ඔස්ට්‍රේලියාවේ අපේ අලුත් ගේ හැදෙන හැටි / Building our new house in Australia / Sinhala Vlog

  Рет қаралды 48,278

LoRa's Travel Vlogs

LoRa's Travel Vlogs

Күн бұрын

Пікірлер: 154
@Gdanuka
@Gdanuka 4 ай бұрын
ලී වලින් හදල තියෙන නිසා කල්පැවැත්ම ගැන මට පොඩි සැකයක් තියෙනවා, මෙහෙනම් ගෙවල් හදන්නේ කොන්ක්‍රීටි වලින්නේ ඒකයි
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
මෙහේ ගොඩක් ගෙවල් වල frame එක ලී වලින් හදන්නෙ. Building company එක ගෙදර structure එකට අවුරුදු 30ක වගකීමක් දෙනවා. මේ ගැන තව දන්න අය ඉන්නවා නම් කමෙන්ට් කරන්න.
@nuwanganegoda9733
@nuwanganegoda9733 4 ай бұрын
This is influenced by various factors such as climate, availability of resources, and construction traditions. Speed of construction is vastly improved by the use of the construction material. Above all climate is the reason why wood is being used for majority of constructions. As seasons change 4 times during an year house needs the breathing of shrinking and expansion, also the ability to keep insides in alternative temperatures when its too cold or too warm. Having said that there isn't a regulation against entirely brick based or concrete based building. Some structures are made using steal and filled in using materials like Hebal.
@manjukajayasekara4540
@manjukajayasekara4540 4 ай бұрын
@@lorastravelvlogs මේ ලී ජාතියට කියන්නේ Pine Timber, stress grade 10 (MGP 10). කාලයත් එක්ක මේ ලී තවත් ශක්තිමත් වෙනවා වතුර හරි termite attak එකක් නැත්තන්. Steel frame වලට වඩා හොඳයි. මමත් clientsලට recomend කරන්නෙ timber ෆ්රමේ එක
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Builder termite treatment certificate එකක් provide කරනවා. හැබැයි ඒක කොච්චර effective ද දන්නේ නෑ.
@manjukajayasekara4540
@manjukajayasekara4540 4 ай бұрын
@@lorastravelvlogs Me video eke thiyena timber termite treated na. Eka nisa thama slab eke perimeter eke blue colour eka danne. Still a good option.
@Blissfullife2230
@Blissfullife2230 4 ай бұрын
Can’t wait to see the display stage, congratulations both of you!!
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thank you. We will bring that one soon.
@mayurilakmali1168
@mayurilakmali1168 4 ай бұрын
ඒ ගෙවල් දෙක නම් හදලා ඉවර වුණාම ලස්සන තියෙයි😊.home tour එකකුත් අරන් එන්න.බුදු සරණයි ඔයාලාට ❤️🙏
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
අනිවාරෙන්ම home tour එකකුත් කරන්නම් ❤❤❤
@DeshanEdirisinghe93
@DeshanEdirisinghe93 4 ай бұрын
KZbin නැත්තන් මෙහෙම ලස්සනට ජීවත් වෙන ලංකාවෙ මිනිස්සු ඉන්නවද කියලා හිතාගන්න බෑ ❤
@prabathrajanayake4729
@prabathrajanayake4729 4 ай бұрын
මෙ නෝනගේ කට හඩ නම් ලස්සනයි.⁣ නිවෙදන වෘත්තීයට ගැලපෙනවා. වාක්‍ය හොදට පැහැදිලිව‍, වෙන් කරන්න ඔන තැන්වල වෙන් කරලා පැහැදිලිව කථා කරනවා
@sujithliyanage7067
@sujithliyanage7067 4 ай бұрын
😬😬😬
@JeewaniePerera
@JeewaniePerera 13 күн бұрын
Yes
@pereraassociated997
@pereraassociated997 4 ай бұрын
මම ලංකාවේ Contractor කෙනෙක්, ඇත්තටම project managmant එකනම් හොදටම තියනවා , ඔයාලා Consultation වලට ගත්ත කෙනාගේ reports නම් excellent. ලංකාවේ හොදම consultation company එකක උනත් ඔයවගේ resort එකක් බලාගන්න බෑ, හැබැයි timber structure එකක් කරලත් යන කාලේ ගැනනම් වැඩී වගේ,ලංකාවේ දී ඔය ප්‍රමාණයේ ගෙයක් කරන්න ගියොත් සිමෙන්ති කොන්ක්‍රීට් structure එක කරලා උපරිම අවුරැද්දකින් complete කරන්න පුළුවන්
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
මෙහෙ මේ දවස්වල construction වැඩ කරන අයගේ හිඟයක් තියෙනවා. ඒක නිසා construction projects වලට ටිකක් වැඩිපුර කල් යනවා.
@sujithliyanage7067
@sujithliyanage7067 4 ай бұрын
හපොයි ලොෂි. VLOG එක නියමයි කෙල්ලේ. සුබ පැතුම් dinnaga, සුජිත් හා අනන්දගෙන්
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
අනේ.. Thank you so much ayye! ඔයාලා ඔක්කොම ආදරයෙන් මතක් කරනවා! ❤️❤️❤️
@moshe9507
@moshe9507 4 ай бұрын
Thnk u mewage vlog eka aran awata
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
You are welcome ❤🙏
@senithjayawardena3561
@senithjayawardena3561 2 ай бұрын
Waiting for next episode. You guys are really amazing. Thanks for sharing your experiences. Good Luck !!!
@lorastravelvlogs
@lorastravelvlogs 2 ай бұрын
Thank you so much!
@DanulSenadeera
@DanulSenadeera 4 ай бұрын
Vedio eka superb 🍻🙂❤
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thank you ❤🙏
@dayaniperera1969
@dayaniperera1969 4 ай бұрын
Beautiful. Sincerely proud of your achievements as Sri Lankans in a another country. Have a peaceful stay.
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thank you very much!
@Dil9422
@Dil9422 4 ай бұрын
Wow lassanata plan karala thiyanawa wage. Haduwata passe nam godak lassanata thiyewi. E wagema oyalage future plans walatath wish karanawa. Good luck 🤞🏻🥰🤍
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thank you nangi 💖💖💖.
@dianakumari8996
@dianakumari8996 Ай бұрын
Amazing vdo ❤ very informative .. Hope u guys do another vdo regarding the final stage of house and costs for the whole investment .. Good job and keep it up..❤
@lorastravelvlogs
@lorastravelvlogs Ай бұрын
Thank you!!! We are planning to do a full house reveal video in the future.
@JeewaniePerera
@JeewaniePerera 13 күн бұрын
Very good. Vlog
@lorastravelvlogs
@lorastravelvlogs 12 күн бұрын
Thank you 😊
@senulavanga
@senulavanga 4 ай бұрын
Waiting for the next episode ❤ really amazing🥰 love the content🤩
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thank you so much ❤❤❤. We'll bring the next episode soon.
@the_wickies
@the_wickies 2 ай бұрын
I hope you are doing well. Would love to see you guys next time when we visit Melbourne Sinhala New year.
@lorastravelvlogs
@lorastravelvlogs 2 ай бұрын
We are doing good. Hopefully we'll meet next Sinhala New year.
@dinushadesilva1408
@dinushadesilva1408 4 ай бұрын
❤Harima lassanai . Good luck akka & Aiya
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thanks nangi ❤
@moviescenes3468
@moviescenes3468 4 ай бұрын
Happy for you guys ❤️I always appreciate subdivision projects rather than house and land packages. Good job 🥂
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thanks. Subdivision projects are bit challenging though 😊.
@NirunSadharuwan
@NirunSadharuwan 4 ай бұрын
ඇත්තටම මරු❤❤
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
❤❤👍
@sitharigunasekara5508
@sitharigunasekara5508 4 ай бұрын
Was waiting for this video.. Beautiful....
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thank you so much 😀
@Handy-Chanda1970
@Handy-Chanda1970 4 ай бұрын
ලස්සනයි ,..Amazing .
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thank you very much!
@pushsubasinghe
@pushsubasinghe 29 күн бұрын
❤❤❤❤ Budusaranai🙏
@Tavinkh9603
@Tavinkh9603 4 ай бұрын
Congratulations ❤
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thank you ❤❤❤
@LankaV2VEnglish
@LankaV2VEnglish 3 ай бұрын
ලස්සණයි. ජය වේවා
@lorastravelvlogs
@lorastravelvlogs 3 ай бұрын
Thank you 🙏
@ashleydevissrf7391
@ashleydevissrf7391 4 ай бұрын
Great video. ❤❤❤
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thank you! 🤗
@mangalarathnayake-c4h
@mangalarathnayake-c4h 4 ай бұрын
Amazing i was waiting for this video . Wish you both❤
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thank you so much 💖
@Jayesla
@Jayesla 3 ай бұрын
Great educating video guys thank you 🙏
@lorastravelvlogs
@lorastravelvlogs 3 ай бұрын
You are welcome 🙏🙏
@Jayesla
@Jayesla 3 ай бұрын
@@lorastravelvlogs which builder do you recommend private builder or big builders like Metricon Carlisle etc
@lorastravelvlogs
@lorastravelvlogs 3 ай бұрын
In our case we inquired from several small builders and their prices were higher and we wanted to go with a reputed builder. Depending on your situation you'll need to do your own research and decide.
@udshehan4794
@udshehan4794 4 ай бұрын
ගෙදර නම් මාරම ලස්සනයි 🥲🥲🥲 ඔයාලගේ වැඩේ හොඳටම හරි ගිගින් සාර්ථක වෙන්න ඕනේ !! මිදුලත් ලස්සනට ගස් මල් තනකොළ වවලා හදාගන්න එකෙත් වීඩියෝ එකක් අරගෙන එන්න.
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thank you!!. අනිවාර්යෙන්ම ඒ වීඩියෝ එකත් අරගෙන එන්නම්.
@LiyanageRoshan-ok1db
@LiyanageRoshan-ok1db 3 ай бұрын
Superb sir
@lorastravelvlogs
@lorastravelvlogs 3 ай бұрын
Thanks 🙏
@samadarapahalawaththaarach1200
@samadarapahalawaththaarach1200 4 ай бұрын
Jaya wewa!
@MelbourneJourney
@MelbourneJourney 4 ай бұрын
Thank you for good content! ❤️🙌
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
You are welcome ❤️❤️🙏
@dudleyganegodahaputhanthri
@dudleyganegodahaputhanthri 4 ай бұрын
nice house and nice family
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thank you 😊
@heshanimarasinghe4233
@heshanimarasinghe4233 4 ай бұрын
Congratulations
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thanks!
@withyouManju
@withyouManju 4 ай бұрын
Excellent
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
👍👍👍
@asithjayawardhane
@asithjayawardhane 4 ай бұрын
Good one guys
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thanks!!
@AnuraPa
@AnuraPa Ай бұрын
❤️❤️👏🏼👏🏼👏🏼
@lorastravelvlogs
@lorastravelvlogs Ай бұрын
❤❤❤
@sriyangulavita8385
@sriyangulavita8385 3 ай бұрын
Hi LoRas team Thank you for your timely response and as a confirmed well wisher,let me take this opportunity to bequeath you good health and contentment always. Theruwan Saranai obey pawulata
@lorastravelvlogs
@lorastravelvlogs 3 ай бұрын
❤❤🙏
@anuradhanishadani4920
@anuradhanishadani4920 14 күн бұрын
Concrete walin gewal hdanna thahanamda
@lorastravelvlogs
@lorastravelvlogs 13 күн бұрын
Thahanam ne. Cost eka, Weather conditions nisa wadiya use karanne ne.
@LiyanageRoshan-ok1db
@LiyanageRoshan-ok1db 3 ай бұрын
Foundation slab
@ranjithdegambada1149
@ranjithdegambada1149 4 ай бұрын
ඉතාම හොඳ vedio එකක් ඔය වගේ විස්තරාත්මක් එකක් දැක්කෙ අද තමයි. ඉස්සර හදපු ගෙවල් වල කොංක්‍රීට් ස්ලැබ් තිබුනෙ නැහැ. ගොඩනැගිල්ල තිබුණෙ ලී කණු උඩ. යට තිබුණේ නිකම් පොලොව. ග්ලෙන් වේවලි වල මා ඇවිදින කොට දැක්කා කොංක්‍රීට් ස්ලැබ් දාලා ඒ උඩ ලී ෆ්‍රේම් එක ගහනවා. ඊට පසු තමයි සමහර තැන්වල් ඔය කොංක්‍රීට් ඝනකම අඩුකරන්න ෆෝම් යොදා ගත්තෙ (මා හිතන් විදියට). මාත් ඔය ෆීල්ඩ් එක ගැන උනන්දුවක් තිබුණ නිසා එගැන හොයා බැලුවා. මගේ පුතාල දෙන්නම ගෙවල් තුනක් හැදුවා. ඒවායේ ෆොටෝ තිබුණට ඔය ව්ගේ වීඩියෝ එකක් කරන්න බැරි උනා. එක්කෙනෙග්ගෙ ආසාවක් තියෙනවා ඔය වාගේ පරණ ගෙයක් අරගෙන ගෙවල් දෙකක් හදන්න. ඉතින් ඔබ දෙපළට බොහොම ස්තූතියි මෙහෙම දැණුවත් කළාට.
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Wish all the best to your sons on their builds. අපි කඩපු පරණ ගෙදරත් කණු උඩ තමයි හදල තිබුනෙ. දැන් හදන ඒවායේ ගොඩක් දුරට ස්ලැබ් එක තමයි දාන්නෙ.
@LiyanageRoshan-ok1db
@LiyanageRoshan-ok1db 3 ай бұрын
Consultant ...කෙනෙක් ...
@RoamRadius
@RoamRadius 4 ай бұрын
How much does the private inspector charge for each inspection? Learnt a lot from your videos. Thank you for sharing those information with us ❤
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Glad the video was helpful. Its around $550 per house.
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 Ай бұрын
Great video ❤, whats the suburb ?
@lorastravelvlogs
@lorastravelvlogs Ай бұрын
This is in Melbourne Northeast, around 15km from the CBD.
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 Ай бұрын
@lorastravelvlogs thanks , waiting for the building cost video.
@vimsen2221
@vimsen2221 4 ай бұрын
ඇමරිකාවෙත් ගෙවල් හදන්නෙත් ලීවලින්. වටේම ලස්සනට ගඩොල් අල්ලනවා. ගඩොල් මීට වඩා තුනීයි.
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
👌👌👍
@Kavii_K
@Kavii_K 4 ай бұрын
❤❤
@jaysonblake1321
@jaysonblake1321 4 ай бұрын
Contract එක sign කලාට පස්සෙ අයිති කාරයා ගොනා වගේ ඉන්න ඕනෙ බලාගෙන
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Building companies එක්ක වැඩ කරද්දි ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා. හැමදේම ඒගොල්ලන්ට වාසි වෙන විදිහට තමයි contract එක හදන්නෙ.
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 4 ай бұрын
Nikam sellam gewal wage ai ane Australia wala lee gewal thiyenne.mehe UK wage puluwanne concrete walin gewal hadanna,godal hari concrete blocks hari pawichchi karala,Australia anika seethala nane ,ane mnda kal pawathma hodada..mn aussie,new zealand awilla nathi nisa danne naha habai...Godak sathutui lankawe kenek gewal hadala diyunu wela innawa dakkama!😍😍😍😍😍
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thank you very much. උඩ pin කරපු කමෙන්ට් එකේ මේකට හේතුව දන්න අය කමෙන්ට් කරලා තියෙනවා.
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 4 ай бұрын
@@lorastravelvlogs ah mn dakk eka eeta passe..Tikak amuhui..raten rata wenasne ithim
@TJ-kf3zl
@TJ-kf3zl Ай бұрын
Mainly because of the weather too. Uk has a coolder weather mostly. So you need better insulation.
@chayovlogs6132
@chayovlogs6132 Ай бұрын
Could you please let me know the name of your site inspector? Additionally, would you recommend him for some upcoming work? Thanks
@lorastravelvlogs
@lorastravelvlogs Ай бұрын
Name of the company is Owner Inspections. They will allocate one of the available inspectors. We will continue working with them for our next projects as well.
@chayovlogs6132
@chayovlogs6132 Ай бұрын
@lorastravelvlogs Thank you guys 👍
@Kumuduaushadi
@Kumuduaushadi Ай бұрын
Ohe gewal hdnna citizen gnna oneda nthn ana one kenekt salli thiyenwa nm geyak hdnna pluwnd
@lorastravelvlogs
@lorastravelvlogs Ай бұрын
Ona kenekta be. Citizen hari permanent resident hari wenna one.
@gayanwijesuriya240
@gayanwijesuriya240 4 ай бұрын
177 like 1 magen
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Thank you 👍
@niroshawijesekara9749
@niroshawijesekara9749 3 ай бұрын
Lankave cocrete geval hadannae parampara 10 kata😂api hadapu ekata next generation kemathi ne ,unta eka venas kara ganna th be hadissiyakata
@lorastravelvlogs
@lorastravelvlogs 3 ай бұрын
Ow, eka eka ratawala deshagunaya anuwa wenas materials use karanawa.
@ashane247
@ashane247 4 ай бұрын
How long did the process take from the start to the end from this video ??
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
6 months from site cut to end of fixing stage.
@ashane247
@ashane247 4 ай бұрын
@@lorastravelvlogs thank you for your quick response much appreciated 👍.
@KarunarathnaRajaguru
@KarunarathnaRajaguru 4 ай бұрын
Where are your site
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
This is in the North Eastern suburbs of Melbourne.
@nishamx2
@nishamx2 4 ай бұрын
Hi
@prasadjayasekera3156
@prasadjayasekera3156 4 ай бұрын
Metricon වැඩේ හරියට budget එකට ඉවර කරලා දුන්නද?😮
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Contract සයින් කරාට පස්සෙ බජට් එක fixed. ඒක නිසා ඊට වැඩිය charge කරන්න බෑ.
@judefernando3455
@judefernando3455 3 ай бұрын
😢❤
@DanulSenadeera
@DanulSenadeera 4 ай бұрын
Aiye me ඔක්කොම karanna කොච්චර කාලයක් giyada 🙂
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Site cut එකේ ඉඳන් fixing stage එකට මාස හයක් විතර ගියා.
@CNsongs
@CNsongs 4 ай бұрын
Australia wala nam gewal hadana wada kohoma wenawada danne na mama inne Canada wala mehe nam gewal hadapu ekek gana mama ahalawath na. Marama amarui geyak hadanawa kiyana eka
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Meheth gewal hadana eka lesi ne. Hariyata finances manage kara gathe nathum harima amarui.
@sriyangulavita8385
@sriyangulavita8385 3 ай бұрын
Thanks for your prompt response. As a confirmed well wisher let me take this opportunity to wish you good health and contentment always. Theruwan Saranai
@lorastravelvlogs
@lorastravelvlogs 3 ай бұрын
❤❤🙏
@lakmaliliyanage5464
@lakmaliliyanage5464 Ай бұрын
Heidelberg 3bedroom ,2bathroom ,garage town houses price
@kusummuthukuda4836
@kusummuthukuda4836 4 ай бұрын
I would like to know your inspecter's details as I am planing to buit my house soon. Thanks
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
It's a company called Owner Inspections. You can find their details on google. Best of luck with your build.
@sriyangulavita8385
@sriyangulavita8385 3 ай бұрын
Hi LoRas team Just want to know whether you had to do termite protection in your build? Have you gone into occupation yet, if so, could you do a house tour. From my observations, your daughter doesn't seem to be taking an active interest in your vlogs, Is it because she's not conversant with sinhala.
@lorastravelvlogs
@lorastravelvlogs 3 ай бұрын
Yes, the builder is to provide certification for termite protection. We'll definitely do a full house tour when everything is complete. My daughter can speak Sinhala to a certain extent, she is just not much interested in making videos in general 😊
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
වියදම කොච්චර යනව ද?
@lorastravelvlogs
@lorastravelvlogs 3 ай бұрын
Full cost එක house tour video එකේදී අපි කියන්නම්.
@VisitMelb
@VisitMelb 4 ай бұрын
ඔගොල්ලෝන්ගේ Private building inspector ගේ විස්තර කියන්න පුලුවන් ද ?
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Owner inspections කියලා කම්පැනි එකක්. Google කරාම හොයාගන්න පුළුවන්.
@VisitMelb
@VisitMelb 4 ай бұрын
@@lorastravelvlogs Thank you 🙏
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 4 ай бұрын
Eww malimawa supporter kenek neda...OKay,mokuth kiyanne na oyalata!
@thingstoknowinlife.1112
@thingstoknowinlife.1112 4 ай бұрын
ඕගොල්ලන්ගේ privat inspect කවුද?
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Owner Inspections කියල කම්පැනි එකක්.
@ewcooker
@ewcooker 4 ай бұрын
කියක වගේ යනවද මේ ගෙදරට
@lorastravelvlogs
@lorastravelvlogs 3 ай бұрын
Cost එක ගැන ඊලඟ වීඩියෝ එකේ reveal කරන්නම්.
@harshasudarshanasuraweera7968
@harshasudarshanasuraweera7968 19 күн бұрын
Lee mliga
@jayasiriliyanage7589
@jayasiriliyanage7589 4 ай бұрын
This is everyone ' s common sense. Don't think people are stupid. Also sites inspectors are friends and they know each other. When we built our house I knew I understood they knew each other 😂
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Obviously, people working in the same field will know each other. It's up to us to escalate and get the job done if someone is not doing a professional job.
@LiyanageRoshan-ok1db
@LiyanageRoshan-ok1db 3 ай бұрын
කොන්ක්‍රීට් පම්ප්
@adhikaram
@adhikaram 4 ай бұрын
ayye oyalawa contact karaganne kohomada?
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
Ape Facebook ekata message ekak evanna.
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 4 ай бұрын
Private check කරන්න කෙනෙක් ගත්ත එක හොදයි ඔයාල චෙක් කරානම් ඒ අඩුපාඩු ටික හම්බ නොවෙන්න තිබුනා
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
ඔව් ගොඩක් අය ඒක හින්දම private inspector කෙනෙක් ගන්නවා.
@londonnewsweekend
@londonnewsweekend 4 ай бұрын
මේ හරිය නිකං කාන්තාරයක් වගේ ආසියාවෙන් දුප්පත් මින්ස්සු ගෙනැල්ලා පදිංචි කරනව
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
ඔයා හිතන්නෙ මේ කොයි හරිය කියලද?
@moviescenes3468
@moviescenes3468 4 ай бұрын
@@londonnewsweekend moda Katha Kiyanna epa. Dan ne nathan comment karan nathuwa hitapan
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 Ай бұрын
මෝඩ කමෙන්ට්ස්
@manjulasewwandi5735
@manjulasewwandi5735 4 ай бұрын
❤❤❤
@lorastravelvlogs
@lorastravelvlogs 4 ай бұрын
❤❤❤
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 27 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 103 МЛН
Inexpensive house in 10 days. Full construction process
44:30
Dad builds a house
Рет қаралды 16 МЛН
Aussie වලින් වාහනයක් ගන්න ගියා😍 | Jeep Gladiator Sinhala | Australia Sinhala vlog
23:37
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 24 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 27 МЛН