පොල් ගැන අහන්න ගිය විපක්ෂයේ අයට එළොව පොල් පෙන්න නලින් හේවගේ අමතයි | CEYFLIX TV

  Рет қаралды 470,300

CeyFLiX

CeyFLiX

Күн бұрын

Пікірлер: 1 700
@nimalranjith4786
@nimalranjith4786 25 күн бұрын
මගේ මනාපෙ ගැන මාර සතුටක් මට දැනෙන්නේ සහෝදරයා. ඕක තමා අපි බලාපොරොත්තු උන වෙනස අපි දිවි හිමියෙන් ඔබව රකිනවා....
@mihirasankalpa-x6g
@mihirasankalpa-x6g 28 күн бұрын
ඇත්ත ඇති සැටියෙන්.. ජයවේවා සහෝදරයා ❤
@WelimannaNew-dv5lp
@WelimannaNew-dv5lp Ай бұрын
නලින් සහෝ ඔයත් අපේ දිර්ඝ කාලීන වටින වස්තූවක් කියන්න වචන නෑ සහෝ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@SumaMahapitiya
@SumaMahapitiya Ай бұрын
❤❤❤❤❤❤
@chandraniwellivita473
@chandraniwellivita473 Ай бұрын
නලින් ඇමතිතුමනි නියමයි ඔබගේ කතාව අගය කරමු දෙවිපිහිටයි
@maasha6006
@maasha6006 28 күн бұрын
මම ඔබතුමාට දීපු චන්දය ගැන හරිම ආඩම්බරයක් දැනෙනවා.
@dileeshadinali2585
@dileeshadinali2585 Ай бұрын
ආදරෙයි නලින්. මම ඔබතුමාගෙ සෑම කතාවක්ම අහනව බලනවා. විශිෂ්ඨ අදහස් දැක්වීමට මුලු රටේම මිනිස්සුන්ගෙ ප්‍රනාමය ඔබට හිමිවිය යුතුය .
@Dayananda-k5e
@Dayananda-k5e Ай бұрын
Nalen.ga.paeya.ktt.ganen.pakaya
@Dayananda-k5e
@Dayananda-k5e Ай бұрын
@@dileeshadinali2585 gadra.aran.palla
@k.s.gunasekera623
@k.s.gunasekera623 Ай бұрын
He is so right Previous governments Destroyed our coconut properties allowed blocking out selling and setting up factories covering the precious soil with concrete Land Reform was no reform destroyed our plantation. Today the Commission does not know where the lands that belong to them aee Spending millions on Bimsaviya searching for lands
@anulabathi6088
@anulabathi6088 Ай бұрын
Hmm ahan inna hitenawa kammeli nethuwa❤❤
@nishanthiprasangika3390
@nishanthiprasangika3390 Ай бұрын
Adahas witharak newei oii kriyawen karala pennanna kiyapalla.eka ekata bena bena inne nethuwa
@Piumashirani50gmailWigesundara
@Piumashirani50gmailWigesundara 28 күн бұрын
ඔබතුමා ශ්‍රේෂ්ඨයි ලංකාවට වෙච්ච දේ බුද්ධියෙන්ම දැකල ඉදිරිපත් කල ආකාරය ත් ඉස්තරම් රටට ඕන ඔබ වගේ අය තමයි ආඩම්බරයි ඔබ ගැන ස්තුතියි
@smilingmind1963
@smilingmind1963 Ай бұрын
මේ වගේ කතා පලවෙනි පාරට තමයි පාර්ලිමේන්තුවේ ඇහෙන්නේ❤️
@surangakumara3195
@surangakumara3195 29 күн бұрын
😊
@ChandiPerera-pd8yr
@ChandiPerera-pd8yr 29 күн бұрын
@deepipremarathna9439
@deepipremarathna9439 28 күн бұрын
මම ඉතාමත් ආශාවෙන් අහන්න බලන් හිටිය හඩක්. ඔබ සියලු දෙනාටම අවශ්‍යශක්තිය ලැබෙවා යහපතක්ම වෙවා.
@kumarimishal7231
@kumarimishal7231 Ай бұрын
මාලීමාවට රට ගෙනියන්න දේව ආශිර්වාද ලැබේවා කියල මුලු හදවතින් ප්‍රාර්ථනා කරනව .....ටික කාලයක් යාවි ගොඩ ගන්න අල්ලගෙන ඉමු...🙏🙏🙏🙏🙏
@muthiahduraisamy3330
@muthiahduraisamy3330 Ай бұрын
සහෝදරය ඔබගේ අදහස් දැක්වීම ඉතාම අනර්ඝයි . විරුද්ධ පක්ෂයේ සිටින ගොබ්බසේනලාට කට උත්තර නැති අදහස් දැක්වීමක්. සහේදරය ඔබට ජයවේවා. මාලාමාවට ජයවේවා.....
@wanniarachchigesilva9180
@wanniarachchigesilva9180 Ай бұрын
ඉතාමත් විස්තරාත්මක, තර්කානුකූල, නිවැරදි කතාව 👍❤👏
@Dayananda-k5e
@Dayananda-k5e Ай бұрын
Nedanyk.gammda
@Sundarasena
@Sundarasena Ай бұрын
මට තාම මතකය් කුට්ටිල කෑගහපු හැටි රූපවාහිනියෙ... ඔබට යෝද බල යෝද වීරිය ලැබේවා .... .
@ChelakaKumanayaka
@ChelakaKumanayaka Ай бұрын
මට නම් තේරෙන කාලේ ඉදලා ඔබතුමාගෙ කතා අහලා තියෙනවා මහත්තයො ගොඩක් ආදරෙයි සහෝදරය මේ රට ගොඩ දාමු❤❤
@donkuruppuarachchi5792
@donkuruppuarachchi5792 28 күн бұрын
මමත් ඉතාමත්ම ආදරය කරන චරිතයක්.❤
@MrAlpitiya
@MrAlpitiya Ай бұрын
අරැන් ටික ආන්ඩු පක්ෂයෙ ඉදලත් බැනුම් ඇහුව දැන් විපක්ෂයට ගිහිල්ලත් බැනුම් අහනව 😂😂😂😂 ජයවේවා හදමු අලුත් රටක්❤❤❤
@champaperera8964
@champaperera8964 Ай бұрын
😂😂😂😂
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 Ай бұрын
😊😂
@US-zo1hc
@US-zo1hc Ай бұрын
😀😀😀😀😀
@estherbredies2215
@estherbredies2215 Ай бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@nuwanthuduwage6869
@nuwanthuduwage6869 Ай бұрын
Katin da hadanne? Giya kanne Stats walata anuwa Naadu 76% eliye tiyanwa. Eka hoyala ganne natuwa ratin genawa. Watalanna bayai da, dan kendiri ganna epa, katin kiwwe eka paaan parin wisandanwa kiyalane, e wagema karala pennanna wei. Nattam itin kate kaiyya witharai kiyala ratama terum gani
@RkAnoma
@RkAnoma Ай бұрын
ඔබ සහ සමන්ත විද්‍යාරත්න මහතා මගේ සිත් ගත් චරිත. ඔබලාගේ කතාව සිතට විතරක් නෙමෙයි ඇගටත් දැනෙනවා. ශක්තිය ධෛර්යය ලැබේවා මගේ රට නව මාවතකට රැගෙන යන්න ❤
@gamagesamith
@gamagesamith Ай бұрын
Aniwaryenma sahathika attha 💯💯💯💯 5000k sahathika attha Aniwaryenma
@NuwanNuwan-v2s
@NuwanNuwan-v2s Ай бұрын
එකෙන්ම
@NuwanNuwan-v2s
@NuwanNuwan-v2s Ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@BuddikaSuranjith-ob8zi
@BuddikaSuranjith-ob8zi 27 күн бұрын
100% agree ❤👌
@chithraranjanie3676
@chithraranjanie3676 Ай бұрын
මට ඇත්තටම ඇඩෙනව , අපිට ඇයි හිටපු ආණ්ඩු මෙහෙම කලේ . ආඩම්බරයි ඇමතිතුමනි . අපේ රටට යහපතම වේවා . තෙරුවන් සරනයි ඔබසැමට . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@upaliranjith2930
@upaliranjith2930 Ай бұрын
කොහොමත් උබලට තව ටික දවසකින් ඇඩෙනවා තමයි
@AH_DPP
@AH_DPP Ай бұрын
ඇත්තටම.තවත් ඒ පව්කාරයන් සමඟ ඉන්න මෝඩ හැතිකරයක් ඉන්න එක රටේම කරුමයක්.
@UdithaSauranga
@UdithaSauranga 29 күн бұрын
සහෝදරයා මේ පරheththa හිරේටමයි යවන්න ඔනා❤❤❤❤❤
@SurangaDewanayake
@SurangaDewanayake 29 күн бұрын
😊
@aniloska8399
@aniloska8399 29 күн бұрын
පලයන් පකයෝ යන්න ​@@upaliranjith2930
@dammikagamage1620
@dammikagamage1620 Ай бұрын
සුපිරි කතාවඔබතුමා ඔතනට යවන්න දායකවිම ගැන පුදුම ආඩමිබරයි
@r.s.g.5106
@r.s.g.5106 Ай бұрын
නලින් හේවගේ මහතාට මගේ ප්‍රණාමය❤🎉
@deepanithennakoon6245
@deepanithennakoon6245 Ай бұрын
මෙයාගේ කතාව තුල කිසිම දෙයක් අහකටදාන්න නෑ ...ඒ තරම් හරවත් විදියට පියවරෙන් පියවර ලස්සන ට කරුණු පැහැදිලිව ඉදිරිපත් කරනවා ...රටට හරිම ආඩම්බරක්...එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනි නෑ ..හැමෝම එක වගේ ..ආදරනීය සහෝදර කැලට ❤❤❤❤❤❤
@Nisal-or1zg
@Nisal-or1zg 28 күн бұрын
අනිවාර්යයෙන්ම
@JayawardhanageBandulaSinghaRat
@JayawardhanageBandulaSinghaRat 28 күн бұрын
l0
@RasikaPriyadarshana-f2u
@RasikaPriyadarshana-f2u Ай бұрын
ඔබ වෙනුවෙන් පාවිච්චි කල මගේ කතිරය ගැන ලොකු ආඩම්බරයක් තියෙන්නෙ . මේ කතාව අහද්දි ඇසට කඳුළු එනව
@ummbasitmalik7349
@ummbasitmalik7349 29 күн бұрын
නියමයි නිවුස්
@raveenphotography3731
@raveenphotography3731 29 күн бұрын
mamath hodatama aduwa.. taamath adenawa.....
@Dinushaanuruddika
@Dinushaanuruddika Ай бұрын
ආදරෙයි නලින් හේවගේ මහතාණනි..... මම මාරම ආස චරිතයක්....මාතර ජයන්තියේ රැස්වීමකට ඔබ තුමා එනවා කියලා මහ වැස්සේ තෙමි තෙමි අවා ඔබතුමාගේ කතාව අහන්න ජනාධිපතිවරණයේ රැස්වීමකට......❤
@priyanthagunasekera1204
@priyanthagunasekera1204 Ай бұрын
මට ඔබ ගැන ආඩම්බරයි සහෝදරයා... ඊට වඩා සතුටුයි ඔබව ඔතන වාඩි කරන්න මමත් දායක වීම ගැන. ඔබ‍ට බුදුසරණයි ❤❤❤ අදරෙයි හදවතින්ම
@lazylizard6682
@lazylizard6682 Ай бұрын
කන්න නැතත් කමක් නැහැ මාලිමාවේ වහල්ලුන්ට මුන්ගේ කයිය අහ අහ ඉන්න පුළුවන් 🤣🤣🤣
@rvandephili
@rvandephili Ай бұрын
​@@lazylizard6682උඹලාගේ මග කන්න නැති කරලා ගියෙ කන්න දෙන්න තමයි මාලිමාව ගෙනාවෙ
@24hk834
@24hk834 Ай бұрын
​@@lazylizard6682අපිට කන්න තියනවා hutto වැඩක් කරගන්න බැරි නයට කහින උබලා වගේ උන්ට තමා රිදෙන්නෙ කන්නත් නැද්ද බන් ඉතින්.කන්ඩ නෑ කියලා දැන් උබම කිව්වනෙ ඒකට හේතුව දවස් 13 වෙච්ච අන්ඩුව නෙවේ කලින් තිබ්බ ආන්ඩුවනෙ .
@inzammohamed2566
@inzammohamed2566 Ай бұрын
@@lazylizard6682mechara davas sepa kala bila patrol gahala gas aragena godak sathutin neda hitiye.issarahatath gas patrol kema bima vitharak hoyamu athakota goda yavi rata.horu tika mechara davas minissunta dunne gas patrol haal sini eva hodatama athi neda
@NBandarigoda
@NBandarigoda Ай бұрын
ඔයාට තියෙන්නෙ ඉරිසියාව ඔයාට ඇත්ත තේරුම් ගන්න මොලයක් නැහැ වගේ
@AlesliVijeysekara
@AlesliVijeysekara Ай бұрын
කුණුහරුප නැති අර්ථවත් භාවමය ප්‍රකාශයන් සනිටුහන් කරන දියවන්නාවක් වේවා 🙏❤️
@PradeepMadusanka-j4u
@PradeepMadusanka-j4u Ай бұрын
සුපිරිකතාවක්...❤❤❤ මේවට බයියො මීක් නෑ😂😂😂
@ගායකයෙකුනොවනමා
@ගායකයෙකුනොවනමා Ай бұрын
ඉතාමත් වැදගත් දැනුවත් කිරිමක් ස්තුතියි ජයවේවා
@umeshkumara4901
@umeshkumara4901 Ай бұрын
ඉතාමත් අර්ථවත් කතාවක් ඔබ තුමාකියනදෙවල් සමිපුර්ණ ඇත්ත අපි මෙි රට හදමු ගොඩනගමු 😢❤
@ruparanjanee7430
@ruparanjanee7430 Ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤
@nihaljayasinghe1856
@nihaljayasinghe1856 Ай бұрын
හොද හැදියාවක් තියෙන උගත් බුද්දිමත් පිරිසක් දැන් රට බාරගෙන තියෙන්නේ.අපිට බය නෑ අනිවාරයෙන් රට හදනවා විස්වාසයි සහෝදරයා ඔබ සැම ගැන. බුදු සරණයි හැම දෙනාට.❤❤❤❤❤❤❤❤ආදරෙයි.
@rvandephili
@rvandephili Ай бұрын
අනිවාර්යෙන්
@manelamarasekara5929
@manelamarasekara5929 Ай бұрын
දවසම අහන්න පුලුවන් ජයවෙිව👍👍👍👍👍👍බුදු සරනයි
@lelanianushika8317
@lelanianushika8317 Ай бұрын
සුපිරි කතාව මහත්තයෝ. ඔබතුමා ගැන දැනගත්තේ අද
@ChandraLaksmi
@ChandraLaksmi Ай бұрын
අපේ රට ලෝකයේ ඉස්සරහට ගෙනියන්න හැමදාම ඔබට දයිර්ය ශක්තිය ලැබේවා
@kavindu1951
@kavindu1951 Ай бұрын
මං විවාද වලදි දකින්න ආසම චරිතයක්❤❤
@PushpaKumari-zf3ry
@PushpaKumari-zf3ry Ай бұрын
මමත්😂
@dhananjayadissanayake3720
@dhananjayadissanayake3720 Ай бұрын
අනිවාර්යයෙන් 🤩
@kasunprabhath1939
@kasunprabhath1939 Ай бұрын
මමත්
@DonJanaka-w3w
@DonJanaka-w3w 22 күн бұрын
මමත්😊😊😊😊
@ChampaHawpeLiyanage-ml3lx
@ChampaHawpeLiyanage-ml3lx Ай бұрын
අහන්න අහන්න ආසයි සුපිරි කතාව මහත්තයෝ
@Ariyadsa
@Ariyadsa Ай бұрын
විපක්ෂය නිහඩයි කතාව ඇත්ත එලොව පොල් පෙන්න විපක්ෂය ට හෙවගෙ ඇමතිතුමනි ඔබට❤❤❤❤ාආදරෙ
@SadaruMalli-t9c
@SadaruMalli-t9c Ай бұрын
Obata ලබාදුන් ජනවරම ඉතාමත් වටිනා එකක්
@AriyadasakumaraHerath
@AriyadasakumaraHerath Ай бұрын
ඔබ තුමාගේ අදහස් දැක්වීම ඉතාම අනර්ඝයි පැහැදිලියි ඉතා උතුම්. ජය පිට ජයම වේවා...! මාලිමා රජයට තෙරුවන් සරණයි සැම දෙවිපිහිටයි...!
@ajithlokuge7623
@ajithlokuge7623 27 күн бұрын
සුපිරිම කතාව...වචනයක් බොරු නෑ...
@ajithlokuge7623
@ajithlokuge7623 Ай бұрын
මරු මරු ..ඔහොම යමු ...
@Xiao6783
@Xiao6783 Ай бұрын
නියමයි සුපිරි කතාව
@RuwanKulasena-ju6dv
@RuwanKulasena-ju6dv Ай бұрын
සහෝදරයා ඔබතුමාලටත් බැරිනම් ආයි මේ රට ගොඩ ගන්නවා බොරු ❤❤ ඉදිරි වැඩකටයුතු විනිවිදබාවයකින් කරමු ජයවේවා ...ගහපු කතිරයගැන ආඩම්බරයි ..💪💪
@Manike-z7y
@Manike-z7y Ай бұрын
මෙතුමා ගැන kohoma kiyannada මොනවා kiyannada කියලා hithaganna බෑ ඒ තරම් ම වැදගත් විශිෂ්ඨ පුද්ගලයෙක් ....මෙවන් මිනිසුන් මගේ රටට වාසනාවන්...❤👍🙏🙏🙏🙏
@prabakumari3701
@prabakumari3701 Ай бұрын
Apiwage harakta therenakota kalakanni rata kala iwarai bro hari dukai malimawata ❤❤❤❤❤❤
@upaliranjith2930
@upaliranjith2930 Ай бұрын
ඔව් ඔව් බෝ ගස නේද අපි නොදන්නා නලීන් මාස 6 යි
@gabriyalsanjeevani7687
@gabriyalsanjeevani7687 29 күн бұрын
​@@upaliranjith2930 ඔහෙලා දන්නෙ කොහොමත් දූසිතයො ගැන විතරනෙ
@maragenandani9751
@maragenandani9751 29 күн бұрын
නියමයි කතාව හැමෝම වීඩියෝ එක බලන්න ඕනෙ එකක්.👍👍👍👍👍
@sulochanabandaramenike
@sulochanabandaramenike Ай бұрын
අධයාපනයේ ඉඩකඩ අසීමිතයි..❤ පාර්ලිමේන්තුවේ මෙතෙක් කිව්ව ලස්සනම කතාව..❤
@TamaraTamara-hi2ol
@TamaraTamara-hi2ol Ай бұрын
ආදරේයි අදර්සමත් කතාව ❤❤❤❤
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Ай бұрын
ආදරෙයි ❤❤නලීන් ඔයාගේ සෑම කතාවක්ම මම ඇහුවා ඉදිරියටත් අහනවා. උගත් බුද්ධිමත් නිහතමානි ඔබතුමාගේ කතා අහන්න අහන්න ආසයි. ❤❤❤ජයෙන් ජයම වේවා. මේ ආන්ඩුව වට්ටන්න කිසිම ජගතෙකුට බැහැ. බුදු සරණයි නලීන් ❤❤
@hindhamid4615
@hindhamid4615 Ай бұрын
Yes me too I really like to listen to all his talks, brilliant 👌👍.. he is a well educated, intelligent person who talks to the point and facts really respect you sir 🫡🫡👍🫶🫶🫶 God bless you 😇🙌 Mr Nalin ❤
@rohanawellage5965
@rohanawellage5965 Ай бұрын
❤❤
@KaminiLalitha
@KaminiLalitha Ай бұрын
මෙහෙම කතා මීට පෙර අහලා තිබුනද? මේ වචනයක් පාසාම සත්‍යය යි.පාසල් වහලා හිර ගෙවල් අරින්න කටයුතු කලේ රනිල් සජිත් මහින්ද. මේ අයට මේ විදියට කතා කරන්න බුද්දිමත් කමක් තිබුනද. මෝඩ ගව රැල.
@ramalikumuduni3311
@ramalikumuduni3311 Ай бұрын
ඉස්සර නමි පාර්ලිමෙින්තුකතා කවදාවත් මම අහන්නෙ නැහැ එ්ත් දැන් නමි අහනව අහන්න අාසයි,,, දක්ෂ කඨිකත්වය👌
@Sameera-o7o
@Sameera-o7o Ай бұрын
Ela
@Rasanthalakmal-o6z
@Rasanthalakmal-o6z 29 күн бұрын
මොන ආන්ඩුව ආවත් කවදාවත් මිනිස්සු බැන්නේ නැති,බැනුම් අහුවේ නැති හැමකෙනාගෙම ආදරය දිනාගත් චරිතයක්,❤❤❤
@dinushikaPiyarathna
@dinushikaPiyarathna Ай бұрын
පිස්සොන්ට ඔිවා තේරෙන්නෑ ඇමති තුමනි. උන් තවත් මිනිස්සු අන්දන්න හදන්නේ.
@dohaqatar9055
@dohaqatar9055 Ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතියි ගොඩක් පින් අපේ දරුවන් ගැන අපේ රට ගැන හිතලා ගන්න තරන වලට ජේ ආර් ගේ ඉදලා මේ.රට කරපු අය හොරා කලා හම්බ කරන් ඵ් හැත්ත දියුණු උනා මිස රට ගැන ජනතාව ගැන දරුවන් ගැන හිතුවේ නැ බුදු පියාණන් 3න් වරක් වැඩිය උතුම් අපේ රට විනාස කරපු හැම ඵකෙකූට සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා
@nadinadi647
@nadinadi647 Ай бұрын
ජය වේවා ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය දීර්ඝඋස ලැබේවා ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thushararanasinghe5960
@thushararanasinghe5960 Ай бұрын
දැං නම් හරවත්, වැදගත් කතා ටිකක් පාර්ලිමේන්තුවෙන් ඇහෙනවා හරිම සතුටුයි ❤❤❤❤
@shiromanie2259
@shiromanie2259 Ай бұрын
සත්තකින්ම මැරෙන්න කලින් අපිත් සතුටුයි මේ කතා අහන්න ලැබීම.❤👍
@Change-the-country
@Change-the-country Ай бұрын
කතාව ඇහුව දැන් පොල් ලැබුනද😂😂😂😂😂😂 අනේ උබල
@KanchanaMunasinghe-k1m
@KanchanaMunasinghe-k1m Ай бұрын
​@@Change-the-countryපොල්වතු ව්‍යාපාර කරන්න විනාශ කරපු..තියෙන පොල්වතු වලට පොහොර නොදීපු අයගෙන් එහුවනම් හරි ඔය ප්‍රශ්නය😊
@Change-the-country
@Change-the-country Ай бұрын
@KanchanaMunasinghe-k1m එහෙනම් උන්ට ආණ්ඩුව දෙමු. එතකොට උන්ගෙන් අහන්න පුලුවන්.😅 අනේ සෙවලයො ටික.
@disnajayasinghe2968
@disnajayasinghe2968 Ай бұрын
​@@Change-the-countryAdama pol palayak hitawala balanna😂
@Change-the-country
@Change-the-country Ай бұрын
@@disnajayasinghe2968 මිනිස්සුන්ට ඕක කියල පෝස්ට් ටිකක් දාන්න කියන්න ආණ්ඩුවට. බැනර් ටිකක් එහෙම ගහල මිනිස්සු දැනුවත් කලා නම් හරි පොල් හැදෙන්න අවුරුදු 10ක් විතර යනව ඒක නිසා බඩගින්නෙ ඉන්න කියල.😅😅😅 හම්බ කරන් කන්නෙ නැති උන්ගෙන් ඊට වඩා දෙයක් අමාරුයි කියල රටේ මිනිස්සු තේරුම් ගන්න තිබ්බෙ ගොඩක් කලින්
@sheshasriwick6644
@sheshasriwick6644 Ай бұрын
❤❤❤❤❤❤❤❤ අපේ වීරයා.. ආදරෙයි අම්මෝ මැරිලත් පැයක් ආදරෙයි නලිනෝ.
