Canadaවට student කෙනෙක් විදිහට එන්න කලින් මේ දේවල් ගැනත් දැනුවත් වෙන්න 👆👆👆

  Рет қаралды 7,411

Simple SriLankan

Simple SriLankan

Күн бұрын

Пікірлер: 59
@rangasamarawickrama4974
@rangasamarawickrama4974 4 ай бұрын
This is the reality indeed, I agree 💯 with you Sister, those who are doing KZbin vlogs are totally misleading the Sri Lanka community
@JeffreySolomon-w3s
@JeffreySolomon-w3s 4 ай бұрын
This is the reality! Good video! All the parents must watch!
@shenaliudunuwarage
@shenaliudunuwarage 4 ай бұрын
මේ කතාව සම්පූර්ණ ඇත්ත. අපිත් ලක්ෂ අසූවක් වියදම් කරලා අන්තිමට මාස පහකට පස්සේ ආපහු ලංකාවට එන්න වුණා. මේ රටේ part time ජොබ්ස් නැහැ Tax වැඩි. අපි ඒ රටට ගියේ හොඳ ජීවිතයක් ලබාගන්න නමුත් ගියාට පස්සේ ජීවිතය විඳින්න නෙමෙයි විඳවන්න වුනේ. ඇත්තට මේ රටට ගිය මනුස්සයෙක් විතරයි ඒ රටේ ඇත්තම තත්ත්වය දන්නේ. ලංකාවේ ඉන්න මිනිස්සු දන්නේ බොරුවට දන්නේ නැති දේවල් වලට කියවන්න විතරයි. ඇත්තටම මේ කතාව සම්පූර්ණම ඇත්ත. youtube කරන අය, Tiktok කරන අය ගොඩාක් ලංකාවේ ඉන්න මිනිසුන්ව බොරු තොරතුරු දීල ගොඩක් අන්දවල තියෙන්නේ.
@ajanaedirimannage8412
@ajanaedirimannage8412 4 ай бұрын
ඇයි ආයෙත් ලංකාවට එන්න උනේ. ඔයා අපි කියල දාල තියන නිසා මට හිතෙනව husband & wife දෙන්න යන්න ඇත්තෙ කියල. එතකොට එක්කෙනෙක් full time job එකක් කරල අනිත් කෙනා ඉගනගන්න ගමන් part time job එකක් කරල හොයන ගාන මදි උනාද එහේ ජීවත්වෙන්න.
@udenaranasinghe1707
@udenaranasinghe1707 4 ай бұрын
ඔබ කියන්නේ සම්පූර්ණ ඇත්ත නමුත් අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන විශාල වැටුප දීමනා බලාගෙන අපේ අය විදේශ වල ට යනවා ,ඇමැරිකා ඇතුළු බටහිර රටවල් වල අය උපාධිය ක් ගන්ට විශාල මුදලක් වැය කරනවා සමහර රට වල පුරැවැසිබාවය තියෙන අයට නම් එහෙම නෑ ,නමුත් විශාල බදු මුදලක් ගෙවන්නට වෙනවා අනික මෙහෙම කාලකන්නි රජයේ සේවකයන් වගේ නිකම් ඉදලා වැටුප් දීමනා නිවාඩු ගන්ට බෑ
@barneycasting8331
@barneycasting8331 4 ай бұрын
හැම දේටම වාසනාව වගේම කැප කිරීම තියෙන්න ඕනි! මම උගත් කෙනෙක් නෙමේ, Lions club conference එකට visit විසා හදාගෙන Canada ආව. ඇවිත් asylum දැම්ම මාස 9න් PR හම්බ වුනා. Job එක කරන තැන හොදට වැඩ කළා දැන් එතන supervisor. මම මගේ English හදාගෙන යනවා. ලංකාවේ ණය ඔක්කොම බේරුවා. ලංකාවේ ගෙදර හොදට හදල rent එකට දුන්න. Colombo Stock Exchange එකේ රුපියල් ලක්ෂ 50ක් වගේ දැනට invest කළා. මගේ Canada boss මට university යන්න කියලා කිව්වා engineering degree එක කරන්න, එයා වියදම් කරන්නම් කිව්වා. " උබ මට නැතිවම බෑ Jay කියල සුද්දා කියන තත්වයට මම ආව". ලංකාවේ හිටිය නම් AL වලුත් නැති ගොබ්බය කියල කියයි මට. අද මම ලංකාවේ තියෙන හොදම Engineering faculty එකටත් වැඩිය rank වැඩි campus එකක ඉගෙන ගන්න යන්න වැඩ කරගෙන යනවා. මම කරපු හොදම දේ Canada වලට ආපු එක!
@Charu_vlog
@Charu_vlog 4 ай бұрын
Thanks your positive vibes❤️🥺💆‍♀️
@simplesrilankan
@simplesrilankan 3 ай бұрын
ඇත්තටම සතුටුයි මේ වගේ කතාවක් අහන්න ලැබුණ එක. තවත් සාර්තක වෙන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. මේ කමෙන්ට් එකත් මං පින් කරලා තියන්නම් බලන කෙනෙක්ට මෝට්වේශන් එකක් ගන්න. මේ වෙනකොට ලංකාවේ ලමයි සෑහෙන මුණ ගැහිලා තියෙනවා එපා වෙලා ආපහු යන්නත් හිතන. එහෙම කෙනෙක්ට මෙකෙන් පොඩිහරි හෝප් එකක් ලැබෙයිනේ
@asankalansooriya4764
@asankalansooriya4764 4 ай бұрын
ඇත්ත ඇති හැටියට කරුණු තේරුම් කරලා දීපු ලොග් එකක් බැලුවේ ඔයාගෙ විතරයි දුව.අපි ඔය මහා ලොකුවට හිතාගෙන එන ucw එකට නම් කාටවත් එන්න දෙන්න හොද නෑ .
@RUSarmy100
@RUSarmy100 4 ай бұрын
Reality ❤
@wijithasiriwickramaarachch3507
@wijithasiriwickramaarachch3507 4 ай бұрын
Me story eka hariyata ahanna,natnm loku amaruwaka watenawa,,,samaharavita maranaya unath wenna puluwan,
@thinukawijerathne
@thinukawijerathne 4 ай бұрын
Truth 💯
@susanthaaron
@susanthaaron 4 ай бұрын
Summer brake full time work krnna plwn ne
@nishanthaalexsander924
@nishanthaalexsander924 4 ай бұрын
Good news
@sandunkularatne9435
@sandunkularatne9435 4 ай бұрын
This story is 100000% true. Thanks for saying the truth unlike other youtubers who try to mislead the Sri Lankan public❤️🙌
@simplesrilankan
@simplesrilankan 3 ай бұрын
Thank you for your comment.
@sampathkottahachchi8477
@sampathkottahachchi8477 4 ай бұрын
Meyage videos okkogema thiyenne negative mind videos.😂😂 Don’t do this again and again.. oy situation eka canadawe witharak thiyena ekak nemai.
@simplesrilankan
@simplesrilankan 3 ай бұрын
Even IELTS videos? PR videos?
4 ай бұрын
I agree with what says in the video not only by facts but with own and others experience
@simplesrilankan
@simplesrilankan 3 ай бұрын
I hope you have over come the struggles and found some stability, wishing you all the best...
@kamalasura5782
@kamalasura5782 4 ай бұрын
This is misleading. But some truth is there. Thanks
@PrimroseBuckley
@PrimroseBuckley 4 ай бұрын
Student kiyanne igena gannna enna rassawal karanna nemeyine. Sallie nathnam.ayi.enne? Hariyat canadawe ane enna enna kiyanawa vagene. Lankawe igenagena lankawe job ekak karanna puluwane
@senakadon9492
@senakadon9492 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@StevanFrank-e2c
@StevanFrank-e2c 4 ай бұрын
Canadians are raised to not hate and to embrace diversity (including being taught this in all daycares/schools). People need to look at all sides. India has a 29% unemployment rate amongst it's own graduates. One of the big reasons why young people are leaving India in droves, yes? Plus less than 50% of the 950 million working-age population in India is employed (compared to over 70% in other emerging markets). Amongst the Indian working group, many are self-employed and contain “unpaid helpers in family enterprises”. India has one of the highest emigration rates in the world. As many zero in on education as a way to gain access to a western country? Did international students/families pay into Canadian taxes all their lives like domestic students have (earning cheaper tuition fees)? No. Plus Canada did NOT tell international students/parents to spend/risk their life savings on a "Canadian dream". Canada did NOT tell international students to borrow money. Canada did NOT promise international students work. Canada did NOT promise international students money. Canada did NOT promise international students PERMANENT RESIDENCY. Meanwhile freelance agents have been operating in an unbridled market in India. Often by painting a distorted picture of what students can receive from Canada. Plus in recent years, a new type of recruitment has cropped up via foreign nationals as many "edu-tech" have created online platforms to connect millions of potential students with the recruiters. The sub-agents have absolutely no no direct connection with the Canadian college. Plus the college has no no ability to control their conduct. Indian sham operations abused/abusing Indian students in person &/or via massive advertising. PRIMARILY in their native language that most Canadians do NOT understand. Painting a false picture in their minds (of what Canada could or would or should offer). Canadians are seeing primarily Indians protesting & waving their flags on Canadian streets making demands. Because they may not have enough credentials to remain in Canada? And because rules designed to protect CANADA are not meeting their desires? Why isn't there crowds of African or Caribbean or Filipino etc., students making demands? They're in Canada too. And even though Canada is being falsely/unfairly blamed for too much, Canada has yet to deport students like crazy (but likely will soon). Instead Canada has been trying trying to find balance of who can stay vs go. While also trying to fix anything Canada did wrong. Create a better future. Why? Because Canadians actually care about doing so for both Canadians and international students. Canada's own youth are also victims of the above mentioned scam artists now too. Due to a severe lack of homes & entry jobs now in Canada partially due to Indian STUDENTS swarming all post-secondary SCHOOLS then 95% of the unqualified fighting for PR vs returning home when their SCHOOLING ends! Many asking for asylum too (which rarely leads to PR). Questions: ⦁ What is India doing about any of this? After Canada told India to halt Ghost Consulting. Many Indians keep saying their politicians are corrupt. True? Plus Canada didn't have numerous PRIVATE 'diploma mills' until 40% of international students were from India. Coincidence? Schools that Canada is shutting down. ⦁ What about all the YT videos that primarily Indian nationals have posted (for half a decade now including today) all advertising Canadian PR like they're selling a product? Promoting Canadian visas & permits & schools & jobs etc. etc.. Videos not only posted hourly but rarely in English or French. With very very rare input from Canadian citizens. ⦁ What about the IELTS spouses? Anchor babies? ⦁ What about Canadian food banks & other charity services being recklessly advertised on YT in Indian languages? ⦁ What about Canadian housing being scooped up en-mass as investment vehicles by, and for, foreign nationals? Some home rental/boarding signs stating "vegetarians only can apply". Often these 'landlords' also cram 20 students in a small home and charge them each way too much for rent. ⦁ What about Indian nationals buying local businesses then repeatedly putting Indians only in the top tier positions (while also changing familiar work practices)? BC & Ontario are also outlawing the Caste System. ⦁ What about the Sikh vs Hindu violence/extortions across Canada? Diasporas stirring up tribal hatreds (in Canada) even though it all stems from their ancestral home. Why????????? ⦁ What about the Canadian government launching investigations in regards to foreign interference in Canadian elections, stemming from Asia continent? Canada also had to end flagpoling at the border. Canadians are so so so not used to all this!! Do Indians care about Canadians suffering too? Or do they primarily want to point fingers at the Canadian government etc., when many things weren't in Canada's control? Why should Canada pay for what Indians did to Indians? Canadians want multi-culturism to succeed and for all people (including immigrants) to be okay. Now everyone I know is VERY happy with IRCC's recent changes (reductions & multifaceted investigations etc.). Including multi-generational long-term Asian Canadians MOST upset (by all of this). PS Immigration being decreased in: Ontario, Quebec, British Columbia, The Maritimes, Alberta, Saskatchewan, & Manitoba. Chances are better for homebuilders, healthcare-givers and job CREATORS.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
This is Sri Lankan Content. Not indian.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
කැනඩාවේ unemployment rate එක කියද.? රටවල් වල යනකොට unemployment rate එක බලන්න. Estern erope බලන්න.
@KiyushiOnara
@KiyushiOnara 4 ай бұрын
Meyage hama video ekkm thiyenne negative dewl.nokiya kiyanne enna epa kiyl..😂dan ithin walalenna epa methana.. rata yana one kenk mul kale kohomth sapa wadinnne na.kapakirim karann balagena yann one.ekai athth.
@1nikojohnson
@1nikojohnson 4 ай бұрын
මෙලෝ රහක් නැති රටක් අපරාදෙ හංගේරියාව අතහැරල ඔය ලබ්බෙ රටට දැම්මෙ 😢😢😢
@ShehanNimthaka-i3g
@ShehanNimthaka-i3g 4 ай бұрын
Pissud😂
@Sheyy-g7u
@Sheyy-g7u 4 ай бұрын
Oya mnawatada damme? Hungaria walata giya ape akka kenek scholarship ekakata...
@1nikojohnson
@1nikojohnson 4 ай бұрын
@@Sheyy-g7u thama damme ne
@sujeewajanrabeljanrabel4156
@sujeewajanrabeljanrabel4156 4 ай бұрын
❤❤❤
@rushansameera
@rushansameera 4 ай бұрын
තියෙන සල්ලි වලට කරන්න දෙයක් නැත්නම් හරි, 500%ක් වාසනාව තියෙනවානම් හරි කැනඩාවට එන්න. වෙන මොනා තිබ්බත් වැඩක් නෑ දැන් නම්.
@DemonEmperor678
@DemonEmperor678 3 ай бұрын
Part time තියා full time job කරලවත් ඉන්න බෑ
@sujeewajanrabeljanrabel4156
@sujeewajanrabeljanrabel4156 4 ай бұрын
Good
@Hasitha_SD
@Hasitha_SD Ай бұрын
ඇයි ඔයා තවත් කැනඩාවෙ ඉන්නෙ එතකොට ඔච්චර අමාරුවෙන්
@hasithanextlife
@hasithanextlife 5 күн бұрын
😁thahanam prashna
@livingworldwithaashirdini
@livingworldwithaashirdini 4 ай бұрын
තවත් රටකට විරැද්ධව මාධ්‍ය බාවිතය ප්රවෙශමෙන් කල යුතුයි. එය අපේ දරැවනට අවාසි විය හැකියි. එම රටවලට වෙවෙරය ද්වෙශය පැතිරවිම කල යුත නැ. රාජ්‍යයයන් විදිහට ඔවුන් කිසිදු අසාදාරනයක් නොකරන නිසා යන අපි දැන ගතයුතුයි ගැලපෙන විදිහට ඉන්න. සාමකාමි මිනිසන් ද ඉන්ක රටක් .මෙහි කැනෙඩියානු ජා්‍ිකයෙක්ද comment කර ්‍ිබෙනවා. ඔවුන් අතර හොද අයත් ඉනනවා. තොයි රටත් වෙනසක් නැනේ. අපේ රටවලුත් එහෙමයි. අනවශය ලෙස මහජන මාදය තුලින් අනිත් ජාතිකයන්ට බනිනන එපා. එහි නරක විපාක හැමෝටම එනවා. අපේ ලමයි යන්නේ හොද ජිවිත හෙියාගෙන. කාරැනික අද්යක්ශ වරැ යටතේ ඉක්ක හුගාක් ලමයි ඉන්නවා. මාද්ය ඉදිරියට එන විට පියකරැ සුනදර මද සිනහවකින් එන්න දරැවා. තරහ පිරිචච මුකෙන් එන්න එපා.
@thejaherath9665
@thejaherath9665 4 ай бұрын
Almost all true ,as a citizen of Canada
@sachinthajayasundara5036
@sachinthajayasundara5036 4 ай бұрын
University of Niagara falls hoda university 1kadda PGWP. PR ganda puluwanda
@simplesrilankan
@simplesrilankan 3 ай бұрын
Man me University eka kiyanna danne na, Lankan Students in Canada FB group ekata msg ekak dalabalanna
@andreapeterson1568
@andreapeterson1568 4 ай бұрын
Oya ethin ai Canada walata wela inne .Ennko 🇱🇰 ලංකාවට ජීවත් වෙලා inna .Boruwata ohe idan oya රටටම baninne නැතුව ...😂😂😂😂
@samadhidemel1710
@samadhidemel1710 4 ай бұрын
Eka nm aththa
@thejaherath9665
@thejaherath9665 4 ай бұрын
She is telling the real situation and prepare for it before coming.
@madushibandara8090
@madushibandara8090 4 ай бұрын
Ontario International business university eka gena kiynnako akke
@simplesrilankan
@simplesrilankan 3 ай бұрын
This is a new University but you can more details if you put a msg on FB group Lankan students in Canada
@slwide7507
@slwide7507 4 ай бұрын
පුදුම පඩත්තර රටක්නේ.
@shamarakawmudhi4415
@shamarakawmudhi4415 2 ай бұрын
මටත් ඕකම හිතිලා තියෙන්නේ😂
@thushiniperera6235
@thushiniperera6235 4 ай бұрын
Waradi newei. Puluwan tharam possitive pathways kynna uthsaha krnna. prashnanam lankaweth oni tharam tynwa
@simplesrilankan
@simplesrilankan 3 ай бұрын
Waraddakma nemei miss kiyanna uthsaha karanne. Ape lamai godak mehe enne me challenges walata muna denna wenawa kiyala nodana. Me mathakadi apu studentsla godak mehe struggle karanawa. E godak aya kiyanne mehema wei kiyala danan hitayanam mehe enne na kiyala. E nisa enna ina ayawa danuwath karannai me uthsahaya.
@nuwanindika1369
@nuwanindika1369 4 ай бұрын
Part time nahada attatama
@thejaherath9665
@thejaherath9665 4 ай бұрын
Very few nowadays.
@SiddekaN.C
@SiddekaN.C 4 ай бұрын
බොරැවට කටිටියව බය කරන්න එපා. කඩ කාමර වගේ යුනිවසිටි එකකටද ඔයා ගියේ.
@egoda
@egoda 4 ай бұрын
Its just for saying. Good video
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
කොහොමත් පිටරට digree කොටි 2 යනවා.
@ashanishara1369
@ashanishara1369 4 ай бұрын
Kisima boruwak ne....sampurna aththa.....
Comments 10කට උත්තර 10ක්...
23:53
Simple SriLankan
Рет қаралды 1,5 М.
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
IELTS මේ විදිහට කරන්න
17:29
Simple SriLankan
Рет қаралды 8 М.