KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sinhala Songs | Centigradz
24:23
Deadpool family by Tsuriki Show
00:12
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
Deadpool family by Tsuriki Show
00:12
CENTIGRADZ ~ Jaya Jaya Sri Lanka ~ Official Music Video
Рет қаралды 349,679
Facebook
Twitter
Жүктеу
1
Жазылу 230 М.
CENTIGRADZ
Күн бұрын
Пікірлер: 635
@deshanidevendrika
2 жыл бұрын
2022.02.04 - මේ සින්දුව ඉස්සෙල්ලාම ඇහෙද්දී මං 5 වසරේ...එදා ඒ දැනුණ හැඟීම තාමත් දැනෙනවා 🥺...ඔයාලා 4 , 5 දෙනා එකතුවෙලා සින්දු කරපු ඒ කාලේ තමා ලස්සනම කාලේ...❤️... (ආයේ එනවනම් කියලා හිතුවාට ආයේ එන්නේ නෑ කියලා දන්නවා 😥🥀)
@anomapremarathne9992
2 жыл бұрын
අපහු එන්න එයලට අපි උඩඋ කරමු අපහු එවි එයල 😇🤔
@isurikaweerarathne4923
Жыл бұрын
Even 2023.02.04😍
@kasun441
Жыл бұрын
@@isurikaweerarathne4923 🥺❤
@funlife1947
Жыл бұрын
@@isurikaweerarathne4923fact bro 😢
@weekatiyagesubahu2027
3 жыл бұрын
මෙක අහද්දි තාමත් ඇගේ හිරිගඩු පිපෙනවා...🥺❤️🙏🇱🇰
@malithiprarthana902
2 жыл бұрын
Definitely 👊
@rexycrunchy
2 жыл бұрын
umbe witharak nemei sago okkogema, ADAREI BN :)
@කාවින්දවිජේසිංහ
Жыл бұрын
@@rexycrunchy ආදරෙයි මගෙ එවුන්ට හැමදාමත් 🙏💗
@MM.Navind
Жыл бұрын
අනිවාර්යයෙන්
@nilushachathuranga2253
Жыл бұрын
true
@unknownbutagirl7578
Жыл бұрын
මං 2000න් පස්සේ ඉපදුනු එකෙක්. ඒත් අපේ jeneretion එකේ අමු රැප් හැදුනට රට වෙනුවෙන් ඇගේ හිරිගඩු පිපෙන සිංදු හැදෙන්නේ නෑ. අද 2023.02.04, 75 වෙනි නිදහස් දින සැමරුම. මගේ රටට හරියාවි දවසක. ආදරෙයි ශ්‍රී ලංකා.🇱🇰❤️
@pchublk
Жыл бұрын
2023 nodahas uthsawaya bm
@commerceAnnn12
Жыл бұрын
අනිවාරෙන්ම මම channel එකක් හදනවා ❤මන් වගේ තව 100 ක් හැදුවොත් ❤
@sadupiyarathna8633
Жыл бұрын
❤❤😢
@visithuracaters5761
9 ай бұрын
Mama2008
@sagarikakumari9566
7 ай бұрын
2048 ද හරියන්නේ😂🥺2024.05.03💚
@samithnabio
3 жыл бұрын
අමුතුම වේදනාවක් එක්ක එන ඒ හැගීම කියන්න තේරෙන්නෑ මේ සිංදුව අහද්දි 😥
@nishadiwijesinghe5488
3 ай бұрын
මේ දවස්වල වැඩියෙන් ඇහෙන සින්දුව ක්..හොයාගෙන ආවා අහන්න..❤❤❤ ලස්සනයි 🙏🙏💐💐
@amazingvideos550
2 ай бұрын
මමත් ❤
@DiaryOfVikash
2 ай бұрын
❤❤
@btsarmygirl-lr5zf
2 ай бұрын
mamat
@darshini5754
2 ай бұрын
Mamath
@sewmininimnadi9466
2 ай бұрын
2024.09.23 ❤
@shashipraboth125
4 жыл бұрын
උබලාට මොකද උනේ කියලා හිතා ගන්න බෑ බන් ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️😣
