ලියාපදිංචි සාත්තු සේවකයෙක් වෙන්නේ මෙහෙමයි | Caregiver course in Sri Lanka | slbfe | Sinhala

  Рет қаралды 79,894

The Bullet

The Bullet

Жыл бұрын

ලියාපදිංචි සාත්තු සේවකයෙක් වෙන්නේ මෙහෙමයි | Caregiver course in Sri Lanka | slbfe | Sinhala
• ලියාපදිංචි සාත්තු සේවක...

Пікірлер: 629
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
රැකියා අවස්ථා සදහා අයදුමි කරන්න අදාල ලින්ක් කිහිපයක් Description Box එකේ දාලා තියෙනවා. බලන්න.
@romenadilrukshi5161
@romenadilrukshi5161 Жыл бұрын
Course eka karanna kohomada sambandha wenne?
@lakminiwarakatiyage6086
@lakminiwarakatiyage6086 Жыл бұрын
සම්බන්ධ වෙන්නෙ කොමඩද
@mindbloom4328
@mindbloom4328 Жыл бұрын
koo
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
@@mindbloom4328 Description Box එක බලන්න
@malawiaracchiindumathi4508
@malawiaracchiindumathi4508 Жыл бұрын
De
@chinthakahettiarachchi3221
@chinthakahettiarachchi3221 Жыл бұрын
බොහොම ස්තුතියි .ඉතාම හොද වැඩසටහනක් ..
@user-eb6ch5ut3c
@user-eb6ch5ut3c Жыл бұрын
ඔබ තුමාගේ කතාව 100% ක් ම නිවරදි,,,වෙදකමට වඩා හෙදකම බලවත්,,,මමත් ලංකාවේ රෝහල් වල ලෙඩ්ඩු බලා ගන්න ගියා,,,අපේ කාරැණික බව ලෙඩාට ලොකු මානසික සැනසීමක්,,,,දැන් සවුදියේ ඉන්නේ,,මම ලංකාවට ඇවිත් ඔය කෝස් එක කරන්න බලාපොරොත්තු වෙනවා,,,,ඊශ්‍රායෙල් වගේ රටකට යන්න,,,,මම හිතනවා සුදුසුකම් හදාගෙන ඇති සියලූම දෙනා ට විදේශ් ගත වන්නට හැකි වේවි කියලා,,,,මැදපෙරදිග 24පැයෙන් පැය 20ක්ම වැඩ කරලත් ලක්ෂ යකටත් වඩා අඩුවෙන් වැටුප් ලබා ගන්නා අපට අවස්ථාව ක් ලබා දේවී යැයි බලාපොරොත්තුවෙන් ඉන්නවා,,,,
@samanthikakumari8797
@samanthikakumari8797 Жыл бұрын
Thank You for your important discussion ❤️👍
@poornawasana9063
@poornawasana9063 11 ай бұрын
හොඳ ප්‍රශ්න කිරීමක් සහ පැහැදිලි පිළිතුරු ලබාදීමක්
@malshamilani6927
@malshamilani6927 Жыл бұрын
මම මේ දවස්වල Slbfe Caregiver කෝස් එක කරන ගමන් ඉන්න කෙනෙක්...ඇත්තටම මේ Course එකේ වටිනාකම මට වචනයෙන් කියන්න බෑ..English ,Nursing, Caregiving,House keeping කියන විශයන් හොදට උගන්වනවා හොදම ගුරුවරු...practical කරනවා උපරිම..අැත්තටම මම ගත්ත හොඳ තීරණයක් මේ Course එක කරන්න ආපු එක...ස්තූතියි Slbfe 🙏
@lasanthakad6489
@lasanthakad6489 Жыл бұрын
Oya me course eka karala iwarada.. Dan job ekak hoya ganna puluwan unada mata me thana contact number ekak denna puluwanda
@sajeekabatagoda5069
@sajeekabatagoda5069 Жыл бұрын
Pls contact me
@malshamilani6927
@malshamilani6927 Жыл бұрын
මම තාම කරන ගමන් course එක..1989 ට ගන්න..රත්නපුර,තංගල්ල මේ දවස්වල course පැවැත්වෙනවා..
@anushadissanayaka5368
@anushadissanayaka5368 Жыл бұрын
Man polonnaruwe..කොහෙද mata ළඟ ම තියෙන්නේ මේ ආයතනය
@user-eb6ch5ut3c
@user-eb6ch5ut3c Жыл бұрын
ඔයා කෝස් එක කරන්නේ කොහෙද,,,ඊළග කෝස් එක පටන්ගන්නේ කවද්ද කියලා බලලා කියන්න පුළුවන් ද,,,
@sunalikanchana4201
@sunalikanchana4201 Жыл бұрын
බොහොම වැදගත් වැඩසටහනක් ..ගොඩක් ස්තුති බුලට් මල්ලි
@madarapremadasa7938
@madarapremadasa7938 Жыл бұрын
ගොඩාක් ස්තුතියි . පින්❤️🙏❤️🙏❤️🙏
@WasanaPerera-vu5yf
@WasanaPerera-vu5yf Жыл бұрын
අපේ සිල්වා සර් හොදේ ස ර් කෙනෙක් ලමයිනට පාඩම් හොදට කියලා දෙනවා
@chamaniishara9728
@chamaniishara9728 Жыл бұрын
Thank you sir..thanks bullet 🎉
@ruwanchamara4983
@ruwanchamara4983 Жыл бұрын
අපේ justin සර්..🙏🙏🙏❤
@nawodudayanga8590
@nawodudayanga8590 Жыл бұрын
සතියකට දවසක් දාලා මේ පාටමාලාව කරන්න කරමවෙදයක් නැද්ද් සර් ලොකු උදව්වක් සර් අපටත් ගොඩයන්න අවස්තාවක් සලසලාදෙන්න සර්
@kalyanisriya2245
@kalyanisriya2245 9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤ සර්
@musiclife3382
@musiclife3382 Жыл бұрын
Ahannama one prashna dekak tiyenawa. 1) beri welawath care giver iddi ema rogiya miya giyoth care giverta wiruddawa neethi magin owun katayuthu karanawada? 2) rogiyeku miya giyoth rassawa iwara karala lankawata enna wenawada nathnam A ratenma wena thenaka rassawak labenawada?
@champaramani5231
@champaramani5231 11 ай бұрын
මේ හැම කෝස් එකක්ම කරලා...අපි තවමත් ලන්කාවේ ජස්ටින් සර්... ඔබතුමා අපිට දුන්නු දැනුම අපමනයි.. නිදුක් නිරොගී ජීවිතයක් ඔබතුමාට පතනවා.. තෙරුවන් සරනයි සර්....
@9APIChannel-ud2np
@9APIChannel-ud2np 6 ай бұрын
Justin sir ge number eka denna පුළුවන් da caregiver karana
@JkPerera-r4l
@JkPerera-r4l 8 күн бұрын
Charges kohomada sir
@JkPerera-r4l
@JkPerera-r4l 8 күн бұрын
Phone Numbaraya danna pls
@newnew-wf2dn
@newnew-wf2dn Жыл бұрын
අපේ සර් 🤗
@nadeekakumari2189
@nadeekakumari2189 Жыл бұрын
සර් මෙ විදිහට දැකීමත් සතුටක් අපිට ඉගැගැන්නුවා හැම දේම හොදින් පැහැදිලි කරලා දෙනවා තෙරුවන් සරනයි සර් ..
@dilrukshiumeshika9788
@dilrukshiumeshika9788 Жыл бұрын
දැන් ඔයා මොන රටේද කරන්නේ ජොබ් එක😂😂😂😂
@9APIChannel-ud2np
@9APIChannel-ud2np 6 ай бұрын
Sir ge contact number eka dennako
@wasanthiwijesinghe6352
@wasanthiwijesinghe6352 5 ай бұрын
​@@dilrukshiumeshika9788class thiyenne koheda.wayas simawa
@abcd189
@abcd189 Жыл бұрын
Sirge vadasatahan godak vadagat. Godak hodai.
@senudivithanawasam2663
@senudivithanawasam2663 Жыл бұрын
Can you please rearrange online course soon😊
@anomaimbulana7839
@anomaimbulana7839 Жыл бұрын
ඊශ්‍රායලය සාත්තු සේවිකාවක් වසයෙන් මම ත් සේවය කලා. ඇත්තටම ලාංකිකයන්ට තියෙන පිළිගැනීම ඉතාමත් ඉහළයි. සාත්තු වට කාරැනික වීම වගේම, අත් ගූණයත් වටිනවා. හේතුව ඇදවණ වගේ තියෙන ලෙඩ්ඩුන්ට බෙහෙත් දැමීමේදී , ඒ තුවාලය ඉක්මනින්ම සුව කරගැනීමට . ඒක ගැනත් සිතිය යුතුයි. දැන් මැදපෙරදිග ටත් සාත්තු සේවය ට ඉහළ ඉල්ලුමක් තියෙනවා .
@champikalakmalgunathilaka991
@champikalakmalgunathilaka991 Жыл бұрын
Hallo
@shani7266
@shani7266 11 ай бұрын
Padi kohomd
@kumeeperera1898
@kumeeperera1898 7 ай бұрын
අපිට යන්න උදව් කරන්න පුළුවන්ද.. Care giver Course එක කරපු කෙනෙක්..
@rasikamarapolage2241
@rasikamarapolage2241 Жыл бұрын
නම අහන්න ත් කලින් සර්ව අදුනා ගත්තා..ගොඩක් සතුටය්..මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වීම ගැන. සර්ගෙ..ඉවසීමත්,නිහතමානී කමත් මේ රැකියාවේදී මට නිතර මතක් වෙනවා.. මන් පන්නිපිටියේ දෙවැනි බැජ්එකේ.. එකේ .ඉක්මන්ට ඊශ්‍රායල් ආවා.නිදුක් නීරෝගී දීර්ගායුශ වේවා සර්. 23:49
@udithauditha6891
@udithauditha6891 Жыл бұрын
කොහෙද තියෙන්නේ .නොමිලේ ද කරන්නේ
@nisansalasewwandi1750
@nisansalasewwandi1750 Жыл бұрын
Ane kiynnako visatara tikk. Mn aurudu 27ka lady kenek mn godakkk asawen inne me course aka karnna.
@user-eb6ch5ut3c
@user-eb6ch5ut3c Жыл бұрын
ඔයාට කොච්චර කාලයක් ගියාද,,,මමත් ඔය කෝස් එක කරන්න හිතන් ඉන්නේ,,,9වෙනි මාසේ,,මේ දවස් වල අවශ්‍ය ලියකියවිලි සූදානම් කරගෙන යනවා ඊශ්‍රායෙල් යන්න,,,
@kumeeperera1898
@kumeeperera1898 Жыл бұрын
​@@udithauditha68910112846904 කතා කරලා විස්තර දැනගන්න පුළුවන්.. රුපියල් 22000 ක්‌ යනවා..
@indraniherath4357
@indraniherath4357 Жыл бұрын
@@udithauditha6891 කොහොමද sambanda wenne
@chathurikawickramasinghe3606
@chathurikawickramasinghe3606 7 ай бұрын
Justin silva sir dakinna labeemath sathutui, obathumagen uganwapu de hodin awabodha una. theruwan saranayi sir.
@gayanimadumali9043
@gayanimadumali9043 5 ай бұрын
Ayage clz koheda thiyenna namba akak nadda oyata pin
@cricketpisso7713
@cricketpisso7713 Жыл бұрын
අපිට උගන්වපු සර් කෙනෙක් මෙහෙම දැක්කම දැනෙන සතුට ඉහලයි. හැබැයි සර් සහතිකෙත් අරගෙන තාමත් අපි ලංකාවේ. ඒ ගැන දුකයි. ඊශ්‍රායල් සඳහා ලියාපදංචිය ඉක්මන් කරලා අවස්ථාව ලබා දෙන්න පිරිමි කට්ටියට.
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
පිරිමි අයට ඊශ්‍රායල් කෝටාව තියෙන්නේ සියයට 10 යි. ඒක සීමිතයි. ඒ නිසා වෙන රටවල් ගැනත් උනන්දුවෙන් බලන්න
@chinthakachathuranga592
@chinthakachathuranga592 Жыл бұрын
10% කියල අපි දන්නල. 2000ක කෝටාවක් ඒ කියන්නෙ පිරිමි 200කට අවස්ථාව. ඒත් යැවුවෙ නෑ දැන් අවුරුද්දක් විතර වෙනව.
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
@@chinthakachathuranga592 එහෙම කාටවත් යවන්න බැ. ඇග්‍රිමන්ටි එන්න ඕන. ඒ ඇග්‍රිමන්ටි ආවෙි නැ. ඒකයි ගැලෙුව. නමුත් ආපු ඒවට ම්නිස්සු ගියා.
@chinthakachathuranga592
@chinthakachathuranga592 Жыл бұрын
ගියපු අය ඉන්නව අපි දන්නව යන විදිය
@linetroint3800
@linetroint3800 Жыл бұрын
සර් මම කෝරෝනා හැදිලා වීසා තියෙද්දි ආවා අවුරැදු 7 ක් හිටියා මට ආයෙ යන්න පුලුවන්ද .?
@NimalGunathilaka-en1ew
@NimalGunathilaka-en1ew Жыл бұрын
සර් දැනට මම සාත්තු සේවය සඳහා පිටරට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට දැන් වයස අවුරුදු 45 .ලංකාවේ දැනට රියදුරු රැකියාවක් කරනවා. ඒ වගේම සාත්තු සේවය සම්බන්ධවම පොඩි දැනුමක් තිබෙනවා .ඊට අමතරව හොටෙල් කර්මාන්ත සම්බන්ධව shortis වගේ දේවල් සම්බන්ධව දන්නවා. මට දැනට පාස්පෝට් එක හදලා තියෙන්නෙ .ඒ වගේම අවශ්‍ය කරන අනෙකුත් ලියකියවි මොනවාද . .පොලිස් සහතිකෙත් අරන් තියෙන්නේ . තව අවශ්‍ය මොනවාද . මට අවුරුදු 45ක් නිසා යන්න පුලුවන්ද.
@malshamilani6927
@malshamilani6927 Жыл бұрын
The bullet ..මම මේ මේ කෝස් එක කරන ගමන් මේ වෙද්දි..ස්තූතියි මේ වීඩියෝ එකට.🙏
@shiromidhammika4686
@shiromidhammika4686 Жыл бұрын
කෝස් එක කරන්න කොහොමද එකතු වෙන්නෙ විස්තර දෙන්න
@user-eb6ch5ut3c
@user-eb6ch5ut3c Жыл бұрын
ඔයාල දැන් කරන කෝස් එකෙන් පස්සේ නැවත පටන්ගන්නේ කවද්ද කියලා හොයල කියන්න පුළුවන් ද,,,මමත් එන්න හිතන් ඉන්නේ,,හරියටම තියෙන දවස බලාගන්න ඕන,,අපි කලින් ගිහින් ලියාපදිංචි වෙන්න ඕනද,,,පුළුවන් නම් නොම්මරයක් එවන්න,,,
@maheshedirisinghe600
@maheshedirisinghe600 Жыл бұрын
Wiyadama keeyak wenawada kiyanna puluwanda
@shanaberathna6710
@shanaberathna6710 Жыл бұрын
Kohomada me course ekata join wenne..
@malshamilani6927
@malshamilani6927 Жыл бұрын
@@maheshedirisinghe600 මම නැවතිලා කලේ ලග බෝඩිමක..කෝස් එක 22000/= අමතර ටියුට් වලට එහෙම 5000/= ක් විතර ගියා.80000/= විතර වියදම් මට ..ඒත් ඒ කෝස් එක මට ඊට වඩා වටිනවා..හොඳ පුහුණු වීමක් ලැබෙනවා..ගුරුවරු 100% හොදයි..👍
@nilukakumari1834
@nilukakumari1834 Жыл бұрын
Man isreal walai danata Cyprus wala enna mata Canada,uk caregiver job visa ekak ganna barida. Westara kiyanna puluwanda.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SumiJayasekara
@SumiJayasekara 5 ай бұрын
අපේ සිල්වා සර්.. මේ ගුරු දෙවිවරු..
@thanudinuki2696
@thanudinuki2696 Жыл бұрын
@the bullet apita slbfe ekata amatharawa pvt thenakin karanawa nam koheda karanna hodama thena
@user-tc6xn1xg8j
@user-tc6xn1xg8j 11 ай бұрын
Mama aurudu ganakata kalin nursing cos ekak karala thiyenawa mekath karala mata rata yanda puluwan weida habai mata english na wayasa 41
@user-gk7qb8sy5b
@user-gk7qb8sy5b 11 ай бұрын
O/l පේල් අයටත් පුළුවන් ද ඔය පාට මලාව කරන්න පුළුවන් ද සර්
@subashanawgh2932
@subashanawgh2932 Жыл бұрын
මෙි සර්ල ඇත්තටම උදවි කරනව හැබැයි විස්තර අහගන්න ගියහම කෝස් එකටවැඩිය අමාරැයි එතන ඒවෙනුවෙන් පත් කරපු අයගෙන් ලබා ගන්න මම මෙි කියන්නෙ රත්නපුර විදේශසේවා එකේ
@scholastikaperera9931
@scholastikaperera9931 Жыл бұрын
Ratnapura girls lata hostal thiyanavada?
@swarnahettiarachchi9283
@swarnahettiarachchi9283 Жыл бұрын
රත්නපුර පුහුනු පන්ති ගැන නම් ?කියල වැඩක්නෑ ,කාරුනික බව එයාල දන්නෙමනෑ. පුහුනු කරන දින 45 තුල පෝන් එයාල ගන්වලු,එහෙම ඉන්න බැරි අයට දොරවල් ඇරල තියෙන්නෙ යන්න කියනව. ඇයි මේගොල්ල වැටුපක් නොගෙනද උගන්නන්නෙ. පුහුනුවට ආව කාගෙන් හෝ වැරැදි වෙලා ඇති. ඒත් අකාරුනික වෙන්න තරම් මේ මිනිස්සු නපුරු ඇයි ?කියලයි අපිට හිතෙන්නෙ. රටට විදේස විනිමය හොයල දෙන්න යන අයටද මෙහෙම කරන්නෙ. රත්නපුරේ ගැන හැමෝම දොස් කියනව,එයාල පිනට උගන්නනව වගෙයි ළමයින්ට සලකන්නෙ. කාට කියන්නද මේ ගැන.????
@samaduthikadushmantha6483
@samaduthikadushmantha6483 Жыл бұрын
අනේ මටත් මෙ කෝස් එක ක ඕන. රජයේ රැකියාවක් දැනට කරනවා. ස්ම්බන්ද වෙන්න පුළුවන් විදියක් කියනවද.
@PrabhathWeragama-tq3yu
@PrabhathWeragama-tq3yu Жыл бұрын
Anuradhapura wedasasewa ayathanayan ma puhunuwa labagatha hakida awassya sudusukam monada kiyala danuwath karannako.
@dinushawijesinghe4676
@dinushawijesinghe4676 11 ай бұрын
Thank u mahathmaya.mata danaganna one pannipitiye koheda thiyenne.mema stanaya.
@gapsupathirana7911
@gapsupathirana7911 Жыл бұрын
අනේ මටත් මේ කෝස් එක කරන්නම ඕනෙ SLBFE එකෙන්. ඒත් මන් රජයේ රැකියාවක් කරන නිසා එකදිගට නිවඩු දින 45 දාන්න බෑ. ඒත් ආයිමත් online කෝස් එක පටන් ගන්න බැරිද සර්. එහෙම උනොත් මේ කෝස් එක කරන්න බලන් ඉන්නව ගොඩක් අය. Please online patan ganna puluwannam loku udawwak
@inoka5641
@inoka5641 Жыл бұрын
Mamath kamathiyi
@srish5902
@srish5902 Жыл бұрын
math kamathi
@pyankakumari
@pyankakumari Жыл бұрын
අනේ මම යින්නේ සවුදි අරාබියේ මම ත් ආසයි යිස්රායල් යන්න පුහුණුව ඹංලයින් දෙන්න බැරිද
@user-qj9zs5sz8s
@user-qj9zs5sz8s Жыл бұрын
රජයේ රැකියා කරන අය හට මේ පාඨමාලාව මඟ හැරෙනවා..ඇත්තටම ලොකු පිරිසක් ඉන්නවා මමත් ඇතුලුව.. ඉතින් ඔබතුමන්ලාට පුලුවන්ද කොටසක් හෝ online ක්‍රමයට කරන්න.
@maheshikadakshini9612
@maheshikadakshini9612 Жыл бұрын
මමත් එහෙමයි..කොටසක් online denna puluwannam
@kanchanasilva2772
@kanchanasilva2772 Жыл бұрын
Good job
@shiharamukarram9977
@shiharamukarram9977 Жыл бұрын
Im a certificate level caregiver with 53 years old .Can i know where can i get an onjob training please
@kwkw-yn6dg
@kwkw-yn6dg 10 ай бұрын
Math kamathiy me cos eka karanna mm denat kuweat wala gruha sevikwak vidhat weda karanwa mt hare asai me cos eka karanna saththu sevkawak ratakt yanna eth mm smanya pela karala na mt dena wyasa 46 yai pls mt pilthuruk denba
@denethhansaka2031
@denethhansaka2031 Жыл бұрын
Sir kawadada cause eka patanganna. Kohomada mama apply karanna
@upulanoj4053
@upulanoj4053 Жыл бұрын
රජයේ සේවකයින්ට මේ පාඨමාලාව සති අන්තයේ කරන්න අවස්ථාව ලබා දෙන්න. අපට නිවාඩු ගන්න අමාරුයි. ලංකාවෙන් පහසුවෙන් යන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.
@ireshabandara3106
@ireshabandara3106 8 ай бұрын
Yes
@ranahansanilaa2641
@ranahansanilaa2641 8 ай бұрын
Yes
@sudeera55
@sudeera55 8 ай бұрын
රජයේ උන් මොකටද බං මේවට එන්නෙ...පිනට කෙලින ජාතිය...තෙල බහින්ඩද රට යන්ඩ හදන්නෙ...දැන් තොපේ පඩිය තවත් 10000 වැඩි උනානේහ්...උදේ 9 ඇවිත් කාලා බීල නිදාගෙන ඉදලා 4 පලයල්ලා..
@sudarmakumari9700
@sudarmakumari9700 8 ай бұрын
👍
@sajithliyanagamage5596
@sajithliyanagamage5596 8 ай бұрын
ගවයෙක් බං උඹ
@padmikahawala9788
@padmikahawala9788 Жыл бұрын
Sir How do i follow this caurse still i am working in health field (government ) I need a urgentl reply ❤
@mohanlewindika7682
@mohanlewindika7682 Жыл бұрын
සර් සාත්තු සේවා පාඨමාලාව කරන්න ඔන මම රජයෙ රැකියාවක් කරන නිසා දින45ක් නිවාඩු ගන්න බැ සර් මෙක අපිට සෙනසුරාදා සහ ඉරිදට කරන්න බැරිද නැත්නම් ඔන් ලයින් කරන්න බැරිද සර් අපිට මේකට ක්‍රම වේදයක් හදලා දෙන්න පුලුවන්ද ඔබ තුමාට පීංසිද්ද වෙනවා
@user-ue6ig3pm4z
@user-ue6ig3pm4z 7 ай бұрын
Thanks sir harima pahadili mage daruvava cose ekata athul karagnna kohomada
@omanquriyat8986
@omanquriyat8986 Жыл бұрын
Mama awurudu 26ka puhunuwak thiyanawa mata dan awurudu 50k saththu sevikawak hatiyata mata essrayel yanna puluwanda
@pathumsameera9630
@pathumsameera9630 Жыл бұрын
course nn karawanawa fees gewala isreal, japan kiyala apit okkama karala tama mehe ape time money waste wenwa vitari 🤣 Guruwaru hodata uganwanwa habai a gana sthuthi🙏
@ranjanikusumalatha8135
@ranjanikusumalatha8135 Жыл бұрын
Mama denata kuweti Wala saththu sevikawsk lesa sewaya karanawa godak asai namuth mama denata wayasa 51wenawa namuth mage viswase thawa aurudu 10yakata wada me sewaya karanna bohose asa karanawa namuth mama asa karanne loku adyapanayak samagai me rekiyawa karanna mage hadawathenma karana sewayak kohomada sahathikayak pamanai mata adu anek kepakerima uparemayen ma sathutin plz pelethurak bala poroththuweme
@maduwanthijayasinghe8240
@maduwanthijayasinghe8240 11 ай бұрын
Rajaye rakiya karana ayata me course aka karanna wada piliwelak hadala denna sir...apita 45 days niwadu ganna bane .aka digata
@wijayatv100
@wijayatv100 Жыл бұрын
The bullet atthatama hama dema pahaidiliva wisthara karala thiyanava wadastahana hodata karagena yanawa
@thanuasha9437
@thanuasha9437 Жыл бұрын
Api plonnaruwe me coss eka krnna api kohomda joint wenne kiyla kiynna puluwanda
@musclemadness3657
@musclemadness3657 Жыл бұрын
Sir koheda course karanne kiyala kiyanna puluwanda..
@user-xx2kg5ck3e
@user-xx2kg5ck3e Жыл бұрын
🎉nice sar
@maryantony6117
@maryantony6117 Жыл бұрын
ඇත්තටම වෙදකමට වඩා හෙදකම තමයි වඩා වැදගත්.
@kumeeperera1898
@kumeeperera1898 7 ай бұрын
Silva Sir... අපිව ගොඩ දාපු ගුරුතුමා.. පින් සිද්ද වෙනවා Sir.. 🙏🌹❤
@ishanjayasinghe6958
@ishanjayasinghe6958 6 ай бұрын
ඔයා රටකට apply කරලද තියෙන්නෙ
@kumeeperera1898
@kumeeperera1898 6 ай бұрын
@@ishanjayasinghe6958 මං තව Course එකක් කරනවා Red Cross එකේ..
@shashikajayawardana1665
@shashikajayawardana1665 Жыл бұрын
ඔයාට පුලුවන්නම් රත්නපුරේ SLBFE එකේ මේ අවුරුද්දෙ ජනවාරි පටන් ගත්ත CAREGIVER COURSE එකට වෙලා තියන අසාදාරනේ ගැන VIDEO එකක් කරනවද?. මොකද ඔයා කරන VIDEOS වලිනුත් වැඩක් නැති වෙනව ඒ වගේ දේවල් වෙද්දි.තොරතුරු ඔක්කොම මම දෙන්නම්
@Paveesdiary
@Paveesdiary Жыл бұрын
Mokadda
@user-lg8yj9tv7m
@user-lg8yj9tv7m 8 ай бұрын
ඔයා රත්නපුර කෝස් ඵක කරපු කෙනෙක්ද.මට දැනගන්න තොරතුරැ ටිකක් තියෙනවා.වප්සැප් නම්බරයක් දෙනවද.
@wasanathilini6911
@wasanathilini6911 11 ай бұрын
Course eka karanne kohomada .wayasa balapanawada sir.mata dan 42 wenawa.apita karanna puluwanda.
@shashenfernando6515
@shashenfernando6515 9 ай бұрын
මෙම පඨමාපතතියට සම්බන්ධ වෙන්නේ කොහොම ද දුරකතන අංකයක් ලබා දෙන පුළුවන් ද
@welcomesrilanka8317
@welcomesrilanka8317 Ай бұрын
Thanks 👍
@achinisewandi4401
@achinisewandi4401 8 ай бұрын
NvQ 3 meka,australia vge රටකට ynn valide tiyenvd nedd, ane dnn kenek reply krnn
@prabodhamalshan288
@prabodhamalshan288 9 ай бұрын
Lankave kohe koheda thiyanne ? Kisima contact akak dunne nethi aka nam loku adu paduwak. Wisthara tika watinawa
@yamunajayasuriya6530
@yamunajayasuriya6530 Жыл бұрын
Weekend course kawadda patan ganne
@lepanhar9350
@lepanhar9350 8 ай бұрын
ඉගැන්විම හොදයි,හොද රටකට යන්න බැහැ සායනික පුහුනුව නැතුව.ඇයි ඒ පැක්ට්‍රිස් එක දෙන්න බැරි.මෙතුමා කියනවා පැක්ට්‍රිකල් දෙනවලු NVQ3 සහතිකය විතරක් මදි ඔිස්.වගේ රටවල ස්කිල් ඇසෙස්මන්ටි එක දාන්න.
@chathuranirathnaweera5072
@chathuranirathnaweera5072 Жыл бұрын
Course එකත් කරල lottery එකෙනුත් select වෙලා interview එකත් face කරලා agreement එකක් එනකං බලාගෙන ඉන්නවා ඉතින්
@malshamilani6927
@malshamilani6927 Жыл бұрын
ඔයා ඉන්ටවිවු කවදද...දැන් ඇග්‍රිමන්ට් එනවලු ..අනිවාර්යයෙන් ඒවි බලන් ඉන්න අයට..
@chathuranirathnaweera5072
@chathuranirathnaweera5072 Жыл бұрын
March 5th.
@newgeneration6677
@newgeneration6677 9 ай бұрын
@chathura කලින් හෙද පුහුණුව ලබා ඉන්න ඕනාද මෙයට ඇප්ලයි කර පසුව පුලුවන්ද පුහුනුව ලබා ගන්න කොහිමද
@athugalpurageindika4746
@athugalpurageindika4746 Жыл бұрын
Jastin silva sir , මම ඉගෙනගෙන ගත්තේ sir gen 🔥🔥
@thusithahewarathna5937
@thusithahewarathna5937 10 ай бұрын
Plese can i have contec number
@kanishkasandaruwan5399
@kanishkasandaruwan5399 8 ай бұрын
Oya apply krlda tiyenne job ekakt
@gayannishshanka6417
@gayannishshanka6417 5 ай бұрын
May I know what is the NVQ Level of this Course..? Is it NVQ 3 Certificate Level..?
@upadeshakaya4060
@upadeshakaya4060 Жыл бұрын
Bullet malli Australia sadaha videos 1k karanna
@ashanibhagya4485
@ashanibhagya4485 6 ай бұрын
මේ කෝස් එක ඉවර කරාම ට්‍රේනින් එකක් දෙනවද...මොකද රට යද්දි අඩුම අවුරුද්දක් වත් පලපුරුද්ද ඉල්ලනව
@noreshagamage7968
@noreshagamage7968 Жыл бұрын
😊
@sonalipinto8843
@sonalipinto8843 Жыл бұрын
Ahanna ona dewal neme ahanne...akama ahanawa
@TharinduMadusanka-ul8tv
@TharinduMadusanka-ul8tv Жыл бұрын
අපේ batch එකේ 76 course එක කරා ඊශ්‍රායලය යන්න යන්න පුළුවන් උනේ 02ට විතරයි .මේවා ඔක්කොම බයිලා
@Premasiri-vd5id
@Premasiri-vd5id 6 ай бұрын
Yana system thiyenawa. Gedarata ewith kendagena yanakan da inne 😂😂😂
@user-cv5fk2zz2r
@user-cv5fk2zz2r Жыл бұрын
mema course eka sadaha badawaganna akaraya denaganna puluwanda?.
@kanishkasandaruwan5399
@kanishkasandaruwan5399 8 ай бұрын
මෙකෙන් කොස් එක කරලා ගිය අය ඉන්නවද දවස් 45ක් කියන්නෙ ජොබ් එක නැති කරම් කොස් එකට ගියාම මෙක කරලා යන්න පුලුවම් ද 😢😢😢ගිය අය ඉන්නවද
@hasarangasaumyadithya3221
@hasarangasaumyadithya3221 Жыл бұрын
Sirge wedasatahan mara vidiyata eatinawa
@samanthadewage732
@samanthadewage732 Жыл бұрын
Dan gihin Apu Ayata yanna puluwn da israel cayargiver job visa dsnawada
@anurangachrishantha2689
@anurangachrishantha2689 10 ай бұрын
Need to start at weekends
@Arsakaushalya2006
@Arsakaushalya2006 9 ай бұрын
good❤
@shiranimcdonal1045
@shiranimcdonal1045 10 ай бұрын
කොහොමද සමිබන්ද වෙන්නෙ ඔිනම විදේශ සේවා කාර්යාලය කින් විස්තර ගන්න පුළුවන්ද
@user-eb6ch5ut3c
@user-eb6ch5ut3c Жыл бұрын
ද බුලට් මේ කෝස් එක පටන්ගන්න කාලසටහන දාන්න,,ඒ වගේම දැන් රට ඉන්න කෙනෙක් ලංකාවට ඇවිත් ඔය කෝස් එක කරන්න බලාපොරොත්තු වෙනවා නම් එයට ලියාපදිංචි වෙන්න කොහොමද කියන්න,,,, plss plss
@user-ey4ny8ky2w
@user-ey4ny8ky2w 3 ай бұрын
Mama nurse ing coures ekak karala inne.denata royal nurseing home eke weda aurudu 7 wenawa .mata berida obo thuman lage eke job ekak karanna sir.mama kemathiyi.
@apsenanayake4983
@apsenanayake4983 Жыл бұрын
Rawayak yaawa dubai walata yawala atanin horapaen eesrayal yawana kiyala au salli nisa me liku asadaranayaj neda
@jmsjayaweera4979
@jmsjayaweera4979 8 ай бұрын
සීමාවක් තිබෙනවා ද තිබෙනවාද අවශ්‍ය සුදුසුකම් මොනවාද
@slmobile3873
@slmobile3873 2 ай бұрын
Matathe oni sr danata aurudu 10 xeperiyanas thyenawa Kuwaite rate hama ledekma balanawa baby ceyar siyaluma athedakma thyenawa mata tikak thawa igena ganna oni sr
@diwyanagachathuranga718
@diwyanagachathuranga718 Жыл бұрын
Koriyen dn thathwaya gana gennko web ake kochchara innwad kyla ahema loku vistharayk
@user-dd9vp1kg9l
@user-dd9vp1kg9l 11 ай бұрын
Course eka karanna balaporoththu wenawa,thiyena thena visthara kiyanna
@sanjeewasampath6123
@sanjeewasampath6123 Жыл бұрын
❤❤❤
@tharangaroshini1115
@tharangaroshini1115 2 ай бұрын
පාටමාලාවට අය කිරීම ගැන දැනුවත් කරන්න, please
@maryantony6117
@maryantony6117 Жыл бұрын
කොහේද තියෙන්නේ උගන්වන ස්ථානය
@shalikasuranjima5176
@shalikasuranjima5176 Жыл бұрын
Patamalawa karanna kiyak yanawada kiyala kiyanna puluwnda
@cacinaman1485
@cacinaman1485 Жыл бұрын
අනේ සර් මටත් ඉශ්‍රයෙල් යන්න මේ කෝස් ඒක කරන්න ඕන එත් මට දැන් අවුl48යි sinagapur
@bandarasenananayake
@bandarasenananayake Жыл бұрын
මේ පාඪමාලාව කරන්නේ කොහොමද ..කෝස් එකේ වියදම කීයද?
@user-bo5ry5fw6k
@user-bo5ry5fw6k 6 ай бұрын
Horanata laga corse eka kawadda patan gnne sir.
@pamindudevinda1854
@pamindudevinda1854 6 ай бұрын
Me course eka karala caregiver job ekata rata giyapu aya innawada...... ?
@saesmohy6346
@saesmohy6346 Жыл бұрын
Sir kawadada patan ganne koheda cls thiyenne
@hemalimuditha2773
@hemalimuditha2773 Жыл бұрын
Rajayen ලියාපදිංචි wana widaya pahadili karanmako.. pls pls
@gangasanjeewanigunathilaka4639
@gangasanjeewanigunathilaka4639 9 ай бұрын
Where is the location sir I need to complete 11 days course
@wathsalawarnapura2943
@wathsalawarnapura2943 5 ай бұрын
පන්නිපිටිය එකේ ඉඩ නැහැ කියනවා, පුලුවන් නම් තව 10 දෙනෙකු ටවත් ඉඩ දෙනවා නම් ගොඩාක් ස්තුතිය
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my 7 ай бұрын
Nucing Course And First Aid 10 year Karala yanna puluwanda ?
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my 7 ай бұрын
❤❤❤❤
@cricketpisso7713
@cricketpisso7713 Жыл бұрын
ඊශ්‍රායලයෙ නෑ කියමු මේ දවස්වල. ඒත් වෙන රටවලට වුරෝපා හෝ වෙන මොකක් හරි රටකට යන්න විදේශ සේවා සේවා එකෙන් මොනවද කරන්නේ කියනවද? මේවා සුරංගනා කතා අප්ප.
@hemalimuditha2773
@hemalimuditha2773 Жыл бұрын
Cg cose eka karala rajayen rata yanna illum karana q
@thilakshelton889
@thilakshelton889 4 ай бұрын
I'm interested please let me know how to get this opportunity NVQ level 3 caregiver
@user-to5il6ov7s
@user-to5il6ov7s 7 ай бұрын
Please kauruhari matath kiyanna O/L onemada kiyala
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 144 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 61 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 35 МЛН
special foot care for caregivers
22:42
Deshan Koswatta
Рет қаралды 14 М.
PR Pathway තියෙන  Employer Sponsor VISA | Footsteps in Australia
21:59
FootSteps in Australia
Рет қаралды 11 М.
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 144 МЛН