බස් කම්බස් වෙද්දී, දිලිත් ෆයර් වෙද්දී - කාදිනල් හිමිත් හඬ අවදි කරයි | CEYFLIX TV

  Рет қаралды 24,738

CeyFLiX

CeyFLiX

Күн бұрын

Пікірлер: 135
@priyantharohan7135
@priyantharohan7135 2 сағат бұрын
මේ වැඩසටහන හරියටම හරි අමාරුවෙන් හරි ඉදිරියට ගියොත් අපේ රට දියුණු ලස්සන රටක් වෙනව නොආණුමානයි දැනට මේ සදහා විරුද්ද වෙන අයටත් සතුටු වියහැකියි මේක අපේ රට අපි සැවොම පක්ෂ පැත්තක තියල රට වනුවෙන් කැප වෙමු පක්ෂ ඕන පක්ෂ නායකයින්ට ඔවුන් අපි වෙන්වී උන්ගෙ මතිමතාන්තර අනුව කටයුතු නොකලොත් උන්ට පැවැත්මක් නෑ
@delmaperera9149
@delmaperera9149 3 сағат бұрын
ගොඩක් හොද වෑඩක් ❤❤❤❤❤❤❤❤👍👍
@priyantharohan7135
@priyantharohan7135 2 сағат бұрын
මේ දිලිත් කියන මිනිහ ඇත්තටම අමු කුහකයෙක් නූගත් ගොනෙක් වගේ හැසිරෙන්නෙ තමුසෙට ඕනෑ තරම් සල්ලි තිබෙනව ඔය කතාවෙන් ණුඹ ගැන ජනතාවට තේරෙනව
@janakachamindralal5018
@janakachamindralal5018 2 сағат бұрын
මේ කරනදේ හොදින්ම අධ්‍යනයකර බලන්න රටේ සුභ අනාගතය කියන්නේ මේකතමයි.❤
@anurakiriella1801
@anurakiriella1801 2 сағат бұрын
මගී ප්‍රවාහන කිසිදු වාහනයකට මගීන් මග බස්සවා ගමනාන්තයට යන්නෙ නැතිනම් ඔවුන්ගේ පර්මිට් කැන්සල් කලයුතුයි.
@mohameduwais6291
@mohameduwais6291 41 минут бұрын
මහජනතාවගේ සිහිනය මරමින් ඇන්ටිජන්වලින් හොරා කමින් කොමිස් කෙලමින් මාටියා ගහමින් සුප්‍රබෝගි ජීවත්වෙමින් තවත් මදිවට රටේ පාලන බලයත් අත්පත් කරගැනිමේ එකම අරමුණින් පාර්ලිමේන්තු ගිය නයි දෙරණේ දිලිප් ජයවීර රටේ මහජනතාව මොට කරන දරණ උත්සාහය ඉතාමත් පිළිකුලෙන් හෙළා දැකිය යුතුමයි
@ChithraDewage
@ChithraDewage 2 сағат бұрын
සුපිරි වැඩක්❤🎉🎉🎉
@MalathiLatha-y5q
@MalathiLatha-y5q 2 сағат бұрын
නැත්තෙ මොකෝ මාර සද්දෙයි.ලයිට් සැරයි ඇස් කන් පැලෙන්න කාට කියන්නද.දැන් හොඳ වැඩේ නියමයි.👍👍👍🙏❤ජනාදිපතිතුමණි ස්තූතියි .🙏❤
@nadinadi647
@nadinadi647 4 сағат бұрын
අපි නම් බස්වල යන්නේ කරන දෙයක් නැති නිසා බස්නම් අප්පිරියයි
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi Сағат бұрын
ක්ලබ් යන්න බැරි අයට ක්ලබ් බඩු ගහන අයට බඩු පොට්😂 මරු බස්😂 ලොරි චැසි බොඩි😂
@vishakaetipola2770
@vishakaetipola2770 2 сағат бұрын
PHI මහත් වරුන්ට දුර ගමන් යන bus රත තේ බොන්න නවත්තන තැන් වල පිරිසිදු කම, කෑම වල ප්‍රමීතිය සහ මිල පාලණය ගැන සොයන්න
@shamaliweerasinhe5262
@shamaliweerasinhe5262 3 сағат бұрын
ගොඩක් හොද වැඩක් 👍
@n.w.goonewardena6147
@n.w.goonewardena6147 2 сағат бұрын
BOORUWAA. BUS SUDDA KARANA EKA OYAATA LOKUI KANNA HAAL, POL, LUNU NATHI EKA. OYAA VAGAY GON MATTO NISAA THAMAI ADA KAANU HODANNA KAVRUTH NATHTHAY. MOKADA OYAA THAMAI KAANU HODANNA ONA. EETA EHAA DEYAK KARANNA THARAMATA OYAATA MOLAYA NAHA. OYAA DANNAVAA NEDA BOORUVANTA EETA VADAA MOLAYAK NATHI BAVA.
@AsokaKarunathilake
@AsokaKarunathilake 2 сағат бұрын
ගොඩාක් හොද දෙයක් බස්වල යන්න අමාරුයි සද්දෙට
@manjulasenarath3419
@manjulasenarath3419 2 сағат бұрын
ලංකාවෙ වෙනත් වාහන එන තත්වයෙන් ධාවනය කරනවානමි ඇයි මෙහෙම බස්රථ සදහා විචිචූරන කෑලි සවි කරලා තොරණක් වගේ වෙනස් කරන්න මුදල් වියදමි කරන්නේ.??👈👈
@KumariPathirana-e4s
@KumariPathirana-e4s 2 сағат бұрын
කල යුත්තේ සියලුදෙනා ආගම් ජාති පක්ෂ භේදයකින් තොර සියලුම දෙනා රට ගොඩගන්න ගොඩගැණීම පිණිස අත් වැල් බැදගත යුතුය
@leslieperera5589
@leslieperera5589 48 минут бұрын
අන්කවරෙක්වත් නොවේ කාදිනල් තුමා, පර රාජපක්ෂ පවුල තමයි මේ අපරාධය සිදුකලේ .
@JayarajaSingam
@JayarajaSingam 3 сағат бұрын
මාලිමාවට ජය ❤❤❤❤
@DammikaDammika-i5c
@DammikaDammika-i5c Сағат бұрын
කවුරු මොනවා කිව්වත් දැන් තමයී හරිම විදියට රටටේ හෝද විදියට හැම දේම ලස්සනට වැඩ වෙන්නේ 🎉🎉🎉🎉🎉😂😂😂😂❤❤
@florencerosario621
@florencerosario621 2 сағат бұрын
Welcome to Clean S L. ❤️❤️❤️❤️❤️
@kusummanike1539
@kusummanike1539 56 минут бұрын
දිලිත් ෆයර් වුනේ හිටපු ගමන්. පිටුපස බලවත් හස්තයක් කුමක් හෝ ඉඟියක්වත් දෙන්ට ඇති.
@chamindakumara2428
@chamindakumara2428 4 сағат бұрын
Malimawata ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
@DewanarayanePremarathne
@DewanarayanePremarathne 2 сағат бұрын
අද ත් එහෙමයි .. දෙල්තොට මහනුවර .. කන් බිහිරි කරවන බපල් වල ශබ්දය ..
@mohamedfaleel5811
@mohamedfaleel5811 3 сағат бұрын
ඔක්කොටොම කලින් බස් වල ආසන පහසුකම් නැත සීට් වෙනස් කරන්න හරි අමාරුයි සීට් ජපන් සීට් හයි කරානං පහසුයි
@koekloeren3797
@koekloeren3797 3 сағат бұрын
ඇන්ටිජන් ලේ මා පිලා නොහොත් නයි රොටිය උබ ආවේ ජනතාව ගේ චන්ද යෙන් නොවේ කට වහ ගෙන හිටු පිනා
@bimsarapathirana8191
@bimsarapathirana8191 3 сағат бұрын
😂😂😂
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 сағат бұрын
😂😂😂😂
@koekloeren3797
@koekloeren3797 3 сағат бұрын
දුශිත හොර පරාජිත දේශපාලුවන් නිතිය ඉදිරියට ගෙ ආ යුතුය ,,හැකි ඉක්මනින්ම කූඩු කරන්න
@K.DPerera
@K.DPerera 3 сағат бұрын
දිලිත් කියන පින්ගුත්තරයා ගැන මොනවට කතා කරනවද
@sanathkumarrajapaksha6628
@sanathkumarrajapaksha6628 Сағат бұрын
මේ තමයි ඇත්ත තේරුම් ගැනීම අමාරුයි මේ ලංකාවේ මිනිස්සු තිරිසන්නු වගේ ජාතියක් අපේ ජනාධිපතිතුමා හොද වැඩක් මේ කරන්නේ කවුරු කවුරුත් එකතුව උදව් කරන්න
@priyantharohan7135
@priyantharohan7135 2 сағат бұрын
ගොන් කථා කියන්න එපා කොයි බස්එකේ යන්නෙත් මිනිස්සු අනේ රත්තරං මිනිසුනේ මේ වැඩසටහනට උදව් කරන්න
@nilminidasanayake862
@nilminidasanayake862 2 сағат бұрын
කනක් ඇහාල නිදහසේ යන්ඩ පුලුවන්
@disnaw992
@disnaw992 2 сағат бұрын
මාලිමාවට ජය වේවා!!!
@ගායකයෙකුනොවනමා
@ගායකයෙකුනොවනමා 3 сағат бұрын
දිලුත් ඩිලිඩ් කරලා තියෙන්නේ
@jayasrirawan6907
@jayasrirawan6907 Сағат бұрын
මුන්ගෙ අදහස් නම් මරු..ක්ලබ් යන්ඩ බැරි අයට ක්ලබ් හදල..මුන්ගෙ මනස නම් මරු😅😅😅
@nuwanhearath3221
@nuwanhearath3221 2 сағат бұрын
Gotaa එක්ක ekathuwelaa ජනතාවගේ හීන meruwa දිලීප kalakanniyek
@antoneyperera520
@antoneyperera520 11 минут бұрын
Godak hoda vadak.🎉🎉🎉 ❤me rate neteya ..samata aka neteya...
@ValansonFonseka
@ValansonFonseka 2 сағат бұрын
ඔය ක්ලබ් කතාවක් කියවන මහත්තයාගේ ඔය ගොන් කතාව කොහෙත්ම සුදුසු කතවක්නම් නෙමේ. ###### මොකද බස් රථ මහා මාර්ගයේ ධාවනය වෙමින්ම ‍එම බස්‍ රථ තුල ඔය බාල් නැටීම තු ලින් රියදුරන්ටද අපහසුතා සිදුවී මහා මාර්ගයේ අනතුරුවලට භාජනයවීමට බොහෝ ඉඩකඩ තිබේ.,, ඔය කියන්නාවූ ක්ල්බ් යාමට නොහැකි පිරිස් සදහා ඔය ජෝගිය නැටීමට බස් රථම අවශය නම් ???????????? මහා මාර්ගයේ ගමන් කරන වෙනත් වාහන වලටත් ජනතාවටත් කිසිම කරදරයක් නොමැතිව බස් රථ පිට්ටනියක හෝ නවත්වාගෙන ඕනෑම ජෝගියක් නටන්නේනම් සුදුසුයි.
@ranaseelibandara4110
@ranaseelibandara4110 3 сағат бұрын
හදිසියකට කෝල් එකක්වත් ගන්න නේ
@SayanaKumari-p8w
@SayanaKumari-p8w 2 сағат бұрын
Dilip u came from national list not from the people’s vote. U should not be in the parliament. Unfortunately it was happened.
@asangapurageoffice924
@asangapurageoffice924 18 минут бұрын
3 wheel (taxi)සහ Bus කියන්නෙ රටේ මගි ජනතාවට ගමන් කරන්න තියෙන පොදු ගමනාගමන මාධ්‍ය, නමුත් එම වහන අය්තිය ඔවුන්ට කියලා ඔවුන චුන් වෙන්න තොරම්බල් කැලි සවි කරන්න ගියාම එම සෙවය ලබගන්නා රටෙ පුරවැසියන් කරදරයට පත් වනවා නම් පොලිසිය මදිහත්ව නිතිය කරන්න අවශ්‍යයි, මොකද වාහනය ඔවුන්ගේ උනාට පොදු සෙවයට යොදවා ඇති නිසා ඔවුන්ට ඕන ඕන දෙවලට ඉඩ දෙන්න බෑ. නිතිය ක්‍රියාත්මක කලයුතුයි. එහෙම නැත්නම් ඔව්න්ට පුලුවන් තමන්ගේ bus එක හෝ 3 wheel එක ගෙදර තියන් තොරම්බල් කරත්තයක් කරන්න ගන්න 😂😂 😂
@donj.christy2308
@donj.christy2308 3 сағат бұрын
කාදිනල් හිමිපාණන්ගෙන් අපි ඉල්ලලා සිටිනවා නියම දඩයම් දීලා උන්ව හිරෙට ගියාම ඔබවහන්සෙ ඔව්න්ට සමාව දෙන්න එහෙම ලෑස්ති වෙන්න එපා එහෙම දෙයකට මිනිසුන් අකමැතියි..😢😢😢
@HdDayana-mk8jl
@HdDayana-mk8jl 2 сағат бұрын
ඇත්තටම මේ නීතිය කාර්,වෑන් ආදී සෑම වාහනයකටම පොදු ක්‍රිආවලියක් විය යුතුයි.වාහනය පදවන රියදුරාට ,ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත් මක විය යුතු බව මා අවධාරණය කරමි. බස් රථය,ත්‍රී වීලරය පමණක් නොව පෞද්ගලික වාහන වල රියදුරන් ටද දුරකථන භාවිතය අති භයානක රිය අනතුරු සිදුවූ අවස්ථා අප දැක ඇති අතර රජයේ සෑම තරාතිරම කම නිලධාරීන් සිතට ගත යුතු බව කවුරු කවුරුනුත් සිහියට ගත යුතුයි. මේ අයුරින් සෙමින් සෙමින් රටේ දියුණුව සලස්වන්නට සූදානම් වන ජනාධිපති තුමාට යම් නිවැරදි උපදෙසක් දීමට පාට,පක්ෂ භේදයෙන් තොරව එක්දෙමු! 🙏🙏🙏 18:51
@jahimakanthi6687
@jahimakanthi6687 36 минут бұрын
කෑලි ගලවනවට වැඩිය හොද නැද්ද ටිකට් එකට නියමිත ගානක් දීලා ඉතුරු සල්ලි දෙන්න නියම කලානම් . පාසැල් දරුවන්ගෙන් පවා ඉතුරු සල්ලි හොරකම් කරනවා.කොණ්දට ඕන ගාන අය කරන්නෙ නියමිත මිලක් නෑ .ගැජට් ගැලෙව්වා කියලා ජනතාවට ලාබයක් නෑ. ක්ලබ් ගියා වගේ තමා කාන්තාවන්ට වෙන ලිංගික හිංසනය.
@DineshAththaragama-tj7fb
@DineshAththaragama-tj7fb 23 минут бұрын
76 වසරක් හැම පාලකයම කලේ මාධ්ය සංධර්ශණ නමුත් දැන්එහෙමනැ වැඩේවෙනව ටිකක් බලාඉන්න නැත්නම් ඔබලා මේ සමාජයෙන් අතුගෑවිලාම යයි දැනරට හරිමගයන්නෙ බොරුනැ අඩුපාඩු සාකච්චාකරල හදාගමු
@SherlyBibile
@SherlyBibile 3 сағат бұрын
Awidina Thoran.
@DineshAththaragama-tj7fb
@DineshAththaragama-tj7fb 37 минут бұрын
ඔබලා හරියට බස්එකක treeweel එකක ගිහිල්ලම නැද්ද අ එල්ල තියනදේ නිසාමද රියඅණතුරු වේලාතියෙන්නෙ පාපදියක් වත්පාවිච්චි නොකල කෙනෙකට තේරෙණ්නැ
@ChandraChandra24-x9p
@ChandraChandra24-x9p 33 минут бұрын
❤❤❤❤
@DeepaPriyanthi-bk2sj
@DeepaPriyanthi-bk2sj Сағат бұрын
Mari good job ❤
@donj.christy2308
@donj.christy2308 3 сағат бұрын
ඇනෙ මූ චන්ඩියා වගෙ කතාව යකො මෙකනෙ ඉල්ලූවෙ කියන්නෙ ඕක තමයි හරි ක්‍රමය තොපිට ඕනෙ හොරික්‍රමය නෙ නෙද...😂😂😂
@DevmithKaggodaarachchi
@DevmithKaggodaarachchi Сағат бұрын
මාලිමා වෙ සත්තු මොන්ට්සොරිය
@AjithKumara-xs2bv
@AjithKumara-xs2bv Сағат бұрын
Wade hodai
@anuradhadhananjani6097
@anuradhadhananjani6097 Сағат бұрын
අයිස් ගංජා කුඩු,හොරු,බඩුමිල , සම්බන්ද කරුණු මේවාට කලින් හදන්න උනා නම් හොඳ නේද ජනපතිතුමනි 10:21
@QwerQwer-c4c
@QwerQwer-c4c 54 минут бұрын
Hodata tharun ganna podi thanin patan gathe loku gem ekak gahanna ape සහෝදරයා eka nisa help ekak digena api balan imu ❤❤❤❤💪💪
@NisalFernando-hr1vf
@NisalFernando-hr1vf Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Wijitha-p8e
@Wijitha-p8e Сағат бұрын
You clean yourself first. Also ask the President and the cabinet not to lie and not to deny that they lied.
@DilrukshiHabaragodaDewag-qs8tg
@DilrukshiHabaragodaDewag-qs8tg 3 сағат бұрын
ඊයේත් ලස්නට තිබුනා.සදුන් ගස් වගේ හිටිය ඒවා කහබිලියා වගේ තමයි.පුරුද්ද අතහරින්න බැහැ.තව ටික දවසක් යනකොට ඡන්දය දීපු අයත් නැති වෙයි.
@jacquelinejacqueline8598
@jacquelinejacqueline8598 2 сағат бұрын
Very good clean keep the bus simple not make decorations people get crazy all so the sound remove everything
@dayapathmini6834
@dayapathmini6834 Сағат бұрын
malimawata.jaya ❤❤❤🎉araballa.burana.kalakanni😮musalaya😮
@IranganieLiyanage-kz3bj
@IranganieLiyanage-kz3bj 31 минут бұрын
Hora antagin Dilith 😭😭😭
@PaulinTissera
@PaulinTissera 3 сағат бұрын
සෙනග යන්නේ නෑනේ. කාරුල යන්නේ තම තවම විතරයි. මේ වල පොඩි ළමයි ලොකු ළමයි සෙනඟ අරගෙන
@KumaraSenanayaka-w8t
@KumaraSenanayaka-w8t 2 сағат бұрын
මේ අන්ඩුවක් නෙවෙයි දැන් පාන්ඩුව වගේමයි
@KharanDubai
@KharanDubai 2 сағат бұрын
🌷🌷🌹🌹💯👍💯🌹😍
@AMITHAATHTHANAYAKA
@AMITHAATHTHANAYAKA 2 сағат бұрын
Me wage bus ekaka naginna wath kemathi ne
@seethamallika314
@seethamallika314 6 минут бұрын
දිලිත් රොටියක් කාල නදාගනින් බං
@SayanaKumari-p8w
@SayanaKumari-p8w 2 сағат бұрын
Dilip go home plz coz u should not be in this parliament
@ManjulaPSMagamage
@ManjulaPSMagamage 3 сағат бұрын
කාදිනල් තුමාගේ මහ මොලකරු clean කරානම් හොදයි නේද??
@n.w.goonewardena6147
@n.w.goonewardena6147 2 сағат бұрын
API CLEAN KARAMU. NAMUTH, BADAGINNAY INDIMU.
@Yasomanika-k5b
@Yasomanika-k5b 2 сағат бұрын
aiyooo kuda oyaa ahutaiee
@wishverperera1638
@wishverperera1638 Сағат бұрын
Mobile club 😂 what a joke 😅
@anurakiriella1801
@anurakiriella1801 2 сағат бұрын
මොන කතාකතා කලත් මගීප්‍ර්වාහන
@sumanasekarahaputhanthri8360
@sumanasekarahaputhanthri8360 Сағат бұрын
Prsna yatagahanna thami cleen srilanka kararanne
@chandranisilva2565
@chandranisilva2565 25 минут бұрын
Kohomahari hamoma waradi nokara wadagath vidiyata neethiyak thibunoth hodai egollanta ona unahama kota,kota yanawa Egollanta ona unahama marayo wage ithamath bayanaka vidiyata yanne kawruth paminili karanna yanne Naha ewa eenne nathi wadak puduma lankawak minissunta jeewitheta lassanai lankawak balanna hambawenne Naha adiyawa
@Lionkingbonafide
@Lionkingbonafide 3 сағат бұрын
176 busses, passengerslawa magin bassawanawa, Cotta Road/Ayurveda eka langing saha Rajagiriya palliya lagin. Ey kiyala awwama, Driver kiyanawa mata gedera yanna oney, adata paduy kiyala...😢😮😮😢😢
@Lionkingbonafide
@Lionkingbonafide 3 сағат бұрын
Palapurudu Parana Anduwey siyaluma senior Niladereenlawa VRS ekak deela yawana-kamma, NPP ekey Clean eka karanna beri wey...
@n.w.goonewardena6147
@n.w.goonewardena6147 2 сағат бұрын
159 KA RILAV RANCHUVAK.
@eadrs
@eadrs 3 сағат бұрын
Bus owners, operators. You run the buses according to the law of the land.
@chandranisilva2565
@chandranisilva2565 11 минут бұрын
10.01 2025 ude 7.00 pamanak 176 bus dekak race giya ithamath bayanakai pitipasse bus eke kondostharai drive pisso wage pare giye poleesiya palathaka Naha nugegoda idala rajagiriyata yanakal ane Manda hadanna bari minissu inna ratak
@Helloworld95-e7b
@Helloworld95-e7b Сағат бұрын
Kalakanni derana channel must close
@AshokaThilakarathna-o5f
@AshokaThilakarathna-o5f 2 сағат бұрын
Roteya
@AshokaThilakarathna-o5f
@AshokaThilakarathna-o5f 2 сағат бұрын
N p p ජයවේවා
@RoyFernando-w1h
@RoyFernando-w1h 38 минут бұрын
Ane palayan ban yanna bus parayo owwa gedara haikaragan
@chandranisilva2565
@chandranisilva2565 17 минут бұрын
Apo janathawa wenuwen shabda danne sihina maruwa kalayak
@wijesirimuththettowage5202
@wijesirimuththettowage5202 3 сағат бұрын
Hakitak durata CTB buswalama yanna balanna Api thami p/bus karayo thara karanne
@GamerHedshot
@GamerHedshot Сағат бұрын
වාහන පැත්තකින් තියමුලෝ දැන් කුඩු අයිස් එහෙම නැද්ද සිරි ලන්කාවේ 😮😊😮
@PrasaSella
@PrasaSella 2 сағат бұрын
Tama masa 4i aanduwa awilla......tawa Kal tiyanwa......clean karalama danwa.....horungwa....
@PrasaSella
@PrasaSella 2 сағат бұрын
Samara bus drivers lata dada kola liyana eka kamati na.....ema ba neethiya okkotama ekai .......anura mathya kiwwe na Kali galawanda kiyala ...mewa karanne rajapaksha Lage kukko karana wada.....npp ❤
@NisalFernando-hr1vf
@NisalFernando-hr1vf Сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
@ChandanaGodapolage
@ChandanaGodapolage 3 сағат бұрын
Malli oyat danne oka gana kiyanne ai meva kalin keve natte
@kumaraappuhami8720
@kumaraappuhami8720 2 сағат бұрын
Modayn adanna amarui pasal valata ugan wanna gruvaru clin sri. Jaya sri ba ba lantayen patan ganna moda lantaya tikak amarui sorun
@RoyFernando-w1h
@RoyFernando-w1h 37 минут бұрын
😂😂😂
@ShaznaRushdi
@ShaznaRushdi 2 сағат бұрын
Derana balla baye kegahanawa .kaalakanni naya😂
@rukshanihalagamage5830
@rukshanihalagamage5830 2 сағат бұрын
Antigen hora ta witharai puluwan janathawa mankolla kapu Rajapakshata puka deepu wesige puthek moo.
@AsanthaWeerasinghe-n8g
@AsanthaWeerasinghe-n8g Сағат бұрын
Me RATA PERATA ARAGENA GIYOTH HORUNTA THENAK NATHIWEYI KIYALABAYAWELA ENNE . MUNGE ATA 2KEN ELLALAHARI MALIMAWATA WASARA30K RATA PALANE KARANA BALE DEMU
@DeepaPriyanthi-bk2sj
@DeepaPriyanthi-bk2sj Сағат бұрын
Kanapalanda onna okkage
@SajithKolitha
@SajithKolitha Сағат бұрын
gu kapu aewun bat kankot ohom venva...
@RoyFernando-w1h
@RoyFernando-w1h 35 минут бұрын
Okkoma bus parayo.ekai
@simplifythingswithashen7564
@simplifythingswithashen7564 2 сағат бұрын
Jeppoth gobbayo unge bayyoth gobbayo... Mokada kiyspu ekakwath karanna... Boruwa mawa panawa... Bayyonta mole gawilawath na ekai aula
@RoyFernando-w1h
@RoyFernando-w1h 34 минут бұрын
Mala kola bas kolan😂😂😂
@Lala-j1x
@Lala-j1x 2 сағат бұрын
BUS WALA YANA JANATAWA MUDAL GEWAA YANNE GAMANANTHAYA DAKWAA NIDAHASEE YANNA. SINDU DAAGENA ATAL GANNA NAM TAMAN NIWADU ARAGENA ATAL GANNAI TIYENNE. RIYA DAWANAYEDEE AWADANAYA TIYENNAO NE TAMANGE WAGA KEEMA GANA. MEE RATA WALA EUROPEE BUS WALA OYA WEKAARA NATA.
@RoyFernando-w1h
@RoyFernando-w1h 33 минут бұрын
Huuuuuuuuu😂😂😂 club bus laggai
@chandanahetti5866
@chandanahetti5866 4 сағат бұрын
Adamai mn oyage vidiyo dajke
@sb-ex6qy
@sb-ex6qy 2 сағат бұрын
Koy wele hari Pansalaka bomba tiyenawa Me rata hadanna viruddha wipaksha anthanparajaya lebu sandana sajabe unp sandana karayo pihottu karayo
@PrasaSella
@PrasaSella 2 сағат бұрын
Pissu dilith kata wagena itapang.....rata kapu sakkiliyek boru news dala.......munta chande dunna harak tikak innwa ne ..me lassana rate....shit...meyakawa komari eliyata danda janathipathi thumani ❤❤❤ please
@osandavidurangana
@osandavidurangana 2 сағат бұрын
Magula thamai
@sadarathnasadarathna867
@sadarathnasadarathna867 3 сағат бұрын
ආන්ඩුවේ අවසානය නම් ලගාවෙලා කියල කියන්න නම් පුළුවන් ,,
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН