ඉතාලියේ බදාන්තේ ( caregiver)2025ට කෝටා 10,000ක්. Italy visa sinhala new update.

  Рет қаралды 9,037

Lankan In Europe

Lankan In Europe

Күн бұрын

ඉතාලියේ බදාන්තේ ( caregiver)2025ට කෝටා 10,000ක්. Italy visa sinhala new update.2025 ඉතාලි වීසා අළුත් තොරතුරු මොනවාද? Italy visa Sinhala. Decreto Flussi 2025. ඉතාලි වීසාවලට කුමක් වියහැකිද?එම්බසියේ මේයිල් එකෙන්සදහන් වෙන්නේ කුමක්ද කල යුත්තේ කුමක්ද?Italy sinhala.2025 ඉතාලි වීසා ඇප්ලයි කරන්න පුළුවන්ද?කවදද? Decreto flussi 2025. Italy visa Sinhala. 2025 ශ්‍රී ලංකාවට ඉතාලි වීසා ලබා දීම නවත්තලද? Decreto flussi 2025. Italy visa sinhala. ඉතාලි එම්බසියෙන් වීසාලබා දීම තාවකාලිකව නවත්වයි. Italy embassy temporarily stopped visa issuing. ඉතාලි එම්බසියේ වීසා නිකුත් කිරිම නවතියි. ඉතාලි වීසා අළුත්ම තත්වය කුමක්ද? Italy visa New update sinhala අළුතින් කෝටා 5850ක්. ඉතාලියේ 2024 කෝටා ප්‍රමාණය වැඩි කරයි.Italy 🇮🇹 visa Sinhala. ඉතාලි වීසා අළුත් තත්වය කුමක්ද? VFS වීසා වදින්න කොපමණ කල් ගතවෙනවද? Italy visa sinhala.ඉතාලි වීසා අළුත් තොරතුරු මොනවාද? (Update) Italy visa new updates. ෆැමිලියාර් වීසා අයදුම් කරන්නේ කොහොමද?අවශ්‍ය කරන ලියකියවිලි මොනවද Italy familiar visa Sinhala. කෝටා ප්‍රමාණය වැඩි කරයි. වතු වීසා අළුත් කරන්න අවස්ථාවක්. Italy quota visit visa Sinhala, ස්පොන්සර් වීසා(නුල්ලෝස්තා)දෙන්න පටන් අරගෙනද? Italy sponsor visa 2024 Sinhala, අළුත් තොරතුරු මොනවාද? New Updates, ඉතාලියට🇮🇹යාමට පෙර සහ පසු දැනගතයුතු දේවල් මොනවාද?What you know before andafter going to Italy?sinhala ඉතාලි 🇮🇹 වීසා ලබාගැනීමේදී ඇතිවන අපහසුතා මොනවාද? Italy visa scam. 2023/24 ස්පොන්සර් වීසා ගැන ඹබ දැනගත යුතු දේවල්. නවතම තත්වය.2023/24 Italy 🇮🇹 sponsor visa update. what to do? 2024 Flussi නවතම තත්වය කුමක්ද? Decreto Flussi 23/24/25 update sinhala. Italy visa sinhala.Nullosta. Flussi 2024හැම නගරයකටම ලබා දුන් කෝටා ප්‍රමාණය.
2023 ඉතාලි වීසා දීලා ඉවරද? (නුල්ලෝස්තා)2023 Italy visa issued Sinhala. @Lankanineurope. ඉතාලි රජයෙන් අවුරුදු තුනක් ලබා දෙන ස්පොන්සර් වතු වීසා. 2023/2024/2025. හරි පාරෙන් ඉතාලි එන්න. Italy sponsors visa vathu visa sinhala, how to apply Italy visa sinhala, how to apply sponsor visa vathu visa Sinhala, apply Italy job visa sinhala, ඉතාලි ස්පොන්සර් වීසා වතු වීසා අයදුම් කරමු, 2024 අයදුම් කරන්නේ කෙසේද? Italy visa Sinhala, How to apply Italy sponsor visa 2024 Sinhala, apply Italy vathu visa 2024 Sinhala, salary in Italy sinhala, jobs in Italy sinhala, find jobs in Italy sinhala,

Пікірлер: 141
@LahiruIshara-m6y
@LahiruIshara-m6y Ай бұрын
Oya supiri aiye...dena upades walata🙏🙏🙏
@amashawarnakulasuriya9677
@amashawarnakulasuriya9677 2 ай бұрын
Thankyou ayya🙏🏻🙏🏻🙏🏻🎉🎉
@shan5633
@shan5633 2 ай бұрын
Thanks brother ❤
@sdgunawardana4193
@sdgunawardana4193 2 ай бұрын
බදාන්තෙ එකකට sponsor කෙනෙක්ව කොහොමද ⁣හොයාගන්නෙ...අනේ උදව් කරන්න පුළුවන්ද......ගොඩක් අය හොර බොරු කරනවා...ඒකයි මම උදව් ඉල්ලන්නෙ ....🙏
@lloydappuhami301
@lloydappuhami301 2 ай бұрын
අපිට හරි පිලිතුරක් දෙන්නේ නැහැ කියවනවා විතරයි හරි විස්තර දැනගනද මේවිස්තර කියන්නේ අපිව අවුල්කරනව⁣ෙ😊
@Lankanineurope
@Lankanineurope 2 ай бұрын
monavada oyata danaganna one
@dasunHansaka-u2c
@dasunHansaka-u2c 2 ай бұрын
@@Lankanineuropevisa weduna kiyala ena email eka saha reget una kiyala ena mail eka mokadda
@suranganuwan-ei4yz
@suranganuwan-ei4yz 2 ай бұрын
පෙබරවාරි මස ඇප්ලයි කල පසු නුල්ලොස්තා එන්න කොපමන කල් යනවාද ?
@geethrohan-l6o
@geethrohan-l6o 2 ай бұрын
Bro❤
@Malkathi-t2t
@Malkathi-t2t 2 ай бұрын
තාම මැසේජ් එකක්වත් නැ...vfs eken
@chandra5654
@chandra5654 2 ай бұрын
අයියෝ නුල්ලුස්තා වල කාලය ඉවරවෙනවනෙ වහල තියාගෙන ඉද්දි සල්ලි ලක්ෂ ගනන් ගෙවලනෙ
@DinukaDinukaimalchandana
@DinukaDinukaimalchandana 2 ай бұрын
2023 marthu demma sponser vesa selsrnovalin demme.ava thama denavada nethnam cansel velada puluvannam hoyala a gena visatharayak denna.plz
@Nilukadilhani-s4f
@Nilukadilhani-s4f 2 ай бұрын
Mama inne asanepa wala in walidetha aiya matath puluwan da hasabange kuad aken aplai karanna
@iroshwijayarathna4131
@iroshwijayarathna4131 2 ай бұрын
👍
@KarunaRajapaksha-d6m
@KarunaRajapaksha-d6m Ай бұрын
Matath putha ganna udaw karannako
@nimeshchathuranga9579
@nimeshchathuranga9579 2 ай бұрын
❤️👍
@nipunweerabaddana5278
@nipunweerabaddana5278 2 ай бұрын
Ithali grup ekk haduwa add wena kattiya kiyanna
@janakiruwandika8358
@janakiruwandika8358 2 ай бұрын
👍👍👍 malli
@tharushameedum5411
@tharushameedum5411 2 ай бұрын
මගේ ස්පොන්සර් කිව්වෙ රිජෙක්ට් කරන්නේ මොනාහරි ලීගලයිස් ප්‍රශ්න තියන ඒවා කියලා.මේ ගැන දන්න කවුරු හරි ඉන්නවද?සමහරු කියනවා ලීගල් වුනත් දෙන්නෑ ඒවා බලන්නෙවත් නැතුව රිජෙක්ට් කරනවා කියලා.ස්පොන්සර් කියනවා බයවෙන්න එපා ඩොකියුමන්ට් ඔරිජිනල් නිසා අනිවාර්යයෙන්ම එයි කියලා.දැන් මටම හිතාගන්න බෑ කවුද හරි කවුද වැරදි කියලා.දැන් මෙහෙම ගියොත් ඉතාලි කෙසේ වෙතත් මෙන්ටල් හොස්පිට්ල් තමයි නවතින්න වෙන්නේ.එක්කෝ vfs එකෙන් හරි හරි හමන් රෙද්දක් කියන් නෑනේ මොනාද ඇතුලේ තියන ඒවාට කරන්නේ කියලා.වීසා වැදුනයි කියන උනුත් ඊට පස්සෙ සද්දයක් වත් නෑ.අඩුම ගානේ නුල්ලා ඔස්තා එකයි පාස්පෝට් එකයි බාර දීපු දිනේවත් කිව්වා නම් අපිට මොකක් හරිම හිතාගන්න තිබ්බා.මුන් වීසා වැදුනයි කියලා අපිව පොඩ්ඩක් අවුස්සලා අතුරුදහන් වෙනවා.
@Kavinda60
@Kavinda60 2 ай бұрын
Hi mama VFS bara dunne August 28
@tharushameedum5411
@tharushameedum5411 2 ай бұрын
​@@Kavinda60ඔයාට වීසා ආවද?
@DumindaBandara-qe7od
@DumindaBandara-qe7od 2 ай бұрын
@@Kavinda60mail eka awda visa wadunda?
@senalimadhushika2753
@senalimadhushika2753 2 ай бұрын
Hy mm document bara dunne අගෝස්තු 22,
@tharushameedum5411
@tharushameedum5411 2 ай бұрын
@@senalimadhushika2753 hi ඔයාට මොකද උනේ වීසා වැදුනද? නැත්නම් තවම මොකුත් ආරංචියක් නැද්ද ?මම භාරදුන්නේ ඔක්තෝම්බර් 3 ඔයාගේ මොකක්ද වීසා කැටගරි එක? වතුද නැත්නම් ස්පොන්සර් වීසාද?
@lloydappuhami301
@lloydappuhami301 2 ай бұрын
අහන දේවලට පිලිතුරැ දෙන්න බහුබුතකියන්න එපා
@sachiya-w1x
@sachiya-w1x 2 ай бұрын
තාම නුල්ලොස්තා දෙනවද අයියා
@dasunpriyamal3445
@dasunpriyamal3445 2 ай бұрын
අයියේ Reject වෙන්නේ ලීගල් නැතිව දාපු කොල කියන්නේ ඇත්තද
@tharushameedum5411
@tharushameedum5411 2 ай бұрын
මට මගේ ස්පොන්සර්ත් කිව්වෙ එහෙම තමයි බ්‍රෝ.හොරට කරපු ඒවා තමයි රිජෙක්ට් කරන්නේ කිව්වා.ප්‍රශ්නේ තියෙන්නේ හරියටම vfs එකෙන් මොකුත් කියන් නෑනේ.උන් කිව්වානම් ප්‍රශ්න තියන ඒවා රිජෙක්ට් වෙනවා කියලා.ස්පොන්සර් එක්ක කතා කරලා හිත හදාගෙන වෙන දෙයක් කරන්න තිබ්බා.මම 2025 ටත් ඉල්ලන්න හැදුවේ ස්පොන්සර් කියනවා බය වෙන්න එපා ඔයාගේ ඩොකියුමන්ට් සේරම ඔරිජිනල් ඔයාට වීසා වදියි කියලා
@dasunpriyamal3445
@dasunpriyamal3445 2 ай бұрын
එහෙමද හොඳ දෙයක් වෙයි අනිවාර්යයෙන් බලන්න ඉමු
@benushapoojani3143
@benushapoojani3143 2 ай бұрын
⁠​⁠@@tharushameedum5411 oww eek thmi mge bf t mge thaththa sponsar kre mmth italy eyt nullosta ek aawa nisa mn aawa eyw marry krl eya ekkm italy wlt ynn api august 26 bara dunne document thm mukuthm visthryk nh mn embusy ekth giya bf ekk vfs ekth giya kisim deyk kiynne nh eyl 😪😪😪thaththa kiynwa hora nullosta ekk newi nisa baya nh kiyl eeth mee 24 ape wedding ek thmth visa wdil passport ek lbune nh mkkd meewt wenne kiylwth kiynne nh mnwd ekko krnn thiinne kiylwth 😢😢
@tharushameedum5411
@tharushameedum5411 2 ай бұрын
​@@benushapoojani3143ඔයාට මොකක් හරි අප්ඩේට් එකක් ආවද?
@rehaldammikachettiyar1673
@rehaldammikachettiyar1673 2 ай бұрын
Oba kiyana de hariyata hari.mama e wage nullaosta Labuna ayage domanda novembre 1 venidama apply Kara... grazie
@priyangikashiroma65
@priyangikashiroma65 2 ай бұрын
ඉතාලි අයට තේරෙන් නැහැ අපි කියන දේවල් පුළුවන්මී ඉතාලි බාසාවෙන් නිතියිකරන්නෙ කොහොමදයි දාන්න පුළුවන්ද
@shanimalshika
@shanimalshika 2 ай бұрын
ඔව්.. එහෙම දාන්න පුලුවන්නම් හොඳයි...🙏🙏🙏
@NipunRee-b6w
@NipunRee-b6w 2 ай бұрын
November mase visa apply karanne kohomada
@RamyaWanigasingha
@RamyaWanigasingha 2 ай бұрын
පුතා දැනට නුල්ලෝස්තා ලැබිල vfs එකට බාර දීල මාස හතරක් වෙනව තවම තොරතුරක් නෑ .අපට නැවත මේ නොවැ .අලුත් එකට ඇප්ලයි කරන්න බැරිද .නුල්ලොස්ත එකක් තියෙන නිසා .
@manjulakumara4403
@manjulakumara4403 2 ай бұрын
මගේ පුතා nulostha vfs බාර දුන්නා අගෝස්තු 15..දවස් 4න් වීසා වැදිලා ගෙදරටම පොත ආවා..
@KwKwk-lg6fs
@KwKwk-lg6fs 2 ай бұрын
Aiyae 2023 2024 dapu kola set ekama me parat danna puluwanda .plz rely me
@sugathkurera8005
@sugathkurera8005 2 ай бұрын
Nulustha eka evanna kalin හරියට chek karalaeuvanam mnissu salli ila amaruve watene naha neda lanksavata evala navatha chek kaanava kiyanne. Vihiluvak ne
@PrabathSamankula-nx2fv
@PrabathSamankula-nx2fv 2 ай бұрын
L
@manjulakumara4403
@manjulakumara4403 2 ай бұрын
@@sugathkurera8005 බ්‍රෝ..ඉතාලි karayanta වැඩක් නෑ එක..මොකද උන් සල්ලි ගන්නේ නැ නිකන් නුලොස්ථා දෙන්නේ..මුද්දර ගාස්තු යූරෝ 20ක් විතර ගන්නේ..අපේ අය තමා fake document දාලා හොරා වඩා කරලා දැන් සේරම ඇනගෙන ඉන්නේ..මේ මිනිස්සු අපේ මිනිස්සු අපේ උන්ට වඩා ගොඩක් හොඳයි විනය ගරුකයි
@Susanthara
@Susanthara 2 ай бұрын
බ්‍රොරො ස්පොන්සර් ලා නැනෙ මෙපාර. වෙනදා ඔනතරම් ඉන්නවා මොකද එ
@NayanaWidanagamage
@NayanaWidanagamage 2 ай бұрын
Mama Romania caregiver karanne .apita apply karana widiya kiyanna puluwan da
@mixbag8071
@mixbag8071 2 ай бұрын
bro agency ekakinda giye,monawda qualification balanne
@VirajKumara-n3n
@VirajKumara-n3n 2 ай бұрын
Badante ekatat november wala apply karanna oneda?
@manjulakumara4403
@manjulakumara4403 2 ай бұрын
Yes
@KashmeeraHettiarachchi
@KashmeeraHettiarachchi 2 ай бұрын
Group ekata join වෙන්න කොහොමද ?
@manjulakumara4403
@manjulakumara4403 2 ай бұрын
මචං ඔය group එකට සෙට් උනොත් කියපන්..
@DumindaBandara-qe7od
@DumindaBandara-qe7od 2 ай бұрын
@@KashmeeraHettiarachchi group ekta join unada?
@KashmeeraHettiarachchi
@KashmeeraHettiarachchi 2 ай бұрын
@@DumindaBandara-qe7od ne .kauruwath mokuth kiuwe ne
@DumindaBandara-qe7od
@DumindaBandara-qe7od 2 ай бұрын
@@KashmeeraHettiarachchi oyea documant bara dilada tiyanna kwadda maill eka awda?
@KashmeeraHettiarachchi
@KashmeeraHettiarachchi 2 ай бұрын
@@DumindaBandara-qe7od ne embassy ekata bara denna beri una.appointment eka daganna beri una
@lilanilani1421
@lilanilani1421 2 ай бұрын
Nullostra ලැබිල තියෙන්නෙ vfs එක open නෑනේ
@mudaligefilm509
@mudaligefilm509 2 ай бұрын
Kawada awe
@MenakaMalinda-qn6tc
@MenakaMalinda-qn6tc 2 ай бұрын
Call ekke denaa namber ekaaa denaaa puwanda
@nilashinidayananda
@nilashinidayananda 2 ай бұрын
Fb page eka mokadda
@WasanthiPerera-o9s
@WasanthiPerera-o9s 2 ай бұрын
Aye vfs thama open na.
@chandra5654
@chandra5654 2 ай бұрын
නුල්ලුස්තා එකක්තියෙනවානම්බැහැ
@Aravenda-qj1ps
@Aravenda-qj1ps 2 ай бұрын
මගේ අයියලා 2ක් ඉන්නවා අවුරැදු 20 ගනන් මට වුදවුනැ
@chandimanisansala4245
@chandimanisansala4245 2 ай бұрын
Den inna අයට kola nuthiyaj nedda mama den badanthayak karanne
@NayaniMendis-wd1yl
@NayaniMendis-wd1yl 2 ай бұрын
මගෙ අම්මා ඉන්නෙ කිසි උදව්වක් නෑ😢
@resikapriyanthi464
@resikapriyanthi464 2 ай бұрын
​@@NayaniMendis-wd1ylමම අවුරුදු 10....ඉතාලියටයේ නමුත් දරුවෝ දේන්න ගන්න බැරි උනා ..අම්මට දෝස් කියන්න එක ..ඉතාලියට යන්න ..ලේසිනැ ...ගොඩාක් ..හෝරු ඉන්නෙ ...
@KosalaMadushanka-oh6jj
@KosalaMadushanka-oh6jj 2 ай бұрын
Mulla ostha hamba wela thiyenna aiya..bara danna vidiyak nathuwa inna
@manjulakumara4403
@manjulakumara4403 2 ай бұрын
මචං මාත් මගේ මස්සිනාට nulostha එකත් අරන් දීලා තියෙන්නේ..එයටත් embassy බාරදෙන්න තාම බැරිව ඉන්නේ.. දන්න දෙයක් තියෙනවනම් කියපන්..
@KosalaMadushanka-oh6jj
@KosalaMadushanka-oh6jj 2 ай бұрын
@manjulakumara4403 eakana monawa wevida kiyala hithaganna be ane manda
@manjulakumara4403
@manjulakumara4403 2 ай бұрын
මල්ලි අපේ පුතාගේ nulostha අගෝස්තු 15 vfs බාරදුන්නා..දවස් 4න් වීසා වැදිලා ගෙදරටම පොත ආවා..කුරියර් දැම්මෙත් නෑ..මස්සිනාගේ ගිය මාසේ 25 appomint තිබුණේ දාන්න බැරි උනා.මොනවා වෙයිද දන්නේ නෑ දන්න දෙයක් තියෙනවා ම් දාන්න..ආයේ මේ මාසේ aply කරන්නත් හිතෙනවා..
@TharinduRamanayaka-pk5jg
@TharinduRamanayaka-pk5jg 2 ай бұрын
Nulosta awe kawadda aiye​@@manjulakumara4403
@TharinduRamanayaka-pk5jg
@TharinduRamanayaka-pk5jg 2 ай бұрын
Bro..nulosta awe oyage koi maseda
@AsianLankaAcademy
@AsianLankaAcademy 2 ай бұрын
👍
@KaushalyaMandakini
@KaushalyaMandakini 2 ай бұрын
❤❤❤❤❤
@CharukaMcrdeshapriya
@CharukaMcrdeshapriya 2 ай бұрын
❤❤❤
@sheranbro
@sheranbro 2 ай бұрын
❤️
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
2025 Decreto Flussi නවතම තොරතුරු මොනවාද?
17:06
අනුර සර්පයින් දුටුවාද ?
26:49
ITAILY  FAMILIAR VISA ඉතාලි ෆැමිලි වීසා
24:39
2025 දී රුමෙනියාව @max9813
14:00
චැනල් MAX
Рет қаралды 34 М.