KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නියෝජ්‍ය කතානායක විශේෂඥ වෛද්‍යවරයෙක් ද කෝසල නුවන් ජයවීර ඉංජිනේරුවරයෙක්ද සුදා ඔවුන්ගෙන් කෙලින්ම අසයි
31:03
අපි හෙට බඳිනවා - නොවෙනස් වුණු 8 වසරක පාසල් ප්‍රේමය - මාලිංග hattrick එක ගනිද්දී අපේ ගෙදර කන්න නෑ
52:24
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
Chain Game Strong ⛓️
00:21
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Wassane | EP01| Raween Kanishka | CEYFLIX TV
Рет қаралды 24,808
Facebook
Twitter
Жүктеу
1
Жазылу 190 М.
CeyFLiX
Күн бұрын
Пікірлер: 188
@gurugeperera7228
5 ай бұрын
මේ වගේ දක්ශ බුද්ධිමත් ගායකකයෙක්/නලුවෙක්... අපේ අනාගතය ට ඉන්නවා කියලා හිතෙත්ද්දිත් හරිම ආඩම්බරයි ...🌹❤❤
@mtnmtn67968
11 ай бұрын
රවීන් අයියගෙ හඬ නම් විස්තර කරන්න නෝතේරෙන තරම් ගැඹුරු ලයාන්විත ආදරණීය හඬක්..හිතට දැනෙනව වැඩී... දැහැන් ගත වෙලා අහන් ඉන්න පුළුවන් ..😍❤️❤️🔥 ඒ ගීත සියල්ලටම ඔහු උපරිම සාධාරණයක් ඉටු කළා 👌💯❤️ රවීන් අයියගෙ ගීත තෝරා ගැනීම්...වෙනස්ම වූ මානයන්ගෙන් එයාගෙම විදියකට විශේෂයෙන් තරුණයෙක් විදියට ඒ දෙන අර්ථකථනයන් 👌🔥❤️ රවීන් අයියගෙ මේ අදහස් වලට මම ගොඩක් කැමති.. 😊❤ Cey Flix Tv බොහොම ස්තූතියි මෙවන් වැඩසටහනක සමාරම්භය අපි ආදරය කරන අපේ හදවතේ තරුවක් වන රවීන් අයියා සමඟ ආරම්භ කළාට...ජයම වෙන්න කියල පතනවා❤
@sajeewanilakmali6068
9 ай бұрын
කොතෙක් ඇසුවද එපා නොවන, ඔබේ සුමිහිරි හැගුම්බර ගායනයන් ට සේම, අර්ථවත් කතාවලට අපි හරිම ආදරෙයි... රවීන්...ජය වේවා...!!
@sajeewanilakmali6068
9 ай бұрын
මට අනුව,මම හිතන්නේ මම ඔබට හරිම ආදරෙයි... රවීන්...මම කැමතියි මගේ පුතා ත් කවදාහරි ඔබ වගේ හිතන පුතෙක් වෙයි කියලා..
@Nithniima
11 ай бұрын
ඒ පරිනත වචන අහන් ඉද්දි ඉවර වෙනකොට ලෝබ හිතුනා රවීන් අයියා ගෙ කතා බහෙන් අපිටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් මම හිතන්නෙ මේ වගේ දක්ශ බුද්ධිමත් ගායකකයෙක්/නලුවෙක්... අපේ අනාගතය ට ඉන්නවා කියලා හිතෙත්ද්දිත් හරිම ආඩම්බරයි ❤️✨
@SA_SLUK
11 ай бұрын
ජීවිතය ගැන හරියට තේරැම් ගත්ත හරිම ආදරණීය කොල්ලෙක්. හැමදාම ආදරේ කරේ ඒ සරල නිහතමානී ආදරණීය ලෙන්ගතුකමට. තොරාගත් සිංදු ටික ❤
@nandanifonseka8066
11 ай бұрын
ඔබ නම් සැබෑම දක්ශ දරුවෙක්. ඔයාගෙ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ආශිර්වාද කරනවා පුතේ
@mallikaadikari6809
11 ай бұрын
ඉතාම විශිෂ්ට වැඩ සටහනක්. රවීන් පුතාගෙ අදහස් ඔහුගෙ සංකල්පනාවන් හරිම ශ්‍රේෂ්ඨ යි. තව ගීත එකතු වුනානම් කියල හිතුන. හරිම වටිනා කාලය ක් තුල උසස් රසවින්දනයක් ලැබුන. පුතා ඔබට තෙරුවන් සරණ සහ සියලු දෙවිවරුන්ගේ පිහිට, ආරක්ෂාව ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරනව. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rkdon3880
11 ай бұрын
අපේ කාලයේ සොඳුරු කලාකරුවා... සොඳුරු සරල මිනිසා... ආඩම්බරයි. ජය රවීන්!
@ChrisG-x5n
10 ай бұрын
සැමදා වගේම සුපිරි. මෙවැනි දක්ෂයෙක් ගෙනඒම ගැන ස්තුතියි. මෙවැනි වැඩසටහන් හරිම අඩුයි. සමහර නාලිකා වල තිබුණු ඒවත් අද නැහැ. මුදල් පසුපසම යන්න පුරුදු වෙලා මනුෂ්‍යත්වය පිරිහිලා කියා පෙේනවා යුටියුබ් වල තියෙන එවා දැක්කම. රවින් වගේ තරුනයෙක් මෙසේ සිතිම නවපරපුරට ආදර්ශයක් !!.
@චුට්ටා-ඬ8ද
11 ай бұрын
සම්පූර්ණ වැඩසටහන බැලුවයින් පස්සෙ මට තේරුණ එකම දේ ඇත්තටම මං මේ සමාජේ මේ ලෝකෙ ගැන මොනාද දන්නෙ කියල🙊😲ඇත්තටම අයියා මෙහෙම කතා කරද්දි දවස් ගානක් වුනත් අහන් ඉන්න ආසයි කොච්චර ලොකු දැනුමක් ඇතිවද අයියා කතා කරන්නෙ ඒ දේවල් සීයට දාහක් හරි නේද කියල හිතුනා මේ කතා අහන් ඉද්දි❤️තවත් වෙලා තිබ්බනම් කියල හිතුන ඒ තරම් හිත නිවන කටහඩක් ගායනයෙන් වගේ ම කථනයෙනුත්🙉😌❤️ගොඩක් ස්තූතියි Ceyflix වස්සානේ පළමු වැඩසටහනට ම රවීන් අයියව සම්බන්ධ කරගත්ත එකට සහ මේ වගේ හරවත් ගීත තුලින් අපේ සමාජයට රවීන් අයියා වගේ පොලොවෙ පය ගහලා ඉන්න හැඩට වැඩක් කරන කලාකරුවෙක් ගෙන් ලස්සන පණිවිඩයක් අරන් ගියාට❤🎉ජය වේවා හැමෝටම❤️🔥
@maheshiferdinand9611
11 ай бұрын
ඇත්තටම රවීන් වැනි පුතෙකු ලැබූ මවක් ස්වාමිපුර්ෂයෙක් ලැබුනු බිරිඳක් ආදරණීය ප්‍රෙමවන්තියක් හරිම වාසනාවන්තයි ආදරණීය පියෙකු විමට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි ඔයාට ❤❤❤
@seethadasanayaka1927
11 ай бұрын
තෝරා ගත් සියලු ගීත අති ව්ශිෂ්ඨයි. අදහස් ගැන නම් කියන්න තියෙන්නේ ගුනාත්මක මෙන්ම අධි්‍යාත්මික තත්වය අති අනර්ඝයි..පුතේ හරිම අාඩම්බරයි ඔබ ගැන ජයම වේවා!
@bergiep1
11 ай бұрын
මා නොවන මා programme එකකට ආයේ එනකන් බලන් හිටියෙ. Thank you Ceyflix. ලස්සන අර්තවත් කතිකාවක් එක්ක රවීන්ගෙ අලුත් covers අහන්න බලන්න දුන්නට.. ආයෙම ඕනෙ. Lots of love and regards to multi talanted Raween
@chandrikagamage901
11 ай бұрын
හරිම අර්තවත් අදහස් .ගැහැනියකගේ ආදරේ සෙනෙහස ගැන බුද්දිමත්ව ප්‍රකාශ කරනවා .බුද්දිමත් නිහතමානී පුතෙක් .මේ තෝරා ගනිපු ගීත හරිම ලස්සනයි .ගොඩාක් ආදරේ හිතෙනවා.හරිම හරවත් වැඩ සටහනක්.ගොඩාක් ස්තුතියි CeyFlix රවීන් පුතාව තොරාගත් නිසා.රවීන්ට අපි (මමත් )ගොඩාක් ආදරෙයි පුතා .හදවතේ ගායකයා .ආසීර්වාද කරනවා පුතාට .ජේසූ පිහිටයි ❤❤❤❤
@priyanijaymenike9466
2 ай бұрын
ලස්සන අරුත් බර වැඩ සටහනක් 🌹 ස්තූතියි රවීන් .🌹 ස්තූතියි Ceyflix 🌹
@sachde28485
11 ай бұрын
Ceyflix ආයතනයට සුභ පතනවා ටෙලිවිෂන් නාලිකාව වෙනුවෙන්... රවීන්ව පිටරට නාලිකාවක ආරම්භක වැඩසටහනක දකින්න ලැබීමම සතුටක් ආඩම්බරයක් fan කෙනෙක් විදිහට..❤️ ලස්සනම වැඩසටහනක් 🔥
@nandikarowel7823
5 ай бұрын
හරීම ලස්සනට හර බර විග්‍රහයක් කලේ රවීන් පුතා.අද සමාජෙට අවශ්‍ය මෙ අදහස් තමයි.හරීම කාලෝචිතයි.මම ගොඩාක්ම සතූටු වෙනවා පුතා ගැන..තෙරුවන් සරණයි පුතා!!
@nw5079
11 ай бұрын
හැමදාමත් වගේ සුපිරියි රවීන් ❤ රවීන්ව දකින්න ආසම මේ වගේ සංවාදයක් එක්ක යන සංගීතමය වැඩසටහන් එක්ක.
@thushanidesilva1125
11 ай бұрын
පුතා වගේ දක්ෂතා තියෙන,ඔය වගේ අදහස් තියෙන තරුන පරපුරක් තමයි මේ රටට ඕන කරන්නේ.මේ වැඩසටහන ගොඩක් වටිනවා.පුතාට බුදු සරණයි.!!!!💫🌈🌞🌙🍀
@shyamajayawardena8359
4 ай бұрын
ජීවිතය පිළිබඳ නිවැරදි දැක්මක් ඇතිව සාර්ථක ගමනක් යන පින්වන්ත දරුවෙක් 🙏
@iroshaudayangani6476
11 ай бұрын
රවීන් ඔයා නම් සුපිරි චරිතයක්. ගායනයෙන් රංගනයෙන් කතාවෙන් හදවතට කතා කරනවා කියන්නෙ අතිවිශේෂ හැකියාවක්. ඔයා දරණ අදහස් ආකල්ප හරිම ආදරණීයයි. ඒ අදහස් හරිම නිවැරදි අදහස්. යාම් ඒම් පමණක් තියෙන මේ ලෝකේ නිවැරදි ධර්මතාවය ඉතා ඉහළින්ම දන්නා අය ඉන්නෙ බොහොම අල්ප වශෙයෙන්, ඒ අතරින් ඔයා සුපිරි වගේම හරිම නිහතමානී සරල මනුෂ්‍යයයෙක්. ජයෙන් ජයම වේවා!! හැමදාමත් ආදරෙයි.❤❤❤❤❤❤❤ .
@SrilankaW
11 ай бұрын
හරිම ලස්සණ කතා බහක් ඒ වගේ මිහිරි ගායනයක්.
@LakaiSikai_1
11 ай бұрын
රවීන්ගේ 2017 කරපු මා නොවන මා වැඩසටහන මකත් උනා 😊 නැවත වතාවක් මුලු වැඩසටහනම බැලුවා ඇත්තටම හරිම වටිනා කතා බහක් ඉතාම රසවත් ගායනයක්.
@Thusharianuradha
10 ай бұрын
Yes...definetly
@seethadasanayaka1927
11 ай бұрын
රවින් පුතේ සරත් දසනායක මගෙ අයියගේ තනුවට ටී. එම්. ජයරත්නයන් එක්කල එ් හඬ කිසිදු හානියකින් තොරව එක්කිරිම ගැන හද පිරි ස්තුතිය පුද කරනවා.එ් වගෙම පුතේ හරිම අාඩම්බරයි .ඔයා ගැන..ජය වේවා!
@ksckumarasena
7 ай бұрын
❤❤
@nilanthijayawardena1694
11 ай бұрын
ගයන,රඟන ,වයන,මේ හැම දෙයකටම දක්ෂ යුගයේ ආකර්ෂණීය කලාකරුවාට අපේ සුභ පැතුම්❤
@Gamingmithu14578
10 ай бұрын
පොලොවෙ පය ගහලා ඉන්න සැබෑ තරුණයෙක් හැමදාම ආදරෙයි .ජය වේවා ❤
@dayaranidealwis251
11 ай бұрын
රවීන් පුතේ , ඔබේ අති මියුරැ හඩින්, හැගුම් බරව ගීත ගයන සහ කතා බහ කරන මේ වැඩසටහන ඉතාම චමත්කාර ජනකයි. විශිෂ්ට ගීත තුනක් තෝරා ගෙන ඒවා ගැන මනා විවරනයන්ද කරමින් කළ කතා බහ ඉතාම තාත්විකයි; සුන්දරයි. ඹබේ ආදර්ශමත් ජීවිතය තුලින් ඹබ රසිකයන් දිරිමත් කරන අයුරැ හරි පුදුමයි. ඹබේ ගායන සහ රංගන ජීවිතයටත් පුද්ගලික ජීවිතයටත් හද පත්ලෙන්ම ආශීර්වාද කරමි; ජයෙන් ජයම ප්‍රාර්ථනා කරමි. ❤🎉❤ආදරෙයි….ආදරෙයි…ආදරෙයි…ගොඩාක් ආදරෙයි.
@chandraniratnayake8201
9 ай бұрын
මෙවැනි ආදරණීය වැඩසටහනක් අප හමුවට ගෙන ඒම ගැන ඔබගේ නාලිකාවට ස්තූතිවන්ත වෙනවා. රවීන් දක්ෂතාවයන් පිරුණු පරිපූර්ණ දරුවෙක්. මෙවන් දක්ෂතාවයන්ගෙන් පිරුණු දරුවෙකු අපට දායාද කල පුතුගේ දෙමව්පියන්ට බොහොම පින්. ආදරණීය පුතේ ඔබට සුභම සුභ අනාගතයක් පතනවා.මේ වගේම අපි ආදරය කරන කෙෂාන් පුතාවත් ඔබගේ නාලිකාවේ විකාශනය වන මෙම වැඩසටහනට සහභාගි කරවන ලෙස ඉල්ලමි.
@teshini8
11 ай бұрын
ඒක නං හරිම ලස්සනයි. හරිම ලස්සන වටින අදහස්. දක්ශ නිහතමානී කොල්ලෙක් ❤💪
@dinarawijesinghe2498
11 ай бұрын
තරුණ වයසට හොඳ දැනුම් සම්භාරයක් අවබෝධයක් වගේම සංයමයක් තියෙනවා ❤ ඒ වගේමයි දක්ශතාවය.
@ranisamarakon892
11 ай бұрын
❤❤❤ රවීන් කනිෂ්ක අද වෙනකොට කලා ලොවේ ඉන්න ජනප්‍රිය දක්ෂ කෙනෙක් සුභ පැතුම් පුතේ
@abcabc-bb9ms
11 ай бұрын
ගායනය රංගනය වගේම කතාවත් අති විශිෂ්ඨයි RK❤
@yashodyasathsarani984
11 ай бұрын
ඒ සින්දු ටික❤️ රවීන්ගේ හඬනම් හැමදාමත් කියනවා වගේ හිත නිවන භාවනාවක්❤️ රවීන් අයියව දකින්න ආසම මේ වගේ ගීත විචාරයත් එක්ක යන සංගීත වැඩසටහන් වලින්..ඒ ගීතවලට දීපු විචාරය,ඒ අදහස් ඇත්තටම අහන් ඉන්න ආසයි. Programme එක තව තිබුනානම් කියලා හිතුනා❤️✨️
@nethmipeiris
11 ай бұрын
අනේ හරිම සුන්දර කතා බහක් ❤ ඕනි තරම් වෙලාවක් අහගෙන ඉන්න පුළුවන් මේ හඬ 🥹❤️ පුදුම තරම් රසයි අය්යේ ඔය හඬ 🥹 වෙලාව යනවා දැනෙන්නේ නැති තරම් ඇබ්බැහි වෙලා හිටියේ programme එකට 😮 අනේ තව තිබුණා නම් කියලා හිතුනා එ තරම් හරවත් රසවත් කතාවක් 😍 ඔබ තුළ තිබෙන එ දැනුම් සම්භාරය අපිත් එක්කත් මේ විඳිය ට බෙදාගත් එකම ගොඩක් වටිනවා ❤ඔබේ ජීවිතේ ගොඩක් දේවල් අපේ ජීවිතේට ආදර්ශයක් ❤ ඔබට ජය අයියේ ❤️ හැමදාමත් හදවතේ කලාකරුවා ඔයා තමයී 🥰 අපි කවදත් ආදරේ කරේ සරල, සැහැල්ලු, නිහතමානි, මනුස්සකම උතුරන එ සුන්දර මනුෂ්‍යත‍්වයට තමයී 🥰♥️
@sanjeewanijayasundara6543
11 ай бұрын
අපූරු වචන...හඬ සමඟ...හදවතට කතා කරන ❤❤❤❤
@LakaiSikai_1
11 ай бұрын
රවීන් සිංදු කියනවා සහ කතා කරනවා අහගෙන ඉන්න හරිම ආසයි. හැමදාම වගේ සරල හරවත් රසබර කතාවක් 🔥 ජයවේවා රවීන් , Thank you CEYFLIX 🙏
@Love_942
11 ай бұрын
Wow 😮 හරවත් කතාබහක්. මිහිරි ගීත කිහිපයක්.
@nirmani613
11 ай бұрын
Wow Raween! Multitalented handsome boy ❤
@biyankawathukara3544
9 ай бұрын
අනේ පුතේ ඔයා තමයි මගේ හොදම ගායකය.මම මගේ ජීවිතේ හිතන විදිහටමයි ඔයි හිතන්නෙ පුතේ ඔයාගේ තරුණ කාලෙට.100% 200 වඩා හිතනව ඔයා.හැමදාම හරියන්න ඕන පුතේ ඔයාට.බුදුසරණයි දෙවිපිහිටයි.
@anomaherath1090
7 ай бұрын
කුලියාපිටියෙන් මතුවූ මැණිකක්.මේ සුපැතුම් කුලියපිටියෙන්!!!
@KumaraAj85
7 ай бұрын
රවීන්ට බනින්නෙ නම් කුහකයො ඉරිසියාකාරයොම තමයි❤️.. ඇත්තටම රටට වැඩක් ඇති පොලවට බර නැති සොදුරු මනුස්සයෙක් රවීන්... මට ඔහු එක පාරක් මුණගැහුන... කිසිම ලොකුකමක් නැතුව හරියට මගෙ යාලුවෙක් වගේ කතා කරා❤️ ඒ විතරක් නෙවෙයි සෙල්ෆි එකක් ගද්දි " ඒ කෝ බං මේකෙ brightness අඩුයිනේ..වැඩි කරල ගහපන් " කියලත් කිව්වා❤️..
@tharunisandeepa2744
11 ай бұрын
රවින් අයියාගේ වැඩසටහන බැලුවා ඉවර වෙනවා තෙරැනේවත් නෑ රවින් අයියාගේ ඉදිරි වැඩකටයුතු වලට සුභ පතනවා
@indranijayasingha8541
11 ай бұрын
Athatama Raween Keyanna Marama Dakshayak 👍 Tamai .. හොඳ අවබෝධයක් .. සමාජය Gena දැනුමක් .. Nehathamaneva සාර්ථක Degu ගමනක් යන kalakaruvek ..❤ Gayanaya .. රංගනය ..ඕනෑම දෙකට Dakshayi Hadavatenma සුබපැතුම් ඔබට ..Taruvan Saranai ..🌹🌹💖💖👍👍👏👏
@manelfernando3004
10 ай бұрын
රවීන් පුතා මුල් ම සිංදුව විතරයි ඇහුවෙ තාම. විග්‍රහය ඉතාම අගෙයි. පුංචි අතපසු වීමක් තිබුනා හැබැයි වචන වල. සිතට සැනසුම් කල්පනා ගෙනෙන 'පාදා' වාසනා... (බාධා) නෙමෙයි . ආදරෙයි !
@ma-lu7db
11 ай бұрын
Wow🔥🔥 රවීන් අයියා ව දකින්න ආස ම විදියේ programme 1ක්... තව තිබුණා නම් කියලා හිතුණා... ආස ම සිංදු ටිකක්... පළවෙනි ම ගීතයට දුන්න expalnation 1 හරි ම ආදරණීයයි...♥️♥️
@dayaranidealwis251
11 ай бұрын
Thank you Ceyflix for getting my favourite 🌟on this show. It is always a rare pleasure to listen to Raween whether it’s talking or singing. ❤
@nishanikalupahana3255
10 ай бұрын
Raveen putha my favourite. ❤ good luke putha for your bright future. Beautiful lovely voice. ❤❤❤❤❤ god bless you son.
@helenfernando1528
3 ай бұрын
Godak ලස්සන වැඩසටහනක්
@sriyanisrinyani5219
11 ай бұрын
අනුහස් රවින් පුතාට හදවතින්ම ආදරෙයි පුතේ ඔයාට මම මගේ පුතාට වගේම හැමදාමත් අවංක නිහතමානී කම රැගෙන ඉදිරියට යන්න සම්මා සම්බුදු සරණයි
@sisirakumara1821
10 ай бұрын
My favourite singer's song of the young generation. ❤❤❤Congratulations, Chamarie Madurapperuma.
@JayamaliEkanayaka-d6r
5 ай бұрын
මල්ලි, ඔයාගේ අනාගතයට සුබපතනවා.මල්ලී, බුද්ධ දේශනාව අනුව මෙලෙස අත්හැරීම තමයි. නිවන. කියන්නේ.සාහිත්‍ය තුළ නිවනට මග පෙන්වීම සඳහා හොඳම උදාහරණ තියෙනව.
@DianaWeerakoon
11 ай бұрын
Raween ❤❤❤
@sandun57
11 ай бұрын
රවීන් ජය 🔥
@themalgunasinghe395
7 ай бұрын
වටිනා වැඩ සටහන්.ඒ වගේම අනාගත ගීත කලාවට එන අයට ලොකු පනිවිඩයක් ර්වීන්ගෙන් ලැබුනෙ.මේ වැඩසටහා ඉදිරිපත් කරපු ආයතයේ සියළු දෙනාටහ් රවීන්ටත් ස්තුතියි .රවීන්ට තුණුරුවන්ගෙ පිහිටයි!
@kavindujayasekara7749
11 ай бұрын
සුපිරියි රවීන් 🤟👍🔥
@jayanthileanage3310
11 ай бұрын
Raven you got a God given voice.good luck.
@chamiladevika8052
11 ай бұрын
අනුහස් හැමදාමත් ආදරේ අපි ❤❤💓🖤😍
@SareenaFathima-m9n
11 ай бұрын
Sri Lankawata bihiuna wishishta kalaa tharuwak. Multi Talented.wayas bedhayakin thorawa hamogema aadaraya labana kennek …aadareyiiiii…❤❤❤❤❤❤
@ManoriEkanayake
2 ай бұрын
තෙරුවන් සරණයි පුතේ.
@dinus3159
9 ай бұрын
ඇත්තටම පුදුම ලස්සනයි.👌 කියන්න ගොඩක් දේ හිතට එනවා.. *හදවතට ගයන හදවතේ රඳන ලයාන්විත හඬ.. රුවෙන් අඩුවක් නැති, සිනහවෙන් පිරුනු, කතාවෙන් සොඳුරු , හදවත සනහන, සැබැවින්ම දක්ෂ රවීන් කනිෂ්ක..💜 තෙරුවන් සරණයි..! 😊😊
@ddk121
11 ай бұрын
Thank you Ceyflix ❤❤❤ Raween එක්ක මේ වගේ වැඩක් කරාට ❤❤❤
@maithrisilva8985
11 ай бұрын
ඉදිරියේ දී තවත් අලුත් දක්ෂයින් ඉන්නවා එයාලත් ගෙන්වන්න
@thanujajanika271
11 ай бұрын
කතාකරන විදියට වශී වෙනවා ඕනම කෙනෙක් ❤
@PN1486
11 ай бұрын
අර්ථවත් ගී විචාරයක් සමඟ විශිෂ්ට ගායනයක්..🔥 ඒ අදහස් හරි වටිනවා..✨️ Good luck Raween ayya..💜️
@umejasanmini5993
11 ай бұрын
Raween keep shining 😍 Good programme with your songs & explanations 💯 Very smart talented guy❤️
@keshiniweerasiri3682
11 ай бұрын
Raween Kanishka ❤❤❤❤❤
@malishkahettige4904
6 ай бұрын
❤❤❤
@gracefernando1007
10 ай бұрын
Beautiful program Love the presenter and the discussion and love RK as always😍
@raweenkanishkafc
11 ай бұрын
Raween ❤️💯🔥🙏
@tharakaperera3763
11 ай бұрын
Raween ayya❤💯
@TharushaSankalpana-k4v
10 ай бұрын
Xxz
@tharakamadushan_official
10 ай бұрын
ආසම කෙනෙක්..💖💐
@mahindaweerasekara5799
10 ай бұрын
❤🔥
@ivakavidulifransz6671
10 ай бұрын
😢❤😂🎉😮😅❤❤❤rķ❤❤❤❤😂
@chamiladevika8052
11 ай бұрын
අනුහස් ඔයාට බුදු සරණයි දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤
@harshiniweeraman5967
11 ай бұрын
mama keepasarayak mema wadasatahana baluwa mewa thama trending wenna ona
@umeshadesilva7632
11 ай бұрын
Wow🔥Proud Of You Raween Ayia ❤️!
@geethanigunasena7753
11 ай бұрын
So beautiful! Wish you all the best Raveen!❤
@chamiladevika8052
11 ай бұрын
ලස්සනයි අනුහස් ඔයා❤❤❤❤❤❤❤❤
@himashigonagala4821
11 ай бұрын
අැත්තම අැත්ත ඔබ කිවිව කථාව.❤❤
@_aesthedits
11 ай бұрын
Most unproblematic artist out there
@thamalarodrigo4999
11 ай бұрын
Wonderful program. Great explanation for a valuable song collection. Respect for your thoughts Raween 💯👍. Budusaranai 🙏❤👏
@matheeshafernando7984
11 ай бұрын
Wonderful program. Great explanation for a valuation song sing ❤❤❤ raween kanishka
@thamalarodrigo4999
11 ай бұрын
@@matheeshafernando7984 👍
@ppm5036
11 ай бұрын
A beautiful program. Felt like it ended quickly. Could watch for hours ❤️
@Rishi18280
11 ай бұрын
ඒ කටහඬ භාවනාවක් ❤ ඒ විචාරය 🔥
@sisirakumara1821
10 ай бұрын
Lovely putha, honest, clever, ❤ congratulations Chamarie Madurapperuma ❤❤❤
@rkdon3880
11 ай бұрын
RAWEEN KANISHKA 🔥
@kapilaweerasinghe7246
11 ай бұрын
Mr RAWEEN you are great ❤❤❤❤
@deepthiimara7202
10 ай бұрын
Dawasema nihadawa vidinna puluwan kata hadak raveen...oyage geetha bawanawak..❤❤❤🎉🎉
@asokaliyanege6392
8 ай бұрын
රවින් පුතෙ ඔයාට තිබුන අාදරය තවතවත් සිය දහස් ගනනකින් වැඩි උනා එ සින්දු ටිකට දිපු අර්ථ කතනය මාරයි මම මිට කලිනුත් දැම්ම පුතාට ලෙඩ හොද කරන්න වෙෙද්‍ය වරයෙකුට පුලුවන් වගෙ මනසින් වැටිල ඉන්න කෙනෙකුට පුතෙ ඔයා හොද වෙෙද්‍ය වරයෙක් මට එහෙම වෙලා තියෙනව මම හරිම අාසාවෙන් ඉන්නව පුතාව දකින්න තෙරුවන් සරනයි රත්නත්තරෙ පිහිටයි❤❤❤❤🌹🌹🌹🌹🌹
@thanujajanika271
10 ай бұрын
රවීන්ගෙ ජීවිත කියවීමනම් හරිම ලස්සනයි ❤️
@chamiladevika8052
11 ай бұрын
ඔයාට ජය වෙිවා මගේ මල්ලි ❤❤
@vineetharajapakshe4700
11 ай бұрын
Raween kanishka( anuhas)❤❤❤❤❤
@indranijayasingha8541
11 ай бұрын
Toragath Getha E...පැහැදිලි Kerema.Ahte Vesehstai . Sabavenma Dakshayak 👍 .
@kumudukarunarathna4371
5 ай бұрын
මමත් ගොඩක් ආදරෙයි පුතේ ඔයාට ❤❤❤
@ganguaththanayaka4141
11 ай бұрын
Soulful voice ....❤❤❤❤
@blanchekhan1410
10 ай бұрын
Beautiful singing thank you
@nandaseeligunawardhana8824
11 ай бұрын
රවීන් බෝහෝම දුරදිග හිතන කෙනෙක් අපිට දැනෙනවා පුතා ඔයා හැමදාම කියන්නේ ඔයා කොන්දේසි විරහිත ආදරේට තමයි ආදරේ කියලා .අම්මාගේන් ඇත්වෙලා දැන් ඉන්නෙ කොළඹ ද හෙට්ටිපොළද බුදුසරණයි සියලු දෙවි පිහිටයි පුතා ❤❤❤
@Kusum.1984
7 ай бұрын
මම ඉතා ආදරය කරන චරිතයක් වන රවීන් පුතා..ඔයාට මම එක අවවාදයක් දෙන්නම්... මාධ්‍යයට කතා කරද්දි පරිස්සම් වෙන්න ..හැඟීම් බර වෙන විට නොකියවෙන වචන පිටවෙනවා..මගුලක්, කෙලවෙනවා..වගේ වචන ඔබ වැනි අයට ගැලපෙන්නේ නැ පුතා..ඔයා දක්ශ නිවේදකයකු නිසයි කිව්වේ..අමනාප වෙන්න එපා..දෙවිපිහිටයි ..
@chamanikumari7500
8 ай бұрын
හරිම සුන්දර, හරබර කතා බහක්..රවීන්ගෙ හැගුම්බර ගායනය...ගීත විචාරයන්...අදහස් ප්‍රකාශනය...ජීවිතය පිළිබද කියවීම ඇත්තටම විශිෂ්ටයි ..❤
@Thusharianuradha
10 ай бұрын
So beautiful ❤❤❤
@ksckumarasena
Ай бұрын
මේ නිවේදිකාව රවීන්ට එයාගෙ අදහස් නිදහසේ ඉදිරිපත් කරන්න ඉඩදෙනවා..ඒක නිසාමද කොහෙදෝ "වැඩිය කතාකරන්නෙ නෑ" කියන රවීන් ගොඩක් කතාකරනවා..ඒ වගේම ඒ නිවේදිකාව එක්ක පුදුම විදිහට හිතවත්ව කතාකරනවා..සාමාන්‍යයෙන් රවීන් ඔච්චර කැමැත්තෙන් කතාකරන්නෙ නෑ වෙන program වලදි...
@indraniwickranage8730
11 ай бұрын
Oyata budusarani putha
@chandrajayasiri5639
11 ай бұрын
කොහොමද කියන්නෙ හැමදාම ඔයාගේ හැකියාවන් දැකලා සතුටු වෙන්න ආඩම්බර වෙන්න පුලුවන් මට හරියටම පවුලේ කෙනෙක් වගේ
@ksckumarasena
7 ай бұрын
ජීවිතය ගැන පුදුමාකාර තේරුම්ගැනීමක් තියෙනවා..❤❤
@yashodyasathsarani984
11 ай бұрын
Raween aiya❤️✨️
@erootravels7102
11 ай бұрын
Wow...
@niroshadeepaniariyarathna1973
11 ай бұрын
කලාතුරකින් මල් පිපෙන ගස්වල මල් පිපුනම එතන තියෙන්නෙ හරීම සුන්දරත්වයක්.මට හිතෙන්නෙ රවීනුත් ඒවගෙයි කියල.පුදුම තරමෙ කුසලතාවයන් ගොන්නකුත් හදවතටම කතාකරන්න පුලුවන් භාවපූර්ණ පිරිමි කටහඩකුත් කෙනෙකුට කලාතුරකින් පිහිටන ආකර්ෂණීය රුවකුත් ඒ හැම දේකටමත් වඩා මනුස්සකමින් පිරුණු සුන්දර හදවතකුත් එකම තැනකට එකතු වෙලා කලාතුරකින් බිහිවෙන අපූරු විස්මිත කලානිර්මාණයක් ඔයත්.තරුණයෙක් විදියට පිටතින් පෙනෙන දගකාරකම කෙලිලොල්කමට යටින් ඔබට තියෙන පරිණත ජීවන දැක්ම ගැන පුදුම හිතෙනව.ඔබ හැමදාමත් රසිකයින් ඔබට දක්වන අසීමිත ආදරය සාදාරණීකරනය කරනවා.රවීන් වෙන මොනව කියන්නද හැමදාමත් අපි ඔබට හරීම ආදරෙයි.ඔබට ජයම වේවා.
@iroshaudayangani6476
11 ай бұрын
හරියටම හරි.❤❤
@_positive_vibes_2
9 ай бұрын
හරිම ලස්සන කමෙන්ට් එකක් 😭❤️.. ඒකනම් ඇත්තම ඇත්තක් ❤️.
@MallikaDasanayaka-p1r
9 ай бұрын
Obage..adahas..seyalu.............tharunayenta..adarsamath.......ada..samajaye....edereya........obe..godak..lassana.wenn.......hadawatheinma..pathanawa❤❤❤
31:03
නියෝජ්‍ය කතානායක විශේෂඥ වෛද්‍යවරයෙක් ද කෝසල නුවන් ජයවීර ඉංජිනේරුවරයෙක්ද සුදා ඔවුන්ගෙන් කෙලින්ම අසයි
Sudaa Creation
Рет қаралды 11 М.
52:24
අපි හෙට බඳිනවා - නොවෙනස් වුණු 8 වසරක පාසල් ප්‍රේමය - මාලිංග hattrick එක ගනිද්දී අපේ ගෙදර කන්න නෑ
Rangana De Silva
Рет қаралды 54 М.
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 190 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 36 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 673 М.
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 469 М.
20:33
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
RAWEEN KANISHKA - Official
Рет қаралды 757 М.
14:58
මම කසාදේ කියන බැඳීම කොහෙත්ම පිළිගන්නේ නැහැ මනුෂ්‍යයන්ට හොඳම ගැලපෙන්නේ ලිවින් ටුගෙදර් Raween Kanishka
GEETH
Рет қаралды 99 М.
3:57
Adara warusawe/ආදර වරුසාවේ/Raween Kanishka&Roshani Kahadawala/Ishara Tharanganee/Ranjith Premaweera
Roshani Kahadawala
Рет қаралды 20 М.
13:41
විමල් දේශපාලනිකව අනාථ වුණා නේද ? මාධ්‍යවේදියාගෙන් සෘජුව විමල්ට දුස්රාවක් | CEYFLIX TV
CeyFLiX
Рет қаралды 14 М.
5:02
Sawan Ka Mahina | Raween Kanishka & Shivangi Doshi
Raween Kanishka Fan Club
Рет қаралды 146 М.
56:56
Kellymni: Episodju 40 - Glen Vella
Gwida
Рет қаралды 2,9 М.
50:16
Nugasewana | සොඳුරු කතාබහ - උදාරි වර් ණ කුලසූරිය සමග රවීන් කනිෂ්ක | 2023-05-30 | Rupavahini
NUGASEWANA
Рет қаралды 62 М.
19:50
හිරු රෙනොගේ මල්ලී ළඟ තියාගෙන ජනපතිගෙන් මාධ්‍ය ගැන සුපිරි කතාවක් | CEYFLIX TV
CeyFLiX
Рет қаралды 289 М.
12:32
අජිත් පී පෙරේරාත් හොර අධිනීතීඥයෙක් මෙන්න විස්තරේ | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 97 М.
26:42
ගීතාත්ම 🎼 - Raween Kanishka | Yashodha Priyadarshani
Raween Kanishka Fan Club
Рет қаралды 55 М.
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 190 МЛН