව්තරක් නෙවෙයි උන්නාසෙගෙ ජිව්තයත් බනක් කරලා පෙන්නුවා...... ගිහි පැව්දි කවුරුත් අප්ප්‍ර්‍රමාදි වේත්වා!!!!
@hemakandamullage3828
@hemakandamullage3828 24 күн бұрын
පින නම් නොපමාවම කර ගන්නේ
@prageethbandara5381
@prageethbandara5381 22 күн бұрын
🙏🙏🙏
@user-su4mx2fj9w
@user-su4mx2fj9w 15 күн бұрын
පෙරකල අකුසලයක් නිසා මේවගෙ දෙයක් වෙන්න ඇති හිටා ගන්නත් බෑ ඇත්තටම නිවන් සුව ලැබේවා
@hemikafonseka5622
@hemikafonseka5622 24 күн бұрын
ඔබ වහන්සේට උතුම් වු නිවනින්ම සැනසීම ලැබේවා!
@nilminijayasinghe6705
@nilminijayasinghe6705 24 күн бұрын
ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේට සිද්ධ වුණු අපරාධය ගැන හරිම කණගාටුදායකයි. උන්වහන්සේගේ 20 වසරක පැවිදි ජීවිතයේදී ජනතාවට ධර්මාවබෝධය ලබාදුන් කුසළ කර්මය උන් වහන්සේගේ සසර ගමනට උපකාරීම වේවා. මතු කිසිම සසරකදී උන් වහන්සේ කිසිම මාර බලවේගයකට හසු නොවේවා. උන් වහන්සේ⁣ගේ සසර ගමන සුවපත් වුවක්ම වේවා !!!
@NirmalaJayawardhana-fr9nm
@NirmalaJayawardhana-fr9nm 22 күн бұрын
I 0:39
@SudharmikaSriyani
@SudharmikaSriyani 21 күн бұрын
ඔබ වහන්සේට සසර සරනා තුරා සත්පුරුෂ ඇසුරම වේවා .
@samanthifernando2284
@samanthifernando2284 21 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiromanipeiris6297
@shiromanipeiris6297 21 күн бұрын
අවුරැදු 20ක් පැවදි වෙලානමි මිනිසුන් කියන්නේ සුජිවාගේ සැමියා කියලනේ
@nirmalaherath6166
@nirmalaherath6166 21 күн бұрын
Sasara wasana thuru mewan akal maranayak oba wahanseta himi nowewa!!!!!!!! 😢 maara balawegayanta hasu nowewa
@sakunthalagethanjali271
@sakunthalagethanjali271 24 күн бұрын
ගිය ආත්මයක කරපු අකුසල කර්මය නිසා මේ ආත්මයේ එහෙම වෙන්න ඇති නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@nilukanayomi
@nilukanayomi 4 күн бұрын
නිවන් සුව ලැබේවා pin w🙏🙏🙏ath suwamin වහන්සේට
@ednadesilva3649
@ednadesilva3649 20 күн бұрын
ඔබවහන්සේට මා කලාවූ සියලුම කුසල් අනුමෝදන් වේවා .
@user-tv7vt5td5k
@user-tv7vt5td5k 24 күн бұрын
අනේ ඔබවහන්සේ ට. සසරේ මෙවන්දෙයක් නොවෙවා
@ventnarada5896
@ventnarada5896 22 күн бұрын
පැවිදි ජීවිතය සාර්ථකව ගතකරා ගිහි ජීවිතයත් සාර්ථකව ගතකළා නිවන පමණක් පරක්කු උනා
@wishwa864
@wishwa864 23 күн бұрын
මාරයා ගේ වැඩක් 🌼🙏🙏🙏🙏බණ අසන්න තව තවත්
@ranjanaravinda8240
@ranjanaravinda8240 24 күн бұрын
Sadu sadu sadu 😢😢😢ඔබ වහන්සේ නිවන් සුව ලබත්ව!!!
@user-to3qf2fi2i
@user-to3qf2fi2i 24 күн бұрын
රැස්කරන ලද පිං නිවන් අවබෝදය. පිණිස හේතු වේවා .
@brsiv7709
@brsiv7709 22 күн бұрын
මෙ තරම් ගරු ගාමිබිරව අර්ථ වත්ව පැහැදිලි ව තේරැමි ගැනීමට හැකි අයුරින් ධර්මය දේශනා කරන ඔබ වහන්සේට වුන සිදුවිම මතක් වෙන කොට හරිම දුකක්තමා උපදින්නේ මතු හවයේත් ධර්මය ⁣දේශනා කර මිනිසුන් ⁣⁣ ගේ සිත්සතන් සනසන්ට නිවන් අවබෝධ කරවන්නට කුසල් රැස් කර වන්නට මෙි දෙරනේ යලි ඉපදේවා සාදු සාදු සාදු !!!!🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌻🌻🌻🌻
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 24 күн бұрын
මේ. තරම් වටිනා. ධර්මය. දේශනා. කළ. හාමුදුරුවන්ට. මේ. චිංචීමාණිඛාවට. රැවටිලා. චීවරෙ. අයින් කළානේ. ඔය. ගෑනිට. මෙලොව ඉන්න. වරම්. දුන්නනේ. අම්මපා. කොයිතරම්. ලස්සනට. බණ. පැහැදිලිව. දේශනා. කරනවාද. පවකට. කරගහලා. අකරහනියේ. ජීවිතේ. නැතිකර. ගත්තා ❤❤❤. ජාතික ජන බල වේගය දිනවමු ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 24 күн бұрын
සියළුම. ස්වාමීන් වහන්සේලාට බුදු දහමේ. සත්ත්‍ය අවබෝධ වේවා. ගණිකාවන්. නොවැරටේවා. චීවරයක්. දාන්න. හැමෝටම බෑ. ඒකටත්. පෙර. පිං. තිබියයුතුයී. සියළුම ලෝසතුන්. බුදු දහමෙන්. නිවී. සැනසෙත්වා ! 🙏🙏🙏❤
@user-vw3lh1jt9h
@user-vw3lh1jt9h 22 күн бұрын
තව තව විදවල මැරෙන්න තියෙනවා ඔය න්ාකිච්චිට
@user-li8vw9xr2i
@user-li8vw9xr2i 24 күн бұрын
අපේ සුවාමින්වහන්සේට නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏🙏🙏
@NilminiDarma
@NilminiDarma 24 күн бұрын
කෙතරම් ශ්‍රේෂ්ඨ මට්ටමකට ලගා උනත් පෙර අකුසල් සංසාර ණය ගණුදෙනු පියවිය යුතුමයි.මෙයත් එවැනියි.උන්වහන්සේගේ හිත දුර්වල වී කාමයේ ගැලුනා.මේ අත්භවයෙන් එම බාල ගණුදෙනු පියවේවා...නිමවේවා.... ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම කුසල් හේතු වාසනා වේවා ....
@indraniransimala258
@indraniransimala258 24 күн бұрын
හරිම පුදුම යි හාමුදුරුවන් ට සිදු වූ දේ...බුදු දහමින් සිත් අවධිකල පිනෙන් ඉක්මන් භවයකදී නිවනින් සැනසීම ලැබේවා!!
@chandralatharanathunga
@chandralatharanathunga 23 күн бұрын
ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේව🙏🙏🙏🙏
@NadeeMunasinghe-qz9cn
@NadeeMunasinghe-qz9cn 24 күн бұрын
දේශනා කල සහ සිදු කර ගත්තා වූ සියලු පිං බලයෙන් සසර කලා වූ සියලු පව් දුරු වී කිසි කලෙකවත් අසත් පුරුෂ ඇසුරක් නොලබේවා.අමා මහ නිවනම ඔබ වහන්සේ ට ලැබේබා 🙏🙏
@MaleePerera
@MaleePerera 22 күн бұрын
11111,¹,¹
@enarajayakody328
@enarajayakody328 23 күн бұрын
මහානාම ස්වාමීන් වහන්සේ මේ ආත්මයේදීම ඔය අකුසල කර්මය ගෙවී මතු භවයකදී චතුරාර්ය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@user-fp9to2hc9w
@user-fp9to2hc9w 5 күн бұрын
මහානාම හාමුදුරුවන් මෙතරම් ලස්සනට දේශනා කරේ අපිව සසරින් ගලවන්නද?ඔබ වහන්සේ සසරේ කර පාප කර්මයක් පල දුන්නාද භයානක සසරින් මිදී ඉක්මන් භවයක නිර්වාණයම අවබෝධ වේවා ❤❤
Walpola Gothama HImi - 2024 07 13 - Sithneth Asapuwa Dis
43:29
Neth FM Bana
Рет қаралды 308 М.
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
GAMPAHA MAHANAMA@wassanadarmadeshana9842
1:16:01
Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා
Рет қаралды 113 М.