Campus Trip | Night Camping at Bambaragala pathana | University life | ආතල් කෝටියයි 😂🔥

  Рет қаралды 103,699

Man Saranna මං සරන්නා

2 жыл бұрын

#camping #travel #bambaragala #asmr #bbq #namunukula #campus #university #universitylife
**************************************************
camera : Go pro hero 8
Editing : premier pro
sounds on : KZbin audio library
*************************************************
🧡 Follow on Instagram : man_saranna
💙 Like on facebook : Man-Saranna-මං-සරන්නා-103191994737944/
************************************************

Пікірлер: 485
@thakshila1380
@thakshila1380 2 жыл бұрын
ඉරිසියාවේ ba campus යනවාමයි 😥😍😍
@nipunvikasithawidanapathir4362
@nipunvikasithawidanapathir4362 2 жыл бұрын
ගියාම නම් සැපක් නෑ හැබැයි 😅
@nipunprebhat8039
@nipunprebhat8039 2 жыл бұрын
@@nipunvikasithawidanapathir4362 ආන් එකයි
@thakshila1380
@thakshila1380 2 жыл бұрын
@@nipunvikasithawidanapathir4362 එහෙමද ඒ වුනාට මට යන්න ඕනෙ නෙ 🤫🤗
@thakshila1380
@thakshila1380 2 жыл бұрын
@@nipunprebhat8039 😐☺️
@thakshila1380
@thakshila1380 2 жыл бұрын
@@nipunvikasithawidanapathir4362 ලගදිම camping කරන්න වෙනවා man scout කරන නිසා අව්ලක් na
@dushanjayasinghe7408
@dushanjayasinghe7408 2 жыл бұрын
කැම්පස් යන්න ඉන්න මල්ලිලා නංගිලා හැම කෙනෙක්ටම ලොකු මෝටිවේශන් එකක් ඉතින් මේ වගේ අත්දැකීම් එක්ක ජීවිතේ විදින්න් ඕන❤️
@amalkadewmina
@amalkadewmina 2 жыл бұрын
hmmmmm eka aththa
@hesh7746
@hesh7746 2 жыл бұрын
Ayiya mona campus eke mona faculty ekeda ayyiye ??
@dilsha_6865
@dilsha_6865 2 жыл бұрын
😃😍
@motivationwithashi865
@motivationwithashi865 2 жыл бұрын
අනිවාර්යයෙන් 🎓
@mewansayuranga7081
@mewansayuranga7081 2 жыл бұрын
Ou ekh aththa
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
ලංකාවේ ළමයි ගැන ගොඩක් දුකයි. Campus යනවා කියන එක ගොඩ දෙනෙකුට සිහිනයක් විතරයි.විභාග ඉහලින් සමත් වෙන්න පුළුවන් අයට විතරයි campus යන්න පුළුවන්. අනෙක් අය සමාජයේ පස්සට දානව. මමත් ලංකාවේ රජයේ campus එකකට ගියා. ඊට පස්සේ USA වල ජීවත් වෙන්න ගියා. ලංකාවේ S 3ක් ගන්න ළමයාගේ වත් දක්ෂකම් අඩු අය මේ රටේ campus යනවා. රටක අධ්‍යාපනයෙන් කරන්න ඕනි දක්ෂ අය බලල ඒ අයට ඉදිරියට යන්න උදව් කරන එකද නැති නම් හැමෝටම ඒ අවස්ථාව සලසන එකද ? ඒ අතින් ලංකාව ගොඩක් පහලින් ඉන්නේ. ලංකාව තුල ඉන්න අයට මේක තේරෙන්නේ නැහැ. වෙනත් රටවල ජීවත් වෙන කොට තමයි වෙනස තේරෙන්නේ ... අනෙක ලංකාවේ විතරයි campus යන කෙනෙක් කියන්නේ " tuition කරලා මම ගොඩයනවා කියල", මාසෙකට රුපියල කෝටි ගනනින් අදායම් ලබන tuition ගුරුවරු ඉන්නවා නම් ඒ රටේ අධ්‍යාපනයේ මොකක් හෝ අවුලක් තියෙනවා කියල මට හිතෙන්නේ. මේවා තමයි වෙනස් කරනවා නම් කරන්න ඕනි system changes. නමුත් කවදාවත් ලංකාවේ මේ වෙනස්කම් වෙන්නේ නැහැ!
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
චෙෆ් මලිතයා තමයි සුපිරි චෙෆ් කෙනෙක්.හැම සෙට් එකේම හොඳට කෑම උයන්න පුලුවන් කෙනෙක් ඉන්නවා මේ වගේ.🔥💪
@kavindadilshan765
@kavindadilshan765 2 жыл бұрын
අඩෝ එහෙම details වැඩිය නැතුව vlog එක කරද්දිත් හෙන ආතල් ඈ 🙂❤️
@thamodyadinii5523
@thamodyadinii5523 2 жыл бұрын
ලස්සන අත්දැකීම්, ආතල් පිරුණ ඒ ජිවිතේ ❤️🥺 ලෝබයි මට
@nadeeshakalpani5982
@nadeeshakalpani5982 2 жыл бұрын
19:37 ඔක්කොම ලලයි ලිලයි ලයි කියනවා...සින්දුව කියනකොට එක්කෙනයි ඉන්නේ.🤣❤️🍃.....ජ'පුරෙ නේද කට්ටිය.....
@sachisach8777
@sachisach8777 2 жыл бұрын
හැමදාම ටෙන්ට් ගහන්න මංසරන්නා තමයි ඉස්සරවෙලාම එන්නේ 😍🍃🍃🍃🍃
@pratheeshadewmini175
@pratheeshadewmini175 2 жыл бұрын
මගෙත් හීනයක් තීනවා campus යන්න ... ඒ life එක හරිම සුන්දරයි කියලා මම අහලා තීනවා... අදත් vlog එක ලස්සනයි ... ☘️☘️☘️☘️☘️
@piyumiapsara6799
@piyumiapsara6799 2 жыл бұрын
ආතල් වගේම එක්තරා විදියක මෝටිවේශන් එකක් 🤙❣️ නියමයි අයියේ ❤️❤️
@chamodishashikala742
@chamodishashikala742 2 жыл бұрын
සුපිරියි අයියේ 🙂👍 ඔයාගෙයි යාලුවන්ගෙයි ඉදිරි වැඩ කටයුතු සේරටම හදවතින් ම විශ් කරනවා ❤️🥰
@gayanikaveesha6006
@gayanikaveesha6006 2 жыл бұрын
නියමයි අයියේ travelling වලට තියෙන ආසාව තවත් වැඩි උනා 💕 ගොඩක් ආදරෙයි..... 😘🤗❤️
@Adeesha70
@Adeesha70 2 жыл бұрын
අඩෝ ඒක නම් සුපිරිම ආතල් එකක්😍🤗..තව වීඩියෝ දෙන්න දිගටම🇱🇰.....
@technophile741
@technophile741 2 жыл бұрын
මාලිතයා තමයි චරිතේ 😂 ආදරෙයි සෙට් එකටම ❤️❤️
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 2 жыл бұрын
වෙනද වගේම සුපිරියක් තමයි ඉතිං.. 💪💪 නියමයි කොල්ලො ටික ජයවේවා.. 💪😍
@akalankadissanayaka7802
@akalankadissanayaka7802 2 жыл бұрын
ආතල් කෝටියයි .❤❤ සුපිරි අයියේ 💕💕
@kavinduchamod
@kavinduchamod 2 жыл бұрын
වෙනදා වගේම අදත් සුපිරියක්... ආදරෙයි බ්‍රදර් ❤💪
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
කියන්න තියෙන්නේ එක දෙයයි..පට්ටයි සුන්දරයි තරුණ කාලේ...බුද්ධිමත් සරල කොල්ලො ටිකක් ..ජයවේවා ,🔥🔥👍🇱🇰
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
ඒක නම් ආතල් කෝටියයි ❤ සුපිරියක්
@pathumibhagya8677
@pathumibhagya8677 2 жыл бұрын
අමෝ සුපිරි අයියා අදනම් .යාලුවො එක්ක ගියාම ඒක වෙනමම feeling එකක් නේද.මරු.ජයවේවා ඔයාට❤️‍🔥✨️
@dulminithathsarani5442
@dulminithathsarani5442 2 жыл бұрын
අම්මොහ් සෙට් එක 😂❤ ගැම්මක් තමා කොල්ලො ටික 😌🔥 ගමනත් සුපිරි, සිංදු ටිකත් සුපිරි 🤭❤
@eprohoda
@eprohoda 2 жыл бұрын
Man,Like it! superb edition.🤠
@sumithgunarathna1719
@sumithgunarathna1719 2 жыл бұрын
Supiri ayye godak adarey mn oyage videio may balanne ...aluth videio ekak danne
@poojafernando8888
@poojafernando8888 2 жыл бұрын
Addicted to ur videos... keep it up bro ♥️🤝🏻
@manojpriyantha1827
@manojpriyantha1827 2 жыл бұрын
ෆට්ටයි හොඳේ....ඉදිරියටම යමු ජයවේවා....❤️❤️❤️👌👌
@Navodk
@Navodk 2 жыл бұрын
Nice one machan. Ur colorgrading is great 😊
@disnanilmini3685
@disnanilmini3685 2 жыл бұрын
සෝමාලියාවට පාන් දැම්මා වගේ තමා😁😁 කටිටිය කාපු හැටියට ඒ කතාව මතක් උනා
@lankanaviationhub3447
@lankanaviationhub3447 2 жыл бұрын
නියම වීඩියෝ එක අයියා ❤️🤟🔥
@travelcravings884
@travelcravings884 2 жыл бұрын
Video eknm supiri aiye❣️😅ara baila ekanam mare maruu
@nemindakarunaratne2291
@nemindakarunaratne2291 11 ай бұрын
Well done Man Saranna, well done boys. Super. Best wishes t o you from Melbourne.
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
නියමයි video එක අයියා 💙🔥
@minddesigner7498
@minddesigner7498 2 жыл бұрын
නියමයි අයියේ😊💙 සින්දු ටිකත් මරු 😂✌️
@vinulisehansa3488
@vinulisehansa3488 2 жыл бұрын
මරු අනේ🥺❤️ තුන්හිස්ගල වීඩියෝ එකක් දෙන්නකෝ
@ishanishan5883
@ishanishan5883 2 жыл бұрын
එනකම් හිටියේ ඔයාගේ හැම විඩියො එකක්ම මග හරින් නැතුව බලනවා ❤️❤️❤️❤️ අ⁣යියේ සිගිරියේ යන්න කො ❤️❤️❤️❤️😔
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
ජිවිතේ විදපන් මල්ලියා සුපිරි ජය වෙවා
@MADUSHANKAHARSHA294
@MADUSHANKAHARSHA294 2 жыл бұрын
කාලෙකට පස්සෙ අලුත් වෙනසක් සුපිරි විඩීයෝවක්❤️❤️❤️
@tharushigamage9106
@tharushigamage9106 2 жыл бұрын
Superb Video 🤩🤩♥️ Japura boys 🔥🔥
@alexpriyadarshana5218
@alexpriyadarshana5218 2 жыл бұрын
පොළේ ගියා වගේ සද්දෙ😂❤️ අද වීඩියෝ එකත් මරු මංසරන්නා❤️
@samaelshen
@samaelshen 2 жыл бұрын
මුලින්ම mist එකත් එක්ක නම් මරු ආසම weather එකක්! කට්ටිය එක්ක ඔයා වගේ යද්දින්තම මරු trip එකක්😊👍🔥🔥🔥🔥❤️🔥
@malkanipun5208
@malkanipun5208 2 жыл бұрын
වෙනදා වගේම . සුපිරී❤️❤️
@aselaranasinghe3243
@aselaranasinghe3243 2 жыл бұрын
Superb video brother... keep it up 😍
@hiranthapramoth4518
@hiranthapramoth4518 2 жыл бұрын
මරු බයිල ටිකක් ගියා. සුපිරියක් 👍
@_HASZ_
@_HASZ_ 2 жыл бұрын
ගැම්මක් අයියා සුපිරි ලස්සනයි 💙💛
@slsapumalvlogandtraveling9174
@slsapumalvlogandtraveling9174 2 жыл бұрын
අම්මෝ ඇති යම්තම් සරන්නා අයියගෙ video eka awa🤩🥳🧐😁
@harinilakshika8375
@harinilakshika8375 2 жыл бұрын
බලපු වීඩියෝ වලින් ආසම වීඩියෝ එක 😍😍😍😍
@theekvlogs567
@theekvlogs567 2 жыл бұрын
හැමදම වගෙ වෙනස්ම අත්දැකමක්🌸❤️
@awesomepicsbym43
@awesomepicsbym43 Жыл бұрын
sarannaaaaa.i am addicted to you 😍.what a high vibe energy ur videos give🥰
@user-ns2dj3ee9z
@user-ns2dj3ee9z 7 ай бұрын
අයියෙ මංසරන්නට ආදරෙයි පැලෙන්න ❤️ විඩියොඑක පට්ට ඇ මන් දැන් අයියගෙ විඩියොවලට පට්ට්ම ආසයි love you mnsaranna ❤️😘
@shenusehansa2361
@shenusehansa2361 2 жыл бұрын
සින්දු ටික නම් මරු 🙈❤️
@technophile741
@technophile741 2 жыл бұрын
කැම්පස් නම් බයිට් එකට ගන්න "දකුණේ" ඩයල් එකක් ඉන්නවමයි 😂💔
@Wansliu
@Wansliu 2 жыл бұрын
සුපිරියක් තමයි 💛⚡⛺
@Max-yc2ip
@Max-yc2ip 2 жыл бұрын
Malitha නම් cooking cooking නම් Malitha 😎❤️😂
@Macclewsvlogs
@Macclewsvlogs 2 жыл бұрын
බර සෙට් එකක් එක්ක යද්දි වෙනම ආතල් එකක් නේ තියෙන්නෙ ❤😍🍃
@heshanmadushanka1610
@heshanmadushanka1610 2 жыл бұрын
හැමදාව මගේ අදත් ලස්සනයි ආදරෙයි ඔයාලගේ සෙට් එකටම💞
@travelwiththanushka9508
@travelwiththanushka9508 2 жыл бұрын
සුපිරි මං සරන්න💚💚🌿😘
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
චෙෆ් මාලි තමයි හොඳටම කරන්නෙ . සෙට් එකම සුපිරිම සුපිරි ...💚🌿💚❤
@sewwandichethana7236
@sewwandichethana7236 2 жыл бұрын
set eka 😅 gamma thamai ❤
@thamodyadinii5523
@thamodyadinii5523 2 жыл бұрын
එනකම් බලන් හිටියා අයියා 🔥💫❤️🧡💛💚
@kasunvlogs2721
@kasunvlogs2721 2 жыл бұрын
සුපිරි සෙට් එකටම ආදරෙයි ❤️
@mrmalshan9561
@mrmalshan9561 2 жыл бұрын
Supiriyak thama ❤️‍🔥
@lasithperi
@lasithperi 2 жыл бұрын
supiri vlog aka kolla !
@chamudikavindya874
@chamudikavindya874 2 жыл бұрын
Supiri me parath... ❤️🔥
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
Super ayya video eka danakal idiye thank you
@sankarajive
@sankarajive Жыл бұрын
Eka patta Indu... ♥️♥️♥️
@samadhiupadhya1225
@samadhiupadhya1225 2 жыл бұрын
සින්දු ටික මරු 😁😂💙
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 2 жыл бұрын
Ammo lassanata jeewithe widinawa.budu saranai hemotama.
@deshandesilva4510
@deshandesilva4510 2 жыл бұрын
Elakiri sahoo ❤❤❤🌞
@sewmifernando2318
@sewmifernando2318 2 жыл бұрын
අයියෙ ඔයා ලස්සනයි ඔය තැන් වලට ගියාට කමක් නෑ හැමොම පරිස්සමින් බුදු සරණයි දෙවිපිහිටයි ජේසු පිහිටයි
@sameerachanaka2374
@sameerachanaka2374 2 жыл бұрын
ආතල්ම දවසක් 💖
@pramodminiditha1222
@pramodminiditha1222 2 жыл бұрын
අපේ එකා❤️ සුපිරියක්
@travelwithjanith
@travelwithjanith 2 жыл бұрын
ගෙවල් ලග නේ අයියා 😁😁😁 අම්මෝ එක ආ එක ෆට්ට👀👀👀👀👀🔥 ඉතින්
@ashen-h5x
@ashen-h5x 2 жыл бұрын
ගැම්මක් තමයි❤️
@user-vy9sr9rs7f
@user-vy9sr9rs7f 3 ай бұрын
මාර ලස්සනයි අය්යේ ❤️❤️🌼🌼
@wiwekaruwandi8475
@wiwekaruwandi8475 2 жыл бұрын
ඌව කියන්නෙ කොහොමත් ගැම්මක් තමා ඉතිම් අපිත් ඌවෙනෙ ❤️💪💪💪 ❤️නිරොෂන් සර් 🤩❤️👍💪
@oluwaharunuathe
@oluwaharunuathe 2 жыл бұрын
Supiriyak thamaa 😍❤️
@vidanapathirana450
@vidanapathirana450 2 жыл бұрын
Set eka maru ❤️
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
සුපිරියක් මචෝ ❤️❤️❤️
@ishaniwathsala5751
@ishaniwathsala5751 2 жыл бұрын
Kiyanna thiyenne mechcharai ammo eka 🥺❤️❤️‍🔥
@miliya3619
@miliya3619 2 жыл бұрын
Ol heta iwari henama chill eken balanne video eka💫
@travelwithnadun
@travelwithnadun 2 жыл бұрын
Superb...❤️🥰
@dewminiwaliarawa1430
@dewminiwaliarawa1430 2 жыл бұрын
🤓❤️ ඒක මරූ ✌️💜️
@user-dj1le6xm1i
@user-dj1le6xm1i 2 жыл бұрын
supiriyk thama💜
@user-mf4rg4sv2e
@user-mf4rg4sv2e 6 ай бұрын
සුපිරියක්ම තමා❤❤
@isiniadhikari4221
@isiniadhikari4221 2 жыл бұрын
බලද්දිත් ආතල් අලේ..❤️ අපිත් රෑට පානුයි සැමනුයි ටෙස්ට් කරන්නයි යන්නේ 🐒
@dushanjayasinghe7408
@dushanjayasinghe7408 2 жыл бұрын
Na ona na
@sanjuladeneth5986
@sanjuladeneth5986 2 жыл бұрын
Ammo ammo
@isiniadhikari4221
@isiniadhikari4221 2 жыл бұрын
@@dushanjayasinghe7408 🌝
@slbro642
@slbro642 2 жыл бұрын
මේකනම් මරු✌️
@Dashinkavinduphotography
@Dashinkavinduphotography 2 жыл бұрын
Gammak thama thava vidio akak heta aniddama one
@danu8115
@danu8115 7 ай бұрын
Patta feeling ekk 😢❤💙
@prabhadikoshi9979
@prabhadikoshi9979 2 жыл бұрын
Ane shook ane🥺💗
@chamaraudagedara3486
@chamaraudagedara3486 2 жыл бұрын
හැමදාම දැම්මත් බලනවා❤
@dilumlakshan598
@dilumlakshan598 2 жыл бұрын
සුපිරි 👌😍🔥
@anupamasewwandi613
@anupamasewwandi613 2 жыл бұрын
අම්මො අම්මො ආතල් කෝටියයි😍😍😅🎀
@saviya4380
@saviya4380 2 жыл бұрын
ඒක නම් ආතල් 🔥
@A2KGAMING.16
@A2KGAMING.16 2 жыл бұрын
Ammo ayya patta 🤣❤️💪
@geethma194
@geethma194 2 жыл бұрын
Niyami aiye🍃
@chamodadulshani4581
@chamodadulshani4581 2 жыл бұрын
අම්මොහ් ෆට්ට හොදෙ❤️❤️❤️
@shamikamaduwantha5411
@shamikamaduwantha5411 2 жыл бұрын
අම්මො ඒ ෆීලින්ග් එක 🤤❤️
@mrkasuna
@mrkasuna 2 жыл бұрын
කන්න මොනාහරි අරම්ම එන්න ඕනි සරන්නගෙ video බලනවනම්.😂
@sandunimekala6416
@sandunimekala6416 2 жыл бұрын
Maruuu...😂😘😍😍😍
@Prankbook
@Prankbook 2 жыл бұрын
Supiri supiri supiri❤️
@Ashen_sudda
@Ashen_sudda 2 жыл бұрын
අම්මෝ සෙට් එක 🤣 මරු අයියේ
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 102 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 207 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН