KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සභාව උණුසුම් කළ නාමල්ට චාමරට සමන්තගෙන් අතිසැර ප්‍රහාරයක්.දෙන්නටම වෙන දේ එක්ක කරනදේත් සමන්ත කියයි
21:01
🔴අගමැතිණීට කේන්ති එන්න මනෝ නැගටී.හරිනි කතාවත් නවත්තලා දාන්න හදයි.විපක්ෂෙට දුං යන්න දෙයි!
14:48
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
REAL or FAKE? #beatbox #tiktok
01:03
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
අම්බිගාටත් ප්‍රාඩෝ දියව්.. ! | යට ඇඳුම ඉරාගත් ආණ්ඩුවේ බදු නහුතෙට නගී....! |BUKIYEWISTAHRE |TTV
Рет қаралды 39,734
Facebook
Twitter
Жүктеу
1
Жазылу 45 М.
TAPROBANE TV
Күн бұрын
Пікірлер: 422
@taprobanetv8943
23 күн бұрын
kzbin.info/www/bejne/bpCmkpZ8lqpogrc
@bandarasenarath9697
23 күн бұрын
ජය මංගල ගාථා නොකියූ ජෙපි ආණ්ඩුව අවමංගල පෙරහරේ ගමන අරඹා තිබේ.
@shanthagamage128
23 күн бұрын
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ ශාපය මත අවමංගල ගාථා තමයි ඉදිරියේ දී කියන්න වෙන්නේ .
@aumbrecherries6513
23 күн бұрын
Hariyata hari, ikmanata pansakuule lesthi karapalla, thawath wanasanna kalin
@manjulatennakoon8978
23 күн бұрын
ඒ ශාපය ඉතාමත්ම ප්‍රබලයි.@@shanthagamage128
@jhaperer9929
22 күн бұрын
😂 පැරදුනු දුක දරාගන්න බැරි බයි-ටොයි රාලෙක්.
@PadmaJayasinghe-s1z
21 күн бұрын
අනේ පව් උඹ
@siththarapunchi
23 күн бұрын
Taprobane...thiththa eththa ගෙන එන ඔබට මගෙ ප්‍රණාමය ! ජයවේවා ❤
@AmithaNandani-j9o
23 күн бұрын
භාෂාව හැසිරවීම හරිම ළස්සනයි චතුරයි තාත්ව්කයි වැඩසටහන සුපිරියි ගොඩාක් සතුටුයී රටට සම්පතක්
@sanjeewasenevirathne
23 күн бұрын
❤❤❤❤🎉
@jayanthisilva4140
23 күн бұрын
❤❤❤❤❤❤❤
@netur1234
23 күн бұрын
ඉස්සර මයික් එකක් දැක්කාම කෙටි දුර ධාවන වේගෙන් මයික් එක ළගට දුවගෙන එන එවුන් අද මයික් එකක් දැක්කාම පස්ස නොබලා දුවනවා කියහන්කො 😂😂😂😂😂😂
@ChathuraDilanka
23 күн бұрын
පොරපිටිය ට නැවතිහෙකිත. නමුත් කුනු හෙවිම මඩගැසිම නවතානැක. 😢😢😢
@pradeepaatapattu1317
23 күн бұрын
"නාන ගමන් ඉන්න මාලිමාව 🤣🤣🤣🤣🤣
@ChathuraDilanka
23 күн бұрын
ගාගත්තුවානමි අවුරැදු පහේම නැවත් යනඑකක්නැ ජෙප්පංගෙ. 😮
@shalaninethara-pk4rc
23 күн бұрын
ආන්ඩු වේ උන් අත පය දික් කර,කර කියන බොරු අප්පා 😢😢😢
@TaniyaDissanayaka-q6n
23 күн бұрын
රට ඉවරය්.රටට හරිම අපල කාලයක්.😢😢😢😢😢😢
@b.aalton5488
23 күн бұрын
දැන් නම් මාළු මාවෝ අඩු වෙිගෙන යනවා.තව ඉස්සරහට නම කිවිවත් අපි නෑ කියයි
@RockCity-q5b
23 күн бұрын
නිර්මානශීලී මාද්‍යකරනය... නියමයි,,,,ජය.
@nirmalaudeni6368
23 күн бұрын
ඇත්‍තටම.. අර..හිටපු..කතානයකේ..උපාදි සහතිකය..තාමත් හම්බ උනේ නැද්ද😂😂😂😂😂😂😂😂😂😂😂😂..ඕක අමතක කරන්න එපා....ගෙනල්ලා...පෙන්නනකම්...හොයන්න ඕනී😂😂😂😂😂😂😂😂😂
@AnuraDisanayaka-e8x
23 күн бұрын
නියමෙටම යන වැඩසටහන ඔබට තව තවත් ශක්තිය ලැබෙවා!❤❤❤
@sanjeewasenevirathne
23 күн бұрын
❤❤🎉
@GaminiBandara-q5q
23 күн бұрын
ඡන්ද පෝලිමෙ ඉදලා දුන්න නම් හාල් පෝලිමේ ඉදහල්ලා
@aumbrecherries6513
23 күн бұрын
Dan deepu un kaapiyaw kiri bath
@AsankaWijeratne123
23 күн бұрын
අනේ අයියෙ කිරිබත් කන්න කැකුලු හාල් කෝ, පොල් කෝ.ලුනු කෝ උත්තරය දෙන්න . 😢😢😢@@aumbrecherries6513
@edwinkumburegedara3228
19 күн бұрын
@@aumbrecherries6513තොපි අවුරුදු හැත්තෑයක් කාලා විනාශ කරපු රට
@sakunagraphics4882
23 күн бұрын
පචයාගේ ආන්ඩුවත් හරියට ළිඳ ලග සංගමය වගේ සතියකට සැරයක් මොකක් හරි ගොම්බෙට්ටක් දානවා මේ සතියේ 'ප්‍රාරාඩෝ සමග අනියම් සම්බන්ධතා' 😂😂😂
@kaweeathapaththu3651
23 күн бұрын
😂😂😂😂😂😂😂😂
@chandrachandra1654
23 күн бұрын
Gandassare බැහැ😂😂😂😂😂😂😂
@NSB-c1q
23 күн бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@AnilKumar-xw8vi
23 күн бұрын
මල්ලි පට්ට කතාව සුපිරි ජයවේවා
@harisgenius4277
23 күн бұрын
අඩෝ රිලව් ටික අහු උනා නේද චන්දෙදි
@ChathuraDilanka
23 күн бұрын
දමිමිකපැනිය වගට් කටාටි චු. මදිනමි නාලන්තියට කියපන් මහවැලිය පුරවන එකි. 😅
@nathannathan5569
19 күн бұрын
ඹබතූමා කතාව හරිම සුන්දරයි
@JagathHeenkenda
23 күн бұрын
නියමයි ...
@gamingrushNX
23 күн бұрын
තැප්‍රොබේන් ❤ ආදරෙයි බොක්කෙන්ම ඔයාට. හැමදාම බලනවා. තව පොඩ්ඩයි... 50k දාමු. ඊයෙ හවස 41k අද 42k නියමයි බ්‍රෝ... ඔහොම යං..❤
@nirmalaudeni6368
23 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉..ජයෙන් ජයම වේවා🎉🎉🎉🎉🎉
@shashilakmal5013
23 күн бұрын
100k wena dawasa wedi ethaka nevi
@sanjeewasenevirathne
23 күн бұрын
❤❤❤❤🎉🎉🎉
@surajperera9002
23 күн бұрын
දාපු ශ්‍රමදානෙන් සුද්දවුනේ වැඩිහිටියන් ගෙ පර්එක.
@callshop2300
23 күн бұрын
අදරෙයිපුතා.වචන.අසුරනවිදිය.හරිම.අගෙයි.මම.ලෙබනන්
@edwardrodrigo2956
23 күн бұрын
අංගොඩ රෝහල සංවර්දනය කිරීමට කාලය පැමිණ ඇත.
@udenaranasinghe1707
23 күн бұрын
එදා පැවැති රජයන් වලට කියපුවා තමයි දැන් ඔය හැරෙන තැපෑලෙන් වදින්නේ
@dineshdananjaya4245
23 күн бұрын
හානවා හෑමක්
@rathnasirisamarathunga5048
23 күн бұрын
අවුරුදු පහක් අපිට විහිලු අහන්න බලන්නපුළුවන් ඒ කාලයතුල යාන්තන් බඩකට පුරවා ගන්න ලැබුණොත් මදෑ
@rtdinuranga1996
23 күн бұрын
❤❤❤ මාර ලස්සන වැඩ සටහනක්❤❤❤
@shiamwickram3424
23 күн бұрын
ස්තුතිය 🎉🎉🎉🎉🎉
@inokasenanayake5486
23 күн бұрын
පචකිම ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් වගේ කොටු පැනාමත් ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් කියලා කිව්ව දාට තමයි හික් ගෑවෙන්නේ😂😂😂😂😂
@taprobanetv8943
23 күн бұрын
kzbin.info/www/bejne/bpCmkpZ8lqpogrc
@ChathuraDilanka
23 күн бұрын
චු දන්ඩි කෝහ් 😢😢
@allisonscarlett48
23 күн бұрын
රෙද්දෙ බඩගිහින්..එ්ත් ලොන්ඩරියක් දෙකක් නැත්තෙමත් නෑ
@M.S.LLekamge
18 күн бұрын
❤neyamai ohma yan bro
@chandraperera6247
23 күн бұрын
උදාහරණ සහිතව පැහැදිලි කිරීම පිලිබඳව මාගේ ස්තුතිය ඔබට. මේ රටේ බහුතරයකට සියල්ල මතක තියෙන්නේ දින හතයිනෙ.කිසිම කල පුරුද්දක් නැති මෙයාලගෙ වැල් බයිලා වලට සහ අතේ පලවෙන බොරු වලට රැවටුණු අයට දැන් මොනවද දන්නේ නෑ කියන්න තියෙන්නේ. 3% ට නම් පරුෂ වචන අඩුපාඩුවක් නැහැනේ.
@sanjeewasenevirathne
23 күн бұрын
❤❤🎉🎉🎉🎉
@VimalaYapa
23 күн бұрын
අයියෝ පෝය දෙකයි අල්ලපු හොරෙකුත් නෑ. අඩු ගානේ රිලවෙක්වත් දැල්වුවේ නෑ නෑ. කන්නත් නෑ හාලුත් නෑ පොලුත් නෑ නෑ. අනේ මනුස්ස උන්ට වෙච්ච දෙයක් රැවටුනා මෙහෙම රැවටිල්ලක්කිසිම ආණ්ඩුවකට මේ වගේ රැවටීමක් රවට්ටන්න බැරි වුණා
@sanjeewasenevirathne
23 күн бұрын
😂😂😂😂😂
@jayanthisilva4140
23 күн бұрын
Mun katin vitharayi api rawatuna appa api paw
@KamalJayatunga
23 күн бұрын
තක්කඩි ආණ්ඩුවක් 😢😢😢
@rajinifonseka2075
23 күн бұрын
@@KamalJayatunga 🤣🤣🤣🤣🤣🤣🤣🤣🌷ඇත්තම තමයි.
@madurahettiarachchi2743
23 күн бұрын
ලපය, වසන්ත ය, නලිනය මේව බලල හෙළුවෙන් පාරේ යන්ඩ ඕනි 😂😂😂
@jayanthisilva4140
23 күн бұрын
Aththata ow
@AaSs-gx4yk
22 күн бұрын
ලපයා උබගෙ මහා එකාද යකෝ ඉස්සෙල්ලා කතාකරන්න ඉගෙන ගනින් ජනාධිපති නිහඩව ඉන්න නිසාද තොපි ඔහොම කතාකරන්නෙ
@sumithrananda1831
21 күн бұрын
Lapaya nath nam punchi amma@@AaSs-gx4yk
@NandasenaKns-ks3ss
23 күн бұрын
දැන් එ් රිලා සියල්ල අහෝසියි.ඉදිරියේදී කොටි මුත්‍රා ලබා ගැනීමේ මෙහෙයුම් බලාපොරොත්තු වන්න...
@rajinifonseka2075
23 күн бұрын
ඔබට තෙරුවන් සරනයි. අපේ හිතේ ඇති දේ කියලා දානවට.🌺🌺🌺🌺🌺🌺🙋🙋🌺
@sanjeewasenevirathne
23 күн бұрын
❤❤🎉🎉
@sardarathnayaka2578
23 күн бұрын
මල්ලි වැඩි ය වැඩ දාන්න එපා බන් හිනාවෙලා බඩ රිදෙනවා.
@chandraperera6247
22 күн бұрын
මොනවා උනත් ජෙප්පොන්ට රටේ පාලන බලය ලැබුණු ඵක නියමයි අප්පා.හාල්,පොල් නැතත් මෙකී නොකී සියළුම දේවල්වල මිල අහස උසට ගියත් මාරම ආතල්,හිනා වෙලා පණ යනවා. ඔබට බොහෝම ස්තුතියි අපට හාස්‍ය රසය සමඟ සත්‍ය තොරතුරු ලබා දීම පිළිබඳව .
@PiyasiriLiyanage-lj8ko
23 күн бұрын
සුපිරි වැඩ සටහන
@Mohammedirshad-g8z
23 күн бұрын
Niyamai 😅😅😅😅
@Samanaliya-c6s
23 күн бұрын
මුන් අපිට ආතල් දිදී රටේ ප්‍රශ්න අමතක කරනවා මාලිමාවට නිවන් සුව පතනවා😅😅😅😅
@padmapadidilian5488
23 күн бұрын
අර. ජංගියෙ. හිල් තිබණ. මන්ත්‍රී ට. දැන්. අලූත්වා ලැබෙන්න ඇති.
@Dhammikahas
23 күн бұрын
🤭😆🤣
@ChathuraDilanka
23 күн бұрын
නැ ඒවා පකිසෙ ගානුමට දැමිමලු එයාල සැප අත්හරියනෙ. 😅
@AffectionateAgilityPuppy-qd3eg
23 күн бұрын
මගේ එකා ආදරේයි ❤❤❤❤
@kaweeathapaththu3651
23 күн бұрын
දවසකට දවසක් පච වෙන්න..ගොං ආතල් දෙන මාලිමා සෙට් එක..🎉🎉 දින 100 ට මෙහෙම නම් අවුරුද්දක්වත් ඇදගන්න කොහොම නැටිල්ලක් නටයිද..😢😢🎉🎉🎉🎉
@ChamindaPushpakumara-x1n
23 күн бұрын
නක් පුක් ගෑවෙනව ඇති මාලිමා ඔරුන්ට😅😅😅
@Upm-s8k
23 күн бұрын
රිලවුන්ට ට්‍රාන්ස්පෝර්ට් දුන්නනම් උන් ඇවිල්ලා කරගෙන යනවානෙ.
@ranjithjayasinghe3769
23 күн бұрын
Good job very nice
@padminijayamanna1799
23 күн бұрын
ගම්පහ හරක් උඩ පැන පැන තැප්පුලුවෙ 😂
@gunawardanagunawardana138
23 күн бұрын
Dakunath ehemathamai.kalakanni
@indrahemaseelikumarihamy8261
23 күн бұрын
Gampaha aya hema rajayakatma tappu leeama tamai kale. Maha loku Ugaththu lu inner.
@jananisp9284
23 күн бұрын
😀 මේ වගේ නෝන්ඩි වෙන ආණ්ඩුවක් දැකලම නෑ, කලින් තිබිලත් නැතුව ඇති
@sudeshishanka9513
23 күн бұрын
Kalin thibbe ne
@magehithasundarai9931
23 күн бұрын
බුරම්පි මාමා හොයා ගන්න නැතිවුනොත් බය වෙන්න එපා..රිලව් නැතිකරන්න විසඳුම වූ, කොටි මූත්‍රා එකතු කරන්න ගිහින් කියලා හිතාගන්න.. 😂😂😂😂😂😂😂
@ChathuraDilanka
23 күн бұрын
ගගට මුටිටිය දාපුවෙලේ කොරෝනා බයට දැන් යමවු කොටි පසිසෙ චු හොයන්ට තනියට නිලන්තියට එන්ට කිය. 😅
@gihandanushka2942
23 күн бұрын
කැපෙන ඒවා මාලුමාමගේ අරමුදලට😂😂😂😂😂😂😂😂. ගූ ජෙප්පෝ.. හෙනම හගපන් මුන්ට චන්දේ දීපු උන්ට..
@RanjithLaxman-p2o
22 күн бұрын
මරු මරු මරේ මරු...ඡන්දෙ කිට්ටුව කට්ටියගෙ කතා නම් හරිම අගෙයි... හැකියාවක් තිබේනම් නැවත නැවත් මේ කතාවන් දැන් තත්වයට සම්බන්ධ කර ඉදිරිපත් කරන්න..ස්තුතියි.!!😊😅😊😅😅
@bandarasenarath9697
23 күн бұрын
හු,..... හු,... කෝ ඇල්ලුවාද? මීට රිලවා.
@jayanthisilva4140
23 күн бұрын
😂😂😂😂😂
@chandrachandra1654
23 күн бұрын
මමත් ඇහුව අද අපේ නංගී ගෙන් කොහොමද රතු මහත්තයාlage ආණ්ඩුව හොඳයිda කියලා .....එයා කියනවා එයාල තවමත් රිලවුන් වඳුරන් අලි එළවනවාlu....ඒවා ඉවra කරලා හාල් පොල් ගැන හොයල බලයිlu..😂😂😂😂😂😂😂😂😂😂
@sanjeewasenevirathne
23 күн бұрын
😂😂😂😂😂😂
@sileperuma
23 күн бұрын
Well done. Niyamai.
@anuraamithodana5599
23 күн бұрын
ආසයි අහන්න ❤❤❤
@TaniyaDissanayaka-q6n
23 күн бұрын
රනිල් ආපහු කවද ඒවිද මහ පුටුවට.අපිට ශුවර් රනිල් විතරය්.රනිල්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gunawardanagunawardana138
23 күн бұрын
Ranil epa sajith ona
@SLmixtube
23 күн бұрын
සුපිරියටම ❤
@SumuduPethum-o7u
22 күн бұрын
ආචාර්ය මහාචාර්ය පට්ටම් ගහ ගන්න කියන්න ඕනි අහවල් තැන පොතේ තිබුන විදියට රට ගොඩ දාන්න බැලුවෙ වෙන්න බැරිද 😊😮
@nirmalaudeni6368
23 күн бұрын
අප්පටසිරි..තාම..පෝය දෙක..ගෙවුනේ..නැද්ද. ලන්කාවේ😂😂😂😂😂😂😂😂😂😂😂
@sanjeewasenevirathne
23 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@ChamariWasanthika-nd3tq
22 күн бұрын
😂
@sunilsilva4865
23 күн бұрын
කොට්ටචි කොටු පනී
@sriyakanthirathnalatha1403
23 күн бұрын
කොටු පනින ආච්චි කෙටි කළාම කොට්ටහච්චි
@ChathuraDilanka
23 күн бұрын
@@sriyakanthirathnalatha1403 එක රිප්ලයේ දැක්කම හුනු ගාන ජෙප්පෙක් කියල හිතුවා ඉස්සර මැදට පැනිවෙ බස පහටියට තියාගෙනනෙ. දැන් කෝ. 😅😮😢😢😂
@wasundaramadubhani
23 күн бұрын
අද අපිට සභාත් නේ මං හිතුවාද අපිට ප්‍රෝග්‍රෑම් එක නැතුව ඇති කියලා❤❤❤❤😂😂😂😂😂❤❤❤❤
@sanjeewasenevirathne
23 күн бұрын
🎉🎉🎉🎉🎉
@wasundaramadubhani
23 күн бұрын
ආදරෙයි පේෂල අයියේ❤❤අයියේ
@LRHettiarachchi
23 күн бұрын
මිට්ටා කට්ටා
@ChathuraDilanka
23 күн бұрын
හැකර කට මජරවැඩ බොරැවෙ දග දැන්නෙ හැඩ. 😮😢😂
@cyrilwaduge9579
22 күн бұрын
ඉතාමත් වැදගත් සුන්දර සමාලෝචනයක්
@SuhasVidanagamage
23 күн бұрын
බුකියට ස් තුති යි
@manjularuwan9722
23 күн бұрын
අදත් සුපිරියක් තමයි🎉🎉🎉
@nirmalaudeni6368
23 күн бұрын
යන්නේ කොහෙද. මල්ලේ පොල්....මාලිමාවේ..😂😂😂😂😂😂😂😂
@ChathuraDilanka
23 күн бұрын
මල්ලෙ පොල් කටාහෙස ඇටම විතරයි. නපුංසකයො 😢😢
@gihannanayakkara2203
23 күн бұрын
රටේ මහතැන නොහොත් 42% MAන්දබුද්ධික GOන්මLAහත්තිලව්වක් උනාම උගේ පස්සේ යන (ඔහුගේ කතා අසා ඔහුට සහයෝගය දෙන්න ඉදිරිපත් වූ) මහාචාර්යවරුන් ආචාර්යවරුන් ගැන කුමන කතද???🐈🐈🐈🐈🐈.
@ThilakaSamarakoon
23 күн бұрын
තාම පෝය දෙක ආවේ නැහැලු.
@rathnayakarathnayaka4827
23 күн бұрын
Mare maru.niyamai ❤❤❤😂😂
@hpsiriwardhana3928
22 күн бұрын
රනිල්ගේ 5% බද්ද ජනපති අනුර 10%ට වැඩි කරයි.. මේ තීරණය වැරදියි... පුළුවන්නම් ඉතිරි කිරීමේ ගිණුම්වල පොලියට 10% ක් ගහන්න සැලසුම් කරන මේ බද්ද ඉවත් කිරීම තමා ආණ්ඩුවට ගුණ....
@udhayanthakumara4734
23 күн бұрын
මරු🤣
@nathannathan5569
23 күн бұрын
වපරයා ප,චයා
@abdullatheef1589
23 күн бұрын
අනුරගේ පුනරුදය රනිල් වික්‍රමසිංහගේ පුනරුත්පත්තිය වෙයි
@TaniyaDissanayaka-q6n
23 күн бұрын
ඔයා නම් සුපිරි ආතල් කාරයෙක්
@upuldarshanarathuvithana4010
23 күн бұрын
අනුරගෙ අම්මට අසනීපයක් තිබිලා නෑ නොනවත්වා කිවිසුම් යනවලු..
@PathiranaRenuka
23 күн бұрын
හැට අට ලක්ෂෙ නිතරම මතක් කරනවනේ
@NSB-c1q
23 күн бұрын
@@PathiranaRenuka😂😂😂😂😂
@ChathuraDilanka
23 күн бұрын
පාර අතුගාලා දුවිලිගිහිව්. 😢
@GaminiBandara-q5q
23 күн бұрын
විනය තකා ගෑනු උස්සයි
@taprobanetv8943
23 күн бұрын
kzbin.info/www/bejne/bpCmkpZ8lqpogrc
@kasunthamelin6650
23 күн бұрын
Hama wadasatahanakma ithana watinawa jaya wewa thaprobon❤❤❤❤
@freedomvillage1747
23 күн бұрын
😅 thanks 😊
@sadaminikumari2827
23 күн бұрын
මාලිමාවට ඡන්දේ දිලා මිනිස්සු හොද වැඩක් කලේ හැමදාම වැඩ්ඩේ වගේ කයිය විතරක් තිබුන කට්ටිය වැඩබැරි ආචාර්ය මහාචාර්ය වරු කියලා ඔප්පු වේලා තියනවානේ දැන්
@jayanthapv7246
23 күн бұрын
නියමයි අනේ තෙරුවන් සරනයි
@SriyaniMettananda-gn8me
23 күн бұрын
Why is it late? Don’t give up 👍
@sisirawickramarathne5875
23 күн бұрын
10% withholding tax,, ආපසු ගන්න 20% විතර යනවා, කියලා
@sardarathnayaka2578
23 күн бұрын
කවදද බන්කුව අරන් එන්න කිවේ අපටත් එන්න කලින් කියන්න. මල්ලියේ
@Aravinda2roke
23 күн бұрын
මේ රජය දින 100 ට පුදුම විදිහට ජනතාවගෙ කැමැත්ත ආදරය දිනාගෙන ඉන්නෙ. අන්දරේල ,පච රානිල, වැඩ බැරි ටාසන්ල ගොඩයි.
@Dhkandy
23 күн бұрын
අර්චුණාටත් ප්‍රාඩෝ දීපියව්. මරු.........ටොපිය
@sanjeewasenevirathne
23 күн бұрын
😂😂
@chamindashiram3932
23 күн бұрын
ටොම් පච වලින් බිදක් මාස හයෙන් හයට රාජ්ය සේවා පඩි වැඩි කිරීම පෙට්‍රල් 160 කින් අඩු කිරීම මහ බැංකු හොරු පැය 24 ඇල්ලීම උගන්ඩා මුදල් නැවත ලබා ගැනීම ඇප නැතිව ණය දෙන බැංකුවක් ස්ථාපිත කිරීම විදුලි බිල 3 න් 1 කින් අඩු කිරීම නිල නිවාස ලබා නොගැනීම නිල වාහන භාවිතා නොකිරීම හාල් පිටරටින් ආනයනය නොකිරීම විශ්‍රාම වැටුප් ලබා නොගැනීම එට්කා ගිවිසුමට විරුද්ධ වීම ඉන්දියාවට එරෙහි වීම ටියුෂන් පන්ති තහනම් කිරීම😢
@LakshminiGamage
23 күн бұрын
නියම....කතාව ...😂😂😂😂
@ChathuraDilanka
23 күн бұрын
පොල්නැ. නෙ ඒකයි 😊
@SaliyaSenanayake
23 күн бұрын
බොරුව නම් මුලු ඇගේම තියෙනවා ජෙප්පන්ගෙ
@SamanWeerathunga-st2iq
23 күн бұрын
ඇමති අලි වැට දිගෙ චු කරකර ගිහිල්ලා 😂😂😂
@thiyagarajaarunasalam4414
23 күн бұрын
அருமை 🎉🎉❤❤ supper nice program
@LathaFashion
23 күн бұрын
❤❤❤
@ChathuraDilanka
23 күн бұрын
ජයමංගල නවතා ඉතිරිකල මුදල දැන් එලියට දාපන්ලා. 😮
@SuhasVidanagamage
23 күн бұрын
ජයමන්ගල. ගාථා කියල අඩු මුදලක්. ගාථා නොකියා වැඩි මුදලක් මුන්ට පිස්සු
@sanjeewasenevirathne
23 күн бұрын
😂😂😂😂
@samankumaripremachandra9982
23 күн бұрын
Niyamai digatama karamu🎉🎉
@SandayaKanthi-kl1jk
23 күн бұрын
💪👌👍
@RoashanRahana
23 күн бұрын
මහත්තයා ඔයා කවුරු උනත් සිර.. Api බංග්ලාදේශයේ
@samanthipriyadarshani1994
23 күн бұрын
TV දෙරණ එකේ පේශල මනෝජ් මේ..❤❤❤
@taprobanetv8943
23 күн бұрын
kzbin.info/www/bejne/bpCmkpZ8lqpogrc
21:01
සභාව උණුසුම් කළ නාමල්ට චාමරට සමන්තගෙන් අතිසැර ප්‍රහාරයක්.දෙන්නටම වෙන දේ එක්ක කරනදේත් සමන්ත කියයි
The Life Traveler
Рет қаралды 47 М.
14:48
🔴අගමැතිණීට කේන්ති එන්න මනෝ නැගටී.හරිනි කතාවත් නවත්තලා දාන්න හදයි.විපක්ෂෙට දුං යන්න දෙයි!
The Life Traveler
Рет қаралды 76 М.
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
12:14
ගරු Mr. සුදත්ත තිලකසිරි මහත්තයෝ මහින්දට බ.ලා කියන්න සල්ලි දුන්නේ කවුද ? Milinda | Iraj
Iraj Show
Рет қаралды 90 М.
12:59
තාජුඩීන් ඝාතකයා වාඩිවෙනවා ඕයි! නාමල් කට වරද්දගනී බිමල්, ආනන්ද නාමල්ව ඉවරම කරයි! සභාව යුධ පිටියක්...
Voice Tube
Рет қаралды 159 М.
41:26
කටුකුරුන්ද සුහද හමුව Special | හාල් (පාරු) කතා සහ තවත් පච... | BUKIYEWISTHARE | TTV
TAPROBANE TV තැප්‍රෝබේන් ටීවී
Рет қаралды 18 М.
1:26:40
පොහොට්ටුවෙන් කෙදිරිගාන්න Office එකක්
SL VLOG
Рет қаралды 67 М.
ජනාධිපති ආණ්ඩුව හොන්දයි නෑ කතා කරන්න077376580
Rajangane hamuduruwo
Рет қаралды 292
16:01
මන්ත්‍රීකමක් දෙන්නම් කියලා කෝටි 50ක් ගත්තු කෙනා මං දන්නවා - හොරුන්ට වෙන දේ හර්ෂණ කෙළින්ම කියයි!
Voice Tube
Рет қаралды 97 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 679 М.
40:17
හොන්ඩර ගණන් බොරු ඇති ටෙන්ඩර ඇමති | විදේශිකයන් හා හිනා වෙන ඔළුව වනන රාජ්ය නායකයා |BUKIYEWISTHARE|TTV
TAPROBANE TV තැප්‍රෝබේන් ටීවී
Рет қаралды 22 М.
Черный день для Путина! Трамп вышел на арену: Москву ждет СТРАШНОЕ. Конец войны в 2025/ЯКОВИНА LIVE
УНІАН
Рет қаралды 349
1:45
Владимир Путин и Си Цзиньпин сверили часы после инаугурации Трампа…
Euronews по-русски
Рет қаралды 7 М.
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.