හොර උපාධි (සමග හෙළුවෙන්) පුනරුදයක්! | රෙද්දෙ රෙ💩ලා-බෙ💩ටෙ කැටයම් කපනවා... | BUKIYE WISTHARE |TTV

  Рет қаралды 32,929

TAPROBANE TV

TAPROBANE TV

Күн бұрын

Пікірлер: 728
@orientspice
@orientspice Ай бұрын
කව්රු හෝ කෙනෙක් අන් අයෙකුට එක් ඇඟිල්ලක් දික්කරන කොට තමන් වෙත ඇගිලි හතරක් දික්වන භව වටහාගත යුතුය. ජවිපෙට දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඒකයි.
@McJayalal1964
@McJayalal1964 Ай бұрын
File 400 ekama thama
@jsyanthapem3836
@jsyanthapem3836 Ай бұрын
😂😂😂
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 Ай бұрын
දැන් ජනාධිපතිවරයා සතුව ෆයිල් 401 ක් ඇත.
@nihalbandula8247
@nihalbandula8247 Ай бұрын
@@orientspice ඔය කථාව ඉන්දියා අගමැති නේරු කියා තියෙනවානේ
@MrBro53t
@MrBro53t Ай бұрын
කැහුට්ටෝ ඇඟිලි දාන්න කලින් දුප්පතාගේ අරමුදල්වලට කෙල්ලා ඒගැන කඵා කරපියව් කොන්ද කෙලින් තියාගෙන 😂
@princyhemali9292
@princyhemali9292 Ай бұрын
නියමයි...නියමයි..මාරම කැමැත්තෙන් මෙක බලන්නෙ.මහත්මයා ඔයා හරිම දක්ෂයි.
@adithyaadithya8348
@adithyaadithya8348 Ай бұрын
ඔකනම් අපි කලින් කිව්වනෙ .මහ එකා ඉදලා බොරුනෙ කෙලියෙ.😂
@RamyaLanka
@RamyaLanka Ай бұрын
එකක් කඩතොලු වසාගන්නට ගොසින් අපෙ ආචාරියා දෙකක් කඩතොලු සදා ගත්තයි රංවල ආචාරියා..ආ..ආ......ආ.... දැන් නම් ඔන්න කෙදිරිගාන්න ඔට්ටු නැහැ .
@kamanidesilva1916
@kamanidesilva1916 Ай бұрын
මටත් ඕකම මතක්වුනා 😂😂😂😂😂
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e Ай бұрын
Ranwale achariya විතරක් නෙවෙයි.. ජේවීපී එකට ඡන්දෙ දුන්නු ඔක්kotama pu##හපා ගන්න තමයී... තියෙන්නේ.. 😂😂Dan ඉතින් කොහොමද පාරේ yanne
@NSB-c1q
@NSB-c1q Ай бұрын
😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@RanjaniGamage-h6s
@RanjaniGamage-h6s Ай бұрын
👍👍👍
@nihalbandula8247
@nihalbandula8247 Ай бұрын
එකක් කඩතොළු මකාලන්නට ගිහින් මටවුන කාරියා දෙකක් කඩතොළු සදා දුන්නයි රංවලේ ආචාරියා 😂😂😂😂😂😂
@githaniragama1470
@githaniragama1470 Ай бұрын
ලියකියවිලි ටික බොනිකර තරුවක් විය.....අපරාදෙ සහතික ටික.......
@jayanthisilva4140
@jayanthisilva4140 Ай бұрын
😂😂😂😂
@isurueesankha1644
@isurueesankha1644 Ай бұрын
සේදුම් බලකායට හොක් ගෑවිලා ඉන්නේ😂😂😂
@gihannanayakkara2203
@gihannanayakkara2203 Ай бұрын
නෑ බන් උන් කියනවා පාලනය කරන්න උපාධියක් තියෙන්නම ඕනෑද???🐈🐈🐒🐒🐵🐵🤣🤣
@wmanurakumara4392
@wmanurakumara4392 Ай бұрын
😂
@isurueesankha1644
@isurueesankha1644 Ай бұрын
😂😂😂
@Jayantha-o1l
@Jayantha-o1l Ай бұрын
ජීවන වියදම කොච්චර ඉහළ ගියත් අපි සතුටින් ඒ මොකද මුන්ට කතිරෙ ගැහුවෙ නෑ.ජීවත් වෙන්න නම් අමාරු තමයි.😅
@ChalanaHasthi123
@ChalanaHasthi123 Ай бұрын
සහතික ඇත්ත. මේ වෙන අපරාද වලට අපි සම්බන්ද නෑ නේද කියල ඇත්තටම මටත් පොඩි සතුටක් තියෙනවා😢
@nandaneeranweera4772
@nandaneeranweera4772 Ай бұрын
මටත් එහෙමයි ..අද අපිට සැනසෙන්න පුලුවන් මෙිි කුණ්ඩවාලයට අපි අත ගැහැවිිවෙ නෑ කියල ..
@gaminiamarasingha
@gaminiamarasingha Ай бұрын
Niyama porak
@gaminiamarasingha
@gaminiamarasingha Ай бұрын
Mama sathutu wenawa munta chande dunneth naha Dena unta dendath apa kiuwwa deepu un akka thaniyama fitting karanawa
@madurangakusal2472
@madurangakusal2472 Ай бұрын
අනුර කුමාරගේ පුළුවන් ශ්‍රී ලංකා ඒක නිසා අපි පැරදි නෑ
@b.aalton5488
@b.aalton5488 Ай бұрын
ඒ දවස්වල කියපු දේවල් මතක් කරන්ඩ එපා අප්පා.මුන්ට තද වෙනවා
@ThambaraSandu
@ThambaraSandu Ай бұрын
@@b.aalton5488 තද වුණාම අපට මොකෝ ? උන්ම බුරුල් කර ගනියි.
@nishanthanishantha6892
@nishanthanishantha6892 Ай бұрын
In harak
@nishanthanishantha6892
@nishanthanishantha6892 Ай бұрын
Harak pili ganna😂😂😂😂😂
@BarerraBara
@BarerraBara Ай бұрын
8පාස් උනත් කමක් නෑ රටට සේවයක් කරන්න ප්‍රශ්නේ තියන්නේ බොරුව කියපු එකයි
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e Ай бұрын
පාර්ලිමේන්තු ව උගතුන්ගේn පුරවන්න කියලා මතයක් හැදුවේ th ජේවීපී kareyomane.. 😂😂Anduwa රටේ ඉන්න රට හරක් tika මොකටද කියන්න.. 😂😂
@nethmiwasana4305
@nethmiwasana4305 Ай бұрын
නැගිටපල්ලා නැහිටපල්ලා උඹලගේ සහතික ගෙනෙල්ලා.
@isurueesankha1644
@isurueesankha1644 Ай бұрын
😂😂😂
@RupikaJayakodi-d6e
@RupikaJayakodi-d6e Ай бұрын
එක පෝයයි😂
@siththarapunchi
@siththarapunchi Ай бұрын
බොරු kotiyai😂
@samidua5345
@samidua5345 Ай бұрын
පොයවල් 3යි බන් සැප්තැම්බර් වල්නේ ආවේ
@kamanidesilva1916
@kamanidesilva1916 Ай бұрын
​@sithභtharapunchi 😂😂😂😂😂😂 ජිංගල් බේගල් ජිංගල් බේගල්
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
පෝයතුන යදිදි රටහමාරයි හතරෙ පෝයෙදි අපි වමාරයි මිටක් උන බයි රස ම මාරයි රතු තරැවෙ ගද ගු සවානයි 😊😅😮😢😂😂
@isurueesankha1644
@isurueesankha1644 Ай бұрын
අපෙ හාමුදුරුවනේ 😂😂😂
@nilukapathirana5159
@nilukapathirana5159 Ай бұрын
මහා විහිළුවක් වෙලා හමාරයි ..
@SudeepaSugathadasa-hg7rq
@SudeepaSugathadasa-hg7rq Ай бұрын
කවදාවත් විශ්ව විද්‍යාලවළ ඉගෙනගත්ත ළමයින්ට නිදහසේ ඉගෙනගන්න නොදුන්නු ජෙප්පෝ උන්ගේ උපාධියවත් අවසන් කරගත්තේ නැහැ. හැමදාම campus අස්සේ රිංගගෙන ස්ට්‍රයික් කරවපු එක තමයි කලේ. ඒවයේ return හම්බවෙනවා ලොවෙත් නැතිවෙන්න. 😄😄😄😄
@wasundaramadubhani
@wasundaramadubhani Ай бұрын
එකෙන්ම..
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
අනිවාර්යයෙන් . ඔය University ගියා කියල ජේවීපී එකේ ඉන්න කිසිම කෙනෙක් degree completed නෑ. හෙව්වොත් හොයාගත හැකියි .❤
@Celine-As
@Celine-As Ай бұрын
Union කරන ගොඩ දෙනෙක්ගෙ ඔහොම තමා ..වසන්ත මුදලිගේ ජපුරෙ හිගන්නෙක් වගේ ඉන්නෙ .art fac එකේ ජුන්නොන්ගෙන් බත් පැකට් එක ගන්නේ
@ThambaraSandu
@ThambaraSandu Ай бұрын
න්ගෙ ගුරුවරුත් කිසි පාලකයෙකුට වැඩක් කරන්න දුන්නෙ නෑ රට පුරා ස්ට්‍රයික් කරව කරව. අන්තිමට බණ්ඩාරනායක මැතිණිය දැලේ දාගෙන තුන් හවුලක් හදාගෙන ඒ මනුස්සයවත් රටට එපා කෙරෙව්ව. මිනිස්සුත් උන්ට රැවටිලා 2/3 ක් දුන්නට පස්සෙ ජේආර්ට 5/6 ක්ම දුන්න.
@niroshadilhani6852
@niroshadilhani6852 Ай бұрын
හරිනිගේ මාස තුනේ phd එක😊
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
ජෙපිලා නිදිද 😊
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
ජෙපිලා නිදිද 😊
@ranjulajeewandara5223
@ranjulajeewandara5223 Ай бұрын
ගූ ජෙප්පො හිරිකිතයි . 😂😂😂😂
@Lahibote
@Lahibote Ай бұрын
ගෝටාභය ටනම් අඩු ගානේ කොරෝනා හරි කියලා excuse එකක් දෙන්න පුළුවන්. මම කල්පනා කලේ ගෝටාභය ගිය වෙලේ රනිල්ට නැතුව මුන්ට දුන්නා නම් මොනවා වෙයිද දන්නේ නැහැ
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
@@Lahibote අපි හචස් රට බරස් මුං හරක් දෙමලට මුස්ලිමිලට රට උන් ඒයටතට
@ultrajn25
@ultrajn25 Ай бұрын
ආචාර්ය උපාධි සහතිකය කඩිනමින් ගන්න බැහැ කියන්නේ පොරට දැන් ඇත්තටම ඩිග්‍රිය කරන්න අවුරුදු හතරක් යන හින්දා.
@isurueesankha1644
@isurueesankha1644 Ай бұрын
😁😁
@freedomvillage1747
@freedomvillage1747 Ай бұрын
😂
@EveryoneWithOne
@EveryoneWithOne Ай бұрын
මාලිමා රජයේ පළමු හොරු ඇල්ලීමෙන් ජනතාවට ඔප්පු කළේ, පළමුව බොරුව දෙවනුව වංක බව තුන්වෙනුව ......... 🌀🌀🌀
@siththarapunchi
@siththarapunchi Ай бұрын
බොරුව කොතැනද..එ තැන malimawa
@nihalgalappaththi7280
@nihalgalappaththi7280 Ай бұрын
තුන් වෙනුව මාලිමාව බොරුකාර,හොරෙක්ව (එම අනුසාරයෙන්"හොරු යන බහු වචනය යෙදිම නිවැරදි වේ.)රැකීමේ අභිලාෂයකින් යුතු බව ඔප්පු වේ. අනුර ඩැනියෙල්(හේවාහැට මන්ත්‍රී) රත්රන් පොලු ගෙනාව වෙලාවේ ජේ.අාර්, කෙලේ ඔහුව මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමයි. ඉතිං පළු අරින ජේ.අාර් එහෙමයි! බොරු නොකියන, හොරු නොරකින AKD මෙහෙමයි.අැත්තටම මුං මොන වගේ සත්තු ජාතියක් දැයි මාලිමාවට දෙවන වටයේදී (පාර්ලිමේන්තු මහ මැතිවරණය)චන්දය දුන් මහ ජනතාව තේරුම් ගත යුතුය. පලමු වටයේදී අනුරට චන්දය දුන් ජනතාව උපන් ගෙයි මුග්ධ අමුඛයින් බැවින් දැනට තව ටිකක් ඔහොම ම හිටියට කමක් නැති බව කිව හැකිය .මන්ද අනුර නැමැති මුග්ධ සත්ත්වයා(අනුර මිනිසෙක් නොවේ) ජනපති පුටුවේ සිට මුංගේ ඔළු ගෙඩි වලට හෙන පාත් කල යුතු බැවිනි.මුංට වෙන කතා කරන්න විදියක් නැහැ! මං පහරන පල් හොරු!!
@ThambaraSandu
@ThambaraSandu Ай бұрын
මහමුදලි කමටත් වඩා ලොකු ලජ්ජා නැති කම
@dharmakumarawijesundara2872
@dharmakumarawijesundara2872 Ай бұрын
දිටිට දමිම වෙදනිය කර්මය පලදිල
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
අනිවාර්යයෙන් ❤
@nirmalifernando7429
@nirmalifernando7429 Ай бұрын
පව්, නේද! 😢
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
@nirmalifernando7429 ඔව් හරි දුක හිතෙනවා . කතානායක නම් අහංකාර කෙනෙක් නෙවෙයි . නමුත් අපි කාටත් මුහුණ දෙන්න වෙනවා කල වරද ට දඩුවම් .😢
@sugar1670
@sugar1670 Ай бұрын
Program එක නියමයි👍👍👍දෙන්න ඕන එක දෙනවා මාලිමාවේ ඇට්ටි හැලෙන්න😂😂😂
@GaminiBandara-q5q
@GaminiBandara-q5q Ай бұрын
වැල්ඩින් බාස්ලට🎉ආචාර්‍ය් උපාදි තියන රටක් ඕයි මේක
@RavindraPriyalal-p4n
@RavindraPriyalal-p4n Ай бұрын
😂😂😂😂😂
@PrasadJayalath
@PrasadJayalath Ай бұрын
ජෙප්පොන්ට රිවිලයි ඉන්නේ
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
දුන්න උන්ට ඉට එහා වෙලා ඉන්නේ
@janithcharuka7562
@janithcharuka7562 Ай бұрын
ඔන්න අපි එක හොරෙක් ඇල්ලුවා
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Ай бұрын
රත්තරං අයියේ අපි ඉවරායි 😂😂😂😂!!!!!!
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
😅😅😅😅👌
@shalaninethara-pk4rc
@shalaninethara-pk4rc Ай бұрын
මම දැක්ක අනුන්ගේ කුනු හොයපු එකම නායකය අනුර කිසිම කෙනෙක් ගේ හොඳ ක් දැක්කෙ නැති ලැජ්ජ යි
@ThilakAnanda-x6m
@ThilakAnanda-x6m Ай бұрын
අගමැතිනියගේ Phd එක ගැනත් හරියට හොයා බලා කියන්න, දැන ගගන්න බලා ඉන්නව,😊
@Nirmala-fs3qn
@Nirmala-fs3qn Ай бұрын
ජයවේවා ලස්සනයි අහගෙන ඉන්න ආසයි
@gaminitissa9436
@gaminitissa9436 Ай бұрын
මාලීමා ආණ්ඩුවේ මළගෙයක් වෙලා වගේ
@bandarasenarath9697
@bandarasenarath9697 Ай бұрын
මී ළඟ කතානායක නම් කර වටිනා මුදල් ත්‍යාගයක් ලබා ගන්න. වැඩි විස්තර සඳහා පැලැවත්ත ප්‍රධාන කාර්යාලයේ ජුලි චන්ග් මමිය අමතන්න.
@nukestrom5719
@nukestrom5719 Ай бұрын
Absolutely. She's the one who selects all positions.
@chandradasabulathsinhala6038
@chandradasabulathsinhala6038 Ай бұрын
♥♥♥
@swarnadissanayake5140
@swarnadissanayake5140 Ай бұрын
Julie chunks දාගන්න කතා නායක කරලා!
@roshanfernando3993
@roshanfernando3993 Ай бұрын
Next Kathaa Nayaka සුජීව පසන්න ආරච්චි.😅🙏
@ThamaraAbayagunasekara
@ThamaraAbayagunasekara Ай бұрын
අද තමයි හොදම එක.. කොමෙන්ට් දාන්නත් බෑ බඩ වැල් කැඩිලා..අම්මෝ .
@MahindaKithsiri-h6z
@MahindaKithsiri-h6z Ай бұрын
රණවල ගිය කැම්පස් වල ලෙච්චස් ලියුව පොත් එහෙම ළගනැද්ද දන්නේ නෑ.
@Gadgetrauma
@Gadgetrauma Ай бұрын
අදත් සුපිරියක් 👍
@ramanipahalagamaarachchi6226
@ramanipahalagamaarachchi6226 Ай бұрын
මාලිමාවේ පච , මේ තරමට ඉක්මනින් ප්‍රදර්ශනය වේවි කියලානම් හිතුවෙ නැහැ 😂😂😂
@kaweeathapaththu3651
@kaweeathapaththu3651 Ай бұрын
😂😂😂😂😂😂😂
@KassaIru
@KassaIru Ай бұрын
දනිස්සෙන් ඉහළට පෙට්ටිය උස්සන්න නොදුන් කාලයක් තිබුනේ 😅
@SY.YOSHI514
@SY.YOSHI514 Ай бұрын
මමත් දැකල තියෙනවා ....
@subhashjeewantha2212
@subhashjeewantha2212 Ай бұрын
මුන් යනකොට ශ්‍රි ලංකාව කියලා එකක් තිබුනොත් ලොකු දෙයක්
@hildafernando400
@hildafernando400 Ай бұрын
Mmmmmmm
@ThambaraSandu
@ThambaraSandu Ай бұрын
@@subhashjeewantha2212 මලයනාඩුවක් වෙයිද දන්නෙත් නෑ.
@anilpeiris9965
@anilpeiris9965 Ай бұрын
Lankawama kala yanne Harinitath mokkakwath Nathi baduwak
@shirleyfernando9667
@shirleyfernando9667 Ай бұрын
@@anilpeiris9965 mokawath neththema nethiwa ethi. Genenna hadana panath valin penne aekath nethi hedai.
@nandesiridhrmawardene313
@nandesiridhrmawardene313 Ай бұрын
Unnema nee.😅
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
බොරැ හොරැ කොහෙ අල්ලන්නද උන් තමා හොදටම කෙරැවෙ 😮😢
@nilankajayawardena6918
@nilankajayawardena6918 Ай бұрын
හොර උපාධි අල්ලද්දි කෙදිරි ගාන්න එපා🤌
@champikanishanthi-c4v
@champikanishanthi-c4v Ай бұрын
නියමයි....👍👍👍
@padmapadidilian5488
@padmapadidilian5488 Ай бұрын
ජයග්‍රහණ යන්නෙ. .... පොල්. බෑයක්. රු. සියයයි.. හාල් කකිලොවක්. රු.240/_ බිත්තර 60/_
@siththarapunchi
@siththarapunchi Ай бұрын
පොහොසත් රටක්
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
සුබ නැකත තමයි ඉතින්
@anthonymahagurige789
@anthonymahagurige789 Ай бұрын
මුන්ට ධර්මය අරහං වෙන්නෙ මේකයි එහෙනම්
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg Ай бұрын
මගේ එකා අපි නුබ සමගයි සැමදා 🩷🩷🩷
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m Ай бұрын
"දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි 😢😢😢! පහන ලගයි ආලෝකෙ දුරයි 😂😂😂😂!!
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
@VimalaYapa
@VimalaYapa Ай бұрын
අද නම් නියම වීඩියෝ එක පේසල.ඔයා හිතේ ගැම්මෙන්ම කතා කරනවා අපටත් තියෙන්නෙ ඔය අදහස්මයි කියාගන්න බැරි වුණාට ඒ වෙනුවෙන් ඔයා කියනවා බොහොම හොඳයි, පව් මනුස්සයෝ අපේ ලංකාවේ සේරම රැවටුනා......from cyprus
@ranjithanura520
@ranjithanura520 Ай бұрын
කඝානායකගේ නකදීපුසි උපාදිය . ගත්තෙ ජපානෙන්.😂😂😂😂
@PriyankaHerath-j1f
@PriyankaHerath-j1f Ай бұрын
කට උල් කරගෙන ඇස් ලොකු කරගෙන කියන තරමක් කියන්නේ බොරු කියලා mata vitharada denune එදා.
@AsankaWijeratne123
@AsankaWijeratne123 Ай бұрын
අනේ මටත් දැනෙනවා අයියෙ .
@ThambaraSandu
@ThambaraSandu Ай бұрын
නෑ ඕයි අපටත් දැනුණා. මෙයාලගෙ ගුරාලගෙ කෙරුවාවත් අපි අත්දැකල තියෙන්නෙ.
@sujathaedirimanna7005
@sujathaedirimanna7005 Ай бұрын
😂😂😂
@anushawasala5096
@anushawasala5096 Ай бұрын
Hasirima...appiriyai..hodata therenawa.gammadi gathiya..
@Lahibote
@Lahibote Ай бұрын
68 ලක්ෂෙකට තේරුනේ නැහැ
@AjanthaWeerakkodi
@AjanthaWeerakkodi Ай бұрын
එයා අනුබද්ධ ආයතනයේ සිකුරිටි කමක් කරල
@chamindapiyadarsana-vg8no
@chamindapiyadarsana-vg8no Ай бұрын
තවම පෙර පාසලේ ඉන්නේ 😅😅😂
@GaminiGamini-b2z
@GaminiGamini-b2z Ай бұрын
බුදු අනුරායියේ අපි ඉවරයි
@lalithbotheju3800
@lalithbotheju3800 Ай бұрын
වරදක් කරල එයකිසිසේත්ම පිලිනොගෙන අන්තිම මොහොතේ ඉල්ලා අස්වීම මොන සදාචාරයක්ද
@prasaddesilva1872
@prasaddesilva1872 Ай бұрын
නැගිටපල්ලා.....නැගිටපල්ලා......තොගේ සහතිකේ ඇවිල්ලා......😂😂😂😂😂😂
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
බඅදියපල්ලා බුදිය පල්ලා බොලාගේ බොරැ එලිවෙලා දුවාපල්ලා දුවාපලිලා ඇදෙකට දැතම තබාලා බලාපල්ලා බලාපල්ලා බොරැකියපඅ කට අත ගගා රැකගනිල්ලා රැකගනිල්ලා රතු තරැවෙ දිව වනවෙලා 😅😮😢😂
@chandradasabulathsinhala6038
@chandradasabulathsinhala6038 Ай бұрын
එයා රංවල නෙමෙයි දැන් ඉබ්බන්වෙල ....ගල් ඉබ්බා ..
@deniyayesupekshamaniyan759
@deniyayesupekshamaniyan759 Ай бұрын
අපේ රටේ අය චන්දෙ දුන්නේ මේ අය කෝට් අදින නිසා රැවටිලා උගත්තුන් කියලා .පව් අපේ රටේ මිනිස්සු
@nilankajayawardena6918
@nilankajayawardena6918 Ай бұрын
අනේ පැරදුනාට කමක් කමක් නෑ .මම නම් ඡන්දෙ දුන්නෙ උගත් කියල මුලු ලෝකෙම පිලිගත්ත මනුස්සයෙකුට.අපි ඕවට නෑ හොදේ.රනිල්ට ඡන්දෙ දීපු මිනිස්සුන්ට නිහතමානි ආඩම්බර කමක් දැනෙනවා ඇති😊❤
@nihaljayasinghe6548
@nihaljayasinghe6548 Ай бұрын
නියම ප්‍රෝග්‍රෑම් එක
@දඟයා
@දඟයා Ай бұрын
අන්තිමට පුනරුදයත් නෑ, කන්නත් නෑ, වේලක් ඇර වේලක් කාලා හරි ඉන්න තිබ්බ රටත් නෑ... නොදකින් නොදකින් නොදෝමකින්...😂😂
@mrsfathima9428
@mrsfathima9428 Ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@දඟයා
@දඟයා Ай бұрын
@mrsfathima9428 😍😍🫡🫡
@dineshdananjaya4245
@dineshdananjaya4245 Ай бұрын
යකෝ ලැජ්ජයි ඒ පාර කෑගල්ල එකෙකුත් ඉන්නවා
@gunendradesilva5600
@gunendradesilva5600 Ай бұрын
ඔබ පුනරුදයට රැවටුනේ නැත්නම් හය හතර නොදත් මාලිමා අසල්වැසියන්ට අනුකම්පා කරන්න.😂😢😮😅😊
@samidua5345
@samidua5345 Ай бұрын
@@gunendradesilva5600 antimta uduwta innt aslwsiya witra ... paksha bedagena randu unta
@ThambaraSandu
@ThambaraSandu Ай бұрын
අනුකම්පා කරන්න හිතෙන්නෙ නෑ වහල්ලුන්ගෙ ඒකාධිපති වියරුව මතක් වෙන කොට😮
@gunendradesilva5600
@gunendradesilva5600 Ай бұрын
@ThambaraSandu 💚
@tennakoondb6375
@tennakoondb6375 Ай бұрын
අනුරදිසානායක නමින් උපාදියක් නෑලු
@nandaneeranweera4772
@nandaneeranweera4772 Ай бұрын
අනුර කුමාරගෙ එක දුවල ගිහින් කැළණියෙන් සොයා ගත්තහැකි...පිටරටවල ගිහින් නෑ .. ඉංග්‍රීසි බෑ නේ
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
@@nandaneeranweera4772හු හු හු ඉංගිරිසි මොටද රටකරන්ට 😂😂😂😂😂 ට්‍රාන්ස්ලේටරයා ඉන්නවනමි ගොඩ 😊😅😮
@nirmalifernando7429
@nirmalifernando7429 Ай бұрын
හමාරයි, නේද? 😮
@sujathaedirimanna7005
@sujathaedirimanna7005 Ай бұрын
අරවින්ද 😂
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y Ай бұрын
අනේ අම්මෝ ස්තුතියි හොදේ ❤❤
@NethmiSankalpana-e9p
@NethmiSankalpana-e9p Ай бұрын
හරිනිගෙ එකත් බොරු සීන් එකක් එඩින්බොරෝ එකේ මාස තුනක කෝස් එකක් කරල තියෙන්නෙ 😂😂😂😂😂
@menakamallawaarachchi9650
@menakamallawaarachchi9650 Ай бұрын
අනුරයට නිවන් සුව
@ShundikaPresanah
@ShundikaPresanah Ай бұрын
68ටෙ පවන් සුව
@deniyayesupekshamaniyan759
@deniyayesupekshamaniyan759 Ай бұрын
මෙච්චර බොරු කියලා නිවන්දකින්න අනුරට බෑ .බොරුව හොරකම,මෝඩකම වපුරලා නිවන්දකින්න නෙවෙයි නිරයට යන්න වෙන්නෙ
@nirmalifernando7429
@nirmalifernando7429 Ай бұрын
මොළයක්, කියල දෙයක් නැති උං පාර්ලිමේන්තු යැව්වම, වෙන දේවල්, වැඩක් කරගන්න බැරුව හතර අතට වැනෙද්දී හිතුව, මෝඩ රැලක් තමයි.. ආයෙත් යවල තියෙන්නේ කියල..දැං හරිනේ!! 😢
@aaronsubasinghe476
@aaronsubasinghe476 Ай бұрын
හරිනිගේ PHD එක😂😂
@kumarasiribandara7803
@kumarasiribandara7803 Ай бұрын
ආණ්ඩුවට රෙද්දෙ රෙවිලා..
@lakshansankalpa1885
@lakshansankalpa1885 Ай бұрын
Mare Maru niyamai appa ❤❤❤❤❤
@mountlankatours3090
@mountlankatours3090 Ай бұрын
යකෝ අපේ දහම්පාසල් සහතිකත් තාම අපි ලග , විස්වාස කරන්න පුලුවන් පොර ජේවිපිම තමා😂
@GaminiBandara-q5q
@GaminiBandara-q5q Ай бұрын
වංචනික වැඩ එයාලට බැරැරුම් නැ තමයි
@cyrilwaduge9579
@cyrilwaduge9579 Ай бұрын
හොරු ඇල්ලීමට ආපු අධ්‍යාපනික හොරු.
@samidua5345
@samidua5345 Ай бұрын
අඩමු තව අඩමු අවුරුදු 5 ම දැන් සැප ද ඔබලට 😂
@wmanurakumara4392
@wmanurakumara4392 Ай бұрын
මාස6යි
@samidua5345
@samidua5345 Ай бұрын
@wmanurakumara4392 samarha aya aurudu 1 kiyn comment dala tiyn .. 1 d 6 d 🐱
@wmanurakumara4392
@wmanurakumara4392 Ай бұрын
@@samidua5345 2025 ජූනි වගෙ වෙද්දි සීයගෙ අතට දීල යනව
@ludovicrobine4903
@ludovicrobine4903 Ай бұрын
පෝය හතරක් ගිහිල්ල කරපු වැඩක් නම් තවම නැහැ
@darshanipalihakkara1977
@darshanipalihakkara1977 Ай бұрын
රැල්ලට නැවතත් අසුවූ මීහරක් .
