Рет қаралды 39,226
සති තුනක විතර විරාමයකින් පස්සේ මම ආපහු වීඩියෝ එකක් කරන්න හිතුවා... මේ interview එක ඇත්තට ම වුණේ ජනවාරි මාසයේ... සාමාන්‍ය විදියට English වලින් කරපු interview එකක්. Interview එක අවසානයේ මට වුවමනා වුණා මේක නැවත සිංහලෙන් කරලා ඔයාලට අරගෙන එන්න, ඒත් හදිසි කාර්යබහුලත්වයත් එක්ක ඒ වැඩේ සති තුනකින් කල් ගියා... ආපහු Tech Lead level එකේ interview එකක් කරන්න අදහසක් තියනවා... ඉදිරියෙදි බලමු!
Follow and Contact on Facebook: / psrvlog5555
#softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview