Central Australia Roadtrip in සිංහල | EP 1 | Adelaide to Coober Pedy | GUTDGRIP

  Рет қаралды 42,257

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 832
@sanjeewaprasad3424
@sanjeewaprasad3424 4 жыл бұрын
විදේශිකයෝ මේ වගේ විඩියෝ දානව දැකල තිබ්බත් ලංකාවේ කොල්ලෙක් මේ වගේ වැඩක් කරා කියන්නේ එලම තමා....
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි ❤️❤️🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අලුත් වීඩියෝ එකක් එනකම් බලං හිටපු අය මේ කොනට ❤️❤️❤️❤️😀
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@sahan9250
@sahan9250 4 жыл бұрын
තනියම වාහනෙකුත් ඩ්‍රයිව් කරන ගමන් කැමරාවෙන් වීඩියොත් කරගෙන ඒ ගහන ගේම නම් සුපිරි බ්‍රො♥️💯🙂
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝ
@marinemindsl
@marinemindsl 4 жыл бұрын
Thank you අයියේ අපි වෙනුවෙන් ඔච්චර කට්ටක් කාලා අපි නොදැකපු දේවල් පෙන්නන්න මහන්සි වෙනවාට... ❤❤❤❤❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@priyantharupasinghe6667
@priyantharupasinghe6667 4 жыл бұрын
මල්ලි, Drive එකට අමතරව, ඔයාල නවතින තැන්, කනබොන හැටි, රෑ ගතකරණ හැටි වගේ දේවලුත් දැම්මනම් නියමයි.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
දානවා දානවා..... ඉස්සරහට බලන්නකෝ....
@raksarnaj
@raksarnaj 11 ай бұрын
ආයෙ ආයෙත් මේ videos බලද්දි පුදුම refreshing feeling එකක් එන්නෙ. අලුත් videos එන්නෙ නැති එකට ලොකු දුකක් තියෙන්නෙ. Anyway thank you genius.
@harsharanaweera1199
@harsharanaweera1199 3 жыл бұрын
කතා කරන අතරෙ පාර පේන්න වීඩියෝ කරන්න මූන පේන එක නෙවෙයි මචන් එව බලන්න කැමති ඒකයි ❤️
@madurangamaduranga1877
@madurangamaduranga1877 4 жыл бұрын
චැනල් එක හම්බවෙලා දවස් දෙකෙන් ඔක්කොම වීඩියෝ බැලුවා.. ඕස්ට්‍රේලියාවෙ ගියා වගේ අද්දැකීමක්. හැමදේම හොදට පැහැදිලිව කියලා දෙනව.. මදුරංග අයියා ඇතුලු හැමෝටම ආදරෙයි. වීඩියෝ එනකල් බලන් ඉන්නවා..❤️👊👊👊
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@lalithpathiraja7756
@lalithpathiraja7756 2 жыл бұрын
මධුරංග මල්ලි ආයෙත් මුල ඉඳන් Video සීරිස් එක බලන ගමන්... මාරම ලස්සනයි ..අපි හැමෝම වෙනුවෙන් කරන මේ වැඩේට මගේ ප්‍රනාමය ..❤️👍
@GUTDGrip
@GUTDGrip 2 жыл бұрын
🙏🙏🙏
@easternlife
@easternlife 3 жыл бұрын
පටිට ඒක වැස්ස ආසම වාහනයක් ආසම සින්දුවකුත් තිබිබනමි ❤❤❤❤❤❤❤❤ thank patta video eka ❤❤❤🚚🚙🚛🚘🚐🚖
@martinmekma233
@martinmekma233 4 жыл бұрын
උබ නියම දක්ශයෙක් බං. තනියෙම ලොකු ගේමක් දෙනව. නියමයි. Good luck brother ❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
Wow 🤩 after long time 😍😍😍♥️ 😘😍😍 💪💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Yeah bro... so busy these days
@sanjeewachathuranga3327
@sanjeewachathuranga3327 4 жыл бұрын
Oyage anit wahanaya wikunanawada a hindada maka gatte
@samiyakanush2593
@samiyakanush2593 4 жыл бұрын
එනකන් බලන් හිටියේ video එකක් ඇබ්බැහි වෙලා දැන් නම් 😍😍😍 පරිස්සමින් යන්ඩෝ බුදු සරණයි සහෝදරයා 😊😊✌🤘🤛👏🤙👍
@imlost9356
@imlost9356 4 жыл бұрын
thanku bro
@ෂශේන්තරිඳුජයලත්
@ෂශේන්තරිඳුජයලත් 3 жыл бұрын
ආසම වීඩියෝ මුල ඉදන් බලන ගමන් ❤️🥰
@danalgama4829
@danalgama4829 3 жыл бұрын
malli umbe video baladdi mathak wenne "Prescillia queen of the dessert" movie eka. man kalin kiwwa wage thaniyama outback yana eka nam echchara honda neha. Vctoria awoth Gippsland paththe video ekak karamu.
@subaanmic1
@subaanmic1 3 жыл бұрын
Super vedio machang . Ela ela
@Anurasg
@Anurasg 3 жыл бұрын
Nice road trip. Thank you. Jayawewa
@naradaliyanage5418
@naradaliyanage5418 4 жыл бұрын
සහෝදරයා ඔබට ස්තුතියි 🙏 නුදුටු ලෝකයක් අපට පෙන්වූවාට
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍👍👍❤️🙏🙏🙏🙏🙏
@rasikatharanga6998
@rasikatharanga6998 3 жыл бұрын
Exceptional video machan Keep it up
@sureshgraphic8615
@sureshgraphic8615 3 жыл бұрын
අපිත් නිකන් වාහනයක ට්‍රිප් එකක් යනව වගේ පැයම බැලුවා අනෙක් ඒවත් ඔක්කොම බලනවා සුපිරි බ්‍රො...👍
@sureshgraphic8615
@sureshgraphic8615 3 жыл бұрын
ලස්සන ව්ලොග් එකක්...වෙනස් ආකාරයේ සුපිරිම විඩියො එකක්...ලංකාවෙ මිනිස්සුන්ට මේ වගේ නොදන්න රටවල් ගැන මෙහෙම හරි දකින්න ලැබෙන එක වටිනවා...ඒ රටවල් අපිට වඩා මොන තරම් ඉස්සරහින් ඉන්නවද කියලා තෙරෙනවා මේවා දැක්කම...🙏🙏🙏
@thisaldamsith5393
@thisaldamsith5393 4 жыл бұрын
සුපිරි දිගටම video ona bro 👍👍👍👍🤙🤙🤙🤙😀😀😀😀
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි මලේ.... ඉක්මනට ඊලග එක දාන්නම්.
@AssajeePersonalAccount
@AssajeePersonalAccount 3 жыл бұрын
Thaniyen ennethuwa thawa yaluwek hari aran yanna thibbe aiye safety yatath hodaine
@isurushashinthawijesinghe2086
@isurushashinthawijesinghe2086 4 жыл бұрын
මදුරංග අයියා ඉතුරු ටිකත් ඉක්මට දෙන්ඩෝ. තනියම ගහපු ගේම පට්ට ඈ ❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ඉක්මනට දාන්නම්.
@madhurapmbb9758
@madhurapmbb9758 4 жыл бұрын
thank you very much ayye taniyama video karala apita pennuwata
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍👍❤️❤️🙏🙏🙏
@nuwanwijayalath6894
@nuwanwijayalath6894 4 жыл бұрын
Patta brother .country ekath pennala karadarayak nathuwa ganama yanna labewa...jaya
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@rmdileepadarshana5449
@rmdileepadarshana5449 4 жыл бұрын
Yaluwa api wenuwen patta kattak kanawa rain eke parissamin padinna theruwansaranai jayawewa
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏🙏🙏
@chethiyaelikewela4104
@chethiyaelikewela4104 4 жыл бұрын
Patta bro inadala indala ayeth patta video ekak
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@JanithWalisundara
@JanithWalisundara 3 жыл бұрын
Supiri aiya ada me series eka patan gththe.
@danushkamadushan312
@danushkamadushan312 4 жыл бұрын
Specially Thanks maduranga ayye, oye taram kattak kala apita ohe lassana pennawata...❤️❤️❤️ Aluth wahaneth maru, 👌👌 Good Luck ayye oyalata.......
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි.
@poojanayasassri6882
@poojanayasassri6882 4 жыл бұрын
aiyye ogollnge video patta mama hamdama balanwa.aiyye mata dagnna puluwnda australia wala motormachanic igena gannwanm kohmda enna puluwn widihk gana mn dn inne itly wala man asai igena ganna motormachanic podi wisthryk dnnwnm kiynnko aiyye❤️
@sajithniroshan4308
@sajithniroshan4308 4 жыл бұрын
4×4 ශ්‍රී ලාංකික අභිමානය Gutd drip !!! මධුරංග සහෝදරයා ට ජය වෙවා!!! අපි වෙනුවෙන්ම තනියම ලස්සන vedio ඵක ගෙනාවට බොහොම ස්තුතිය!!!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
You are most welcome brother
@yasasisuru766
@yasasisuru766 4 жыл бұрын
aw fatta ayya math okom videos balnwa .. Oyala lassant karanwa .. So nice ayyal denm maru .. Visheshayen kiyan oni mn asam wahne oyal use karanne nuduru anagathe gan adhask thiye .. Tnx ayya fatta
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි. .... අනිවාර්යයෙන් ගන්න
@diaryofdila
@diaryofdila 3 жыл бұрын
ඕස්ට්‍රේලියාවේ එන්න ලැබුනොත් අනිවා එන්නේ මධුරංග අයියාවයි , මේනක අයියාවයි හම්බෙන්න..... ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙයි Automotive ගැන....
@buddhidilanka7221
@buddhidilanka7221 4 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ දානකම් බලන් ඉන්නෙ.දිගටම අපි වෙනුවෙන් මේ වගේ වීඩියෝ දාන්න.ඔයාල හැමෝටම ජය පතනවා සහෝදරයා.🥂❤️.මේ වාහනේ එන්‍ජින් එක මොකක්ද ඇවිල්ලා තියෙන්නේ..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා ... එන්ජින් එක 4.2 Turbo Diesel. TD42T
@JanithWalisundara
@JanithWalisundara 3 жыл бұрын
Patta ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@chathuradananjaya9015
@chathuradananjaya9015 4 жыл бұрын
සුපිරි..අලුත් භාණ්ඩෙ මොඩිෆයි වීඩියෝ එක්කුත් ඕනි❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@CBandara
@CBandara 4 жыл бұрын
බලාගෙන හිටියෙ ❤️🔥🔥 මෙච්චර රිස්ක් එකක් අරන් මේ දේවල් පෙන්නන එකටනම් බොහොම ස්තුති වෙන්න ඕනෙ 🙏🙏 ඔයාල හින්ද අපි ගොඩක් දේවල් දැනගන්නව ජය වේවා 🙏🙏🔥🔥🔥👍👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@damonsalvatore6725
@damonsalvatore6725 4 жыл бұрын
Australia wa watema tiyena nissan petrol ekathu kranawa wage😅 patta aiye video eka apitanan amuthuma experience ekak 😍😍❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁😂
@prasanchamika3086
@prasanchamika3086 4 жыл бұрын
පට්ට බන්.සුපිරි.පුලුවන් වෙලාවට දිගටම වීඩියෝ දාන්න බලන්න අයියේ 💪💪💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏🙏🙏
@sandun8441
@sandun8441 4 жыл бұрын
උබලත් එක්ක මෙහෙම Trips යන්න ආසාවෙන් බලාන ඉන්නවා මචං ♥️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
යමු දවසක අනිවා
@sandun8441
@sandun8441 4 жыл бұрын
@@GUTDGrip ♥️♥️♥️
@jeewweerasinghe2800
@jeewweerasinghe2800 4 жыл бұрын
අලුත් වාහනේ පාට ලස්සනයි bro😍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks bro
@Puppyhitz
@Puppyhitz 4 жыл бұрын
We are waiting for new video. Thanks a lot share your experience with us.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks bro... lot more to come... will bring them soon as I can
@nelumillankoon869
@nelumillankoon869 4 жыл бұрын
Notification අවත් බලන්න හම්බුනේ නෑ bike වල දවස් 4ක ට්‍රිප් එකක් ගියපු නිසා. ආපු ගමන් තමා බලන්නේ
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ela saho...video one welawak balanna puluwan.eth hamadama trip yanna baane...
@lahirueranda7898
@lahirueranda7898 4 жыл бұрын
අපිට දේවල් පෙන්නන්ඩ මෙච්චර කට්ටක් කනවට බොහොම ස්තූතී 🙏 ආදරෙයි ගොඩාක් ❤️ පරෙස්සමෙන් අයියේ 🇱🇰 පට්ටම 👌🔥
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
අවුලක් නැහැ සහෝ....ඔයාලට වැඩක් වෙනවානම් ඒ ඇති..
@lahirueranda7898
@lahirueranda7898 4 жыл бұрын
@@GUTDGrip අනිවා පුළුවන් තරම් ශෙයා කරල සප් එක දෙනෝ... 😜
@chulangagamage9954
@chulangagamage9954 4 жыл бұрын
නියමයි bro පරිස්සමින් එහෙනම් ජයෙන් ජයම වේවා.තෙරුවන් සරණයි ... තනියම නැතුව තව කවුරුහරි හිටිය නම් හොදයි කියල හිතනවා,දැන් ඉතින් ගිහින් ඉවරයිනේ 😬😬😬
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@samone8584
@samone8584 4 жыл бұрын
First time බැලුවේ මචං නියමයි ඔන්න subscribe කලා ජය වෙිවා මචං .
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@rmdileepadarshana5449
@rmdileepadarshana5449 4 жыл бұрын
Yaluwa patta ai thaniyama ko menaka yaluwa parissamin yanna theruwansaranai
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
සමහර ගමන් ඉතින් තනියම තමයි යන්නේ ...😀
@DulanAlgiriya
@DulanAlgiriya 4 жыл бұрын
superb machan. ilaga vedio tikath danna ikmanta....
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@DulanAlgiriya
@DulanAlgiriya 4 жыл бұрын
oyalage okoma vedios tika balanawa. keep this up.
@d.p.m.sgeeks1567
@d.p.m.sgeeks1567 4 жыл бұрын
අයියා ඔයා ශොපින් කරන ඒවා එහෙමත් දාන්න වීඩියෝ එක නම් දිග වැඩිවෙයි ඒත් මිනිස්සු ආසයි ඒවට GOOD LUCK 💪👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@gayanthilina1600
@gayanthilina1600 4 жыл бұрын
මොන බාධක තිබුණත්, කරන වැඩේ හරියටම කරලා, අපිටත් එක බලන්න කටයුතු කිරීම ගැන ඇත්තටම බොහෝම ස්තූතී. 👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝ
@hasithawickramasinghe8802
@hasithawickramasinghe8802 4 жыл бұрын
🖤👍 love it.. වාහානෙත් පෙනුම 👌
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👍❤️
@kamalprasanna3968
@kamalprasanna3968 4 жыл бұрын
Oya nam Maarai.. Thank you very much me dewal apita pennawata. Mama godak ma asa channel ekak. Jayawewa..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි ❤️🙏
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 4 жыл бұрын
Discovery chanal එක බැලුවා වගේ .හොඳ පැහැදිලි කිරීමක් .සුභ ගමන් .
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@unstoppable1178
@unstoppable1178 4 жыл бұрын
මගෙ හිතේ තියෙන හිනයක් මේ වගේ journey එකක් යන එක.i love you australia.දවසක එනවා.💪💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁👌👍👍👍👊❤️🙏
@rmdileepadarshana5449
@rmdileepadarshana5449 4 жыл бұрын
Yaluwane komada ai parakku niyamai jayawewa theruwansaranai (camp oven. 1k gatta)
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Godak busy saho ekai.. Dan ithin camp oven eke cook karanna purudu wenna...👌👌👌
@IsiraSadamith
@IsiraSadamith 11 күн бұрын
මාර ලස්සනයි❤
@godayoproduction173
@godayoproduction173 2 жыл бұрын
මාසෙන් නිදි නැතුව ඔක්කොම වීඩියෝ බලන්න ට්‍රයි කරන මම
@chethiyakadawathamudali9354
@chethiyakadawathamudali9354 4 жыл бұрын
මරු වීඩියෝ එක මදුරංග අයියා . ගොඩක් ස්තූති අපිට බලන්න බැරි තැන් මේහේම පෙන්නන වාට. 😍😍💯💯 Next ep එකත් ඔනී ලගදිම
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
පුලුවන් ඉක්මනට දාන්නම් සහෝ
@chethiyakadawathamudali9354
@chethiyakadawathamudali9354 4 жыл бұрын
එල ඉක්මනින් දාන්න. ඔයාලගෙ වැඩ ටිකත් කරගෙනම.❤❤❤😍😍💯
@tharakahettiarachchi2173
@tharakahettiarachchi2173 3 жыл бұрын
Malli ratnapure neda.renuka teacher ge putha neda.muhunuwarin haduna gatte.videos baluwa.Good luck
@hashanlakshitha6448
@hashanlakshitha6448 4 жыл бұрын
Godak sthuthi api wenuwen mahansi wenwata
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️❤️🙏🙏🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@denuwankalhara7691
@denuwankalhara7691 4 жыл бұрын
Supiriii road trip ekk ayya...😍🔥👌
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි මල්ලි.
@Greenland847
@Greenland847 4 жыл бұрын
නියමයි ayya ko menka ayyagr car eka.eke episode danna
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
තවම ඒකේ ඉතුරු වැඩ කලේ නැහැ
@subaanmic1
@subaanmic1 3 жыл бұрын
Ela super vedio
@srpsandaruwan6001
@srpsandaruwan6001 4 жыл бұрын
Super bro keep it up 👍 video akak anakn blan hitiye thank you!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks bro
@JanithWalisundara
@JanithWalisundara 3 жыл бұрын
Jaya wewa ❤️
@kalharagayan2
@kalharagayan2 4 жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ...😍🤙
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👍❤️🙏
@pramudithamalisha3154
@pramudithamalisha3154 3 жыл бұрын
මාර ආසාවෙන් බලපු වීඩියෝ එකක් 😄✌🌸
@isuruekb
@isuruekb 3 жыл бұрын
මම දවසට උපරිම 160km ක් විතර තමා drive කරන්නෙ 800km කිව්වාම හිතාගන්න බෑ 😅 ලංකාව එක්ක ගත්තාම road conditions සුපිරි 😍 rush එකකුත් නෑ ආසාවෙ බෑ ☺️
@madurangalakshan6536
@madurangalakshan6536 4 жыл бұрын
සුපිරි බ්‍රො.. මන් එන්නද ඔයාගෙ උදවුට.... මන් ආස දේවල් ගොඩක් තියනව... පරිස්සමෙන් drive කරන්න බුදුසරනයි...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 4 жыл бұрын
Patta Malli uba niyametam vlog eka karanawa ✌️✌️✌️..patta professional widiyata uba karanwa .. 👌👌👌.. Explain karana widiyath patta.. Thaniyama serama Karagena is supiri gemak gahala thiyanne.. Jaya wewa 🤠🤠. Next time trip ekata kellekut set kara gena yaman 😁😁
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි අයියේ. .... ❤️🙏
@dilshanlakshitha6350
@dilshanlakshitha6350 4 жыл бұрын
Supiri aiye asai..බුදු සරණයි ....
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@nippashashi6362
@nippashashi6362 4 жыл бұрын
ඔයාලගේ gutd grip logo එක ගහපු montro jeep එකක් හම්බුනා මන්හිතන්නේ ඔයාලගේ කයුරු හ‍රි කෙනෙක් වෙන්න ඇති මතුගම දි .. බුදුසරණයි අයියෙ 🙏👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌🤗❤️❤️🙏🙏🙏
@shehandissanayake8078
@shehandissanayake8078 4 жыл бұрын
uba krana,ganna dakina hemadema pennapn. uba eka denatamath hodata karanawa mkd api dekala ne ohe weli ketayakwath😔 hebei uba thaniym me krpu video ek patta
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
අනිවාර්යයෙන් පුලුවන් හැමදේම පෙන්වන්නම් සහෝ...බොහොම ස්තුතියි
@thisarakavinda3172
@thisarakavinda3172 3 жыл бұрын
සුපිරියක් thamai
@bossforall8400
@bossforall8400 4 жыл бұрын
Daily routine vlog එකකුත් ගේන්නකෝ පස්සේ ගෙදර ගියාම
@RevUpRides-u6h
@RevUpRides-u6h 4 жыл бұрын
Ayiya next video eka kawadda danna ❤️❤️❤️❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Weekend eke wage balamu
@RevUpRides-u6h
@RevUpRides-u6h 4 жыл бұрын
එලම අයියේ
@virajchathuranga3064
@virajchathuranga3064 4 жыл бұрын
Congrats bro PATROL❤️❤️❤️❤️❤️🇱🇰
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks bro...❤️🙏
@ravindusachintha7630
@ravindusachintha7630 4 жыл бұрын
අඩේ....long drive....🤩🤩 සුපිරියි අය්යෙ....💪💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks malli
@janithrasanga964
@janithrasanga964 4 жыл бұрын
one man show.... godak mahansi wela thiynwa thanks brooo.....
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@cgmoto2297
@cgmoto2297 3 жыл бұрын
සුපිරි වැඩක් අයියා ❤
@tissapiyasena9018
@tissapiyasena9018 4 жыл бұрын
Very Good Well done
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thank you
@susaanranasingha2245
@susaanranasingha2245 4 жыл бұрын
පරිස්සමින් ගමන යන්න අයියේ, බුදුසරණයි!!!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@chamidu5705
@chamidu5705 4 жыл бұрын
Me dewal pennanna ganna effect ekata thank you godak!!👏👏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
🙏🙏🙏
@ashenmaduwantha6419
@ashenmaduwantha6419 4 жыл бұрын
lankawe apt gnna amaru experience ,knowledge dena ekat godK thanks ayye
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@hemajayantha4453
@hemajayantha4453 3 жыл бұрын
උබනම් මල්ලි සුපිරි දක්ෂයෙක්
@dushanthasanjeewa631
@dushanthasanjeewa631 4 жыл бұрын
🇱🇰 video එකක් දානකන් බලන්න ඉදියේ 🇦🇺 😍💪👆
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
🤗❤️🙏
@trekkingreds4785
@trekkingreds4785 4 жыл бұрын
සුපිරි. දවසක AU ට්‍රිප් එකක් යන්න ආසයි.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
අනිවාර්යයෙන් ... යමු දවසක
@gihanfelsinger3761
@gihanfelsinger3761 4 жыл бұрын
Superb bro💕
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks saho
@picknice
@picknice 4 жыл бұрын
ehema hodai mcn anith set eka nathuwa awulak naa :D, oka kaddenma karapan wena ratawala wala ayath balanna,
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks saho...😁 mama Sinhalen kale ape unta deyak denna one nisai. Nathnam mama dannawa english walin kala nam Meeta wada godak succeful wenawa kiyala.
@picknice
@picknice 4 жыл бұрын
@@GUTDGrip bold and bankrupt wage , boldge drone shot naa , oyata subs wadak na kiyala dannawa 😄😄
@pathumharshana8217
@pathumharshana8217 4 жыл бұрын
Wow 🤩 after long time
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Yeah bro... so busy towards the end of the year with work
@weerasenaweerasena534
@weerasenaweerasena534 4 жыл бұрын
Niyamai malli🤩💗
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@Thomas-the-Troopy
@Thomas-the-Troopy 4 жыл бұрын
Nice Car Colour !
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌
@madusanka5179
@madusanka5179 4 жыл бұрын
පට්ට ලස්සනයි වාහනේ පාට❤️
@Basuru...
@Basuru... 4 жыл бұрын
Hmm
@Basuru...
@Basuru... 4 жыл бұрын
@@dinarathathsindu ඒ බන් අරූ කමෙන් ට් එක ඩිලිට් කරල🤣🤣🤣🤣🤣🤣
@kavindugayan6074
@kavindugayan6074 4 жыл бұрын
සුපිරි video එකක් එනකන් බලන් හිටියේ..❤❤🔥👌👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👍❤️🙏
@malithheshantha2019
@malithheshantha2019 4 жыл бұрын
Superb brother. Keep it up 😍❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks brother
@senakabandara4711
@senakabandara4711 2 жыл бұрын
Thank youu aiya ❣️🔥
@bebikade4108
@bebikade4108 4 жыл бұрын
අලුත් වන්ඩිය පට්ට මචන්..උබලා නම් සුපිරි වැඩ්ඩෝ මචන් තනියම ඔච්චර දුරක් ගියේ කොහොමද හිතාගන්නත් අමාරැයි අපිටත් ඕවා පෙන්නනවට පිං මචන් ..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
මීට වඩා ගොඩක් දුර තනියම ඕනෙ තරම් ගිහින් තියෙනවා සහෝ... මේක මට පුරුදුයි ...ඒ වගේම ආසයි👌
@thushanchamila4358
@thushanchamila4358 4 жыл бұрын
Thx bro...ඔයාගේ ජීප් එකේ ගියානම් පට්ට 👌
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁
@chamindujayashan6457
@chamindujayashan6457 4 жыл бұрын
නියම journey එකක් ගිහින් වගේ stay safe aiya ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Beach Vanlife Australia | Stealth Camping in Adelaide
5:59
Matt Watson Comedy
Рет қаралды 4,4 М.
Australia: we thought we had seen it all
30:44
Nick and Mathilde | Next Meridian Expedition
Рет қаралды 57 М.
Новогодний концерт Жара 2025
2:37:09
ЖАРА TV
Рет қаралды 182 М.
Episode 22  Riding in China Part 1  Boten to Lhasa
1:13:53
2upfromdownunder
Рет қаралды 52 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН