කොරියන් Buffet උයාගෙන කන්න | Mukbang Shows Korean Restaurant

  Рет қаралды 77,620

Magic Compass

Magic Compass

Күн бұрын

කොරියන් කෑම කියන්නෙ වෙනමම කෑම සංස්කෘතියක්නෙ. ඒ හින්දම ලෝකේ ගොඩක් රටවල් වල කොරියන් රෙස්ටුරන්ට්ස් වලට ලොකු තැනක් තියෙනවා. ඔන්න ඩුබායි වල තියෙන ස්පෙශල් කොරියන් රෙස්ටුරන්ට් එකකට අපි ගියා. මේක Buffet එකක්. නිකන් නෙවෙයි, උයාගෙන කන Buffet එකක්.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #uae
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Dubai tour,Dubai food,dubai restaurant,Korean cuisine,unlimited food in dubai,where to eat in dubai,Mukbang show,Hot pot,Korean Food,Korean restaurant,cooking,korean hot pot

Пікірлер: 201
@sunethjayawardene3997
@sunethjayawardene3997 9 ай бұрын
කෑම ටිකටත් වඩා දෙන්නගේ ඇදුම් ටිකනේ අද ශෝක්, 🔥🔥🔥♥️♥️
@MagicCompass
@MagicCompass 9 ай бұрын
☺️☺️❤️😍😍
@chamodyasanjani8593
@chamodyasanjani8593 9 ай бұрын
අනේ මරු එහෙම කද්දී 😍 ඔයාලා දෙන්නාගේ විඩීයෝ තරම් අනිත් කෑම වීඩීයෝ මට සෙට් වෙන්නේ නෑ ආදරෙයි දෙන්නටම 😘❤️
@sandaliimasha4681
@sandaliimasha4681 9 ай бұрын
කොරියන් කෑම වලට මම ගොඩාක් ආසයි .😊😊❤ඔය දෙන්නා කොරියන් ඇදුමට හොද look ekk thiynw😊
@AkDJ581
@AkDJ581 9 ай бұрын
*_කොරියන් ඇදුම් ඇදගෙන කොරියන් කැම කන්න පුළුවන් වෙනවා කියන්නේ ඒක වෙනම එක්ස්පිරියන්ස් එකක් නියමයි 🤗🤟♥️_*
@kavieshaa
@kavieshaa 9 ай бұрын
ඊලග පාර කොරියාවට ඇත්තටම යන්😚❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
යන්න ඕනේ සිරාවටම ❤️😍
@chamodmatheesha3223
@chamodmatheesha3223 9 ай бұрын
දාපු හැටියේ බලන අය කෝ
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😍❤️😍
@shriyanisusanthika1285
@shriyanisusanthika1285 9 ай бұрын
කෑම ගැන videos බලනවනම් ඉතින් magic compass ම තමා😊❤ ආතල් එකේ ඉමූ🍃🌝 Kuchi & Buchi ❤❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@fantasticcapture3829
@fantasticcapture3829 9 ай бұрын
ඔන්න video එක බලලා අපිත් කන්න ආවා. අපි කිව්වා ඔයාලගෙ video එක බලලා ආවෙ කියලා එයාලට මතකයි ඔයාලව Red hair girl ද ඇහුවා🤭♥️
@Sithudoni-f9f
@Sithudoni-f9f 9 ай бұрын
Adath video aka supiri ❤❤ adum dekath dennata marama vidiya galapeno
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😍❤️❤️😍
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
මරු ආආආ ❤️❤️ ඇත්තටම එතන මාරම ලස්සනයි 💖 දෙන්නත් ලස්සනයි ඒ ඇදුම් ඇදලා 😘🥰 ඒ කෑම නම් මරු 👍 ඒ උයා ගෙන කන concept එක මරු නේ 🙃 ඒකත් වෙනම ආතල් එකක් 💖
@MagicCompass
@MagicCompass 9 ай бұрын
❤️😍😍❤️
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
❤️
@PunsaraIshini
@PunsaraIshini 9 ай бұрын
කොරියන්කෑම නම් ඇත්තටම පිස්සුවක්❤
@rangipabasara6268
@rangipabasara6268 9 ай бұрын
subscribers 200k වලට congratulations ❤🎉
@yashikavishani
@yashikavishani 9 ай бұрын
අපේ තාත්තා දකුණු කොරියාවෙ❤❤❤❤❤❤❤
@BandaKorea
@BandaKorea 9 ай бұрын
1:24 ඔයාටත් ලස්සනයි 🇰🇷Han bok එක 🔥
@champrikagallage5077
@champrikagallage5077 9 ай бұрын
Athtatama hithanna wath baa Mey experience ganna wei kiyala, oya la denna ge Mey kiyala Dena widiya kaddi asawen balanawa , Mage Adare Thama Mage karaganna bari Una ea duka wedanawa oyala denna ge video balala poddak hari nathi karaganna wa sathtai , Adare ath wela iddi danena wedanawa maaranthikai katawath ehema wenna EPA , oyala denna hamadama sathutin parissamata inna Oney good luck ❤❤❤❤❤❤❤❤❤ Adare ❤❤❤❤❤❤❤❤
@dhananjiperera1292
@dhananjiperera1292 9 ай бұрын
Congratulations for 200k subscribers 🎉❤😍
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Thank you so much 😊❤️
@Stylestudio_BeautyBar
@Stylestudio_BeautyBar 9 ай бұрын
Congratulations for 200k ❤🎉
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🙏❤️😍
@lasinihansika
@lasinihansika 9 ай бұрын
200k congractulation🎉🎉
@virajsathsara96
@virajsathsara96 9 ай бұрын
උයාගෙන කැමක් එකත් නරකම නෑ ❤😊🤗❤️
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😊😊😍❤️❤️😍
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 9 ай бұрын
And akki kiyannako oya kohenda nestum gatte kiyala.lamkawetinawada man shop walabaluwa na ne hoyaganna.❤
@nox6468
@nox6468 9 ай бұрын
Oya buffet eka keeyak wenawada lankawe mudalin
@Gossip10482
@Gossip10482 9 ай бұрын
200K congratulations ❤🎉
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Thank uuu 🙌❤️
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
Korean lovers ලා කෝ ❤️❤️❤️
@Rushirushi9652
@Rushirushi9652 9 ай бұрын
Inno ❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
@@Rushirushi9652 ❤️
@BandaKorea
@BandaKorea 9 ай бұрын
@ChamodyaDewmini-ko8oe
@ChamodyaDewmini-ko8oe 9 ай бұрын
oyalage vlogs balanne harima aasawen..🤗adarei dennatama 💖💖
@MagicCompass
@MagicCompass 9 ай бұрын
ආදරෙයි අපිත් හැමදාම ❤️😍❤️
@1111Charithya
@1111Charithya 9 ай бұрын
200k ❤ Congratulations Akka & Aiya
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Thank uuuuu 🥰♥️
@AkDJ581
@AkDJ581 9 ай бұрын
*_අපේ බුචී දෙන ආතල් නම් ඉතින් සුපිරියක් 😍🤩😍_*
@MagicCompass
@MagicCompass 9 ай бұрын
☺️☺️❤️😍❤️
@EduacademySL
@EduacademySL 9 ай бұрын
මෙහෙම කරන්න බැරිද 😁 ඔතන ගෙන්නගෙන උයාගෙන කාලා , තව උයාගෙන වේල් දෙක තුනකට වගේ ගෙදර අරන් යන්න බැරි වෙයිද 😜😅........... Unlimited නෙ... නැත්නම් උදේට කෑම ගෙන්නගෙන , දවල් කෑම වෙලාව වෙනකල් හිමීට ඔතනම ඉදලා දවල්ටත් රෑත් කාලම යන්න බැරි වෙයි ද දන්නෙ නෑ 😂😂 කොහොමද ටිකිරි මොළේ 😌😁
@dilupapriyanka6407
@dilupapriyanka6407 9 ай бұрын
Niyamai ikmaninma eththatama koriyan gihin mewage lassana vlog karanna puluwan wewa
@MagicCompass
@MagicCompass 9 ай бұрын
ගොඩාක් ස්තූතියි මේ ප්‍රාර්ථනාවට 🙏😍❤️
@ruwanthikahewage303
@ruwanthikahewage303 9 ай бұрын
Korea gihin vlog ekak karannako
@lakminisuramya125
@lakminisuramya125 9 ай бұрын
Shaa maru.ආදරෙයි හොදේ
@sunflowerssweetgirl
@sunflowerssweetgirl 9 ай бұрын
Akki challenge ekak karannako❤
@malkidilshara1122
@malkidilshara1122 9 ай бұрын
Video eka thawa diga unanm😍🙆❤️
@DilkiTharuka-t6s
@DilkiTharuka-t6s 9 ай бұрын
Meat warga 7 k wge hambenw kiynne unlimited mara widiyta watinw ned...anika sup hambenwath ekkane..athi tharan kanna puluwan 😊😊😊...costume ekthh patta widiyta gelapenwa❤ hrima lassanai ada dennama heeeeeeee...adreiiiiiiiiiiiiiiiii gdkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk ❤
@NuwanUdayanga-eb2vd
@NuwanUdayanga-eb2vd 9 ай бұрын
මාරම මාරයි.❤❤අපිත් කොරියන් ගියා වගේ😂😂😂
@MagicCompass
@MagicCompass 9 ай бұрын
❤️😍😍😍❤️
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm 9 ай бұрын
අම්මෝ..😮 මං වගේ කොරියන් පිස්සෙක් ගියොත් ඉතින් ඉවරයි❤😂 අනිවා දවසක යනවා ඩුබායි .ඒක මගේ හීනයක් 🥺😁 ආදරෙයි දෙන්නටම ..💜💚 ඒ වගේම 200k වලට Congratulations 🎊 💐❤
@ManoMani-l8k
@ManoMani-l8k 9 ай бұрын
අද ඔයාලා දෙන්න හරිම ලස්සනයි.ඒ වගේම videos ලස්සනට කරනවා.කෑම නම් ඉතින්.ඔයාල දෙන්න තමයි😂😂
@champapushpani4205
@champapushpani4205 9 ай бұрын
සුපිරි .....සුපුරුදු...ලෙසටම....❤❤❤❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😍😍❤️❤️
@Crazynut-h6h
@Crazynut-h6h 9 ай бұрын
Akki oyagollo oya country eke katha karana language eka mokakda
@yash.upeksha
@yash.upeksha 9 ай бұрын
Enjoy your stay in dubai akka and ayya♥️ I'm also living near deira 😌
@SudathPriyanka-f8j
@SudathPriyanka-f8j 9 ай бұрын
කොහෙද ඒ තැන 😋😋😋
@malindumihisara09
@malindumihisara09 9 ай бұрын
How much per person
@narmadasilva1170
@narmadasilva1170 9 ай бұрын
Onna 200k wela congratulations
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🙏😍❤️
@imasha-uo7ue
@imasha-uo7ue 9 ай бұрын
මාත් ඉන්නෙ කොරියාවෙ ❤
@dulanjanaedirimanna8777
@dulanjanaedirimanna8777 9 ай бұрын
Price
@laxmanperera1157
@laxmanperera1157 9 ай бұрын
Magic compass kiyane food wala number Eka channel
@kaveenanayanarasi6536
@kaveenanayanarasi6536 9 ай бұрын
Congratulations 200k❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🙏❤️😍
@lathikarohan2640
@lathikarohan2640 9 ай бұрын
ඔයාලනම් විනෝදවෙන්න කොහෙහරි යනවා අපේ අම්මත් ලංකාවට අාවා එත් අපිට කොහෙවත් යන්න විදිහක් නැ මොකද අපිට අැක්සිඩන්ට් උනා වාහනේ හදන්න දාලා වාහන් වින් screen එක හින්ට හදන්න ඔනේ.හැප්පුනු වෙලාවෙ එක කොල්ලෙක් මලා.මොනව කරන්නද.අපිට කොහෙවත් යන්න විදිහක් නැ😢
@hubbybubby
@hubbybubby 9 ай бұрын
Adanam kema tika Maru... Denna lassanai ❤❤❤
@ranidufernando8266
@ranidufernando8266 9 ай бұрын
Congratulations 200k
@MagicCompass
@MagicCompass 9 ай бұрын
❤️😍🙏
@nayasarathna
@nayasarathna 9 ай бұрын
Sujatha diyaniy Abeetha kollai...me kanne hondata....!❤😅😂
@chamudiyapa9353
@chamudiyapa9353 9 ай бұрын
ඔය දෙන්න හරිම naive... ඒක food review කරන you tubers ලගේ හරිම අඩුවෙන් දකින දෙයක්...
@nilanthikawiyanage3064
@nilanthikawiyanage3064 6 ай бұрын
Api balala rasa windinawa
@koshiwickramarathna8153
@koshiwickramarathna8153 8 ай бұрын
oya denna mara athal ane❤
@Lihin_BTS_257
@Lihin_BTS_257 9 ай бұрын
මමත් කොරියන් ඉගෙන ගන්නවා
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Niyamaiiii 😍❤️
@Lihin_BTS_257
@Lihin_BTS_257 9 ай бұрын
Thank you
@NishanthiNishanthi-sr7rb
@NishanthiNishanthi-sr7rb 4 ай бұрын
මාත් ඩුබායි අාවා
@budhikaniroshani5714
@budhikaniroshani5714 9 ай бұрын
Aderei dennata ma ❤🎉
@MagicCompass
@MagicCompass 9 ай бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@AnjaloMaddumage
@AnjaloMaddumage 9 ай бұрын
Adath niyamai. ❤❤❤❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
❤️😍❤️
@Tharanya..Dulmini..
@Tharanya..Dulmini.. 9 ай бұрын
Hii First like and first comment ❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😍😍❤️❤️
@dilinidinethma6878
@dilinidinethma6878 9 ай бұрын
නියමයි ❤️
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🙌🥰❤️
@YJShadow364
@YJShadow364 8 ай бұрын
Oyala niyamai ❤❤😂
@MagicCompass
@MagicCompass 8 ай бұрын
😍🥰😍
@DilshanDilshan-in1zu
@DilshanDilshan-in1zu 9 ай бұрын
ඔයාල තරම් හොදට කවුරු ත් ෆුඩ් ප්‍රෝග්‍රෑම් කරන්නේ නෑ..ඒ තරම් පට්ට..❤️‍🩹
@MagicCompass
@MagicCompass 9 ай бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️🙏
@tc1059
@tc1059 8 ай бұрын
Good good
@MagicCompass
@MagicCompass 8 ай бұрын
❤️😍
@tharikasoyza6201
@tharikasoyza6201 9 ай бұрын
Nice
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😍❤️😍
@hansikasandeepani246
@hansikasandeepani246 9 ай бұрын
Aneee ada dennama cute 😍😍😍❤️😋😋😋👌
@MagicCompass
@MagicCompass 9 ай бұрын
❤️❤️❤️😍😍😍
@onayasamadinithabrew5836
@onayasamadinithabrew5836 9 ай бұрын
Beautiful vlog 🌝❤️
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😍❤️❤️🙏
@dilharasewwandi7648
@dilharasewwandi7648 9 ай бұрын
අදත් මරැ 😋😋
@MagicCompass
@MagicCompass 9 ай бұрын
❤️😍❤️
@tharuneth4488
@tharuneth4488 9 ай бұрын
කොරියන් කෑම වලට මහත් වෙන්නේ නෑ කොරියන් අයටත් හොඳට කන්න පුළුවන්. කොහොමද එහෙ කෙනෙක් එක්ක චැලෙන්ජ් එකක් කරන්න තිබ්බ නම්. කවුරු දිනයිද? 😂😂
@yuzuki3012
@yuzuki3012 9 ай бұрын
Maru appa...paue dennek wage apppa
@namalherath6247
@namalherath6247 9 ай бұрын
Supiriyak ❤
@ImashaHansani-x1b
@ImashaHansani-x1b 9 ай бұрын
Niyamai ❤❤❤ adarei
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Adareiiiii ❤️🥰
@diluvlogs-5s
@diluvlogs-5s 9 ай бұрын
@pavithramadubhashini-mk3lb
@pavithramadubhashini-mk3lb 9 ай бұрын
Niyamai
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🙌🙌😍❤️
@Nora01L
@Nora01L 9 ай бұрын
දවසක කොරියාත් යමු 😍😍
@sarathbamunu2449
@sarathbamunu2449 9 ай бұрын
අනේ ඔයාලා ඉතාලි ගිහින් පෙන්නන්නකෝ😢😢😢😢😢😢
@D.N.desilva
@D.N.desilva 9 ай бұрын
Wwooooow nice video ❤❤❤❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
❤️😍😍❤️
@sakuragamingAcademy
@sakuragamingAcademy 9 ай бұрын
oya dennanam marama marai😁😝🤪😜😋
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😍😍❤️❤️🙏🙏
@DevinduDeshanIdusara
@DevinduDeshanIdusara 9 ай бұрын
ඔයාලා දැන් ඉන්නෙ ලංකාවෙද ඩුබායි ද 🤔💚💜️
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Thama dubai ☺️❤️
@MAX-to9mg
@MAX-to9mg 9 ай бұрын
වැඩක් නෑ කොච්චර කිව්වත් කොරියා යන්නෑනේ ඔයලා 😼
@MagicCompass
@MagicCompass 9 ай бұрын
අනිවා යනවා දවසක ❤️😍
@Tharukadilshan500
@Tharukadilshan500 9 ай бұрын
Maru maru lassanai
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😍❤️😍❤️
@chaerandibasnayake4393
@chaerandibasnayake4393 9 ай бұрын
Waw maru❤❤👍
@MagicCompass
@MagicCompass 9 ай бұрын
❤️❤️😍😍
@VindyaNimali-n4v
@VindyaNimali-n4v 9 ай бұрын
Fv😍❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😍🥰😍
@kithumfernando6315
@kithumfernando6315 9 ай бұрын
I love you Akka and aiya ❤❤❤
@MalshaSanduni-m5q
@MalshaSanduni-m5q 2 ай бұрын
❤❤
@MagicCompass
@MagicCompass 2 ай бұрын
❤️🥰
@AkDJ581
@AkDJ581 9 ай бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 😶❤️_*
@MagicCompass
@MagicCompass 9 ай бұрын
ආදරෙයි අපිත් හැමදාම ❤️😍
@sadeeshadeneth4759
@sadeeshadeneth4759 9 ай бұрын
Iilagata japanese kama video ekak 😢
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Gennamko ikmanatama 🙌🥰
@Nethranathali
@Nethranathali 9 ай бұрын
Wow ❤❤❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🥰♥️🥰♥️🥰
@yasensithira2744
@yasensithira2744 9 ай бұрын
niceee
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Thanks 🥰
@nimashakulathunga7380
@nimashakulathunga7380 9 ай бұрын
ඔයාල ලොටස් ටවර් ව්ඩ් යෝ එක කරනකන් ඉන්නේ කන්නේ යන්නේ නැතුව එතනට..😍😍
@r.gvikeshdewmina4260
@r.gvikeshdewmina4260 9 ай бұрын
Price❤😂
@oshaniwansooriya2705
@oshaniwansooriya2705 9 ай бұрын
supiri 😍❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🥰❤️🙌
@_NIPUNIKA_DULMINI_
@_NIPUNIKA_DULMINI_ 9 ай бұрын
200k subscribers wela buchi aiyeee congratulations 🎉❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Thank you so much ❤️😍
@Sithara-o8i
@Sithara-o8i 9 ай бұрын
😍
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🥰❤️
@tarangaranaweera3995
@tarangaranaweera3995 9 ай бұрын
❤❤ 😊😊 😋😋
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🥰❤️😍🙌
@PramudiO.m
@PramudiO.m 9 ай бұрын
❤😍
@madhukasamarasinghe9079
@madhukasamarasinghe9079 9 ай бұрын
Korean
@MagicCompass
@MagicCompass 9 ай бұрын
❤️❤️
@upamaliadm4807
@upamaliadm4807 9 ай бұрын
😋😋😋😋
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😊😊😊
@rohinikumari7977
@rohinikumari7977 9 ай бұрын
අන්නයො හසෙයො ආයුබෝවන් Hi චල් චිංනයො තෙරුම කියන්න
@ykingpathum1171
@ykingpathum1171 9 ай бұрын
😍😍😍😍😍😘😘😘😘😘
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😍❤️❤️😘
@dewmikavinya2119
@dewmikavinya2119 9 ай бұрын
😂❤❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😃😃😍❤️
@minikitchen2067
@minikitchen2067 9 ай бұрын
🎉❤❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
🥰❤️🙌
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
රසම රස කොරියන් රාමෙන් 🥰 🍜 /Korean Ramen Noodles 🍝️#ramen #supermarket
16:45
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,7 МЛН
රෑ ජාමෙත් ශොපින් කරපු දවසක් | Dubai Shopping - VLOG 266
19:51
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 82 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН