Car Washing Guide (Sinhala) from ElaKiri.com

  Рет қаралды 114,695

ElaKiri

ElaKiri

4 жыл бұрын

How to properly wash a car?
This guide will help you to inspect the quality of your service center or do it yourself at home.
Contact: auto@elakiri.com
Make comments about your questions
Visit: auto.elakiri.com
Largest Sri Lankan online community
Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
Social:
/ elakiri
/ elakiri
/ elakiri

Пікірлер: 304
@SuperTharu123
@SuperTharu123 4 жыл бұрын
මොන තරම් ලොකු කාර් වොශ් තිබුනත් කටු කාගෙන තමන්ම වාහන සෝදන එක තරම් සතුටක් නෑ. වාහනය පිළිවෙලකට තියගෙන ඉන්නවා කියන්නෙ ජිවිතයම පිළිවෙලයි.
@IndikaWickramaratne
@IndikaWickramaratne 4 жыл бұрын
Sirawata
@gihandarmaweera6410
@gihandarmaweera6410 4 жыл бұрын
Ekenma bro,eka tamai mahathma gatiya
@ishanchamila
@ishanchamila 4 жыл бұрын
සිරාවටම..
@eshanpabasara687
@eshanpabasara687 4 жыл бұрын
Elama
@kithsiri09
@kithsiri09 4 жыл бұрын
Indeed
@dharshanakumara6948
@dharshanakumara6948 4 жыл бұрын
වාහනේ හෝදන හැටි හරියටම දැන ගත්තේ මේ වීඩියෝ එක බැලුවට පස්සෙ තමයි.හැබැයි මේවට ගන්න ලික්විඩ් වල නම් ටිකයි ,ගන්න පුලුවන්තැන් ගැනත් විස්තරයක් දැම්මනම් ගොඩක් වටිනවා.
@vthenu
@vthenu 4 жыл бұрын
Thank you, pls explain about interior cleaning too...
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, sure will do
@professorgimsara2180
@professorgimsara2180 4 жыл бұрын
@@ElaKiri thama nane
@m4heshd
@m4heshd 4 жыл бұрын
Yup.. This video was so damn educative that i definitely need to see an interior cleaning tutorial from you @Elakiri.
@Hotgirl768
@Hotgirl768 3 жыл бұрын
Me too
@youcenon
@youcenon 4 жыл бұрын
Bro මට නම් මේක මිල කල නොහැකි තරම් වටිනවා. තව දෙයක්, Detail brush එකක් භාවිතා කරලා වාහනේ logo, wisor, handles, shell එක වගේ දේවල් පිරිසිදු කරගන්න විදියත් කිව්ව නම් තව වටිනවා.
@sajeewarathnayake2048
@sajeewarathnayake2048 4 жыл бұрын
අලුතෙන් එන toyota raize එක ගැන review එකක් ඕනෙ.ඉක්මනින්ම පුලුවන්නම් ගොඩාක් වටිනව.ගන්න කලින් බලන්න පුලුවන්නෙ.😊
@dinewdamsith6808
@dinewdamsith6808 4 жыл бұрын
Vega කාර් එකේ review එකක් ඉක්මනටම ඕනි
@theneesha5541
@theneesha5541 3 жыл бұрын
Matath oni
@lakshikashashini2227
@lakshikashashini2227 4 жыл бұрын
Me spray wala name eka saha ganna thiyana then denman hodai
@chathuramadushanka4217
@chathuramadushanka4217 4 жыл бұрын
සෑහෙන වටිනවා. ❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@TheUthmaxer
@TheUthmaxer 4 жыл бұрын
මසුරන්...එදිනෙදා කරන අඩුපාඩු වැරදි ගොඩක් හදාගත්තා... පොඩි අදහසක් එක්කරන්නම්.. Windscreen, Shutters, Dashboard, Leathers & Fabric Seats, Carpet, Tires සම්පූර්ණ පිරිසිදු කිරීමක් කරගන්න නිවැරදි ක්‍රම සහ ඒවාට භාවිතා කරන Chemicals වර්ග පැහැදිලි කරන්න පුළුවන් නම් නියමයි.. ඒ වගේම Engine Room එක ගෙදරදි පිරිසිදු කරගන්න වොශ් කරන්න පුළුවන් ආරක්ෂාකාරී නිවැරදි ක්‍රමත් පැහැදිලි කරල දෙන්න..! එලමකිරි...! :) (Y)
@sachithottrick8396
@sachithottrick8396 3 жыл бұрын
හොඳටම තියනවා video eka ...& ගොඩක් පැහැදිලි 👍👍
@sinethjayakody1770
@sinethjayakody1770 4 жыл бұрын
aththtama oya one karana liquid wena wenama kiyanna beida hoda ewa... eg; rubber protection liquid/ car wash liquid
@dishenfernando225
@dishenfernando225 4 жыл бұрын
චන්දෙ දාපු අය කෝ....😂😂😂 video එක සුපිරි...❤️
@hinayathullajaffarulla7308
@hinayathullajaffarulla7308 2 жыл бұрын
Dan sapada
@TheCrystalsss
@TheCrystalsss 4 жыл бұрын
Very useful Really like your channel always give very useful details in total. Appreciate and keep up the good work
@suneththarinda1111
@suneththarinda1111 4 жыл бұрын
ගොඩක් වැදගත් 👍👍👍 මෙවගෙ තවත් video දානවනමි හොදයි
@sameerachandrasekara8667
@sameerachandrasekara8667 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තූතිය
@darshana573
@darshana573 4 жыл бұрын
ගොඩක් වැදගත් අයියා ....නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා...
@sekarafurniture6132
@sekarafurniture6132 4 жыл бұрын
thank you so much, oyalage me vidio eka mata gadak prayojanamath una. congregilations.
@dinulmanjitha5854
@dinulmanjitha5854 4 жыл бұрын
finally ...😍 thanak you elakiri
@nilupulnuwan1160
@nilupulnuwan1160 4 жыл бұрын
ගොඩක් වටිනවා video එක. Thank you Elakiri ❤️❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@WAR_LK
@WAR_LK 4 жыл бұрын
International audience එකට වීඩියෝ කරපන් උඹට හොද ගමනක් යන්ඩ පුලුවන්
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@jemilamohamady2531
@jemilamohamady2531 3 жыл бұрын
Primio car eka gana riwev ekak dannak🤗
@MrNuwan2007
@MrNuwan2007 4 жыл бұрын
ජන්දෙ අස්සෙ බලන්න බැරි උනා...ඒත් Comment එකක් දාල යන්න ආවා....අනිවා බලනවා...💯
@sudathpriyal6565
@sudathpriyal6565 4 жыл бұрын
Super idea දෙන ඔබට පින්
@aravindashashan2048
@aravindashashan2048 4 жыл бұрын
thanks for your guide bro... learnt lot of things from this your video and got an Idea how to wash the vehicle in correct way... a very interesting video... do lot of such interesting videos... happy bro...
@ag2259071
@ag2259071 4 жыл бұрын
Thanks a lot for this very useful video. Can you do a video about car glass cleaning as well..? Thanks
@shanakadevinda632
@shanakadevinda632 4 жыл бұрын
දැනුවත් කළාට ස්තූතියි
@nuwanpradeepa8963
@nuwanpradeepa8963 4 жыл бұрын
ඒකනම් සුපිරි සහෝ.... නියමයි
@amilaperera3489
@amilaperera3489 Жыл бұрын
Thanks for the timely instructions..
@sanoskapharmacy8006
@sanoskapharmacy8006 Жыл бұрын
thkz ...best road safety guider..can you share a list of chemical liquids which are helpful in domestic cleaning
@lahiruwap
@lahiruwap 4 жыл бұрын
Lets do an interior cleaning video also. thank you
@sanjeewaweerasinghe6824
@sanjeewaweerasinghe6824 2 жыл бұрын
වාහනේ Paint එකට Glass Cleaner ගෑවුනොත් Paint එකේ Shine එක අඩු වෙනවා ද???
@suddagaming8081
@suddagaming8081 4 жыл бұрын
Thanx elakiri ❤❤❤🇱🇰🇱🇰🇱🇰
@dnjdjdbdjdjfjf9954
@dnjdjdbdjdjfjf9954 4 жыл бұрын
එක වාහනයක් හොදන්න ටවල් කියක් ගන්න ඔනාද අර ලික්විඩිි එක ලිටර් කියක් තියනවද මෙ සෙරම එකම වහලක් යටිං ගන්න පුලුවන්ද හැමදාම හොදන්න වෙනවද දැන ගන්න පුලුවන්ද මෙ කරැනු ටික තවම කාර් එක සොදන්න බැරි උනා හොදන්න දන්නැති නිසා ස්තුතිය මාගෙන්
@kosalasudarshana3143
@kosalasudarshana3143 4 жыл бұрын
Keels wala foodcity wala tiyanawa oya okkoma
@MethmalDhananjaya
@MethmalDhananjaya 4 жыл бұрын
Every Car enthusiast's solution is for everything is WD-40... Nice video..
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@kanishkakithmal4914
@kanishkakithmal4914 4 жыл бұрын
වටින දෙයක්.ස්තුතියි
@sarathkumara1055
@sarathkumara1055 4 жыл бұрын
Aqua or fit g5 vs vitz review එකක් දාන්න
@mohamedniyas83i
@mohamedniyas83i 3 жыл бұрын
Nice explanation bro..very useful
@prabathc
@prabathc 4 жыл бұрын
Informative. Thank you 🙏
@chamikaumayanga1906
@chamikaumayanga1906 4 жыл бұрын
Mara watinwa dn tama hariyata hodanna igena gatte
@migarakaushalya3995
@migarakaushalya3995 Жыл бұрын
වටිනා දෙයක් ඉගෙනගත්තා
@macxfadz
@macxfadz 4 жыл бұрын
I don't who were the ppl dislike on this greate useful video.. but here I want to appreciate your whole effort and selflessness on this, keep it up bro... Bro , Matt (non-glossy)paint ekakta kohomada cleaning procedure apply karanne?
@pansiluyyy5062
@pansiluyyy5062 4 жыл бұрын
Supiri broo Patta watinawa video eka
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@ishanchamila
@ishanchamila 4 жыл бұрын
Great Video..
@Click_Here92
@Click_Here92 4 жыл бұрын
Very useful bro... Thank you... Elakiri....😎😎😎
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@theekshanadenuwan8083
@theekshanadenuwan8083 4 жыл бұрын
මෙහෙම එකක් දාපු එක හොදයි...තිබ්බ ලොකුම ප්‍රශ්නය විසදුනා😱👍👍👍👍👍
@ruchirathanuja
@ruchirathanuja 4 жыл бұрын
patta video eka sahena deyak igena gaththa..
@cmb8461
@cmb8461 4 жыл бұрын
Thankuuuuu 😍
@PriyankaLiyanage
@PriyankaLiyanage 4 жыл бұрын
Thanks Elakiri Team.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@sinethjayakody6374
@sinethjayakody6374 4 жыл бұрын
WD 40 paint walata haniyak nedda
@kasunpck
@kasunpck 4 жыл бұрын
Good one. Car after market modifications gana review ekak karannako
@chanu8123
@chanu8123 4 жыл бұрын
සුපිරි මාත් වහන හදන්න ඉගෙන ගන්නවා වටිනවා නොදන්න දෙවල් ගොඩක් ඉගෙන ගත්තා ❤
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Good luck bro
@chanu8123
@chanu8123 4 жыл бұрын
ElaKiri tnx bro ❤
@kivinduprageeth6860
@kivinduprageeth6860 4 жыл бұрын
"epa epa" kiwwa ewamai krala thynne mechchrakal... thanks elakiri.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Haha thanks bro.
@mohamedirshad9704
@mohamedirshad9704 3 жыл бұрын
Thanks elakiri.com
@jerammalshan6989
@jerammalshan6989 4 жыл бұрын
Niyamai aiye video Lamborgihini car eka ganath ikmanin video ekak ona aiye
@sagararajapaksha2172
@sagararajapaksha2172 4 жыл бұрын
Its worth watching. Thank you
@Ksilva2
@Ksilva2 4 жыл бұрын
තාර බ්‍රේක් dust යවන්න ලාම්පුතෙල් දාන එක ගැන මොකද හිතන්නේ ?
@dinukahashan6778
@dinukahashan6778 4 жыл бұрын
Math mechchara kal kale eka thama thama nam awlak une na 😛 habai penne nathi unata pent Ek Hoda Nathuwa athi
@shameel98
@shameel98 4 жыл бұрын
Plz review for toyota raize..
@vinojcosta7491
@vinojcosta7491 4 жыл бұрын
Great Video Guys. All the information are very valuable
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@muhammadmashan1164
@muhammadmashan1164 2 жыл бұрын
Classes kohomada clean karanne and towel karanne kiyaka kiwwa nehene
@SHAN-we6ri
@SHAN-we6ri 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. සුපිරියි #Elakiri.lk
@dsengineering145
@dsengineering145 3 жыл бұрын
Thanks මචං.👍
@hinayathullajaffarulla7308
@hinayathullajaffarulla7308 2 жыл бұрын
THANKS bro
@SachiraBhanu
@SachiraBhanu 4 жыл бұрын
Thanx guys 😍🦄
@sarithhasarinda2818
@sarithhasarinda2818 4 жыл бұрын
hariyata wahane hodana widiha adai dana gatte..tnx elakiri...interior cleaning eka ganath video ekk one
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, issarahata karannam
@mudithadilshan8481
@mudithadilshan8481 Жыл бұрын
මේකත් එක්ක බලද්දි මං වාහනේ හෝදන්නෙ හරකෙක් වගේ 🤦‍♂️💙
@techdroidtube3666
@techdroidtube3666 4 жыл бұрын
Toyota fortuner video ekek one
@mohamedlatiff7086
@mohamedlatiff7086 4 жыл бұрын
Very useful, thanks
@themikahansana3934
@themikahansana3934 4 жыл бұрын
Toyota aqua eke review ekak denna.
@artechpoint1770
@artechpoint1770 4 жыл бұрын
Toyata raize එක ගැන ව්ඩ් යෝ එකක් දන්න
@user-oj8cc2ft1d
@user-oj8cc2ft1d 4 жыл бұрын
මොකක් කරත් සැපටම කරනවා එලකිරි . 👍👍👍👍
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@kalumsrimalaththanayaka7013
@kalumsrimalaththanayaka7013 4 жыл бұрын
අපේ රටේ සර්විස් වල වැඩකරන මේලෝ දැනුමක් නැති අයට ගොඩක් වටිනවා
@SAMEECEB
@SAMEECEB 4 жыл бұрын
Thank you.! ElaKiri.!
@damikasilva618
@damikasilva618 4 жыл бұрын
Quick detail spray එකක් ගන්නෙ කොහෙන්ද. Recommend කරන brand එකක් එහෙම තියෙනවාද.
@ThivsLife
@ThivsLife 4 жыл бұрын
Niyamai..
@wjsvdjsgs4579
@wjsvdjsgs4579 4 жыл бұрын
ඉස්තූතී ඔය ට්‍රවල් තමයි මම පාවිච්චි කරන්නෙ 4 ක් පාවිච්චි කරනව පිස දමන්නේ ලොකු ට්‍රවල් එකක් වාහනය පුරා එලල පහලට අදිනව ඔයාට ටයර් අමතක උනා නේ කලුවට තිබිය යුතුයි නිතරම...
@RUCHIKA_FERNANDO
@RUCHIKA_FERNANDO 4 жыл бұрын
Yamaha Nmax 125 review please.
@thumulsanjula
@thumulsanjula 4 жыл бұрын
KDH aka gana video akak karanna
@shehan0013
@shehan0013 4 жыл бұрын
Super 👌💯
@sekarafurniture6132
@sekarafurniture6132 4 жыл бұрын
elakiri aiye, pressior washer ekaking hamada vahanayak hodawoth vahane paint ekata haani venda puluvanda.
@clipmaxshorts
@clipmaxshorts 4 жыл бұрын
වටිනා video එකක්
@shehanmadupa2925
@shehanmadupa2925 2 жыл бұрын
Super ❤️🔥
@UK_hotspot
@UK_hotspot 3 жыл бұрын
Whats the model of pressure washer you are using?
@RandikeMendis
@RandikeMendis 4 жыл бұрын
සෑහෙන වටින review එකක් GT. විනාඩි 5න් නාන අපිට වාහනයක් හෝදන්න පැය ගානක් යන එකක් ගෑණු ඈයොන්ට තේරුම් කරන්න මේ වීඩියෝව සෑහෙන මෙව්ව එකක් වේවි.. NANO CERAMIC COATING ගැනත් මොකක් හරි REVIEW එකක් දා ගන්න බැරි වේවිද, මම ටිකක් ලොකු ගානක් වියදම් කරල වාහනේට ඔය වැඩේ කලේ හෝදන්න යන කාලේ ටිකක් අඩු කර ගන්න, වාහනේට සෑහෙන LOOK එකක් ගන්න..වාහනේට වතුර අල්ලන ගතිය අඩු නිසා. වැහි වතුරේ තියෙන ACID සීන් එක නිසා තෙමුණද ගෙදර ආපු ගමන් ඔක්කොම තියල කරන්නේ වාහනේ හෝදන එක..
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro, issarahata karannam Namuth godak wiyadam karala oka karana eke echchra therumak naha mokada godak ewa tika kalayak yanakota yanawa. Ewagema dan aluth spray thiyanawa masyak 2k wage thiyana.
@RandikeMendis
@RandikeMendis 4 жыл бұрын
@@ElaKiri :) anna e spray wage deval ganath apita kiyanna :) ada video eke nam saahena valuable.. REP danna vidiyak nah
@asithaprabath7241
@asithaprabath7241 Ай бұрын
WD 40 වෙනුවට වෙන කෙමිකල් එකක් නැද්ද..දැන් wd40 ගොඩක් ගනන්
@lifewithwife4516
@lifewithwife4516 8 ай бұрын
හොඳ car wash ekak recoomend කරන්න.
@kevindhananjaya1525
@kevindhananjaya1525 4 жыл бұрын
Very knowledgeable video...thanks elakiri.... Plese do a video about how to buy a second hand vehicle...( things need to consider when buying the vehicle )
@user-nr1bp7bs9i
@user-nr1bp7bs9i 3 жыл бұрын
Fabric cloth නැවත පාවිච්චියට ගන්නකොට හෝදන්නෙ සබන් දාලද නිකන් වතුරෙන්ද
@lasanthajayaneththi7618
@lasanthajayaneththi7618 2 жыл бұрын
Excellent 👌
@thevinbrosl9077
@thevinbrosl9077 4 жыл бұрын
digatama kranna aiye supiri...
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@alokahewa
@alokahewa 4 жыл бұрын
වාහනය සේදීමට High Pressure liquid පාවිච්චි කරන එක හොඳ නැද්ද?
@sameerachathurnga6500
@sameerachathurnga6500 4 жыл бұрын
plz nissan patrol gana review
@kavindagraphic8826
@kavindagraphic8826 4 жыл бұрын
Thank You...
@anuradhasenanayaka7174
@anuradhasenanayaka7174 Жыл бұрын
Super
@mohamadfazly9106
@mohamadfazly9106 4 жыл бұрын
Scooty wage plastic body ploish karanna hodha wax ekak kiyannako
@ruwanpiyathilake
@ruwanpiyathilake 4 жыл бұрын
Thanks brother
@irrshikadisanayaka8788
@irrshikadisanayaka8788 3 жыл бұрын
මොකක්ද ඒ වාහනේ හෝදලා පිහිනකොට ස්ප්‍රේ කරලා පිහින්න කීව කෙමිකල් එක?
@mgchamika
@mgchamika 4 жыл бұрын
Thanks brother ❤️
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@chanuka_rulez8343
@chanuka_rulez8343 4 жыл бұрын
Thank you
@pamithkodikara
@pamithkodikara 4 жыл бұрын
If the vehicle has a ceramic coating, is it okay use standard car wash shampoo?
@kaveenvlogs6275
@kaveenvlogs6275 4 жыл бұрын
Thank you bro
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
How To Super Clean the Interior of your Car (Carpets & Headliner)
27:23
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 35 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 25 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Brake Maintenance Guide (Sinhala) from ElaKiri.com
8:54
ElaKiri
Рет қаралды 84 М.
B-Cut Super PPG P971-2000 Cut & Polish - Sinhala Sri Lanka
13:02
ReStart with Lasantha
Рет қаралды 41 М.
Bajaj Qute Review (Sinhala) from ElaKiri.com
12:58
ElaKiri
Рет қаралды 430 М.
Car Passenger Messes With Motorcycles | @andrecooper7652
0:15
Зачем СТАВИТЬ машину на КИРПИЧИ? 😯 #Shorts
0:28
ФАКТОГРАФ
Рет қаралды 6 МЛН
Toyota Camry 80! Толық жетек! // QAZ Kolesa.kz
12:44
QAZ Kolesa KZ
Рет қаралды 104 М.
Моя очередь СТРАДАТЬ с Китайское авто Li Auto L7
0:47
Настя ЧПЕК Туман
Рет қаралды 7 МЛН