සෘදී වැඩෙන්නේ තරුණකාලේ විතරයි | ඉන්දියානුවෙක් වූ උන්වහන්සේ ලංකාවට පැමිණි හේතුව | සිතේ Capacity එක

  Рет қаралды 11,568

Dharma Deshaya(ධර්ම දේශය)

Dharma Deshaya(ධර්ම දේශය)

Күн бұрын

Пікірлер: 105
@iranganiobasnayake8112
@iranganiobasnayake8112 8 ай бұрын
උන්වහන්සේ දිනයක මට මුණ ගැසේවා 🌷🙏🙏🙏
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f Жыл бұрын
සාදු සාදු සාදු.අන්ධ දෙනෙත් විවර කරවන මේ දේශනා අහගන්න තරම් පුණ්‍ය ශක්තියක් තිබීම මං මහත් වාසනාවක් .තව තවත් මෙවැනි දහම් කරුණු ඔබවහන්සේ ගෙන් අසා දැනගැනීමට ලැබේවා!!!
@shobasamarasinghe7395
@shobasamarasinghe7395 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PriyanthaDisanayake-sl3im
@PriyanthaDisanayake-sl3im 9 ай бұрын
ඔබ වහන්සේ ගේ බන අහල තමයි හැම මොහොතෙම සිහියෙන් ඉන්න පුරුදු උනේ.........ඔබ වහන්සේ මුන ගැසී බනක් අහන්න හැකිද.....එයත් අවශ්‍ය දෙයක් නොවන බව දනිමි .....එයත් සිතුවිල්ලක් .....එහෙත් ඒ සිතුවිල්ල බන අහද්දී සිතට එනවා ......
@tharanganitharangani1577
@tharanganitharangani1577 Жыл бұрын
ඔබ වහන්සේ ලංකාවෙට ආවේ අපේ පිනකට.මිය යන්න මොහොතකට පෙර හෝ ඔබ වහන්සේ වැනි උත්තමයෙක් දකින්න ඇත්නම් .....මාගේ නමස්කාරය වේවා !
@Spb2m
@Spb2m Жыл бұрын
කණට මී පැණි වන් මෙවැනි දහම්...🙏🙏🙏
@nadeerarathnayaka7073
@nadeerarathnayaka7073 Жыл бұрын
සාදු සාදු සාදු ..මගේ නමස්කාරය උතුම් වූ ආරයන් වහන්සේ ට. සතුටක් ඔබ වහන්සේ ගේ බන පදයක් අහන්න ලැබිම..පිනක්...සාදු සාදු සාදු
@dilhaniwichramasinghe1114
@dilhaniwichramasinghe1114 Жыл бұрын
🙏🙏🙏 ආර්යන් වහන්සේට මාගේ වන්දනාව වේවා ............
@harshapriyaeramudugolla226
@harshapriyaeramudugolla226 5 ай бұрын
ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය. මගෙ සන්සාරයෙ කල පිනකට ඔබ වහන්සේගේන් උතුම් දර්මය අවබෝධ කර ගතමි. නුබ වහන්සේව මේ භවය තුල දකින්නට , දර්මය අසන්නට මට පිනක් පහල වෙවා
@VirajithSanjana-jd3su
@VirajithSanjana-jd3su Жыл бұрын
උන් වහන්සේ කෝහෙද වැඩ ඉන්නෙ මට උන් වහන්සේ ගාව පැවිදි වෙන්න ඔනි 🙏
@ChandraNandanie
@ChandraNandanie Жыл бұрын
ගෞරවනීය ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වීමට බුද්ධිය ප්‍රඤාව දියුණු වේවා!!!
@samanthawijethunge505
@samanthawijethunge505 3 ай бұрын
ඔබ වහන්සෙ නිදුක් නිරෝගී වෙත්වා,සුවපත් වෙත්වා, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sameeralwijekoon5028
@sameeralwijekoon5028 10 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට 🙏🙏🙏
@padminig.5619
@padminig.5619 Жыл бұрын
ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි 🙏🙏🙏
@yasas1756
@yasas1756 5 ай бұрын
මං ආසයි පැවිදි වෙන්න.. මේ ධර්ම දේශනා අහද්දි තවත් ආසයි...
@PrsadiFernando
@PrsadiFernando 6 ай бұрын
මගේ සසර පිනක් අනුව ඔඅබ වහන්සේගෙන් මේ වචන අහන්න ලැබුණා සේ සිතමි...මා රැස් කල පිනක් වේද ඔබ වහ්හ්න්න්සේට අනුමෝදන් වෙත්වා ...
@vindyakarunathilaka3812
@vindyakarunathilaka3812 Жыл бұрын
නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
@erangapushpanath3206
@erangapushpanath3206 11 ай бұрын
තෙරුවන් සරණයි අර්යන් වහන්ස...🙏
@mallikapeduruge4683
@mallikapeduruge4683 Жыл бұрын
ඔබ වහන්සේ ගේ දේශනා 2012 සිට ශ්‍රවණය කළා.මාව නිවන් මග ට යොමුකිරීමට මේ දේශනා මහෝපකාරී වුනා.ඔබ වහන්සේ ට තෙරුවන් සරණ යි.සාදු සාදු සාදු.
@kusalanavimana3908
@kusalanavimana3908 10 ай бұрын
ඔබ ගාව මේ ස්වාමීන්වහන්සේගේ දේශනා එකතුවක් තියෙනව ද..... මට ඒවා ලබාගැනීමට අවශ්‍යයි... ඔබට ධර්මාවබෝධය වේවා....🙏🙏🙏🙏
@dhammikaliyanage6835
@dhammikaliyanage6835 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌺🪔💐🪔🏵️🪔
@kavindyadissanayake5786
@kavindyadissanayake5786 Жыл бұрын
ගෞරවණීය ආර්යන් වහන්සේ ට මාගේ පාදනමස්කාරය වේවා ,! ! ! ! ! සාදු සාදු සාදු
@wswere4099
@wswere4099 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏සත්‍යයි සත්‍යයි සත්‍යයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වාම්න් වහන්සේට වන්දනා කරමී..සාදු සාදු සාදු
@anushaudayangani4542
@anushaudayangani4542 Жыл бұрын
ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@chandanasamansaman852
@chandanasamansaman852 Жыл бұрын
මටනම් මේ වගේ උත්තම බනක් කවදවත් අහල නැ ..සාදු සාදු සාදු
@රවන්අබිශෙක
@රවන්අබිශෙක Жыл бұрын
සාදු සාදු මාර පුදුම යි මට මන් හිතන්නෙ මොනවද ඔබ වහන්සේ පහුවදා ... එක දාන්වා. ඔබ වහන්සේ මාර්ග පලයක් ලබලා එකාන්තයි ❤❤❤
@Disna-r7s
@Disna-r7s 2 ай бұрын
ඒ උතුමන් වහන්සේ දේසනා කරනවා නේ අවසන් ඉපදිමයි කියලා පේනවාදෙන ගුණ දර්ම වඩන්න සසරම සුවපත් වේවි උන්වහන්සේ රහතන් වහන්සේ නමක් සාදු සාදු සාදු ඒ උතුමන් වහන්සේගේ පාද නමස්කාර කරමි
@sujeewaniperera5219
@sujeewaniperera5219 7 ай бұрын
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷 ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි ! ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
@sunandaliyanage8547
@sunandaliyanage8547 Жыл бұрын
සාදූ සාදූ සාදූ! ඔබ වහන්සේත් නිවන් දැකල අපිවත් මේ දුකෙන් නිදහස් කරන්න අපෙ හමුදුරුවනේ, සමහරුන්ගෙ පවට ඔබ වහන්සේ කියන දේ තේරෙන්නෑ අපෙ හාමුදුරුවනේ
@tharangajayamali3920
@tharangajayamali3920 7 ай бұрын
Therun ganna bari unu godak dewal Theruna . Oba wahanseta nirwanaya godak lagai 🙏
@TharaniKodituwakkuge
@TharaniKodituwakkuge Жыл бұрын
සාදු...සාදු...සාදු 🙏🙏🙏
@janakanilantha1034
@janakanilantha1034 Жыл бұрын
මම ඇත්තටම වාසනාවන්තයි. සාදු .සාදු සාදු !!!
@rohithasenarathne-qw3xi
@rohithasenarathne-qw3xi Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kelumdilhara7674
@kelumdilhara7674 8 ай бұрын
යහපතක්ම වේවා ❤❤
@NiroshsGunarathne
@NiroshsGunarathne 2 күн бұрын
Namo buddhaya!
@suhanikarunarathna1603
@suhanikarunarathna1603 Жыл бұрын
Ehei Suwaminwhansa 🙏 Seeyalu Sathvayo Niwanen Newewa 🙏 Suwaminwhansa 🙏 🙏 🙏
@kusalachathurani7140
@kusalachathurani7140 9 ай бұрын
Sadu sadu seashtay hamuduruwane
@Naturele-qp4wx
@Naturele-qp4wx 10 ай бұрын
Sadu.sadu.sadu.🙏🙏🙏🌷🌷🙏🙏🙏
@dhanasekarapallehage2347
@dhanasekarapallehage2347 Жыл бұрын
Saadu! saadu!! saadu!!! THERUWAN SARANAI!!!
@poojacherry4141
@poojacherry4141 11 ай бұрын
Sasanaye pinata phala una aarya uththamayanan vhanse oba vahanseta mage uthum namaskaraya veva... 🙏🙏🙏🌹🌹🌹
@sepalipiyasena3079
@sepalipiyasena3079 Жыл бұрын
Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘️⚘️⚘️❤️
@UdayasiriHerath
@UdayasiriHerath 6 ай бұрын
පිං බලයට ආපු කෙනෙක්
@sudathrohana2655
@sudathrohana2655 Жыл бұрын
Namaskara wewa
@hansiashara88
@hansiashara88 9 ай бұрын
🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻
@sudharmaathukorala1267
@sudharmaathukorala1267 6 ай бұрын
❤🎉
@myredmi501
@myredmi501 Жыл бұрын
Sadu.sadu.sadu
@AsithaChamara-q5g
@AsithaChamara-q5g 10 күн бұрын
🙏🙏🙏🌼
@dszoyzabmhy4445
@dszoyzabmhy4445 Жыл бұрын
It's like to hear a Dhamma Discussion with this ven.Thero and ven. Rajagiriye Ariyagnana Thero. Please give us a Discussion with both Theros.
@sandayadesaram1688
@sandayadesaram1688 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@NaveenThemiya-q1c
@NaveenThemiya-q1c Жыл бұрын
Sadu sadu sadu plz kiyanavada me swaminvahanse inna thenak 🙏
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s Жыл бұрын
හමුවෙන්න නම්, අපහසුයි . බින්දුවයි. හැත්තෑ හය. දෙසිය පනස් අට. පනස් තුන. පනස් පහ. ට කතා කරන්න . අපි ගිය පාර කියන්නම්.
@sampathsuranga8284
@sampathsuranga8284 Жыл бұрын
​@@PalithaDissanayake-s1sතවම උන්වහන්සේ ලංකාවේ වැඩ ඉන්නවද සහෝ❤
@kothmalemeniyo
@kothmalemeniyo Жыл бұрын
කුරුණෑගල ගිහින් වැල්ලව යන්න එතනින් දොළුකන්ද එහා ඉව්රේ සේනාසනය තියෙන්නේ
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s Жыл бұрын
@@sampathsuranga8284 ඔව්. ඉන්නවා . ඒ ප්‍රදේශයට කියන්නේ , "හකිරිල්ල" කියල . අපේ phone no 1 ඉහලින් දාල තියෙනවා . අවශ්‍ය නම් කතා කරන්න .
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s Жыл бұрын
@@sampathsuranga8284 ඉන්නවා. ඒත් අපට හමුවෙන්න අවස්ථාවක් දුන්නේ නැහැ .
@ShashikaRash-1221
@ShashikaRash-1221 Жыл бұрын
🙏🙏🙏
@ChandaniJayasinghe-eq2jr
@ChandaniJayasinghe-eq2jr Жыл бұрын
🌺🙏🌺
@Dusha-zb9qt
@Dusha-zb9qt Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@RajithMadushan-c9y
@RajithMadushan-c9y 6 ай бұрын
Me bana kiyana bikshun wahase sambanda kra ganne kohomada
@RajithMadushan-y9s
@RajithMadushan-y9s 6 ай бұрын
Mema bikshun wahanse sambanda kra ganne keseda
@SLChatSpot
@SLChatSpot Жыл бұрын
මේ ස්වාමින්වහන්ස මුණගැහෙන්න පුලුවන්ද? මට ස්ථානය කියනවද
@nilminiweerasinghadesilva9260
@nilminiweerasinghadesilva9260 Жыл бұрын
🙏🙏🙏💐💐💐🇱🇰🇱🇰🇱🇰
@dgsports4359
@dgsports4359 Жыл бұрын
Ane mtth mhana wenn thibbnm
@DineshSampath-qu5jm
@DineshSampath-qu5jm Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏❤
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@krishanthiperrera551
@krishanthiperrera551 Жыл бұрын
❤❤❤❤❤❤❤
@mnrshow5582
@mnrshow5582 Жыл бұрын
බුදුන්වහන්සේගේ උපත බුදුවීම පිරිනිවන යන තෙමගුල සිදුවූයේ ඉන්දියාවේද ලංකාවේද එය සිදු වූයේ ඉන්දියාවේ නම් ඇයි ෂර්මා කියන පුද්ගලයා ලංකාවේ මහනවීමට හිතුවේ ඔබ වහන්සේගේ සාකච්ඡා මම හැමදාම අහනවා මට ප්‍රශ්නයක් තියනවා මම මේ සසරින් එතර වෙන්න මට පුලුවන් උපරිමයෙන්ම මම කටයුතු කරනවා මම දැන ගැනීමට කැමති ඔබ වහන්සේ කුමන හෝ මාර්ග ඵලයක් ලබා ඇත්ද ( සෝවාන් , සකදාගාමී , අනාගාමී , රහත් ) යන වග සහ එසේ නොමැතිනම් රහත් මාර්ගය උගන්වන තවත් එක හාමුදුරුවරු නමක්ද මටත් ඕන මේ භවයේ ම නිවන් දකින්න ඔබ වහන්සේ උතුම් නිර්වාණය අවබෝධ කර ඇතිනම් නොපමාව සියලු ලෝක වාසීන්ගේ හිත සුව පිනිස ගම් දනව් සිසාරා ගොස් ධර්මය ප්‍රචාරය කර පවතින මිත්‍යාවෙන් මිනිස්සුන් ගලවා නිවන් යන මාර්ගය පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි එය නොකිරීමෙන් වෙන්නේ ගෞතම බුදු සසුන තව 2500ක් වත් රැක ගත නොහැකි වීමකි එය මටද ඔබ වහන්සේටද කරගන්නා පරාර්ථ කාමී සමාජ මෙහෙවරකි. බුදුන් නම් ධර්මය ප්‍රචාරය කරේ ගවු ගනන් පයින් වැඩමවල නමුත් අද බුදුන් වැඩිය මග සඝුන් වඩින්නේ බුදුන්ටත් වඩා උඩින් පංසලේ ඉදන් සමාජ හෝ විද්යුත් මාධ්‍ය ඔස්සේ බණකට ආරාධනා කරොත් අඩුම රු 25000 යි අමතර පහසු කම් වෙනම මොකක්ද මේ දහමට වෙලා තියෙන්නේ මේ ධර්මය සංඝරත්නය විසින් විකුර්ති කර හමාරය
@Voiceofthegod
@Voiceofthegod Жыл бұрын
තමන්ට රහත් වෙන්න ඕන නම් අනිත් අය ගැන හිතන එක අත හරින්න..
@oluthushari4840
@oluthushari4840 Жыл бұрын
Niwana ma kara paminawa budda anubawayan
@Weera_singhe9503
@Weera_singhe9503 Жыл бұрын
🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohanamawelage4629
@rohanamawelage4629 Жыл бұрын
🙏🙏🙏☸️
@DanukaLiyanage
@DanukaLiyanage Жыл бұрын
🌹🌸🌈👏👏💖💖👏👏🌈🌸🌹
@TheMaxdanu
@TheMaxdanu Жыл бұрын
Kawda me swaminwahanse?
@chandanasamansaman852
@chandanasamansaman852 Жыл бұрын
ඇයි අපිට මෙ උත්තමන් වහන්සේ ඉන්න තැන කියන්නේ නැත්තෙ
@IndunilWijenayaka
@IndunilWijenayaka Жыл бұрын
Ae apita tena kiyanneththe ,pin sidda wei apita kiyanna.
@Maatt0024
@Maatt0024 Жыл бұрын
Giyata hamba wenna behe .
@mnrshow5582
@mnrshow5582 Жыл бұрын
ඔබ නිවන් දකිනවට අකමැති ඇති මමත් කලින් කීප වතාවක් ම ඇහුවා කිවුවේ නෑ යාලු
@chandanasamansaman852
@chandanasamansaman852 Жыл бұрын
ඉන්නේ කොහෙද කියන්න පුළුවන් නම්
@kanthianulathilake1234
@kanthianulathilake1234 Жыл бұрын
Awashyade labenawanam innathana onda?
@csbkfrombrisbane
@csbkfrombrisbane 9 ай бұрын
Why do you hide from others. Pls come forward
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg Жыл бұрын
අනේ මේ ස්වාමීන් වහන්සේ ඉන්න තනක් කියන්න්කො
@Shan-b7c-v7n
@Shan-b7c-v7n Жыл бұрын
ඉන්දීය සල්ලිවලට බුරන්න එපා බොරුවබොරුවබොරුව
@chandanasamansaman852
@chandanasamansaman852 Жыл бұрын
තෙරෙන්නේ කියන්න
@chandanasamansaman852
@chandanasamansaman852 Жыл бұрын
මොකක්ද මෙ කතාවේ තේරුම
@aravinm7039
@aravinm7039 Жыл бұрын
අැත්ත, බොරුවට වටේයනව විතරයි තෙල්බෙහෙත් කාරයෙක්.
@chandanasamansaman852
@chandanasamansaman852 Жыл бұрын
චැන්ල් අයීතී මනුසයත් සද්ද නැතුව
@suwapathasapuwa7007
@suwapathasapuwa7007 11 ай бұрын
Oyata sudusu banak ahanna ahala wiwechana nokara oyalata niwana godak durai ekai mata duka
@kanthiwijenayake6172
@kanthiwijenayake6172 Жыл бұрын
🙏🙏🙏
@lasanthisaumya775
@lasanthisaumya775 Жыл бұрын
🙏🙏🙏
@maheshjayaweera6307
@maheshjayaweera6307 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@geethikasinghabahu1750
@geethikasinghabahu1750 9 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@rashanisumendra4040
@rashanisumendra4040 Жыл бұрын
🙏🙏🙏
@PrasangiDilisha-xr6vb
@PrasangiDilisha-xr6vb Жыл бұрын
🙏🙏
@surajthilanka8358
@surajthilanka8358 Жыл бұрын
🙏
@Myfreetime-
@Myfreetime- Жыл бұрын
🙏🙏🙏🙏
@priyankarawijesinghe2944
@priyankarawijesinghe2944 Жыл бұрын
🙏🙏🙏
@buddothpadaawadiya3536
@buddothpadaawadiya3536 9 ай бұрын
🙏🙏🙏
@narmadaediriweera5907
@narmadaediriweera5907 7 ай бұрын
🙏🙏🙏🙏
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН