Button covering machine එකක් නැතිව රෙදි බට්න් විනාඩියෙන් හදමු 😍

  Рет қаралды 21,895

Angel Fashion & Sewing Academy

Angel Fashion & Sewing Academy

Күн бұрын

Пікірлер: 33
@rsandyakumari-ow7jr
@rsandyakumari-ow7jr 8 ай бұрын
මිස්.ඔබතුමියට කොහෙොම ස්තූති කරන්නද කියලා මට තේරෙන්නැහැ.ඒ තරම්ම වටිනවා.ගොඩක් පින්.තව තවත් දැනුම දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.ස්තූතියි ❤️🙏❤️
@sinethmasadali6090
@sinethmasadali6090 8 ай бұрын
හැමදාමත් වැදගත් දෙයක් සරලව පැහැදිලිව කියා දීම ගැන ගොඩාක් පිං.
@anneprashadi3810
@anneprashadi3810 8 ай бұрын
මට කරන්න අමාරුම දෙයක් කෝඩ් එක ලස්සනට හීනියට මහන එක. ගොඩක් ස්තූතියි 🙏
@kgdmkahatapitiya-wo3fj
@kgdmkahatapitiya-wo3fj 8 ай бұрын
ගොඩක් වටිනම පාඩමක් ඇත්තටම මිස්ට ගොඩක් පිං ස්තුතියි . නොදන්න හුගක් දේවල් නොමිලේ කිසිම රහසක් නැතිව ලස්සනට පැහැදිලිව කියලා දෙනවා . බුදුසරණයි මගෙ මිස්ට ❤
@manikesuravira3623
@manikesuravira3623 8 ай бұрын
ඉතාමත් අනර්ග දෙයක් බොහෝම ස්තුතියි ,සාර්තක අනගතයක් උදාවේවා ප්‍රාර්ථනා කරනවා .thanks 🙏
@wssomananda3451
@wssomananda3451 6 ай бұрын
මිස්ගෙ හිනාව ලෝකයක් වටිනවා.ඇස් දෙකනුත් හිනාවෙනවා.පාඩම් හොඳ මතකයට එනවා.ගොඩක් ,ගොඩක් පිං.සියල්ල මුදලට විකිණෙන විෂම සමාජයක නිහතමානි වු ඔබතුමියට ධෛර්ය ශක්තිය ලැබේවා පතමි.
@angelfashionandsewing
@angelfashionandsewing 6 ай бұрын
ස්තූතියි පුතේ 🩷
@dvsjnilame3260
@dvsjnilame3260 8 ай бұрын
අපෙ මිස්ට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏 ආදරෙයි මිස්
@priyankadesilva9226
@priyankadesilva9226 8 ай бұрын
ගොඩක් පින් මිස් ඔයාට හරිම පැහැදිලිව කියල් දුන්නට
@Gayan880-pc1nl
@Gayan880-pc1nl 8 ай бұрын
ගොඩාක් පින් මිස් ඔයා පැහැදිලිව කියලා දෙනවා .
@deepthideepthi965
@deepthideepthi965 2 ай бұрын
හොද දැනුමක් ලැබුවා ස්තූතියි
@nadeeranasinha7022
@nadeeranasinha7022 8 ай бұрын
මිස් ඔයා හොඳ ට කියාදෙනවා ගුරු මුස්ටියක් නතුව තෙරුවන් සරනයි
@sebasthiyananthony9377
@sebasthiyananthony9377 8 ай бұрын
මට නම් හරිම වටිනවා මිස් ඔයාට ස්තූති ❤
@D.M.Pemawathi-gc3xz
@D.M.Pemawathi-gc3xz 8 ай бұрын
ගොඩක් වටිනා විඩියෝවක් ඔබ තුමියට ස්තුති යි බුදු සරනයි
@NilupikaGeethanjani
@NilupikaGeethanjani 8 ай бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා
@ShamaliFonseka-s4o
@ShamaliFonseka-s4o 8 ай бұрын
ගොඩක් ලස්සනයි❤ ගොඩක් ස්තුතියි❤
@chamindaupeksha2071
@chamindaupeksha2071 8 ай бұрын
Aththatama godak wedagath . thanks mis❤❤❤❤
@Fathimanabeela-lo8kq
@Fathimanabeela-lo8kq 8 ай бұрын
Thank you miss it's very use full
@chandanikuragama4388
@chandanikuragama4388 8 ай бұрын
ගොඩක් ස්තූතියි .❤
@KarunarathnaKarunapedigedhara
@KarunarathnaKarunapedigedhara 8 ай бұрын
Godak ස්තූතියි ..❤️
@MallikaJayasekara-o6l
@MallikaJayasekara-o6l 8 ай бұрын
Thank you very much
@anomanandani8590
@anomanandani8590 2 ай бұрын
Oyanam madam matanam, ahase tharu athre pau sadak.❤❤❤❤❤❤❤❤❤❤
@Gayan880-pc1nl
@Gayan880-pc1nl 8 ай бұрын
අනේ මිස් අත් මෝස්තර ටිකක් කියලා දෙන්නකෝ
@sriyanicolombage8754
@sriyanicolombage8754 2 ай бұрын
Thanks
@shyamalipriyadarshani2806
@shyamalipriyadarshani2806 8 ай бұрын
Thank you
@sunandapriyanjani268
@sunandapriyanjani268 8 ай бұрын
Thankyou mis
@mangalikakumari1255
@mangalikakumari1255 8 ай бұрын
thank you miss
@indrakanthi2235
@indrakanthi2235 3 ай бұрын
Good thank mis
@irinwaas2464
@irinwaas2464 2 ай бұрын
Godaak stutei❤❤
@karmelnishani5581
@karmelnishani5581 8 ай бұрын
මිස් එගමි එකෙ ඇල්ලුවාම ගැලවෙන් නැද්ල
@senuthdilnada123
@senuthdilnada123 8 ай бұрын
🙏🏻🌹🌹🙏🏻😘
@RamyaDeepani-gm2ui
@RamyaDeepani-gm2ui 8 ай бұрын
Thank you miss
@kithulgasthannesagarika5541
@kithulgasthannesagarika5541 8 ай бұрын
Thank you miss
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН