රුමේනියාවේ වාහන මිළ මෙච්චර අඩුද? ❤️🚗 | car price in Romania 🇱🇰 🇷🇴

  Рет қаралды 39,198

Euro Traveler

Euro Traveler

Күн бұрын

Пікірлер: 218
@thusharasampath1362
@thusharasampath1362 2 жыл бұрын
මචන් බයික් වලත් පොඩි වීඩියෝ එකක් ඕනා.මිල ගණන් එහෙම කියනවා නම් වටිනවා 💙
@anushasandamali226
@anushasandamali226 2 жыл бұрын
Godak lassnai. Anith ayata wada godak lassnata pahadilva video krnwa. Aththama rumeniyawtaa enna hitenwa. Godak lassnata video krnwa. Apita lassnata rumeniyawa pennawata godak thanks❤️❤️❤️ Ikmnin aluth video ekak arn enna
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූති ඔයාගෙ කමෙන්ට් එකට ඒක මට දහස්වාරයක්ම වටිනවා දිගටම මාත් එක්ක රැදිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා🖤🙏🙏🖤
@AMaN-wo4fe
@AMaN-wo4fe 2 жыл бұрын
🙄👍අපිව හීන වල හිරකරල දියුණු වෙන පාලකයො ඉන්න රටක් මල්ලි මේක
@dumindadinesh512
@dumindadinesh512 Жыл бұрын
එල සහෝ 😄😄👍Good luck
@shehan-anjana-XD
@shehan-anjana-XD 2 жыл бұрын
😎නියමයි සගො පැය10න් 1K views, එල හදවතිම්ම සුභපතනව good luck
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී ඔයාලගෙ ආදරෙට දිගටම ඔයාල ඉන්නවා කියන්නෙ මට ලොකු හයියක්🖤🖤 අඩු පාඩු ඉල්ලීම් යෝජනා තියනවනම් කියන්න මම මගේ උපරිමෙන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා🙏🙏🙏🇱🇰
@shehan-anjana-XD
@shehan-anjana-XD 2 жыл бұрын
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
ඉක්මනින් එනවා බං ආයේ ලංකාවට යන්නේ නෑ...
@pasindutharuka4034
@pasindutharuka4034 3 ай бұрын
මේ super cars ගැන වීඩියෝ එකක් ඕනේ
@ChameeraMudannayake
@ChameeraMudannayake 2 жыл бұрын
බයික් වලත් ඕනේ... සුපිරි වන්ඩි ටිකක් බලලා එපිසෝඩ් එකක් කරන්න බොක්ක..ජයවේවා ❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
අනිවාරෙන් කරන්නම් වීඩියෝ එකක්🖤🙏
@ravindunirasha3258
@ravindunirasha3258 2 жыл бұрын
​@@eurotraveler9109
@sachithrarukshan618
@sachithrarukshan618 2 жыл бұрын
Aiye instagram innawa nam name eka kiyanawda?
@dilshanwelikalage9785
@dilshanwelikalage9785 2 жыл бұрын
kolla eka digata video demu 😊😌😌
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ආදරෙයි ඔයාලට අනිවාරෙන් දෙන්නම් වීඩියෝ 🖤🖤
@dilushalakmali5598
@dilushalakmali5598 Жыл бұрын
මල්ලි රුමේනියාවේ තානාධිපති කාර්යාලයක් නැති නිසා මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපිට කියන්න කෙනෙක් නැද්ද ගොඩක් ගැටලු ආවොත් අපි කාවද දැනුවත් කරන්න ඕනේ රොමෙනියාව ට එන්න ඉන්නේ ප්‍රශ්නයක් නැද්ද ඔය රට හොඳයිද
@dhanushikanayomi1330
@dhanushikanayomi1330 2 жыл бұрын
Wow bro❤️ superb 🔥 you always posting awesome videos 👍❤❤ keep it up bro 🔥👏
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much 😀
@worldonerr7429
@worldonerr7429 2 жыл бұрын
Machan video eka godak hodai.bike ganath video ekak karannako puluwannam
@mgsenaviratne8289
@mgsenaviratne8289 Жыл бұрын
අයිය බයික් වලත් වීඩියෝ එකක් දාන්නකෝ සුපිරි එවගෙ එහෙම 😍🔥
@dihani0093
@dihani0093 Жыл бұрын
Good job brother jayawewa..god bless u
@heshansuraweera6692
@heshansuraweera6692 2 жыл бұрын
Adath ithin supiriyak thama😌❤️
@sadunakalanka6922
@sadunakalanka6922 2 жыл бұрын
Niyamai video eka jaya wewa❤️❤️
@Mr.HorrorStoryMovie
@Mr.HorrorStoryMovie Жыл бұрын
මචන් රුමේනියානු license ඒක ගන්න විදිහ ගැන විඩියෝ එකක් ඔනේ
@wellwoodcreations
@wellwoodcreations Жыл бұрын
ලංකාවේ කෙනෙක් රුමේනියා ඇවිත් වහනයක් අරන් registor කරන්න පුළුවන්ද?
@aselaaththanayaka189
@aselaaththanayaka189 2 жыл бұрын
Niyamai video eka brother, Tawa house rent ekata gannawanam ewage monthy rent wage vistara ekka video ekak karanna
@erangasujith375
@erangasujith375 Жыл бұрын
Munge sohon walatath ekka hena gahanda oni malli..apee jiwitha kaawa balu haththa..ubala mewa daddi..maragena marenda hithenawa ...ubalawath hodin idapalla bn
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඇත්තටම කනගාටුයි අපේ පාලකයෝ අපිට කරලා තියෙන අසාධාරණය දැක්කම😢
@nimashaudunuwara3832
@nimashaudunuwara3832 2 жыл бұрын
Good luck ❤️ brother 🤘
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏
@dilshanwelikalage9785
@dilshanwelikalage9785 2 жыл бұрын
1st like view comment mgen 💪💪
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏 විව්ස් 50k ආවොත් ඔයා වෙනුවෙන් සිංදුවක් කියනවා අම්මපා💪😂
@dushanjayakodi7333
@dushanjayakodi7333 2 жыл бұрын
Agency ekakin awoth work permit... Apita PR pathway ekk thiynwd?
@ashanpradeepfernando412
@ashanpradeepfernando412 Жыл бұрын
Aiye ohe gewal wala price kohomada kiyala apita aran ennako ..me video eka godak hodai apith ohe enna balagena inne ❤❤❤
@lakindunuwan1152
@lakindunuwan1152 2 жыл бұрын
Mcn rumania motor mechanic ganath video ekak krannko😘❤️💪
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
උපරිම උත්සාහ කරන්නම්🖤
@sasindumalinda9964
@sasindumalinda9964 2 жыл бұрын
Thanks video eka genawata🙂🤗
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
Great work brother ❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@pasindupasiya4887
@pasindupasiya4887 2 жыл бұрын
Supiri ayyah ❤️✌️
@Sandaru9.9
@Sandaru9.9 Жыл бұрын
අය්යේ ඔයා international student ලා ගැන video එකක් කරන්න බැරි ද
@chathujayangi8900
@chathujayangi8900 2 жыл бұрын
මල්ලි Cluj Napoca කොහොමද? මං මේ මාසෙ අග එන්න ඉන්නෙ
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
මම මාස 6ක් හිටියේ එහෙ මෙහෙට සාපේක්ෂව ගොඩක් හොදයි. මිනිස්සුන්ගෙ ඩිසිපීලීන් ගොඩක්ම හොදයි. රුමේනියාවේ හොදම සිටි එකක්🖤
@chathujayangi8900
@chathujayangi8900 2 жыл бұрын
@@eurotraveler9109 අනේ එහෙමද? එහෙනම් හොඳයි.
@travellerSS1733
@travellerSS1733 Жыл бұрын
Price wadi bn sahenna, mehe Schenegen wala oeita wada godak labai.. mama awurudu 3kata kalin 2006 Lancer cs5 ekak gaththa 6 airbag high spec eka euro 600ta.. thaama use karanawa.. ahh anika benzin kiyanne petrol ..
@Salinda_desilva
@Salinda_desilva 2 жыл бұрын
ape aya vahana ganne naththe tax, insuarance vadi nisada?podi idea ekak enna kiyannako
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඒ ක්‍රියාවලිය ගැන නම් දැනට හරියටම දන්නෙ නැහැ. ඉදිරියේදි විස්තර හොයලා තොරතුරු බෙදාගන්නම් ඔයාලත් එක්ක අනිවාරෙන් ගොඩක් ස්තූතී🖤🖤🙏
@bawanthabimal8709
@bawanthabimal8709 2 жыл бұрын
Aiye romeniya wala ඇඟලුම් ජොබ් aulak nadda...loku prashar ekak denawada ena ayata....riplai ekak denna aiye....
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඇගලුම් ක්ශේත්‍රය හොදයි රුමේනියාවේ ලංකාවේ තරම් ප්‍රෙශර් නම් නෑ මෙහෙ කම්කරු නීතිය බොහෝ වෙලාවට ක්‍රියාත්මකයි.බය වෙන්න දෙයක් නෑ
@arunakumara2347
@arunakumara2347 Жыл бұрын
ලංකාවෙි ත්‍රිවිල් එකක් තියෙන මට රැමෙිනියාවෙි හිටියනමි 🚗 එකක් පදින්නේ 😥
@dileepaneranjan8865
@dileepaneranjan8865 Жыл бұрын
Motor home gana video ekak karanna
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
අනිවාරෙන් උපරිම උත්සාහයක් දෙන්නම්
@gayantharanga4990
@gayantharanga4990 Жыл бұрын
සුපිරි
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Good job brother ❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏
@sahirudulanjana7929
@sahirudulanjana7929 2 жыл бұрын
මරු අයියෙ 🖤🌸
@mamakamthi7735
@mamakamthi7735 2 жыл бұрын
යුරොප් බයික් ගැන විඩියෝ එකක් ඔනේ අනිවා අයියා
@amilanuwan3276
@amilanuwan3276 Жыл бұрын
Machan apit rent ekata wahanayak pavichchi karanna puluwan da
@sudathdammika1793
@sudathdammika1793 2 жыл бұрын
Aiye work permit eke akurak werdi visa gaha ganna beriweieda?
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඒක ගැන නම් එජන්සියෙන් හෝ එම්බසි එකෙන් විමසීමක් කරන්න ඕන👍🖤
@slnewsheadline9794
@slnewsheadline9794 Жыл бұрын
Super video bro
@SugathWijerathne
@SugathWijerathne Жыл бұрын
අපිව හිරකදවුරක දාලා උන් අවු.75 තිස්සේම අපේ සිහින වලින් සුර සැප විදිනවා. අපි සදාකාලිකම කාලකන්නී පිරිසක් මල්ලි.
@paulrajarathne6455
@paulrajarathne6455 Жыл бұрын
patrol keeyada ?
@manojpriyanka7357
@manojpriyanka7357 2 жыл бұрын
Super 💞..gamu car ekakk
@paulrajarathne6455
@paulrajarathne6455 Жыл бұрын
diesel 1 litre ,,keeyada ?
@captainnemo3958
@captainnemo3958 5 ай бұрын
😊😊❤❤😊😊❤❤
@samithprasanna7224
@samithprasanna7224 2 жыл бұрын
L200 cab eka video ekak karannako aiya
@bawanthabimal8709
@bawanthabimal8709 2 жыл бұрын
Aiye man romeniya walata enna inne...mage ejansi interview eke. Interview kare forena kenek newei video ekak danna kiyala interview kale....ekak aulak nadda aiye...ehema interview kalata apiwa direk campany ehekata daida naththan ejant kenekge lagata daida... plz riplai ekak denna aiye
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඒජන්සි එක මොකක්ද? ඉන්ටර්විව් එක නම් ගැටලුවක් නැහැ වර්ක්පර්මිට් එකක් හම්බෙනවනම් අදාල කම්පැනි එකෙන්ම ගැටලුවක් නැහැ.
@bawanthabimal8709
@bawanthabimal8709 2 жыл бұрын
Sumith lanka agency eka aiye
@RidiyagamageWasantha
@RidiyagamageWasantha 2 ай бұрын
Rumaniyavata. Aavoth. Rata sites and gonna puluvanda
@slonlinexshop1885
@slonlinexshop1885 2 жыл бұрын
Niyamai romania gena videos thwa danna
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තුතී ඔයාලා වෙනුවෙන් මගෙ උපරිමේ කරනවා🖤🖤
@BikeNest000
@BikeNest000 2 жыл бұрын
High capasity බයික් showroom එකකට යන්නකො 🥺❤️
@kalinduchathuranga1669
@kalinduchathuranga1669 2 жыл бұрын
වන්ඩියක් බස්සමු අයියේ හිමීට. ජය වේවා♥️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
අනිවාරෙන් ගමු ගමු මල්ලී😜🖤🖤
@indikadissanayake3644
@indikadissanayake3644 2 жыл бұрын
නියමයි ❤️❤️❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
madaperadiga wahana mila dannawanam malli oyata pissu hedenawa v 8 b m w wasara pahak parana wahanayak laksa 7 kata wage ganna puluwan
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඔව් ඒක ඇත්ත 😢ඒක අපෙ වෙලාව අයියේ මේ රටවල මිනිස්සු තමන්ගෙ එක පඩියෙන් වාහන අරන් පදිනවා.පාරවල් අයිනේ වාහන සෙල්ලම් බඩු වගෙ අතඇරලා අපි වාහන හීන කියාන ලීසින් දාගෙන අවුරුදු ගාණක් බැංකු පෝසත් කරනවා😢
@buddhikathilak6098
@buddhikathilak6098 11 ай бұрын
Lankawata genna awasara nadda thama..tax wadinne nathuwa..denawa qwwa neda
@jayashanfernando6208
@jayashanfernando6208 2 жыл бұрын
Vehicle painters lata job thiyanawada ayye ohe plz reply
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඔව් ඒ ෆීල්ඩ් එකේ ජොබ් තියනවා
@DENUYoutube
@DENUYoutube 2 жыл бұрын
රජයම මොකක් හරි tax එකක් ගෙවන්න තියනවා මන් හිතන්නේ. එතකොට ඔයිට වඩා ගාන ගොඩක් වැඩි වෙනවා කියලා Video එකක කියනවා මන් දැක්කා රුමේනියාවෙම ඉන්න කෙනෙක් දාපු
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඒ ක්‍රියාවලිය ගැන නම් හරියටම දන්නෙ නැහැ. ඉදිරියේදි විස්තර හොයලා තොරතුරු බෙදාගන්නම් ඔයාලත් එක්ක අනිවාරෙන් ගොඩක් ස්තූතී🖤🖤🙏
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 Жыл бұрын
.. තැන්කියු .. .. ආයුබෝවන් ජයවේවා ..
@malidunirmal-ct9uo
@malidunirmal-ct9uo Жыл бұрын
Lee වලින් ගාන කියන්නකෝ අයියා
@thusithpramodkw4184
@thusithpramodkw4184 2 жыл бұрын
Bike gana video ekak krannkoooo
@malithadhananjaya7275
@malithadhananjaya7275 Жыл бұрын
Romania enna loan dena ajancy ndda
@CEYLONVLOG95
@CEYLONVLOG95 2 жыл бұрын
Winter season kawada aiya
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Dn nm 5 ta wtr yanna patan gatta october mula weddi patan ganiwai
@CEYLONVLOG95
@CEYLONVLOG95 2 жыл бұрын
@@eurotraveler9109 thank u
@sudathdammika1793
@sudathdammika1793 2 жыл бұрын
Aiye api awoth masa thunakatane ganne ohet. Apit ohe inna thenin wen kohetwath penne neththam id hadala dieda shuwar ekatma
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඔයා ආව කම්පැනි එකෙන් දින 90ක් ඉවර වෙන්න කලින් TRC කාර්ඩ් එකට ඉල්ලුම් කල යුතුයි නැතිනම් ඔයාට ප්‍රශ්න කල හැකියි.නැතිනම් දඩ මුදලක් උනත් ගහන්න ඉඩ තියනවා
@shanjayasinghe7314
@shanjayasinghe7314 2 жыл бұрын
Machn bike prices balagntath vlog ekak karamu
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඉස්සරහා ශොප් එකේ බයික් තිබ්බේ ගියපු වෙලාවක කරන්නම්🖤🖤
@mr.thudiya
@mr.thudiya 2 жыл бұрын
Bro bike sale vlog ekak karanna ko
@dilushi-dissanayake
@dilushi-dissanayake 2 жыл бұрын
Highcapacity bike price vlog ekk oni
@Japan_Vibesz
@Japan_Vibesz 2 жыл бұрын
අපි ගැන දුකයි මචං..😓😓😓😓
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
අපෙ රටට කවද මෙහෙම ගොඩ එන්න පුලුවන් වෙයිද කියලා අපිත් කල්පනා කරනවා අපි ගැනම දුකයි.🖤
@thanuumusic7216
@thanuumusic7216 Жыл бұрын
bike wala price kohomada ATV wala wage
@lahiruasanka9781
@lahiruasanka9781 Жыл бұрын
nice job
@nuwanthisaru5905
@nuwanthisaru5905 2 жыл бұрын
niyamai bro
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so much🖤
@__-kl5fp
@__-kl5fp 2 жыл бұрын
අපි පව් අප්පා 🥺🥺
@RavindraHathurusingha
@RavindraHathurusingha Жыл бұрын
අපේ නමට වාහන ගන්න පුළුවන්ද
@Shan_luzer3232
@Shan_luzer3232 Жыл бұрын
Finace denawada srilankan ayata
@nithurshan1909
@nithurshan1909 2 жыл бұрын
Aiye high capacity bikes price video ek dhanawa ko
@sameerasadaruwan124
@sameerasadaruwan124 2 жыл бұрын
Aluth bikes walath video ekak ona
@sameerasameera6746
@sameerasameera6746 Жыл бұрын
රොමේනියා වල ඇයි ඩීසල් car ඔච්චර තියෙන්නේ?
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
රුමේනියාවල නෙවෙයි මුලු යුරෝපෙම වැඩිපුර තියෙන්නේ ඩීසල් වාහන. යුරෝපීයයන් ඩීසල් මෝටර් රථ ධාවනය කරන්නේ මූලික වශයෙන් හේතු තුනක් නිසාය. පළමුව, ඩීසල් එන්ජින් වඩා ඉන්ධන කාර්යක්ෂම වේ, වඩා ඉන්ධන කාර්යක්ෂම වේ. එනම්, ඩීසල් එන්ජින් ඔවුන්ගේ පෙට්‍රල් සගයන්ට වඩා හොඳ “ගෑස්” සැතපුම් ගණනක් ලබා ගනී. යුරෝපීයයන් ඩීසල් මගී වාහනවලට පාර්ශවීය ලෙස පෙනෙන තවත් හේතුවක් නම්, ඩීසල් එන්ජින් පෙට්‍රල් එන්ජින්වලට වඩා බොහෝ කාලයක් පවතිනු ඇත, ඩීසල් එන්ජිමක් පෙට්‍රල් එන්ජිමක් මෙන් දෙතුන් ගුණයක් පවතිනු ඇත. පෙට්‍රල් එන්ජින්වලට වඩා ඩීසල් එන්ජින් හොඳ බව යුරෝපීයයන්ට ඒත්තු ගැන්වීමට වඩා හොඳ ගෑස් ධාවනය සහ දිගු කල් පවතින එන්ජින් ප්‍රමාණවත් වේ. එහෙත්, ජනප්රිය විශ්වාසයට පටහැනිව - ඩීසල් එන්ජින් පෙට්රල් එන්ජින් වලට වඩා අඩුවෙන් දූෂණය කරයි. ඩීසල් එන්ජින් විශේෂයෙන් "වාරික" වායුව අවශ්ය වන පෙට්රල් එන්ජින් වලට වඩා අඩුවෙන් දූෂණය කරයි. යුරෝපීයයන් ඩීසල් එන්ජින් සහිත මෝටර් රථ ධාවනය කරන්නේ ඒවා පෙට්‍රල් එන්ජින්වලට වඩා පිරිසිදු, කාර්යක්ෂම සහ වැඩි ආයු කාලයක් ඇති බැවිනි. rentar.com/europeans-drive-diesel-cars-dont-americans/#:~:text=Diesel%20engines%20especially%20pollute%20less,greater%20longevity%20than%20gasoline%20engines.
@thusarindunimsr7148
@thusarindunimsr7148 Жыл бұрын
Aiye romania awoth it jobs ekak hoya ganna puluwnda
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 2 жыл бұрын
ඔක්කොම ලක්ෂ 2 පැනලා නේද millage එක
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඔව් හැබැයි මෙහෙ ඒක නම් සාමන්‍ය දෙයක්😂
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 2 жыл бұрын
​@@eurotraveler9109මෙහෙ එන්ජිම නැති වාහනයක්වත් ඔය ගානට ගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ 😂😂
@harshanialwis5075
@harshanialwis5075 2 жыл бұрын
Thank you machan.
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
🤝
@ravigamage7578
@ravigamage7578 2 жыл бұрын
Vatina video ekak. Yaluwage video karanaya madi.
@udayabandara6303
@udayabandara6303 Жыл бұрын
Thank you bro
@tamil400
@tamil400 2 жыл бұрын
MN mage wagane gathe cluj valamai BN. Renault Megan ekak. Euro2500 set une. Austria valin meata gennala ganneka chuttak labai.
@Naveen_Fernando
@Naveen_Fernando 2 жыл бұрын
ලගදිම එනවා 🔥❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ellooo
@udaraindrajith6723
@udaraindrajith6723 2 жыл бұрын
Job ek maaru karnn maasa kiyak inn onind? Bro
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ආපු ගමන් උනත් පුලුවන් හැබැයි දැන් තියන නීති රීතිවලට අනුව ඒක අවධානම් මාස තුනක් ඇතුලත ඔයාලගෙ TRC කාර්ඩ් එක හදාගත්තට පස්සෙ නීත්‍යානුකූලව කම්පැනි එකෙන් අයින් වෙන්න පුලුවන් නමුත් අනිවාරෙන් සේවයෙන් අස් උන දවසේ සිට දින 90ක් ඇතුලත අලුත් කම්පැනි එකෙන් වර්ක් පර්මිට් එකට ඉල්ලුම් කල යුතුයි
@rushenfonseka1320
@rushenfonseka1320 2 жыл бұрын
Modified car nadda?
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
තියෙනවා බොහෝ වෙලාවට හම්බවෙනවා🚘🖤
@buddikaeranga7761
@buddikaeranga7761 Жыл бұрын
Benzina කියන්නේ petrol Motorina කියන්නේ diesel වලට මචං
@mizzvlog
@mizzvlog 2 жыл бұрын
Patta
@nisalmaduwantha8347
@nisalmaduwantha8347 2 жыл бұрын
Saho vahanayak apita Genna Barida lankawata?
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඒ ක්‍රියාවලිය ගැන නම් හරියටම දන්නෙ නැහැ. ඉදිරියේදි විස්තර හොයලා තොරතුරු බෙදාගන්නම් ඔයාලත් එක්ක අනිවාරෙන් ගොඩක් ස්තූතී🖤🖤🙏
@nisalmaduwantha8347
@nisalmaduwantha8347 2 жыл бұрын
@@eurotraveler9109 aniwa
@chamarakalum4569
@chamarakalum4569 2 жыл бұрын
❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
🖤🖤🖤
@sanujadilanka1482
@sanujadilanka1482 2 жыл бұрын
👍
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
🖤🖤🖤
@dineshmilajpriyadarshana963
@dineshmilajpriyadarshana963 2 жыл бұрын
Pr 1 ganne kohomada machan
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ekt igi ekt apply krnna ona ekatath police clearens eka ona.romania language eka blnwa spoken
@dilushalakmali5598
@dilushalakmali5598 Жыл бұрын
@@eurotraveler9109 කොච්චර කල් යනවද pr එක ගන්න
@Travelwithdaria
@Travelwithdaria 2 жыл бұрын
Benzina kiyanne petrol yakuu
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
සොරිවෙන්ඩ ඕන ඕක පැටලුනා. මෙහෙ වෙන් වෙන නම් පාවිච්චි කරන නිසා🖤🙏
@sanjeewaveedagama2857
@sanjeewaveedagama2857 2 жыл бұрын
සහො පොඩ්ඩක් කියපන්කො ..අපි සුහරා එකන් .කිනින් වලට damma .අපට work foment අවිල්ලා tiyenna .සමහරු කියනවා අවට පස්සෙ අපිව එජන්ට්ලා ගවට දන්වා කියලා .man power වගේ .එහෙම උනොන් කොහොම හරි කට්ටක් කලා පස්සෙ මස 3 4කින් වෙන එකක් sat කර ගන්න පුලුවන් නෙද බන් ....එක ඇහැව්වට පස්සෙ අවුල් ban ......පොඩ්ඩක් කියපන්කො ........
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
fb page ekata msg ekk danna bro
@dilshanmadusanka7944
@dilshanmadusanka7944 2 жыл бұрын
Mulinma beluwa❤
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තුති 🖤🖤🖤🖤
@nilushalasanthi542
@nilushalasanthi542 2 жыл бұрын
Math asai rumenia padinchi wenama Anna
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ආවොත් pr apply කරන්න පුලුවන් ක්‍රම තියනවා🖤👍
@nilanthalankathilaka2206
@nilanthalankathilaka2206 2 жыл бұрын
Diesel 1lt keeyads
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
450 lei wge wenwa
@travelwithnalaka174
@travelwithnalaka174 2 жыл бұрын
❤️👍🔥❤️👍🔥
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
🖤🖤❤️❤️🖤🖤
@rflx8968
@rflx8968 2 жыл бұрын
🙌❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
🖤🖤🖤
@asankaasanka8538
@asankaasanka8538 2 жыл бұрын
Mewa lankawata genna ganna beida.parts thiyeda mewata
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
පාර්ට්ස් නම් වෙනම තියනවා ඕන තරම් ලංකාවට ගෙන්වන ක්‍රියාවලිය ගැන නම් හරියටම දන්නෙ නැහැ. ඉදිරියේදි විස්තර හොයලා තොරතුරු බෙදාගන්නම් ඔයාලත් එක්ක ගොඩක් ස්තූතී🖤🖤🙏
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
car sell in Romania
9:14
LV travel
Рет қаралды 1 М.
Discover the best deals: Unveiling Romania's used car market
16:01
The Travel Lord
Рет қаралды 4,3 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН