ඔයත් මේ වෙලාවේ වාහනයක් ගන්නද ඉන්නේ? එහෙනම් මේ කතාව අනිවාරෙන් අහලා ඉන්න

  Рет қаралды 171,732

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 571
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Ай бұрын
අචින්ත ලියනගේ ගෙන් උපදේශන සේවය ලබාගැනීමට - www.businessadvisor.lk/consultant/detail/id/NDM= Book a consultation with Achintha Liyanage here: www.businessadvisor.lk/consultant/detail/id/NDM=
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 Ай бұрын
මේ දවස් වල ඇත්තටම වාහනයක් ගන්න ඉන්නේ..මේක දැක්ක ගමන් ආව..බොහොම ස්තූතියි
@randimamchandrasiri1616
@randimamchandrasiri1616 Ай бұрын
මම දැනට දකුණු කොරියාවෙ ඉන්නෙ. අපේ කම්පැනි එකේ අයිතිකාරයත් ගත්තා පරණ වාහනය විකුණලා ඉලෙක්ට්‍රික් එකක්. භවන වගේ ඒකෙ තියන features දැක්කම අපේ ලංකාව කොතනද අපි ඉන්නෙ කියලා හිතෙනවා. අපි නොවටිනා වාහන වලට කොච්චර ගෙවනවද😢 මම ගන්නෙත් EV එකක් කවදහරි. මේ වීඩියෝ එක මට ඒක තවත් impress වෙන්න හේතුවක්! බෙහොම ස්තූතියි mr.විරාජ්❤
@rangikasilva8329
@rangikasilva8329 Ай бұрын
අනිවාර්යයෙන් අඩු වෙනවා. සල්ල් තියෙන මොලේ තියෙන මනුස්සයෙක් දැක්කමයි. සේල් බයියො. කෑ ගැහුවට මොලෙ ඇත්තෙ කෑ නොගසති ❤
@darshiranasinghe4771
@darshiranasinghe4771 13 сағат бұрын
Thanks for your presentation .
@mahanamamahanama5163
@mahanamamahanama5163 22 күн бұрын
කාලෝචිත වැඩසටහනක් ලෝභ නැතිව නොදන්න අපිට දැනුවත් කලාට mr. Achintha Liyanage ඔබතුමාටත් නිවේදක තුමාටත් බෙහෙවින්ම ස්තුතියි. 🙏❤️
@thamokshikavindya1050
@thamokshikavindya1050 Ай бұрын
මාරම වැදගත් වැඩසටහනක් බොහොම ස්තූතියි
@hansamalisukhitha3038
@hansamalisukhitha3038 16 күн бұрын
පාසල් ගුරුවරයෙක් ඔබගේ හඳුන්වාදීම ඉතාම වටිනවා,පාසල් විෂය නිර්දේශ තුළද මේ නව දැනුම දරුවන් සඳහා ඉගැන්වීමට විෂය නිර්දේශ තුළින් තාවත් කාලි නිවිය යුතු යැයි මා තරයේ විශ්වාසකරනවා නව රජය තුළින් තානුගතික සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව වෙනුවට ලෝකයේ දියුණු වෙමින් පවතින නව පරීක්ෂණාත්මක අධ්‍යාපනය දරුවෝ අපේ දරුවන්ට ඉගෙනීමට අවස්ථාව ලැබේ යැයි අපි දැඩිව විශ්වාස කරමු ඔබතුමාගේ interview එක ඉතාම වැදගත් බොහොම ස්තූතියි අපට මේ දැනුම ලබා දුන්නට
@jayan4416
@jayan4416 Ай бұрын
මාරම මාරම හොඳ දැනුමක් . ස්තුතියි
@Duminda979
@Duminda979 Ай бұрын
වාහන ගැන මම අහපු ලස්සනම කතාව❤
@navig8204
@navig8204 Ай бұрын
මමත් වාහනයක් ගන්න ඕනිමයි කියන සිහිනයේ හිටියේ..නමුත් මේ වැඩසටහන බැලුවට පස්සේ ඒක ටිකක් කල් දාන්න හිතුවා..electrc වාහනයක් ම ගන්න හිතාගත්තා....වටිනා කතාබහක්..ස්තුතියි ❤
@sampathjayakody108
@sampathjayakody108 Ай бұрын
ගොඩක් නොදන්නා දේවල් දැනගත්තා.බොහොම වැදගත් සාකච්ඡාවක්.
@chandanasilva4857
@chandanasilva4857 Ай бұрын
ලොකු දැනුමක් ලැබුනා. ස්තුතියි
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Ай бұрын
ගොඩක් වැදගත් විඩියොවක්✨ ගොඩක් ස්තුතියි ඔබතුමන් දෙපලට🙏🙏
@chamuthuhanasana5840
@chamuthuhanasana5840 Ай бұрын
I agree with everything he talk but not about EVs Because he says there’s a demand for electric cars, but if you look at sales numbers across Europe,Us,Asia ev car sales are dropping( theg are still producing same numbers but no sales) basically there’s a low demand making those evs cheap sometimes and resale values dirt cheap, As example, on avg a value of a ev drop by 45%-55% over year(even in Norway) And even though fossil fueled cars are low in production numbers, but they are increasing in numbers value and increase in demand
@greatbox9250
@greatbox9250 13 күн бұрын
කාලෙකට පසුව බලපු හොඳම වැඩසටහනක්. Thanks both of you.
@amindaranganath9681
@amindaranganath9681 Ай бұрын
Good Job ❤හිතේ තියෙන ගොඩක් ඒවා ඇහුවාට Thanks Mr.Viraj
@sujithkumara8194
@sujithkumara8194 16 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩක් ස්තූතියි. අපි නොදන්න දේවල් ගොඩක් දැනගන්න ලැබීම සතුටුයි.
@dineshkumara8098
@dineshkumara8098 Ай бұрын
හැමෝටම ප්‍රයෝජනවත් වටිනා වැඩ සටහනක් ,හොද පැහැදිලි කිරීමක්
@keerthiliyanage8916
@keerthiliyanage8916 Ай бұрын
Very Important points were discussed in this programme......Thanks....
@ChinthakaDeshapriya-u7u
@ChinthakaDeshapriya-u7u Ай бұрын
ඉතාමත් වටිනා දැනුම් සම්භාරයක් ලබා දුන් ඔබ දෙදෙනාටම. ස්තුතියි
@developertestingchannel4251
@developertestingchannel4251 25 күн бұрын
I respect your thoughts, Mr.Achintha Liyanage. Thanks, Mr. Viraj. I hope the responsible persons will see this interview. This is regarding the Solar Panels being established on Highways.
@SamithaHewawasam
@SamithaHewawasam Ай бұрын
නියමයි 🎉 ඉතාම විශිෂ්ට පැහැදිලි කිරීමක්.
@susantharathnasinghe719
@susantharathnasinghe719 Ай бұрын
ඉතා හොද දැනුමක් තියෙන හොද මහත්මයෙක්..😊 ඉතාම හොද සහ කාලෝචිත වැඩසටහනක්. ස්තූතියි ❤වාහන පිලිබදව අහපු හරි ලස්සන කතාවක් ඇත්තටම මේක.❤❤
@dimuthsuranga8585
@dimuthsuranga8585 Ай бұрын
Very important talk for the all srilankans ! thank both of you
@kushanchandrasekara
@kushanchandrasekara Ай бұрын
අත්‍යාවශ්‍ය වීඩියෝවක් ස්තුතියි .
@SamanthiAmila
@SamanthiAmila Ай бұрын
හැමෝටම ගොඩක් වටින ප්‍රයෝජනවත් වැඩසටහනක් නොදන්නා දේවල් ගොඩක් දැනගන්නට ලැබුනා .ඔබට බොහොමයක් ස්තූතියි.....❤❤❤
@Thusithaliyanage-l6v
@Thusithaliyanage-l6v 19 күн бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට. මෙම වැඩසටහනෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් දේවල් දැනගත්තා ඉදිරියටත් ඔබගේ සේවය බලාපොරොත්තු වෙනවා. .වාහනවාහනයක සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තුවේ මමත් ඉන්නේ.
@rhymerhythms4775
@rhymerhythms4775 10 күн бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් සහ සාකච්ඡාවක්..
@chandanapathiraja5995
@chandanapathiraja5995 Ай бұрын
ලොකු දැනුමක් ලබා ගත්ත ස්තුතියි දෙන්නටම 👌❤
@kasunpradeep208
@kasunpradeep208 Ай бұрын
ඉතාමත් වටින කතාබහක්..❤මේ කතාබහ හරියට සවන් දෙන කෙනෙකුට වාහන ගැන තමන් තුල විකෘති මානසිකත්වයක් තිබුණොත් ඒක හරි ලස්සනට විවෘත මානසිකත්වයක් දක්වා අරන් එන්න පුලුවන්..well done 😊❤
@dilangafernando2127
@dilangafernando2127 Ай бұрын
Thank you so much ❤
@madhawailleperuma4510
@madhawailleperuma4510 25 күн бұрын
ඉතාමත් හරවත් වැඩසටහනක්... බොහොම ස්තුතියි ඔබ දෙපලට ම..
@h.k.a.jayalath4227
@h.k.a.jayalath4227 20 күн бұрын
1:05:57 ඇත්තටම මේ වැඩසටහන ගොඩක්ම දැනුම් සම්භාරයක් ලබා ගන්නටහැකි ආකාරයෙන් පැහැදිලි කරා එගැන ඉතාමත්ම ස්තුතියි. ඇත්තටම මෙවැනි දැනුම බෙදා දෙන්නන්.... අචින්තවැනි උගතුන් රටටම භාග්‍යයක් ඔහු ඉතා ලිහිල්ලව කරුණු පැහැදිලි කිරීම විශේෂයි ඔහු ගෙන් රටට දැනුම අවශ්‍යම වෙලාවයි මෙ
@udarasilva8503
@udarasilva8503 Ай бұрын
නිහතමානී පැහැදිලි කිරීමක්
@ddinterior8404
@ddinterior8404 14 күн бұрын
Valuable discussion with an expert in the field ❤
@HiranyaSenarath
@HiranyaSenarath Ай бұрын
The most trusted consultant I have ever seen in my life.
@dumij3888
@dumij3888 Ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ❤👍
@nimalkaperera9374
@nimalkaperera9374 Ай бұрын
සුපිරි වීඩියෝවක්. නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා.
@priyankaraalokabandara4613
@priyankaraalokabandara4613 Ай бұрын
ගොඩක් වටින වැඩ සටහනක් ස්තුතියි ඔබ දෙපලට
@HiranAlgawatta-lk5ed
@HiranAlgawatta-lk5ed Ай бұрын
ඉතාම වටිනා කතාවක් ,සේල් කාරයො ඉවරයි
@wrestlinghub1936
@wrestlinghub1936 Ай бұрын
ඉතා වැදගත් කතාවක් ස්තුතියි
@lalithg4120
@lalithg4120 Ай бұрын
වැදගත්ම වැඩසටහනක්,
@thisarapadma9473
@thisarapadma9473 16 күн бұрын
අචින්තගෙ සමහර දේවල් හරි සමහර දේවල් වැල් බයිලා.
@රෝදදෙකේසවාරිය-ජ9ල
@රෝදදෙකේසවාරිය-ජ9ල 22 күн бұрын
ගොඩක් වටිනව හිතන්නෙ නැති සෑහෙන්න දේවල් ඉගෙන ගත්ත.මාත් පලවෙනි වාහනේ ගන්න ඉන්නෙ.ගොඩක් ස්තුතී ඔබතුමාට
@luckydesilva2467
@luckydesilva2467 Ай бұрын
හැම කෙනෙකුටම වටිනා දැනුවත් කිරීම
@SahabdeenAhsan-ib9pu
@SahabdeenAhsan-ib9pu Ай бұрын
Very good discussion and advice,thank you both
@iamsamitha
@iamsamitha Ай бұрын
Great discussion 👍. Thanks for the service.
@shehanperera9000
@shehanperera9000 Ай бұрын
Actually this is a great advise to us.thank you very much both of you 👍
@RuwankumaraKurugalaarachchi
@RuwankumaraKurugalaarachchi 18 күн бұрын
ස්තුතියි විශාල දැනුමක් ලබාගත්ත
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 Ай бұрын
ඉතාමත් ප්‍රායෝගික පැහැදිලි කිරීමක්……
@dreamkidz2283
@dreamkidz2283 Ай бұрын
ගොඩක් වටිනවා බො⁣හොමත්ම ස්තූති ...
@nishanthamaldeniya7809
@nishanthamaldeniya7809 Ай бұрын
Thankful for the vehicle market update, Very useful discussion
@PriyangikaShyamali-f4u
@PriyangikaShyamali-f4u Ай бұрын
Gained more knowledge about the vehicles and vehicles repairing.. Appreciate your efforts..And a very important video... Thank you for the awareness..And I also worked for the leading vehicle after sales company..They are training their team up to standard and their service is somewhat up to standard.. compared to elsewhere
@ratnayakatillakeratne6699
@ratnayakatillakeratne6699 Ай бұрын
It was very useful. Thank you very much for the valuable information shared.
@deeptharajapathirana6249
@deeptharajapathirana6249 Ай бұрын
අපි හිරකරලා තියන තැන ගැන හිතනකොටත් දුකයි කොහෙද මේ ඉන්නෙ කියලා, මේවට වගකියන්න ඕනි හැම එකෙකුටම ඉදිරියට සුබ වෙයි. ඔබට ජය වේවා, මිනිස්සුන්ගෙ ඇස් හරියට පාදනවට!
@sujeewamalwatta1613
@sujeewamalwatta1613 Ай бұрын
Godak watina program ekak Godak dewal igenagaththa ❤
@lalsgaming7193
@lalsgaming7193 26 күн бұрын
Maarama watina video ekak.. mn video eka balanna awe 2025 wahana genewida kiyala idea ekak ganna. Eth enthmedi mulu video ekama baluwa. Godak watina dewal thamai katha kale. Thawath me wage watina dewal gena katha karnna oyalata suba pathanawa. Thank you ❤
@tmcmanuranga2569
@tmcmanuranga2569 Ай бұрын
Valuable Program...Thanks
@bandarawuk4768
@bandarawuk4768 Ай бұрын
ගොඩක් නොදන්නා දේවල් දැනගත්තා.බොහොම වැදගත් සාකච්ඡාවක්......❤❤
@sanjeewasanjeewapushpakuma5159
@sanjeewasanjeewapushpakuma5159 Ай бұрын
ගොඩක් වටිනවා .... Thenks
@SLManju
@SLManju 16 күн бұрын
ගොඩාක් වැදගත් දැනුමක් ගත්තා බොහෝමයක් ස්තුතියි ❤
@pasindu2117
@pasindu2117 Ай бұрын
ඉතාම වටිනා සාකච්ඡාවක්
@thanujaranasinghe7995
@thanujaranasinghe7995 Ай бұрын
godakma watina dewal kiyadunne oba thuma. watina programme ekak. hoda knowledge ekak thiyenne sathutui oba thma gana...proud of you
@asankasampath1530
@asankasampath1530 Ай бұрын
Very important discussion ..go ahead .
@dineshjayamanne
@dineshjayamanne Ай бұрын
Very good discussion thank you 🙏🏻 ❤
@indraniwickramasinghe8076
@indraniwickramasinghe8076 Ай бұрын
ඔයා යන්නකො පුතේ අපේ රජය සමග වැඩ කිරීමට ඔයාගෙ දැනුම හරිම වැදගත්
@ravindraabeysinghe2630
@ravindraabeysinghe2630 Ай бұрын
Thanks, your video is very informative and useful 🎉
@senarathnajayasinghe2230
@senarathnajayasinghe2230 Ай бұрын
Very good program thanks mr achintha
@shehankulathunga9573
@shehankulathunga9573 15 күн бұрын
මාරම ලස්සන කතාබහක් . ගොඩක් ලොකු දැනුමක් හම්බුනා 🙏🏻❤️
@silvagamini42
@silvagamini42 18 күн бұрын
සෝල ෆැනල්ගැන් කියූ කතාව රජයකට හිතන්න හොඳ කාරනාවක් මෙම වැඩ අතිශයින් වැදගත් ස්තූතියි
@lgkasundssc
@lgkasundssc Ай бұрын
Great explanation and good questions! 😊
@buddikaediriweera7467
@buddikaediriweera7467 Ай бұрын
ඉලෙක්ට්‍රික් හොදයි ඒත් ලංකාවේ අපිට තවකාලයක් යයි ඒවා ගන්න එකක් පහසුකම් හැදිලා නැහැ .හොද වාහනයක් අධික මිළයි .එතකල් අපිට ඉන්දන වාහන ගේන්නම වෙනවා.ලෝකය වසර 5කින් ඉලෙට්‍රික් උනත් ලංකාව වගේ රටවල් ඒ තත්ත්වයට එන්න තව වසර 10/15 යයි ඊට වැඩි උනත් අඩු නැහැ. මේ වෙලාවේ ලංකාවේ මිළ පාලනය කරන්නට නම් වසර 7/8 ක් පරන වාහන ගේන්න වෙනවා.
@pujitharanawaka6521
@pujitharanawaka6521 Ай бұрын
සමහර විට වාහන සේල් කාරයො, 2019 වාහන ගෙන්නල මේ තියෙන මිළ ගණන් වලටම ගලපල දෙන්නත් බැරි නෑ.
@chathuranga.thilakarathne
@chathuranga.thilakarathne Ай бұрын
Personal import කරන්න පුළුවන් නෙ
@K.Charuni
@K.Charuni Ай бұрын
​@@pujitharanawaka6521ඒකට තමයි ට්‍රයි එක මේ දවස්වල සාකච්ඡා යන්නෙ 2017 න් උඩ ගෙන්නන්න
@Rcriders-p3y
@Rcriders-p3y Ай бұрын
Government tax eke awula methana thiyenne ekai mila vadi
@tharakawic
@tharakawic Ай бұрын
ඉතා වැදගත් පැයක් විතර ගියත් සම්පූර්ණයෙන්ම අහන්න
@chamaramadusanka4667
@chamaramadusanka4667 Ай бұрын
මාරම වටින සාකච්ඡාවක්. ගොඩක් ලොකු දැනුමක් ලැබුන ඇත්තටම. රජයට සම්බන්ධ අය දැක්කොත් හොඳයි අර සෝලාර් පැනල් කතාව ඒක ඇත්තටම ප්‍රායෝගිකයි. ❤🙏
@wimalkarunathilake-b8c
@wimalkarunathilake-b8c Ай бұрын
Best program for knowledge lovers. thanks.
@hgunathissa1706
@hgunathissa1706 Ай бұрын
කියන්න බැරි තරම් සතුටුයි අපි නොදන්න වටිනා කරැනු රැසක් දැනගත්තා .තවත් මෙවැනි වැඩ සටහනක් කරන්න
@අමිලDඒකනායක
@අමිලDඒකනායක 21 күн бұрын
thank you very much both of you
@FunNPlay.Gaming
@FunNPlay.Gaming Ай бұрын
මේ තියෙන්නෙ කාර් හදන කම්පැනි වලින් වාහනෙකින් තියාගන්න ශුද්ධ ලාභෙ සාමාන්‍ය .. (Average Net Profit Margin by Brand Type) Nissan: 2% - 4% Ford: 5% - 8% GM: 4% - 6% Toyota: 7% - 10% Honda: 6% - 8% Volkswagen: 3% - 5% BMW : 8% - 12% එයාලා ලක්ෂ 50ට විකුණන වාහනේ අපේ අතට එනකොට කෝටි 1.5 - 2 වෙලා.. වාහනේක නට් 1ක් වත් හදන්න සහයෝගය දෙන්නෙ නැති අපේ ආණ්ඩු 200% විතර Tax ගහන 1 සාධාරණද?🤔👈
@piyatilakeratnayake9102
@piyatilakeratnayake9102 25 күн бұрын
Thank you so much for sharing your knowledge & experience of untouched areas…
@4Secondrow
@4Secondrow Ай бұрын
කොච්චර වටින දැනුමක් ඇති මනුස්සයෙක් ද මේ.... අනිවාර්යයෙන් ලොකු පුටුවල ඉන්න ඕන චරිතයක්...❤
@pradeepdesilvawps
@pradeepdesilvawps Ай бұрын
grate speech.. thank you for this updates.. 🧡
@PriyanthaWijerathne-rk3zr
@PriyanthaWijerathne-rk3zr Ай бұрын
Very good program. Thank you.
@chanduroshan8278
@chanduroshan8278 Ай бұрын
මම අහපු හොදම සාකච්ඡාවක්
@vipulperera8839
@vipulperera8839 Ай бұрын
Thank you gentleman , nice , valuable presentation 💓👍.
@athulasampath3637
@athulasampath3637 Ай бұрын
Achintha sir nam supiri danumak thibena kenek ..KZbin eke eka digatama balapu 1st video eka meka.sathutui. loku danumak labuna.hakinnam aluth anduwak samaga aluth wenasakata me rata gena yanna. obata rata wenuwen loku deyak karanna puluwan. Good luck
@LookmeSL
@LookmeSL Ай бұрын
හරිම වටිනා කතාබහක්. ❤
@DapanadurageHemachandra-mj3pi
@DapanadurageHemachandra-mj3pi Ай бұрын
Its very important, thank you so much
@nilanthajayathilake9159
@nilanthajayathilake9159 25 күн бұрын
ඉතාමත් හොඳයි . ලොකු අවබෝධයක් ලබාගත්තා.
@ojithnayanakantha6202
@ojithnayanakantha6202 Ай бұрын
කාලින අවශ්‍යතාවයක් තමා ඔබ ඉටු කරන්නේ. ගොඩක් ස්තුතිවන්ත වෙනවා. වාහන නඩත්තුව පිළිබඳ වෙනම වැඩසටහනක් කරන්න යෝජනා කරනවා.
@jeewanthasrimal2467
@jeewanthasrimal2467 Ай бұрын
Thanks for the valuable video ❤❤❤
@dasuntharaka1324
@dasuntharaka1324 Ай бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් ❤️
@namalamarasinghe8576
@namalamarasinghe8576 Ай бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්❤
@janithajayasinghe9013
@janithajayasinghe9013 24 күн бұрын
Super!!! Thanks for this informative video....
@chamindasampath90
@chamindasampath90 Ай бұрын
Great ideas nd knowledgeable. Well said❤ ...Thank u ❤ Brand new වාහන වල Manufacture service guide එකේ next service, km ගණන හෝ දින ගණන(1st come) සඳහන් කරලා තියෙන්නේ මේ නිසා නේද?
@rhymerhythms4775
@rhymerhythms4775 10 күн бұрын
Very good useful discussion...
@nadarajahsooriyakumaran8222
@nadarajahsooriyakumaran8222 26 күн бұрын
It is very much appreciated. Thank you very much The people like him is good asset to our country. Unfortunately, there is no system in our country to use this type of gentleman
@chanaplace2891
@chanaplace2891 Ай бұрын
ගොඩක් වටිනවා 🙏🙏🙏🙏
@channaholidays7198
@channaholidays7198 Ай бұрын
nice explanation .thank you both.
@NuwanKumara-n6h
@NuwanKumara-n6h Ай бұрын
Sir me wadasatahana godak watinawa... Meka reallyma deyak sir karapu... Bs
මොකද්ද මේ සීන් එක
49:03
Bharatha Thennakoon
Рет қаралды 4,7 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 709 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН