කිහිපදෙනෙක් විතරක් පොහොසත් වෙන ලංකාවේ ඔබ නොදන්න සුපිරි ආයෝජන | New Business Opportunities

  Рет қаралды 59,041

Business Advisor

Business Advisor

Күн бұрын

කිහිපදෙනෙක් විතරක් පොහොසත් වෙන ලංකාවේ ඔබ නොදන්න සුපිරි ආයෝජන | New Business Opportunitieඤ්
රසික හේමන්තගෙන් කොටස් වෙළඳපොළ සම්බන්ධව උපදේශන සේවය ලබාගැනීමට
අමතන්න - 071 652 5555
පිවිසෙන්න - www.businessad...
#dollar #sharemarket #money #businessidea #anurakumaradissanayake

Пікірлер: 151
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 25 күн бұрын
පෙබරවාරි 09 වැනිදා පැවැත්වෙන Business Day කොළඹ වැඩමුළුවේ ටිකට් වෙන්කරවා ගැනීමට ✅ bit.ly/BusinessDayColombo
@Pramod95904
@Pramod95904 Ай бұрын
පොඩි යෝජනාවක් තියෙනවා සර්. තව පොඩි වෙලාවක අරගන තව ටිකක් වැඩිපුර වෙලා කතා කරා නම් හොඳයි. අඩුම 1h වාගේවත්... ආසාවෙන් බලන වැඩ සටහනක්.. ස්තුතියි ඔබ දෙපළට..❤️💪
@nipunadayarathna8083
@nipunadayarathna8083 Ай бұрын
ඔව් එහෙම උනොත් ගොඩක් හොදයි❤
@sandunnilantha
@sandunnilantha Ай бұрын
අලුත් අවුරුද්දෙ මන් වගෙ මේක බලන අය ඉන්නවද 🙏🙏🫶🫶🫶 අලුත් අවුරුද්දෙ අලුත් දෙයක් කරන්න හිතාගෙන මේකට ආවෙ ❤❤
@amithaamarasekara8864
@amithaamarasekara8864 Ай бұрын
👍
@Mr.Dear.myony-cc
@Mr.Dear.myony-cc Ай бұрын
මීට වඩා තවත් දේවල් ( වැඩි වේලාවක් අරගෙන... පුලුවන් නම් ) දෙනවන්ම් තවත් වටිනවා, පැය 1 ක් 1 හ මාරක් ගියත් බලනවා අපි. අපි වැය කරන වෙලාව අපතෙ යන්නෙ නෑ❤❤❤ වටිනව ගොඩක් ❤thanks all of yours❤
@nuwanpodda7986
@nuwanpodda7986 Ай бұрын
❤❤හැමදාම ගොඩාක් ආසාවෙන් බලනවා..නවක ආයෝජකයන්ට උදව් කරන ප්‍රයෝජනවත් දේවල් තව අරන් එන්න
@KasunWeerakoon-nz7nl
@KasunWeerakoon-nz7nl Ай бұрын
අඩුම විනාඩි 30ක් වත් කරන්න ගොඩක් වටිනවා ඔයාලගේ මේ වැඩ සටහන
@ishanmanju229
@ishanmanju229 Ай бұрын
ඔබතුමාගෙන් ලොකු උපදෙසක් බලාපොරොත්තු වෙනවා .ලංකාවේ සෝලාර් කර්මාන්තය ගැන වීඩියෝ එක්ක් කරන්න සහ සෝලාර් සවි කිරීමට හොද්ම ආයතන තියේද ?ඒ මොනවාද කියලත් කියන්න ❤❤❤❤❤
@KaniYa-sr3ty
@KaniYa-sr3ty Ай бұрын
ඔබ දෙපලටම බොහෝම ස්තුතියි පුංචි අපිව දැනුවත් කරනවට ❤❤
@IndraWeerasekara-u7g
@IndraWeerasekara-u7g Ай бұрын
රහට අහන්න ඕනෙනම්, හැමදාම තෑගි ඕනෙනම්, අහන්න B❤A👍
@Sasanka_m
@Sasanka_m Ай бұрын
පාසලක් ලඟ කරගෙන යන්න පුලුවන් කමියුනිකේශන් & බුක්ශොප් ගැන දැනුවත් කරන එකක් ඕනී
@hirands
@hirands Ай бұрын
Market volatility is very high. Shares 5000 withara wikunaganna oni unoth api wisinma price eka බස්සගන්නවා. Anith paththatath ehemmamai .
