ජැක්සන් ඇන්තනී ඕස්ට්‍රේලියාවේ පැවත් වූ සදා නොමැකෙන ප්‍රසංගය - CeyFLiX

  Рет қаралды 157,846

CeyFLiX

CeyFLiX

Күн бұрын

Пікірлер
@ashen9449
@ashen9449 Жыл бұрын
මෙ ලෝකෙ නැති වෙච්ච මිනිස්සු අතර කවදාවත් දැකල නැති ඔබ තුමා වෙනුවෙන් හිත කඩා වැටුනු තරම් ඔබ තුමා වෙනුවෙන් අඩපු නැති දවසක් නැති තරමට ඔබ තුමන් රටේ විශේෂම පුද්ගලයෙක් වෙලා...මම හිතන්නෙ ඒක හැමෝගෙම හිත් වල තියනව...ඒ ඔබ තුමන්ට අපෙ හිත් වල තිබුන ආදරෙ ...අපෙ අවාසනාවකට අ⁣ප අතරින් ඔබතුමා වෙන්වී ගියත් ඔබතුමන්ට නිවන්සුව ලැබේවා පියානනී
@lineyageramya1553
@lineyageramya1553 Жыл бұрын
අනේ දෙයියාන් ඇයි මේ ආදරණීය මනුස්සයා ඉක්මනින්ම අරන් ගියේ මේ හඩ නැවත නොඇසෙන්නට.❤
@deepikanilanthi8296
@deepikanilanthi8296 Жыл бұрын
😢😢😢
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
අනේ...දෙවියනේ..හදවත කඩාවැටෙනවා... මේවා දැක්කාම...ඔබට සුභ ගමන්... ජැක්සන් සර්...
@kumariherath4531
@kumariherath4531 Жыл бұрын
Adaraniya kalakaruwanani obata niwan suwa
@WasanthaSandanayake-h3s
@WasanthaSandanayake-h3s Жыл бұрын
Kawru awath hitiyath obathumage aduwa kawadawath katawath pirimahanna baha obathuma ajaramarai sundara asahaya kalakariwananta niwan suwA
@RamyaThennakoon-x4b
@RamyaThennakoon-x4b Жыл бұрын
එදත් අගේ කල අදත් අගේ කරන අපගේ නිහතමානි කල කරුවානනි ඔබට නිවන්සුව🎉🎉🎉🎉🎉🎉🎉
@rasikaruvanmali574
@rasikaruvanmali574 Жыл бұрын
ඇත්තටම ඒ අහිමි වීම අපේ ලගම කෙනෙක් නැති උනා හා සමානව දැනෙනවා ආදරණීය කලාකරුවාණෙනි යලි පින්කෙත හෙල රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා...🙏🙏🙏❤❤❤❤
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
මටත් 😢😢😢
@KusumPathirathne
@KusumPathirathne Жыл бұрын
@dimashisupunsara7007
@dimashisupunsara7007 Жыл бұрын
අනේ දෙයියනේ ....මටනම් පිස්සු වගේ මේවා බලද්දී 😢😢😢😢😢 ඇයි දෙයියනේ මෙච්චර ඉක්මනට ඔබ තුමා අපෙන් සමු අරගන ගියේ ඔබ තුමා අපි අතරම ඉපදේවා❤❤❤❤❤
@ImeshMadhusan-oh7wl
@ImeshMadhusan-oh7wl Жыл бұрын
🙏🪔🇱🇰♥️🙏👌
@ramyahewawasam1844
@ramyahewawasam1844 Жыл бұрын
ඔබට නිවන් දොර ඇරේවා එතෙක් මේ පිංබිම තුළ යලියලිත් ඉපදේවා! ඔබේ අඩුව පිරවිය හැකි කෙනෙකු තවත් නොමැත.❤❤
@ramyahewawasam1844
@ramyahewawasam1844 Жыл бұрын
🎉❤❤❤
@anujashamalee6903
@anujashamalee6903 Жыл бұрын
නිවන් සුවය ලැබේවා
@pushpakumara-kf4sv
@pushpakumara-kf4sv Жыл бұрын
Supiri Jake aiiya kawadada yali ipadewa
@edwinjayasekara8047
@edwinjayasekara8047 Жыл бұрын
ජැක්සන් ඇන්තනී සහෝදරය සියළු දෙයින් පිරිපුන් ඔබ වැනි ශ්‍රේෂ්ඨ චරිතයක් අපහට අහිමි වීම දරාගන්න බැරි වේදනාවකි
@kumaraperera5963
@kumaraperera5963 Жыл бұрын
දක්ෂතා රාශියක් එක් අයෙකු ට පිහිටි දුර්ලභ අවස්ථාවක් ! ජැක්සන් ඔබ මානව වංශකතාවෙ විශිෂ්ටයෙක්....
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 Жыл бұрын
මේවා දකිනකොට මොනවා කියන්නද කියල හිතාගන්නත් බෑ,පුදුම වේදනාවක් හිතට දැනෙනවා ,අපේ කාලයේ නම් ඔබවන් අතිව්ශිස්ට කලාකරුවෙක් ආයෙ බිහිවෙන්නෑ ,සුබ ගමන් ජැක්සන් අයියේ ...🙏🙏
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 Жыл бұрын
අම්මේ.........ඔබතුමා හිතන් හිටිය වැරදියි කියල දැන් දිව්‍යලෝකෙ ඉදන් හිනාවෙනවාඇති නේද?.😢 අපේ ලංකාවෙ එව්න්ගෙ හිත් හරි ලස්සනයි ලු..ඔව් ඔබගෙ මූනට එහෙම කියන්න ඇති....ඔබ හිතන් හිටපු ඒ සුන්දර මිනිස්සුම තමයි ඔබට නින්දා අපහාස කලේ.......මැරෙන කන් බලං හිටියෙ.... ඔබට ආදරය කරන සුන්දරම මිනිස්සු ඉන්න ලෝකෙක නැවත ඉපදෙන්න....මේ ලංකාවට ඔබ හොද වැඩියි...........❤❤❤❤ ආදරණීය පනාපුත්‍රයාණණි, ගියපු තැන සතුට පිරුනු තැනක්ම වේවා!!!🙏🙏🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 6 ай бұрын
කොහොමවුනත්එ හෙම හිතන්න එපා. ඒක හරිම නරක සිතුවිල්ලක්. සෑහෙන කාලයක් ජීවිතය ත් මරණයත් අතර දීර්ඝ සටනක් කරන්න මට සිද්ධ වුණා. ඉතින්...! එච්චර කාලයක් තිස්සේ මං වදයක් වෙනකොට ඔයාට ඉවසන්න පුලුවන් සීමාව නැති වෙලා යනවා. ඇත්තටම සිද්ධ වුණේ ඒක නෙවෙයි ද කියලා කල්පනා කරලා බලන්න.
@kumarithiranagama9799
@kumarithiranagama9799 Жыл бұрын
හරිම ලස්සනයි ...ඔබතුමාගේ වැඩසටහන් හැම එකක්ම අනිවාර්යයෙන්ම බලනවා අහනවා ... බුදුදහමෙන් හැමදේම අනිත්‍යයි බව වටහාගෙන සිටින අපට ... පතනවා ඔබතුමාට අමාමහ නිවන් සුව අත්වේවා ... !!! 🙏🌷🙏
@sandyakumari6635
@sandyakumari6635 Жыл бұрын
මෙතුමාගේ වැඩසටහනක් මම කවදාවත් මග හැරලා නැහැ පිටරටක මේඩ් කෙනෙක් විදිහට සේවය කලත් පුලුවන් හැම අවස්ථාවකම බලනවා ගතයුතු දේවල් බොහොමයි .හරිම අහිංසක කෙනෙක් දැන් නම් කොහොම බලන්නද කියලා ඒ තරමටම ඇස්වලට කදුලු එනවා.ඔබ ඉන්න තැනක සතුටින් ඉන්න ජැක්සන් සර් .🙏🙏🙏🙏🙏
@nalanisriyalatha2346
@nalanisriyalatha2346 Жыл бұрын
Anea daviyana apatanam mewa balanna bha papuwa palenna තරම් wedanai kumari madawi akila sajitha kohmada oyala hith හදාගෙන innea daviyanea.mea රත්තරන් හදවත රත්තරන් kathea මරල damma kohomada daviyanea. Mea රත්තරන් manissayawa apata නැති කරන්න api kala papayakda daviyana රටකta uawala බේරාගන්න තිබුණ ජීවිතයak.mea ratea මිනිස්සු කවුරුත් athumawa marenna ariuada.රත්තරන් කඳක් nikaruna අකාලයේ මැරෙන්න ariyada.🙏🌹💓🙏🌹💓🙏🌹💓🙏🌹💓🙏🌹💓🙏🙏🙏🙏🙏🙏🙏
@subangi9770
@subangi9770 Жыл бұрын
හදවතට පුදුමාකාර දුකක් දැනෙන්නෙ මේවා දකිද්දී.😢 ජීවත් වෙන්න ආසාවෙන්ම හිටිය සොදුරු,වටිනා මනුස්සයෙක් අප අතරින් වෙන් කිරීමට තරම් සොබාදහම ඇයි මෙච්චර කෲර උනේ. නිවන් සුව ඔබතුමාට 🙏 අපි එදත් අදත් හෙටත් ඔබතුමාට ගොඩක් ආදරෙයි.😔❤️
@ksmrthn4860
@ksmrthn4860 Жыл бұрын
මෙතුමා දකින විට කියා ගන්න බැරි වෙදනාවක් නැ වත කවදා දකින්නද.😢😢😢😢😢 අති විශිෂ්ඨ කලා කරුවා නෙණි ඔබ ට නිවන් සුවය ම ලැබේවා !!!!.
@PiyumiSathsarani-u4z
@PiyumiSathsarani-u4z Жыл бұрын
😢❤සදාකල් නොමැකෙන මතකයන් ඔබට නිවන් සැපලැබේවා හරි දුකයි
@sriyasrimali4400
@sriyasrimali4400 Жыл бұрын
කොයි තරම් වටින සම්පත්ද....අකාලයෙ අහිමි වෙන්නේ ඔබ තුමාට නිවන් සුව ලැබෙිවා
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 Жыл бұрын
ආදරණීය ජැක්සන් sir , අද ඔබ සිටින්නේ කොහිද කියා නොදනිමි . ඔබට පෙනෙනවා ද සුවහසක් රසික රසිකයින්ගේ දුක . Ay sir මෙච්චර ඉක්මනින් අපිව දාලා ගියේ
@shalikamadushani3586
@shalikamadushani3586 Жыл бұрын
Ane ow😥
@somalatha9660
@somalatha9660 Жыл бұрын
අනේ මටනමි හිතාගන්න බෑමෙතුමා අප අතර නෑකියල ඇයි ඔබතුමාට මෙහෙම දෙයක් අර කරැමක්කාර අලිය කලේ...දරැ තුන්⁣දෙනයි මුණුපුරැ පැටියලත් එක්ක පියසෙනහසත් මවි සෙනෙහසින් ලස්සන පවුල රැකගෙන හරිම අදෙරයෙන් එකමුතුව හිටියා දුකයි.. ඔබතුමාගේ කටහඬ අහන එකත් වාසනාවක් ඔබතුමාට නිවන්සැප ලැබෙිවා..❤
@tharushianjalee3327
@tharushianjalee3327 Жыл бұрын
අනෙ දෙයියාන් ඇයි මේ අදරණිය මනුස්සය ඉක්මනින්ම අරන් ගියෙ මේ හඩ නැවත නොඇසෙන්නට ❤❤අනෙ දව කල් හිටියනමි කියලා හිතෙනවා
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 Жыл бұрын
පුදුම දුකක් එතුමාගෙ අහිමිවීම.. තවමත් මඟහැරුණු එතුමාගෙ වැඩසටහන් සොය සොයා බලනවා. බිරිඳ ඇතුලු දරුවන්,සහෝදරයන් කොහොම දරාගෙන ඉන්නව ඇතිද? නැවත අප අතරම ඉපදී සසරේ කෙළවර නිවන් මඟ දොරටු ඇරේවා..🙏🙏🙏
@dilushiakalanka7031
@dilushiakalanka7031 9 ай бұрын
ගොඩක් පින් මේ ආත්මේ අපිව දැනුමෙන් පෝශනය කලාට . .ඒ වගේද මේ පිනවීම ...ආයේ සොදුරු ආත්මෙකදි අපි හමුවෙමු මහත්තයෝ .....මගේ ජීවිතය කෙලවර වෙනක්න් ඔබ මට දෙවියෙක්....ඔබ ජීවමානයි දෙයියනේ...මා ඔබට මොක් සුව නොපතම්!!!
@NadishaKumari-e7r
@NadishaKumari-e7r Жыл бұрын
හොද මිනිස්සු ඉක්මනට දෙවියෝ ලගට ගන්නවාලුනේ... කවුරු මොනා කිවාත් මොහු තරම් වැඩ්ඩෙක් කොහෙවත් නෑ.....
@denethashen3225
@denethashen3225 Жыл бұрын
අනේ දෙයියනේ...ඇයි අපෙන් මේ අති උතුම් ශ්‍රෙශ්ඨ මිනිසා අරන් ගියේ😢😢😢පුදුම දුකයි මේ ව්ශිශ්ඨයා ගැන කියන්න කෝ වචන ....කියලා නිමක් කරන්න බැරි මේ උතුම් මැණික❤️❤️ඉක්මනින් අරන් ගියා වගේම ඉක්මනින්ම ආයෙත් උපදීවා🙏🙏🙏
@ushanjayalath4849
@ushanjayalath4849 Жыл бұрын
මුලු රටේම අවාසනාවකට ඔබතුමා අපෙන් සදහටම සමු අරන් ගියා....😢😢 කලාකරුවානනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා!!! 🙏
@tharujay2786
@tharujay2786 Жыл бұрын
Ane mewa Dan danna apa apata harema wedanawai .kadulu watanawa daaiyane.oba thuma yale apa atharama epadewa.
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉
@Nishujenny
@Nishujenny Жыл бұрын
ඔබතුමානම් කලාගාරයක්.ලංකාවේ මම ඔබතුමාගේ හැම program එකක්ම බැලුවා.හරිම දුකයි අපට මෙහෙම දුකනම් පවුලේම අයට කොපමන දුක ඇත්ද?හරිම වේදනායි.ඔබ ලෙඩ ඇදේ ඉද්දීත් ප්‍රරාර්තනාකලේ ඉක්මන් සුවය නමුත් මුලුමහත් ලංකාවේම ආවාසනාව😢 ඔබතුමාට නිවන්සුව!
@champamalavipathirana4449
@champamalavipathirana4449 Жыл бұрын
රටේම අවාසනාවකට ඔබ අහිමි වුනා අපට. ඔබතුමන්ගේ බව ගමන සුවපත් වේවා!
@tharangachameen2806
@tharangachameen2806 Жыл бұрын
මේ වගේ ආදරනීය තාත්තෙක් මේ තරම් වටිනා මැනිකකට කවදාවත් අකාලයේ මියදෙන්න එපා.මේ වගේ හිත නිවන භාවනාවක් වෙන්න හැමෝටම බෑ.නිවන් සුව පියානෙනි🙏🙏🙏උත්තමයානෙනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Dini_shaki
@Dini_shaki Жыл бұрын
😢
@අරුත්බරගී-ශ3ෆ
@අරුත්බරගී-ශ3ෆ Жыл бұрын
කාලයෙන් කාලයට නොයෙක් තරු නිවුනා. අපිට දුක හිතුනා. ඒත් හැම තරුවකටම සෙනෙහස බෙදු, මුළු යුගයක් ආලෝකවත් කළ ඔබ බැස ගිය විට කලා ලෝකය අඳුරු වුණා. 🌝 ආදරණීය කලා කරුවාණනි, ඉපදුණු තැනක ඔබට සතුට සැනසීම අඩුවක් නොවේවා!! 🙏
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
කවමදාවත් ඔබතුමන්ගෙ කිසිම වීඩියෝ එකක් අඩන් නැතුව බලන්න බැරි වෙයි.....ඒ තරම් ලස්සනයි කතා කරනව...heart attack එකක් වගේ හැදිල නැති වුනා නම් තව දුක නෑ..ඉහෙන් බහින ලෙඩක් තිබ්බෙ නැති කොල්ලෙක් වගේ හිටි ඔබතුමන් ඇයි දෙයියනේ ඔහොම ගියේ ඉක්මනට
@RashaR-v7g
@RashaR-v7g Жыл бұрын
😢😢😢😢❤❤❤😢uAE
@ravikumara1342
@ravikumara1342 Жыл бұрын
අම්මපා ඔව්
@FashionWithMadu
@FashionWithMadu Жыл бұрын
අනේ සත්තකින්ම 😢😢.. මේවා දකින්නේ ..අහන්නේ කොහොමද කදුළු හලන්නේ නැතුව..😢😢😢 ආදරෙයි ... සහුර්ධයාණනි... ඔබතුමන්ට අමාමහා නිවන්සුව ලැබේවා ...!!!🙏🙏🙏
@janajana7879
@janajana7879 Жыл бұрын
කුමාරිට මේ ගීතය ඇහෙන කොට කොහොම ඉන්නද ❤️පව් නිවන් සුව ලැබේවා..
@Nadeeka-gt5vj
@Nadeeka-gt5vj Жыл бұрын
ඇයි අනේ මේ උතුම් මිනිසා අපට අහිමි උනේ දකින ඇහෙන හැම මොහොතකම ඇස් දෙකට කදුලු එනවා ඔබට සුබ ගමන් 🙏🙏🙏
@manMirihana-vs6we
@manMirihana-vs6we Жыл бұрын
මටනම් ජැක්සන් සර් ගැන කියන්න වචන නැ , ඇත්තටම මාරම දක්ශතා තියෙන පුද්ගලයෙක් , මාරම පාඩුවක් මුලු ලෝකයටම ❤❤😥
@ajanthakumudini4140
@ajanthakumudini4140 Жыл бұрын
Manorathnayan. Ge. Awamagula. Da. Obakathakala. Wage. Katha. Karannata. Wena. Kalakaruwek. Me. Mihipita. Neha
@chithraguruge6288
@chithraguruge6288 Жыл бұрын
😭😭😭😭 ආධරණීය රංගධරයානෙණි ! යළි යළිත් ඉපදෙන්න මේ දෙරණ තුල , නිවන් මග පසක්කරලන්ට පෙර !!🙏
@champaabeysekara5102
@champaabeysekara5102 Жыл бұрын
Rangadarayanani obey talent dakkama harima dukai obata niwansuwa
@shaini4052
@shaini4052 Жыл бұрын
මියෙන තුරාවට අප හදවත්වල ජීවත් වන ඒ සොදුරු මිනිසා 🥺♥️
@lalithwijekoon5067
@lalithwijekoon5067 Жыл бұрын
මේ මනුස්සයට අපහාස කරන්න එපා 🙏🙏පව් නේද 🙏🙏🙏පුදුම හැකියාවක් තියන කෙනෙක් මෙතුමා 🙏🙏🙏අමරණියයි 🙏🙏
@sampathmanchanayaka5453
@sampathmanchanayaka5453 Жыл бұрын
Jaka sar ඔබ අපේ රටේ විස්මකරු ඔබට නිවන් සුව මගෙ හොදම නලුව ඔයා ආයෙ අපි අතරෙ ඉපදී වැඩ පෙන්නන්න බුදු සර්
@janajana7879
@janajana7879 Жыл бұрын
ජෙස්ටකලාකරුවනි ඔබ ඔය ගමන ගියේ නැත්තම් තාමත් ජීවතුම් අතර ඉන්නවා නේ හරිම දුකඊ ඉක්මනින් ම මේ හෙළ දෙරණේ යලි උපදින්න 😢😢😢😢😢..
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
ඔහු වැනිම දක්ෂ දරුවන් රටට දායාද කලා. නිවන්සුව 😢❤🙏
@ThusharaNilmini-i9i
@ThusharaNilmini-i9i Жыл бұрын
අනේ ගොඩාක් දුකයි 😭😭😭😭😭 ඔබතුමන්ගේ මතක යන් විතරයි අන්තිමට . ආදරණීය කලාකරුවානෙනි ඔබට නිවන් සුවය ලැබේවා ....!!! 💐💐💐💐❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishanthamadurajamanthri4266
@nishanthamadurajamanthri4266 Жыл бұрын
ඔබ තුමා ගැන කියන්න වචන නෑ ඔබ තුමාට නිවන් සුව .......
@ashavirajini4254
@ashavirajini4254 Жыл бұрын
අපෙත් අපේ දරුවන්ගෙන් අවාසනාවට මේවගේ දක්ෂතා ඇති උත්තම මනුෂ්වයෙක් අපට අහිමි උනේ 😢 නිවන් සුව ලැබේවා 😢
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika Жыл бұрын
අවසානයේ සතුටක් නොව වේදනාවකි. කෝ ඒ කියපු ආයුබල. ඇයි එය නොලැබුනේ. දෙවියන් වහන්සේත් ඇයි අමනාප උනේ. මතු කිසිම සසරක නොවේවා මෙවන් අකල් මරණ. ඔබේ සතුට රැදි දෙවිමවි තුරුලේ සැතපේවා.
@PriyanthiKumari-j3q
@PriyanthiKumari-j3q Жыл бұрын
අනේ ඔබ වැනි සම්පතක් අපිට මේ ලෝකයටම විස්වයටම අහිම් වි ගියා😢😢😢
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika Жыл бұрын
"ඔබ නැති අඩුව කොහොමද 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 මම පුර වන්නේ." 🌺🌺🌺🌺🌺🌺🌺🌺 අමතා කුමාරියෙ කියලා ගමන් මගේ. ආවේ පසු පසම සෙවනැලි උනා මගේ. අයියෝ ජැකා පැතු පැතුමන් එදා මගේ. දුන්නේ යන්න ඇයි ගලලා කඳුළු මගේ. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 දෙදෙනම එකම එක පාසැල් දිවිය දිගේ. රඟපෑ අයුරු අද සිහියට නැගෙයි මගේ. ආදර වදන් පවසා ටෙලි රැජින වගේ. අතිනත ගත්තෙ පැද යන්නට සතුටු ඟගේ. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 හැඩකර ජීවිතේ මල් පල දරා ගෙන. සුවබර පහසු දිවියක් අපි ගෙවා ගෙන. දඟකර ඔයගෙ රැජිනිය මම කියා ගෙන. සුන්දර දවස ගෙවිවා හද පුරෝ ගෙන. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 ඔබ නැති අඩුව මට බැහැ ගෙයි පුර වන්න. ඇවිදින් ඉතින් මාවත් අරගෙන යන්න. දෝනිය අසන පැනයට පිළිතුරු දෙන්න. බැරිවී හිර වෙනව මගෙ ළය පුපු රන්න. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 ඔබ තැනු සිටු මැදුරෙ සිනහව ගෙට කැන්දා. කවදද ජැකා එන්නේ යන්නට කැන්දා. සුමදුර ජවනිකාවක අඩුවක් හන්දා. අද නැහැ සතුට මහා රුක්ගස නැති හන්දා. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 වැළපෙන හදට සතුටක් දීලා යන්න. අපෙ කාමරය එප මා තනි කර ලන්න. ඔය මුව සිනා පොඩියක් පෙන්වා දෙන්න. හීනෙන් ඇවිත් මගෙ යහනේ ඉඳ ගන්න. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 අරගෙන ගියත් හොරු ඇවිදින් ජැකා මගේ. ඔබ වෙනුවෙන්ම පතිවත රකිනවා මගේ. මතු මතු භවෙම ඔය අතගෙන සසර මගේ. එක්වෙමු දෑත පටලා අපි ගමන් මගේ. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 දෙවි මවි තුරුලෙ ඔය ගොස් සැතපී ඉන්න. හැකි ඉක්මනින් මාවත් ඔහෙ ගෙන යන්න. පින් පෙත් පුරා මතු භවයෙත් හමු වන්න. පැතුමන් පුරනවා ඔය අහගෙන ඉන්න. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 2023-10-14 🌺🌺🌺🌺🌺 සී සපුතන්ත්‍රි 🌺🌺🌺🌺🌺 නිවසේ සිට. 🌺🌺🌺🌺 ඔබ තුමාට නිවන්සුව අත්වේවා. මේ ආදරය කිසිම පියෙකුගෙන් ලැබෙන්නෑ. ආදරෙයි ජැක්සන් මහත්තයෝ
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika Жыл бұрын
මට ජැක්සන් පවුලේ කාගෙ හෝ වටිෂප් නමිබරයක් එවන කෙනෙකුට බොහෝමත් පින්. ස්තූතියි.
@rudranisiriwardana7691
@rudranisiriwardana7691 Жыл бұрын
කලා සක්විති ඔබය් හෙලයේ...ඔබ නැති අඩුව කෙසේ පුරවන්නද...........
@tharangadayarathne6795
@tharangadayarathne6795 Жыл бұрын
Puduma adarei api obathumata ayeth anta deiyane.
@PremalathaLenora
@PremalathaLenora Жыл бұрын
Ok I'll❤❤❤❤😂😂🎉😢😮😮😊😊
@PremalathaLenora
@PremalathaLenora Жыл бұрын
7
@HemaHema-hg7ke
@HemaHema-hg7ke Жыл бұрын
නිවන් සුව ලැබේවා!!!මහා කලාකරුවාණනි ❤️🙏🙏🙏
@iraniranawaka5461
@iraniranawaka5461 Жыл бұрын
ඔබ වැනි විශිෂ්ඨයෙක් අපිට අහිමි වීම අපේ අවාසනාවක්.නැවත අපේ මෙ හෙල දෙරනේ ඉපදේවා.
@induegodage4778
@induegodage4778 Жыл бұрын
අසනීපෙන් ඉන්න කාලෙටම ඒ අහි උතුම් මනුස්සයාට නොකිවුව දෙයක් නෑ. දැන් තේරෙනවා ඇති වටිනාකම. මෙවන් දක්ශතාවයන් ඇති කිසිවෙක් නෑ. සදා අමරණීය උතුම් මිනිසානෙනි සැනසෙන්න දෙවියන් සමග. RIP.❤❤❤
@asankamali6081
@asankamali6081 Жыл бұрын
හරිම ලස්සන කටහඩක් ඔබතුමාට තියෙන්නේ.පුදුම දක්ෂ ප්‍රවීන නලුවෙක්.ඔබ වැනි විශිෂ්ඨයෙක් අපට අහිමිවීම ලොකුම ලොකු පාඩුවක්.😥😥😥😥
@kumarekumare353
@kumarekumare353 Жыл бұрын
ඇත්තටම ඔබ අප හැමෝටම අහිමි වුනේ අතු උතුම් මිනිසෙක් කලා ලෝකෙම පහන නිවී ගියේ හරිම සංවේදී ..😪😪😪 කලාකරුවාණනි ඔබට අමාමහ නිවන් සුව ලැබේවා යලි ඔබ තුමන් අප අතරෙම ඉපදේවා 🙏 🙏🙏🙏
@sureshpriyantha6194
@sureshpriyantha6194 Жыл бұрын
අනේ ඉතින් මේ අහිංසක මනුස්සය අපි අතර නෑනේ..නිවන් සුව කලාකරුවාණනී..අපේ රටේ මිනිස්සු හරි සුන්දරයිලු..නෑ ජැක්සන් සර්..එහෙම සුන්දර අය ඉන්නේ ටික දෙනයි...එක එක you tube කාරයෝ නිසා අපේ මිනිස්සුන්ගේ හිත් වලට විශබීජ දාලා ඔබ කියපු ඒ සුන්දර මිනිස්සු සම්හර මිනිස්සු වැරදි වැටහීමක ඉන්නේ..දැන්...ඔබ තුමාගේ ගුණ ...ඒ අහිමිවීම අපිට දරා ගන්න අමාරුයි..අමාමහ නිවන් සුව ලැබේවා..
@DasuniHirimuthugoda
@DasuniHirimuthugoda Жыл бұрын
එයාගෙ හදවත සුන්දර නිසා එයා හිතාගෙන ඉන්නෙ අනෙත් අයත් එයා වගේ සුන්දරය කියලා
@sureshpriyantha6194
@sureshpriyantha6194 Жыл бұрын
@@DasuniHirimuthugoda හ්ම්ම් ඇත්තටම..ජැක්සන් සර් අපේ රටට වටින සුන්දර මනුස්සයෙක් තමයි..අපේ රටේ සමහරක් ඒ උතුම් ම්නුස්සයට බැන්නට අද..
@prasadiniperera8125
@prasadiniperera8125 Жыл бұрын
සත්‍ය වශයෙන්ම සම හරක් ම තමයි
@sunithrasivaranjani4105
@sunithrasivaranjani4105 Жыл бұрын
මේවා බලන්නේ කොහොමද අනේ අපිට ඇඩෙනවා ඔබ තුමා නැවත අපි අතර ඉපදේවායි මාගේ පැතුම
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉💓🎉💓🎉 තෙරුවන් සරනීන් 🎉💓🎉💓🎉 🎉💓🎉💓🎉 අපේ ආදරනීය 🎉💓🎉💓🎉 🎉💓🎉💓🎉 කලාකරුවානන්ට🎉💓🎉💓🎉 🎉💓🎉💓🎉 උතුම් නිවනින් 🎉💓🎉🎉 🎉💓🎉💓🎉 සැනසීම ලැබේවා 🎉💓🎉💓🎉
@kumarikulathunga98
@kumarikulathunga98 Жыл бұрын
අපි ඔබතුමා ට ඉක්මන් සුවය පතුවා ඒ අතර ඔබතුමා ගේ වටිනාකම තේරුම් නොගත් සුලු පිරිසක් ඔබතුමාගේ ජිවිතය ට අවමාන කලා අපේ අවාසනාවකට අද ඔබතුමා අප හරගියා ඔබතුමා ට නිවන් සුව
@prasadiniperera8125
@prasadiniperera8125 Жыл бұрын
අපිට මෙතරම් විශාල වේදනාවක් ඇති වෙනවා නම් සමීපතමයන් ට කොතරම් ඇතිද 😢❤❤❤❤
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
මිය ගිය අයගෙ ෆොටො එකක්වත් පේන ස්තානයක්ල් තියෙන්න එපා කියනව .. බලන්න එපා .හිතන්න එපා කියනව ඒත් කොහොමද දෙයියනේ මේව නොබල ඉන්නෙ එ ගෙදර අය උනත්.. ජීවමානයි මෙතුමා ❤❤
@amitharanjani6412
@amitharanjani6412 Жыл бұрын
මෙ මහත්මයාට තවකල් ජිවිතය දෙන්න බැරිවුනානෙ මෙහෙම අකල් මරණයක් සිදුනොවේවා❤❤❤❤❤
@rathnawalisenanayake1281
@rathnawalisenanayake1281 Жыл бұрын
හරිම කණගාටුයි, ලොකු නැතිවීමක්.අපේ රටට.ඔබතුමා සුගතිගාමී වේවා.
@nimalkamadushani8072
@nimalkamadushani8072 Жыл бұрын
ඇයි මෙහෙම අපරාධයක් දෙයියෝ කරේ මෙච්චර තේජසක් දැනුම් සම්භාරයක් නැති කරේ ඇයි 😢😢😢😢😢😢
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 Жыл бұрын
ඔබ ජීවත් වුන මිනිහෙක්. ඒක වටිනවා. ලොකු ආර්ශයක් දීල අපෙන් ඉවත් වුන මිනිසෙක්.
@TKrishnakumar-u1f
@TKrishnakumar-u1f 9 ай бұрын
One of the best versatile actor, we mis you badly
@prabhagothami7006
@prabhagothami7006 Жыл бұрын
අනේ ඇත්තටම ගොඩක් දුකයි, ඔබතුමා තව ගොඩක් කල් ජීවත් වෙන්න ඕන කෙනෙක්, මෙච්චර ඉක්මනට ගියේ ඇයි, ඔබතුමා වගේ අය මගේ රටට ඕන, නැවතත් ඔබතුමා මේ රටේම ඔයවිදියටම ඉපදෙන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ruwandesilva7643
@ruwandesilva7643 Жыл бұрын
when we met him he ALWAYS ask first " you had lunch.?.if not shall we eat something bro"❤ a LEGEND with a quality..never kept us to work with starvation
@donalddonald7140
@donalddonald7140 Жыл бұрын
ඔබට නිවන්සුව පතමී.🙏🙏🙏🙏
@m.kperera5032
@m.kperera5032 Жыл бұрын
එදාටත් වඩා අද ඔබට ආදරෙයි.
@amarakumariherath4635
@amarakumariherath4635 Жыл бұрын
මෙලොවට බිහි වෙන හැම කෙනෙක් අතර ම පහළ වෙන අයත් ඉන්නවා ..උගත්කම බුද්ධිමත්කම ..දක්ෂ කම .වියත් බව. ආකර්ෂණීය බව ජනාදරය ..මානවදයාව .මේ සියල්ලම එකට රැගෙන මෙතුමා මෙලොවට පහළ උනා. විසදාගත නොහැකි බොහෝ දේ ත්.. කියවා ගත නොහැකි බොහෝ දේත් ඉතිරි කර සමුගත්තා ...
@dammikafdo5079
@dammikafdo5079 Жыл бұрын
ලස්සන කට හඩ නිවන්සුව ලැබෙිවා
@predeepsanjeewa9833
@predeepsanjeewa9833 Жыл бұрын
ඉන්න තැන සතුට උතුරනවා.නිවන් සුව සර්😢
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤❤❤ මේව. හිතන්නවත් බෑ දෙයියනේ. සුබ ගමනක් ඔබට
@piyuminarmada425
@piyuminarmada425 Жыл бұрын
ඇයි දෙවියනේ මේ කලාකෙත අපෙන් උදුර ගත්තේ😢😢
@maashamaasha8395
@maashamaasha8395 Жыл бұрын
සොදුරු මිනිසා මගේ ❤ තුළ ජීවත්වෙනවා .
@chandaniboralassa846
@chandaniboralassa846 Жыл бұрын
දැනෙන දුක වෙිදනාව කියා නිම කරන්න බැ මෙිචචර ඉක්මනට ඇ යි දෙවියෙනේ අපේන් උදුරන් ගියේ නිවන් සුව අප්පචිචි ❤🙏🙏🙏
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 Жыл бұрын
දෑසපියාගත්කල මට මැවෙන්නේ ඔබේ රුව...💐❤😭
@laankikaapikandy5146
@laankikaapikandy5146 Жыл бұрын
අප සදා වේදනා සයුරේ ගිල්වා ඔබතුමා යලි නොවෙන්නටම ගියා
@ramanikodituwakku3802
@ramanikodituwakku3802 Жыл бұрын
ඔබ තුමා ජීවත් වනවාටත් වඩා ඒ ගුණ සුවද දැනෙන්නේ දැනුයි. ඔබ තුමා ගේ දයාබර පුතණුවණි පියතුමා ගියමග යන්න්.🎉
@iroshaperera2430
@iroshaperera2430 Жыл бұрын
What a super, incredibly talented Multifaceted Artist and Philosopher you were...and you are...! You were dynamic and energetic and embraced humanity, love and appreciation for Sri Lankans!!! However, some people were not as broadminded and humane as you were. May Your Soul Rest in Peace!!!!
@DipthiKumara-um5zg
@DipthiKumara-um5zg Жыл бұрын
ඔබ ආයමත් එන්න ❤❤❤❤❤❤
@janajana7879
@janajana7879 Жыл бұрын
දෑස පියා ගත් කල මට ඇහෙන්නේ ඔබෙ රුව...❤
@indikapeterz1508
@indikapeterz1508 Жыл бұрын
ජැක්ෂන් සර් ගේ ඒ කටහඩ
@mangalikamangalinga6101
@mangalikamangalinga6101 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😭😭නිවන් සුව ලැබේවා
@නිලන්තිනිලා
@නිලන්තිනිලා Жыл бұрын
අනේහරිම.දුකයි.මෙච්චර.ආදරණීය.මනුෂස්යා.අපිට.නැතිඋනෙ.අපිමොන.පවක්කරාටද.දෙවියනේ.හරිමදුකයි.😫😫😫😫😫
@nalanipolpitiya-re4mu
@nalanipolpitiya-re4mu Жыл бұрын
ඔබතුමා ට නිවන් සුවය ලැබේවා🙏🙏
@lakmaligarusinghe2802
@lakmaligarusinghe2802 Жыл бұрын
ලගම කෙනෙක් අහිමි වෙලා වගේ හැගීමක් දුකක් දැනෙන්නේ උතුම් නිවනින් සැනසීම ලැබේවා.🙏🙏🙏🙏
@nilminichamila2214
@nilminichamila2214 Жыл бұрын
Ane godak dukayi aadareyi obe මතකයට mage තාත්තා wage❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢
@wethanagelatha5715
@wethanagelatha5715 Жыл бұрын
Mama dekala ne a unata hadawatha denna hithena adaraneeya kenek love uuuuu so much❤
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc Жыл бұрын
හිතට දැනෙන වේදනාව කියන්නේ කොහොමද දෙයියනේ ඹබටනඉවනසඋව🇰🇼🇱🇰💞💞💞💞💞💞💞💞😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏
@nushaniddissanayake9681
@nushaniddissanayake9681 Жыл бұрын
ඉතා අනර්ඝයි. ජැක්සන් මහත්තයා ඉන්න තැන දුක ශෝකය නෑ. එතුමා නිසා රස ගඟුලක් මැවෙනවා. මුලු වැඩ සටහනම ආනන්දනීය උනේ එතුමා නිසා කීවොත් නිවැරදියි. ඒ ප්‍රමෝදය මොහොතින් නැති වෙලා යනවා අද දවසේ එතුමා ජීවතුන් අතර නැති බව දැනෙන විට. මෙතරම් ඉක්මනට එතුමා රැගෙන යන්න තරම් දෛවය මෙතරම් කුරිරැ උනේ ඇයි කියා මම තවමත් සිතනවා. උතුම් වූ නිර්වාන සම්පත්තිය උදා වේවා!
@deepthipannala2470
@deepthipannala2470 Жыл бұрын
One and only all rounder Sri Lanka.... love you forever
@mangalikaalison6255
@mangalikaalison6255 Жыл бұрын
ඹබ තුමාට අමා මහා නිවන් සුවය ලැබේවා 🙏❤️
@nimalkamadushani8072
@nimalkamadushani8072 Жыл бұрын
හැමෝටම දික් ආයූ පැතූ ඔබට ඇයි දෙයියෝ ආයුශ කෙටි කරේ
@raniheen281
@raniheen281 Жыл бұрын
අනේ දෙවියනේ මෙ හඩ ආය කවදා අහන්නද මතු බවයෙත් ගායකයෙක් නලුවෙක්ම වෙවා
@asokakarunarathna5686
@asokakarunarathna5686 Жыл бұрын
මාර....මාර..දක්ෂතවයක් නේ,මේත මාට තිබෙන්නේ,කලින්,මේවා,පෙන්නුවා නම්???? ,අනේ...මොහු,දැයෙන්..සමුගෙන ගියානේ,,,,පුත්‍රයන්ට, වත් හැකියාව ලැබේවා ජැක්සන්..ඇන්තනී,වාගේ,වෙන්න,,ස්වර්ගස්ථ වේවා....!!!!!
@merim8495
@merim8495 Жыл бұрын
Ape rata bebalu kala karuwanani niwan suwa lebewa 🙏🙏🙏🙏🌷🌷🌷🌷❤️❤️❤️❤️
@GamagaPobimahamaya
@GamagaPobimahamaya Жыл бұрын
Mathak wenawa oba thumaawa..🙏🙏🙏🙏.obathuma sadaa amaraneeyai....harima dukai deviyane...😢😢😢😢😢😢😢😢
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
අනේ.ඉතින්.මෙි.වා.පේන.කොට..මෙි.සුන්දර.මිනිසා.හොරු. අරන්.ගියා.දෝ..දෙවියනවා.. ඔබට.මොක්.සුව.ලැබෙිවා.🙏❤
@ChandrikaMalaniadikari-yb3pm
@ChandrikaMalaniadikari-yb3pm Жыл бұрын
Niwan suwa labewa..
@upulkahandakorala4318
@upulkahandakorala4318 Жыл бұрын
සොඳුරු කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@difislslls1580
@difislslls1580 Жыл бұрын
Harima dukai oba gane❤❤❤❤
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
නිවන් සුව කියන් නෑ..එහෙම කියන්න හිත දෙන්නෙ නෑ..ඔබතුමාට එහෙම යන්න බෑ...තව ගොඩක් කල් වැඩ ගොඩක් කරන්න තිබ්බ ඔබතුමාට ගොඩක් දේවල් උගන්වන්න තිබ්බා තරුණ පරම්පරාවෙ අපට...ආයෙත් ඉක්මනින් එන්න ඉක්මන් බවයකින් ඔබතුමාගෙ දරුවෙක්ගෙ ලගම හෝ ඉපදිලා ආයෙත් ඉක්මනින් එන්න....ඔබතුමන්ට එහෙම යන්න බෑ 😓😓😓😓😓😓😓😓😓😓
@KanthiWeththasinghe
@KanthiWeththasinghe Жыл бұрын
Adaraneeya kalaa tharuwa oba sadaa Amarneeyai obathumaata Amaa maha niwan suwaya lebewa
@jaynthidissanyke6899
@jaynthidissanyke6899 Жыл бұрын
අනේ හරිම දුකයි.❤❤❤❤
@vimalakwt3616
@vimalakwt3616 Жыл бұрын
අකාලයේ මිලින වී ගිය අපේ හෙලයේ ජේස්ට කලාකරුවා නනි නොමකෙන මතක තිබූ ඔබේ අසුන හිස්ව පවතී ඔබට සුබ ගමන්
@induragarevipassi2057
@induragarevipassi2057 Жыл бұрын
මිය යන්න කාලයක් නැත...
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
Deas piya gath kala mata mavenne oba ruwa.. ... Atha kadukaren ena nala genenne obe handa...... Jackson aiye..... Amathaka nowe..... Lassana ruwe.......... Stha sana suwe....... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
කොළ කඩ කඩ බොරුවට දෙනවා
2:42
Kushan maduwantha
Рет қаралды 30 М.
Backside | Episode 09 - (2024-12-21) | ITN
20:20
ITN Sri Lanka
Рет қаралды 26 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН