Carlo Acutis ඩෙනිම් ඇදපු ෆෝන් පාවිචිකල අපේ කාලේ සාන්තුවරයා (Geetv full pro)

  Рет қаралды 36,073

GEETV

GEETV

Күн бұрын

කාලෝ අකූතිස් 1991 දී ලන්ඩනයේදී උපත ලබයි ඉන් පසු ඉතාලියේ මිලානෝ නුවර ජිවත් වු ඔහු 2006දී දරුනු ලියුකේමියා රොගයේන් ජීවිතයේන් සමුගන්නවා 2020 ඔක්තෝම්බර් 02 වන්දා ඉතාල්යේ අසීසි දේවස්තානයේ නැවත ඔහුගේ දේහය විවුර්ත කලා එය මෙම වීඩීයෝවෙන් ඔබට නැරබිය හැක 2020 ඔක්තෝම්බර් මස ගරු ෆ්‍රන්චේස්කෝ පාප්තුමන් විසින් ඔහු ශුද්ධවරයට එස්වීමට නියමිතයි

Пікірлер: 66
@marinaperera2471
@marinaperera2471 4 жыл бұрын
ජේසු පිහිටයි.සෑම කතෝලික දරුවෙකුටම ජේසුට ළං වෙන්න උදව් වෙන්න
@Rose-xo8mx
@Rose-xo8mx 3 ай бұрын
ඒ කියන්නේ ඉක්මනට මෙරෙන්න ඕනේ කියලද
@TharushiPerera-ib7yv
@TharushiPerera-ib7yv 4 ай бұрын
මං කොච්චර අසරණ වූණු තැන් තිබ්බත් මගේ ජීවිතේ ජේසු ඇත්තෙන්ම මාව ඔසවලා තිබ්බා මට වැටෙන්න නොදී 🥺💕. මං තාමත් විශ්වාස කරනවා ජේසු ඔයාගේ සැලසුමට අනුව මාව හරි තැනට ගෙනත් තියයි කියලා එතකං මේ හැම හිත් රිදීමක්ම බිඳ වැටීමක්ම මං ඉවසනවා 😔❤😊
@sandamalipriyadarshani5405
@sandamalipriyadarshani5405 4 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ වගේ වැදගත් ආගමික වීඩියෝවක් ප්‍රචාරය කළාට ජේසු පිහිටයි 🙏
@quintusfernando7396
@quintusfernando7396 Жыл бұрын
Wonderful 🌹
@KumbukTree
@KumbukTree 4 ай бұрын
ස්තුතී.. ජේසුනී..❤❤❤❤
@ranidulakshan213
@ranidulakshan213 4 жыл бұрын
ජේසු පිහිටයි
@milansheranga7918
@milansheranga7918 2 жыл бұрын
St.Carlo pray for us 😍😍
@shamaleepathirana2059
@shamaleepathirana2059 4 ай бұрын
God bless ❤❤❤ සාන්ත කාර්ලෝ තුමෙනි අප දරුවන් වෙනුවෙන් යාච්ඤා කළ මැනව🙏✝️
@DSharmila-m3v
@DSharmila-m3v 4 ай бұрын
හරියට ම carlo නිදාගෙන ඉන්නවා, වගේ ඔහු මැරිලා නැහැ. 😢
@sugathrajapaksha6193
@sugathrajapaksha6193 Жыл бұрын
St Carlo pray for all of us
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku 4 ай бұрын
ශාන්ත ඇකියුටිස් කාර්ලෝ මුනින්ද්‍රයනි මාගේ ලොකු පුතාව ඔබ වහන්සේට භාර කරමි.ඔහුගේ පුංචි කාලය අපිට මග හැරුනා යැයි මට හැඟේ.එබැවින් ඈකියුටිස් මුනින්ද්‍රයෙනි ඉදිරියේදී ඔහුගේ හිතේ තද කරගෙන ඉන්න සිතුවිලි,දුක,සහ ඔහු මුහුණ දෙන විභාගය සහ ඔහුගේ අනාගතය ඔබ වහන්සේට භාර කරමි ❤ ආමෙන්
@pramodirfernando3952
@pramodirfernando3952 4 жыл бұрын
ජේසු පිහිටයි !!!! 😇😇😇
@KumbukTree
@KumbukTree 3 ай бұрын
ස්තුතී ශාන්තුවරයාණනේ. ඔබගේ ජිවිතය තුල මා ගෙන යන්න.... මේ පුජාව ඔබට.. ❤❤❤❤❤❤❤❤
@marycolombage3026
@marycolombage3026 4 жыл бұрын
Grazie tante s,carlo
@dimithraperera3004
@dimithraperera3004 4 жыл бұрын
God bless
@VimukthiFernando200306
@VimukthiFernando200306 2 жыл бұрын
St Carlo pray for us🙏
@anomawalakulu3256
@anomawalakulu3256 2 жыл бұрын
ජෙසු පිහිටයි
@NilukaFernando-ol2nt
@NilukaFernando-ol2nt Ай бұрын
Carlos munithumai mage podi Putha shudda wantha wenna deviyan idiriye madihath wuwa manawa ❤❤❤
@judedileepa8600
@judedileepa8600 2 жыл бұрын
Amen
@niroshavanderputt2824
@niroshavanderputt2824 5 ай бұрын
Jesu idiriye api wenuwen yadinna
@LeonFernando001
@LeonFernando001 4 жыл бұрын
Speechless after watching this
@upalijayalath9895
@upalijayalath9895 2 ай бұрын
යාවෙි දෙවියනි මම ඔබ වහන්සේ සමඟයි
@dineshperera2599
@dineshperera2599 2 ай бұрын
කාර්ලො.මුනි පිහිටයි මට ආමෙන්
@Pnp9278
@Pnp9278 2 жыл бұрын
🙏🙏❤❤❤🌹🌹🌹
@mwithctv8771
@mwithctv8771 4 ай бұрын
ආදරෙයි මගෙ ජේසූ.🙏🙏🙏🙏
@deepaniperera834
@deepaniperera834 3 ай бұрын
Jesu pihitai 🙏🙏🙏
@AheshaLakmali-i9x
@AheshaLakmali-i9x 3 ай бұрын
St.Carlo,s Pray For Us
@lakshikarajapaksha3476
@lakshikarajapaksha3476 3 жыл бұрын
❤️🌹
@antonroshan6785
@antonroshan6785 Жыл бұрын
ජේසු පිහිටායි
@ThejaWeerakoon
@ThejaWeerakoon 5 ай бұрын
🙏🙏🙏❤️❤️❤️
@sarangigithmi9351
@sarangigithmi9351 5 ай бұрын
Amen🙏❤❤
@nilukshifernando-s5v
@nilukshifernando-s5v 4 ай бұрын
❤ ❤❤❤
@NishaniCaldera
@NishaniCaldera 3 ай бұрын
Amen 🙏🙏🙏
@ishanidissanayake3600
@ishanidissanayake3600 6 ай бұрын
God bless 🙏
@kanchanaperera3682
@kanchanaperera3682 5 ай бұрын
❤❤❤
@pranawithfamily4332
@pranawithfamily4332 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@antonroshan6785
@antonroshan6785 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻✝️
@leena9158
@leena9158 4 ай бұрын
amen
@dineshperera2599
@dineshperera2599 3 ай бұрын
ආමෙන් ජෙසු
@TPNGAMESOFFICIAL.
@TPNGAMESOFFICIAL. 3 ай бұрын
ශරීරය දිරන්නෙ නැත්තෙ කොහොමද
@OshadiPerera-gq5md
@OshadiPerera-gq5md 3 ай бұрын
ඇයි අවුරුදු 15 කට පස්සේ ඒක ගොඩ ගන්නේ???? හේතුවක් තියෙනවා ද??
@AnuhasKalupahana
@AnuhasKalupahana 4 ай бұрын
Danne nathi nisa ahanne...kauruhri kiynnako santhuwarayek kiyala danagaththe kohomda kiyla
@H4SARAL
@H4SARAL 4 ай бұрын
1)Life of Virtue: His life and actions were scrutinized to ensure he lived a life of extraordinary virtue and holiness. 2)Beatification: After his death, he was beatified, which means he was declared "Blessed" by the Church after a detailed investigation of his life and miracles attributed to his intercession. 3)Canonization: Later, he was canonized as a saint following a thorough examination of his life and miracles. This process involves confirmation of at least two miracles attributed to his intercession after his beatification. ensure that the individual is recognized for living a life of heroic virtue and has been proven to intercede for miracles.
@sajithsaparamadu
@sajithsaparamadu 3 ай бұрын
මට තේරුම් ගන්න බැහැ ඇයි මේ ලමයව ශුද්ධ වන්ත භාවයට පත්කරේ කියලා .....ඔහු කල සේවය කුමක්ද කියලා පැහැදිලි නැ ........
@tharangawijesinghe3374
@tharangawijesinghe3374 Ай бұрын
Study about Carlo there are so many videos and documentaries
@damayanthinirasha1463
@damayanthinirasha1463 4 жыл бұрын
ඇයි සාන්තුවරයෙක්ට ඩෙනිම් ජැකට් අදින්න බැරිද?
@manuranaproduction8308
@manuranaproduction8308 8 ай бұрын
අනේ පුළුවන් 🤩 ඉස්සර සාන්තුවරැන් ඒවා ඇන්දේ නෑනේ ඒකයි එහෙම කියන්නේ 😊
@ThanujaJayathilaka
@ThanujaJayathilaka 5 ай бұрын
J.p.
@historicalprofessor-cj4hz
@historicalprofessor-cj4hz Жыл бұрын
ජේසු පිහිටයි
@anythingyoulike6382
@anythingyoulike6382 4 жыл бұрын
God bless
@HasindiSenesha
@HasindiSenesha 5 ай бұрын
St. Carlo pray for us🙏🙏
@gayathrigayathri5889
@gayathrigayathri5889 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@janithalakmal9283
@janithalakmal9283 4 ай бұрын
🙏🙏🙏
@kanchanaperera3682
@kanchanaperera3682 5 ай бұрын
❤❤❤
@mishelshenali7786
@mishelshenali7786 5 ай бұрын
🙏❤
@geethasilva7756
@geethasilva7756 4 ай бұрын
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 14 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 54 МЛН
මම අද ආවේ ණයක් ගෙවලා යන්න. - Rev. Fr Prasad Harshana
31:34
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
Рет қаралды 33 М.
Carlos Acutis......
14:06
Ashan Peiris
Рет қаралды 5 М.