@saminda
@saminda Ай бұрын
වේගෙන් up උනාම වේගෙන් down වෙනවා. මේ වෙලාවෙ අලුතින් කොටස් ගන්න එක අවදානම්.
@charithdesilva7844
@charithdesilva7844 Ай бұрын
😂😂
@bignews235
@bignews235 Ай бұрын
ඇත්ත මන් ඔහොම පීක් එකේ තීන වෙලාවෙ අරන් හොදට කෙලවගත්ත..
@ishanmanju229
@ishanmanju229 Ай бұрын
සෝලාර් ආයෝජනය ගැන දැනුවත් කරන්න
@avindu1
@avindu1 Ай бұрын
Quick question, why LOLC Holdings hasnot paid dividend for a long time? any thoughts?
@Innoviv-Ltd
@Innoviv-Ltd Ай бұрын
කොටස් වෙළඳපොළට අලුත් කට්ටියට කියන්නේ ඕක කියන තරම් සුන්දර නෑ. තමුන් පරිස්සම් උනේ නැත්තන් සල්ලි ටික විනාස වෙනවා. අපේ කොටස් වෙළඳපොලේ ගොඩක් කොටස් එහි මූලික කරුණු (fundamentals) අනුව නෙමේ දුවන්නේ. කිහිපදෙනෙක් නිතරම රැලි හද හද කොටස් වල ගාන අඩු වැඩි කරනවා. අහු උනොත් නොවටින ගානකට කොටස් අරන් පාඩු ලබනවා. සරලවම කියනවනං CSE එක තමා -ලංකාවේ ලොකුම online සූදු පිටිය. අනිත් කාරණය තමා තමුන් තීරණය කරන්න ඕනේ තමුන් ආයෝජකයෙක් ද (investor) වෙලෙන්දෙක්ද (trader) කියල.. ඒ අනුව ගන්න කොටස් වර්ග, තියන් ඉන්න කාලය ආදී කරුණු / තීරණ ගොඩක් වෙනස් වෙනවා.
@randunpremjayanth1926
@randunpremjayanth1926 Ай бұрын
Thanks very much .I am hoping to get your advise soon
@janakaprasad2308
@janakaprasad2308 Ай бұрын
ස්තුතියි.....
@ChamaraRathnayaka-k7y
@ChamaraRathnayaka-k7y Ай бұрын
If possible, it would be wonderful to increase the program duration by 10 or 15 minutes for even more insight
@Hirushidewmini-03
@Hirushidewmini-03 Ай бұрын
Thank you very much both of you
@channaholidays7198
@channaholidays7198 Ай бұрын
Thank you both.
@athulaedirisinghe4239
@athulaedirisinghe4239 Ай бұрын
Very good discussion. Thanks a lot.
@dhanasekarapallehage2347
@dhanasekarapallehage2347 Ай бұрын
Thanks... Good vedio...
@onthewaytravel
@onthewaytravel Ай бұрын
most awaited video of the day .. . 🙂😊
@STRYNIX_LK
@STRYNIX_LK Ай бұрын
Thank You❤
@indunil1077
@indunil1077 Ай бұрын
❤❤❤ me wedasatahana niyamay thawa tikk wela ktha krnna❤
@jayalankacharitha8833
@jayalankacharitha8833 Ай бұрын
Super. Keep up with good videos. Thank you very much
@Ositha_Dewruwan
@Ositha_Dewruwan Ай бұрын
රසික මහත්මයා එක්ක කරන වීඩියෝ වලට වෙනම Playlist එකක් හදන්න කියලා මම යෝජනා කරනවා.
@sanathw123
@sanathw123 Ай бұрын
Very useful. Thank you 🙏🏻
@Yes99125
@Yes99125 Ай бұрын
Amazing ❤❤
@dineshaperera4554
@dineshaperera4554 Ай бұрын
How can invest in share market? ..sir, is there any video ?
@udayasenanayake-ub8nr
@udayasenanayake-ub8nr Ай бұрын
Perfect ❤
@heshpraveen7641
@heshpraveen7641 4 күн бұрын
Sir me videos tika eka playlist ekakata hadanna pluwn nm, apita balanna lesi ethkota
@amalpriyantha5215
@amalpriyantha5215 Ай бұрын
Thanks so much ❤
@Chamilawijerathna-o8q
@Chamilawijerathna-o8q Ай бұрын
Thank you very much.good video ❤
@gaminichandrasekera
@gaminichandrasekera Ай бұрын
කීපදෙනෙක් එකතුවෙලා කෘතිම ලෙස මිල ඉහල දානවා. ඊට පස්සෙ ඒගොල්ලෝ එක පාරටම තමන්ගෙ කොටස් විකුණනවා. ඊට පස්සෙ වෙළඳ පොළට කඩා වැටෙනවා . මේකට කියන්නෙ pump and dump කියලා .
@shiromilokuvithana7889
@shiromilokuvithana7889 Ай бұрын
Thank you very important information
@shiromilokuvithana7889
@shiromilokuvithana7889 Ай бұрын
ඊයෙත් බැලුවා..අද උදේ පාන්දර නැවතත් බැලුව..2025 මගේ වෙනස්ම ආයෝජන වසරක් කලාට BA thank you so much ❤❤❤
@lavangathathsara7680
@lavangathathsara7680 Ай бұрын
Thank you
@KumariIshu-n2d
@KumariIshu-n2d Ай бұрын
Thank you sir
@tharanganamal6795
@tharanganamal6795 Ай бұрын
Thanks ❤❤❤❤
@naveendrarajapaksha4236
@naveendrarajapaksha4236 Ай бұрын
You only give the positive picture. There are negatives as well, but you don't talk about that. I really feel for the newcomers , as they don't know this game. They are most likely to end up as losers when this bull run stops. If the new people come to invest, think their investment advisors will see them through that is the biggest mistake they are bout to do.
@siranthapradeep4512
@siranthapradeep4512 Ай бұрын
cds eke අලුතෙන් list wena company s thiyenawada lagdi දවස්වල
@DulinaDewan-eg6pu
@DulinaDewan-eg6pu Ай бұрын
Kohomada sir investment karanne
@Pramod95904
@Pramod95904 Ай бұрын
දානකන් බලන් හිටියේ❤
@karurathnayaka1137
@karurathnayaka1137 Ай бұрын
Bohoma sthuthi dedenatama
@hanshikapeiris7822
@hanshikapeiris7822 Ай бұрын
Good job
@virajmaduranga4987
@virajmaduranga4987 Ай бұрын
රසික මහත්මා වැඩකරන broker firm එක මොකක්ද
@PasinduKPerera
@PasinduKPerera Ай бұрын
පිළිතුරක් බලාපොරොත්තු වෙමි😊
@armsubair
@armsubair Ай бұрын
Nestor
@sanjayasilwa8327
@sanjayasilwa8327 Ай бұрын
Nestor
@sajithchamara6885
@sajithchamara6885 6 күн бұрын
Non of your business කියල එහෙක
@Shanthapremathilaka
@Shanthapremathilaka Ай бұрын
Good...❤❤
@WisdomX-jy1zs
@WisdomX-jy1zs Ай бұрын
ගිය පාර මේ වගේ trend වෙන කාලෙ සල්ලි දාපු අය අවුරුදු 3 ක් විතර බලාගෙන හිටියා break even profit ගන්න expo ලංකා වගේ compnay delist වෙලා lost උනා. මේ trend එකත් ඒ වගේ වෙයිද
@SanjayaDahanayaka-or7up
@SanjayaDahanayaka-or7up Ай бұрын
ජෝන් කීල්ස් කොළඹ පෝර්ට් සිටියේ ipo එකක් ගැන සඳහන් කරා මීළඟ වැඩසටහනේදී ඒ ගැන විස්තරයක් කරන්න පුළුවන්ද කොහොමද මිලදී ගන්නා ආකාරය පිළිබඳව ඉන්දියාවේ සමාගමකුත් මේකට සම්බන්ධයි කියලා කිව්වා
@MonkeyShortsCN
@MonkeyShortsCN Ай бұрын
supiri,,,,habai payakwath genna vedio eka
@madushankananayakkara8036
@madushankananayakkara8036 Ай бұрын
වෙනදා high speed බැලුවා program එක දැන් බැරි ඇයි??
@chathurakanishka7237
@chathurakanishka7237 Ай бұрын
Mr Rasika,Online franchise business gana program ekak karanna puluwn da?
@SanjayaDahanayaka-or7up
@SanjayaDahanayaka-or7up Ай бұрын
Good job sir
@ahangamathiakaratne1817
@ahangamathiakaratne1817 Ай бұрын
Very valuable input, thanks to both of you. I’m a senior citizen and very much interested to invest in share market. How can I start? Do I have to open a current a/c. Can manage with the SAMPATH wishwa?
@KasunWeerakoon-nz7nl
@KasunWeerakoon-nz7nl Ай бұрын
අපි සමාගමක කොටසක් මිලදී අරන් කාලයක් ගියාම එම සමාගම කොටස් වෙලදපොලෙන් අයින් වෙලා යද්දි.එම සමාගම අපි මිලදී ගත්තු කොටසට අපට ගෙවන්නේ ඒ වෙනකොට තියන මිලටද අපි කාලේකට කලින් ගත්තු මීලටද?
@lahirulk
@lahirulk Ай бұрын
කොටසෙ වර්තමාන NET ASSET VALUE එක අනුව තමයි මිල තිරණය කරන්නේ.
@BimsaraShehan-20
@BimsaraShehan-20 Ай бұрын
මේ වගෙ Bull run එකක් තියෙන වෙලාවක කොටස් මිලදී ගන්න එක හොදයි ද ?
@lakad
@lakad Ай бұрын
නෑ. ඒක ලොකු අවධානමක්. Green days කියන්නෙ ලාභ ගන්න දවස්. Red days කියන්නෙ මිලදී ගන්න දවස්. දැනටත් up උන market එකේ ගොඩක් up නොවිච්ච fundamental හොඳ NAV PER අඩු මට්ටමේ කොටස් තියනවා. ඒවා ගැන අවධානය දෙන්න.
@nirmaladassanayake3809
@nirmaladassanayake3809 Ай бұрын
Yes, both BREW and CINS recently had to give explanations for their more than 25% increase right
@piyatilakeratnayake9102
@piyatilakeratnayake9102 Ай бұрын
BIL එකේ ඉදිරිය ගැන විස්තරාත්මකව පැහැදිලි කරීමක් කරන්නේනම්‍ අගයමි.
@DhanushkaSandaruwan-v1v
@DhanushkaSandaruwan-v1v 24 күн бұрын
Math invest karanawa
@ThalpePandithage
@ThalpePandithage Ай бұрын
Land and property sector has not moved yet
@Pramod95904
@Pramod95904 Ай бұрын
@@ThalpePandithage it's called opportunity...🤭
@sachithsandaruwan7429
@sachithsandaruwan7429 Ай бұрын
Ane kuna nethuwa peyak wath apata laba denda asawen balan inne hema sathiyema 😊😊😊😊
@richrat17
@richrat17 Ай бұрын
What are the online apps that srilankan uses for investing in the srilankan share market?
@topcapitaladvisor
@topcapitaladvisor Ай бұрын
Atrad
@RasikagayanHB
@RasikagayanHB Ай бұрын
2025 ගන්න හොද shar කිහිපයක් කියන්න පුළුවන් ද
@dilananura1231
@dilananura1231 Ай бұрын
මට දැනගන්න ඔීනි වැඩියෙන්ම හොද කොටස්වෙලදපල අායොජනයද කුිප්ටො බයි කරන ඵකද
@R_I_N_S
@R_I_N_S Ай бұрын
ඒක වෙන කෙනෙක්ගෙන් අහගෙන කරලා වැඩක් නෑ. ඔයාම තනියෙන් මේ දෙක ගැන හොඳ research එකක් කරලා, ඔයාට ගැළපෙන plan එකක් හදාගෙන ඔයාගෙ Investment එක කරන්න...
@santhushkodagoda292
@santhushkodagoda292 Ай бұрын
Sri lion brewery (ceylon) plc eka split wenna puluwanda
@janakiekarawita7202
@janakiekarawita7202 Ай бұрын
Banks price risk ekata?
@GunasenaMaharaba
@GunasenaMaharaba Ай бұрын
❤❤❤❤❤
@gerrardarnolda637
@gerrardarnolda637 Ай бұрын
Ayyala thank you 🎉....mage podi prashnayak .....mechchara hoda devident ekak Dena gran.tafl Melo up winak nane ai e satha pahak gewan nethi ewa gull up...
@lahirulk
@lahirulk Ай бұрын
Reports බලන්න. Profit අඩු වෙලා තියෙන්නේ. Report එකේ උඩින් ම කියලා තියෙනව profit අඩු ඇයි කියලා. හේතුව අධික සැපයුම නිසා මිල අඩු වීම. ඒ හින්දා ඉස්සරහට profit අඩු යි. Dividend අඩු වෙයි.
@Athula_Bandara
@Athula_Bandara Ай бұрын
CITW ගත්ත අය ඉන්නවා නම් අදහස් කියන්න
@DiyonGregory
@DiyonGregory Ай бұрын
👋
@asankasanka234
@asankasanka234 Ай бұрын
👍👍👍👍
@thedsehesara4795
@thedsehesara4795 Ай бұрын
🔥🔥🔥🔥
@sakunaumayanga4390
@sakunaumayanga4390 Ай бұрын
Lamkend development ලගේ right issue එක ඉවරද?
@KaniYa-sr3ty
@KaniYa-sr3ty Ай бұрын
තවම ටූ බී නොටිෆයිඩ් මචන්
@sakunaumayanga4390
@sakunaumayanga4390 Ай бұрын
@KaniYa-sr3ty ඒ කියන්නේ මචන් ?
@KaniYa-sr3ty
@KaniYa-sr3ty Ай бұрын
@@sakunaumayanga4390 තාම දිනේ අනවුන්ස් කරේ නෑ මචන්. ඉශූ ප්‍රයිස් එකයි 1 ෆෝ 3යි කියල විතරයි තියෙන්නේ මචන්
@KaniYa-sr3ty
@KaniYa-sr3ty Ай бұрын
@@sakunaumayanga4390 තවම රයිට් ඉශූ ඩේට් එක තීරන කරල නෑ මචන්. Broker කම්පැනි ඩේලි රිපෝට් එකේ ඔය සීන් එක තියනව මචන්
@DiyonGregory
@DiyonGregory Ай бұрын
Thawama na
@worthtowatch741
@worthtowatch741 21 күн бұрын
Gov tax eka 0.03 neweine 0.3 i neda
@SureshSanjeewa-b1o
@SureshSanjeewa-b1o Ай бұрын
Rasika sirge broker campaiya mokakda
@PraveenViduranga-g8y
@PraveenViduranga-g8y Ай бұрын
සර් ගැටලුවක් තියේ, ප්‍රාග්ධන ලාභ ගැනිම සහ ලාභාංශ ලබා ගැනිම යන ආකාර දෙකක් තියෙනවනි ,එතකොට කොටස් මිලදී ගද්දි මේ කුමන ආකාරයට ගත්තත් CSE APP EKE TRADABLE කිය්ලද පෙන්නන්නේ.? LOCK සහTRADABLE දෙකෙ වෙනස කුමක්ද?
@Pramod95904
@Pramod95904 Ай бұрын
@@PraveenViduranga-g8y මම දන්න තරමින් lock shares අපේ broker company එකට සෙල් කරන්න බෑ. Tradable ඒවා අපි එයාලගේ අර වැඩිපුර දෙන Margin එක අරගෙන ඒක ගෙවන් නැත්තම් එයාලට පුළුවන් අපේ portfolio එකේ තියන share එකක් සෙල් කරලා ඒ ගාන පියවගන්න.. math market ekata aluth poddak hoyala balanna KZbin vedio thiye
@KaniYa-sr3ty
@KaniYa-sr3ty Ай бұрын
සාමාන්‍යයෙන් කියනව නේ කන්දක් නැග්ගොත් පල්ලමක් තියනව කියල. Cse එකත් හෙන drop එකක් වෙයිද සර්?
@Pramod95904
@Pramod95904 Ай бұрын
@@KaniYa-sr3ty loku drop ekak nam wena ekak na market correction ekak ei.. ewaleta samahara aya panic wela thawa thawa sell karanna ganiy... Apahu ithin e wagema buy karanna ganiy price drop weddi... Market eka nikan muhudu rellak wage..opportunity enawa yanawa.. hari welawata enter wela hari welawata exit wenna. Long term nam invest kale aran dala thiyanna
@KaniYa-sr3ty
@KaniYa-sr3ty Ай бұрын
@@Pramod95904 ඔව්. ඒ වෙලාවට දැන් ගන්න අයට ඇවරේජ් කරගන්න පුලුවන් වෙයි. තෑන්ක්ස් බ්‍රෝ
@PASINDU_PRABATH
@PASINDU_PRABATH Ай бұрын
ලංකාදීප නම් රනිල් තමයි ඒක හින්දා ඕවා කියන්නේ
@dharmasenatennakoon7055
@dharmasenatennakoon7055 Ай бұрын
very good explanation
@RPChamilaPrashanna
@RPChamilaPrashanna Ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@raveendrawishwajith9965
@raveendrawishwajith9965 Ай бұрын
ටෙක්නිකල් ඇනලයිස් ගැන මොකද හිතන්නෙ .
@lakad
@lakad Ай бұрын
Buy sell කරන තැන් තීරණය කරන්න අත්‍යාවශ්‍ය දෙයක් trading වලදි. Long term investment වලදි ඒක එච්චරම අදාල වෙන්නෙ නෑ
@himadumage5646
@himadumage5646 Ай бұрын
කොහොමත් 5% කැපුවනේ.
@nilankadilrukshi4448
@nilankadilrukshi4448 Ай бұрын
මේ දවස් වල power hand plantations රැල්ලක් යනවා මේකෙ සල්ලි දාන එක ගැන කියන්න පුලුවන් ද?
@gamunu5398
@gamunu5398 Ай бұрын
උබ කියන ඒව කලොත් අපි හාන්සි.
@jayanthkithulgoda1858
@jayanthkithulgoda1858 Ай бұрын
❤🎉
@daham_anupama
@daham_anupama Ай бұрын
❤😊😊
@Ravindu-f3p
@Ravindu-f3p Ай бұрын
25% ta wada wadi wenna denna nati rule eka ekadwsakata 25%t wadad wadi wennada denne natte
@WisdomX-jy1zs
@WisdomX-jy1zs Ай бұрын
Stocks long term hodl කරන එකද හොඳ. නැත්ත ම් buy කරලා 15% වගේ profit අරන් down උනොත් average කරලා profit ආවම sell කරන එකද හොඳ
@Pramod95904
@Pramod95904 Ай бұрын
@@WisdomX-jy1zs oyata market eke inna time thiyenawa nam short term profit aran trade karanna... Hebei e ekkama long term hoda share tikak hold karaganna. E athara thura short term profit aran buy and sell karanna. Mulu investment ekama short term buy sell karanna yanna epa. Long term tikak aran dala hoda company tikaka. Kotasak thiyaganna day trading walata. Oyata welawa naththam market eke inna long term investment ekak karanna. Share market kiyanne kohomath long term investment ekak
@susanthawijekoon-el1gh
@susanthawijekoon-el1gh Ай бұрын
@@Pramod95904 appreciate you replying for newcomers, sharing knowledge on CSE.
@athulaathula8978
@athulaathula8978 Ай бұрын
කෝ.ෆොෆිට් බුක් කරන විදිය කියලා දුන් නැහැනේ
@rangaw9813
@rangaw9813 Ай бұрын
ඔය උඩට ගිහිපු ඔක්කොම තව ටික දවසකින් කඩන් වැටෙනවා.
@-SOSriLanka
@-SOSriLanka Ай бұрын
Insurance wave comming soon😂😂
@krishanthalakshan9504
@krishanthalakshan9504 Ай бұрын
Mid of January ❤ wait broo
@nuwanrambukwella2259
@nuwanrambukwella2259 Ай бұрын
@@krishanthalakshan9504 reason?
@sunilperera1497
@sunilperera1497 Ай бұрын
🎉😂
@udarajayamini1986
@udarajayamini1986 Ай бұрын
Podi amount walin dann brokersla kemathi nane?kohomd ehem broker kenek hoygnne kyl kiyala denn pluwnd
@shehansandeepa6958
@shehansandeepa6958 Ай бұрын
Softlogic හොඳයි. අවම ගානක් නෑ,කැමති ගාණක් ඉන්වෙස්ට් කෙරුවකි.👍
@Pramod95904
@Pramod95904 Ай бұрын
Mama capital trust eke patan gaththe. Hebei egollo online facility eka denna minimum rs.20,000k deposit karanna kiuwa. Mama 50k dala patan gaththa nisa aulak un na..
@shehansandeepa6958
@shehansandeepa6958 Ай бұрын
@@Pramod95904 එළම එළම . ගේමක් ගහන්ඩ.❤️❤️❤️❤️
@gangagurusinghe5060
@gangagurusinghe5060 Ай бұрын
කොටස් වෙළද පොලට සම්බන්ද වෙන්න කැමතියි. එත් දැනුම මදි තවම.
@KaniYa-sr3ty
@KaniYa-sr3ty Ай бұрын
SC securuties වලට කෝල් එකක් දීල බලන්න මචන්. මන් නන් දවසට 1000 දාලත් ශෙයාස් අරන් තියනව. 5000ටත් ඔන්ලයින් දුන්න වගේ මතකයි මචන්
@-SOSriLanka
@-SOSriLanka Ай бұрын
LMF,RCL වල කාලය ඉවරයි වගේ 🤔🤔
@srilankatravelguide7395
@srilankatravelguide7395 Ай бұрын
Maybe for LMF, But RCL has more room to grow and lot of value to be added with pending recent developments such as chocolate factory, hotels etx
@NavodWeerasinghe
@NavodWeerasinghe Ай бұрын
RCL 80ta valuation reports ei langadima
@-SOSriLanka
@-SOSriLanka Ай бұрын
@@NavodWeerasinghe ❤
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 Ай бұрын
ගොන් කතා කියන්නෙ නැතුව හිටපන් බන් 😡😡
@musiccreations85
@musiccreations85 Ай бұрын
me news balagena podi un karatiyen gahuwoth un iwarai mokada loku unta patta labai un buy kale godak adu milata
@madusankagihan6228
@madusankagihan6228 Ай бұрын
Thank you very much good video
@nirmalsanjaya9057
@nirmalsanjaya9057 Ай бұрын
@Nalinda0425
@Nalinda0425 Ай бұрын
❤❤❤
@SureshSanjeewa-b1o
@SureshSanjeewa-b1o Ай бұрын
Rasika sirge broker campaiya mokakda
@Coool-lj4wf
@Coool-lj4wf Ай бұрын
❤❤❤
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
21:58