@Cryptoscope-ft2mx
@Cryptoscope-ft2mx Ай бұрын
දුක් විඳින අවසන් පෝය කිවුවා, ඇවිත් ඉතා සුළු කලකිං කිව්වා 😢😢😢😢
@Celine-As
@Celine-As Ай бұрын
පොහොසත් ලපයක් .දුප්පත් රටක් 😢
@Cryptoscope-ft2mx
@Cryptoscope-ft2mx Ай бұрын
මතක් වෙද්දි බොක්ක හොක් ගාල යනව සගෝ, අම්මපා 😢😢🤌🤌🧔🐍🐍
@arunasri8561
@arunasri8561 Ай бұрын
බොරුව නැමති ගංවතුරේ ගහගෙන යන වෙලාවේ Jeppo දැන් පිදුරුගස් හොයනවා එල්ලෙන්න ... ලැජ්ජයි ඔයි ! ... 🤣
@JanaChathuranga-g6z
@JanaChathuranga-g6z Ай бұрын
මේක මාලිමාවට කඩේ යන උන් බලන්නේ නැද්ද 😂😂
@SasqntahGagnabadu
@SasqntahGagnabadu Ай бұрын
අඩේ මුං මේ සුදුසුකම් කේස් එලියට දාගෙන අවුරුදු පහම පිස්සු කෙලී වගේ හිතෙනවා.
@nihalgalappaththi7280
@nihalgalappaththi7280 Ай бұрын
අවු;05 ක් මානසින රෝහලක අසිරිය දකිමු!
@jagweerarathna3954
@jagweerarathna3954 Ай бұрын
ඇත්ත.කියනකොටජ්ප්පොන්ට.රිදෙනවා
@HirushiCharishka
@HirushiCharishka Ай бұрын
Super 🎉🎉🎉🎉
@himadumage5646
@himadumage5646 Ай бұрын
ටික දවසක ඉඳන් කුනුහරැප, ⁣නිවන් සුව නෑ
@nandaneeranweera4772
@nandaneeranweera4772 Ай бұрын
ඒව දාන්න ජෙප්පො ජිිවතුන් අතර ඉන්නවද දන්නෙ නෑ .
@nirmalifernando7429
@nirmalifernando7429 Ай бұрын
ඇත්තෙන්ම මුං පනපිටින් වැළලිලා ඇති..😅
@nihalbandula8247
@nihalbandula8247 Ай бұрын
බඩගින්නේ ඒව කියාගන්න පන නෑ 😂😂😂😂😂
@allisonscarlett48
@allisonscarlett48 Ай бұрын
රංවලගෙ ඩෝබිලා තාම වැඩ...පවි ඔීයි මුං. ඔන්න රියල් වහල්ලු?!
@Gamini-i8t
@Gamini-i8t Ай бұрын
At this matter you done a great job, we hope you you'll continue and we will with you,. Thanks ❤❤❤
@taprobanetv8943
@taprobanetv8943 Ай бұрын
Thank you so much for your support, we appreciate it!
@sakunagraphics4882
@sakunagraphics4882 Ай бұрын
කතානායක ආචාරියාගේ උපාධි සහතික ටික 88/89 කාලයේ අයිඩින්ටි එකතු කරන්න ආපු ජෙප්පෝ අරන් ගිහින්ලූ පව් යකෝ 😂😂😂
@jayanthisilva4140
@jayanthisilva4140 Ай бұрын
😂
@siththarapunchi
@siththarapunchi Ай бұрын
Oooooo වෙන්න ethi 😂
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo Ай бұрын
😂😂😂 Anith ayageth nalu Issara Jeppo aran gihinlu 😂😂😂 Pau ahinsaka Malimawooo😊😊 Apullana un 😂😂😂
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 Ай бұрын
Kudallo mette tiyanna baha ne.a wage thamai hora jeppo.
@chathurikadilrukshi3871
@chathurikadilrukshi3871 Ай бұрын
😅😂😅😂😅😂😅
@subhasiniramawickrama1166
@subhasiniramawickrama1166 Ай бұрын
රන්වල බලකාය .. කීදෙනෙක් ඉන්නවද....😂
@J.p.bandara
@J.p.bandara Ай бұрын
ඔක්කොම පටිටන් තිබිබෙි එක පෝයයි
@Retinatronics
@Retinatronics Ай бұрын
අද ඉග්නේනගත්ත උපමාව වස්තරේ මලපහ කරට පස්සේ බෙට්ටේ කැටයම් කැපුවා වගේ
@LalithBandara-fk9ze
@LalithBandara-fk9ze Ай бұрын
ගූ බෙටිටේ කැටයම් කපනවා බයියෝ උන්ගේ පඩේ ටත් සුවඳයි කියනවා
@nayanaadikari4454
@nayanaadikari4454 Ай бұрын
ඒ ඉස්කෝලේ වහලලු.සහතික නැත්තෙ ඒකයි .
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
ඒඉක්කෝලෙ 88කාලෙදි ගිනිතියලා. 😅😮😢
@SunilDeathukorala-w8o
@SunilDeathukorala-w8o Ай бұрын
ඉක්මනට
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
ඇතිත කිටලා හරි අසුනෙ ඉදගත්තනමි අදටත් නහිබු පිට. 😮😮😢😢😂
@chandrachandra1654
@chandrachandra1654 Ай бұрын
කොහොමද තමන්ගේ සහතික පත් awassiya දේවල් නැති වෙන්නෙ ....ඊටත් එහා ඒක ජපානයෙන් ගත්තු ඒවlu.....අනේ මන්ද ....මෙහෙමth රැවටිල්ලk 😂😂😂😂😂😂😂😂😂
@LintonDesilva-yg4zw
@LintonDesilva-yg4zw Ай бұрын
U R GREAT...❤❤🎉
@swarnaweerawanni-ih4ss
@swarnaweerawanni-ih4ss Ай бұрын
ඇත්තටම ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයකින් ඕනෙම ප්‍රදේශයක ඉපදුණු කෙනෙකුට උප්පzන්න සහතිකයක් ගන්න,ක්‍රමය අzති කලෙ ජනාධිපති ප්‍රේමදාස මzතිතුමා,,
@WimalHettiarachchi-x2q
@WimalHettiarachchi-x2q Ай бұрын
බැලුවම මාලිමාවේ උගතුන් එකෙක්වත් නැහැ නේද? අහෝ දුකකි.😢😢😢
@RanjithLaxman-p2o
@RanjithLaxman-p2o Ай бұрын
අහෝ දුක් නොවන්න.. බොරුව ඇත පිරෙන්න.. 😊😊😅
@nirmalifernando7429
@nirmalifernando7429 Ай бұрын
එකෙක් වත්, නැහැ..😅
@Rashanranasinghe
@Rashanranasinghe Ай бұрын
සැටිපිකට් නෑ 💃
@Pradeepkumara-y8o
@Pradeepkumara-y8o Ай бұрын
මිනිහා ෆුල්ෆේස් හෙල්මට් එක දාපු මුල් දවසෙ ම අපි නම් දැන ගත්ත නූගතෙක් කියල.
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Ай бұрын
ලංකාවේ කනිජ තෙල් සංස්ථාවේ වැල්ඩින් කර කර ඉන්නේ අතරේ ඔය යකා හිතන්න නැතුව ඇති ඔය සහතීක ටික ලෑස්ති කරගන්න 😂😂
@ashokaponnamperuma2933
@ashokaponnamperuma2933 Ай бұрын
දැන් කියනවා අනුර සහෝදරයා කරන්න ඕන දේ කලා කියලා සති දෙකක් පල් කර කර හිටියේ මොකද දන්නෑ ජනාධිපති සහෝදරයා ඉන්දියාවට යන්න ඉස්සෙල්ලා බඩු බනිස් වෙනවා කියලා දැනගත්තා විශ්වාස බංගය ගෙනාවොත් මාලිමාවේ ඔය 157 නිරුවත එළියට එනවා ඕකට විරුද්ධව ඡන්දෙ දුන්නොත් දුන්නොත්.. ගෙදර ගියොත් අඹු නසී... මග හිටියොත් තෝ නසී.... ඊට ඉස්සෙල්ලා මිනිහට ඉල්ලා අස්වෙන්න කිව්වා.... ඕක කිව්වෙ නැත්නම් මිනිහා තවත් ඇද ඇද ඉන්නවා අපි කියමුකෝ උපාධි සහතිකය නැහැ කියලා..... යකෝ ෆොටෝ එකක්වත් නැද්?
@nihalbandula8247
@nihalbandula8247 Ай бұрын
කොහෙද එකතු කරපු අයිඩින්ටිත් එක්ක වැරදීමකින් ගින්නට දාලානේ 😂😂😂😂😂😂😂😂
@subhasiniramawickrama1166
@subhasiniramawickrama1166 Ай бұрын
ලැඡ්ඡයි...npp..
@ariyadasahewage5090
@ariyadasahewage5090 Ай бұрын
අවු. 76 කට පස්සේ පච,හොර ,පොරක් කතා නායක ධුරයට පත් කළාට jvp, හොර නඩයට අපේ උත්තමාචාර යයි මෙි .ඔහොම යන්.
@thisajasilva3032
@thisajasilva3032 Ай бұрын
සෝම හාමුදුරුවෝ නේද මිනිහා නොහදා රට හදන්න බැහැ. මිනිහාත් හදමින් රට හදමු . ඒ කියමන් ඔප්පු වී ඇත
@SisiraKumara-r5u
@SisiraKumara-r5u Ай бұрын
MADEYA HAMUDRVO KYVVA MENSA NOHDA RATA HDANNA BAH KYALA
@Dfdo-et2jn
@Dfdo-et2jn Ай бұрын
Yes
@SamansilwaKananhewage
@SamansilwaKananhewage Ай бұрын
නියමයි
@chandrachandra1654
@chandrachandra1654 Ай бұрын
Unma කියපු දේ karakila karakila උන්ටma ඇවිල්ල ....කොහොමද හොදටම හිතල බැලුවොත් ....munge කෙරුවාවල් .....මිනිස්සු රැවටූwe 😂😂😂😂😂
Dubai සුද්දා Vs කක්කි සුදා
19:57
Iraj Show
Рет қаралды 72 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН