අනිවාර්යයෙන්ම කැම්පස් අහු වෙන විදිහට Campus List එක හදමු How to Set the University Preference Order

  Рет қаралды 64,714

Dinuka Wijesinghe

Dinuka Wijesinghe

Күн бұрын

අනිවාර්යයෙන්ම කැම්පස් අහු වෙන විදිහට Campus List එක හදමු How to Set the University Preference Order ugc web ugc.ac.lk campus admission university admission campus potha pdf ugc book pdf sinhala
📌 Go to: dreampus.com
📌 Use Coupon: DINUKA
✅ ලංකාවේ ලොකුම සේල් එකෙන් ඕනිම item එකක් අඩුම මිලට ගෙදරටම ගෙන්න ගන්න: click.daraz.lk...
🔴 Subscribe for more: goo.gl/oNPwRH
✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
🔴 TubeBuddy is my secret weapon for KZbin growth. Learn How to use TubeBuddy: • How to Grow KZbin Ch...
Contact me: wijesinghedinuka@gmail.com
Follow Dinuka
Web : www.dinukawije...
Facebook : / dinukaofficial
Twitter : / dinukaofficial
Instagram : / dinukaofficial

Пікірлер: 204
@ireshapramuditha8479
@ireshapramuditha8479 2 жыл бұрын
මාරම වටිනවා අයියෙ❤️👊
@Darkcases-m6q
@Darkcases-m6q 2 жыл бұрын
ගොඩක් වටිනව අයියේ.ඔයාට Kiss එකක් දෙන්න හිතෙනවා 😘😘😘😘
@pramodapiumi3775
@pramodapiumi3775 2 жыл бұрын
දෙන්න එහෙනම් 🤭
@Darkcases-m6q
@Darkcases-m6q 2 жыл бұрын
@@pramodapiumi3775 දෙන්නම් ඉතින්
@pramodapiumi3775
@pramodapiumi3775 2 жыл бұрын
@@Darkcases-m6q hm hodihodi 😁🤭
@ashanjayasuriya
@ashanjayasuriya 2 жыл бұрын
re correction දාන විදිහ වීඩියෝ එකක් කරලා පෙන්නන්න පුලුවන්ද
@lahiruanujaya8399
@lahiruanujaya8399 2 жыл бұрын
Sirwtma
@kumariwijewardena4974
@kumariwijewardena4974 2 жыл бұрын
බොහෝම ස්තුතියි දැනුවත් කිරීමට . ජයවේවා !
@chethanamedhavi7008
@chethanamedhavi7008 2 жыл бұрын
Thank you. Great job.🙏💗
@slgangster8697
@slgangster8697 Жыл бұрын
Technology කරලා පේරා යන්න බැරිද 😥💔 2023 A/l අනේ කවුරුහරි කියන්න plz
@Greenler300
@Greenler300 Жыл бұрын
Pera ටෙක් නෑ
@HelloPabasara
@HelloPabasara 3 ай бұрын
Be
@sakale1000
@sakale1000 3 ай бұрын
Sorry. No...
@tharushikavindiya1343
@tharushikavindiya1343 3 ай бұрын
Pera technology faculty ekak n
@chamodbhathiya3593
@chamodbhathiya3593 2 жыл бұрын
අයියෙ පුලුවන්නම් අනේ මේකට උත්තරයක් දෙන්න. ලොකු උදව්වක්. මගෙ results css තියෙන්නෙ. Chemistry වලට c එක. මගෙ z එක 0.2608 යි. මගෙ යාලුවගෙ result එක css මයි. එයාගෙ c එක physics වලට. එයාගෙ z eka 0.1942 යි. අපි දෙන්නම maths කලේ. අපි දෙන්නම computer science කරන්න බලනකොට ඒකෙ තියනව අවම සුදුසුකම physics වලට හරි maths වලට හරි c එකක් තියෙන්න ඕනෙ කියලා. එතකොට මගෙ යාලුවට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒත් මට යන්න බැරි වෙනවා. ඒත් මගෙ z එක එයාට වඩා වැඩී. එතකොට මොකද්ද අයියෙ කරන්නේ??????? මේකට උත්තරයක් දෙන්න අයියෙ ලොකු පිනක්..❤️
@dsvpriyadarshi
@dsvpriyadarshi 2 жыл бұрын
Matath okai Mage CSS Tynne maths Z Eka 0.4614
@viduradilshan8060
@viduradilshan8060 2 жыл бұрын
Thanks brother 🔥
@sisirasampath5149
@sisirasampath5149 2 жыл бұрын
උස 4' 10" වැඩි වෙලත් වැරදිලා වැඩි නෑ No කියල වැටිලා submit වෙලා නම් Art stream එකෙන් දාපු කෙනෙක්ගෙ. ඒක අවුලක් වෙනවද.? නැත් නම් Edit කරන්න පුලුවන් ද.?
@HappyHappy-bf1tl
@HappyHappy-bf1tl 2 жыл бұрын
Thankyou aiye godak godak godak pin oyata
@manandiherath3397
@manandiherath3397 2 жыл бұрын
Thank you!!!
@dinushiiranga4310
@dinushiiranga4310 2 жыл бұрын
Very usefull aiya good luck❤️😍✌️
@dumindumalinga6648
@dumindumalinga6648 2 жыл бұрын
අයියා කැම්පස් එකකට ගද්දි ඉස්සෙල්ලාම සලකා බලන්නෙ දිස්ත්‍රික් රෑන්ක් එකද? නැත්තන් z එකද?
@fathimahasna9858
@fathimahasna9858 2 жыл бұрын
අය්යේ ugc code එක මාරු කරන්න පුළුවන් වෙන්නේ කොහොමද මේ වාරේ? Closing date එක ඉවර වෙලට පස්සේද?
@sanchinkagihani4989
@sanchinkagihani4989 2 жыл бұрын
Thanks for this video 👍🏻😊
@prasadinisenadeera1865
@prasadinisenadeera1865 2 жыл бұрын
බොහෝම ස්තූතියි අයියේ ගොඩක් වැදගත් video එකක් 🙂👍
@himaya8558
@himaya8558 2 жыл бұрын
Mn arts stream eken aiye exam kale . Mata kamathi course nam na . E nisa faculty walata apply karanawa . Ethakota Mata කැමැත්තෙ අනුපිළිවෙල ta Danna thiyenne , Arts - japura Arts - kalaniya Arts - Colombo Music - university of visual and performing arts Arts - peradeniya Mehema thamai aiye Danna thiyenne . Me tika unata kamak na neda godak na ekai
@wanshikadevinda177
@wanshikadevinda177 2 жыл бұрын
Ayye mn maths kare combined C chemistry C physics S විවිධ විසය dara යටතේ managment apply karoth japura ,colombo vage campus ekak set veida
@vgcsewwandi1299
@vgcsewwandi1299 2 жыл бұрын
Aiye creative music technology and production course eke monawage dewalda thiyenne....
@theruniinandasiri5821
@theruniinandasiri5821 2 жыл бұрын
අයියේ,අපි කැම්පස් පොත පුරවලා ආයෙ වෙන වෙනමත් ඇප්ලයි කරන්න ඕන නේද කැම්පස් වලට කෙලින්ම?
@nadeepakumar1300
@nadeepakumar1300 2 жыл бұрын
Aiye man tec kare al ABC tama mage results eka Hebei mage පොදු පරික්ෂණයේ ලකුණු 30 අඩු යි mata University admission danna berida
@sureshlakmal3786
@sureshlakmal3786 2 жыл бұрын
Aiyeee o/l mths private 2 prk liylth results eke kisim wensk une nathnm api ewai index number dnna ona d ....ethkot a index number dn mn laga na ..eka mt prashnyk wei d? Plz reply 😥
@maleeshasubhash
@maleeshasubhash 2 жыл бұрын
Thank you so much♥️
@234rain
@234rain 2 жыл бұрын
You are the best.... love you 💞🌌
@isiranuwan8120
@isiranuwan8120 2 жыл бұрын
Mage z eka tynne (-) puttalam districen set weida ayye
@rmr8898
@rmr8898 2 жыл бұрын
Thank you so much
@nkmemehub
@nkmemehub 2 жыл бұрын
Print out දෙපැත්ත ම ද ගන්නේ තනි පැත්ත ගානේද?🤔
@dinukaofficial
@dinukaofficial 2 жыл бұрын
විශේෂයෙන් කියල නම් නෑ.
@SL_MD
@SL_MD 2 жыл бұрын
bar codes අලවන්න ඕනෙ නම් ඒ කොටස singal page ගන්න .නැත්තම් කපද්දි අනිත් පැත්ත කැපෙනවා
@234rain
@234rain 2 жыл бұрын
ඉක්මන්ටම බාර් කෝඩ් වීඩියෝ එක දාන්න පුලුවන් ද?සහතික කළ ඕ ලෙවල් පිටපත කියන්නේ පොටෝ කොපිය අරන් අත්සන් කරව ගන්න ඕනද? Private අය ඒක සයින් කර ගන්නේ කාගෙන් ද
@SamraSamra-rq5vh
@SamraSamra-rq5vh Жыл бұрын
Samavinisuru
@lahirusandaruwan1544
@lahirusandaruwan1544 2 жыл бұрын
Thanks aiye 😍👍
@juhainafarwin910
@juhainafarwin910 2 жыл бұрын
මේක submit කරාට පස්සෙ නම වැරදියි නම් ආයෙ edit karanna beridha?
@deshanthambavita1845
@deshanthambavita1845 2 жыл бұрын
අයියා මම o/l english -s ,maths -A,.කැම්පස් පොතේ සමහර ඩිග්‍රි වලට o/l english ,maths වලට c ඉල්ලලා තියෙ.මම ඒවා apply කරොත් ලැබෙන සම්භාවිතාවයන් ඇත්තේම නැද්ද..?
@dinukaofficial
@dinukaofficial 2 жыл бұрын
සමහර ඒවට ඕලෙවල් රිසාල්ට් ඉල්ලන්නේ ඉස්සරහ ඉස්සරහ ඇකඩමික් year වල දී, ඒවට දැනට apply කරන්න පුළුවන්. (කොළපාට කොටුවල දාල තියෙන්නෙ 23 24 අධ්‍යන වර්ෂයේ සිට කියල) හැබැයි දැනට ඕ ලෙවල් රිසල්ට් ඉල්ලලා තියෙන ඒවට වැඩක් නෑ එන්නේ නැහැ.
@deshanthambavita1845
@deshanthambavita1845 2 жыл бұрын
@@dinukaofficial ඊලග පාර ඕලෙවල් ලියලා ඉහල සාමාර්ථයක් ලබා දෙන්නම් කියලා හෝ වෙන පිලිගත් english diploma course එකක cetificate එක මගින් අභියාචනායක් යවලා ඒ ඩිග්‍රි වලට සුදුසුකම් ලබාගන්න විදියක් නැද්ද අයියා
@almathematics07withdinushka
@almathematics07withdinushka 2 жыл бұрын
ලේසර් මුද්‍රණ යන්ත්‍රයකින් මුද්‍රණය කිරීම අත්‍යවශ්‍ය වේ කියලා තියෙනවා. එහෙමම වෙන්න ඕනද?
@CYANIDEBRO
@CYANIDEBRO 2 жыл бұрын
Ooo
@varundhanu1963
@varundhanu1963 2 жыл бұрын
super ayye 😍😍
@shadeepakalanka7025
@shadeepakalanka7025 2 жыл бұрын
අයියේ ugc එකේ register වෙනකොට දෙන number එක අපේ නමින්ද රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන..????
@dinukaofficial
@dinukaofficial 2 жыл бұрын
එහෙම එකක් නෑ
@ranidukeshan2464
@ranidukeshan2464 2 жыл бұрын
කොසස් ටික වෙනස් කරන්න දෙන දවස දැනගන්නේ කොහොමද....23 වෙනිදයින් ඇප්ලයි කරන එක නවත්තනවනේ එතකොට අපේ ඩොකියුමන්ට් ටික 23 වෙනිදා තැපැල් කරාට කමක් නැද්ද...
@dinukaofficial
@dinukaofficial 2 жыл бұрын
ඊට කලින් තැපැල් කරන්න
@techborn4245
@techborn4245 2 жыл бұрын
Ayye....online apply krt psse register post ywnn oneth 23 t kalind nene
@ranidukeshan2464
@ranidukeshan2464 2 жыл бұрын
කැම්පස් යන්න නම් අඩුම z එක කොහොමද තියෙන්න ඔනේ
@jayanthipriyadarshani3298
@jayanthipriyadarshani3298 Жыл бұрын
Thanks❤
@hasanthikarathnayake810
@hasanthikarathnayake810 2 жыл бұрын
Aiya ethkota udma thiyna course ekta select unoth ita phala thiyna courses consider kran ndd? Eka me year ekatath valid d?
@FITLAB780
@FITLAB780 2 жыл бұрын
Download karapu result sheet eka application ekath ekk ywnn puluwanda
@amaditharusha972
@amaditharusha972 2 жыл бұрын
*දෙවෙනි පාර exam කරාම පළවෙනි පාර result එක cancel වෙනවද?*
@Lazy570
@Lazy570 Жыл бұрын
Oo
@nadeeshsriswarnathisara925
@nadeeshsriswarnathisara925 2 жыл бұрын
අයියේ අපේ result දැම්මම website එකකින් ඉල්ලන්න පුලුවන් පාඨමාලාව හා විශ්වවිද්‍යාලය එවනවානේ.ඒ එවන ඒවට විතරද ඉල්ලන්න පුලුවන් .කරුණාකරලා කියනවද?ලොකු උදව්වක් .
@kaveeshasewmini3925
@kaveeshasewmini3925 2 жыл бұрын
ඊලග වීඩියෝ එකත් ඉක්මනටම දෙන්නකෝ...
@Su-sk6qb
@Su-sk6qb 2 жыл бұрын
මේ පාර ගිය පාර Z එකට අඩුවෙන්ද වැඩියෙන් ද ගන්නේ
@akalankavishwa2323
@akalankavishwa2323 2 жыл бұрын
ඒක කාටවත් තීරණය කරන්ට බෑ තාම ugc එකටවත් computer එක අතේ ඒක තියෙන්නෙ.. computerized 😁😁😁
@shadeepakalanka7025
@shadeepakalanka7025 2 жыл бұрын
දෙන number එක ගෙදර කෙනෙක් රෙජිස්ටර් වෙලා ඉන්න number එකක් උනොත් register වෙන්න බැරිද??
@isuriariyarathna6439
@isuriariyarathna6439 2 жыл бұрын
Aiye mata ipad 8th generation 2021 ekk tynne me tike mata karanna puluwan wei neda plz reply karanne
@ayeshadilrukshi7092
@ayeshadilrukshi7092 2 жыл бұрын
Thank you ❤️ special intake apply krnne kohomd 🙁
@mahesh_madushan
@mahesh_madushan 2 жыл бұрын
ඔව් මටත් ඒක දැනගන්න ඕනි
@NimasCreations
@NimasCreations 2 жыл бұрын
❤️❤️❤️
@234rain
@234rain 2 жыл бұрын
දිවුරුම් කොමසාරිස් කියන්නේ lawyer da
@drago99945
@drago99945 2 жыл бұрын
Ayye 1333mhz thiyana pc ekata e ram eka galawala 1600mhz ram ekak danna puluwanda please reply 🥺
@calmmap4065
@calmmap4065 2 жыл бұрын
Thank you so much for your help brother ,
@sllakiya1740
@sllakiya1740 2 жыл бұрын
Thank you aiye♥️🌸
@dularalakshan8899
@dularalakshan8899 2 жыл бұрын
පාසල් අයදුම් කරුවෙක් නම් මොන්වද යවන්න ඔනෙ document
@woodenartwithd1626
@woodenartwithd1626 2 жыл бұрын
අයියෙ අපිට කැම්පස් කීයකට apply කරන්න පුළුවන්ද ..? අපිට එකම කැම්පස් එකේ කෝස් 2 කට apply කරන්න පුලුවන්ද ..?
@dinukaofficial
@dinukaofficial 2 жыл бұрын
එකම කැම්පස් එකේ course දෙකකට නෙමෙයි 10කට උනත් apply කරන්න පුළුවන්.
@woodenartwithd1626
@woodenartwithd1626 2 жыл бұрын
@@dinukaofficial ගොඩක් වටිනවා අයියෙ මේ කියලා දීපු දේවල් 👍
@SL_MD
@SL_MD 2 жыл бұрын
ඔන්ලයින් ෆිල් කරලා pdf එක ප්‍රින්ට් කරගත්තා.ඒක සහතික කරලා අත්සන් කරලා යවන්න ඕනෙ 23ට කලින්ද? නැත්තම් ඔන්ලයින් රෙගිස්ටර් වෙන්න විතරද 23ට කලින් ඕනෙ
@oshadajayasinghe850
@oshadajayasinghe850 2 жыл бұрын
23 ta klin yawanna one sago
@lahirumadushanka5756
@lahirumadushanka5756 2 жыл бұрын
kiyk giyd kiynnako print ekt
@SL_MD
@SL_MD 2 жыл бұрын
@@lahirumadushanka5756 එකඑක තැන් වල වෙනස් ගාන මන් දෙපාරක් ගත්තා තැන් දෙකකින්.150 ගත්තා එක තැනකින් අනිකෙන් 70යි.සමහරුන්ට 250 අරන් තිබ්බා
@wanshikadevinda177
@wanshikadevinda177 2 жыл бұрын
Mn submit kara eth mata tava coureses valata apply karanna oney eka venas karaganna date ekak denne nadda
@wanshikadevinda177
@wanshikadevinda177 2 жыл бұрын
Date ekak denavanm ugc eken eka 23,kalin vage ne denne
@buddhilamayuranga4696
@buddhilamayuranga4696 2 жыл бұрын
ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පස්සෙ අයෙත් campus දාන්න කාලයක් දෙනවද?
@dinukaofficial
@dinukaofficial 2 жыл бұрын
නැතිවෙයි
@buddhilamayuranga4696
@buddhilamayuranga4696 2 жыл бұрын
@@dinukaofficial Ethakota ayye recorection walin kage hari results wenas unoth a results eken campus illanna barida?
@slsupercreationspramu7540
@slsupercreationspramu7540 2 жыл бұрын
Thanks lot aiye❤️
@gossipmithuro4734
@gossipmithuro4734 2 жыл бұрын
මේ පාටමාලාවලට අපි අමතරව සල්ලි ගෙවන්න ඕනෙද.
@kavindya4233
@kavindya4233 2 жыл бұрын
bio stream walin al kre.CSS result eka.C chemistry .Z score eka .0600🥺campus ahu weida mwa
@vidathkalhara4329
@vidathkalhara4329 2 жыл бұрын
Aiye software engineer yanada a/l maths karandama oneda
@KumariKumari-qk4vg
@KumariKumari-qk4vg 2 жыл бұрын
Ayye OL name ekke akurak wenswel thibath dewurum prkashyak denna onida
@shenalgunathilaka570
@shenalgunathilaka570 2 жыл бұрын
Thank u aiya♥️♥️
@KumariKumari-qk4vg
@KumariKumari-qk4vg 2 жыл бұрын
Thankzz ayye ane ayye podi udawak karanna puluwanda thiyana gamil ekk 4n eken Ain karala aluth ekk hadagane hati kiyala denA puluwanda vidio ekkin aye
@nazhathasaff4524
@nazhathasaff4524 2 жыл бұрын
Thanks for the video, it was really useful for us brother!! , And I am having a doubt, Api aptitude test thiyanah course tikak meh list ekta add karala , aptitude test liyaneh nathuwa hitiyoth eke select vena chances thiyanawa da ??🤔 Ehema liyaneh nathuwa eka dana eka boru wadakda ??
@senurianjali9923
@senurianjali9923 2 жыл бұрын
Dancing වලින් ඉදිරියට යන්න කැමති අයට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට විතරද අයදුම් කරන්න පුළුවන් ?
@sadiya9467
@sadiya9467 2 жыл бұрын
Colombo , Sripalee campus
@islamic_garden.
@islamic_garden. 2 жыл бұрын
ayya meka normal print ekak gaththoth ethida?
@sandeepasilva2773
@sandeepasilva2773 2 жыл бұрын
පාඨමාලා කීයකට අයදුම් කරන්න පුලුවන්ද?
@lakshan8847
@lakshan8847 2 жыл бұрын
Thaman krpu vishyt adala ona thrmk danna
@asjadglans4103
@asjadglans4103 2 жыл бұрын
125
@bhagyamaheshi5626
@bhagyamaheshi5626 2 жыл бұрын
සුපිරි 🔥🙂
@MrSigma8879
@MrSigma8879 3 ай бұрын
ගොඩාක් ස්තුති ❤️
@heshyan1068
@heshyan1068 2 жыл бұрын
Ayye, list eke management illanawanam eka digata ekama illanna onid? Wena ewa bari d?
@ItsPamo_
@ItsPamo_ 2 жыл бұрын
Ayye re correction danawanam Re correction results awamada apply karanna ona
@dinukaofficial
@dinukaofficial 2 жыл бұрын
නෑ ඔයා දැන් apply කරන්න පස්සේ re-correction දාන්න
@kavindyadeshani1704
@kavindyadeshani1704 2 жыл бұрын
Thank you aiye.. oyage video blala thamai okkom fill kragththe, godak watinawa me video tika ❤️
@mohamedayyub9088
@mohamedayyub9088 2 жыл бұрын
Ayye mang commerce stream eke AL keruve.. mage z score eka 1.16... mama campas selact vena vidhihata course list eka poddak kiyala dhenna ko ayye. Plsss
@prabodhadilshani9443
@prabodhadilshani9443 2 жыл бұрын
Anee ayya ilaga video ekath ikmant genna.. me potha kiyawal pissu hedila hitiye.. mn hithagena hitiye mewa gena danna kenek hoyagena yanna...hebei dan okkoma clear...... thank you so much...ilaga me documents post karna video eka ikmant denna ...plz...
@imanshaherath6687
@imanshaherath6687 2 жыл бұрын
Ane aiye 2020 al 2nd shy karapu ayata apitute පරීක්ෂණ danna berida
@arthanimaheditha
@arthanimaheditha 2 жыл бұрын
අයියෙ මම මේ දෙසැම්බර් වල A/L ලියන්නෙ 1st shy එක.මම ict එක්ක maths කරන්නෙ.මම ආසාවෙන් ඉන්නෙ මොරටුව කැම්පස් එකේ fashion design and product development course එක කරන්න.ඒත් ඒකට o/l result ඉල්ලනවා science maths english තුනම C තියෙන්න ඕන කියලා.මගෙ science වලට s එකක් තියෙන්නෙ.මම මේ පාර ඕලෙවල් science දානවා.ඒත් A/L result ආවට පස්සෙනෙ o/l result එන්නෙ.මට එතකොට අලුත් o/l result එක එනකන් ඒ course එකට ඉල්ලන්න බැරිද? Science මේ පාර දාලා දෙන්නම් කියලා apply කරන්න බැරිද අයියෙ.
@dinukaofficial
@dinukaofficial 2 жыл бұрын
දන්න තරමින් බෑ
@arthanimaheditha
@arthanimaheditha 2 жыл бұрын
@@dinukaofficial ethakota man ekata karanna ona mokakda aiye
@raveeshaprabuddhi
@raveeshaprabuddhi 2 жыл бұрын
Spet 4 eke course add krddi uparima kiyk add krn puluwand kiyl
@KelumDisanayaka-cg5dg
@KelumDisanayaka-cg5dg Жыл бұрын
Campus potha ganna vidihak thiyanawada? Eka kohomada apita labenne?
@binojmadhuranga3238
@binojmadhuranga3238 2 жыл бұрын
godak watinwa ekanm aiye
@shehannirmal4690
@shehannirmal4690 2 жыл бұрын
Mge olevel results eke 2 shy liypu eke number wardila wena kenekge number yk awilla eka wens krgnna barid mokkd krnn oni
@fayasafarwin5082
@fayasafarwin5082 2 жыл бұрын
Online eke o/l results certificate order karaame dhawas keeyekinde enne?
@ThisunSasmitha
@ThisunSasmitha Жыл бұрын
Aiyage numbare dantako
@thathsaranimelanika7953
@thathsaranimelanika7953 2 жыл бұрын
Thank you ayyee
@kasunianuradha5375
@kasunianuradha5375 2 жыл бұрын
Thanks aiya
@mahelamadhusankha4214
@mahelamadhusankha4214 2 жыл бұрын
5th comment
@hikmanazar6629
@hikmanazar6629 2 жыл бұрын
Can anyone summarize this in English🥺
@lahirumadushanka5756
@lahirumadushanka5756 2 жыл бұрын
I wish I could, But it's a lot. Difficult to summarize
@fayasafarwin5082
@fayasafarwin5082 2 жыл бұрын
Register post karenne one last day kavedhaade??
@isuruprabhath2724
@isuruprabhath2724 2 жыл бұрын
අයියේ අපි කලින් පාර දාපු ugc account එකෙන්මද දෙවනි පාරත් දාන්න ඕනි, නැත්නම් අායිත් අලුතින්ම account එකක් හදන්න ඕනිද 😐 එහම account එකක් හදනවනම් කලින් email, phone number ගන්න එපා ද 😕
@kavi424
@kavi424 2 жыл бұрын
Mtath denagnnone ek
@dinukaofficial
@dinukaofficial 2 жыл бұрын
අළුත් එකක් හදන්න වෙයි. පරන details ගත්තට කමක් නෑ. Index නම්බර් වෙනස් නේ
@isuruprabhath2724
@isuruprabhath2724 2 жыл бұрын
@@dinukaofficial Thank you ❤
@stephnidavid9883
@stephnidavid9883 2 жыл бұрын
1 sye ekedi ugc site eke register wuna ID password dn mathaka nathnm aluthin ID password haduwata kamak nadda
@akilasaumya643
@akilasaumya643 2 жыл бұрын
Aiye campus yanna A/L GIT aniwarenma karala thiyn oonada
@user-cu6jq8tn6z
@user-cu6jq8tn6z Жыл бұрын
අයියේ... කැම්පස් රෙජිස්ටර් වුනාට පස්සෙ බෝට්ටු එවන ලිස්ට් එකත් ඔය වගේම උඩ ඉඳන් පල්ලෙහාටද කැමැත්ත බලන්නේ........ මම යන්න කැමති කෝස් එකක් තිබ්බා ඒකට හුගක් අඩු z වලින් වෙනදට ගත්තේ.... මගේ z එක 1.41 හැබැයි මට ඒක ආවෙ නෑ.... ඒක මම දැම්මෙ ලිස්ට් එකේ 10 වෙනියට වගේ..... ඒකට මේ පාර අරන් තියෙන්නෙ කටෝෆ් 1.43 න්..... මට මේ පාර ආවෙ 39 වෙනියට දාපු එක.... අරකට යන්න ආස නිසා ඒකෙන් පල්ලෙහා ටික මම දැම්මෙ පිලිවෙලක් නැතුව..... ඒක එයි කියල හිතලා.... මට බෝට් රවුන්ඩ් වලදි ආපහු මම ආස එකට බෝට්ටුවක් එන්න චාන්ස් එකක් තියනවද...... බෝට්ටු තෝරන්නෙත් ඒ ලිස්ට් එකේ පිලිවෙලටමද
@shanikasewwandi8344
@shanikasewwandi8344 2 жыл бұрын
Thank you 😊
@mithilamadushan7848
@mithilamadushan7848 2 жыл бұрын
Ayye man commerc kare AL walata mage 1.166 Z eka cumpas ekak select weida aye poddak kiynnko
@pubuduchandrasiri1047
@pubuduchandrasiri1047 2 жыл бұрын
Printout ek gnne eka kole depththema printout wena widuytd
@ushanperera9032
@ushanperera9032 2 жыл бұрын
campus apply karata passe me aurudde exam liyanna kalin campus select wela kiyla apita msg ekak denawada?
@hashikaushalya198
@hashikaushalya198 2 жыл бұрын
Ugc ek register unata passe course wenas karanna berida.
@kevinoliver1293
@kevinoliver1293 2 жыл бұрын
aiye mn me 3 rd shy ekath exam kranawa nm or skip krala 2023 kranawa nm me 2nd shy eke result walin campus apply klata prashnayak nedda...exam liyanna prsnayak wenne nethi wei da campus apply krana eka......nettam campus apply krala exam me shy eke honda result ekak gaththoth eken aya campus yanna beri da....help
@meowmeow7207
@meowmeow7207 2 жыл бұрын
Ehm ekk na campus aplly krl blnna en course ek mok kyl. Course ekt registered wenn epa
@jayalathpremasiri6704
@jayalathpremasiri6704 2 жыл бұрын
minez score eke galle district maths valin campus set weida
@sinethkavindu4841
@sinethkavindu4841 2 жыл бұрын
අයියේ අපි ප්‍රැක්ටිකල් බලන කෝස් එකක් උඩින් දාල යටින් ප්‍රැක්ටිකල් ඕන නැති කෝස් එකක් දාලා ප්‍රැක්ටිකල් එක ෆේල් උනොත් යට තියෙන එකට යන්න පුලුවන්ද
@sachii6141
@sachii6141 2 жыл бұрын
බෑනේද එතකොට යට තියන ඔක්කොම අවලංගු වෙනවා
@sinethkavindu4841
@sinethkavindu4841 2 жыл бұрын
@@sachii6141 thanks 😊
@harshagayan9267
@harshagayan9267 2 жыл бұрын
Me pdf eka print aragena athsan karala ee wada tika iwara karala 23ta kalin post karnna oned
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 120 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
After AL Plan..
15:18
Prof. N Koralage
Рет қаралды 3,9 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 120 МЛН