බතික් කරපු රෙද්දක් නැවත බතික් කරන්න පුලුවන්ද. ( Can a batik fabric be re-batiked?)

  Рет қаралды 4,487

suki creation

Жыл бұрын

බතික් කරපු රෙද්දක් නැවත බතික් කරන්නෙ මෙහෙමයි.
#batik
#how
#reactive
need this.
batik fabric
bucket
polithene
acetic acid
sodium silicate
fixer
any colour dye
Thread
music track & artist:
12 hours in addis - nana kwabena.mp3

Пікірлер: 60
@nandanichandrasiri3723
@nandanichandrasiri3723 Жыл бұрын
Ahana dewal walata pilithuru ikmaninma labadima gana harima sathutui aa nisama nitharama oyage chanal ekath ekka inna asai sthuthi
@jeewanperera7655
@jeewanperera7655 Жыл бұрын
ස්තුතියි. ඔබගේ අදහසට . ඔයාලට හරිමදේ කියල දෙන එක අපේ වගකීමයි.
@mudithapriyadarshani2438
@mudithapriyadarshani2438 2 ай бұрын
Thank you ❤
@bihandubimsath5252
@bihandubimsath5252 11 ай бұрын
Sir mama gatthe riactive dye ethakota wate dye, tyi&dye. Karanakota me dye walata dana dewal wenas wenawada?? Reactive dye wargayen hama dye waragyenama bathik kararnna barida???
@jeewanperera7655
@jeewanperera7655 11 ай бұрын
ප්‍රශ්නය ටිකක් පැහැදිලි මදි. නමුත් ඔයා අහල තියන විදියට reactive ඩයි වලින්ම java ,tie &dye , wax batik මේ සියල්ල කරන්න පුලුවන් . මේවට ගන්න දේවල් වෙනස් වෙනව. මගෙ වීඩියෝ එකිනෙකට වෙනස් විදියට හදල තියන නිසා ඔයාගෙ ප්‍රශ්නයට උත්තරය තියනව.
@dtvideos9095
@dtvideos9095 11 ай бұрын
Mama reactive walin dye karapu reddaka colour ekama widiyata awe ne😢thenin thena light colour awith,eka ayemath dye karanne kohomada ekama colour ekak ena widiyata, ස්තුතියි සර් මේ කරන සේවයට
@jeewanperera7655
@jeewanperera7655 11 ай бұрын
⁣comment කරන්න දිග වැඩි . අපිව අමතන්න.ස්තුතියි
@IroshaKumari-ln7sk
@IroshaKumari-ln7sk 3 ай бұрын
Sir live karanakota apiwa danuwath karanna.thanks
@vineethadissanayake9646
@vineethadissanayake9646 Жыл бұрын
❤ ස්තුතියි
@ShamaliRajapaksha-b4l
@ShamaliRajapaksha-b4l 11 ай бұрын
සර්..ඕනෙම.ඩයි වර්ග ..අමු redi.වලට දාන්න පුළුවන් නේද ..pliis..
@jeewanperera7655
@jeewanperera7655 11 ай бұрын
පුලුවන් .
@rizvinareyal4795
@rizvinareyal4795 11 ай бұрын
Meka reactive method ekatada demme sir
@jeewanperera7655
@jeewanperera7655 11 ай бұрын
ඔව්
@eharababy-ef6ep
@eharababy-ef6ep Жыл бұрын
Mekata danna puluwan mona dye wargayada? (Reactive/ vat?)
@jeewanperera7655
@jeewanperera7655 Жыл бұрын
දෙකෙන්ම පුලුවන්
@basnayaka-hh5rv
@basnayaka-hh5rv 5 ай бұрын
Tanks
@sandyagamage7170
@sandyagamage7170 Жыл бұрын
Iti dot ehala kalu wediunu reddak newatha sakaskarana kramayak kiyaladenna puluwannda
@jeewanperera7655
@jeewanperera7655 Жыл бұрын
ඔව්. විරංඡන කාරකයක් දාන්න
@nirmanilanka870
@nirmanilanka870 10 ай бұрын
Sir reactive die karala patch ava saree ekakata navatha sakas kara ganna kohomada pilithurak denna
@jeewanperera7655
@jeewanperera7655 10 ай бұрын
Tie &dye එකක් කරන්න.
@VeenaRanaweera
@VeenaRanaweera 4 ай бұрын
Warna thunak daganne kohomada kiyala denawada .
@jeewanperera7655
@jeewanperera7655 4 ай бұрын
Vedio ekak karala thiyenne balanna
@JayanthaKasthuriarachchi-i5r
@JayanthaKasthuriarachchi-i5r 2 ай бұрын
වැට් ඩෛ ඩාපුඑකකට රියැක්ටිව් දාන්න පුලුවන් ඩ
@indunikaranjani491
@indunikaranjani491 6 ай бұрын
කියන්න පුලුවන්ද proshon මිශ්‍රණය හදන විදිහ
@jeewanperera7655
@jeewanperera7655 5 ай бұрын
මේ ගැන වෙනම වීඩියෝවක් කරල තියනව
@AyeshaNilmini-l4x
@AyeshaNilmini-l4x 3 ай бұрын
Sir,use karala ahaka damana dye pramithiykata iwath karanne kohomada?
@jeewanperera7655
@jeewanperera7655 3 ай бұрын
Idiriyedi vedio ekak venava
@thulasiperera
@thulasiperera Жыл бұрын
Sir java akak kalata passe boil karanakota male pata back ground akata yanne mokada
@jeewanperera7655
@jeewanperera7655 Жыл бұрын
හරියට වේලිලා නැහැ.
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
👌👌👌
@rathnamaliweerakkodi9392
@rathnamaliweerakkodi9392 11 ай бұрын
මම ගත්ත බතික් රෙද්දක හරියට ඩයි වෙලා නැ තැනින් තැන හිස් නැවත බතික් කරන්න බැරිද
@jeewanperera7655
@jeewanperera7655 11 ай бұрын
බලාපොරොත්තු වෙන්නෙ wax ⁣බතික් ද නැතිනම් වෙන ක්‍රමයක්ද.
@kavindyanimsara5297
@kavindyanimsara5297 Жыл бұрын
Sir elagata bleechin diy ekak kiyala denna tada pata dala waraduna
@jeewanperera7655
@jeewanperera7655 Жыл бұрын
හොදයි. ගේමු
@kanthirandrniya5807
@kanthirandrniya5807 11 ай бұрын
Sr me day diya karaganne unuwthurenda
@jeewanperera7655
@jeewanperera7655 11 ай бұрын
ඔව් කහ පාට විතරක්
@SusanthaSusantha-ve6zv
@SusanthaSusantha-ve6zv Жыл бұрын
සර් ,ඩයි දිය කරන්නේ උනුවතුරෙන්ද
@jeewanperera7655
@jeewanperera7655 Жыл бұрын
දෙකෙන්ම පුලුවන් . නමුත් අත දාන්න පුලුවන් ගානට ඇති වතුර දාන එක වඩා හොදයි .
@SusanthaSusantha-ve6zv
@SusanthaSusantha-ve6zv Жыл бұрын
@@jeewanperera7655 ස්තුතියි සර්
@ThusharaWickramasinghe-b3v
@ThusharaWickramasinghe-b3v 3 ай бұрын
රියෙක්ටිව් ඩයි තද පාට එන්නෙ නොමැත පාට යනවා මොකද කරන්නෙ මට හරි recepy එක ලබා දෙන්න
@jeewanperera7655
@jeewanperera7655 3 ай бұрын
Reactive තද පාට ගන්න පුලුවන් අවශ්‍ය නම් ඩයි ප්‍රමාණය වැඩි කරන්න
@ChanakaKarunarathna-s2k
@ChanakaKarunarathna-s2k Жыл бұрын
Sar dey dawas kiyak thiyaganna puluwanda
@jeewanperera7655
@jeewanperera7655 Жыл бұрын
මාසයක් විතර
@ChanakaKarunarathna-s2k
@ChanakaKarunarathna-s2k Жыл бұрын
Thsnks sar
@nilmininilminirohini5947
@nilmininilminirohini5947 Жыл бұрын
සර් මේකට ගන්නෙ වැට් ඩයි එකද
@jeewanperera7655
@jeewanperera7655 Жыл бұрын
Reactive dye
@nilmininilminirohini5947
@nilmininilminirohini5947 Жыл бұрын
ස්තුතියි සර්.තෙරුවන් සරණයි
@champamalkanthi
@champamalkanthi Жыл бұрын
පැය කීයක් ඩයි එකේ තියනවාද සර්
@jeewanperera7655
@jeewanperera7655 Жыл бұрын
පැය 07ක්
@nandanichandrasiri3723
@nandanichandrasiri3723 Жыл бұрын
Die eke peguna gaman iwath kalama athida
@jeewanperera7655
@jeewanperera7655 Жыл бұрын
නැහැ . ආසන්න වශයෙන් පැය 7 ක් පමණ පොලිතින් කවරයක දමා තියාගන්න .
@sewwandishani9922
@sewwandishani9922 11 ай бұрын
මේ රීඇක්ටිව් ඩයි එකද
@jeewanperera7655
@jeewanperera7655 11 ай бұрын
ඔව්
@hemamalipriyadarshani2953
@hemamalipriyadarshani2953 Жыл бұрын
@PianakkaumniKaumni
@PianakkaumniKaumni 11 ай бұрын
සර් මම මට නමිබරේ දෙන්න පුලුවනද මම බතික් නිසා අමරැවෙ වැටිලා ඉන්නෙ
@jeewanperera7655
@jeewanperera7655 11 ай бұрын
No එක එවන්න . අපි කතාකරන්නම්.ස්තුතියි
@KumuduWickramasekara-m6i
@KumuduWickramasekara-m6i 7 ай бұрын
Sir please contact your no 25:32
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,4 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 319 М.
Birthday gift brings sisters together #shorts
0:36
Fabiosa Stories
Рет қаралды 10 МЛН
Сюрприз для Златы на день рождения
0:10
Victoria Portfolio
Рет қаралды 1,9 МЛН