@gemunuweeratunge
@gemunuweeratunge Ай бұрын
අලුත් පාර්ලිමේ‍න්තුවේ‍ කිවු විෂිස්ටම කතාව.❤
@thusira55kumara7
@thusira55kumara7 Ай бұрын
පුක දිපන්
@බයිසිකලේසවාරියක්
@බයිසිකලේසවාරියක් 29 күн бұрын
Ow bn niyamai
@upulkumara2965
@upulkumara2965 Ай бұрын
♥️♥️♥️♥️♥️සුපිරි කතාව👍👍👍👍
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
අපේ හෙළ විරුවෝ 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰 අභිමානවත් නලින් හේවගේ මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි. ආදර්ශමත් දේශභීමාණියෝ. 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@MmgMahesh
@MmgMahesh Ай бұрын
Mokadda ban uba hela vruwo kiyanne katada desapalakayontada
@Dayananda-k5e
@Dayananda-k5e Ай бұрын
To.veruwakda.pakyo
@MaduraPriyan
@MaduraPriyan Ай бұрын
​@@Dayananda-k5eහොරුන්ගේ පස්ස දිවෙන් සුද්ද කරන තොපි මොක්කුද අපෙන් එහෙම අහන්න?
@kevinweerasinghe8385
@kevinweerasinghe8385 Ай бұрын
උබ මොන වේසිගෙ පුතෙක්ද බං 🤣​@@Dayananda-k5e
@MallikaKuruppu-ou2il
@MallikaKuruppu-ou2il 29 күн бұрын
අති විශිෂ්ටයි නලින් මැතිතුමනි ඔබතුමාගේ කතාව සියලු ජනතාවගේ ප්‍රණාමය ඔබතුමාට
@lasanthapradeepkumara7695
@lasanthapradeepkumara7695 Ай бұрын
ඒ කතාව ❤❤ පට්ටම සතුටුයි දුන්න චන්දය ගැන.. 🧭
@Shenfdz
@Shenfdz Ай бұрын
තෙත් වෙනවා නේ 😊
@shriyaniperera7035
@shriyaniperera7035 Ай бұрын
Adaraei ❤❤❤❤❤💝💝💝👨‍🎓👨‍🎓👨‍💼👨‍💼🇱🇰🇱🇰💎💎💎🙏🙏🙏🙏
@vssp1373
@vssp1373 Ай бұрын
Yes reality is that.
@anuladesanayaka
@anuladesanayaka Ай бұрын
Wpaksaye චිත්ත ටිකේ කටවල් වැහිල⁣.හාල්, පොල් කන්නම උපන් කෑමදාසලා ටිකක්.තොපි දෙගොල්ල කාපු වනසපු රට ගොඩ ගන්නකන් කටවල් වහගෙන හිටපියවි.ඇයි දැන් පාර්ලිමේන්තුවේ සැප අඩුද. කෑම රස මදිද.රනිල්ගෙ බිරියානි.ඔිනැද.බල්ලො ටික වැඩිය කටදාන් න.තිව .හිටපියවි බල්ලො ව⁣ගේ.බැරිනම් පලයවි බැහැලා.
@gayanrathnayake6220
@gayanrathnayake6220 Ай бұрын
නියමයිනේ නලින් සහෝ,සුපිරිම සුපිරි කතාවක්,💪💪💪💪💪💪💪💪
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
අපූරුයි අනර්ඝයි පංකාදූයි නියමයි. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@thusira55kumara7
@thusira55kumara7 Ай бұрын
පූක දිපන්
@Dayananda-k5e
@Dayananda-k5e Ай бұрын
Ammga.hutta.
@ChandraniVijayalatha
@ChandraniVijayalatha Ай бұрын
​@@Dayananda-k5eබයියෝ තාමත්🐗
@nihalhewavitharana429
@nihalhewavitharana429 Ай бұрын
අපරාදේ අම්පාරේ ගවයයි තිස්ස කුටියි ඉන්නතිබුනේ අපේ සහෝදරයගේ කතාව අහන්න
@JayanthiGamuwage
@JayanthiGamuwage Ай бұрын
අපි වාසනාවන්තයි ඇත්තටම මෙහෙම මානව හිතවාදී මිනිසුන් කන්ඩායමක් දැන් අපිට ඉන්නවා .නලින් සහෝදරයා අපි ඔබලාට හැමදාම ඉන්නවා ❤❤❤❤❤❤❤❤❤
@fernandow.d.e.f12
@fernandow.d.e.f12 29 күн бұрын
Good toking.❤thankuou❤
@sanathnandasiri3656
@sanathnandasiri3656 Ай бұрын
මුළු කතාවම ඇහුවා බුදුසරණයි 👍❤️❤️
@thusira55kumara7
@thusira55kumara7 Ай бұрын
තෝ වගෙ ගොංනු අල්ලන විදිහ
@Dayananda-k5e
@Dayananda-k5e Ай бұрын
​@thusira55kharkaumara7
@DiliniSomarathna
@DiliniSomarathna Ай бұрын
​@@thusira55kumara7 අපි ගොන් ඔයාලා බයියොනේ.😂
@rvandephili
@rvandephili Ай бұрын
​@@thusira55kumara7උඹලා පිං ගොන්නු බන් 😂
@Malindazen
@Malindazen Ай бұрын
​@@thusira55kumara7ටොයියට කියල pu# ඇරගනින් පොන් යා
@SiriyalathaVithanage
@SiriyalathaVithanage 28 күн бұрын
😅අහගෙන ඉන්න පුලුවන් පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තූතියි,
@laalithapresanna218
@laalithapresanna218 Ай бұрын
බයියෝ මීක් නෑ සුපිරි නලීන් සහෝදරයා ❤❤
@WasanthiPerera-w5w
@WasanthiPerera-w5w Ай бұрын
මේවා අහපුවාම මට විතරද හිතෙන්නේ තව අවුරැදු විස්සකටවත් මාලිමාව පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න බැහැ කියලා. මගේ ඡනේදෙ ගැන මට හරි ආඩම්බරයි.❤❤❤❤❤
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී 6_7 දින වලදී නැවත කාලගුණය වෙනස්වීම.....
@asharamyakanti679
@asharamyakanti679 Ай бұрын
සම්පුර්ණ කතාවම ඇහුවා. අපි කවදද පාර්ලිමේන්තුවේ කතාවක් ඇහුවේ. ඒකට දැන් හොය හොයා අහනවා. හරිම අනර්ඝයි
@bandulagamage8674
@bandulagamage8674 Ай бұрын
නියමයි නියමයි ජයවේවා!ආශාවෙන් සවන් දුන්න❤
@inmmify
@inmmify Ай бұрын
ජය වේවා සහෝදරයා මාරම සතුටුයි. ඔබ තුමාල ගැන දැන් බයනෑ අපේ රට හදනව කියල විශ්වාසයි ඔබ තුමාල.
@kaveeshaheshan3976
@kaveeshaheshan3976 Ай бұрын
තැලුනා වැඩියි ඒකයි මෙච්චර මුවහත්💚💚
@chandaniewickremasinghe-mi5mb
@chandaniewickremasinghe-mi5mb Ай бұрын
සුපිරි කතාව❤❤
@morinbotheju1418
@morinbotheju1418 Ай бұрын
ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත ❤️❤️❤️මුන් කරපු දේවල් වල ට හෙන වැදිලත් මදි
@Janish-lo3oz
@Janish-lo3oz Ай бұрын
සුපිරි කතාව සහෝදරයා ❤
@CrazyGamer-wm3wv
@CrazyGamer-wm3wv Ай бұрын
මිනිස්සු වෙනුවෙන් කතාකරන පාර්ලිමෙන්තුවක් ❤❤❤
@SenakaPerera-pz8ug
@SenakaPerera-pz8ug Ай бұрын
නියමයි කතාව..❤❤❤❤
@PathmaSriyani-f5t
@PathmaSriyani-f5t 21 күн бұрын
Niyamai niyamai saahodaraya.api ගහපු kathiraya ගැන හරිම ආඩම්බරයකි ..ස්තුතිය ඔබතුමා ge katawata.❤❤
@pushpasamarakoon7711
@pushpasamarakoon7711 Ай бұрын
සොයුර ඔබේ කතා අහන්න හරිම ආසයි.. ❤❤❤❤❤❤❤❤❤❤
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
❤❤❤❤ ආදරණීය මාලිමා ආන්ඩුවට ❤❤❤ අපේ උපහාරය.... ජයවේවා 💗💗💗💗💗💗 බොහොම ස්තූතියි ඔබ තුමාට ආදරණීය නායකයන්ගේ කතා අහගෙන ඉන්න ආසයි.... දැන් තමයි නියම පාර්ලිමේන්තුව....
@Mangala-o8y
@Mangala-o8y Ай бұрын
ජය වේවා මන්ත්‍රීතුමනි
@pathmalalamarasinghe6691
@pathmalalamarasinghe6691 24 күн бұрын
අපි පවුල් පිටින්ම මාලිමාවට චන්දෙ දුන්නෙ පලමු වතාවට.ගහපු කතිරෙ ගැන ආඩමිබරයි.නලින් සහොදරය අමිබලන්ගොඩ ආසනයේ ඒක ඊටත් වඩා සතුටුයි.🧭👈 ජයවෙීවා.
@AnishaA-v8d
@AnishaA-v8d Ай бұрын
සුපිරි
@weerasamie3353
@weerasamie3353 Ай бұрын
ඔන්න රටට ආදරය කරන්න ඇත්ත දේශපාලකයො. අපි නලින් තුමාට ආදරෙයි. ❤❤❤❤❤❤❤❤🎉
@kolithamendis2780
@kolithamendis2780 Ай бұрын
නලින් හේවගේ ඇමතිතුමණි, රටම උලාකාපු රනිල්ල රාජපක්ෂල ප්‍රේමදාසල සිරිසේනල ඇතුලු සමස්ත චෞර නඩයටත් උන්ගෙ ජඩ මජර දේශපාලන අන්තේවාසිකයන්ටත් තේරෙන සරල සිංහලෙන් කරුණු පහදල දීම ගැන ස්තුතියි. 🙏
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q Ай бұрын
මොනව කියන්නද කියල හිතාගන්න බෑ.. ඇත්තටම විශිෂ්ඨ මනුස්සයෙක් ❤❤❤❤
@DineshAththaragama-tj7fb
@DineshAththaragama-tj7fb Ай бұрын
ජයවේවා අාඩම්බරයි නලීන් සහෝදරයා
@RenukaMunasigha
@RenukaMunasigha 25 күн бұрын
මම හරිම අගය කරන මහත්මයෙක් ආසයි ඔබතුමන්ලා පාර්ලිමේන්තු වේ කතාකරනවා බලන්න ඇගහිරිවැටෙනවා අපි වෙනුවෙන් කතාකරනවා බලන්ඉන්න❤❤😍😂😂♥️💜🧡💓
@MadurawalasingeAnanda-oe5fd
@MadurawalasingeAnanda-oe5fd Ай бұрын
👍 නියම 👍👊👌💯👏👏💘💘
@rmdsrathnayaka6889
@rmdsrathnayaka6889 28 күн бұрын
ජයෙන් ජයම වේවා
@Adj-y7c
@Adj-y7c Ай бұрын
දේශපාලුවන්ගෙ පොල්වතුවල පොල් අස්වනු වලට මොකද වෙන්නෙ බැලුවනම් නරකද
@mangalikaaththatage8639
@mangalikaaththatage8639 Ай бұрын
නලීන් සහෝදරයා ඔබ අපිට ආඩම්බරයකි .ගාල්ලට මෙතෙක් කාලයක් මිනිසුන්ගේ ජීවිත ගැන සොයා බලන ඇමතිලා ආවෙ නෑ.අපිට ඔබ විශ්වාසයි.අපි හැමදාමත් ඔබ සමගයි.❤❤❤❤
@ranjinitee6627
@ranjinitee6627 Ай бұрын
ජයවේවා ❤🎉
@nimalgunasekara-p2t
@nimalgunasekara-p2t 29 күн бұрын
ජය වේවා ජය වේවා ජය වේවා! මගේ රටට ජය වේවා වේවා! ජයෙන්ම ජය වේවා
@Ariyadsa
@Ariyadsa Ай бұрын
ඔබට බුදුසරණ යි
@KashmiraSamanali-wm5tt
@KashmiraSamanali-wm5tt Ай бұрын
මේ රටේ ගොඩක් මිනිස්සු ආණ්ඩුවක් පත් උනු ගමන් හොයන්නෙ නිකන් දෙන දෙයක්... ඉතින් කොහොමද රටක් හදන්නෙ
@KeshiKumarasingha
@KeshiKumarasingha 24 күн бұрын
දැනුම අසිමිතයි, ස්තුතියි අවංක කමට, 🙏
@markantonypererapodimarakk8040
@markantonypererapodimarakk8040 Ай бұрын
As usual very nice beautiful go-ahead thank you all of you God bless
@anonymousplayer1540
@anonymousplayer1540 Ай бұрын
විශිෂ්ටයි ඔබ සැමට තෙරුවන් සරණයි
@BmGamini
@BmGamini Ай бұрын
Good 🎉🎉🎉🎉sir ඉදිරියට ම් යමු
@maliliyanage5416
@maliliyanage5416 Ай бұрын
ගොන් පාලකයින්ට දැන්වත් තේරුනාද දන්නෙ නැහැ .. කියල දුන්නෙ ලස්සනට ඔබ තුමා... පියානෝ තමයි ළමයි හදන එක මුලින්ම පාලනය කලේ.. ඒ කාලෙ රු.500 ක් දුන්න ඔපරේශන් කරන අයට.. වද ගැටේ හැදුවෙ එයා තමයි..ඔබ තුමාට ගොඩක් ස්තූතියි ඒ සම්පූර්ණ විස්තර කිරීමට ❤
@mynameisnathan3539
@mynameisnathan3539 Ай бұрын
Super Sir ❤❤❤❤❤❤
@malanikumari3108
@malanikumari3108 28 күн бұрын
නියම කතාව දෙහි ගෙඩියක් තරමවත් මොලයක් ිතියනවනමි හොදින් තේරුම් ගනිල්ලා.කතා කල ඔබතුමා ට බුදු සරනයි
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
FULL SPEECH by Anura Kumara Dissanayake - 23 November 2018
1:00:35
Sanjana Hattotuwa
Рет қаралды 15 М.
НЮАНС (смешное видео, юмор, приколы, поржать, смех)
0:59
Натурал Альбертович
Рет қаралды 817 М.
аптека этажом ниже панин
0:48
Shorts Master
Рет қаралды 3,3 МЛН