එක රැයෙන් CEO වෙච්ච පොහොට්ටු මහ ලේකම්ගේ නංගි මේ ආණ්ඩුවටත් වංගු ගහලා පුටුවෙ ඉන්නයි ගේම ගහන්නේ

  Рет қаралды 24,203

Chamuditha News Brief

Chamuditha News Brief

Күн бұрын

මංජුල ජයසේකර සමග චමුදිත සමරවික්‍රම.
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 47
@KrishanthaPadmakumara-w5f
@KrishanthaPadmakumara-w5f 8 күн бұрын
මුන් කරපු හොරකම් වමාරනවා
@Mahinda71
@Mahinda71 8 күн бұрын
අප්පට සිරි අලුත් ආණ්ඩුවට මහජනතාවට සහන දෙනවට වැඩිය මේ චමුදිත ළඟට එන හොරකන් වංචා මඟඩි ටික අල්ලන්නම හෙන කාලයක් යයි😂😂😂😂
@sunilchandrasiri2252
@sunilchandrasiri2252 7 күн бұрын
මූ දැන් වංචාවිමර්ශන අංශයද වැඩ.හොරකම් වංචා පැමිනලි මෙයාට කියන්නෙ.ආන්ඩුව පැමිණි ගන්නෙ නැද්ද.
@nishanthagamage4861
@nishanthagamage4861 8 күн бұрын
පීප්ල්ස් රක්ෂණ සමාගමට එන රක්ෂණ ටික බලෙන් ගත්තේ නැතිනම් මෙලහට රක්ෂණ සමාගමක් නැහැ.ඔයාඅයතන දෙකම ගොඩ්ගත්ත සේවකයන් දැන් අඩුයි.උන්ට පල නොකියා පල කියුවා.ගොඩක් අය කලකිරිලා ගියා.උන් වෙනුවෙන් හරි මංජුල කතා කරපු එක ලොකු දෙයක්.
@chathuraRuwangalla
@chathuraRuwangalla 4 күн бұрын
Mr. Dennis is one of the best sales heads in the insurance industry. If the PLC is to succeed, it needs someone like Mr. Dennis. He doesn't need to come in through the back door, he has the qualifications & enough experience to the above position. ඩෙනිස් මහතා රක්ෂණ ක්ෂේත්‍රයේ හොඳම අලෙවි ප්‍රධානියෙකි. PLC එක සාර්ථක වෙන්න නම් ඩෙනිස් මහත්තයා වගේ කෙනෙක් ඕන. ඔහුට පිටුපස දොරෙන් ඇතුළු වීමට අවශ්‍ය නැත, ඔහුට ඉහත තනතුරට අවශ්‍ය සුදුසුකම් සහ ප්‍රමාණවත් පළපුරුද්ද ඇත.
@banusisikara6229
@banusisikara6229 Күн бұрын
False comment 😅
@SudagarSudagar-e4j
@SudagarSudagar-e4j 8 күн бұрын
Super video ❤❤❤🎉🎉
@asitharathnayake2328
@asitharathnayake2328 8 күн бұрын
මෙම රක්ෂණය විශාල වන්චාවක් මම kuwait සිට අසනීප තත්ත්වය මත ලංකාව ආවා මාගේ වියදමෙන් සියලු ලිපි ලේඛන ඉදිරි පත්කරත් රුපියල් 3000 මුදලක් මට ලැබුණ මට රුපියල් ලක්ෂ වැඩි වියදමක් ගියා ගුවන් ටිකට් පත් මුදල් ප්‍රමාණය වත් ලැබුනේ නැත.
@YasithaHewagama
@YasithaHewagama 8 күн бұрын
ලියන්න ඒ අසාදාරනය ජනාධිපතිට, රක්ශන නියාමන කොමිෂන් සභාවට, රක්ශන ඔම්බුඩ්ස්මන්ට. මේ හොර වැඩ ඔක්කොම හොයන්න ඕන අපිමයි.
@mallikaudatewna5701
@mallikaudatewna5701 8 күн бұрын
❤❤❤❤❤
@kasunmaduka9120
@kasunmaduka9120 8 күн бұрын
Jeewani Kariyawasam want to resign now... because she is doing lot of unethical things in this company.
@lotussuwadaharahealthmagazine
@lotussuwadaharahealthmagazine 4 күн бұрын
Zone දෙකක් over look කරලාත් 30 m කරපුවාම ආයතනය වැටෙනවා තමයි.🤣 Sales person 35යි. productivity එක 857,142.insurance දන්නැති අයට නම් මේ කතා මැජික් වගේ තමා.අනිත් අය ගැන මම දන්නේ නෑ.ඩෙනිස් නම් ලංකාවේ ප්‍රධාන insurance company එකක sales head කෙනෙක් විදිහට වැඩ කරලා අවුරුදු තිහකට වඩා experience තියෙන gentlemen කෙනෙක්.
@ishanshanaka7648
@ishanshanaka7648 7 күн бұрын
Chamuditha මෙයාගෙ බයිලා වෙනයි කම්පැනි එකේ බයිලා වෙනයි මම තරම් ඕක ගැන දන්න එකෙක් වෙන කොහෙවත් නැතුව ඇති. මේව ඔක්කොම ගේම් මම අවුරුදු 7ක් වැඩ කරා අදටත් genuine buisness කරන්න එකෙක් නෑ මගෙත් එක්ක. මෙයා ගැනත් මම කියල දෙන්නම්, ජීවනි ගැනත් කියලා දෙන්නම් අවස්ථාව හම්බුනොත්. මේව දකිද්දී පුප හිනා වෙනවා😂
@maliwcf
@maliwcf 7 күн бұрын
මේක බොරුවක් , reinsurance කතාවෙන්ම තෙරේනවා... subject knowledge එක දන්න අයට ඒක තේරෙනවා..
@YasithaHewagama
@YasithaHewagama 7 күн бұрын
@@maliwcf Subject knowledge තියෙන අයට කරපු කැත හොර වැඩ පේන් නැත්තෙ ඔයා වගේ ගොටු අල්ලන කොට, හරියට හොයලා බලන්න. Annual report, ranking aran බලන්න.
@IndikaBandara-y9e
@IndikaBandara-y9e 8 күн бұрын
P.I එක බංකොලොත් වෙයි වගේ
@MerianWikramasingha
@MerianWikramasingha 8 күн бұрын
❤ MR CHAMUDITHA.TA ENA WANCHA DUSHANA J J B .EKEA WASANTHA SAHODARAYATAVATH ENNEA NEATHIVA ATHIE .❤THANKS MR CHAMUDITHA ❤
@kasunmaduka9120
@kasunmaduka9120 8 күн бұрын
Go Jeewani GO...
@ashokabahrain6302
@ashokabahrain6302 8 күн бұрын
😢 m k
@kasunmaduka9120
@kasunmaduka9120 8 күн бұрын
Denis Hewagama doing wrong job recruitments in this company..So he want to terminate quickly by new government..
@ajithdissanayake6349
@ajithdissanayake6349 7 күн бұрын
මේක තනිකරම හොර දේශපාලන Mafia, රටක්, වැඩිපුරම හොරැ රාජ්‍ය නිලධාරීන්, ඇමතී ගේම ගහන රටක් අනුර ජනාධිපතිවරයාට හම්බුනේ,.. කොහොම හරි අනුර මේ රට ගොඩ දානවා ❤
@YasithaHewagama
@YasithaHewagama 7 күн бұрын
@@ajithdissanayake6349 ඔව් මේ වගේ කාලකන්නි වැඩ ඔක්කොම අතුගාලා දාන්න ඕන. අම්මා අප්පගෙ බූදල්ද මේ කාරියවසම්ලගෙ?
@ChamilGunarathne
@ChamilGunarathne 8 күн бұрын
Mun hora kala tiyanwa widiha😢😢😢
@aravindapeiris944
@aravindapeiris944 8 күн бұрын
Matuma kiyapu awa hariyatama hari patta horu inna oka dasapalana patvime okkoma Anura sahodarayata kiyanna Ma patta horu gana hoyala munwa atadanguwata aran hora kapu apa sallı nnawata ganna wahama Minnata hana hatama wadanna ona
@kasunmaduka9120
@kasunmaduka9120 7 күн бұрын
People's insurance head of sales want to be left..because he wasting company money and time.Denis you want to go...please...
@smallHead-x2q
@smallHead-x2q 8 күн бұрын
If Sajith had come continuation of deal . Thats for sure . Saloon door party 😊
@YasithaHewagama
@YasithaHewagama 7 күн бұрын
@@smallHead-x2q කියන දේ හරියට අහලා ඉන්න, ඔයා කඩේ යන එකාගෙ කන්නාඩි ගලවලා කොන්ද කෙලින් තියන් බලන්න. එතකොට තේරෙනවා කියන දේ.
@akila7356
@akila7356 8 күн бұрын
Chamuditha sirwa contact krla denn mt
@HasithaUdayangana
@HasithaUdayangana 7 күн бұрын
😲
@ranjithchandrasekera2304
@ranjithchandrasekera2304 8 күн бұрын
Insurance claim ekak danna Loyd insurance ekey insurance policy ekak thibiya uthuya. Mema pudgalaya kiyana vidiyata people insurance eka anikuth ayathana margayen lankawata peminena sancharakayan siyalu denama Loyd insurance policy yata illum karanney nethinam hadissiye ethuwuna anathurakata Loyd insurance eken claim ekak danne kohomada. Loyd insurance eka claim ekak baraganna illum karuge naming insurance policy ekak thibuya uthuya.
@lotussuwadaharahealthmagazine
@lotussuwadaharahealthmagazine 4 күн бұрын
😂
@supunwijekoon3780
@supunwijekoon3780 7 күн бұрын
Insurance karayo dekkahama api nam hengenawa. Okun welawata ekathu karata .... Hadissiyak wela illanakota balanna epei munge gemper. (Ara rata yawana ewun gena kiwwe) ###wahana walata witharai okun sundara###
@Lionkingbonafide
@Lionkingbonafide 8 күн бұрын
Mohu Chamudithawa kadey aragena yanawa wagey... Katu rolaka petalawanna yawanawa, eyata awashsha deyak kiyala kahata hari gahanna yanney😂😂😂
@YasithaHewagama
@YasithaHewagama 7 күн бұрын
@@Lionkingbonafide මේ බොරුද කියන්නෙ ??? එතකොට පෙන්නන proof??? කඩේ යන්නෙ කාටද ඔයා??
@ChandanaKumara-eq5ju
@ChandanaKumara-eq5ju 7 күн бұрын
Peoples bank eaka wageama eayata sambanda areyathna seylla Wemarshanayak koloth ?
@ssdissanayaka8049
@ssdissanayaka8049 8 күн бұрын
පොහොට්ටුවෙ ලේකම්ගෙ නංගි උනාට මොකද හරියට වැඩ කරනව නම්.
@sameeraudaya-b3y
@sameeraudaya-b3y 7 күн бұрын
Karapu widiya maru...hitapu minissu serama gedara..number 4 thibuna company eka dan kothanada thiyanne
@YasithaHewagama
@YasithaHewagama 7 күн бұрын
@@ssdissanayaka8049 ඔව් හරියටම කරනව, අය්යා වගෙමයි, ඌ රට kewa, න0ගි company 1 kewa, බලන්න annual report, ranking, market share. තේරෙයි..
@KazerDr
@KazerDr 8 күн бұрын
චම්දිත හොදයි නමුත් මිනිහා කඩේ යනව සජිත්ට
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 28 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 13 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 3,8 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН