ASPI එක 16,000ට ගිය කොටස් වෙළඳපොළට ඊළඟට මොකද වෙන්නේ

  Рет қаралды 18,178

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер
@thulithnelaka
@thulithnelaka 3 күн бұрын
බොහොම වැදගත් හරබර මාතෘකාවක්... මගෙත් ආසම මාතෘකාවක් සහ තවදුරටත් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න... පොඩි දෙයක් පුළුවන් නම් කරන්න මැදදී යන පොඩි ඇඩ් එක අපි අන්තිමට හරි මුලට හරි දාමු මොකද ඒක පොඩි ඩිස්ට්‍රැක්ෂන් එකක් ( මේක මගේ පෞද්ගලික අදහසක් )
@IndraWeerasekara-u7g
@IndraWeerasekara-u7g Күн бұрын
රසික විරාජ් හොද සංකලනයක්, සතියට හොද පිබිදීමක් ගෙන දෙනවා ❤❤❤
@nalinpushpakumara5416
@nalinpushpakumara5416 2 күн бұрын
ඉතාමත් වැදගත් කතාවක් ,තුළ ඔබලත් Clen ශ්‍රී ලන්කා පටන් ගේන..අද කිසිදු වෙලද දැන්විමක් නොබලා ආසවෙන් අහන් හිටපු වැදගත් විස්තර කතනයක්..❤❤
@DEEPALDeepalP
@DEEPALDeepalP 2 күн бұрын
බොහොම හොද වැඩසටහනක් මම හරිම ආසාවෙන් බලන දෙයක් දැනුමට එකතු කර ගන්න බොහෝ දේ තියෙනවා Stock Market එක ගැන. ස්තුතියි ඔබ දෙපලට. From USA
@isharamadusanka3385
@isharamadusanka3385 3 күн бұрын
වාව්... නියම කතාබහක්. 🎉❤ Share market එක ගැන හොය හොය හිටියෙ. වටින අදහස් ටිකක්.
@jayalankacharitha8833
@jayalankacharitha8833 Күн бұрын
Super. Thank you very much both of you
@kdaweerasinghe7363
@kdaweerasinghe7363 Күн бұрын
Very good discussion, but you must encourage new investors specially young generation to keep some savings habits with CSE ,because very few people Know,what is CSE
@SIRIMAKUMARI-h6d
@SIRIMAKUMARI-h6d 3 күн бұрын
බොහොම ස්තුති ඔබතුමා ට
@jayanthkithulgoda1858
@jayanthkithulgoda1858 2 күн бұрын
ඔබ දෙපලට කොහොම ස්තුති කරන්නද...? මන්දා.. ❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉
@shamalperera4875
@shamalperera4875 2 күн бұрын
ඉතාම සාරවත් කතා බහක් ස්තුතියි ❤🙏
@640908kjw
@640908kjw 3 күн бұрын
බොහොම ස්තුති
@ajithaththanayaka
@ajithaththanayaka 3 күн бұрын
Very good Analysis Thank you Sir
@piyatilakeratnayake9102
@piyatilakeratnayake9102 3 күн бұрын
Thanks for the valuable discussion. Appreciate if you discuss future of solar energy business companies.
@nnk3718
@nnk3718 3 күн бұрын
will electric vehicle trend in the world, all renewable energy companies will profit. Did you notice recent collection of HPWR.N ? most undervalued among renewable shares.
@janakaprasad2308
@janakaprasad2308 3 күн бұрын
ස්තුතියි....
@KANCHANAGAYATHRIWANIGATHUNGA
@KANCHANAGAYATHRIWANIGATHUNGA 3 күн бұрын
Thanks for giving more valuable Information.❤
@rumeshchathuranga2762
@rumeshchathuranga2762 3 күн бұрын
තවත් සමාගම් ගැන වීඩියෝ කරන්න🙏
@Ean_Feranado
@Ean_Feranado 2 күн бұрын
A valuable conversation pointed out many opportunities❤
@dilupaniranga2669
@dilupaniranga2669 2 күн бұрын
Please explain whether gold coin & gold biscuit investment is subject to VAT
@mahindasenavirathna2118
@mahindasenavirathna2118 3 күн бұрын
Very good speech ❤❤🎉😊
@pibidenalanka987
@pibidenalanka987 3 күн бұрын
Thank you very much for discussing important facts.
@SachithDilshanWijethunga
@SachithDilshanWijethunga Күн бұрын
What is the view of poultry industry because of china export market
@gerrardarnolda637
@gerrardarnolda637 3 күн бұрын
Supiri vedio ekak enakan balan inne ..ayyala ASIA SIYAKA 300000 gaththa 6.4 ta ,
@luqmanbasheer8389
@luqmanbasheer8389 3 күн бұрын
wish you all the best
@gerrardarnolda637
@gerrardarnolda637 3 күн бұрын
@@luqmanbasheer8389 now they entering to fertilizer segment
@sampathjayawardane5993
@sampathjayawardane5993 2 күн бұрын
රසික, කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ගැන ඔබ තරම් ආධුනික හා පළපුරුදු හැම දෙනාටම ගුරුමුෂ්ඨි තබා නොගෙන වැදගත් උපදෙස් කලට වේලාවට කියා දෙන වෙන කිසිවෙකු නැහැ. ඉතා සතුටුයි, ස්තූතියි!
@indusara785
@indusara785 2 күн бұрын
Its good but Buisness is too much diversified…Sometimes cant understand the Buisness
@nimalkawasanthi8103
@nimalkawasanthi8103 3 күн бұрын
Thanks ❤
@lovenature4066
@lovenature4066 2 күн бұрын
Asia asset nav is rs.27.so is it meanful to buy?
@SajithGunawardhana-m7k
@SajithGunawardhana-m7k 2 күн бұрын
Wedagath vedio ekk❤
@kelumliyanageSL
@kelumliyanageSL 3 күн бұрын
Tax return eka simplify karoth saha withholding tax refund clearance karoth oitath wadaa deyak balapiroththu wenna puluwan ammapalla😂❤❤❤
@LiyanThinu
@LiyanThinu 3 күн бұрын
May asai invest katana.kohomada karaganne Veda tika
@NKarunasinghe
@NKarunasinghe 3 күн бұрын
What is your insight about Ceylinco shares? non-votings shares are really low compared to voting shares. also, with lifting of vehicle import ban, they will benefit with vehicle leasing sector as they are the largest listed company in the vehicle insurance field, right?
@nnk3718
@nnk3718 3 күн бұрын
CINS.X & CINS.N share collection happened recently. will go up soon.
@NKarunasinghe
@NKarunasinghe 2 күн бұрын
@@nnk3718 They also run private educational institutions and Renewable Energy companies as well, so it must be good in future , right?
@musiccreations85
@musiccreations85 2 күн бұрын
karatiyata gahapu ekaak bthamai thiyenne
@Relaxing42
@Relaxing42 3 күн бұрын
i bought AAF two years early
@Ean_Feranado
@Ean_Feranado 2 күн бұрын
I also bought it. And now I work there
@asabrayab
@asabrayab Күн бұрын
What is AAFP????
@dhammikamadushanka1369
@dhammikamadushanka1369 3 күн бұрын
Bank, finance and insurance company gena video akak one sir
@lasanthadanushka3973
@lasanthadanushka3973 3 күн бұрын
When Star with financial counselling ?
@gerrardarnolda637
@gerrardarnolda637 3 күн бұрын
Profit book kara undervalued counters walata henin move wenawa bank bagayak dunna ....LVEF ,ASIA SIYAKA gaththa
@bipadmini3809
@bipadmini3809 3 күн бұрын
Lankaawe wairal unata mae inna aye daneth nahe mama inna rate medamta kiyanna gihin nikan pal Una ehema ekak nahe kiwa
@subadranethumi6699
@subadranethumi6699 3 күн бұрын
Good 👍
@Eranga87
@Eranga87 3 күн бұрын
වංගු කෙලින් කරමු😂😂😂
@tokwithsumedha5895
@tokwithsumedha5895 2 күн бұрын
Digital screen cleen wenna ona
@thekilroy1265
@thekilroy1265 3 күн бұрын
COCR තමයි දෙවැනියට වැඩම රන් ණය දීලා තියෙන්නේ
@gerrardarnolda637
@gerrardarnolda637 3 күн бұрын
Ayyala LVEF fully undervalued countity ekak aran dammata kamak nadda.....
@-SOSriLanka
@-SOSriLanka 3 күн бұрын
LB ෆිනැන්ස් එකත් Gold Loan දෙනවා නේද ??
@krishanthalakshan9504
@krishanthalakshan9504 3 күн бұрын
Yes 😊
@Ean_Feranado
@Ean_Feranado 2 күн бұрын
Oya kiwwada aaf lata wada lb hodayi
@-SOSriLanka
@-SOSriLanka 2 күн бұрын
@@Ean_Feranado AAF එකේ dividends na.
@gerrardarnolda637
@gerrardarnolda637 3 күн бұрын
Oyalage video balala gaththa okkoma goda gran thiyan innawa February enakan devident ekak dei ne
@cars5719
@cars5719 3 күн бұрын
Eeelagata hodata selling awilla watenawa//...wena mona wennada😪😪 Pump karanna deyak na.....Deiyanee kiyala ilannee🤣🤣 Dn enter wela stock market ekata baninnam epaa hodada
@dmdjgunawardhana9341
@dmdjgunawardhana9341 3 күн бұрын
👍👍👍👍👍👍
@GunasenaMaharaba
@GunasenaMaharaba 3 күн бұрын
❤❤❤❤❤
@kasundissanayake6659
@kasundissanayake6659 3 күн бұрын
❤❤
@lovenature4066
@lovenature4066 2 күн бұрын
Have to remove all these indian leyland buses and put ac super buses.
@poornaadeesha1751
@poornaadeesha1751 2 күн бұрын
මේ වෙලාවෙ කොටස් වෙලද පොල මොකද වෙන්නෙ. අදත් අඩු වෙලා. බැංකු කොටස් ආයේ වැඩි වෙයිද? මේ bear market eke ආරම්භයද?
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 күн бұрын
සර් මේකේ මෙහෙම නැතුව Screen Share එකක් එක්ක Practical විදිහට කතා කරන්නකො..! අනික මූලික දේවල් නිතරම හැම වීඩියෝ එකකම කියන්න උදාහරණ මූලිකව යන වියදම Broker කෙනෙක්ගෙන් Dashboard ගන්න වැඩ වලට සහ අනිත් වියදම් Strategy කියලා දෙන්න බලන්න Technical Analysis වල තියෙන ඒවා එකින් එක එක Video එකකට එක ගානේ..! පුලුවන් නම් ලොකු දෙයක් මේ විදිහට කරන්න..!
@MohammedNawsad-ku5oi
@MohammedNawsad-ku5oi 3 күн бұрын
ස්ථිර තැන්පතුවලට බැංකුව පොළිය අඩු කල නිසා එම මුදල් රැගෙ විත් කොටස් වෙළඳ පොළට එකතු වෙන්න හදන නිසා ⁣වැඩි දෙනාගෙ ඉල්ලුම නිසා කොටස් ඉහළ යෙමක් පෙන්නුමි කලායි මට නමි සිතනවා.
@techplusschool5023
@techplusschool5023 3 күн бұрын
Ekath eka hethuwak thamai
@rpsrajapaksha788
@rpsrajapaksha788 2 күн бұрын
මමත් පුතා යුනිට් ටුස්ට් වලට එකතු වීමට ඉන්නෙ පුතා මමනං වැඩිහිටියෙක් ඒතරං මම ඕවගැන දන්නෙ නැහැ දැනටත් මම ඉතිරි කරගත් මඅදල් ටිකක් money market වල දාල තියෙනවා මටනං වැඩි දැනීමක් නැහැ මගෙ විස්රාමෙන් සුළු කොටසක් මම හිතාගෙන ඉන්නව මාසිකව යුනිට්වලදාන්න ඒක හොදයිද පුතා අපිට දැන් සල්ලි වෙනදට වඩා අවශ්‍යයි පුතා අසනීප වෙනව වැඩියා පුතා reply එකක් පොදුවෙ හරි දෙන්න
@chalithamaduranga2579
@chalithamaduranga2579 2 күн бұрын
@@rpsrajapaksha788 hoda adahsak obata stock market eke Dana unit trust fund wealth invest karanna puluwan… risk tiynawa namuth obe mudal invest karanne stock wala . Fund management eke aya specialist la 😊 Oba thumata nirogi suwaya parthana karanwa…! Theruwansarani..
@shanepereraedu
@shanepereraedu Күн бұрын
⁠@@rpsrajapaksha788 කොටස් වෙළෙඳපොළ ගැන market analysis එකක් තමන්ට තනියම කරන්න අමාරු නම් ඒ වැඩේ හොද stock broker කෙනෙක්ට බාර දෙන්න. එයාල වැඩේ කරයි. එක්කෙනෙක්ට වඩා brokering agencies තියනව. ඒවයි දැම්මත් එයාල commission එක තියාගෙන ROI එක ඔයාට දෙනව. හැබැයි හොද ඉතිහාසයක් තියන කෙනෙක් හෝ කම්පැණි එකක් තෝරගන්න. "How to Start Investing in the Stock Market?" කියල සිංහලෙන්ම වීඩියෝ එකක් තියනව simplebooks චැනල් එකේ. ඒකෙ guest ගෙ චැනල් එක වෙනම බලන්න ගොඩක් දේවල් තනියම ඉගෙන ගන්න පුලුවන්.
@samanthafernando6408
@samanthafernando6408 Күн бұрын
ඔය කතාව අර ගල් අඟුරු වලිං කෝටි ගානක් කාපු පාටලියා කියපු කතාවක් ..ඌ හරි හිත් වේදනාවෙං ඉන්නෙ පැරදිලා නන්නත්තාර වුනු නිසා..ඌ හිතාගෙන ඉන්නෙ ඌ මහ ලොකු වැඩ්ඩෙක් කියලා..ගෝතයෙක්..උඹ උගෙ කතාව අහලා දන්න එකා වගේ ලොකු ටෝක් එකක් දෙනවා..පව් බං උඹ..🐂 3:23 3:24
@Chamilawijerathna-o8q
@Chamilawijerathna-o8q 3 күн бұрын
Thank you very much ♥️
@dharshanamoe831
@dharshanamoe831 Күн бұрын
76 වසරක් හොරා කාපු hamulatama කඩේ palayan
@nadunpb
@nadunpb 2 күн бұрын
හඳ තියෙන දවස් වලට සීගිරියට යන්න දෙන එකට වැදගත් හේතුවක් තියනව​. හඳ එළිය තියෙන තියෙන දවස් වලට සමහර පාශාණ වල දිලිසීමක් තියෙන බව. ඔය සීගිරිය රාත්‍රියට අරින්න ඕන කියන එක මුලින්ම අහන්න ලැබුනෙ මහාචාර්‍ය රාජ් සෝමදේව මහතා, එතුමාගේ සීගිරි ගවේශන වැඩසටහනකදි. ඔවුන් විශේෂ අවසරකින් රෑ ඉඳල තිබුනා.
@amig4732
@amig4732 3 күн бұрын
AAF.P or N ?
@priyanwickramarathna665
@priyanwickramarathna665 2 күн бұрын
N
@gihanjayakody2060
@gihanjayakody2060 3 күн бұрын
සැරින් සැරේට එන නංගි හින්ද එපා වෙනව.
@jananjayasrimal5448
@jananjayasrimal5448 2 күн бұрын
එකනම් ඇත්ත
@RPChamilaPrashanna
@RPChamilaPrashanna 3 күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@arunapriyantha4934
@arunapriyantha4934 3 күн бұрын
Mokadda e quwa shaya eka
@thedsehesara4795
@thedsehesara4795 3 күн бұрын
👍👍👍👍
@newsfast1753
@newsfast1753 2 күн бұрын
මේකත් ලාවට වගේ Pump and Dump තමා... පවු අහිංසකයෝ....
@SIRIMAKUMARI-h6d
@SIRIMAKUMARI-h6d 3 күн бұрын
😂
@nipunathennakoon-01
@nipunathennakoon-01 3 күн бұрын
Mokd bn hinawenne guli kalada inne
@Ash12399
@Ash12399 3 күн бұрын
Thank you❤
@HarshanUpaliRatnaVibushanaAchc
@HarshanUpaliRatnaVibushanaAchc 3 күн бұрын
👍👍👍
@pubudumadhushangi1820
@pubudumadhushangi1820 3 күн бұрын
❤❤❤❤❤
@anilgnwrdna4543
@anilgnwrdna4543 3 күн бұрын
❤❤❤❤❤
@DineshKarunarathna-z2e
@DineshKarunarathna-z2e 3 күн бұрын
❤❤
@tinukisehasna7134
@tinukisehasna7134 3 күн бұрын
@Sanjeewa0203
@Sanjeewa0203 2 күн бұрын
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
ෆිනෑන්ස් ගොවියෝ
1:24:06
SL VLOG
Рет қаралды 24 М.