No video

අඩු වියදමින් කොත්තු වගේ පවුලටම බඩ පිරෙන්න රසම කෑමක් මෙහෙම හදාගන්න Cassava මඤ්ඤොක්කා Kusala's Simple😍

  Рет қаралды 53,897

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

අඩු වියදමින් කොත්තු වගේ පවුලටම බඩ පිරෙන්න රසම කෑමක් මෙහෙම හදාගන්න Cassava Recipe Kusala's Simple 😍
#kusala
#cassava
#vegetarian

Пікірлер: 77
@wasanthakumara1460
@wasanthakumara1460 3 ай бұрын
සුපිරී මඤ්ඤොක්කා රෙසිපි එක අනිවාර්යයෙන්ම හදනවා හැමදාම අපිට අලුත් අලුත් කෑම රෙසිපි අරගෙන එන ඔයාට දවසක ලොකු රන් සම්මානයක් ලැබෙනවාමයි මම හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා ඩිය ❤අනික තමයි ඔයා ගොඩාක් ලස්සනයි ඔයාගේ හිත,ගොඩක් හොදයි නිතරම හිනාවෙලා ඉන්නෙ ඔයාගේ කිසිම හොර බොරුවක් නැහැ ඔයා ගොඩක් අවන්ක නිසා ඔයාට හැමදාම හරියනවා ❤❤❤❤ස්තුති ඔයාට ❤❤❤හදපු විදිය දැක්කාම මට කන්න හිතුණා ❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය .❤❤❤
@hearttouchingmusic3387
@hearttouchingmusic3387 3 ай бұрын
Wow ..Excellent ❤❤❤
@PhChandralatha
@PhChandralatha 3 ай бұрын
🎉😂❤😂🎉🎉🎉🎉🎉🎉
@disnaniroshani556
@disnaniroshani556 3 ай бұрын
1111111111111111111111111111111111111
@DineshaDissanayake-we1qd
@DineshaDissanayake-we1qd 2 ай бұрын
අනේ ඔව්. ඒක ඇත්ත .මං මේක හැදුව පට්ට රසයි.❤❤❤
@omanmuscat8273
@omanmuscat8273 3 ай бұрын
ෂා නියමයි රසටම ඇති හදලා බලමු කුසලා මහත්මියට බොහොම ස්තුතියි ඔයාටත් පවුලේ සැම දෙනාටත් සුවපත් දිවියක් වේවා මේ වර්ෂාව නිසා කිසිවෙකුත් පීඩාවට පත් නොවේවා
@user-zl7rs3tw5h
@user-zl7rs3tw5h 3 ай бұрын
වටිනා වීඩියෝ එකක්.පෝෂණීය ආහාර වේලක් පිලිබද දැනුවත් කල ඔබට ගොඩක් ස්තූතියි ❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
❤❤❤❤
@juhidissanayake675
@juhidissanayake675 3 ай бұрын
ගොඩක් ස්තුති .අනිවාර්යයෙන් හදනවා❤
@DineshaDissanayake-we1qd
@DineshaDissanayake-we1qd 3 ай бұрын
මං මේක හැදුව සුපිරි මදිත් උනා ආයෙ හදනව ගොඩක් පින් 🙏🙏🙏❤❤❤❤❤
@SL-jm2by
@SL-jm2by 3 ай бұрын
Oyage hama vedio ekakma balanawa.aluth aluth recipes. Mekanam aniwarayen hadanawa.budu Saranai oyata
@rabikasanduni509
@rabikasanduni509 3 ай бұрын
හදල බලනව අනිවාර්යයෙන්ම ඔයාට ස්තූතියි
@ushanhimalsha2188
@ushanhimalsha2188 3 ай бұрын
කුසල දෙයක් හැදුවොත් .👍👍
@SriyaniRathnayaka-se8ko
@SriyaniRathnayaka-se8ko 24 күн бұрын
රසටඇතිමමත්ලගදිමහදනවා😊😊😊😊😊😊😊😊
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 ай бұрын
දූගේ වීඩියෝ එක නම් නියමයි දුවේ ...තව තවත් ඔවැනි කෑම සෑදීමට ශක්තිය, ධෛර්යය ලැබේවා ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .
@nethmiAnupama-t1s
@nethmiAnupama-t1s Күн бұрын
මං හැදුවා ඉස්සරලම ඔය වගේ ඒත් හොදි නැතුව ටිකක් කන්න අමාරුයි මිරිස් හොද්දක් ඕනි 😁 සෝස් වෙනුවට සියඹලා වලට සීනී ටිකක් දාලා හැදුවනම් ඇත්තටම ගොඩක් රසයි 😊
@swarnakanthi6238
@swarnakanthi6238 3 ай бұрын
Thank you mis oyage videos balala man samahara kema warga hadalath tiyenawa eth den nam mama inne videsha rataka me kema ekath gedara ayata hadala kanna video eka eyalata yewuwa
@user-wm5uz5xr4k
@user-wm5uz5xr4k 3 ай бұрын
ෂා මරු. ඔයා නම් නියමකෑමතමයිහදන්නේ. දැක්කමත් ඇසට ප්‍රිය යි. ගුඩ් ජොබ්
@manelalwis8525
@manelalwis8525 3 ай бұрын
රස ය් වගේ .හදලාම බලන්න ඕන . thanks ඔයාට .තෙරුවන් සරනයි .
@sajanisudeerasajani5505
@sajanisudeerasajani5505 3 ай бұрын
ඒක නම් හදන්නම ඕනා...ස්තුතිය ඔයාට ❤
@anula.gamage181
@anula.gamage181 3 ай бұрын
ගොඩක් හොඳ රෙසිපි එකක් හදලා බලන්න ඕනි ගොඩක් රස ඇති ඔයාට ගොඩක් ස්තූතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
❤❤❤❤
@spriyanthasenadheera6517
@spriyanthasenadheera6517 2 ай бұрын
ඔබගේ ගොඩක්ම රෙසිපි මම හදල කනවා
@kumarinawarathna8602
@kumarinawarathna8602 3 ай бұрын
ඒක මාරයි.රසම රස පාටයි.❤❤❤
@LathaFernando-jg9do
@LathaFernando-jg9do 3 ай бұрын
හරි හොඳයි rasapiya මම th හදනවා
@sonitasonita9903
@sonitasonita9903 Ай бұрын
Thanks lots ❤❤❤❤❤
@user-ky1go6ik6s
@user-ky1go6ik6s 3 ай бұрын
Thankyou miss මම හදල බලන්නම්❤❤❤❤❤
@LittleChef-jn4mv
@LittleChef-jn4mv 3 ай бұрын
Super Cassava Recipe ❤❤❤❤❤ thanks my dear
@sujeewanimala1825
@sujeewanimala1825 3 ай бұрын
Thanks hare asa hituna 👍❤
@RubyJohn-rb3ee
@RubyJohn-rb3ee 3 ай бұрын
Very nice. I'll try
@ayesh.3308
@ayesh.3308 3 ай бұрын
ගොඩක්.ස්තූතියි ❤❤❤
@user-ct9lc6er1z
@user-ct9lc6er1z 2 ай бұрын
Niyamai akkiyo.mamath hadanawa...thanks oyata.
@NisansalaMannapperuma
@NisansalaMannapperuma 2 ай бұрын
අක්කා කටට කෙල උනනවා❤❤
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 3 ай бұрын
මගේ ප්‍රියතම කෑමක් ❤❤❤❤ 👍
@user-dk2qf4rk9v
@user-dk2qf4rk9v 3 ай бұрын
නියමයි පුතේ මෙික නමි හදන්නම් ඔින කැමක් බුදුසරණයි ❤️❤️❤️❤️
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 2 ай бұрын
නියමයි දැක්කම කටට කෙල්ලත් ඉනුවා මම රට ඉන්නෙ කන්න වෙන්නෙ ඇවිල්ලා තමයි ❤❤❤❤❤❤❤❤
@renukarajapaksha3344
@renukarajapaksha3344 3 ай бұрын
Rasapatai❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
❤❤❤❤
@sumanamirihagalla8576
@sumanamirihagalla8576 3 ай бұрын
සුද්දකරල හෝදල කපා ගන්න මේ විදියට කිවුවම ඇති...ස්වීට් ඇන්ඩ් ශෝට් වන්න
@DineshaDissanayake-we1qd
@DineshaDissanayake-we1qd 2 ай бұрын
අපි වගේ නොදන්න අයට විස්තර ඕන
@DineshaDissanayake-we1qd
@DineshaDissanayake-we1qd 3 ай бұрын
මං දැන් හදන්න යන්නෙ. හදා කොහොමද කියල කියන්නම් ❤❤❤❤❤
@anurakularathna8762
@anurakularathna8762 3 ай бұрын
ස්තූතියි ඔබට
@user-lb4ok4kz6g
@user-lb4ok4kz6g 3 ай бұрын
Thanks lots ❤❤❤❤👍👍👍👍
@ThiliniZoysa
@ThiliniZoysa 3 ай бұрын
👌👌👌❤❤❤
@inducooray7846
@inducooray7846 3 ай бұрын
Thanks dear
@padmaliepaseneviratne1858
@padmaliepaseneviratne1858 3 ай бұрын
Thanks Dear
@user-en8ir4kx6r
@user-en8ir4kx6r 3 ай бұрын
ශෝයි තව ටිකක් ශෝට් කරන්න වීඩියො .
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
👍👍❤❤❤❤
@user-bt9sn3vh6v
@user-bt9sn3vh6v 2 ай бұрын
❤❤❤
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 ай бұрын
👍👍❤️🌷
@janifaammon8991
@janifaammon8991 3 ай бұрын
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 3 ай бұрын
👍🏻❤️
@senavirathnaweerasekara9676
@senavirathnaweerasekara9676 3 ай бұрын
👍
@user-kp7md3vf7q
@user-kp7md3vf7q 3 ай бұрын
නියමයි.❤❤❤❤
@sumanamirihagalla8576
@sumanamirihagalla8576 3 ай бұрын
කෑම එක හදාගන්න ශෝට්ම විදියයි ඕන
@swarnaJayasingha
@swarnaJayasingha 2 ай бұрын
Mamath hithanne ehemai kiyawanawa wedi nisa epawenawa
@aaindians
@aaindians 2 ай бұрын
මිස් බැදලා කෑවම සයිනයඩ් ගතිය තියෙනවා ද?
@chandraliyanaarachchi8842
@chandraliyanaarachchi8842 3 ай бұрын
ආසයි දැක්කහමත් හදන්න ඕන එත් රට ඉන්න අපිට maiyokka තමයි අමාරු හොයා ගන්න
@GaminiGamini-gd1ps
@GaminiGamini-gd1ps 3 ай бұрын
Godak hofay
@tharakasewwandi2507
@tharakasewwandi2507 3 ай бұрын
❤️❤️
@mihirisandamali1596
@mihirisandamali1596 3 ай бұрын
,supiri
@kanthikanthi358
@kanthikanthi358 3 ай бұрын
කන්න හිතයි...
@dmjbandara8870
@dmjbandara8870 3 ай бұрын
මේකෙදි තෙලට අබ ටිකක් දාලා පිපිරුනාට පසු අනෙක් දේවල් දාලා ගත්තාම තව රසයි.
@Nirmalijayanthi
@Nirmalijayanthi 3 ай бұрын
Thanks me age DA nu ma Lana denavata
@renukarajapaksha3344
@renukarajapaksha3344 3 ай бұрын
Isthuthi
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
❤❤❤
@klgirankani2711
@klgirankani2711 3 ай бұрын
☝️☝️☝️❤️❤️❤️❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
❤❤❤❤
@user-dr5zi1tq1i
@user-dr5zi1tq1i 3 ай бұрын
Haduwa.rata.😊
@devikagamage9316
@devikagamage9316 3 ай бұрын
අපිට තියෙන්නේ frozen කරලා තියෙන ඒවා .....ඒවා තමයි අපි ගන්නේ 😒
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 ай бұрын
මොන බොරැද මයියොක්කා කියනදේ මේරටවලට එනවා එව කල්තියාගන්න ඉටිවල දලා ඉටි වලින් ආවරනය කරල තියෙන්නෙ? පිටිත් වෙනම ගන්න පුලුවන්. කලු ජාතික අයගේ පදාන ආහරයක් ..
@user-gi7fg5dx2b
@user-gi7fg5dx2b 3 ай бұрын
චිකන් හැදුවේ ඉඟුරු නොදමා වෙන්න ඇති නෙහ්..
@ZeZe-qz4to
@ZeZe-qz4to 3 ай бұрын
N❤❤❤❤😅😅😅😅
@geethageekiyanage2597
@geethageekiyanage2597 3 ай бұрын
👍
@h.a.s.shettiarachchi8998
@h.a.s.shettiarachchi8998 3 ай бұрын
❤❤
@nisagallage6236
@nisagallage6236 3 ай бұрын
❤❤❤❤
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН