Campus එකේ මුස්ලිම් යාළුවෝ දුන්න Gift එක| University of Colombo | University Vlog | IFTAR AL AILA

  Рет қаралды 78,397

Mr SaNdUn

Mr SaNdUn

Күн бұрын

IFTAR AL AILA☪️🧕🏻 | University of Colombo | University Vlog | Campus Vlog
Actually there are many events in the campus. But this event is very different and heart touching.
Everyone knows that Muslim brothers and sisters fast (Nombi) during this time. So they keep it from sunrise to sunset without putting anything in their stomach. Yesterday, the management faculty were also able to participate when they broke their fast.❤
It was a great event, without religious differences, caste differences, and caste differences, like brothers, we ate together on the same mat and talked with love. It was a day like an unforgettable event in life 🥺
This was the first time in management. I say to continue doing it and to make it possible for other faculties too 🫂💯
#universityofcolombovlog #study #vlogsinhala #university motivation video #sinhalavlogs #university #universityofcolombo
Hi, my name is Sandun Sanjeewa. I am currently studying in the Faculty of Management and Finance at the University of Colombo. This is my youtube channel. I will try to teach you everything that I know, as well as technical and entertaining things. So you all welcome to my channel.
අඩුපාඩු ඇති වැඩිය හිතන්න එපා 🥲❤️
✔️ My Gear :-1.DJI Pocket 2 Creator Combo
2. I Phone 14 Pro Max
Facebook- www.facebook.c...
Instagram- / mr_sandun_1
Tik tok - / mr_sandun_1
#mrsandun #universityofcolombo #dayvlog #dayvlogsinhala #colombo
Srilanka University Student Life | Campus Life at Colombo university of Srilanka | University Vlog | University Life Sinhala | Study Vlog | Motivational video | Life of the Srilankan university Studen | Srilankan Best University | Study Tips | Sinhala Vlog | Uni Vlog | Srilanka | Birthday | Dj | Welcome day | Sinhala & Tamil New Year University Celebration | Adara Mandawa | ආදර මන්දාව | Eaxm | University Exam | Holi Day | University Fun | Convocation 2023 | Hanthane batchtrip | හන්තානේ Batchtrip එක පිස්සු හැදුනේ නැතුව විතරයි|Nombi|islam|

Пікірлер: 257
@boomerdrivejapan
@boomerdrivejapan 10 ай бұрын
Ubala okkomallata mallila nangila hema denatama adarei ❤ . Ape anagatha paramparawa gena hithuwoth patta adambarai. Mata kandulu 😢 awa santhose vedi kamata 😊😊😊
@mrsandun724
@mrsandun724 10 ай бұрын
Thank you aiye❤️ dakapu lassanama comment ekak 😍❤️
@roshanmalli
@roshanmalli 10 ай бұрын
සතුටුයි ලංකාවේ පලවනි වතාවට මේ වගේ ලස්සන වැඩ සටහනක මල්ලි හැමදාමත් ඡාති බේදයකින් තොරව රටක් හැටයට ඉස්සරහර යමල්ලා ඡාති බේදනම් මේ රටේඑන්න තියන්න එපා ඔයාලාට විතරයි එකත් කරන්න පුලුවන් මල්ලි ❤❤❤ ආදරේයි Jayawewa
@shanazweerabangsa5823
@shanazweerabangsa5823 10 ай бұрын
Mashallha 🤲. ගොඩක් හොඳ වැඩක්. අපේ සිංහල සහෝදර, සහෝදරියන් ටිකත් එදා " උපවාස" කරලා තිබුණා නම් ඒකෙ අත්දැකීම තව සුන්දර වෙලා ඇති. මම මුස්ලිම් උනාට ' බුද්ධාගම ' ඉගෙන ගෙන තිබෙනවා. අනිත් ආගම් ගැන හරි අවබෝධයක් තිබීම ඉතා වැදගත්. එහෙම උනොත් අපි අතර ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ජාතිවාදය අවුස්සල වාසි ලබා ගන්න බලන් ඉන්න අයට ඒක කරන්නත් බෑ.👍👍🇱🇰🇱🇰🇱🇰.
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 9 ай бұрын
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 10 ай бұрын
මේ රටේ සිංහල,දෙමල,මුස්ලිම් කියල ඉස්කෝල සංකල්පෙ නැතිකරල මිශ්‍ර ආගම් ඉස්කෝල හදන්න ඕනි.හැම දරුවෙක්ම හැම ආගමක්ම හැදෑරුවොත්,හැම ජනවර්ගයකම යාලුවො හැමෝටම ඉන්නවනම් ජාතිවාදයට ඉඩක් තියා ජාතිවාදය කියන වචනෙත් ශබ්දකෝශෙන් ඉවත්වේවි.ජාතිවාදය කියන්නෙම දේශපාලන ගුණ්ඩුවක් විතරයි....ජයවේවා ...❤️❤️❤️❤️❤️
@MohamedFahim-xk7ee
@MohamedFahim-xk7ee 10 ай бұрын
❤❤❤❤❤
@user-yi2m456
@user-yi2m456 10 ай бұрын
Ehema kohomada . Muslim ayata Madrasa paasal ona
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 10 ай бұрын
@@user-yi2m456 අපේ පන්තිවලත් මුස්ලිම් කොල්ලො කෙල්ලො ඉගනගත්තා.අදටත් ඒ ෆිට් එක තියෙනව.ඒ හැරුනම ප්‍රධානපෙලේ පාසල්වල ඕනිතරම් මුස්ලිම් දරුවො සෑහෙන්න ඉගනගන්නව.එතකොට මද්‍රසා පාසල්වලයි සාමාන්‍ය පාසල්වලයි තියෙන වෙනස පැහැදිලි මදි මටනම්
@CRJ661
@CRJ661 10 ай бұрын
okata anith aya nam kAmathi weyi megollo kAmathi nA ,.... egollonta one e gollange jaathiye un wena jaathiye un epaalu kiyalaa parana kaalee e jathiye ekek kiyala
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 10 ай бұрын
@@CRJ661 හනමිටි අදහස් එක්ක මේ රටවල් ගොඩදාන එක ලේසි නෑ මිත්‍රයා.සෑහෙන්න ගේමක් දෙන්නවෙනව.අපේ පරම්පරාවෙන් පස්සෙවත් මේව වෙනස්වෙනවනම් තමයි හොඳම...👍👍👍😍
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 10 ай бұрын
බුදුන් වහන්සේ අල්ලාහ් දෙවිඳුන් ජේසු ස් වහන්සේ හින්දු ආගමේ දෙවිඳුන් මේ ඔක්කෝම එකම පන්තියේ ගුරුවරු නම් ඇයි අපිටත් ඒ වගේම ඉන්න පුලුවන්. ඒකටයි ආගම කියන්නේ. ජාතිය කුලය ආගමට ඉහළින් මනුස්සකම තියෙන්න ඕනේ. එවිටයි ලෝකය සුන්දර වෙන්නේ. පළවෙනි ආගම මනුස්සකම විය යුතුයි. අලුත් පරම්පරාව මේ තැනට අවතීර්ණ වෙලා ඉන්නේ. හෙට දවසේ අපේ රටේ අනාගතය ඔයාලට බාරයි සියලු ලාංකික දරුවනේ 👍❤❤❤❤🙏🙏🙏🙏
@DaizyS_diary
@DaizyS_diary 10 ай бұрын
Wow.This is so cool!✨🥺 As a muslim viewer of your channel,I'm deeply moved by your efforts to foster unity and understanding among all ayya.✨🔥 Keep spreading the love and togetherness at Colombo University.✨❤️
@ifthi.opinion
@ifthi.opinion 10 ай бұрын
Mashallah very nice and happy to see you all gathered for the Ifthar function. ජාතිවාදය වපුරන දේශපාලනඥයන්ට අමතක නොවන පාඩමක් ඔබ සියලු දෙනා කියා දුන්නේ. මෙය සංවිධාන කල මුස්ලිම් සහෝදර සහෝදරියන්ට සහ මෙයට සහභාගී වුනු අන්ය ආගමිකයන්ට මාගේ ආදරය, ගෞරවය සහ ප්‍රණාමය. ❤
@najimunissa2811
@najimunissa2811 10 ай бұрын
අවංකව ලස්සනයි ගොඩක් සතුටුයි හොඳ අරම්බය්ක් හැමෝම සතුට්න් ඉමු අපි සිරි ලංකිකයෝ❤❤❤
@wayambam6743
@wayambam6743 10 ай бұрын
I'm a Muslim and a pure Sri Lankan blood ❤
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 9 ай бұрын
@peacelover7000
@peacelover7000 10 ай бұрын
This video gave me a feeling that Sri Lanka is really the PEARL of Indian ocean. Unity in diversity will take this beautiful country on top of the world list.
@salmashafy409
@salmashafy409 10 ай бұрын
Harima lassana video ekak❤keep on going all the best
@Adz8430
@Adz8430 10 ай бұрын
I think this is by far one of the best activities ive seen in this country.. specially this year... As the future of the country am amazed how the Muslim students organised a such beautiful iftar event.. there should be more of these things happening in this country..specially about islam and muslims..since no one wants to stand up and do things most of our Buddhist, christians and hindu brothers and sisters are not aware of it's beauty .. This is the first step.. Awareness is important to understand any religion.. As the future generation so happy that boundaries are broken and they are moving forward as a positive new generation... Wish u all the very best in life ..
@Nawasm-gj4eq
@Nawasm-gj4eq 10 ай бұрын
அல்லாஹ் உங்கள் அனைவருக்கும் நேரானவலியை காட்டுவானாக ஆமீன்
@Userdudei
@Userdudei 10 ай бұрын
The translation is false😂.
@shavix8612
@shavix8612 8 ай бұрын
​@@Userdudeiek thama math baluwe me 😂😂
@fathimailma7758
@fathimailma7758 10 ай бұрын
Awesome vedio ayya❤...as Muslim viewer of ur channel,am also an undergraduate happy to see this...keep rocking ayya....
@najarnajar1495
@najarnajar1495 10 ай бұрын
Thanks Machan ❤
@jazeemajaldeen5714
@jazeemajaldeen5714 10 ай бұрын
It's really great We must live as one nation despite cast creed and religion Unity is our strength Heartfelt blessings for our young generation 💖 ❤️
@mohamedasath3921
@mohamedasath3921 10 ай бұрын
මේකදැක්කාම මගේ පාසල් ජීවිතය මතක් වුණා. ස්තුති සහොදරයනි..අල්ලාගේ පිහිටයි..
@zulfikarakeel7943
@zulfikarakeel7943 10 ай бұрын
This humanity we need thank u
@nislanunitedgj7865
@nislanunitedgj7865 10 ай бұрын
Ma Shaa Allah! You have done a good job brother. Our Islamic Brothers and Sisters treated well and they proved that there are no difference between us in Sri Lanka. Love from Italy. Eid Mubarak Guys❤
@Ssttyy94
@Ssttyy94 10 ай бұрын
Awesome Video, Respect from University of Ruhuna.
@mohamedrafibuhary2119
@mohamedrafibuhary2119 10 ай бұрын
සහෝදරත්වය ❤ කල්ලිවාදය වපුරන්නේ දේශපාලකයන් සාමාන්‍ය බිම්මට්ටමේ ජනතාවට ඒවා අදාල නෑ..... මට ඉන්නෙත් බොක්කෙම සිංහල යාළුවන් සෙට් එකක් වගේම ගෝලයන් සෙට් එකක්...ජාතිවාදේ උපරිමයෙන් තිබ්බ කාලෙත් මගේ පන්තියේ සිංහල ළමයි අඩුවක් උනේ නෑ...
@boomerdrivejapan
@boomerdrivejapan 10 ай бұрын
Aday malli meka nam maarama feeling ekak. ❤ proud of you guys. As a Sri Lankan 🇱🇰 from Japan 🇯🇵.
@sudarshana1125
@sudarshana1125 10 ай бұрын
ඒක සුපිරියක් සදුවා ❤❤❤ තැන්ක්ස් මචං 💗
@sweetdean73
@sweetdean73 10 ай бұрын
This is what a beautiful Island on the earth need, when you guys unite and work as one, I am sure the future will bebright for the nation and can build the nation to be the top on the earth, Island has everthing to be number1 in the world except unity , the young generation must unite and pull the country out of the mess created by the elders.
@tuanharoonbagoos9036
@tuanharoonbagoos9036 10 ай бұрын
Good job Brother. Awesome ❤. Keep it up.
@ayoshamaduwanthi1755
@ayoshamaduwanthi1755 10 ай бұрын
Nice ❤ keep doing well aiya 🔥
@MhdHaneef-g7w
@MhdHaneef-g7w 10 ай бұрын
Api okkoma ekai❤
@qamarishrath2591
@qamarishrath2591 10 ай бұрын
Nice video. Happy to see the event like this. I was roaming in this place 20 years before with my friends. Missed this unforgettable life badly.
@anoshaperera4367
@anoshaperera4367 10 ай бұрын
I am a Roman Catholic, what a brilliant thing, this is what we need, we all are Srilankans,,respect and hats off to you guys 🌹🇱🇰🌹
@shiyamahafeez1395
@shiyamahafeez1395 10 ай бұрын
Love to see this event ! Congratulations my dear students ! I am a mother of Management Faculty former student's
@sheiksalman8684
@sheiksalman8684 10 ай бұрын
Hi my dear sisters and brothers very good iftar program thank you so much💯💥🛕 god bless you 🇱🇰👍🕌🌏❤️❤️
@fawzarahamed2928
@fawzarahamed2928 10 ай бұрын
Really very good keep it up ❤
@mohamedzahid198
@mohamedzahid198 10 ай бұрын
Bro super video, ifthar lassanata thibba❤ sathutui api akamajathi Lanka jathi subadawasak
@hellofax-id6ei
@hellofax-id6ei 10 ай бұрын
Great to see youngsters from all religions and cultures getting together. If this spread to whole island country will be prosper in no time and people will live very happy life. Thank you to the organisers and so humbled to see lots of non Muslims participating. God bless Sri Lanka !❤
@m.a7562
@m.a7562 10 ай бұрын
A beautiful video...very happy to see all of our children's unity...hope to see more and more cultural events of mother sri Lanka's children together ❤
@Fatima-b6y6n
@Fatima-b6y6n 10 ай бұрын
Wow superb .... ❤❤❤❤❤ words can't describe this moment....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Raans_world
@Raans_world 10 ай бұрын
අඩේ අම්හර් මව්ලවි ඇවිල්ලා තියෙන්නෙ. එහෙනම් දේශනය ගොඩාක් හොඳ වැදගත් කාලෝචිත එකක් වෙන්න ඇති
@1trending868
@1trending868 10 ай бұрын
Thanks ❤ Saho
@MShazleen-uc6vi
@MShazleen-uc6vi 10 ай бұрын
Masha Allah Very nice.We are Sri Lankan Every Year Celebrate this Ramadan ifthar i realy impressed Allah will help your Education.❤❤❤
@jz8875
@jz8875 10 ай бұрын
Great job. Both the video and the organisers of the event. May Allah bless you all.
@Colo0529
@Colo0529 10 ай бұрын
Colombo University nn best wage❤
@MohamedNaheef
@MohamedNaheef 10 ай бұрын
Very happy to see this unity
@nafreeify
@nafreeify 10 ай бұрын
nice to see these things in srilanka again after 10 years. hope srilanka can stronger together
@mohamedfahim9403
@mohamedfahim9403 10 ай бұрын
Siyalu badaka duruwewa anagatha balaporotthu ituwewa Ayubowewa happy moments to All and I wish to yours future target comes to be successful and All religious living together 🎉
@Aadhil_Amjad07
@Aadhil_Amjad07 10 ай бұрын
Masha Allah ft wadak. Easy na me wage event ekk organize karana eka
@RizanaJunaideen
@RizanaJunaideen 10 ай бұрын
Masha Allah.❤
@Tomjerry-10
@Tomjerry-10 10 ай бұрын
Wow, It's awesome
@ayush_2135
@ayush_2135 10 ай бұрын
Wow! Iftar ♥️😍
@MohamedMoosin-v4v
@MohamedMoosin-v4v 10 ай бұрын
Well done ✅ my brother
@yaseerahmed2689
@yaseerahmed2689 10 ай бұрын
Old the best So happy to see like this unity in Srilanka
@aldeenriswan2121
@aldeenriswan2121 10 ай бұрын
Very nice bro keeb it up. I feel very happy.
@FathimaMilha-b2z
@FathimaMilha-b2z 10 ай бұрын
Masha Allah 🤲🤲🤲
@ChaRuX
@ChaRuX 10 ай бұрын
මරු ❤❤
@mumtazjabir3806
@mumtazjabir3806 10 ай бұрын
Masha.allah.ramadan..kareem🇱🇰🇱🇰🇱🇰🇱🇰
@zakah
@zakah 10 ай бұрын
A great work ❤
@sadikeeniftikar3153
@sadikeeniftikar3153 10 ай бұрын
May Almighty Allah bless you all guys
@fahmyansar9615
@fahmyansar9615 10 ай бұрын
Masha Allah brothers and sisters. Super ❤
@anwaraleeshan1162
@anwaraleeshan1162 10 ай бұрын
Wish u all success and may Allah bless you and give Hidhayath to all dear brothers and sisters.❤👍
@ZAHRA-t7s
@ZAHRA-t7s 10 ай бұрын
Nice bro❤😊
@SameerSamera
@SameerSamera 10 ай бұрын
Godak lassanai godak thank you
@ZawrinFathima
@ZawrinFathima 10 ай бұрын
good work jazakala
@mohammadrifty1428
@mohammadrifty1428 10 ай бұрын
Masha Allah brothers
@NaturopathicHealing-jx2cq
@NaturopathicHealing-jx2cq 10 ай бұрын
May God Bless All Srilankan ❤
@Chamiya_vlogs
@Chamiya_vlogs 10 ай бұрын
ඔය වගේ සතියකට සැරයක්වත් vlog එකක් දානවකො අයියා❤🎉😢
@fouzerabdulhameed1815
@fouzerabdulhameed1815 10 ай бұрын
Good effort 🎉
@salmaishak7249
@salmaishak7249 10 ай бұрын
Wow❤lassana video ekkak පුදුම සතුටක් මටnam
@noorulameen-ee3jx
@noorulameen-ee3jx 10 ай бұрын
Great job. Congratulations ❤️
@zakiyafahim8431
@zakiyafahim8431 10 ай бұрын
Niyamai sahodarayo
@shamlanmansoor4673
@shamlanmansoor4673 10 ай бұрын
Masha Allah.......❤
@Hafiz_xclusive
@Hafiz_xclusive 10 ай бұрын
Masha Allah ❤❤
@slaveofallah2141
@slaveofallah2141 10 ай бұрын
Beautiful ❤️ memories guys
@rahmathrizwana2315
@rahmathrizwana2315 10 ай бұрын
Masha Allah happy to see❤❤
@ModerShoePalace
@ModerShoePalace 10 ай бұрын
Great news bro
@Fathisdiary
@Fathisdiary 10 ай бұрын
Woww nice brother ❤
@rafeekbuhary7704
@rafeekbuhary7704 10 ай бұрын
Great!
@alabdeenrifana7427
@alabdeenrifana7427 10 ай бұрын
Masha allah .. well done ❤❤
@ismathismath6779
@ismathismath6779 10 ай бұрын
Super video ❤
@nelushamanore6234
@nelushamanore6234 10 ай бұрын
Awsh..❤Cupriyk aiye ek.
@nisaafzal6254
@nisaafzal6254 10 ай бұрын
Happy iftar time. Ramadan kareem.
@dilshanirajapaksha8945
@dilshanirajapaksha8945 10 ай бұрын
අපි 🥰❤️
@UsamaTuan
@UsamaTuan 10 ай бұрын
Superb ❤
@Piyuminadiisha
@Piyuminadiisha 10 ай бұрын
Lassnai 💚💙🥰
@riyasliyakath201
@riyasliyakath201 9 ай бұрын
Much love god bless ❤
@itsmeik4337
@itsmeik4337 10 ай бұрын
ආදරෙයි ❤
@razzakabdulhasan737
@razzakabdulhasan737 10 ай бұрын
Puthalata hemotma subama Suba ramadhan dawasak wewa Oba semata Allah ge pihitay
@MdShan-mv8so
@MdShan-mv8so 10 ай бұрын
😊😊😊 superb
@nusas3453
@nusas3453 10 ай бұрын
Wow wow Mashaa allah
@MOTIVATE_YOUR_LIFE00
@MOTIVATE_YOUR_LIFE00 10 ай бұрын
One nation,one blood Sri Lankans live as peace ❤🇱🇰☮️☸️☪️🕉️✝️
@Nhcreation360
@Nhcreation360 10 ай бұрын
Great event.nice👍
@Rjview-g9g
@Rjview-g9g 10 ай бұрын
Wow spr bro
@fazalmohamed6457
@fazalmohamed6457 10 ай бұрын
So proud
@Hornung3922
@Hornung3922 10 ай бұрын
Nice bro
@JE-pq4wp
@JE-pq4wp 10 ай бұрын
Keep the love @ all times ... The future will be nice. ❤
@irfanriyadh6491
@irfanriyadh6491 10 ай бұрын
Congratulations ,Ramzan Mubarak
@FeroFerosa
@FeroFerosa 10 ай бұрын
Masha allah wonderful 💖
@mohamedshiraz5950
@mohamedshiraz5950 10 ай бұрын
Niyamai 👈✌
@ZaraZara-yk6bq
@ZaraZara-yk6bq 10 ай бұрын
❤🎉Ooossssmmmm
@raayinrahman4065
@raayinrahman4065 10 ай бұрын
keemata wada, ekamuthu kama maara patta rasai..
@mohamedshiham279
@mohamedshiham279 10 ай бұрын
Well done browi ❤
@MohamedHiajs-zt2hf
@MohamedHiajs-zt2hf 10 ай бұрын
Wow❤
Campus Vlog | Sinhala | University of Colombo
7:34
Mr SaNdUn
Рет қаралды 1,3 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Island Jam 2.0 - An Unforgettable Night at WatersEdge Outdoor
8:40
Kavindu Ranasinghe
Рет қаралды 99
Hanthana Hike_University of Colombo | Hanthane batchtrip
28:07