මහා වනමැද විනාශවන අපේ උරුමය#යටිවැල්ලාතොට විහාර සංකීර්ණය#buttala

  Рет қаралды 1,811

Wild TV Sri Lanka Television Network

Жыл бұрын

Let's talk about our country Let's find out about our country This is the best time to talk about the beauty of a country that is hidden, experienced by us, untouched by us ........ Sri Lanka is a very small country. With the exception of cricket and tea (tea is more popularly known as "Ceylon" than Sri Lanka), the world does not care much about Sri Lanka. But even though we are a small country, we are far ahead of what we have won and our heritage.
do we really know the biggest, best and biggest things that have been written in front of Sri Lanka ???.Many who have experienced the beauty of Sri Lanka, with its beautiful beaches, misty central hills, historical ruins, forests and lush paddy fields, have counted the number of times it has been compared to paradise.
Let's talk about this beautiful visual experience called Beautiful City which is a TV show of a different kind
Let's go with us .
අපි කතා කරමු අපේ රට ගැන අපි සොයා යමු අපේ රට ගැන සැගවී ගිය ,අපෙන් අත් වුනු ,අපිට හසු නොවු පේ රටෙ සුන්දරත්වය ගැන කතා කරන්න හොදම කලයයි මේ........ ශ්‍රී ලංකාව කියන්නේ බොහොම පුංචි රටක්.
නමුත් අපි පොඩි රටක් වුණත් දිනා ගත්තු දේවල් වලිනුයි, අපිට අයිති උරුමයන්ගෙනුයි සෑහෙන තරම් ඉදිරියෙන් ඉන්නවා. දිගු ඉතිහාසයක්, පෞරාණික ඉදිකිරීම්, අලංකාර උත්සව, පිරිසිදු මුහුදු වෙරළ, සුන්දර දසුන් පිරි ප්‍රදේශ වගේම ඉතා ඉහළ ජෛව විවිධත්වයකට හිමිකම් කියන රටක් ලංකාව
මනරම්වූ වෙරළතීරය, මීදුමින් වැසුණු මධ්‍යම කඳුකරය, ඓතිහාසික නටබුන්, වනාන්තර, සශ්‍රීක වෙල් යායවල් වලින් ගහණ වූ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අත්දැකපු බොහෝ දෙනා මෙය පාරාදීසයකට සමාන කර ඇති වාර සංඛ්‍යාව අප්‍රමාණය.
අපි කතා කරමු වෙනස්ම අකරයක රුපවාහිනි වැඩසටහනක් වන අලංකාර නගරය නම් මෙම සොඳුරු රුපමය අත්දැකීම ගැන ...
යමු අපි එක්ක .....
ඒ......අලංකාර නගරය සොයා
amazing landscapes , a clourful culture and authentic cities villagers ,beaches ,forests & wild animals
made this little country SRI LANKA
WILDTV SRI LANKA ..
SATELLITE TV CHANEL
creative director : sachith fonseka
produce agency : sathsarani creations
program producer : rayani akarsha
director marketing : asiri k wettewa
executive producers : Narada samarasinghe
sarath premalal
editor : sachith fonseka
editing studio : korale creations
camera director : sachith fonseka
youtube link : kzbin.info/www/bejne/qmrFk2mrhJeHh5I
facebook link : ttps:// wild.srilanka.54
Gear used
camera = sony
lences = sony 70mm 200mm
sony 12mm 24 mm
sony 24mm 70 mm
Drone = phantom iv
all video copyright
episode 02
kzbin.info/www/bejne/oYWTnWh4iMp6frs
episode 01
kzbin.info/www/bejne/fV69XnSBga1lhK8

Пікірлер: 20
@kamalasamarathunga4266
@kamalasamarathunga4266 Жыл бұрын
මේ උරුමයන් ගැන සොයාගෙන යාම ඉතාමත් කාලෝචිත වගේම ප්‍රශංසනීයයි ..වගකිවයුත්තන්ගේ අවදානයට යොමු වේවා ..
@WildTVNetwork
@WildTVNetwork Жыл бұрын
thanks from team wild tv sri lanka
@anganaabiman3965
@anganaabiman3965 Жыл бұрын
🤗🤗🤗🤗
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
බලන්ඩ ලංකාව සොබා සම්පතින් පිරි මොනතරම් නම් සුන්දර රටක්ද.
@WildTVNetwork
@WildTVNetwork Жыл бұрын
Thanks for watching ..from team wild tv sri lanka
@anganaabiman3965
@anganaabiman3965 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 Жыл бұрын
අපිට ඉංදියාවෙන් ලැබුන දේවල් වශයෙන්නෙ අපි මේ හැමදෙයක්ම සලකන්නේ ,එතන තමයි වරද,
@WildTVNetwork
@WildTVNetwork Жыл бұрын
Thanks for watching ,...from wild tv sri lanka
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 Жыл бұрын
Kalin dekala nhe. Hemathenama vinasa karala oyalata godak pin lokaya denuvath karanavata
@WildTVNetwork
@WildTVNetwork Жыл бұрын
Thanks for watching ....from team wild tv sri lanka
@brillianceholdings407
@brillianceholdings407 Жыл бұрын
Thawath Dewram weherak....
@RajithaWijayaratne
@RajithaWijayaratne Жыл бұрын
එතන තියෙන්නේ දෙවුරම් වෙහෙර ආකෘතියක්. බුදු හාමුදුරුවන්ට පුජා කරපු එකක් වගේ.
@nayangovinna3896
@nayangovinna3896 Жыл бұрын
😭
@anunarendra397
@anunarendra397 Жыл бұрын
Rate kalakanni horakanawa misak mee vtinadewal unta wadak naha
@narendragoonetillake6917
@narendragoonetillake6917 Жыл бұрын
මේ ස්ථානයට යන විදිහ පෙන්නන්න පුළුවන්ද ? Google Map location එක දෙන්න. ස්තූතියි
@WildTVNetwork
@WildTVNetwork Жыл бұрын
Buttala ,udaganawata gihin wisthara ahanna...wisthara kiyawi...google map update naha..
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 40 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 40 МЛН