Car Alternator to DC motor conversion | DC මොටර් ගැන හැමදේම සිංහලෙන්

  Рет қаралды 61,840

Genius Mind | #දිනියස්

Genius Mind | #දිනියස්

Күн бұрын

Пікірлер: 178
@sajeevapadmasiri2147
@sajeevapadmasiri2147 2 жыл бұрын
බොහොම වටිනා video එකක්... ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට සරලව කියලා දෙන එක කියන්න බැරි තරම් වටිනවා. දැනුම තිබුනට හැමෝටම බෑ ඒක තව කෙනෙකුට තේරුම් යන විදියට කියලා දෙන්න මම දැකපු විශිෂ්ට ම පැහැදිලි කිරීම් තියෙන්නේ ඔබේ වීඩියෝ වල.මේ වගේ කාලයක මේ කරන සේවය ජාතික වැදගත් කමකින් යුක්තයි.ඔබට නිසි ඇගයීමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... පුළුවන්නම් alternators ගැනත් වීඩියෝ එකක් කරන්න...
@geniusmind
@geniusmind 2 жыл бұрын
බොහොම ස්තූතියි 😍
@ymmskyapa9051
@ymmskyapa9051 2 жыл бұрын
ස්තූතියි ගොඩාක් වැදගත් දෙයක් ඉදිරිපත් කරනවාට
@muthukalum8430
@muthukalum8430 2 жыл бұрын
මේවගේ වැදගත් දැනුම ගොඞක් අන්තර්ජාලයේ ඇතිනමුත් ඒවා ඉංග්‍රීසි,හින්දි ,රුසියානු වැනි භාෂා වලින් ඇති බැවින් ඒවා තේරුම් ගැනීම ඉතා අපහසුය එහෙත් ඔබතුමා අපට හෙලබසින් ඉදිරිපත් කල මෙම වීඞියෝව මම ඉතා අගය කරන්නෙම්...
@randomclicks8053
@randomclicks8053 2 жыл бұрын
චීත්ත නම් කොහෙත් ඉන්නවා..සැලෙන්න එපා කිසි දේකට❤️ Good luck aiya❤️
@Isurugajanayake
@Isurugajanayake 2 жыл бұрын
Alternator එක ගැන full video එකක් ඕන
@tikiribandakandegedara316
@tikiribandakandegedara316 2 жыл бұрын
ස්තුති ඩනුම ලබාදීමට
@jayathilkachandrakantha9709
@jayathilkachandrakantha9709 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක්💪💪 මේ හදපු මෝටර් එකේ speed control එක හදන වීඩියෝ එකුත් දාන්න❤️❤️❤️😅😅
@gayanmadushanka5214
@gayanmadushanka5214 2 жыл бұрын
ඒක දැම්මොත් හොදයි
@helatechnology2709
@helatechnology2709 2 жыл бұрын
Anunge magul hoyana evuo tama lankave kohomath inne.oya ge vede niyamai.math deyak igena gaththa.. Thank you brother
@madushankasilva7705
@madushankasilva7705 2 жыл бұрын
මාරම වැදගත් බොහොමයක් ස්තුති
@lahirusandaruwan2541
@lahirusandaruwan2541 2 жыл бұрын
අද කාලයට ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.👍.පුළුවන්නම බයික් එකට ඔය මෝටර් එක සවි කරන හැටිත් දාන්න.🙏
@mudithakasun1517
@mudithakasun1517 2 жыл бұрын
,මරු.මාමේ වීඩියෝ එක දිගටම කරගෙනයන්න ලොකූ දැනුමක් ලැබුනා
@MalithmadushanSenevirath-jh2mv
@MalithmadushanSenevirath-jh2mv Жыл бұрын
E bike ekak hadanna motor eke speed eka ඇති වෙයිද
@lesleyajith7375
@lesleyajith7375 2 жыл бұрын
හොයමින් හිටපු විඩියො එකක් 💕💕 ස්තුතියි ඔබට
@prasannakithsiri468
@prasannakithsiri468 2 жыл бұрын
Alternator එකේ කිුයාකාරිත්වය ගැන කියන්න.
@manjulakarunanayaka6384
@manjulakarunanayaka6384 2 жыл бұрын
හොද vedio එකක් පුලුවන්නමි speedcontorl එකක circuit එකක් හදනහැටි දාන්න
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 2 жыл бұрын
🙏👍🙏👍බොහොම ස්තුතියි, ගොඩාක් වටිනවා මේම වැඩසටහන 🙏👍🙏👍
@creativeworld6841
@creativeworld6841 2 жыл бұрын
Altanater එකක් ගැන සම්පූර්න වීඩියෝ එකක් ඕනේ
@inokaliyanage208
@inokaliyanage208 2 жыл бұрын
මේ මෝටරේ control එක හදන්නේ කොහොමද කියලා video එකක් කරන්න
@asithawithana1828
@asithawithana1828 2 жыл бұрын
Roter ekata dena battery eka ikmanata drain wenawane. Ekata hondama solution eka permanent magnet ho hall sensors . Man heduwa meka hondata weda but battery drain wena eka tama aula. Max can be driven 10 km with the load.
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
Supiri mahattayo.me morar electric mo waga assa bala kiyada.plz
@tikiribandakandegedara316
@tikiribandakandegedara316 2 жыл бұрын
Super සුපිරි ව්ඩියෝ ව.......
@RohanaNalaka
@RohanaNalaka 28 күн бұрын
හොල් සෙන්සර් කරන තාලෙත් විඩියො එකක් දාන්නකො
@syrgaming5015
@syrgaming5015 2 жыл бұрын
මෙතන තියෙන ESC එක (කහපාට කෑල්ල) RC ඩ්‍රෝන් RC ප්ලේන් හදන්න ගන්නවා. 2-3S , 2,-4S , 2-6S , 2-8S වගේ ඒවා තියෙනවා.
@sampathsomarathna5874
@sampathsomarathna5874 2 жыл бұрын
Very good video සහෝදරයා ඔයාගේ නම්බරේ දාන්න පුලුවන්නම් ගොඩක් වැදගත් තෙරුවන් සරණයි
@MSBKYT
@MSBKYT 2 жыл бұрын
ECS එකක් හදන හැටි දාන්න පුලුවන්ද?
@MNMOBILE11
@MNMOBILE11 2 жыл бұрын
වීඩියෝ කරන්න පට්ට කොන්ඩ සුපිරි 🤝🎥🤝🤝👍👍👍🎥🎥👍👍🎥🎥🎥
@videoacademy4680
@videoacademy4680 2 жыл бұрын
අයියේ ඕනම oltanetar එකකින් ESC එකක් දාලා motorayak කරන්න පුළුවන් ද
@geniusmind
@geniusmind 2 жыл бұрын
ඔව් පුලුවන්
@asankasanjeewa9275
@asankasanjeewa9275 2 жыл бұрын
ඔල්ටනේටර් ගැන දාන්න
@indunil7676
@indunil7676 2 жыл бұрын
සුපිරි වැඩක් මං මොටරයක් හොයහොය හිටියෙ
@adasooriyabandara3996
@adasooriyabandara3996 2 жыл бұрын
Superb video 🥰 thank you
@slcoorera
@slcoorera 2 жыл бұрын
niyamayi niyamayi gindara vage [ s l coorera ] gothatuwa
@krishanthaniroshana9790
@krishanthaniroshana9790 Жыл бұрын
මට 12 w බැටරියකින් ක්‍රියා කරන්න පුලුවන් විදිහට ඕල්ටනේටරයක් මෝටරයක් කරලා දෙන්න පුලුවන්ද.. දුරකථන අංකය ලබාදෙන්න උපදෙස් අවශ්‍යයි ..