@djidronerentsrilankadushan5432
3 жыл бұрын
Un innawa ban thaiyama kranava
@කුසල්අනුරුද්ධ
2 жыл бұрын
අනිවා
@malithiprarthana902
2 жыл бұрын
😭
@tharushiBagya-bp8bk
2 ай бұрын
Monawa unath. Inna aya harima lassanata issarahata yanawa. E gollo harima lassanat issaraharat yanawa. Centigradz brand ekak❤
@NEST10SD
3 жыл бұрын
726 👍 ඉස්සර අපේ ඉස්කෝලෙ උදේට මේ සින්දුව ගියා . මව්බිම වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළාට ඔබට ස්තූතියි ❤️
@sadeepanimharanimhara3148
3 жыл бұрын
උදය ශ්‍රී ට ගහන්ට එකක් තාම නෑ 🙂❤️
@thishiniprasadi7984
2 жыл бұрын
ශ්‍රී ලාංකික පුරවැසියෙක් වන මම ආඩම්බරෙන් මේ මගේ රට කීව මේ ලක්දිවට 2022 වන විට ඇති වී ඇති තත්ත්වය දුටු විට දැනෙන දුක කියා නිම කරන්න බැ..... ""අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා.... බුදු හාමුදුරුවනේ....""
@Dasuwa_K
2 жыл бұрын
ලේ වැටුණු බිමේ කිරි සුවදයි නැගෙනා..❤️⃠☘️⃠
@legendofpop7525
2 жыл бұрын
නව පරපුරේ දේශාභිමානී ගීත ❤️
@navodisanka7265
Жыл бұрын
මේ සිංදුව එළියට දාල දැං අවුරුදු 14ක් උනාට තාමත් එදා පලවෙනි වතාවට අහනව වගේම ඇඟේ හිරිගඩු පිපෙන තරම් ඇට ලේ මස් නහර වලටම වදිනව ❤
@MoonStudio-o1b
2 ай бұрын
රිලීස් වෙලා අවුරුදු පහලවක්...අද තරං ගැම්මට මේ සිංදුව කිසි දවසක ඇහිල නෑ❤අපේ අවසන් බලාපොරොත්තුව රට බාරගත්තා❤ජය ජය ශ්රී ලංකා❤මගේ මවුබිම දිනේවා❤ 22-09-2024 23 : 37
@rgentertainment4607
2 ай бұрын
❤🎉
@PoojaniAthukorala
2 ай бұрын
❤🇱🇰
@lakshmangiridara328
Ай бұрын
Ekanam aththa 😢😢😢
@SITHUM_Wick
28 күн бұрын
2024-11-15🫡❤️
@lakshancovers776
3 жыл бұрын
අඩෝ මං ආසම සින්දුවක් පට්ටම ලස්සනයි
@wimukthijayasinghe734
2 жыл бұрын
පරණ centigrades කියන්නේ පිස්සුවක්🤤❤️💥
@anomapremarathne9992
2 жыл бұрын
එයලව අපි අලුත් කරමු පරන අය කියන්න එප
@minozgirl5898
2 жыл бұрын
ගගන දෙරණ සරනා රුදු දියඹ සිසිල කරනා ජන හද ජය නද ජය දද නැගි සද ජය ජය ශ්රී ලංකා ගගන දෙරණ සරනා රුදු දියඹ සිසිල කරනා ජන හද ජය නද ජය දද නැගි සද ජය ජය ශ්රී ලංකා රණ පසඟ තුරින් මන බදනා ලක් මව්නි මෙසිරි සිරි සදනා ලේ වැටුනු බිමේ කිරි සුවදයි නැගෙනා... රණ පසඟ තුරින් මන බදනා ලක් මව්නි මෙසිරි සිරි සදනා පිළිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනා... විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්... හෙළ තුන්ග තුරග රග රිවි මෙන් දිලෙනා අධි පංකජ කවි සෙත් ජන නද දෙමිනා විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්... රණ පසඟ තුරින් මන බදනා ලක් මව්නි මෙසිරි සිරි සදනා ලේ වැටුනු බිමේ කිරි සුවදයි නැගෙනා... රණ පසඟ තුරින් මන බදනා ලක් මව්නි මෙසිරි සිරි සදනා පිළිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනා... රණ පසඟ තුරින් මන බදනා ලක් මව්නි මෙසිරි සිරි සදනා ලේ වැටුනු බිමේ කිරි සුවදයි නැගෙනා රණ පසඟ තුරින් මන බදනා ලක් මව්නි මෙසිරි සිරි සදනා පිළිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනා විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන් හෙළ තුන්ග තුරග රග රිවි මෙන් දිලෙනා (ජය සංහරි අායු වඩන සිරි බෝවා) විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන් ගගන දෙරණ සරනා රුදු දියඹ සිසිල කරනා ජන හද ජය දන ජය දද නැගි සද ජය ජය ශ්රී ලංකා ගගන දෙරණ සරනා රුදු දියඹ සිසිල කරනා ජන හද ජය දන ජය දද නැගි සද ජය ජය ශ්රී ලංකා... ❤️😌
@_t_u_6823
2 жыл бұрын
Thanks ♥
@difnaperera5639
2 жыл бұрын
👍
@dilupakumari1579
9 ай бұрын
විරුවනේ ඔබයි ටිකට කලින් කියන ටික නෑනේ .ඒ ටික තමයි හොයාගන්න ඕන😢
@H-AZU
7 ай бұрын
@@dilupakumari1579ආතතවිතතවිතතාතඝනසුසිර
@sl._.5885
2 жыл бұрын
ශ්‍රී ලංකාවේ සීයලූම රනවිරුවන්ට උපහාරයක් වේවා🇱🇰🇱🇰🇱🇰❤️🤟 💪
@aadibeats968
2 жыл бұрын
Gammak bro❤️❤️❤️❤️💯💯🇱🇰🇱🇰🇱🇰
@EshanInduwara-sj9rr
2 ай бұрын
2024 anyone AKD ❤️😍
@dulabro845
2 ай бұрын
Me
@dulabro845
2 ай бұрын
Me❤😊
@sandunikagunarathna
2 ай бұрын
Me too❤️
@tharudinifdo5003
2 ай бұрын
Me too😍lets gooooo sri lankaa
@tmul4636
2 ай бұрын
Me❤
@samudrarathnamali85
2 жыл бұрын
එදා වගෙම අදටත් අදරේ . අමුතුම හැගිමක් දැනෙන්නෙ❤️
@ZK_Nova
3 жыл бұрын
හම්මෝ ඒ දවස් වල උදය ශ්‍රී😁❤🙈
@sudeepakaumadi8472
2 жыл бұрын
😂😍
@br3335
3 жыл бұрын
2021.06.17. (01:40 AM ) ආදරෙයි හැමදාමත් 😍🙏
@kasunkallhara2114
3 жыл бұрын
aniwa
@iresham3643
3 жыл бұрын
❤️🔥
@X_sltopic_X
2 ай бұрын
MAGE 16 WENI BIRTHDAY EKA
@poornimapavithrani_028
2 жыл бұрын
මේ සින්දුව අහද්දි ඇග හිරිවැටිලා යනවා 🥺♥️🇱🇰
@viragee
15 жыл бұрын
Amazing!
@Boxofficeforyou
2 ай бұрын
අද අනුර දිනුවා.. ලංකාවේ 9වන විධායක ජනාධිපතිවරයා ලෙස.. මේ දවස් වල මේක අහන්නේ කවුද 🙄💗
@dineththejan5827
28 күн бұрын
Me
@H100R-w8n
2 ай бұрын
ජනාධිපති අනුර සහෝදරයා මේ සින්දුවට අලුත් අර්ථයක් දේවි ❤
@rumis_trektales
15 жыл бұрын
Loving d song...... Keep it up
@chatukamihiranga3603
Жыл бұрын
මේ වගේ සින්දු ආයෙත් නිර්මාණය කරනවාට මම කැමතියි.
@mithilhansaka3297
5 жыл бұрын
2019..?? උදය අයියගේ වොයිස් එකයි ඉෂාන් අයියගේ වොයිස් එකයි පට්ටෙට ගැලපේනවා. මාර ලස්සනයි
@saama23
3 жыл бұрын
E chemistry ekata gahnn couple ekak mama ada wenkm dakala na.. Centigrade ❤️😍🥰
@ishaanshehara4361
2 жыл бұрын
Thanku bro ❤️
@lahiruindika7650
2 жыл бұрын
උදය අයියයි ඉශාන් අයියයි කියන්නේ ඉතින් භාතිය සන්තුශ් වගේ තමයි 😍❤️🥺🥰😘🎤
@y.....7202
2 жыл бұрын
Kohomadha සුලග teledrama එකේ සින්දුව
@apsara5191
2 жыл бұрын
පොඩි කාලේ හරිම ආසාවෙන් බැලුව ලස්සන සිංදුවක් ලස්සන වීඩියෝ එකක්.අවුරුදු 15ටත් වඩා කාලයක් ගත වුනත් තාමත් හරිම කැමති සිංදුවක්🤗❤️
@gradewicelk6699
2 жыл бұрын
කවුද මේ....
@aadibeats968
2 жыл бұрын
Ekenma ee gamma thama thiye❤️❤️❤️💯💯🇱🇰🇱🇰
@Imasha_Welivita
Жыл бұрын
මේක අහල දැනටත් අඩන මම 🥺🙏 අවුරුදු 3 ඉදන් හීන දැක්කෙ ගුවන් හමුදාවෙ ගුවන් නියමුවෙක් වෙන්න. 🙏
@achinisaubagya2573
11 ай бұрын
Oyage සිහිනය සැබෑ වෙන්න wish krnwa...
@Boy-sj8zn
2 жыл бұрын
උදය ඉශාන් දෙන්නගෙ වොයිස් වල මාරම ගැලපීමක් තියනව.තුසිත අයියගෙ සංගීතය එකතු උනාම ඒක අමුතුම රහක්.2022 වෙලත් තාම අහනව.පොඩි වේදනාවක් තියනව උදය අයිය CENTIGRADZ ලගෙන් අයින් උන එක් ගැන😢
@tharushiBagya-bp8bk
2 ай бұрын
Dannan e wedanawa na. Inna ayata haiyk wenna one thawath lassana nirmana karala issarahata yanna. E gollo harima adaraniy yaluwo tikak❤
@shehandassanayaka9435
3 жыл бұрын
තාමත් ආදරෙයි සෙට් එකට........❤️❤️❤️❤️
@mathsLawyer
2 ай бұрын
AKD නිසා තමයි ජීවිතේ පලමු වරට මේ ලස්සන ම ලස්සන සින්දුව ඇහුවේ.....❤❤❤❤❤ AKD ට නියත වශයෙන්ම ජය පතමු ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☀️
@binuriyasara28
2 ай бұрын
Me too
@madushanisenarathna9647
2 ай бұрын
AkD nisanam newe me song eka au ganak trend wena song ekak AKD nisath den meka trend
@EACricket07Hub
Ай бұрын
ayyo ban meka AKD ekata hadpu ekak neweyi 2009 LTTI eka paraduwata CENTIGRADZ release karapu song ekak
@note3files799
26 күн бұрын
Oya 2010n passeda 😂
@PrasadiKodagoda
2 ай бұрын
අනුර කුමාරගේ මිටීන් එකක් බලලා අයේ මේ සිංදුව හොයන් ආවේ❤
@Saduni-q5q
2 ай бұрын
Me too❤️
@thushancovers5774
Жыл бұрын
2023 anyone 🥺💗
@internals7727
Жыл бұрын
❤ gmmta
@Gawesh_Bro
Жыл бұрын
Api inno
@kalindugimhana5421
11 ай бұрын
Loved it 🤍
@yasindudesilva1680
10 ай бұрын
2024
@wimukthiheshan1876
8 ай бұрын
2024❤
@madhuwavlog
2 ай бұрын
2024 anyone
@lasindukawyageeshan
3 жыл бұрын
Respect centigradz 🙏😻
@thilinamadhushankajayathil4400
2 ай бұрын
අනුරගේ video එකකට දාලා තියෙනවා දැකලා බලන්න ආවෙ
@yamunapathirana3459
8 ай бұрын
Wow! පට්ට ලස්සන තේරුමක් තියෙන සුපිරි සින්දුවක්. අද තියෙන බහුතරයක් කිසි තේරුමක් නැති පස් කාගෙන කියන සින්දු එක්ක බලද්දි මේ සින්දුවට කියන්න වචන නැති තරම්❤❤❤
@shashikanisansala9898
Жыл бұрын
අදටත් play list eke උඩින්ම තියනවා මේ සින්දුව.2023❤️❤️❤️
@isurukalunayaka3736
Жыл бұрын
හොයල සර්ච් කරල හිතුනගමන් නැවතිලා අහන සිංදුවක් ❤ 2023.01.02 at 12.51 Am ❤❤ආදරෙයි ශ්‍රීලංකා😘😘
@lahimalshan
3 жыл бұрын
ගැම්මක් තමයි ♥️👌
@methulasathnim4
3 ай бұрын
දිව්රාලා පවසන්න කියන සිංදුවට මං හරි ආසයි අනේ... තව ඉස්සරහට මේ වගේ සිංදු හදාගෙන යන්න......ආදරෙයි centigradez❤❤❤🥰😊😍😘
@thisarupamod6782
3 жыл бұрын
එකට හිටපු සෙට් එක...❤️❤️
@mithungalgane2660
10 ай бұрын
Centirigradz ❤❤❤
@harshaperera6101
2 жыл бұрын
ආදරෙයි රණවිරුවණී ඔබට.. ශ්‍රීලංකික ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි! යුද්ධයේදී දිවි පිදු සියළුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා! සුජිවත්ව සිටින ඔවුන්ගේ දෙමාපියන්ට, දරු මුණුබුරන්ට තෙරුවන් සරණයි, සුඛි සුවපත් වේවා! යුද්ධයේදී ආබාධයට ලක්වුණු ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ සුජිවත් සිටින මවුපියන්ට දු දරු මුනුබුරු මිනිබිරියන් සුඛි සුවපත් වේවා, තෙරුවන් සරණයි!! සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!!! කායික සහ මානසික නිට්ටාවටම සුවපත් වේවා!!!
@virajthiwanka6618
2 жыл бұрын
Opkl ,68
@TV-xo1qu
3 жыл бұрын
Jaya jaya srilanka
@PradeepthaObeysekara
15 жыл бұрын
wOw Centigradz Does it again!!! Another Beauty
@rappingstar9912
2 жыл бұрын
Oldest comment I have ever seen 🥺❤️💯
@rappingstar9912
2 жыл бұрын
Ehh kaalee Udaya Sri ayyath Centigradz ekee innakota maru neda 🥺❤️💯😍😘. Eyaa thaamath hitiyanam Centigradz ekka 🥺❤️💯😍😘🥳.
@PradeepthaObeysekara
2 жыл бұрын
@@rappingstar9912 12 years :D yey
@PradeepthaObeysekara
2 жыл бұрын
@@rappingstar9912 Ow eya giya eken eyatath wedak uney neha band ekath issarahata thawa giyeth neha :(
@Anuja_006
2 жыл бұрын
Thamath e GMAIL ek thiynwd 🙂gmmk
@Virangadesini532
10 ай бұрын
ලංකාව ගැන මේ වගේ සිංදු ඇහෙනකොට හිතට පට්ට ගැම්මක් එනවා 🥺💪❤❤
@halfblood857
2 ай бұрын
Listening to this on presidential election day. 21/09/2022. Hope we could win this war as well. God bless Sri Lanka❤
@VishwaPrabhashana
3 ай бұрын
අදටත් මොන සිංදු කොහොම ආවත් මේවාට ගහන්න බෑ ❤❤❤❤❤
@dulshanperera201
Жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නැති සිංදු. අදටත් හොයන් ඇවිත් අහනවා.❤ ජය ජය ශ්රී ලංකා
@mathsLawyer
2 ай бұрын
2024 දි AKD❤️🇱🇰 වෙනුවෙන් අහන අය මේ කොනට 👈
@Alexyyyy123
3 жыл бұрын
After 12 years i keep this comment here...Centigradz thrm hithata waduna set ekak thamath lankawe mta labune na..♥️
@Krishaa20
10 ай бұрын
2024 anyone ❤
@Githaasree
8 ай бұрын
Me I'm malaysia but my husband srilanka. I love srilanka ❤❤❤❤❤
@chandimamihirani2413
8 ай бұрын
❤❤
@gayan1554
5 ай бұрын
කවුරු කොහොම මොනවා උනත් තවමත් ඉශන්ට set වෙන voice එකක් ලොකෙම නෑ. උදය ටමයි එකම blend එක. ජය centigrades❤
@කසුන්රත්නායක
2 жыл бұрын
උදය අයියගේ වොයිස් එකයි ඉෂාන් අයියගේ වොයිස් එකයි මාර විදිහට මැච් වෙන්නේ ඒ chemistry එක නම් සුපිරි
@sandeepaweerasinghe4180
3 жыл бұрын
මේව්ව අතීත උරුම වෙයි තව අවුරුදු දහයකින් පහලවකින්
@thanukaJ
2 жыл бұрын
අදට අවුරුදු 13කට පස්සෙ අහන්නෙ ❤️❤️
@sanda_muthu2854
2 жыл бұрын
Dear Sri Lanka we all love you. Plz get well soon. We are missing you.... we are waiting for youu. We love this past❤
@Jehan696
4 ай бұрын
2024 August 15 anyone 🙂🚩
@kayrapineda6948
2 жыл бұрын
strength my friends, srilanka will come out of this .. hugs from Panama 🇵🇦
@emanside3519
2 жыл бұрын
Thanks dear❤
@zenith0....410
3 жыл бұрын
E kale mathak wenawa... adarei
@shanzyweerasooriya373
2 ай бұрын
"ජන හද ජය නද ජය ධධ නැගි සද ජය ජය ශ්රී ලංකා " 🥺❤ 🇱🇰
@sheshanagamage9165
2 жыл бұрын
අරගලය වෙලාවේ මේක අහනවා කියන්නෙ ඉතින් ගැම්මක්ම තමයි ❤🔥
@gradewicelk6699
2 жыл бұрын
ado bn mn 2022, 02, 02 බලන්නෙ... හදවතටම ගිය සින්දු අා මේවා....
@banyanbanglow
2 ай бұрын
Nxt week play krnwaa❤❤
@gamercheny7946
2 жыл бұрын
💕ඇගේ හිරිගඩු පෙපෙනව ඒ එන ගැම්ම 🥺🔥🔥
@ashithadilshan8725
2 ай бұрын
2024/10/22 අනුර ජනාධිපති උනාම අහන අය ඉන්නවද ❤ 😁
@AnjulaRajamuni
3 ай бұрын
Time travel kara wage aye ahaddi ❤ 😊
@sajanayasas5
3 жыл бұрын
ආයේ දවසක සෙන්ට්ග්‍රේඩ්ස් ල පිස්සුවක් වෙන්නනෝනී
@chamodwijekoon3668
3 жыл бұрын
2021 අහන අය කෝ❤✌
@kinglyrics7145
Жыл бұрын
ඇත්තටම මේක නං මරු. නියමෙට කියනවා 😍😍😍😍😍😍😍❤️❤️
@ayeshaishadi2117
3 жыл бұрын
Jaya jaya sri lanka
@imalka34
28 күн бұрын
2024 anyone AKD විස්වාසයක් තියේ මේ සම්පත ගොඩ ගනී කියලා ♥️
@ravindualahakoon8564
3 жыл бұрын
Addoh❤️
@digishine2790
2 ай бұрын
Who's listen 2024/09/23 ?
@kavindudilshan1733
3 жыл бұрын
❤️..ලක් මව්නි සිරි සිරි සදනා...❤️ ජය නද ජය නද ජය නද SRI LANKA.🇱🇰💕
@carnage6865
3 жыл бұрын
Mage kollo set eka...pattai hamadama...marenakan amathaka wen na.. centigrade..❤️🙏🙏
@bhashithavimukthi8166
10 ай бұрын
මේක අහද්දි අදටත් පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ❤❤❤❤❤❤
@videe8883
2 ай бұрын
Anyone 2024?❤
@nirashakavindi3505
3 жыл бұрын
Patta 💕🌺
@lakgallery1801
2 ай бұрын
2024 After AKD 's won 🇱🇰 මගේ රටට ආදරෙයි..
@dulshansanjeew
Жыл бұрын
අපි මැරුනත් මෙව්වා නොමැරී තියෙන සිංදු ❤
@Alonezz2212
Жыл бұрын
Masterpiece 🥺🖤
@Mixtapebydjzadja
7 ай бұрын
Peo Melody 👌
@rexycrunchy
11 ай бұрын
yo yo 2024dith supiriyak wei
@TharinduNanayakkara
9 ай бұрын
උදය හිටියනම් අද නම්බර් 1 බෑන්ඩ් එක සෙන්ටි 👌❤
@kithmikaushalya5554
29 күн бұрын
යුද්දයක් දිනුවා වගේ අද ❤️🥰 2024.11.15 🎉 AKD
@milndamaduranga2895
3 ай бұрын
2024 ත් අහන මම 🥹❤️
@flamearts4766
2 жыл бұрын
Centigrades we are waiting for you. Complete the team with udaya ❤
@ChandanaH
2 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰
@thilankajayalath9009
3 ай бұрын
මේ සෙට් එක ආයේ සෙට් වෙලා සින්දුවක් කියනව බලන්න තිබුනනම්❤❤
@ravinduamalochana8505
3 жыл бұрын
From 2021 still i love this song #Centigradz C E N T I G A D Z
@nuwankumara889
7 ай бұрын
Fttaaaaaaaa. Fttamaaaaaaa. Fttaaaaaaaaaaa. Supiri AH
@familymembers3221
2 жыл бұрын
Goosebumps 🖤🌸
@sarasavi20
Ай бұрын
යුද්දය ඉවර වෙනකොටම jaya sri la දුන්න නියම සින්දුවක්.😮😊
@freedom774
Жыл бұрын
අද 2023/12/16 අද අපේ ගෙවල් ලග බුවෙක් වැලලෙන්න පගය ඌ බනිනව මගේ අපේ අපි හැමෝගෙම ලක්මෑනියන්ට . මට පුදුම තරහක් ආවේ. ඒ පුකිරින්තුවාට ඇහෙන්න මන් මහ හයියෙන් මන් මේ සිංදු දානව අද. ඒක තව මොනව හරි බනිනව ඇහුනොත් ඌව මන් වලලනව .
@w_a_s_sanju_
Жыл бұрын
හද ගැස්ම වැඩි කරන සිංදු♥️
@kushmithachandupa
7 ай бұрын
2024 anyone ?? 🥺🫀
24:23
Sinhala Songs | Centigradz
මියුරු නද
Рет қаралды 1,7 МЛН
00:12
Deadpool family by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 7 МЛН
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 4 МЛН
37:51
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1000 М.
00:12
Deadpool family by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 7 МЛН