Call of Duty Modern Warfare (Reboot) Story-line | COD MW Story with Timeline - Episode 01 (2022)

  Рет қаралды 24,528

Planet 361

Planet 361

Күн бұрын

Call of Duty: Modern Warfare is a 2019 first-person shooter game developed by Infinity Ward and published by Activision. Serving as the sixteenth overall installment in the Call of Duty series, as well as a reboot of the Modern Warfare sub-series,[1][2][3] it was released on October 25, 2019, for Microsoft Windows, PlayStation 4, and Xbox One.
The game takes place in a realistic and modern setting. The campaign follows a CIA officer and British SAS forces as they team up with rebels from the fictional country of Urzikstan, combating together against Russian forces who have invaded the country and the terrorist group Al-Qatala. The game's Special Ops mode features cooperative play missions that follow on from the campaign. The multiplayer mode supports cross-platform multiplayer and cross-platform progression for the first time in the series. It has been reworked for gameplay to be more tactical and introduces new features, such as a Realism mode that removes the HUD as well as a form of the Ground War mode that now supports 64 players. A post-launch update introduces a free-to-play battle royale mode, Warzone, which was also marketed as a standalone title.
Infinity Ward began working on the game soon after the release of their 2016 title Call of Duty: Infinite Warfare. They introduced an entirely new engine for the game, which allows for new performance enhancements such as more detailed environments and ray-tracing capabilities. For the campaign, they took influence from real-life conflicts, such as the Syrian Civil War and terrorist incidents in London. For the multiplayer, they scrapped the franchise's traditional season pass and removed loot boxes, enabling them to distribute free post-launch content to the player base in the form of "Seasons".[4]
Modern Warfare received praise for its gameplay, campaign, multiplayer, and graphics; criticism focused on handling the campaign's subject matter, including the depiction of the Russian military, as well as balancing issues in the multiplayer. A sequel, titled Modern Warfare II, was announced by Activision and will be released in 2022.
Register for Game Development Mini Degree of SCGD - csgd.lk/
Game Development Mini Degree Course Details - csgd.lk/game-d...
for Queries - Please call / WhatsApp 0717382737 (Mr Ranga)
Subscribe to 'Planet 361 Stories' - / @planet361stories
Subscribe to 'The Game Bugger' - / thegamebuggers
Subscribe to my NEW Channel 'STIpper' - / @stipper
STIpper FB Page - / thestipper
Follow STIpper on Instergram - / the_stipper
Official E3 Website for Registration - e3expo.com/
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Stories Group - / httpswww.youtube.comch...
Planet 361 Telegram Chat - t.me/joinchat/...
Channel Membership Link - / @planet361
Join this channel to get access to perks:
/ @planet361

Пікірлер: 294
@Planet361
@Planet361 2 жыл бұрын
මෙතනින් ගිහින් CSGD එකේ Game Development Mini Degree එකට register වෙන්න පුළුවන් - csgd.lk/ Course එක ගැන සම්පූර්ණ තොරතුරු මෙතනින් බලාගන්න - csgd.lk/game-development-mini-degree/ ඕනම ප්‍රශ්නයක් තියනවනම් මේ නම්බර් එකට කෝල් එකක් හරි, WhatsApp message එකක් හරි දාන්න - 071738237 (Mr. Ranga) අපේ Vlog Channel එක ' Planet 361 Stories' subscribe කරන්න - kzbin.info/door/laaIO4liv1E8znriITtdvw අපේ අළුත්ම gaming චැනල් එක ' The Game Bugger' subscribe කරන්න - kzbin.info අපේ අනිත් චැනල් එක 'Stipper' subscribe කරන්න - kzbin.info Planet 361 sticker pack එක මිලදීගන්න ඕන අයටයි මේ උපදෙස් ටික - කොහොමද සල්ලි දෙන්නෙ මේකට 🤗? - ක්‍රම දෙකක් තියනවා. 1. 076 2900018 number එකට EZ Cash හරහා මුදල් එවන්න පුළුවන්. ළගම තියන communication එකෙන් හරි, EZ cash App එකෙන් හරි ගොඩක් ලේසියෙන් ඒ වැඩේ කරන්න පුළුවන්. 2. 236200150005977 Kasun Karunasena, People's Bank, Maradana කියන account number එකට සල්ලි දාන්න පුළුවන්. Online banking හරි, bank එකේ තියන මුදල් තැන්පත් කරන යන්ත්‍රය හරි ඒකට පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සෙ? - මේ ඕනම ක්‍රමේකින් මුදල් එව්වම ඔයාට එන message එක හරි, Email එක හරි, රිසිට් එක හරි 078 3957248 කියන number එකට WhatsApp කරන්න. එහෙම නැත්නම් text message එකක් හරි දාන්න විස්තරේ කියලා. ඒ එක්කම ඔයාගේ ගෙදර address එකයි, නමයි පැහැදිලිව එවන්න කොහොමද Stickers pack එක ලැබෙන්නෙ 😵? - ඒකටනෙ නමයි, address එකයි ඉල්ලුවෙ. අපි ගෙදරටම ඒක තැපැල් මාර්ගයෙන් එවනවා
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama 2 жыл бұрын
MR.RANGA whatsapp නෑනෙ 😕
@creedlkofficial
@creedlkofficial 2 жыл бұрын
හොඳම පැහැදිලි කිරීමක් සහෝදරයා... ජය වේවා 🙏❤️
@Planet361
@Planet361 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@kusaldineth1862
@kusaldineth1862 2 жыл бұрын
පරණ ස්ටෝරිය එක්ක බලද්දි මේක ටිකක් ෆැන්ටසි පැත්තට බරයි වගේ...පරණ එකට කොච්චර හිත බැඳිලද කියල හිතාගන්න බෑ..ගැස්, සෝප්, ගෝස්ට්,රෝච්, ආසම චරිත , ,,යූරී තමා අවසානේ ආසම චරිතෙ වෙන්නෙ.යූරිගෙ අතේ තියෙන ටැටූ එක❤️
@Planet361
@Planet361 2 жыл бұрын
මේ series එකටත් ඔය චරිත එකින් එක අදුන්වලා දෙයි ඉස්සරහට
@dhanushkapolgampala4560
@dhanushkapolgampala4560 Жыл бұрын
Aluth ekath pahara fantasy gathiyak naa
@dinilsandeera9081
@dinilsandeera9081 2 жыл бұрын
One of the Best game franchise..😝
@Planet361
@Planet361 2 жыл бұрын
Exactly
@Yasmithagayan-b8p
@Yasmithagayan-b8p 2 жыл бұрын
Game එක ​පෙලේ කරල තිබ්බට හරි ඉස්ටෝරිය දැනගත්තෙ අද..මම හරියටම ගේම් ඉස්ටෝරිය කියවන් පෙලේ කරන් ගියාට අර අවුරුදු ගනන් පස්සට යන සීන් වලදි පැටලෙනවා කතාව..අදත් වීඩියෝ එක සුපිරි..❤️ ඇපැහිදිලි තැන් හොදට තේරුනා.. tnx brother ❤️❤️❤️
@Planet361
@Planet361 2 жыл бұрын
Welcome brother. කල්පනාවෙන් play කරන්න
@Yasmithagayan-b8p
@Yasmithagayan-b8p 2 жыл бұрын
@@Planet361 ❤️❤️
@manusharukshan2814
@manusharukshan2814 2 жыл бұрын
අදටත් ආදරෙයි මුලින්ම ආවා MW trilogy ta 🥺😘❤ 2019 එකේ graphics nam මරු සහ secret ending එක ගැනත් අනිවාර්යයෙන් ඉස්සරහට කියන්න Thank ada video එකට aiye 🤘
@Planet361
@Planet361 2 жыл бұрын
Welcome brother. Sequel එකට සෙට් වුණොත් කියන්නම්
@murder1028
@murder1028 2 жыл бұрын
Infinite ward එකේ සෙට් එකට activision එකත් එක්ක තිබුනු හොද හිත බිදෙන්න ගත්ත කාලේ ඉදන් infinite ward එකේ හිටපු foundersලා දැන ගත්තලු මේ සීරීස් එක අනාගතේ activisionලට දෙන්න වෙනවා කියලා.ඒ නිසා infinite ward එකේ සෙට් එක story එකේ main characters ලා ටික එක එක මැරුවා story එකේ. මේ නිසා activision ලා reboot series එකකට ගියේ. black ops series එකෙන්ම call of duty fansලගේ intrest එක තියාගන්න බෑ කියලා activisionලා ආයෙත් storyඑක කනපිට ගහලා අලුතෙන්ම පටන් ගත්තේ කියලා කතාවකුත් තියනවා..
@Planet361
@Planet361 2 жыл бұрын
නෑ.. කොහොමත් Activisionලගෙ first party developer කෙනෙක් Infinite ward. තාමත් Modern warfare franchise එක තියෙන්නෙ එයාල යටතේ. Reboot series එක develop කරන්නෙත් Infinite wardම තමයි. Activision කියන්නෙ publisher. එයාල developersලා නෙමේ
@nipunrathnayakeofficial
@nipunrathnayakeofficial 2 жыл бұрын
Ammo
@murder1028
@murder1028 2 жыл бұрын
අම්මෝ උදේම video එක දැක්කම දැනුන සතුට🌝 මේක දානකන් බලන් හිටියේ🌝MW die heart fans
@Planet361
@Planet361 2 жыл бұрын
Oh.. nice brother
@soapgaming99
@soapgaming99 2 жыл бұрын
ඒ නම් ටික අහනකොට ඇග නිකන් හීතල වෙලා යන් නැත්තම් රියල් කොඩ් පිස්සෙක් නෙමේ 😍😍😍
@DRACULA_G
@DRACULA_G 2 жыл бұрын
Aniwa mara gmmc enne🤩
@Planet361
@Planet361 2 жыл бұрын
😂😂😂🤗🤗🤗
@pasinduroshan6534
@pasinduroshan6534 2 жыл бұрын
අනිවා
@shakthibandara
@shakthibandara 2 жыл бұрын
8:44 විද්‍යා පාඩම 👌👌 super
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@rashannirmal3256
@rashannirmal3256 2 жыл бұрын
අඩේ හොය හොය හිටපු එකක් , thanks bro 🔥💖
@Planet361
@Planet361 2 жыл бұрын
Welcome brother
@tharushaheshan6181
@tharushaheshan6181 2 жыл бұрын
මම අයියගේ වීඩියෝ සීරියස් එකේ අසම එකක් ගැම්මක් අයියේ ❤️‍🔥
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@lakshanchamod1208
@lakshanchamod1208 2 жыл бұрын
Supiri review eka ayye🔥 KZbin eke game play eka blnnth hithenwa 😍 💪🏻💪🏻
@Planet361
@Planet361 2 жыл бұрын
මේක review එකක් නෙමේ, story review එකක් විතරයි
@johnprice3944
@johnprice3944 2 жыл бұрын
අයියගෙ පැහැදිලි කිරීමනම් සුපිරියි.
@Planet361
@Planet361 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@Kushan_4649
@Kushan_4649 2 жыл бұрын
සුපිරියටම තේරෙන්න කියලා දෙන එකම චැනල් එක ♥️
@Planet361
@Planet361 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@hiruacademy442
@hiruacademy442 7 ай бұрын
Call Of Duty Modern Warfare👑️❤️‍🔥💖
@Planet361
@Planet361 7 ай бұрын
Nice ❤
@vishakaranavana5469
@vishakaranavana5469 2 жыл бұрын
හොදටම පැහැදිලි කලා thanks. සුපිරි story එකක් නේ. Superb....
@vishakaranavana5469
@vishakaranavana5469 2 жыл бұрын
මේ reboot sereis එකේ 2 එකත් මේ වගේ සුපිරි වෙයි කියලා හිතමු.
@Planet361
@Planet361 2 жыл бұрын
Welcome brother
@univacstudio7901
@univacstudio7901 2 жыл бұрын
superi ayya
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@shamika3160
@shamika3160 2 жыл бұрын
Eka supiri 😍😍
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@chanukz9798
@chanukz9798 2 жыл бұрын
Alex මැරෙන්නෙ නෑ.. multiplayer season 3 එකේ හරි 4 එකේ හරි ආපහු ආවා.. කකුලක දණහිසෙන් පහල නෑ ඒ වෙනුවට බොරු කකුලක් දාන් .. explosion එකේදි damage වෙන්න ඇති alex ට.
@mc1177
@mc1177 2 жыл бұрын
multiplayer?
@Planet361
@Planet361 2 жыл бұрын
Yes. Ghost මුණගැහෙන්න එන්නෙ එයානෙ. Multiplayer season නිසා මේකට දැම්මේ නැ
@isurusandeepa3789
@isurusandeepa3789 2 жыл бұрын
Super
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@udaradamith4054
@udaradamith4054 2 жыл бұрын
එල
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@thisulakawshika3294
@thisulakawshika3294 2 жыл бұрын
පරක්කු ඇයි බැලුවා🌚🌚❤️ සුපිරියක් තමා අයියා ❤️❤️❤️
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@psgamer_sl5894
@psgamer_sl5894 2 жыл бұрын
Mamath meka gahuwa matanam parana COD MW eke story ekatath wada meke story eka allala giya👍. COD MW2 eka enakam balan inne😭❤️❤️
@Planet361
@Planet361 2 жыл бұрын
මේක organized story එකක්
@DRACULA_G
@DRACULA_G 2 жыл бұрын
COD කියන්නෙ ආගමක්😎❤️‍🔥 සුපිරියක් අයියා 🤩COD MW II එක ක්‍රැක් වෙයිද අය්යෙ ? එක STEAM එකට එනහින්දාවත් ක්‍රැක් වෙයිද 🥺
@rasikawickramasuriya6142
@rasikawickramasuriya6142 2 жыл бұрын
Samahara wita
@rasikawickramasuriya6142
@rasikawickramasuriya6142 2 жыл бұрын
Apita Meka gamepass ekata awothe apita $1 ta gahala ewara karanna puluwane masa 3kine game 3ma
@DRACULA_G
@DRACULA_G 2 жыл бұрын
@@rasikawickramasuriya6142 සිරාවට 🤩
@wmr2435
@wmr2435 2 жыл бұрын
මම ආසම COD MW III . Eiffel tower එක left kzbin.info/www/bejne/l4OzdKxjptJnnZY
@Planet361
@Planet361 2 жыл бұрын
නෑ
@amilakonara6721
@amilakonara6721 2 жыл бұрын
ඇයි බන් මුන් හැමදාම රුසියාවම villan විදියට ගන්නෙ
@Nova6-b8z
@Nova6-b8z 2 жыл бұрын
රැසියාව කියන්නෙ ජරා රටක්.💩ඒකයි😂
@Planet361
@Planet361 2 жыл бұрын
ඒක තමයි දේශපාලනය. Games කියන්නෙ තමන්ගෙ සතුරු දේශපාලනික මතධාරීන්ට මානසිකව පහර දෙන හොද ක්ෂේත්‍රයක්
@LLW_EDITS
@LLW_EDITS 2 жыл бұрын
Mama illapu ekama dunna❤️
@Planet361
@Planet361 2 жыл бұрын
❤❤❤
@ewanvevo5491
@ewanvevo5491 2 жыл бұрын
Supiri ❤️❤️🔥🔥🔥
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@Dhanushka456
@Dhanushka456 2 жыл бұрын
My favorite game series eka call of duty kiyanne
@Planet361
@Planet361 2 жыл бұрын
Nice brother
@udiththishan4118
@udiththishan4118 2 жыл бұрын
හොය හිටපු වීඩීයෝ එකක්
@Planet361
@Planet361 2 жыл бұрын
සොයන්නාට හම්බවේ
@pathmasirithenabadu7257
@pathmasirithenabadu7257 2 жыл бұрын
Thanks ayyie
@Planet361
@Planet361 2 жыл бұрын
Welcome brother
@tdaksith8868
@tdaksith8868 2 жыл бұрын
Thanks ayye.elama hode
@Planet361
@Planet361 2 жыл бұрын
Welcome brother
@23ssh
@23ssh 2 жыл бұрын
Danakan hitiye❤️
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@kalinduedirisingha8533
@kalinduedirisingha8533 2 жыл бұрын
It was a big question for me.(.the story line..)but i was able to clear my misunderstand
@Planet361
@Planet361 2 жыл бұрын
Nice brother
@DKCinematic
@DKCinematic 2 жыл бұрын
Supiriyak ❤🔥
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@YoshithaBandara-dp9wf
@YoshithaBandara-dp9wf 10 ай бұрын
Planet 361 අයියා doctor කෙනෙක් නිසා ගේම් වලින් bio ඉගෙන ගන්නත් පුලුවන් ❤
@Planet361
@Planet361 10 ай бұрын
Games වලින් ඕන කෙනෙක්ට ඉගෙනගන්න පුළුවන්
@kennyvanderwall8313
@kennyvanderwall8313 2 жыл бұрын
In Call of Duty 1 (2003) Captain Price is one of the main character in it and it basically revolves around WW2, So my question is that the same captain Price we see in the present games? Can you please explain it doctor?
@Planet361
@Planet361 2 жыл бұрын
Oh! They are from different universes. One captain price from modern warfare old universe, one from reboot universe, one from black ops universe.. like that. All is not the same
@kennyvanderwall8313
@kennyvanderwall8313 2 жыл бұрын
@@Planet361 Thank you very much doctor!
@thavinduliyanage6006
@thavinduliyanage6006 2 жыл бұрын
Explaining 💥🔥😍
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@yuki_bro
@yuki_bro 2 жыл бұрын
නියමයි අයියේ ❤️
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@wageeyalyrics2887
@wageeyalyrics2887 2 жыл бұрын
Supiri video ekak
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@rashinbandara5174
@rashinbandara5174 2 жыл бұрын
Metro series eke storyline eka one..
@Planet361
@Planet361 2 жыл бұрын
බලමු
@kasundilhara1386
@kasundilhara1386 2 жыл бұрын
Call of duty ghost එකේ story එක ගැනත් vedio එකක් කරන්නකෝ
@Planet361
@Planet361 2 жыл бұрын
බලමු
@stormwolf839
@stormwolf839 2 жыл бұрын
Modern warfare is the king of action games
@Planet361
@Planet361 2 жыл бұрын
One of the kings
@Damsana_Sachintha
@Damsana_Sachintha 2 жыл бұрын
GG🔥🔥🔥Call of duty😍😍😍
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@chanukabandara6141
@chanukabandara6141 2 жыл бұрын
Cod Ghost, Advanced Warfare, Infinite warfare, WW II wala story th genwd? Cod storyline set ek nawaththpu tana idla piliwelata awnm niyamai.
@Planet361
@Planet361 2 жыл бұрын
බලමු. දැන් එතකොට ලංකාවෙ games ගහන කවුරුත්ම story එක දන්නෙ නැද්ද
@gishanpradeepa
@gishanpradeepa 2 жыл бұрын
Supirima gaming review channel eka 😊💗🔥🔥
@Planet361
@Planet361 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@JAPAN_BOYZ
@JAPAN_BOYZ Жыл бұрын
Task Force 141 ❤
@Planet361
@Planet361 Жыл бұрын
❤❤❤
@fan-uv4sj
@fan-uv4sj 2 жыл бұрын
මේකෙ සමහර සිදුවීම් තියනව ( රුසියාවෙදි ඇලෙක්ස් ඇතුළු කණ්ඩායමට පහර දීම ,රසායනික ප්‍රහාර සිදුaකරපු අරක්ශක නිවස්නය ) මේ දේවල් පරණ MW Series එකෙත් කොහෙ හරි තිබුන වගේ මතකයක් එනව ! ඒ ගෘහ නිර්මාණ සහ සිදුවීම් ??
@Planet361
@Planet361 2 жыл бұрын
සමහර දේවල් පරණ titles වලින් අරගෙන තියනවා
@lakinduyethmin
@lakinduyethmin 2 жыл бұрын
🥰🥰පිස්සුවක් තමා...
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@sachithpathirana6632
@sachithpathirana6632 2 жыл бұрын
❤️
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@etch_official
@etch_official 2 жыл бұрын
🖤
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@vishakapriyangani3503
@vishakapriyangani3503 2 жыл бұрын
My favourite character soap mactavidh
@Planet361
@Planet361 2 жыл бұрын
Great brother
@shakilaheshanmksheshan9054
@shakilaheshanmksheshan9054 2 жыл бұрын
අඩේ call of duty ගේම් එක කියන්නේ brand එකක් නම් ghost kiyanne eke පිකාසෝ වගේ ❤️❤️😂😂😂
@Planet361
@Planet361 2 жыл бұрын
අනිවාර්යයෙන්
@Excalofficial
@Excalofficial 2 жыл бұрын
Ghodt ට තමා ආසම ❤️
@Planet361
@Planet361 2 жыл бұрын
නියමයි
@Notyboy12328
@Notyboy12328 2 жыл бұрын
අයියා homefront එකෙව් කතාවත් පුලුවන් ගේන්නකො plZ
@Planet361
@Planet361 2 жыл бұрын
බලමුකෝ
@xxxtentacion99732
@xxxtentacion99732 2 жыл бұрын
Kasun aiye skull and bone release wenna thawa kal yaida
@Planet361
@Planet361 2 жыл бұрын
2023
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
Cod vala story patta mata nam
@Planet361
@Planet361 2 жыл бұрын
👍👍👍
@rashmika_404
@rashmika_404 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ COD Life
@Planet361
@Planet361 2 жыл бұрын
❤❤❤❤
@sanasdoolapandan4493
@sanasdoolapandan4493 2 жыл бұрын
simon riley -ghost- hirigadu pipenawa me seen eka baladdi
@Planet361
@Planet361 2 жыл бұрын
❤❤❤❤
@GamETeCH277
@GamETeCH277 2 жыл бұрын
අයියේ ඔයා call of duty 3 ගැන වීඩියෝ එකක් කරේ නෑ නේද.... ඒ ගේම් එක pc වලට රිලීස් වෙලාද තියෙන්නේ..
@Planet361
@Planet361 2 жыл бұрын
නෑ. ඒක PC ආවෙ නෑ
@hansajabandara1674
@hansajabandara1674 2 жыл бұрын
John price කියන්නේ captain priceටම ද?
@Planet361
@Planet361 2 жыл бұрын
ඔව්
@UniverseXvi
@UniverseXvi 2 жыл бұрын
Warzone mobile eka gana monwath kiyanna nadda 😂 mobile community ekta sahayak onna
@Planet361
@Planet361 2 жыл бұрын
මම mobile games ගැන videos කරන්නෙ නෑ brother
@lochanaranathunga9503
@lochanaranathunga9503 11 ай бұрын
mw 2 review ekak gennako
@Planet361
@Planet361 11 ай бұрын
Games review කරන්නෙ නෑ brother
@nonamee3170
@nonamee3170 2 жыл бұрын
we need a video about minecraft and especially about technobalde and dream❤❤♥💖
@nonamee3170
@nonamee3170 2 жыл бұрын
pls pls pls
@Planet361
@Planet361 2 жыл бұрын
Usually I do not do videos like that. Only focusing on creative development of video gaming.
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
7:15dan thama hodama kena anne
@Planet361
@Planet361 2 жыл бұрын
🤗🤗🤗
@tharushaliyanarachchi4529
@tharushaliyanarachchi4529 2 жыл бұрын
Metro 2033, Last light, Exodus wala stories tika genna puluwn da?
@Planet361
@Planet361 2 жыл бұрын
බලමු
@HexTechLK
@HexTechLK 2 жыл бұрын
මේ video එක එනකම් බලන් හිටියේ
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@KD_Reacts
@KD_Reacts 9 ай бұрын
I5 4th gen . Rx 580 8gb . 16 gb ram . Play karanna puuwnda game ekh
@Planet361
@Planet361 9 ай бұрын
බලන්න පොඩ්ඩක් crosscheck කරලා
@MeMe_Hub2752
@MeMe_Hub2752 9 ай бұрын
call of duty modern warfare 2 remastered review eka nadd?
@Planet361
@Planet361 9 ай бұрын
Games review කරන්නෙ නෑ brother
@Makarov7660
@Makarov7660 2 жыл бұрын
හැමදාම හතුරා රුසියාව. නිකොලායි ද්‍රෝහියෙක්. ඒත් ඇත්තම යුද්ධය ගේම් වලට වඩා ගොඩක් වෙනස්....
@Planet361
@Planet361 2 жыл бұрын
ඒක තමයි මේවගෙ තියන දේශපාලනික මතවාද ප්‍රචාරණය කිරීමට ගන්න උත්සාහය
@upekaganekumbura
@upekaganekumbura 2 жыл бұрын
👍👍👍
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@shiranmaduranga8014
@shiranmaduranga8014 2 жыл бұрын
❤️💙
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@Anusha_23
@Anusha_23 2 жыл бұрын
aiye csgd ekta salli gewanna oneda
@Planet361
@Planet361 2 жыл бұрын
නැත්නම්..
@movielk6068
@movielk6068 2 жыл бұрын
Call of duty modern warfare 2022 strory line එකත් ගේන්නොනි.
@Planet361
@Planet361 2 жыл бұрын
Game එක ආවාම බලමු
@chanuxstreaming3075
@chanuxstreaming3075 2 жыл бұрын
COD ❤️
@Planet361
@Planet361 2 жыл бұрын
❤❤❤❤
@sasinduhirushan6012
@sasinduhirushan6012 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@isukasanuj
@isukasanuj 2 жыл бұрын
cod 2019 download karana widiya danna kenek innawada ayyoo
@Planet361
@Planet361 2 жыл бұрын
Battlnet එකෙන් ගන්න
@isukasanuj
@isukasanuj 2 жыл бұрын
@@Planet361 thank you ayye
@ALLINONE-lr1qo
@ALLINONE-lr1qo Жыл бұрын
mw 2 ekath dannakooo ikamanata plz
@Planet361
@Planet361 Жыл бұрын
MW 2 දැම්මා. MW II තාම play කරේ නැ
@ALLINONE-lr1qo
@ALLINONE-lr1qo Жыл бұрын
2022 apu eka ikamanata danna aiye play karala
@madushankadissanayake7469
@madushankadissanayake7469 2 жыл бұрын
මන් මේක ගිය සතියේ සෙල්ලම් කරලා ස්ටෝරි කැම්පේන් එක ඉවර කරා. ගේම් ප්ලේ එක ස්ටෝරි එක ග්‍රැෆික්ස් ගොඩක් හොද මට්ටමේ තිබ්බා. ගේම් එකේ මැදදි නේද අයියේ ෆාරාගෙ මුල් කතාව එලියට එන්නෙ. මට හිතෙනවා ඇලෙක්ස් මැරිලා නැ ඒත් මේකෙ දෙවනි ගේම් එකේ ටේලර් එකේවත් රිලිස් කරපු ගේම් ප්ලේ වීඩියෝ එකේවත් ඇලෙක්ස් ගැන සදහනක් තිබුන් නැ නේද 😥
@madushanrodrigo9488
@madushanrodrigo9488 2 жыл бұрын
Machan game eka uba cracks version ekakda play kale??nettan steam gattada??
@madushankadissanayake7469
@madushankadissanayake7469 2 жыл бұрын
@@madushanrodrigo9488 මේක crack නැ බං. Offline activation කරලා ප්ලේ කරේ
@Planet361
@Planet361 2 жыл бұрын
නියමයි. ඔව්, ඒත් timeline එක ගත්තම මුලින්ම තියෙන්නේ ඒකනේ. ඔව්, කිසිම දෙයක් සම්බන්ධ නෑ ඒකත් එක්ක බලාගෙන යන විදියට
@udiththishan4118
@udiththishan4118 2 жыл бұрын
අයියේ මේකේ සීක්‍රට් එන්ඩින්ග් එකෙන් පෙන්නන්නේ අල්ට්‍රා නැශනීල්ස් ලීඩට් imran ගේ ගෝලයා නේද ඒ කියන්නේ modern warfare 2019 එකෙන් පෙන්නන්නේ Task force 141 හැදුන විදිය නේද
@Planet361
@Planet361 2 жыл бұрын
ඒක හරි, හැබැයි ඒ පරණ MW series එකේ ඉන්න TF141 එක නෙමේ. අළුත්ම එකක්.
@udulasamithapriya5460
@udulasamithapriya5460 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@sujeewanithushari7531
@sujeewanithushari7531 Жыл бұрын
Simon riley(ghost) kiyanne alexma da?
@Planet361
@Planet361 Жыл бұрын
Watch this.. kzbin.info/www/bejne/pZKbfYeheLaVaZY
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
Captain price
@Planet361
@Planet361 2 жыл бұрын
❤❤❤
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
Mamath issara hithuve parana katahavata kalin akak kiyala
@Planet361
@Planet361 2 жыл бұрын
ඒකනේ. දැන් හරිනෙ
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
@@Planet361 ya
@nawodaprabashitha3340
@nawodaprabashitha3340 2 жыл бұрын
මන් ආසම අයිය ගේම් ගෙම් එක ගැන උඩින් පල්ලෙන් කතා කරන්නෙ නැතු ඇතිලටම ගිහින් හැම දේම විස්තර කරන එක cl විස්තර කරපු එක එහෙම.වෙන කෙනෙක් අයියගෙ තැන හිටිය නම් මන් හිතන්නෑ ඒ ක කරයි කියල ❤️❤️❤️
@Planet361
@Planet361 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා. ඒව තමයි ඉතින් games වලින් ඉගෙන ගන්නව කියන්නෙ
@damithathidasara4509
@damithathidasara4509 Жыл бұрын
mage Phone eka nathi unata passe ayeth kalekata passe ayyawa dakke😊
@Planet361
@Planet361 Жыл бұрын
අයියෝ එහෙමද.. මේ කාලෙ අළුතෙන් phone එකක් ගන්නව කියන්නෙ ඉතින් ලොකු වියදමක්නෙ
@achinthasankalpa3533
@achinthasankalpa3533 2 жыл бұрын
2009 kiyl neda kiya uneh ayiy
@Planet361
@Planet361 2 жыл бұрын
එහෙමද? එහෙමනම් sorry
@Musica_LK
@Musica_LK 13 күн бұрын
Himin katha karapn bn wege wadi
@Planet361
@Planet361 5 күн бұрын
එගෙම වුණොත් පැය බාගෙක වගේ video දැම්මම කියන්නෙ දිග වැඩියි කියලා 😂
@isharakarunarathna4469
@isharakarunarathna4469 2 жыл бұрын
den nam video bala bala thama enna wenne game gahanna pc ekak thibbath vga ekak ganna be ganan wedi 😢😢😢
@Planet361
@Planet361 2 жыл бұрын
ඒකනම් ඇත්ත. තව කාලයක් යනකන් ඔහොම තමයි ඉතින්
@kanishkapramod5621
@kanishkapramod5621 Жыл бұрын
oya seen eken passe wena seen ekak hatiyata apita parana Call of Duty Modern Warfare 1,2,3 ganna puluawan ne mokata othanin ne task forast 141 nirmanaya wenne
@Planet361
@Planet361 Жыл бұрын
නැහැ. මේක වෙනමම series එකක්. පරණ එකට අදාළ නෑ මේක
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
Mage pc ake meka gahanna spec ne sl pc lk ayage live baluva okkoma
@Planet361
@Planet361 2 жыл бұрын
දවසක play කරල බලන්න
@kaweeshaavindu1409
@kaweeshaavindu1409 2 жыл бұрын
Last mission ekeh US blackwk walin Russian Army eka eneh kohomada?
@Planet361
@Planet361 2 жыл бұрын
ඒ එන්නෙ macrov නේද
@kaweeshaavindu1409
@kaweeshaavindu1409 2 жыл бұрын
@@Planet361neh nedah eh Blackhawk deken aweh Russian troops
@පූසා-ඪ1ඪ
@පූසා-ඪ1ඪ 2 жыл бұрын
මේ පරනම cod(2003) ගේම් එකේ story එක ගේන්න පුලුවන් වෙයිද
@Planet361
@Planet361 2 жыл бұрын
බලමුකෝ
@olucreation2001
@olucreation2001 2 жыл бұрын
a plague tale requiem ekth OCT 13 enw
@Planet361
@Planet361 2 жыл бұрын
Yes
@themiyaamarasingha1404
@themiyaamarasingha1404 2 жыл бұрын
අයියේ ගේම් එකේ අවසානයේ අපිට කුතුහලයක් ඇතිකරන සිදුවීම් පෙන්නනවනේ එතන අල්ට්‍ර නැශනලීස්ට් ගැන කියවීම්ක් වෙනව නේද task force 141 එකට රුසියානු හමුදාවේ පිරිසක් සම්බන්ධ වීමෙන් ඔවුන් russian loyalist වෙන්න පුලුවන් නේද
@Planet361
@Planet361 2 жыл бұрын
ඔව්. හැබැයි ඒක sequel එකට සම්බන්ධ කරන බවක් පේන්න නෑ
@hansakahirushaan4696
@hansakahirushaan4696 2 жыл бұрын
👦
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@playforbooyah
@playforbooyah 2 жыл бұрын
kauda hithuwe garrick thama Gaz kiyala :(
@Planet361
@Planet361 2 жыл бұрын
ඈ... ඒක දන්නෙ නැද්ද?
@nalindarathnasiri3596
@nalindarathnasiri3596 Жыл бұрын
Me reboot sires eke crack files nadd
@Planet361
@Planet361 Жыл бұрын
නැහැ
@nalindarathnasiri3596
@nalindarathnasiri3596 Жыл бұрын
Buy krnt onad api game ek
@pwdskumara7165
@pwdskumara7165 Жыл бұрын
Me game aka free download karaganna kohmada bro😢
@Planet361
@Planet361 Жыл бұрын
ඇයි ඉතින් මෙච්චර මහන්සි වෙලා හදපු game එකක් නිකං ගන්න හදන්නේ?
@gamelansalot5420
@gamelansalot5420 2 жыл бұрын
අයියෙ call black ops cold war ending eka හරියට පැහැදිලි na eke story line ගේන්න පුළුවන් da
@Planet361
@Planet361 2 жыл бұрын
බලමු ඉස්සරහට
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 64 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 50 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 11 МЛН
Evolution of CALL OF DUTY Games 2003-2023
15:57
Section Plays
Рет қаралды 3,6 МЛН