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 2 жыл бұрын
Ec eka සම්බන්ධ කිරීම සහ drone රිසිවර එකට සම්බන්ධ කිරීම අපැහැදිලි. මෙය නැවත පැහැදිලිව edit කරන්න
@samanfrenando2438
@samanfrenando2438 2 жыл бұрын
මේකෙ esc එකට ලබාදෙන දාරාව කොපමනද
@KAManoj-yt8bw
@KAManoj-yt8bw 2 жыл бұрын
Alterneter ganath danna. Apita danumak ganna. Oyage uthsahaya wishistai🏁🏁🏁. Nikan wal pal tik tokui videoi daana un nemei samajeta ona. Oyala wage wadak athi deyak karana minissui samajeta ona. Kohomath ehema wadakata ati ewata like views adui. Salenna epa digatama idiriyata yanna. Jaya wewa !!!
@manurangachandimal8576
@manurangachandimal8576 2 жыл бұрын
Alternator එකට හරියන්නේ ESC එකද BLDC එකද
@jaliyaat321
@jaliyaat321 2 жыл бұрын
නියමයි
@t.mdhananjaya4498
@t.mdhananjaya4498 2 жыл бұрын
Yaluwa arltanetor ekata dc current eka wadiyen dena taramata eeka karakena speed eka aduwenwada wadi wenawada
@pathmasirirathnayaka6
@pathmasirirathnayaka6 2 жыл бұрын
esc eka hadanna video ekak thanako
@miditec-pd8424
@miditec-pd8424 2 жыл бұрын
ගොඩාක් ස්තූතී..දැනුම .ගොඩාක් ගත්ත ..🤘😍😍
@sunilariyasinha2845
@sunilariyasinha2845 2 жыл бұрын
Meaka wedakaranna am:45 betri keeyak oonada nethinam lithiyam betrima oonada
@AnilAnil-yy6jw
@AnilAnil-yy6jw 2 жыл бұрын
E Sc නැතුව ඔල්ටර් නෙටර් දුවන්න බැරිද පොන්නම්බර් එකක් දාන්න
@AmilaElamaldeniya
@AmilaElamaldeniya 2 жыл бұрын
Saralai.පැහැදිලි.try කරලා balanna ona
@roshanmadhusanka4862
@roshanmadhusanka4862 2 жыл бұрын
775 dc motar eken e baysikal ekak hadanna puluvanda
@lasinduroshana2589
@lasinduroshana2589 2 жыл бұрын
Me motor eka 750W ta wada aduda
@nkkfreelifenipun2445
@nkkfreelifenipun2445 2 жыл бұрын
Do you can explain about the principals of alternators
@chathama1009
@chathama1009 2 жыл бұрын
Yalu Transister yodagena speed control eka hadaganna vidiya mata one
@AmbientEuphony
@AmbientEuphony 4 ай бұрын
ජයවෙි ❤❤😊
@thusithaherath
@thusithaherath Жыл бұрын
විස්තර පැහැදිලි wa denna ser
@tharindumaduwantha4141
@tharindumaduwantha4141 2 жыл бұрын
Me motor eka electric scooter ekk hadanna atida parana scooter ekk electric karanna baluwe ekata meka atiweida
@dulan_chamara1559
@dulan_chamara1559 2 жыл бұрын
බ්‍රො ඔල්නෙටර් එකෙ මොටර් එකක් විදිටයි චාජර් වලටයි එක ඔල්නෙටර් එකක් යුස් කරන්න පුලුවන් විදියක් තියනවා නෙද
@sudusudu2593
@sudusudu2593 2 жыл бұрын
me motor eken aye me moter ekatama currant eka denna berida
@MalithmadushanSenevirath-jh2mv
@MalithmadushanSenevirath-jh2mv Жыл бұрын
Aiye speed controller eka hadana eka ganath කියලා dennako please
@kaveethmarambukwella5953
@kaveethmarambukwella5953 2 жыл бұрын
ඉතාම වටිනා හොඳ වීඩියෝ එකක්. ඉදිරි යහපතට පුංචි යෝජනාවක් කරන්නම්... background music චුට්ටක් විතර අඩු කරන්න. ඔබතුමා කියන දේ සාවධානව ඇහුම්කන් දෙන කොට ඒක කරදරයක්. අනිත් කාරණය ඔබතුමා යොදාගන්න video වල මූලාශ්‍රය එතන සඳහන් කරන්න. ඒක මුල් අයිතිකරුවන්ට කරන සාධාරණයක්.
@geniusmind
@geniusmind 2 жыл бұрын
KZbin policy එකට අනුව fair use යටතේ ක්ලිප්ස් ගැනීමට ඔනි කෙනෙක්ට අයිතියක් තියෙනවා. මගේ දැනුමට ගැලපෙන ක්ලිප්ස් මම අරන් දාන්නෙ එකට source එක සදහන් කරන්න අවශ්‍ය නෑ. අනික මගේ videos monitaize වෙලා තියෙන්නෙ. මගේ විඩියෝ වල මුල් අයිතිය දානවා නම් පැහැදිලි කරන්න ගන්න ෆොටෝ එකක් එකක් ගානේ ඒවගෙ මුල් අයිතිකරුවන්ව mention කරන්න වෙනවා එවා ප්‍රායෝගික නෑ. අනික මගේ විඩීයෝ වල මොකක් හරි වරදක් තියෙනව නම් මට strike වදිනවා මෙච්චර කාලෙකට කිසිම ප්‍රශ්නයක් youtube එකට මම ගැන ප්‍රශ්නයක් නෑ. ඒ නිසා ඔබතුමා කියන දෙ ප්‍රායෝගික නෑ. දෙවනි කාරනය background music අඩු කරන්නම් මම.
@kaveethmarambukwella5953
@kaveethmarambukwella5953 2 жыл бұрын
@@geniusmind ස්තූතියි අදහස් දැක්වීමට.. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා තමයි. මුල් අයිතිය දක්වන්න ගියොත් එහෙම වීඩියෝ හදනවට වැඩිය වෙලාවක් යයි ඒකට.
@dineshanurada547
@dineshanurada547 2 жыл бұрын
Olnetere gana video ekak danna
@ceyinskalum
@ceyinskalum 2 жыл бұрын
වටිනා පාඩමක්.
@PhysioFacts826
@PhysioFacts826 2 жыл бұрын
Please explain how to work alternator
@kavindadasanayaka5953
@kavindadasanayaka5953 2 жыл бұрын
Transistor දාලා කොමද කරන්නෙ කියලා කියලා දේන්නකො
@suniljayawardana1724
@suniljayawardana1724 2 жыл бұрын
අයියෙ DC මොටර් එකෙන් ආපසු විදුලිය ගන්න පුළුවන්න්ද
@malindulakshan608
@malindulakshan608 2 жыл бұрын
Alternator eka brushless krnna puluwan ne permanent magnet dala?
@rohangayan6007
@rohangayan6007 2 жыл бұрын
Starter motor ekak hariyanne nedda..
@suuurocks3926
@suuurocks3926 2 жыл бұрын
නියම පැහැදිලි කිරීමක් bro 🙏
@kulinduvinsara1368
@kulinduvinsara1368 2 жыл бұрын
මේක වැඩ කරන්න 24 v දුන්නම ඇතිද...මේ මෝටර් එක දාලා බැටරිය එක පාරක් ආරෝපණය කරලා KM kiyak yanna pluvnda..ane pls koyannako... reply ekak onimai🥺🥺🥺
@helatechnology2709
@helatechnology2709 2 жыл бұрын
Thank you
@kaveeshadilshan6609
@kaveeshadilshan6609 2 жыл бұрын
වැඩේ නම් සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪
@danushkalsantha5300
@danushkalsantha5300 2 жыл бұрын
toyota denso27060 genwa kohomada e b karanne plz p nember
@SsChamara-c3t
@SsChamara-c3t 23 күн бұрын
ඔබට බදු දුන්නොත් හදල දෙන්න පුළුවන් ද,
@tharangaWaves
@tharangaWaves 2 жыл бұрын
Niyami
@artofniro
@artofniro 2 жыл бұрын
වටිනා vedio එකක් ජය වේවා 💖💖💖👍👍🙏🙏🙏
@sureshrohitha7287
@sureshrohitha7287 2 жыл бұрын
Niyamai video ake
@madushikalakmali912
@madushikalakmali912 2 жыл бұрын
Olternetor ekata ESC eka nethuva directly power eka denna berida .plz riply .
@bgcharuka1400
@bgcharuka1400 2 жыл бұрын
bike start motor එකෙන් හදන්න බැයිද
@geniusmind
@geniusmind 2 жыл бұрын
බයික් ස්ටර්ටර් මොටර් ටෝර්ක් එක නම් ඇති වෙයි හැබැයි ගොඩක් රත් වෙනවා. ස්පීඩ් එකත් අඩුයි. එකෙන් හදනවා නම් ජියර් බොක්ස් එකක් හරහා දෙන්න ඔනි. කල්පැවැත්ම නම් එච්චර බෑ
@sudeshtharanga6923
@sudeshtharanga6923 2 жыл бұрын
12v waladi ampere kiyak wage yanwada.
@nkkfreelifenipun2445
@nkkfreelifenipun2445 2 жыл бұрын
This is a place can earn knowledge...👍
@namalsaman5197
@namalsaman5197 2 жыл бұрын
Ganna thanak nadda
@maneeshagamage9357
@maneeshagamage9357 2 жыл бұрын
Alternator eka gana oni ayiye altenater eken karant ekak Ganna nam alternator ekata karant ekak denna ona neda
@ruwanisuru1752
@ruwanisuru1752 2 жыл бұрын
kzbin.infouUXGwx3WZtE?feature=share ඉලෙක්ට්‍රික් බයිසිකලයක් හෝවර්බෝර්ඩ් මෝටර් එකකින් 👉👍👍
@udithwiratunga9438
@udithwiratunga9438 2 жыл бұрын
Hoda Pahadili kirimak niyamai
@udaramadhusanka8747
@udaramadhusanka8747 2 жыл бұрын
Supiri aiya thanks ❤️❤️
@lakindutheekshana9474
@lakindutheekshana9474 2 жыл бұрын
Oka speed karaganna voltage wedi karala beri weida...ai oke speed adu wenne
@geniusmind
@geniusmind 2 жыл бұрын
na voltage wadi karala puluwan but armature voltage oniwata wada wadi unoth magnetic field eka loku wenawa ekai speed adu wenne.. speed wadi karanna num coil current ekath sapakshawa wadi karanna oni. e deka samanupathika wena widiha wiwida voltage dila test karaganna puluwan
@lakindutheekshana9474
@lakindutheekshana9474 2 жыл бұрын
@@geniusmind aa hari thank 😀
@lihajajayasinghe9975
@lihajajayasinghe9975 2 жыл бұрын
Esc එකට oltantnato එකේ නිවුට්‍රල් වයර් එක අවශ්‍ය නැද්ද ඩයෝඩ් පේට් එකට සම්බන්ද වයර් 3න විතරද අවශ්‍ය පුලුවන්නම් esc eka nathuwa transistor dala hadana eka සාර්තකද එහෙම හදන video එකක් දෙන්න
@geniusmind
@geniusmind 2 жыл бұрын
කොයිල් එක තුලින් සහ බ්‍රශ් වලින් ධාරාවක් යවනවා කියන්නෙ විභව අන්තරයක් භාවිත කරලනෙ කොහොමත් esc එකට සහ බ්‍රශ් වලට + - සම්භන්ද වෙනවනේ... ඉස්සරහ ට්‍රන්සිස්ටර් වලින් හදන හැටි කියල දෙන්නම්..
@herathliyanagerathna7459
@herathliyanagerathna7459 2 жыл бұрын
Niyamai tks thawa video danna apita
@ජගත්වරාගම්මන
@ජගත්වරාගම්මන 2 жыл бұрын
ඔල්ටනේටර් විඩියො එකක් කරන්න
@lakamalgaming7087
@lakamalgaming7087 2 жыл бұрын
ඔය ඕල්‍ටරේට මෝටර් කොහොමද හොයා ගන්නේ ඒවා මොනවගෙද තියෙන්නේ
@geniusmind
@geniusmind 2 жыл бұрын
පරන වාහන කඩන තැන් වල ඔනි තරම් රු 2000ට 3000ට ගන්න පුලුවන්
@lakamalgaming7087
@lakamalgaming7087 2 жыл бұрын
වාහන වල කූලින් ෆෑන් වලට එන එවුවද 🤔
@suppertyping
@suppertyping 2 жыл бұрын
ඔල්ටනෙටර්
@chali2886
@chali2886 10 ай бұрын
Mage alternator eke line 4k enawa common ekath ekka ekata mokada karanne 😕
@landscaping7520
@landscaping7520 2 жыл бұрын
Fan ekaka motarayakin berida
@geniusmind
@geniusmind 2 жыл бұрын
amarui
@dimuth7777
@dimuth7777 2 жыл бұрын
මේක අමතර ප්‍රශ්නයක්. Alternator diode plate එක AC to DC කරගන්න Transfomer එකකට සම්බන්ධ කරන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න . ස්තුතියි 🙏
@geniusmind
@geniusmind 2 жыл бұрын
ඩයෝඩ් ප්ලේට් එක් හරහා දුන්නම ඔල්ටර්නෙටර් කරන්ට් එක DC වෙලා එන්නෙ. ඔබගේ ගැටලුව පැහැදිලි මදි
@dimuth7777
@dimuth7777 2 жыл бұрын
@@geniusmind මට battery charger එකක් හදාගන්න ඕනෙ . ඒකට Diode plate එක Connect කරන්නෙ කොහොමද කියලා දැනගන්න ඕනෙ Transfomer එකට . Input & out put
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
@@geniusmind සහෝ දමිත් අහන්නෙ මේකෙන් අයින් කරපු ඩයොඩ් ප්ලේට් එක වෙන ට්‍රාන්ස්ෆෝමර් එකකට දාල dc කරගන්න පුලුවන්ද ඒ කොහොමද කියල ?
@geniusmind
@geniusmind Жыл бұрын
@@harshasampath4746 ah eka lesiy rectifire wenna diode 4 configure karaganna puluwn e gana mama channel eke video kihipayakinma pahadili karala thiyenawa
@dineshsampath2938
@dineshsampath2938 2 жыл бұрын
ඕල්ටනේටරය 12 v ද 24 ද
@FISHCUTTER75
@FISHCUTTER75 2 жыл бұрын
230v brushless moter ekak thiynwa eken e bike ekk hadagnn widihk nadd aiyage no ekak dannko
@disnarasanjali8676
@disnarasanjali8676 2 жыл бұрын
Alternator eka star connection එකේදි electric බයිසිකලයට දාන්න පුළුවන් ද ගැලපෙනවද
@geniusmind
@geniusmind 2 жыл бұрын
පුලුවන්
@Life_Dream_true
@Life_Dream_true 2 жыл бұрын
Bike eka km keeyak yanna puluwanda
@dilanrandika6203
@dilanrandika6203 2 жыл бұрын
මෙකේන් E baick ළුකක් හැදුවොත් මෙකේ බ්‍රෂ් දෙකේන් කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද ,සමනෙන්.ඉක්මන්ට ගෙවේනවද
@erangamadushanka8459
@erangamadushanka8459 2 жыл бұрын
එහෙම වෙන්නේ නෑ. මේකට විදුලි සැපයුම දෙන්නේ rotor එකේ s හා N , ඒ කියන්නේ උත්තර හා දක්ශින ද්‍රැව හදන්ඩ, ඒ නිසා ලොකු ධාරාවක් brush හරහා යන්නේ නෑ. Rotary magnatic fild එකක් හදන්නෙ stator coil wind එකෙන්. ඒ කියන්නෙ වටේ තියෙන coil එක . අපි 3 phase signal එක දෙන්නේ ඒකට . එකට ටිකක් වැඩි ධාරාවක් ගන්නවා. නමුත් brush වලට මුලින් කිව්වා වගේ පොඩි ධාරාවක් ගන්නේ. ඒ නිසා brush වල ආයු කාලය ගැන ප්‍රශ්නයක් නෑ. මේ ගැන තතත් international video තියෙනවා . Alternater as motor converter කියලා හොයල බලන්න 👍
@ප්රිය0කර
@ප්රිය0කර 2 жыл бұрын
ඕල්ටර්නේටර් මෝටරයක් වාහන වලට දාන්නෙ ඇයි.....?? ඒකෙන් බැටරි චාර්ජ් වෙනවද ??
@geniusmind
@geniusmind 2 жыл бұрын
ඔව් ඔල්ටර්නේටර් එකෙන් තමයි වාහනයේ බැට්‍රිය චාර්ජ් කරන්නෙ
@ප්රිය0කර
@ප්රිය0කර 2 жыл бұрын
@@geniusmind ස්තූතියි .....💪👍
@음악은보편적인언어입
@음악은보편적인언어입 2 жыл бұрын
අනේ පොඩ්ඩක් කියන්න පුළුවන්ද alternator එකට hall sensors හයි කරල motor එකක් කරන්නේ ඇයි කියල තව මට hall sensors motor එකකට හයි කරන්නේ ඇයි කියලත් කියල දෙන්න පුළුවන්ද
@otixtools
@otixtools 2 жыл бұрын
onama bldc moter ekakata hall sensor enawa bro.hall sensor eken thamai moter eke controller eka moter eke armiture eka mona widiyata d thiyenne kiyala danaganne.hall sensor nathi bldc moter thiyenawa eth hall sensor thiyena moter thamai smooth ekata duwanne
@chanuOrigami
@chanuOrigami 2 жыл бұрын
Ayye battery eka ikmanin bahinawada
@pradeeprathnasiri5069
@pradeeprathnasiri5069 2 жыл бұрын
Niyamaiii
@ramyagamaethige7652
@ramyagamaethige7652 2 жыл бұрын
Ayye e scooter ekk hadanna bike stater motor ekk use karata prashnayak nadda? Stater motor ekk eka digata gahan (karakunoth) pichenavada? Plz reply 🥺💓
@geniusmind
@geniusmind 2 жыл бұрын
Starter motor eka hariyanne na malli, tork eka thibbata rath wenawa. Brush gewenawa prshna godai
@ramyagamaethige7652
@ramyagamaethige7652 2 жыл бұрын
@@geniusmind ehenm ayye ekata ganna puluvan motor ekk kiyanna puluvanda 😇💓
@rbdayananda8866
@rbdayananda8866 2 жыл бұрын
මචෝ මේ දවස්වල හයිඩ්‍රජන් ජෙනරේටර් පිලිබදව ( වතුරෙන් වාහන ධාවනය කරන වීඩියෝ දානවා ) පුලුවන්නම් ඉක්මනට වීඩියෝ එකක් කරන්න . මේකෙන් අපිට ඇත්තටම වාසියක් වෙනවද ? ඒක තෙල් ප්‍රශ්නයට යම්තාක් දුරට හෝ විසදුමක් තියෙනවද හයිඩ්‍රජන් ජෙනරේටර් එක ක්‍රියාත්මක කරන්න වැඩි ඇම්පියර් ප්‍රමාණයක් බැටරියෙන් ගන්නවා ඉතින් මේක ඇත්තටම ප්‍රායෝගිකව අපිට වාසියක්ද ?
@Kandy2025
@Kandy2025 2 жыл бұрын
Niyamai
@rohanabeyratne9959
@rohanabeyratne9959 2 жыл бұрын
සුපිරි....👍
Everything about Energy | විශ්ව ශක්තිය ඇත්ත නැත්ත.
7:39
Genius Mind | #දිනියස්
Рет қаралды 10 М.
Alternator To Brushless Motor
26:03
Tech Boomer
Рет қаралды 39 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,9 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
How does an Electric Motor work?  (DC Motor)
10:03
Jared Owen
Рет қаралды 18 МЛН
How to Make Electric Bike using 775 motor 4 70km/h
10:06
NASAT Sáng Tạo
Рет қаралды 45 МЛН
Capacitors explain / ධාරිත්‍රක සිංහලෙන් #දිනියස්
10:52
Genius Mind | #දිනියස්
Рет қаралды 16 М.
Brushless Motor - How they work BLDC ESC PWM
16:12
The Engineering Mindset
Рет қаралды 4,6 МЛН
How to turn a water pump into high power 220V electric Generator
8:13
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18