සතරවරම් දෙවියෝ හැම මාසෙකම මෙන්න මේ දිනවලට මනුලොවට වැඩම කරනවා | Ven Galigamuwe Gnanadeepa Thero 2024

  Рет қаралды 67,004

Budu Siritha

Budu Siritha

Күн бұрын

Пікірлер: 152
@Tekli-P
@Tekli-P 10 ай бұрын
සාදු!සාදු!සාදු!!! ඒ උතුම් භක්කුල මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@ruwanthikajayamalee
@ruwanthikajayamalee 10 ай бұрын
කැටවල් හේමාලෝක අපගේ පුජනිය ලොකු ස්වාමීන් 💛 වහන්සේට නිදුන් නිරෝගී සම්පත්තිය ඉක්මනින් ලැබේවා !!! නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා !!! ❤තෙරුවන් සරණයි !!! ඔබ 💛වහන්සේට. 🙏🙏🙏
@charithadarshani
@charithadarshani 10 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබෙත්වා තෙරුවන් සරණයි
@NelumLanka
@NelumLanka 10 ай бұрын
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා උතුම් ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා
@A.pereraR.angage
@A.pereraR.angage 10 ай бұрын
Oba wahansege darmadeshana mama ahanawa oba wahanseta niduk nirogi dirgausha labewa sadu!sadu!sadu!!!
@SoysaGunarathna
@SoysaGunarathna 10 ай бұрын
⁣තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගි සුවසමීපත්තිය ලැබේවා
@kusumhewadewage4821
@kusumhewadewage4821 5 ай бұрын
Aniwarenma godak pin sad sadu sadu sadu🙏🙏🙏🙏🙏🌮🌮🌮
@nandakalupahana5674
@nandakalupahana5674 9 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සෙ ඉතාමත් පින්වත් බුද්ධි මත් ඔබ වහන්සෙ දිව්‍යශක්තිය ලබත්වා උතුම් නිවනම ලබත්වා..............සදුසදු සාදු ..
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹 අනු6මාදන් කර ගනිම් ❤❤❤❤❤ දීර්ඝායුෂ 6ව්වා 💐💐💐💐💐 බක්කුල මහරහතන් වහන්6ස්ට මා6ග් නමස්කාර ය හ❤❤❤❤
@SarangaPradeep-gw1vz
@SarangaPradeep-gw1vz 10 ай бұрын
දෙදෙව් ලොව‌‌‌ට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා නම් වූ මහා බල පරාක්‍රමයකින් යුතූ සක් දෙවිදුන්ගේ පාලනය යටතේ හිද ,මහා සේනාවන් 4ක් සමගින් අපගේ ලොවට පැමිණෙන සතර වරම් දෙවියනේ මාගේ රටේ මෙන්ම සෑම රටකම සිටින්නා වූ මනුෂ්‍යන් මෙන්ම සියළු සත්වයෝ නිදුක් වෙත්වා!!!නීරෝගි වෙත්වා!!!සුවපත් වෙත්වා!!!
@sanjanathinuri1966
@sanjanathinuri1966 9 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
@KumarasinghaDisanayaka
@KumarasinghaDisanayaka 9 ай бұрын
සාදු සාදු මේ වැනි ධර්මදේශනා කරන ගලිගමුවේ ස්වාමින් වහන්සේට දීර්ග ආයුෂ ලැබේවා වහ වහා ධර්මය අවබෝධ වේවා
@anomaweerapperuma2114
@anomaweerapperuma2114 10 ай бұрын
ධර්ම දේශනාව කරන ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී වේවා තෙරුවන් ,❤🌼🌼🌼🙏🙏🙏
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 10 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ . නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා .
@prashanthipeiris2773
@prashanthipeiris2773 10 ай бұрын
සාදු 🙏🌺සාදු🙏🌺සාදු මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@prashanthipeiris2773
@prashanthipeiris2773 10 ай бұрын
කැටවල ස්වාමීන් වහන්සේට ඉක්මනින් සුව ලැබේවා පතමි .🙏🙏🙏🙏🙏 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@worlddiscoverer4703
@worlddiscoverer4703 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට
@nalakasanjeewadesilva9058
@nalakasanjeewadesilva9058 6 ай бұрын
සාදු🙏සාදු 🙏සාදු🙏❤️❤️❤️
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepapathirana2972
@pradeepapathirana2972 10 ай бұрын
බක්කුල මහ ⁣රහතන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා . ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුෂ ලැබෙිවා .
@UpulNishantha-b4z
@UpulNishantha-b4z 9 ай бұрын
Pinwath apa samin wahnsa oba whnse mabhwyadema buduwenwa ape mnsa phdnwtah sadu sadu sadu❤❤❤❤
@shiromichamika6169
@shiromichamika6169 10 ай бұрын
ඔබවහාන්සේට සම්මාසම්බුදු සරනයි 🙏🙏🙏🙏
@nadeekasajeewanig2682
@nadeekasajeewanig2682 10 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියළුම සත්වයනට 🙏🙏🙏
@chandrikawijesooriya6530
@chandrikawijesooriya6530 10 ай бұрын
සියල් සතුන්ට බක්කුල සෑ රජුන්ගේ ආශිර්වාදය වේවා.නිදුක් නිරෝගී වේවා !මෙපින් අනුමෝදන් කරමි .අනුමෝදන් වේවා !
@ruwanthikajayamalee
@ruwanthikajayamalee 10 ай бұрын
පිංවත් ඔබ 💛 වහන්සේට ❤තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
@vasanthasr245
@vasanthasr245 10 ай бұрын
පින්වත් සුවාමින් වහසේට චිරාත් කාලයක් ආයු ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@MalliekaMalli
@MalliekaMalli 6 ай бұрын
සාදු. සාදු සාදු සාදු පීන්වත්. ඔබ.වහන්සේට මෙ..වගෙ. ධර්ම දේශනා.කරීමට. සත්‍යය.ධර්ව්ය. ලැබෙවා.ඔ බ.වහන්සේට. දීර්ඝායුෂ. ලැබෙනවා.බක් කුල.මහරහතානන්..වහන්සේට. තවද..බක්කූල සැයට. මගෙ.නමස්කාර ය..වේවා සාදු. සාදු. සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SarangaPradeep-gw1vz
@SarangaPradeep-gw1vz 10 ай бұрын
සාදු සාදු සාදු!!!බොහොමයක් මිනිසුන්ව ධර්මය ශ්‍රවනය කරා මෙහෙය වූ ඔබ වහන්සේ බණ කියන විට අසා 😊
@SunethraKumari-h2v
@SunethraKumari-h2v 10 ай бұрын
කැටවල ස්වාමින් වහන්සේ ට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@manelsomalatha6607
@manelsomalatha6607 10 ай бұрын
අපෙ හාමුදුරැවනෙ ඔබ වහන්සේගේ ධර්මදේශනා නිතර අහනවා.ඔබ වහන්සේ නිදුක් නිරෝගි ව දිර්ඝායුෂ ලබත්වා..... සාදු....සාදු......සාදු.......
@chandranishriyalatha1193
@chandranishriyalatha1193 10 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ ධර්ම දේශනාව මමත් සද්ධාවෙන්ඇසුවා ස්වාමීන්වහන්සේට මේ පිං බලෙන් නිදුක් නීරෝගීව දීර්ඝායු සම්පත්තිය ලැබේවා තෙරැවන් සරණයි සාදු සාදු සාදු නමෝ බුද්ධාය.
@sanjanathinuri1966
@sanjanathinuri1966 9 ай бұрын
අපේ හාමුදුරුවනේ මම ගොඩක් කරදර තියෙන කෙනෙක් ඔබවහන්සේගේ බන පදයක් ඇසීමෙන් මගේ සිතට පුදුම සැනසීමක් ලැබෙන්නේ ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරනයි 🙏🙏🙏
@dilinijayathilake7850
@dilinijayathilake7850 10 ай бұрын
සාදු !!! සාදු !!! 🙏🙏🙏🙏
@amarawathiwellappulige3355
@amarawathiwellappulige3355 9 ай бұрын
Deergayu wewa swaminwahanseta.
@siriyakiriya4661
@siriyakiriya4661 10 ай бұрын
Theruwn saranai sadu sadu sadu
@anomaweerapperuma2114
@anomaweerapperuma2114 10 ай бұрын
කැතවල හේමාලෝක ලොකු ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz 7 ай бұрын
🪷🙏🙏🙏 ඔබ වහන්සේ මෛත්‍රී බුදු දවස මේ පිං බිමේ උතුම් වු නිවන් සුව ලබත්වා !
@jayakaluarachchi3126
@jayakaluarachchi3126 10 ай бұрын
අපේ පිනට පහල වූ අතිපූජණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 බක්කුල රන්සෑරදුන් අනුහසින් ඔබ වහන්සේට නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා .ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පින් මහිමය හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nishanthilakmali9308
@nishanthilakmali9308 10 ай бұрын
ඔබ වහන්සේ ඉතා මහන්සියෙන් කරනලද මේ මහත් කුසල කර්මය මමද සැදැහැ සිතින් වන්දනා කරමින් අනු මෝදන් වෙමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vasanthasr245
@vasanthasr245 10 ай бұрын
පින්වත් සුවාමින් වහසේට බක්කුල.සැරජුන්ගේ.ආනුබාවයෙ.ඉක්මනින්ම සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@SomalathaSomalatha-ui5uv
@SomalathaSomalatha-ui5uv 10 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 10 ай бұрын
සාදු සාදු සාදු සාදු ඒ පිංවත් ස්වාමීන් වහන්සේට බක්කුල සෑරදුන් ගේ පිහිටෙන් ඉක්මනින් සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🇰🇼🙏
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻❤
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 10 ай бұрын
Sarawaram daviyan ga phitai
@udayanganinadeeka86
@udayanganinadeeka86 10 ай бұрын
🙏🙏🙏❤ මමත් දායක වුණා . තෙරුවන් සරණයි !!
@NandaniDias-im2ns
@NandaniDias-im2ns 8 ай бұрын
Pin wath අපගේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය labawa thtawa තවත් ධර්මය අපට පැහැදිලි kara demata sakthteya ධෛර්යය Labawa sadu sadu sadu
@LahiruSadaruwan-r4w
@LahiruSadaruwan-r4w 10 ай бұрын
ගොඩක් පින් ඔබ වහන්සේට සුගතියෙම ඉපදේවා! සාදු
@MaliMaddumage-nn6qi
@MaliMaddumage-nn6qi 10 ай бұрын
Sadu sadu sadu taruwan saranei namo buddaya 🙏🙏🙏🙏🙏🙏🙏
@sujithkumara3745
@sujithkumara3745 10 ай бұрын
ඔබ වහන්සේට ද චිරාත් කාලයක් සමිබුද්ධ සාශනයට වැඩදායි ඵලදායි සෙවයක් කරන්නට අපටද මෙවන් උතුම් දේශනාවන් සිදු කරලන්න වාසනාව උදා වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@anomamaggonage761
@anomamaggonage761 10 ай бұрын
සාදු සාදු සාදු !!! . ඒ උතුම්වූ බක්කුල චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙනුවෙන් කරන වන්දනාවන් පුජාවන් සැදැහැ සිතින් අනුමෝදන් වන්නෙමි. මමත් උන්වහන්සේගේ නිර්මාණය වෙනුවෙන් රුපියල් 50000/= සම්මාදම් වුනා. හරිම සතුටුයි එහි නිමාව මෙසේ දකින්නට ලැබීමම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
@dammikadammika2724
@dammikadammika2724 10 ай бұрын
සාදු සාදු සාදු බක්කුල මහා සැ රජුන්ට මගේ නමස්කාර වේවා සැ රජුන් ගේ අසීර් වාදයෙන් සුවාමින් වහන්සේ ට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gunegune9936
@gunegune9936 10 ай бұрын
Sadu.sadu.sadu godaaak pin..budhusaranai ❤❤❤❤❤
@vimashichathurika5461
@vimashichathurika5461 10 ай бұрын
ඒ භාග්‍යයවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් ධර්ම දානය දෙන ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ! පූජ්‍ය කැටවල හේමාලෝක නායක හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!තෙරුවන් සරණයි !
