Campus යන්න අහන්නම ඕන Motivation එකක්..!!

  Рет қаралды 8,261

Accounting With Lashan Mallawarachchi

Accounting With Lashan Mallawarachchi

Күн бұрын

Пікірлер: 81
@lashan_Mallawarchchi
@lashan_Mallawarchchi 2 жыл бұрын
දැනට ආවරණය කල ඇති පාඩම්වල recording සහ tute ලබාගැනිමට පහත link එකෙන් telegram channel එකට එකතු වෙන්න. (100% නොම්ලේ) t.me/+O7_njjMHZqQzOWI9 සියලුම දැනුවත් කිරිම් සදහා 2022 / 2023 / 2024 උසස්පෙළ දරුවන් හැම කෙනෙක්ම පහත telegram group එකට සම්බන්ධ වෙන්න. t.me/accounting_programe
@sudarshisanjeewani8675
@sudarshisanjeewani8675 Жыл бұрын
බොහොම පින් සර්ට❤🙏🥺🥺❤️
@ErandiGurusinghe
@ErandiGurusinghe Жыл бұрын
අපේ සර් අහම්බෙන් මේ Video එක හම්බුනේ සර් නිසා තමයි මම අද ලොකු තැනක ඉන්නේ මම 2023 ළමයෙක් සර්ගෙ කටහඩ ඇහුන විතරයි මගේ ඇගම හිරි වැටිල හරිම ආසවෙන් අහන් හිටියේ... සර් තමයි මගේ ජීවිතේ හම්බුන හොදම ගුරුවරයා... ❤️❤️❤️❤️❤️
@Himaya-e9x
@Himaya-e9x 4 ай бұрын
මෙහෙම කරල හොදම කැම්පස් එකකට ආව මම ❤😂🎉❤
@ashenchisteen-uz7ls
@ashenchisteen-uz7ls Жыл бұрын
❤🎉❤
@jithmidihara7026
@jithmidihara7026 2 жыл бұрын
ඇත්තටම සර් කියන්නෙ මිහිපිට ඉන්න දෙවියෙක්🥺 ඇඩුනා සර් විඩියෝ එක අහලා🥺 2022 A/l liyana akkala aiyalat good luck කොමස් ලමයෙක්ගෙ එකම හීනෙ වන විද්‍යාර්තයින්ගෙ අහංකාර ජපුර විශ්වවිද්‍යාලයටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා💖👩‍🎓🌚
@NuwanDimuthu-et5xs
@NuwanDimuthu-et5xs 6 ай бұрын
🥺❤️‍🩹
@chamodiimasha5027
@chamodiimasha5027 2 жыл бұрын
Best motivation ❤️👩‍🎓
@dinuki1044
@dinuki1044 2 жыл бұрын
best motivation 💓හීනවලට පන දුන්නෙ සර් විතරයි
@divyanjaliperera5722
@divyanjaliperera5722 2 жыл бұрын
Sirge motivation video eka hodatama hithata danuna sir apiwa mehema motivate karala ape jivithe jaya ganna para pennala dena ekata sirta bohoma isthuthi sir 🙏😌❤️
@ChamanVihangika-e3w
@ChamanVihangika-e3w 3 ай бұрын
Sir ta godak pin
@kavi9440
@kavi9440 Жыл бұрын
😞😞😞😞😭😭😭😭
@ashi_dissanayaka
@ashi_dissanayaka 2 жыл бұрын
හදවතටම දැනුනා සර්ගෙ කතාව..ගොඩක් පින් සර් 🙏🥺
@sumithhemasiri937
@sumithhemasiri937 2 жыл бұрын
👍👍❤
@navo3947
@navo3947 2 жыл бұрын
අනේ සර් 🥺 සර් ගැන කියන්න නම් වචන නෑ🥺🙏 සර් දෙවි කෙනෙක් කොච්චර වැන්දත් මදී 🥺 ජීවිතේ වැටෙන්න පුළුවන් උපරිමෙන්ම වැටිලා ඉද්දී පුළුවන් තරම්ම අසරණ වෙලා ඉන්න වෙලාවක හම්බුන දෙවි කෙනෙක් මං 2nd shy කෙනෙක් first shy එකෙ මට තිබ්බෙ SSS හැබැයි අදටත් දන්නැ ඒ එස් තුනවත් මට ආවෙ කෝමද කියලා මේ පාරත් සර් හම්බෙනකම් එකවුන්ට් ශුවර් එකක් තිබ්බෙ නෑ සර්😞 හැබැයි දැන් ශුවර් එකක් තීනවා දැන් එපාම වෙලා තිබුන විෂය ආසාවෙන් මං කරනවා සර් මුදලට යටත් වෙලා තීන කාලෙක සර් මේ කරන දේට පිං අයිති වෙනෝ සර් ළමයින්ගෙ ඇස් පාදනවට 🥺🙏🙏🙏 සර්ට මේ පින නිවන් දකින්න හේතු වේවා කියල මං ප්‍රාර්තනා කරනවා🥺🙏🙏🙏 සර්ගෙ ඉදිරි කටයුතු සාර්තක වේවා 🥺🙏🙏🙏🙏
@sandalitharushika9450
@sandalitharushika9450 Жыл бұрын
අනේ සර්ට ගොඩක් පින්😖 මෙච්චර කල් වැඩ නොකර ඉදලා අද තමා හරියට වැඩ කරන්න ගත්තෙ මං 😔 අද කරන වැඩ ටික තාත්තා දැකලා එයාට මාරම සතුටුයි සර් ගොඩ කාලෙකට පස්සෙ ඒ හිනාව මං දැක්කෙ ... දැනුත් break එකේදි තමා phone එක ගත්තෙ..මගේ මේ වැඩ වලට සර්ගේ කතාව මට මාරම ශක්තියක් මේ පටන් ගත්ත දේ තාත්තාගේ මුණට හිනාවක් ගේන ඒ result එක දාලාම තමා නවතින්නෙ❤ සර්ට ගොඩක් පින් 😊❤ මං 2023 A/l සර්ගේ class තමා එන්නෙ❤😊
@na-ra8701
@na-ra8701 2 жыл бұрын
අනේ සර්ට ගොඩක් පිං🥺🙏මම 2023 A/L Loku motivation ekak meka💖
@dilini
@dilini 2 жыл бұрын
Manussyek ge ugthkma wgema manussakamath thiyenna one eki wtinne kochchara ignimen jayagaththath e kenge guna drama nathnm wadk na ithin ignimi,manusskamai,demapiynta adaraya dkwimi eylge hina wenuwen wada krna eka thami wtinne🥺thank you sir mn me video eken gththa ihlama de ekai,❤️❤️❤️❤️demapiynge hina wenuwen wada krna hama daruwekma kawda hri jiwithe jayagnnawamai❤️❤️❤️❤️😊
@samarkoonsahana3610
@samarkoonsahana3610 Жыл бұрын
ආයෙත් පාඩම් කරන්න ආස හිතුනා සර් ගොඩක් ස්තුතිය සර් ට මම 2023ලමයෙක් වෙන කිසිම සර් කෙනෙක් මෙහම් කියලා දිලා na sir
@binuwijenayaka1378
@binuwijenayaka1378 2 жыл бұрын
අනේ සර් ඇත්තටම හිතට වදිනවා❤️🥺ගොඩක් පින් සර්❤️
@kaveeshasandamini976
@kaveeshasandamini976 2 жыл бұрын
Thank you sir ❤️❤️💪
@sachi-jl2oy
@sachi-jl2oy 2 жыл бұрын
මම දැකපු නිහතමානීම ගුරුවරයා , ජිවිතය කියල දුන්න accounting පන්තිය 💛
@dinithisewmin2596
@dinithisewmin2596 2 жыл бұрын
හදවතටම දැනිච්ච වචන ටිකක් 🥺❤️ හැමදාම වගේ සර් ට පින් 🥺
@hansikadeepani6053
@hansikadeepani6053 2 жыл бұрын
ඇත්තටම හිතට wadicha kathawek ........sir thank u sir .....
@imeshanishadhi3402
@imeshanishadhi3402 2 жыл бұрын
සර්ගෙ ඉදිරි සෑම කටයුත්තක්ම සාර්ථක වේවා..♥️
@imeshanishadhi3402
@imeshanishadhi3402 2 жыл бұрын
සර්ගෙන් අපිට ලැබෙන සහයෝගය ගැන කොහොම කියන්නද 🥺ඇස් දෙකට කවදාවත් දැකලා නැතුව..මුහුනට මුහුන කවදාවත් අපිව දැකලා නැතුව..කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අපි වෙනුවෙන් සර් ගෙවන හැම තප්පරයක් ගානෙම සර්ට ගොඩාක් පින් සර්..♥️ සර්ගෙ අම්මට තාත්තටත් පින් සිද්ද වෙන්නොනි ♥️..
@dhananjana9025
@dhananjana9025 2 жыл бұрын
Aniwrenm ❤
@pawanimadushika4410
@pawanimadushika4410 2 жыл бұрын
❤️
@ishan2017
@ishan2017 2 жыл бұрын
@sudarshisanjeewani8675
@sudarshisanjeewani8675 Жыл бұрын
❤❤❤❤
@sakunthalararathnayaka7900
@sakunthalararathnayaka7900 2 жыл бұрын
Thank you Sir ❤️🤞👩‍🎓🔥💪
@isurinawodya6952
@isurinawodya6952 2 жыл бұрын
සර්ට ගොඩක් පිං ♥️
@imashad.bodhipaksha2469
@imashad.bodhipaksha2469 2 жыл бұрын
අපිට හොද මනුස්සයෙක් වෙන්න උගන්නන සර් වගේ හොද මනුස්සයෙක් දකින්නට ලැබීමත් වාසනාවක්....❤️
@nirmanianupama9789
@nirmanianupama9789 2 жыл бұрын
හිතට වදින වචන ටිකක් සර්.....🥺❤️ ඇත්‍තටම ගොඩක් ස්තූතියි. හීනවලට පියාපත් දෙන හදවතේ ගුරුවරයෙක්....❤️ සර්ගෙ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න ඕන.....❤️❤️❤️❤️🥺
@amindugunawardhana6328
@amindugunawardhana6328 2 жыл бұрын
Mn dakapu hoda sir kenek, onama prashnayk ahuwa gaman msg seen krala a gamanma Answer ek danw..sirge ammatai thathtatai godak pin me wage රත්තරන් guruwarayek me ratata dayad kalat..🙏🖤
@kalanahasin2349
@kalanahasin2349 2 жыл бұрын
Best motivation speak❤️❤️
@supunidewindi6642
@supunidewindi6642 2 жыл бұрын
best motivation 👍
@Lakshika_0307
@Lakshika_0307 2 жыл бұрын
💓💓💓💓💓
@dhananjana9025
@dhananjana9025 2 жыл бұрын
Thank you so much sir 🙏🙏
@nimeshabandara8230
@nimeshabandara8230 2 жыл бұрын
Thank u sir... yur the best teacher in this world💖
@pasinduransika1469
@pasinduransika1469 2 жыл бұрын
ආදරෙයි සර් ඒ වචන වලට ❤️
@madhubalah4755
@madhubalah4755 2 жыл бұрын
🥺 හදචතටම දැනුනා motivation එක ❤️
@prasadi203
@prasadi203 2 жыл бұрын
Hithatama danuna sir.thank you❤️
@kavindiediriweera1761
@kavindiediriweera1761 2 жыл бұрын
The Best Teacher ❤️💫
@lakshithachamod2440
@lakshithachamod2440 2 жыл бұрын
accounting වල නොතේරුන ගොඩක් දේවල්කියල දුන්නෙ ලශාන්සර්
@navodanethmini8852
@navodanethmini8852 2 жыл бұрын
ඇහුව හොදම mortivation එක ❤️ Thankyou sir❤️ ඇස්වලට කදුලු ආව සර්... හදවතට දැනෙන්න කතා කළා...❤️ ගොඩක් පිං සර්ට...😊🤍🙏
@hansikaudayangani1976
@hansikaudayangani1976 2 жыл бұрын
Thank you sir❤️
@deshanianuththara4498
@deshanianuththara4498 2 жыл бұрын
🙏🙏🙏🙏
@tharu_girl0731
@tharu_girl0731 2 жыл бұрын
Best motivation ❤
@malshalakshani6451
@malshalakshani6451 2 жыл бұрын
Aniwarenm ammage thaththage heen haba kranwamyi.kohomhri mahansi wela pdm kral campus yanwamyi 🎓🎓🎓
@aveeshashehani5605
@aveeshashehani5605 2 жыл бұрын
♥️🥰
@pavindumadusanka6353
@pavindumadusanka6353 2 жыл бұрын
😍❤️
@mashisewmi1695
@mashisewmi1695 2 жыл бұрын
ජීවිතය ගැන කියල දෙන සොදුරු ගුරුවරයා....🙏..සර් නිසා මන් අදට ගොඩක් වැඩ කොටසක් ඉවර කලා...ඇත්ත සර්...අපි මොනාද මේ කරන්නෙ ඇයි මෙහෙම කරන්නෙ අපිට අපේ අම්මල තාත්තල වෙනුවෙන් මහන්සි වෙන්න බැයිනම් අපෙන් ඇති වැඩේ මොකක්ද...🥺 ගොඩක් පින් සර්....🙏
@dilkimaleesha3821
@dilkimaleesha3821 2 жыл бұрын
Best Motivation Sir ... 💝👌
@chamodimaleesha5925
@chamodimaleesha5925 2 жыл бұрын
🙏 🙏🙏
@Pamography
@Pamography 2 жыл бұрын
❤🙏❤
@piumimadhuwanthi2278
@piumimadhuwanthi2278 2 жыл бұрын
❤️❤️👌
@randikanethum7720
@randikanethum7720 2 жыл бұрын
Respect sir api wenuwen karana kapa kirimata
@sachi-jl2oy
@sachi-jl2oy 2 жыл бұрын
Thnk you sir 💓
@liyanagethimashi7122
@liyanagethimashi7122 2 жыл бұрын
🙏♥️
@dhaneshithilakshana3831
@dhaneshithilakshana3831 2 жыл бұрын
I think ur the best motivator i have seen 💪❤
@universitylower3017
@universitylower3017 2 жыл бұрын
හිතට වැදුනා සර් අද ඉදන් මහන්සි වෙනවා 🥺
@shashininipunika438
@shashininipunika438 2 жыл бұрын
🥺❤️❤️❤️❤️
@nelumrasadaree761
@nelumrasadaree761 2 жыл бұрын
❤❤
@thilinadasun100
@thilinadasun100 2 жыл бұрын
Sir💗
@thameeradayaranga6442
@thameeradayaranga6442 2 жыл бұрын
Buddhika sirge class eke idiya supiri weddek.😀😀😀
@tharushidilmini8916
@tharushidilmini8916 2 жыл бұрын
මිහිපිට දැකපු දෙවි කෙනෙක්..
@universitylower3017
@universitylower3017 2 жыл бұрын
සර් 23කෙන්ක් කොච්චර වැඩ කරන්න ඔනිද 🥺☹️
@dilini
@dilini 2 жыл бұрын
❤️🥺
@mayathungapremachandra1394
@mayathungapremachandra1394 2 жыл бұрын
@ruwanthidewindi647
@ruwanthidewindi647 2 жыл бұрын
❤️❤️
@iresha_nawarathne
@iresha_nawarathne 2 жыл бұрын
🥺🥺♥️♥️
@renurenu-fp6kk
@renurenu-fp6kk 9 ай бұрын
@englishtosinhalalyricshub2897
@englishtosinhalalyricshub2897 2 жыл бұрын
Thank you sir❤️
@kalanahasin2349
@kalanahasin2349 2 жыл бұрын
Thank you sir❤️❤️
@nimeshathennakoon4583
@nimeshathennakoon4583 2 жыл бұрын
❤️❤️
@dilbbh3512
@dilbbh3512 2 жыл бұрын
🥺❤️
@sampathisuru1462
@sampathisuru1462 2 жыл бұрын
❤️❤️
@tharushidimalsha4851
@tharushidimalsha4851 Жыл бұрын
❤️❤️
@nuwanpramakumara1187
@nuwanpramakumara1187 Жыл бұрын
❤️❤️❤️
@hasinisanjana2545
@hasinisanjana2545 4 ай бұрын
❤❤❤
2025 GCP | ලාභ අරමුණු කර නොගත් සන්විධාන A to Z
7:03:58
Accounting With Lashan Mallawarachchi
Рет қаралды 2,7 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Game Changing project day 01
2:19:08
Accounting With Lashan Mallawarachchi
Рет қаралды 3,5 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.