නවසීලන්තයේ කූඩාරමක ගෙවන ජීවිතේ ⛺️| Camping Life In Newzealand #apieceoflove #lifeinnewzealand

  Рет қаралды 32,438

A Piece of Love

9 ай бұрын

© Licence ▼
You're free to use this song in your videos and monetize as well but you must include the following in your video description:
With Løve:
/ its_withlove
/ itswithlovemusic
/ its_withlove
/ its_withlove
Veronica Bravo:
/ veronicabravo
/ bravoveronicabravo
/ bravoveronicabravo
/ officialvbravo
Music from Soundcloud
Music provided by RFM:
• With Løve - Talk No Mo...
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
📨 Track Submission ▼
goo.gl/forms/OvQQR389gTeO5c2u1
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
🎧 All RFM Playlists ▼
goo.gl/Lf3PXd
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
❔ F.A.Q ▼
goo.gl/kLLLQv
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
📣 IMPORTANT ▼
There is no copyright infringement intended for the song or picture used in this video. If you have any problem this song or picture please contact us via our email in "About us" section. Once we have received your message and verified that you are the owner of this content we will remove it immediately.

Пікірлер: 184
@dulariranmini4911
@dulariranmini4911 8 ай бұрын
සොබාදහමත් එක්ක හිත නිවෙන තරම් ❤❤❤ භාවනාවක් වගේ . ආසාවෙ බෑ මට නම් මේ ගස් ,වතුර පාරවල් , දැක්කම.
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@iranganisilva9009
@iranganisilva9009 9 ай бұрын
මන් පෙතුවෙත් ඔයාගෙ වගේ ජීවිතයක්. ඒක ලබන්න මන් වාසනාවන්ත උනේ නෙහ. ඔයාගේ විඩියෝ බලලා ඔයාට සුබ පතලා මට නොලෙබුන මන් ආස ජේවිතේ ඔයා විදිනවා බලලා ගොඩක් සතුටු වෙනවා මන්. ඔයාට පින් මේ විඩියෝ දානවට. බුදුසරනයි! ඔයාලා ඔක්කොටම .
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
අනේ ඔයාට ඒ ජීවිතේ කවදහරි ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, බුදුසරණයි 🥰🥰
@learningwithjanith9954
@learningwithjanith9954 9 ай бұрын
ලස්සනම views එක්ක ගත්ත හොඳම experience එකක්.පොඩ් දෙන්නටත් හරිම සතුටුනෙ.ඒ නිසා ආයෙ යන්න.හැමෝම සතුටින් සනීපෙන් පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි 🥰🥰
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
බුදුසරණයි අම්මෙ 🥰🥰🥰
@vgdwickramarathne8914
@vgdwickramarathne8914 8 ай бұрын
Wow super.mamath inna try karanawa
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
ඉක්මනින් එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰🥰
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 9 ай бұрын
ජීවිතේ විදින්න ඔින කාලේ විදින්න ඔිනෙ අක්කි.❤හරිම ලස්සනයි කෑමිපින් කරන්න ගිය තැන.සතුටින් ඉන්න ආදරෙයි.
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
@priyankafonseka507
@priyankafonseka507 7 ай бұрын
ආපසු හැරිල ජීවිතේ දෙස බැලුවා ම සතුටු වෙන්න දේවල් ගොඩක් ලබා ගන්නත් පෙර පින තියෙන්නෙ ඔන, ඔයා වාසනාවන්ත කෙනෙක් නංගී , ඒ සතුට හැමදාමත් ලැබෙන්න කියලා මම පතනවා
@apieceoflove8173
@apieceoflove8173 7 ай бұрын
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
@priyankafonseka507
@priyankafonseka507 7 ай бұрын
🙏
@AmaliWijethunga-kq9im
@AmaliWijethunga-kq9im 9 ай бұрын
නිදුක් නීරෝගි වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!!❤️
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
එසේම වේවා🙏
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 8 ай бұрын
සිහිනයක් වන් newzea land,,වල සුන්දරත්වය විදීමට මනසින් රැගෙන යන ඔබලාට සැමදා සතුටමවේවා ..🌹🌹🌹
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@niorshajayamanna3275
@niorshajayamanna3275 9 ай бұрын
ඔයාලටත් සුහ අලුත් අවුරුද්දක් වේවා 🙏 අදන් විඩියෝ එක හරිම ලස්සනයි .අසවෙන් බැලුවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💗💗💗💗
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🙏🥰🥰🥰
@lakhmiwasana719
@lakhmiwasana719 9 ай бұрын
2024 අවුරුද්ද අක්කීගේ පුංචි පවුලේ හැමෝටම වාසනාවන්ත ජයග්‍රහී සුබ ම සුබ අලුත් අවුරුද්ද ක් වේවා!!💫❤️🙏🤗
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
සුබම සුබ නව වසරක් වේවා🙏
@dineshrasika4357
@dineshrasika4357 8 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් පවුලේ අයටත්! මම දැන් දවස් දෙකක ඉදල තමයි ඔයාගෙ vedio බලන්නේ. හරිම ලස්සනයි ආස හිතෙනවා New Zealand යන්න තියෙනවානම්. ඔයාල හරිම වාසනාවන්තයි සන්තෝෂයෙන් ඉන්න. තෙරුවන් සරණයි !
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 6 ай бұрын
❤❤❤❤..👌🇱🇰🙏🇮🇹🏡🌄☘️🍀🍃☘️🍀🍃🍁👏👏 Harima lassanai.jayama wewa oyalata ☘️
@nishssp9523
@nishssp9523 7 ай бұрын
Exam stress ඉවරයි අක්කි..ඊයෙ ඔලුව නිවෙන්න බලලා ඉතුරු උන අන්තිම විනාඩි කීපය දැන් තමයි බලලා ඉවර උනෙ. ලස්සන වීඩියෝ එකක් අක්කී.. මාත් පුංචි කාලෙ ඉදන් පුදුම ආසයි කෑම්පිං වලට. කොච්චර ආසද කිව්වොත් ඉස්සර අපි රෑකට ඉස්කෝලෙ නතර වෙන්න ප්ලෑන් කරා. ආයෙ වරක් මාමයිට් ආයතනයට ලියුමක් යැව්වා එයාලගෙ වෙළඳ දැන්වීමක් තිබ්බා ඒ දවස් වල කෑම්පිං සීන් එකක් තියෙන. ඒ නිසා අපි හිතුවා යෝජනාවක් කරන්න . අපි ඉතිං ලියුමක් යැව්වම අපිට මාමයිට් ආයතන ප්‍රධානියා අත්සන් කරපු ලියුමක් ආවා අපෙ ලියුමට සතුට පල කරලා. අපිට පුදුම සතුටක් තිබුනා. ඉදිරියට ඒ වගෙ program එකක් දරුවන් වෙනුවෙන් සකස් කරගන්න ලැබුනොත් අනිවාර්යයෙන්ම අපිට මුලින්ම ආරාධනා කරන බවත් , එතකොට අපි ඉතාම විස්වාසවන්ත ගුරුවරයෙක් සමග ගෙන්වා ගන්න බවත් කිව්වා. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් නැවත සම්බන්ධ කරගෙන ඉදිරියට යන්න බැරි උනා. ඉතිං ගේ ඇතුලෙත් අපි කූඩාරම් ගහගෙන හරිම පිස්සුවක් නැටුවෙ. තාමත් හැම රෑකම මං නංගිට කියනවා මේ වෙලාවෙ සීතල ගල් ගුහාවක් අස්සෙ ගිනි මැලයක් ගහගෙන රසට නූඩ්ල්ස් එකක් හදාගෙන තේඑකක් එක්ක කන්න තිබ්බා නම් ..........😂😂😂 කියනකොටම නංගි බනිනවා ඇයි මෙ සැපට ඉන්න තියෙන එකට නිකරුනෙ දුක් විදින්න යන්න මොලෙ හොද නැද්ද කියලා . 😅😅😅.. එයාට ඕකට කේන්ති යනවා 😂😂😂 මං හැමදාම කියද්දි එයා මොකක් හරි කියනවා .. 😂😂 ඉතිං මං ගන්න හරි ආසාවෙන් ඉන්න අත් දැකීමක්. හැබැයි ඉතිං ගෙදර වගෙ නැති වෙද්දි මට ඊට පස්සෙ උන හොද වෙයිද දන් නෑ අක්කි 😂😂😂😂. අක්කි අර එලවලු, සෝසේජ්, මස් වර්ග , පලතුරු කෑලි එක්ක bbq එකේ fry කරනවාට කියන්නෙ Kebabs කියලා. 🍢🍢🍢. මං දැක්කෙ නෑ cmnts වල මේ නම තියෙනවා . මං ඒකයි කිව්වෙ. ❤❤❤❤❤ ලස්සන වීඩියෝ එකක් අක්කි..බුදුසරණයි !!
@apieceoflove8173
@apieceoflove8173 7 ай бұрын
කවද හරි ගන්න ඕනෙ experience එකක් නංගි, ගොඩක් ස්තූතියි බුදුසරණයි 🥰🥰
@LeenaThomas-i7m
@LeenaThomas-i7m 9 ай бұрын
Lassanai vedio eka... charm kenek oya... man harima asai oyata.. oyage voice eka lassanai.... marama asai oyata... harima asai babalatath oyage
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි 🥰🥰
@malindamanesha3551
@malindamanesha3551 9 ай бұрын
Wow godak lassna vedio ekk akkiya ❤️❤️❤️
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
@thusharicfrenando8858
@thusharicfrenando8858 9 ай бұрын
හරිම ලස්සනයි නංගී අද වීඩියෝ එකත් .මම ගොඩාක් ආසාවෙන් බැලුවා .ඉතාමත් සුන්දර පරිසරයක් තියෙන්නේ .දකිනකොටත් ආසා හිතෙනවා..ඔයාලා සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි අක්ක, බුදුසරණයි 🥰🥰
@dayarathnayake3988
@dayarathnayake3988 8 ай бұрын
හරිම ලස්සනයි දුව මම බලනවා හැමදාම video බුදු saranai මැණික oyalata
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
බුදුසරණයි නැන්දා🥰🥰
@nilankajayarathna3338
@nilankajayarathna3338 9 ай бұрын
Happy New Year akki...godak lassanai akki video eka. harima lassana thanak.oya wage hamadamath sathutin parissamin inna labenna kiyala prarthana karanawa. oyala hamotama budusaranai....
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි නංගා🥰🥰
@සත්යපාල-ච3ල
@සත්යපාල-ච3ල 8 ай бұрын
මම මේ කියන එක මිනිසුන්ට බලන්න නොව ඔබට දැනගැනීම සදහා . ඔයාල camping කරපු තැන camping park business එකක් පටන්ගන්න. ලොකුවට නොවේ පවුල් 10 ටෙන්ට් 10 පමණ. ඕනෙතරම් අය, විශේෂයෙන් ඕස්ට්‍රේලියාවෙන් එන අය ඉදිවී. සමහරවිට එක දවසක් එයාලට ඔයාලම හදපු කෑම වලින් Outdoor Buffet පවා වෙනම offer කරන්න පුළුවන්.
@MPwerasekara
@MPwerasekara 8 ай бұрын
Harima lassana lassanama vedio ekk.❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@lekhaathukorala225
@lekhaathukorala225 9 ай бұрын
හරිම ආස හිතෙන තැනක්. ඔයාලා හරිම වාසනාවන්තයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා..❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@heilomunasinghe6900
@heilomunasinghe6900 9 ай бұрын
හරිම ලස්සනයි අක්කී ❤ඔයාගේ videos බලන්න මම හරිම ආසයි , ඒත් නිතරම comment කරන්නේ නෑ ඔයයි අයියයි මහන්සි වෙලා වැඩ කරනවා 🎉ඒ වගේම ලාස්සනට ජීවිතේ enjoy කරනවා❤❤❤ god bless you
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
@dilukawimalarathne7782
@dilukawimalarathne7782 9 ай бұрын
Adath lassana vidio ekek❤ , niduk nirogimath suba nawa wasarak oba siyalu denatama.. teruwan saranee🙏🏻
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@Olyas-NZ-Diary
@Olyas-NZ-Diary 9 ай бұрын
Woow ඒක්නම් මාරම feeling එකක් තියන් නිදහසක් අක්කෙ....🤗🤗 ඔයාටත් අලුත් වසර සුබම වේවා.. 🥰
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි නංගා, සුබ වසරක් වේවා🙏
@NilminiSamarathunga-e2u
@NilminiSamarathunga-e2u 8 ай бұрын
ඔයා ගෙ විඩියෝ එක හරිම ලස්සනයි මම හැමදාම එකබලන්න බලාගන ඉන්නෙ පරිසරය ට ආදරේ කරන ඔයාටත් මහත්තයා ටත් පුංචි පුතාටයි දුවටයි බුදුසරණයි
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
බුදුසරණයි 🥰🥰🥰🥰
@priyangakakulawala9107
@priyangakakulawala9107 9 ай бұрын
Harima lasasanai nanaga . Subama suba aluthe auarudadake nanaga oyage punachi paualata
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
@dilshamalshani
@dilshamalshani 9 ай бұрын
ඔයාලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි🥰 Vlog1ගොඩාක් ලස්සනයි ,හරිම ලස්සන පරිසරයක්❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
@sameeramadushan3220
@sameeramadushan3220 8 ай бұрын
හරිම ශොක් ,අපට ඉතින් එ වගේ වාසනාවක් නැ😊
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@davidfernando5613
@davidfernando5613 8 ай бұрын
හරි ලස්සනයි දුවේ ඔයාගේ වීඩියෝ හරිම ආසයි නිව්සීලන්ඩ් එන්න .
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰
@pahanyasehasmi7198
@pahanyasehasmi7198 9 ай бұрын
It's Gorgeous.. Waiting to watch more like these... 💫💫😊😊
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
Thank you so much🥰🥰
@Apsara1995
@Apsara1995 8 ай бұрын
අනේ ඒක හරි ලස්සන ජීවිතයක් ❤
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@twinsmommySL
@twinsmommySL 9 ай бұрын
අනෙ හරිම ලස්සනයි සතුටින් ඉන්න
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@roshika7155
@roshika7155 9 ай бұрын
Wow beautiful video nanga budusarenai ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
බුදුසරණයි අක්ක 🥰🥰
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 8 ай бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
බුදුසරණයි 🥰🥰🥰
@thamaradilki407
@thamaradilki407 9 ай бұрын
Harima lassanai good luck
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@sanjeewaprasanna3210
@sanjeewaprasanna3210 9 ай бұрын
සුබ අලුත් අවුරුද්ද ක් wawa නංගී
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
එසේම වේවා අක්ක🥰🥰🥰
@dilanialuvihare7321
@dilanialuvihare7321 9 ай бұрын
Subama suba 2024 wewa.harima lassanai trip eka.babala godak hodata enjoy karala ❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි , සුබ නව වසරක් වේවා🙏
@niranjalapiyali2428
@niranjalapiyali2428 9 ай бұрын
Happy New Year ❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
Same to you!🥰🥰
@IreshaLakmali-y4o
@IreshaLakmali-y4o 9 ай бұрын
ලංකාවට වෙලා දුක් විදිනවට වඩා ඒ ජීවිතය හරි සුන්දරයි.❤,අපිටත් එන්න චාන්ස් එකක් නැද්ද ....
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@m.a.r.dwijayasri7082
@m.a.r.dwijayasri7082 9 ай бұрын
Happy New year & happy life
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
Wish you the same 🥰🥰
@warunipeiris1771
@warunipeiris1771 8 ай бұрын
Very lovely family💖💖wish all the best😊😊
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
Thank you so much 😊
@SujeewaKarunarathna-m5x
@SujeewaKarunarathna-m5x 9 ай бұрын
සුබ නව වසරක් වේවා ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
🥰🥰🥰
@TharuSandhuwithLife
@TharuSandhuwithLife 9 ай бұрын
Shooi akke ❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි නංගා🥰🥰
@jenniferjansze2494
@jenniferjansze2494 8 ай бұрын
Nice vedio.🌺🌻🌷🌷🌸❤️❤️❤️❤️👍
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
Thank you so much🥰🥰
@Vidupathi
@Vidupathi 8 ай бұрын
Beautiful😊
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
Thank you! 😊
@Minidailyliving
@Minidailyliving 9 ай бұрын
Hey dearie!! I also just got home from my 12 days camping trip! We went around north island towards cape Reinga! It was raining very badly for our first 6 days! I am glad that you have the sunny weather! So nice to see your family come together for the holiday ❤ Lovely video again!
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
Oh wow! Yeah we were praying for a nice sunny day, Thank you so much🥰🥰
@PriyanthaKariyawasam-qp3he
@PriyanthaKariyawasam-qp3he 8 ай бұрын
Happy New year to you all and the noble triple gems maybe with you all ❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
Wish you the same🥰🥰
@duleekalakshani3874
@duleekalakshani3874 8 ай бұрын
ලස්සනයි ❤
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@withpurna847
@withpurna847 9 ай бұрын
ආසම කරන දෙයක් නංගී ❤❤ kamping❤❤නිදහසේ jeewithaya widinna ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰🥰
@Tenu.comeArmy
@Tenu.comeArmy 9 ай бұрын
Another beautiful video. Is it near Ashurt? Once I went with some elders of a carehome as thier day outing. I saw the constrction site of a new bridge.
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
Yes, it is, this is Woodville 🥰🥰
@nilukajayalath7727
@nilukajayalath7727 9 ай бұрын
Happy new year akka oyalt ❤️❤️❤️
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
එසේම වේවා නංගියා🥰
@MadushniNalika-bi5fl
@MadushniNalika-bi5fl 9 ай бұрын
Happy new year
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
Happy new year you too🥰🥰
@madumadu-p3z
@madumadu-p3z 9 ай бұрын
Shoiiii akki❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි නංගා🥰🥰
@priyanthahettitantri5020
@priyanthahettitantri5020 8 ай бұрын
නියමයි
@sujeewabalasuriya9595
@sujeewabalasuriya9595 8 ай бұрын
හරිම ලස්සන පරිසරයක්. කුරුල්ලො කුරුලු කූඩූ නැද්ද ඒ ගස් අස්සෙ??
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
ඔව් තියෙන්න ඇති අනිවාර්යයෙන් 🥰🥰
@vgdwickramarathne8914
@vgdwickramarathne8914 8 ай бұрын
Lovely very nice
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
Thanks a lot🥰🥰
@sudharmaabeywickrama7548
@sudharmaabeywickrama7548 8 ай бұрын
අම්මෝ ගග හරි සැරයි වගේ.මට නම් බය හිතුනා.බබාලව දාන්න එපා එහෙම තැන් වලට.
@sumindadissanayake5431
@sumindadissanayake5431 7 ай бұрын
❤❤❤❤❤❤
@LeenaThomas-i7m
@LeenaThomas-i7m 9 ай бұрын
Api vage kattiya oyavage rataval valata gihin nane akkke... ethin oya nisa thamai api oyala enna rate asiriya balanna puluvan vennne.. thank u very much vedios dala apita pennavata mehama
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
@thilankashanthini2320
@thilankashanthini2320 9 ай бұрын
1st view ❤❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
Thank you so much🥰🥰
@thiliniwickramasinghe3845
@thiliniwickramasinghe3845 9 ай бұрын
🎉Happy New year
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
Happy new year you too🥰🥰🥰
@nilukap.kumari325
@nilukap.kumari325 9 ай бұрын
Suba alut auruda k vawa akka ❤❤❤❤❤❤🎉🎉
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
එසේම වේවා නංගියා🥰🥰
@vimukthijayarathne
@vimukthijayarathne 9 ай бұрын
❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
🥰🥰🥰
@KaveeshaChathumi
@KaveeshaChathumi 9 ай бұрын
😘♥️✨
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
🥰🥰🥰
@KinsliJayawardhana
@KinsliJayawardhana 8 ай бұрын
Mama Cyprus wala Eidala❤budusaranai ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
බුදුසරණයි 🥰🥰
@mirshadmr7393
@mirshadmr7393 9 ай бұрын
Ayubovan akki mama lankava dhen inne kuwit mata newzealnd rate veda karanda jewath venda hinayak ey hinaya kohamadha hebe karanda puluvan
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
මෙහෙමයි නංගා newzealand එන ව්දිය මෙන්න මේකයි කියල කියන්න බෑ ඒකට ඔයා එන්න ඉන්නෙ මොන වීසා මතද working visa එනවනම් field එක මොකක්ද වගේ දේවල් මත එන විදිය වෙනස් වෙනවා.
@dayarathnayake3988
@dayarathnayake3988 6 ай бұрын
Donige hurathaleta harima adarei
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
🥰🥰🥰🥰
@DammikaSenarath-gt2rz
@DammikaSenarath-gt2rz 9 ай бұрын
Akke ara mini fridge ak wada kranne kohomd
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ඒක fridge එකක් කියල කියන්න අමාරුයි නංගි පුංචි වෙලාවක් මස් වගේ දේවල් තියාගන්න පුලුවන් අයිස් කැට දාලා.අපේ chilly bin එක 36 hours පුලුවන් කියල තිබ්බට එච්චර වෙලා නම් තියාගන්න පුලුවන් උනේ නෑ
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 9 ай бұрын
❤❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
🥰🥰🥰🥰
@nimeshaprasadnimesha5970
@nimeshaprasadnimesha5970 9 ай бұрын
💗💗💗
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
🥰🥰🥰
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 9 ай бұрын
❤❤👍👍👍
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
🥰🥰🥰
@madukanimanthi6882
@madukanimanthi6882 9 ай бұрын
Mey location eka dannako❤harima ලස්සනයි
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
මේ Woodville ferry Reserve 🥰
@madukanimanthi6882
@madukanimanthi6882 9 ай бұрын
@@apieceoflove8173 thank you nagi
@Dissabro-sj6ch
@Dissabro-sj6ch 8 ай бұрын
❤️🇰🇼🇱🇰
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
🥰🥰🥰
@niluweerasingha9091
@niluweerasingha9091 8 ай бұрын
Thawa wats pitawa tikak pennanna
@RasagiKodithuwakku-kt3bn
@RasagiKodithuwakku-kt3bn 9 ай бұрын
Happy New Year everyone
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
Happy new year you too🥰🥰🥰
@minolisilva7385
@minolisilva7385 8 ай бұрын
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
🥰🥰🥰
@damindakumara1496
@damindakumara1496 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
🥰🥰🥰
@shanithiwijemanna5689
@shanithiwijemanna5689 8 ай бұрын
Matah mathak una api italiye mare giya dawasa
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
🥰🥰🥰
@dipikanimanthi3702
@dipikanimanthi3702 9 ай бұрын
ලොකෙසන් එක දෙන්න පුලුවන්ද නංගි
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
ඔව් අක්කා මේ Woodville ferry reserve
@mayumihewa1495
@mayumihewa1495 9 ай бұрын
Koheda me location eka
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
මේ Woodville ferry reserve
@mayumihewa1495
@mayumihewa1495 9 ай бұрын
​@@apieceoflove8173🙏
@dilshanudaya2332
@dilshanudaya2332 8 ай бұрын
Home tuvoer ekk dennko
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
හරි දවසක ගේන්නම්කො🥰🥰
@kashmikasilva2966
@kashmikasilva2966 8 ай бұрын
🎉🎉🎉🎉🎎🎎🎎🎎🥰🥰🥰🤗
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
🥰🥰🥰🥰
@pabasarahandagama1358
@pabasarahandagama1358 9 ай бұрын
❤❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
🥰🥰🥰
@shanimapeiris
@shanimapeiris 8 ай бұрын
❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
🥰🥰🥰
@bandaramanike7603
@bandaramanike7603 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@MadushniNalika-bi5fl
@MadushniNalika-bi5fl 9 ай бұрын
❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
🥰🥰🥰🥰
@isurikasadamali427
@isurikasadamali427 8 ай бұрын
❤❤❤❤❤❤
@pearlshinycreations2049
@pearlshinycreations2049 9 ай бұрын
❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
🥰🥰🥰
@gimhanikasunika8076
@gimhanikasunika8076 9 ай бұрын
❤❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
🥰🥰🥰
@hirunikuruppuarachchi5110
@hirunikuruppuarachchi5110 8 ай бұрын
❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
🥰🥰🥰🥰
@senashanisansani
@senashanisansani 8 ай бұрын
❤❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 8 ай бұрын
🥰🥰🥰🥰🥰
@durgaprasanjala1249
@durgaprasanjala1249 9 ай бұрын
❤❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
🥰🥰🥰
@KasuniImalsha-cg9be
@KasuniImalsha-cg9be 9 ай бұрын
❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
🥰🥰🥰
@ashenkavinda5025
@ashenkavinda5025 Ай бұрын
💖💖💖💖
@anulagunawardana750
@anulagunawardana750 9 ай бұрын
❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 9 ай бұрын
🥰🥰🥰🥰
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 654 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 19 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 7 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34