@udayaransinghe2230
@udayaransinghe2230 10 ай бұрын
සාදු සාදු සදු උතුම් බුදුබවම ඔබවහන්සෙට ලබෙවා🙇‍♂️
@w.sajeewani3441
@w.sajeewani3441 10 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා සාවාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@CSHettiarachchi-k1b
@CSHettiarachchi-k1b 7 ай бұрын
තෙරුවන් සරණයි !!!!!!"""
@priyangisadarekadesilva6766
@priyangisadarekadesilva6766 10 ай бұрын
පින්වත් සුවාමින් වහසේට බක්කුල.සැරජුන්ගේ.ආනුබාවයෙ.ඉක්මනින්ම සුවපත් වේවා
@indranipushpa1438
@indranipushpa1438 10 ай бұрын
සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමින් වහන්ස ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 10 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@JayaniAththana
@JayaniAththana 10 ай бұрын
Sadu.sadu..sadu...ane.matath.a.pina.anumodan.wewaaaa....
@NisankaNisanka-z4u
@NisankaNisanka-z4u 10 ай бұрын
Sadu sadu sadu budusaranai suwaminwahansata😂🎉😢😮
@suryaransi5992
@suryaransi5992 10 ай бұрын
Ketavala hemaloka ma himi ta uthum nirogi suvayama lebeva oba vahansetath uthum. Nirogi suvaya lebeva thava thavath uthum pinnkam kirima.sadaha sasanaya babalanu sadaha sadu sadu sadu
@Soma21-v3m
@Soma21-v3m 10 ай бұрын
සාදූ.සාදූ.සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanchana1131
@kanchana1131 6 ай бұрын
බොහොම පින් හාමුදුරුවනේ 🙏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 10 ай бұрын
උතුම් පින්වත් සුවාමීන් වහන්සේට බුදු සරණයි දීර්ඝයුසම ලැබේවා සාධු` සාධු` සාධු` 🙏🙏🙏
@SanduniHettiarachchi-w3n
@SanduniHettiarachchi-w3n 10 ай бұрын
නිදුක් නීරෝගී බව පිරි දීර්ඝායුෂ ලැබේවා පිංවත් ස්වාමීන් වහන්සේලා ට 🙏🙏🙏
@wijeekanayaka1975
@wijeekanayaka1975 10 ай бұрын
ඔබ වහන්සේ ට මා නමස් කර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw 10 ай бұрын
🙏🙏🙏. බුදුන් දැක නිවන් දකිත්වා
@SuranthiShamila
@SuranthiShamila 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@malarajapaksha5694
@malarajapaksha5694 10 ай бұрын
❤️🙏🙏🙏obawahanseta.nirwana sampatiya.lab3wa
@sunithadissanayake8368
@sunithadissanayake8368 10 ай бұрын
ඔබවහන්සේ මහත් උත්සාහයෙන් ඉතා මහන්සියෙන් කරනලද මේ මහත් කුසලකර්මය මමද සැදැහැසිතින් වන්දනා කරමින් අනුමෝදන් වෙනවා .
@SoysaGunarathna
@SoysaGunarathna 10 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ...නිදුක් නිරෝගි සුවසමීපත්තිය ලැබේවා ....
@JayanthiSriyalatha-pg1bn
@JayanthiSriyalatha-pg1bn 10 ай бұрын
And.sadu..sadu..mama..aping.. anumodanweme
@somawgk4778
@somawgk4778 Ай бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ල බේන මයා ලද්ධං පස්සීතුං වන්දී තුං වරං සාරිපුත්තාදී ථේරානං අාගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුදධ පුත්තං නමා මහං 🙏🙏🙏💐💐💐!!!
@csuranga89
@csuranga89 10 ай бұрын
Mage jewetheta daham gaga vivara Kala kalyana mithraya oba wahanse, sadhu sadhu!
@dilrukshisenadheera3987
@dilrukshisenadheera3987 10 ай бұрын
Oba vahanseta Niduk Nirogi Suwa Labewa...🙏🙏🙏
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 10 ай бұрын
Pinwath Swaminwahansa Niduk Nirogeewa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani Godak pin 🙏🏽🙏🏽🙏🏽
@NisankaNisanka-z4u
@NisankaNisanka-z4u 10 ай бұрын
Sadu sadu sadu❤🎉😢🎉😮🎉
@newlinecomputers1406
@newlinecomputers1406 10 ай бұрын
Sadu.sadu.sadu.getwell.soon
@ahmedmohammed303
@ahmedmohammed303 10 ай бұрын
Bakkula suwamin wahansege pihiten swamin wahanseta niduk nirogi suwaya lebewa 🙏🙏🙏🙏🙏🙏
@Soma-r4h
@Soma-r4h 10 ай бұрын
Sadu 🌷🌸🌺🌷👃 sadu 👃🌷🌷🌷👃 sadu 👃🌷🌷🌷👃 bakkula maha saha rajanan wandana maga namas karaya wawa pin walh swamin wahansata maga namas karaya wawa lharwan saranai api katar rata sita 👃👃👃👃👃👃👃🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👃🌷
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 10 ай бұрын
Sadu sadu sadu.....naaskarawewa.,.,.!
@gunawathigunawathi911
@gunawathigunawathi911 10 ай бұрын
Sadu sadu🙏🙏
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 10 ай бұрын
Sadu sadu sadu pinvat ape Svamin vahanse niduk nirogi Dirgau veva mage namas karaya Vewa samma sambudu saranai
@Herath-h3b
@Herath-h3b 10 ай бұрын
Sadu. Sadu. Sadu
@priyankaperera7269
@priyankaperera7269 10 ай бұрын
Pinwath suwamin wahanseta deergayusha lebewa. Budu saranai
@MallikaP-o6n
@MallikaP-o6n 10 ай бұрын
sadu🙏sadu🙏sadu🙏theruwan saranai
@chaturikakalpani5605
@chaturikakalpani5605 10 ай бұрын
🙏🙏🙏 Obama wahamseta dirge ausha labewa
@wimashawijesinghe2122
@wimashawijesinghe2122 10 ай бұрын
Bhakkula se rajanan wahanse vivurtha karana bawa oba wahansege bana walin ahanna labunath Mata e pinkama dakinna Enna bari una. Namuth Ada e se Raju deka gatha haki una. godak pin me nalikawe hamotama. Mamath sathutui sithin sadu Kara di di me pin me mohothe anumodan wenawa... Sadu sadu sadu....!!!
@ntuchandana-jp4hk
@ntuchandana-jp4hk 10 ай бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@TharangaSanjeewa-qm8rb
@TharangaSanjeewa-qm8rb 10 ай бұрын
සදු සදු සදු
@SheelaSheela-b3l
@SheelaSheela-b3l 10 ай бұрын
SADU SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samanmallawarachchy1324
@samanmallawarachchy1324 10 ай бұрын
Sadu sadu suvamin vahanseta pin sidu veva
@shashiniupeksha4637
@shashiniupeksha4637 10 ай бұрын
Saadu sadu saadu..
@salindabandara9790
@salindabandara9790 10 ай бұрын
Sadu sadu sadu
@csuranga89
@csuranga89 10 ай бұрын
Ath hamuduruwane Mata me dawaswala prasnayak ati wela tiyenne, lagama kanekta DEWA WARAMAK LABILA Dan prashna, ape swaminwahansa puluwanmam " WARM" Gan tikk kiyala dannako
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 7 ай бұрын
Matath bakkula maha saya wadna puda gannata labewaa oba wahanseta me pina niwan pinisama hethu wasana wewaa.
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 10 ай бұрын
Buddha puthtrayanan wahaseta bakkula maha sa radunge anubawayen neduk nerige bawayama labewa..sadu sadu sadu..🙏🙏🙏
@amalis3408
@amalis3408 6 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@s.s.mahanama3984
@s.s.mahanama3984 5 ай бұрын
🙏🙏🙏🌼
@thakshisenani3075
@thakshisenani3075 10 ай бұрын
Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai
@NilminiLanka
@NilminiLanka 10 ай бұрын
🙏🙏🙏❣❣❣🙏🙏🙏
@achaladesilva6132
@achaladesilva6132 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@excelsioresquire
@excelsioresquire 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН