KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
2025 Lagna Palapala Kataka Lagnaya , 2025 ලග්න පලාපල කටක ලග්නය
19:11
Cancer Personal Horoscope | කටක ඔබේ මේ ලක්ශණ තියෙනවා නම් ඉක්මනින් කෝටිපතියෙක් වෙනවා | Kataka Lagnaya
28:14
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
00:51
Players vs Pitch 🤯
00:26
Cancer World Personal Predictions | Kataka Lagnaya| කටක ලග්නයෙන් උපන් ඔබගේ ලක්ශන | Lagna Palapala
Рет қаралды 132,170
Facebook
Twitter
Жүктеу
1
Жазылу 144 М.
Vishwa Derana
Күн бұрын
Пікірлер: 531
@chathurikapremathunga1131
9 ай бұрын
සියලුම දේවල් ඇත්ත කිව්ව ඒවා.හැමොටම උපරිම උදව් කරනවා.එත් මට ඕන වෙලාවට කවුරුත් නැ.හිත් රිදිම් විතරයි ඉතුරු වෙන්නෙ .
@VishwaDerana
9 ай бұрын
cha 2024 Venus Transit | kzbin.info/www/bejne/fGLVgGdvidR1sLM ජනවාරි 18 ප්‍රභල සිකුරු මාරුවෙන් සුපිරි ධන යෝගයක් | ලග්න 5ක් ගොඩ
@NestaKanthiRajapaksa
7 ай бұрын
ඔබ තුමිය හරියට හරි කියනවා .❤
@thewildflower1228
9 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට. මේ කියපු දේවල් ඔක්කොම ඇත්ත. ජිවිතෙ පාඩම් ඉගෙන ගත්ත නිසා ගොඩක් කිව්ව අඩුපාඩු දැන් මගේ ලග නෑ... ඉස්සර හරියට රැවටෙනවා. ඕනේ තරම් අමාරුවේ වැටුනා හිත රිද්ද ගත්තා ඒ නිසා... අනුකම්පාවත් තිබුනට පිටට පෙන්නන්නේ නෑ... ඒ නිසා ගොඩක් ප්‍රශ්න අඩුයි. තරහ ගිහින් බැනල පස්සේ පසුතැවිලි වෙන එක නම් සැරටම තියෙනවා... ඒක හදාගන්න ඕනේ... ඒ වගේම overthinking නිසා ජිවිතේ වැටෙන්න පුලුවන් අඩියටම වැටුනා...
@VishwaDerana
9 ай бұрын
the මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@sumithwickramasenevirathne4608
6 ай бұрын
මෙ කියපු දේවල් හරියටම හරි.
@seromilka9246
9 ай бұрын
අනේ කියපු දේවල් සේරම හරි මම හැම දෙයක්ම නැතිව රට ආව ඒත් කරෙ මෝඩ වැඩම යි දැන් මම තනිවෙලා ඉන්නේ දුක දරාගෙන ඉන්නව ඔබතුමිය තෙරැවන් සරනයි
@dilushanipremawardana2633
9 ай бұрын
Matath emai
@VishwaDerana
9 ай бұрын
ser මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@ShamindaJayawardane-f6k
9 ай бұрын
Karaka 😂😂😂😂 , .. Dukgannaraala ! Hit ha uni wenawa wadi,eeta passe hondin Ara gannawa, Way as a ta yanna, yanna , hina wela inna, Honda mathakayan thibewi , Kataka , harima shreshtai...!
@PiyarathnaDehedeniya
9 ай бұрын
❤@@dilushanipremawardana2633
@milamila6109
9 ай бұрын
bs
@priyanginadeeka9844
10 ай бұрын
ඔබ තුමිය කියපු දෙවල් සේරම ඇත්ත දැන්නමි ඉන්නේ රට ජිවිතය ජයගන්න කටයුතු කරමින් ඉන්නවා ඔබ තුමියට බුදු සරණයි ❤❤❤
@VishwaDerana
9 ай бұрын
pri මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@h.l.malani.6278
9 ай бұрын
ඔබතුමියට තෙරැවන්සරණයි කියපු දේවල් හරියට හරි ඒදා ඉදලා හමිබ කරපු සේරම දිලා.දැන් අසරණ වෙලා .කටක ලක්නය සියලුම දෙනාට තෙරැවන්සරණයි .ගොඩක් පිං ලැබේවා .බුදු සරණයි දෙවිපිහිටයි .❤❤❤❤❤
@VishwaDerana
9 ай бұрын
hlm හෙටින් පස්සේ මේ ලග්න හිමියන්ට උතුරන්න සල්ලි ලැබෙනවා kzbin.info/www/bejne/hovRmZd_fMaXi5o අලුත්ම විඩියෝව යහපතක් වේවා
@sriyanipinto7941
5 ай бұрын
H@@VishwaDerana
@ThThyd-f4r
8 ай бұрын
කියපු දේවල් හරියටම හරි ඔයාට ගොඩක් ස්තූතියි තව තවත් ඔයාගේ ඤාණය මොලේ ප්‍රඥාව ලබලා දෙන්න
@ireshmadausanka9006
10 ай бұрын
කියපු දේවල් හැම දෙයක්ම ඇත්ත තමයි. අපි කරන දේවලුත් එක්ක බොහොම පිං ඔබ තුමියට. 🙏🙏🙏
@VishwaDerana
10 ай бұрын
ire මෙම සූත්‍ර දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි . දෙවියෝ විසින් ආරක්ෂා කරයි kzbin.info/www/bejne/oH3PnWdngJeBhas මේ උතුම් සූත්‍ර දේශනාව දවසට දෙවරක් අසන්න
@kwtkwt9533
9 ай бұрын
මගේ පුතා කටක.මේ හැම ලක්ෂනයම තියනවා.ඔබතුමිය කිව සැම දෙයක්ම ඇත්ත.හිතේ ධෛයිරිය තියනවා..මගෙත් පැතුම බලාපොරොත්තුව මගේ පුතාට ආශිර්වාදයම සැලසේවා..
@VishwaDerana
9 ай бұрын
kwt යහපතක් වේවා. විශ්ව දෙරන අපිත් එක්ක හැමදාම රැදිලා ඉන්න. තෙරුවන් සරනින් සියලු කටයුතු සාර්තක වේවා.
@nethmividhanage
9 ай бұрын
ඔබ තුමිය කියන දේ ඇත්ත.ඔයවගේ උදව් කරන්න ගිහින් අද අමාරුවෙ වැට් ලා ඉන්නේ
@VishwaDerana
9 ай бұрын
ei1 හෙටින් පස්සේ මේ ලග්න හිමියන්ට උතුරන්න සල්ලි ලැබෙනවා kzbin.info/www/bejne/hovRmZd_fMaXi5o අලුත්ම විඩියෝව යහපතක් වේවා
@n.awimalasena4987
9 ай бұрын
කටක ලග්නය සම්බන්ධයෙන් ඔබතුමිය සදහන් කල තොරතුරු සත්‍ය බව පෙනී යනවා. ඉතාමත්ම ස්තුතියි. තෙරුවන් සරනයි.🎉🎉🎉🎉
@induediriweera1199
10 ай бұрын
කියපු දෙවල් හරියටම හරි👍 දැන් ඉන්නේ රට 😥 දැන් නම් උදව් කරලා ඇති වෙලා ඉන්නේ 😢 මටම කියපු දෙයක් වගේ ❤️ මට පොඩි උපදෙසක් ඔනි miss එ තමයි කොහොමද මං මගේ දුර්වලතා හදා ගන්නේ 🙏🙏🙏 බුදු සරණයි
@VishwaDerana
9 ай бұрын
ind මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@IreshaPathirana-ws1qe
10 ай бұрын
ස්තූතියි මිස් ඔයා කියපු හැම ලක්ෂණයක්ම මට තියෙනවා ඇත්ත කියන ජෝතිශ්‍ය වේදනියක් හමු උනාමයි ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏
@VishwaDerana
9 ай бұрын
ire මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@SandeepaniNuwanthika
9 ай бұрын
ඔබ තුමිය කියපු හැමදේම ඇත්ත❤🙏ගොඩක් පින් ඔබ තුමියට දිර්ගායුශ ලැබෙවා❤️🙏
@VishwaDerana
9 ай бұрын
sdsd යහපතක් වේවා. විශ්ව දෙරන අපිත් එක්ක හැමදාම රැදිලා ඉන්න. තෙරුවන් සරනින් සියලු කටයුතු සාර්තක වේවා.
@ariyaseelirathnaweera4709
7 ай бұрын
ඔබ කියලා දුන්නෙ බොහොම අදහස් ටික මිල කල නොහැකි යි .ඉතාම වට්න පාඩමක් ලෙසින් කියලා දුන්නආට ගොඩක් පින් ❤❤❤ 🎉🎉🎉
@buddhinialagiyawanna5630
9 ай бұрын
කියපු හැමදේම ඇත්ත කොයි තරම් හොද කලත් හිතට දුක විතරයි ඉතිරි වෙන්නේ
@VishwaDerana
9 ай бұрын
bud මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@නිල්මිනී
3 ай бұрын
සමිපුර්ණ ඇත්ත බොහොම පින් මිස් දීර්ඝායුෂ ලැබේවා❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RamaniRamani-ju1su
8 ай бұрын
ඔබතුමිය කියපුවා ඇත්ත තෙරැවන් සරනයි 🙏🙏
@PadmaIrangani-jc5zy
2 ай бұрын
බොහොම ස්තුතියි. කියූදේවල් හරියට හරි.....
@AnushaKumari-n8t
9 ай бұрын
ඔබතුමිය කිව දෙ ඔක්කොම ඇත්ත ගොඩක් පින්.බුදු සරනයි .මමත් දැන් රට ඉන්නෙ
@VishwaDerana
9 ай бұрын
dfdf යහපතක් වේවා. විශ්ව දෙරන අපිත් එක්ක හැමදාම රැදිලා ඉන්න. තෙරුවන් සරනින් සියලු කටයුතු සාර්තක වේවා.
@suwarnamallika164
8 ай бұрын
මට ඔයා කියපු දේවල් සේරම ඇත්ත මම වැටුණු තැනින් නැගිටින්න තමයි දැන් උත්සාහ කරන්නේ මගේ දැන් ඉන්න තැන් පවා නැති වෙලා තියෙන්නේ දැන් ඉතින් නැවත උත්සාහ ගන්න ඕනේ තෙරුවන් සරණයි
@mangalikamangalika2459
9 ай бұрын
Thank for uniwers and to you its really truth lam canser l will go abroad next month lam very happy
@chandrikabandara7688
5 ай бұрын
ඇත්තටම සීයට සීයක් හරි ඔබතුමියට ගොඩාක් ස්තුතියි
@dammikadammiph5117
2 ай бұрын
Oyata theruwan saranai mage jivithe godak oya kiyapu wisthara th ekka baladdi siyalu de aththa therum ganimata apahasu minissumai ❤❤❤ budu saranai oyata
@Prasanna-xg5vs
7 ай бұрын
ඔබ තුමියට ගොඩක් පින් සාදු සාදු.....
@nilukaranithri5045
10 ай бұрын
100%ක් ඇත්ත
@VishwaDerana
9 ай бұрын
nil මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@kumuduopatha6350
10 ай бұрын
හරියටම හරි.ඔබ තුමියට තෙරැවන් සරණයි
@VishwaDerana
9 ай бұрын
kum මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@deepahettige1016
10 ай бұрын
ඔබ තුමිය කිව්වා ඔක්කොම හරි ඔයාට ගොඩාක් පින්
@VishwaDerana
10 ай бұрын
dee මෙම සූත්‍ර දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි . දෙවියෝ විසින් ආරක්ෂා කරයි kzbin.info/www/bejne/oH3PnWdngJeBhas මේ උතුම් සූත්‍ර දේශනාව දවසට දෙවරක් අසන්න
@BinaraAthapaththu-kw6zc
9 ай бұрын
තෙරුවන්ගේ ආශීර්වාදයෙන් සියළුම වැඩකටයුතු ශාර්තක වේවාාා ,
@VishwaDerana
9 ай бұрын
bin යහපතක් වේවා. විශ්ව දෙරන අපිත් එක්ක හැමදාම රැදිලා ඉන්න. තෙරුවන් සරනින් සියලු කටයුතු සාර්තක වේවා.
@mallikaphilip1083
9 ай бұрын
මමත්. කටක. ඔබ විසින් කියපු. සේරම දේවල්. ඇත්ත. මමත්. පාඩම්. ඉගැන. ගත්තා. ඔබට. ගොඩක් පිං ❤❤❤
@VishwaDerana
9 ай бұрын
mal මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@amaththanayaka5741
9 ай бұрын
ඔබ තුමියට ගොඩක් පින් කිව්ව හැමදේම ඇත්ත 😢
@DineshaChamali-k6w
9 ай бұрын
ඔබතුමිය කියන දේවල් හරි දැන් රට ඇවිල්ලා ඉන්නේ.ගොඩක් දේවල් ප්‍රශ්න විසදිගෙන යන්නේ.බුදුසරණයි.
@VishwaDerana
9 ай бұрын
dfdf යහපතක් වේවා
@nalinlushantha9129
10 ай бұрын
ඔබ තුමියට ගොඩක් පිං තෙරුවන් සරණයි
@VishwaDerana
9 ай бұрын
nal මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@anupamapremarathne7810
9 ай бұрын
ඔබතුමිය කියූ දේවල් හරියටම හරි....
@VishwaDerana
9 ай бұрын
anur යහපතක් වේවා. විශ්ව දෙරන අපිත් එක්ක හැමදාම රැදිලා ඉන්න. තෙරුවන් සරනින් සියලු කටයුතු සාර්තක වේවා.
@ThamaraKumari-cw3rf
3 ай бұрын
ඔබ කියපු දෙහරියටම හරි❤
@sryaniwerasingha3733
5 ай бұрын
ඔබ තුමිය කිව්ව සේරම ඇත්ත බුදුසරණ යි
@mdhu---1889
9 ай бұрын
කියපු දේවල් හරියටම හරි ඔබ තුමියට තෙරුවන් සරනයි
@VishwaDerana
9 ай бұрын
mdh මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@shanthipeiris2149
3 ай бұрын
කියපු විස්තර නම් හරි.ස්තුතියි
@siromigamage828
10 ай бұрын
ඔඛ තුමිය කියූ දේවල් මට හරි ගොඩක් ස්තුතියි
@VishwaDerana
10 ай бұрын
sir මෙම සූත්‍ර දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි . දෙවියෝ විසින් ආරක්ෂා කරයි kzbin.info/www/bejne/oH3PnWdngJeBhas මේ උතුම් සූත්‍ර දේශනාව දවසට දෙවරක් අසන්න
@anjanahirunika570
10 ай бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත සීයට සීයක් හරි 🙏🙏🙏
@VishwaDerana
9 ай бұрын
anj මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@KosalaJayasinghe-kz3ng
5 ай бұрын
මේ කියන දේවල් ඔක්කොම හරියටම හරි...ඇත්තම තමයි .ඔක්කොම සතුටුකරල මන් දුකින්😢😢
@tharanganijayatissa
9 ай бұрын
Ow okkoma aththa, anukampaawa nisa Watina dewal nathi una. Theruwan saranai miss❤❤❤❤
@iroshiniwilathgamuwa783
3 ай бұрын
Matath ehema wuna
@udenikumarihamy5345
3 ай бұрын
ඇත්ත ඔබතුමියට ගොඩක් පින්
@kusumalatha2159
6 ай бұрын
ගොඩක් ස්තුතියි ම්ස් හැම දේම හරි කිවුවා ගොඩක් පිං
@madu6107
2 ай бұрын
Okkoma aththa mis budu saranai
@jenniferjansze2494
10 ай бұрын
Good advice.Thsnk you very much.Nice vedio.💙🧡💜❤️💛👍👍
@VishwaDerana
10 ай бұрын
jen විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bpCzXpVjbNt5rbs යහපත් සිතින් ඔබත් අසන්න
@hansikanethmini6019
9 ай бұрын
මේ කියන දේවල් හරියටම හරි
@karunaranjani7697
10 ай бұрын
ඇත්තටම මට කිවුවා වගෙයි ඔයාට ගොඩාක් පින් ,ආදරෙයි ❤❤❤❤❤
@VishwaDerana
10 ай бұрын
kar විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bpCzXpVjbNt5rbs යහපත් සිතින් ඔබත් අසන්න
@fayezalfarhan4558
9 ай бұрын
godak pin kataka lagnaya gana mawa Danuwath karata budu saranai
@SachalaDananjani-id7gf
2 ай бұрын
ඔබ තුමිය කියපු දෙවල් ඔක්කොම හරි උදව් කරලා කතන්දර ඇතිවෙන්න ඇහුවා හරියටම හරි
@NimaliKahandawala
10 ай бұрын
මිස්,ඔයා මගේ ජීවිතේම දිහා බලාගෙන කිව්ව වගේ....සේරම හරි...🌹 ගොඩාක් පින්....ඔයාට..බුදු සරණයි!!!
@VishwaDerana
9 ай бұрын
xm6 මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@WasanthaKumara-g8u
5 ай бұрын
Pinwath oba thumiyata uthum u theruwansaranai dirgausha labewa 💐💐💐💐💐💐
@pathampathma324
10 ай бұрын
කියපු හැමදේම හරියටම හරි miss ඔයාට ගොඩක් pin තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🌹
@VishwaDerana
9 ай бұрын
pat මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@WenuraHeshan-hm4nb
6 ай бұрын
කියපු දේවල් ඔක්කොම හරි මිස්❤❤👍👍
@SureshMaduranga-iw3un
9 ай бұрын
මගෙ හිතෙ තිබිබ හැම දෙම කියවුනා තෙරැවන් සරනයි .
@VishwaDerana
9 ай бұрын
sur Tharuwan Saranai.Suba Dawasak Wewa
@Nixxvxhe-zo7wy
10 ай бұрын
කියපු හැමදේම ඇත්ත.තෙරුවන් සරණයි 🙏🙏🙏
@VishwaDerana
10 ай бұрын
nulll ඔබේ ජිවිතය සාර්තක කර ගන්න මේ පිරිත අසන්න kzbin.info/www/bejne/oKire6GGoqyCaqs තුන් වරක් අසන්න
@thusithanandani2772
10 ай бұрын
Doni oya kiyapu hsmadama mata තියෙනවා oya hariyatama කිව්වා oyata දීර්ඝ ආයුවෙවා තෙරුවන් සරණයි දොනි ,❤🙏
@VishwaDerana
10 ай бұрын
thu විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bpCzXpVjbNt5rbs යහපත් සිතින් ඔබත් අසන්න
@anurakiriella1801
10 ай бұрын
කියපු හමදේම හරි .මමත් කිසිවක් බලාපොරොත්තු නොවී කෙනෙකුට උදව් කලාට. ඒඅයම තමයි අපහාස කරන්නෙත්.
@VishwaDerana
10 ай бұрын
anu මෙම සූත්‍ර දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි . දෙවියෝ විසින් ආරක්ෂා කරයි kzbin.info/www/bejne/oH3PnWdngJeBhas මේ උතුම් සූත්‍ර දේශනාව දවසට දෙවරක් අසන්න
@mohammedmulawfer6972
10 ай бұрын
Matath esemai Kiyapu okkoma haryata hari
@ShyamaliSanjeewani-y4i
8 ай бұрын
Hariyatama hari math godak udau karala godak apahasa winda
@sameemadhu5344
8 ай бұрын
අනේ ඇත්තමයි මේ කියපුව ඔකොම ඇත්ත අනේ මේ ජිවිතේ ඇතිවෙලා කලකිරීමක් තියෙනවා
@ManoRanasinghe-k8j
10 ай бұрын
සියලු දේවල් ඇත්ත..ඔබ තුමියට ස්තුතියි..
@VishwaDerana
10 ай бұрын
fgdfg මෙම සූත්‍ර දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි . දෙවියෝ විසින් ආරක්ෂා කරයි kzbin.info/www/bejne/oH3PnWdngJeBhas මේ උතුම් සූත්‍ර දේශනාව දවසට දෙවරක් අසන්න
@GeethaBandara-f6v
9 ай бұрын
Oba thumiya kiyapu ඔක්කොම සහතික ඇත්ත oba thumiya ta බුදු saranai
@VishwaDerana
9 ай бұрын
px3 මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@priyangikakrishanthi6661
10 ай бұрын
HARIYATAMA HARI ඔක්කොම කියපු EWA HARI ඔබ THUMIYAT බොහොම ISTHUTHEE
@VishwaDerana
10 ай бұрын
priya මෙම සූත්‍ර දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි . දෙවියෝ විසින් ආරක්ෂා කරයි kzbin.info/www/bejne/oH3PnWdngJeBhas මේ උතුම් සූත්‍ර දේශනාව දවසට දෙවරක් අසන්න
@amilajeewanie8209
10 ай бұрын
ඇත්ත කිවිවෙි උදවි කරන එක මම පුදුම විදියට කරලා සන්තෝස වෙනවා ලොකු දේවල් නෙමෙි උනත් කරලා සතුටු වෙනවා මෙි අවුරැදුද්දේ ඉදලා හැදෙන්න පුළුවන් වෙයි මට වීශ්වයේ අසිර්වාදයද තියෙනවා මගේ දරැවෝ විදේස ගතවෙලා ඉන්නේ කවදා යන්න ලැබෙිවි දැන් මම ගොඩාක් ශක්තිමත් වෙලා ඉන්නේ ඒක නිසා දැන් එහෙම වෙන්නේ නැ ඇත්තටම හිත හොද නිසා මට වැරදුන තැන්ගැන කියලා වැඩක් නැ දැන් නම් එහෙම නැ මට මා ගැනම සතුටුයි ඒත් උදවි කරන එක නම් තවම තියෙනවා ස්තුතියි ජේසුපිහිටයි
@VishwaDerana
9 ай бұрын
aml මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@vinitharanaweera8192
9 ай бұрын
Kiyapu Dewal bohomayak hari.Obathumiyata Theruwansaranai!!!🙏❤
@VishwaDerana
9 ай бұрын
vin මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@lailawm6004
9 ай бұрын
hareiyatama harei oba thumiya kiyapu awa👍👍❤
@MalkanthiMalki-wx3cy
4 ай бұрын
ඇත්තමයි මේ හැමදේම ❤❤❤
@renukasurangi7252
9 ай бұрын
කියපු හැමදේම ඇත්ත තෙරුවන් සරනයි
@VishwaDerana
9 ай бұрын
ren යහපතක් වේවා. විශ්ව දෙරන අපිත් එක්ක හැමදාම රැදිලා ඉන්න. තෙරුවන් සරනින් සියලු කටයුතු සාර්තක වේවා.
@ayeshahansani2163
6 ай бұрын
Oba thumiya kiyapu dewal aththamai.godaak duka daragena ena gamanak.ewasiimen daragena innawa..
@shanthidhammika8978
5 ай бұрын
ස්තුතියි, හරියටම හරි. ❤
@AnjuHiru-i6w
8 ай бұрын
මටමද කිව්වෙ හරියට ම හරි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@typeiris
10 ай бұрын
Obathumiya kiuwa karunu hariyatama hari Budusaranai
@WasanthiGanegoda-j4u
9 ай бұрын
හරියටම.හරි.ම්ස්.මටත්.එ.දේමයි.කියන්නෙ.මට.හරි.සතුටු.මේ.ගැන.හිතලා
@unekadamayanthi2380
9 ай бұрын
සෙරම කියපුව ඇත්ත ඔබට තෙරුවන් සරණයි ❤
@rohinirohini2960
4 ай бұрын
Shathika aetta budusaranai Pudusaranai
@sisirachandrasena963
10 ай бұрын
හරියටම හරී,බෙහෙවින් ස්තුතියි ඔබ තුමීට
@VishwaDerana
10 ай бұрын
sisi මෙම සූත්‍ර දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි . දෙවියෝ විසින් ආරක්ෂා කරයි kzbin.info/www/bejne/oH3PnWdngJeBhas මේ උතුම් සූත්‍ර දේශනාව දවසට දෙවරක් අසන්න
@SamanthaGajaba
10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SwarnalathaThennakoon-c7w
9 ай бұрын
obathumiya kiyapu hamadema aththa mn budu saranai
@VishwaDerana
9 ай бұрын
dffd යහපතක් වේවා. විශ්ව දෙරන අපිත් එක්ක හැමදාම රැදිලා ඉන්න. තෙරුවන් සරනින් සියලු කටයුතු සාර්තක වේවා.
@KamalaNikapitiya-dc9bv
2 ай бұрын
ඔක්කොම හරි. පිටරට නොගියත් රක්ෂාව කලේ පිටරට අයත් සමග.දැන් ජීවිතේ අවසානය කොහොම වේවිද කියා හිතනවා . මට මරණ්‍ය සිදුවන කාලය දළ වශයෙන් වත් දැන ගන්න පුලුවන් ද? ඔබ තුමියට බොහොම ස්තුතියි .
@piyaseelipinthu
10 ай бұрын
ඔබ තුමිය කියපු හැමදේම මගේ ජීවිතයට අැත්ත.ස්තුතියි.තෙරුවන් සරනයි දෙවිපිහිටයි
@VishwaDerana
10 ай бұрын
pri මෙම සූත්‍ර දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි . දෙවියෝ විසින් ආරක්ෂා කරයි kzbin.info/www/bejne/oH3PnWdngJeBhas මේ උතුම් සූත්‍ර දේශනාව දවසට දෙවරක් අසන්න
@mallikamagodage1384
10 ай бұрын
ඔබ තුම්යට හොද අනාගතයක් තියෙනවා එය සාර්ථක වෙන්න ප්‍ර්‍ර්‍ර්‍රර්ථ්නා කරනවා
@deliciousfoodwithkanthikic3172
29 күн бұрын
❤❤❤❤Kiyapu hamadema hari. Theruwansaranai
@sehandudinsara3493
10 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔබ තුමියට .. කිව දේවල් හරියටම හරි . අනේක වාරයක් පින් .කියන දේ අහන් ඉන්නත් ආසයි . ප්‍රිය මනාප විදියට කියනවා . බුදු සරනයි ඔබ තුමියට 🙏🙏🙏
@VishwaDerana
10 ай бұрын
seh මෙම සූත්‍ර දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි . දෙවියෝ විසින් ආරක්ෂා කරයි kzbin.info/www/bejne/oH3PnWdngJeBhas මේ උතුම් සූත්‍ර දේශනාව දවසට දෙවරක් අසන්න
@nishanthilakmali9308
9 ай бұрын
ඔබ තුමිය කියපු දේවල් හරියටම හරි රට යන්න බලා පොරොත්තුවෙන් ඉන්නෙ බුදුසරණයි...
@VishwaDerana
9 ай бұрын
nish මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@DeshikaPriyani
3 ай бұрын
ඇත්තම ඇත්ත මිස් 😊😊
@niloshasandamini1792
9 ай бұрын
ඔබ තුමිය කියපු දේවල් හරියට ම හරි බුදුසරණi ❤❤❤❤❤
@VishwaDerana
9 ай бұрын
nil මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@maheshpushpakumara2928
10 ай бұрын
කියපු hamadema ඇත්ත obathumiyata ගොඩක් පිං බුදු saranai
@VishwaDerana
10 ай бұрын
mag මෙම සූත්‍ර දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි . දෙවියෝ විසින් ආරක්ෂා කරයි kzbin.info/www/bejne/oH3PnWdngJeBhas මේ උතුම් සූත්‍ර දේශනාව දවසට දෙවරක් අසන්න
@KaviduKavidu-o9d
8 ай бұрын
කියන දේවල් මොනවඋනත් අහන් ඉන්න ආසම කටහඩක්❤
@lionelweewalage1646
9 ай бұрын
ඔබ තුමිය ට බුදු සරණයි දෙවි පිහිටයි මම කටක ලග්නය ඔබතූමිය කියපු සියලුම දේවල් ඇත්ත උදව් කරලම මම නොයෙක් ආකාරයේ අපහසු තාවයන් ට පත්වෙලා තියෙනවා ඒ වාගේමකලකිරිමටත්පත්වූණ කෙනෙක් ඒ තනිකම හිතට එන සෑම වාරයක් පාසාම රූවන්වෑලිමහසෑය සිතින් මවාගන්න කෙනෙක් දැන් දවසින් දවස සිත හොදින් තබා ගැනීමට පුළුවන් කමක් තියෙනවා මම පලමු වරට තමයි ඔබතූම්යගේ මෙම වැඩසටහන දැක්කේ ඉතින් ඔබතුමියට දළදා සම්දූගේ පිහිටයි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතාලියේ සිට ස්තුතියි
@VishwaDerana
9 ай бұрын
lio මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@ganga72324
2 ай бұрын
Kiyapu serama hari prashna thibuna den inna man rata❤❤❤❤❤
@nilminisandaya4991
10 ай бұрын
Oo.....kiyapu. okkama. aththayi. Miis. Theruwan. Sarani. ✔️
@VishwaDerana
10 ай бұрын
nil මෙම සූත්‍ර දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි . දෙවියෝ විසින් ආරක්ෂා කරයි kzbin.info/www/bejne/oH3PnWdngJeBhas මේ උතුම් සූත්‍ර දේශනාව දවසට දෙවරක් අසන්න
@NilukaNilu-zj4kk
9 ай бұрын
❤❤❤❤❤❤ ඉස්තුති කරනවා
@VishwaDerana
9 ай бұрын
nil මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@MilinduCmika-uh4rk
7 ай бұрын
Welldoun..your.correct.thank.mis.j.p
@nishankatharangani2683
10 ай бұрын
කියපු හැමදේම ඇත්ත 👍
@VishwaDerana
10 ай бұрын
ni විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bpCzXpVjbNt5rbs යහපත් සිතින් ඔබත් අසන්න
@KamaniJayathilaka-z6h
10 ай бұрын
කියපු හැමදේම හරි මට හරියට වැරදුනා දැන් රට ඉන්නෙ🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯
@t.m.c.kmenike893
9 ай бұрын
Ane mata mage jiwithe me hemadema wela tiyanawa oya hariyata kawa...❤❤❤❤❤❤adarei
@VishwaDerana
9 ай бұрын
hk6 මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@pushpajayasinghe8856
9 ай бұрын
ඇත්තමයි. මේ ගමනනම් මගේ ලග්නයට කියලා තියෙන දේවල්
@VishwaDerana
9 ай бұрын
pus මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@NilanthaIndrasoma
9 ай бұрын
මිස් ඔබතුමියට හරිම ස්තූතයි ඔයා කියපුදේවල් 100% හරි මිස් මම ආමිරිටාය මට උදවිවක් වසයෙන් මගෙ කේන්දරේ බලල දෙන්න පුලුවන්න අනේ දුවේ
@noelwickramasinghe3258
9 ай бұрын
ඔබ හරියටම කිව්ව තෙරුවන් සරනයි ඔබගෙ දුරකතන අංකය සදහන් කෙරුවොත් හොදයි .
@VishwaDerana
9 ай бұрын
moe මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@karunasiriananda6038
10 ай бұрын
හරියටම කෙන්දරේ බලලා මටම කිවුවා වගේ . මේතරම් දක්ෂ ඡොතිර්වේදිනියක් දැක්කේ අදයි. තුණුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ඔබතුමියට දිර්ඝායුෂ ලැබේවායි පාර්ථනා කරමි .
@VishwaDerana
9 ай бұрын
kar මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@amilaindrajith9249
9 ай бұрын
Kiyapu dewal aththa mis
@qwq4527
8 ай бұрын
කියපු සේරම හරි බුදු සරණයි 👍
@PubuduKasun-fs5cl
9 ай бұрын
ස්තුතියී🙏
@VishwaDerana
9 ай бұрын
Pubu Teruwansaranai yahapathakma wewa🙏🙏
@h.f.p.istrengthcoach8918
10 ай бұрын
ඔබතුමියට පින්
@VishwaDerana
9 ай бұрын
h.f මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
@RithoshaDewumith
9 ай бұрын
හරි සියල්ල..ඉවසීම.ගොඩක් තියනවා..නමුත් අන්තිම රතුඉර ලගට ආවම මොනව කරනවද.කියනවද දන් නැ ඒ තරම් කේන්ති යනවා 😅😅ස්තුති මිස්❤
@VishwaDerana
9 ай бұрын
bi මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි kzbin.info/www/bejne/bJLPl6eurMaYgLs යහපත් සිතින් ඔබත් අසන්න
19:11
2025 Lagna Palapala Kataka Lagnaya , 2025 ලග්න පලාපල කටක ලග්නය
Neth Ambara - නෙත් අඹර
Рет қаралды 6 М.
28:14
Cancer Personal Horoscope | කටක ඔබේ මේ ලක්ශණ තියෙනවා නම් ඉක්මනින් කෝටිපතියෙක් වෙනවා | Kataka Lagnaya
Vishwa Muhurthaya
Рет қаралды 39 М.
00:13
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
1:21:14
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
Что было дальше?
Рет қаралды 10 МЛН
00:51
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
Двое играют | Наташа и Вова
Рет қаралды 6 МЛН
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 101 МЛН
28:17
Cancer Personal Astrology Predictions | කටක ලග්නයෙන් උපන් ඔබේ විශේෂි ලක්ෂණ මෙන්න | Kataka Lagnaya
Vishwa Pansala
Рет қаралды 198 М.
13:59
කටක ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක
KCJ Astrology
Рет қаралды 25 М.
14:12
කටක ලග්නය නොවැම්බර් මාසයේ ලග්න පලාපල #2024 #isurulanka #november #dailyhoroscope #sinhalaastrology #
Isurulanka
Рет қаралды 21 М.
33:14
කටක ලග්නය උපන් දවස අනුව [ විශේෂ පලාපල ], kataka lagnaya,Cancer Astrology prediction ,#StarGuider.
Star Guider
Рет қаралды 32 М.
26:55
අද දුප්පත් මේ ලග්න හිමියෝ සුපිරි කෝටිපතියෝ වෙනවා ! කටක සිංහ ලග්නයට 2024 කොහොමද?ලග්න පලාපල සහ පිළියම්
Dhanush Vlogs SL
Рет қаралды 79 М.
21:08
2024 කටක ලග්න හිමියන්ට සෙත් කවි | Kataka Lagna Himiyanta Seth Kavi | Graha Apala Duru Wimata |කවි බණ
Sinhala Kavi Bana
Рет қаралды 38 М.
15:00
seth kaviya- සෙත්කවිය, Lelvala Channa Sirinanda#ලේල්වල චන්න සිරිනන්ද,🙏🙏🌺කටක ලග්නය#Kataka Lagnaya
Wasanava Saha Daivaya - වාසනාව සහ දෛවය
Рет қаралды 14 М.
28:14
නාඩි බලලා හාස්කම් කරන විශ්මිත වෛද්‍යවරිය. මේ මැජික් නෙමෙයි අපේ පෞරාණික දැනුම. @ChamudithaNewsBrief
Chamuditha News Brief
Рет қаралды 269 М.
11:58
#Astrology_EP33 | Kataka | කටක ලග්න හිමි ඔබ පිලිබදව ඔබ මෙතෙක් නොඇසූ කරුණු කිහිපයක් | NCN creation
NCN Creation
Рет қаралды 273 М.
16:13
කටක ලග්න හිමි ඔබේ ලක්ෂණ | Cancer World Personal Predictions | Kataka lagnaya | Lagna Palapala
Wenas lokaya වෙනස් ලෝකය
Рет қаралды 21 М.
00:13
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
Garena Free Fire Global
Рет қаралды 9 МЛН