"චිකන් ස්ටු" රසටම හදන්නේ මෙහෙමයි | Chicken Stew Recipe Sinhala | Sri Lankan Chicken Stew

  Рет қаралды 222,952

Ceylon Kitchen

Ceylon Kitchen

Күн бұрын

Пікірлер: 90
@hansajikariyawasam8976
@hansajikariyawasam8976 2 ай бұрын
මේ ⁣රෙසපි එක අපි හැදුවා...නියමයි!ඇත්තටම රසයි.
@amakavee6229
@amakavee6229 2 ай бұрын
අද මං මෙහෙම චිකන් හැදුවා. හරිම රසයි. හරිම සරල විදිහට කියලා දෙනවා. අනිත් කැමත් හදලා බලන්න ඕනා.
@seelaganegoda9077
@seelaganegoda9077 2 ай бұрын
ස්තුතියි ඔබතුමාට රසට කෑම හදන්න උගන්වනවට...
@kusumkarunarathna2951
@kusumkarunarathna2951 2 ай бұрын
මල්ලි මුලින්ම මම ඔයාට සුභ පතනවා ඔයාගෙ විඩියෝ බලන්න ගත්තෙ මේ ලගක ඉදන් ඉතින් මේ රෙසිපි ඔක්කොම හොදින් කරලා තියෙන්නේ pahadiliwa kiyala denawa , good luck 👍👌
@Hammy_Enchanted_Waters
@Hammy_Enchanted_Waters 20 сағат бұрын
Your teaching is excellent and I'm making the food by watching your videos. short and sweet. I'm new to your channel and your channel made my food making easier ❤ Thank you ❤
@andrewjaz5246
@andrewjaz5246 2 ай бұрын
නියමයි වගේ ! !
@ashandhananjaya9350
@ashandhananjaya9350 2 ай бұрын
Thank you හරිම පැහැදිලිව කියා දෙනව.
@Soul-eee
@Soul-eee 2 күн бұрын
I’m new to your channel, and I love your cooking! Thank you for providing the English translation of the ingredients 🥹. I’ve noted everything down in my cooking notebook, including all the steps you showed here. Cant wait to try this yummy dish
@PriyankaKarunarathna
@PriyankaKarunarathna 2 ай бұрын
හරිම පැහැදිලිව ලස්සනට කියලා දෙනවා.❤
@TechenZz
@TechenZz 10 күн бұрын
Thanks a lot for adding English instructions, it looks delicious!
@A.M.C.Adikari
@A.M.C.Adikari 28 күн бұрын
හොඳයි හදා බලන්නම් බුදුසරණයි
@nilurathnayake8328
@nilurathnayake8328 24 күн бұрын
පෑන් එකනම් මාරු කරන්න වෙයි දරුවො..රෙසිපිය මරු
@thilinasupun3392
@thilinasupun3392 21 күн бұрын
මම චිකන් ක්‍රම 5,6 කට වගේ හඳලා තියෙනවා. මෙහෙම හඳලම නෑ. රස පාටයි. අනිවා හඳලා බලන්නම් ❤
@nilanidilrukshi8035
@nilanidilrukshi8035 Ай бұрын
හරිම ලස්සනට පැහැදිලි කරනව ❤ keep it up 🙏❤️
@VinithaJalatha
@VinithaJalatha Ай бұрын
Wow වේරිටේස්ට් ❤ thank you
@kanchanamohotti7453
@kanchanamohotti7453 Күн бұрын
Heduwa. Maara rasai. Harima suwadai
@nelanela4923
@nelanela4923 3 ай бұрын
කනවා.හදනවට.වඩා.වටින්නේ.හොදට.කියලා.දෙන.එකයි.එතකොට.අනිවාරයෙන්ම.හදන්න.හිතෙනවා.තව.අය.කතා.කරනවිට.කැම.හදන.එක.විතරක්.නොෙව්.අහන්නත්.බැ.කියලා.හිතෙනවා😢
@nirosha_lakmal
@nirosha_lakmal 2 ай бұрын
😢
@harshasoysa321
@harshasoysa321 3 күн бұрын
Sirra kathawa
@rishirishi..5316
@rishirishi..5316 2 ай бұрын
ඕනෙම කෙනෙකුට හදන්න පුලුවන් විදිහට කියල දෙනවා
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 2 ай бұрын
ඒක නම් හදනෝ
@Sansala1111
@Sansala1111 3 күн бұрын
ඔයා ෂෝක්.. වැල්වටාරම් අපබ්‍රංස නැතුව ඉතාම පැහැදිලිව කියල දුන්නා.. ❤️
@melisa1990ful
@melisa1990ful 16 күн бұрын
Great explanation ❤ worth to subscribe 🎉
@dayamangalikaranaweera9795
@dayamangalikaranaweera9795 2 ай бұрын
Wedi purasaram nethiwa wisthara karanawa harima watinawa
@warnakulasuriyafernando7076
@warnakulasuriyafernando7076 3 күн бұрын
Good
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 2 ай бұрын
හරිම රසයි
@hansihansi7823
@hansihansi7823 2 ай бұрын
Thank you very much Goshitha❤
@JayanthiNanayakkara-w9s
@JayanthiNanayakkara-w9s 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාගේ
@chanpad4510
@chanpad4510 Ай бұрын
Lovely explanation ❤
@achalagimsara6888
@achalagimsara6888 3 ай бұрын
Hi gositha thank youu lassana video ekak aran avata❤
@PiyalWickramarathna
@PiyalWickramarathna 2 ай бұрын
හිතවත් ගෝෂිත,,ඔයා ලස්සනට කියලා දෙනවා,,මට කියන්නකෝ ඇත්තටම ඔයා ප්‍රොෆෙෂනල් චෙෆ් කෙනෙක්ද නැතිනම් යු ටියුබර් කෙනෙක් විතරක් ද,වරදවා හිතෙන්නේ නැතිව පිලිතුරක් දාන්න ,,මම ඔබේ subscriber කෙනෙක්,,💟💟💟💟
@thushanwimaladharma5235
@thushanwimaladharma5235 28 күн бұрын
හිතවත් පියල්. ඌ මොනා කරත් උඹට මොකද ? 😂😅
@GaneshaEshani
@GaneshaEshani 8 күн бұрын
රසට උයන්න පුලුවන් කියන්නෙ චෙෆ් කෙනෙක් තමයි
@vinodyanishadini9573
@vinodyanishadini9573 4 күн бұрын
👍👍👍👍👍
@rangaweerasinghe242
@rangaweerasinghe242 Ай бұрын
Thanks you.💙💙💙💙💙💙💙
@LinaKonkhmer-s7j
@LinaKonkhmer-s7j 2 ай бұрын
ឆ្ងាញ់...😊
@malki2307
@malki2307 2 ай бұрын
නියමයි 👌👌👌❤
@MallikaKarunarathna-rd6cj
@MallikaKarunarathna-rd6cj 2 ай бұрын
Good 👍 ❤
@jenniferjansze2494
@jenniferjansze2494 3 ай бұрын
Thank yoy for shareing this vedio.❤❤❤❤❤
@IshiniAmanda-i2r
@IshiniAmanda-i2r 3 ай бұрын
මේ අය්යේ අප්ප හදන රෙසිපිය දන්න කෝ අම්මා ඔයාට කියන්න කිව්වා❤❤❤
@nidufernando1996
@nidufernando1996 2 ай бұрын
අද හදනව 😊
@PopLive-xl7ce
@PopLive-xl7ce Ай бұрын
ThAnks
@ThilakaThewarapperuma
@ThilakaThewarapperuma Ай бұрын
Makata takkali danne nadda
@darlingxluxii7977
@darlingxluxii7977 Ай бұрын
Yummy devilish
@samthanasridhara3218
@samthanasridhara3218 Ай бұрын
Thanks
@විතුලිවිනුජනා
@විතුලිවිනුජනා 3 ай бұрын
අද හදනවා
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 3 ай бұрын
Thank you malli
@sumitharanabahu1924
@sumitharanabahu1924 Ай бұрын
Thanks 🙏🌹❤️
@inokadissanayake6628
@inokadissanayake6628 2 ай бұрын
Thank you ❤❤
@manojajayasuriya8741
@manojajayasuriya8741 3 ай бұрын
Great video
@rupikatisera323
@rupikatisera323 2 ай бұрын
Thanks ❤
@dsvlog6100
@dsvlog6100 3 ай бұрын
ඉස්සො ඩෙවල් රෙසිපි එකක් ගේන්න ❤
@DevikaKotinkaduwa
@DevikaKotinkaduwa 17 күн бұрын
ස්තූතියි ඔයාට
@antonypaul3609
@antonypaul3609 2 ай бұрын
Kukulmas , ala , karet thambilada. Sulu velavekedi uyepu nisa thambunda danna.
@CeylonKitchen
@CeylonKitchen 2 ай бұрын
මස් ටික මුලින්ම තම්බනවානේ. 🤦🏻‍♂️ අල කැරට් වගේ ඒවා ගොඩක් සිහින්ව කපලා තියන නිසා ඉක්මනට තැම්බෙනවා. 😊
@SubashiniShashikala1991
@SubashiniShashikala1991 2 ай бұрын
අබ පේස්ට් එක ගත්තට කමක් නැද්ද ?
@kasunsameera8693
@kasunsameera8693 Ай бұрын
😊
@nawarathnanawarathna368
@nawarathnanawarathna368 29 күн бұрын
👍💖
@PriyaPriya-p7n1g
@PriyaPriya-p7n1g 2 ай бұрын
රසයිවගෙ
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 2 ай бұрын
@chathubagiidushani9953
@chathubagiidushani9953 2 ай бұрын
Malli tnko😊
@PrayWithJesu
@PrayWithJesu 2 ай бұрын
Ala tembila ne ban fit ekata kiyane
@jenniferjansze2494
@jenniferjansze2494 3 ай бұрын
Yummmmy.....❤❤❤ God bless you.
@vinojfernando3424
@vinojfernando3424 2 ай бұрын
අල කැරට් තම්බලා ද ගන්නේ
@charithapushpakumara3509
@charithapushpakumara3509 29 күн бұрын
නෑ.බාගෙට වගේ එන්න එවෙලෙට දැම්මම ඇති
@tyronenishantha3984
@tyronenishantha3984 3 ай бұрын
👍
@Lakme-yh5fh
@Lakme-yh5fh 2 ай бұрын
❤❤🎉🎉
@usernirosha
@usernirosha 3 ай бұрын
❤❤❤❤❤❤
@pattinigesriyani9119
@pattinigesriyani9119 2 ай бұрын
Apperyai
@bandaradananjani4368
@bandaradananjani4368 3 ай бұрын
හරිම රස පාටයි,, මේක කන්න හොද මෙනු එකක් කියන්නකෝ
@ireshayatanwala5967
@ireshayatanwala5967 2 ай бұрын
කහ බත්, පරිප්පු ,චිකන් ස්ටූ, අල බැදුම් ,පපඩම් මං හැදුවේ මාර ම රසයි ...❤❤
@ireshayatanwala5967
@ireshayatanwala5967 2 ай бұрын
කහ බත්, පරිප්පු ,චිකන් ස්ටූ, අල බැදුම් ,පපඩම් මං හැදුවේ මාර ම රසයි ...❤❤
@sisiraattanayake5400
@sisiraattanayake5400 Ай бұрын
❤💐🇱🇰👍
@UniverseCraft-h6o
@UniverseCraft-h6o 7 күн бұрын
මං තම්බන්නේ විනාකිරි වලින්
@nilurathnayake8328
@nilurathnayake8328 Күн бұрын
එහෙම රසයිද
@UniverseCraft-h6o
@UniverseCraft-h6o 20 сағат бұрын
@nilurathnayake8328 ඔව්. මාරම ටේස්ට් සහ හරිම සොෆ්ට්
@SadiyaAdil-p6r
@SadiyaAdil-p6r 25 күн бұрын
M comments padhne aayi thi pr yha to jalebi mili😂😂
@kavindiuthpala7976
@kavindiuthpala7976 14 күн бұрын
Vinakiri aniwaryada😢
@SinethDinal-xu1yj
@SinethDinal-xu1yj 2 ай бұрын
Mokada ban😂😂😂
@awimala24apura71
@awimala24apura71 2 ай бұрын
පව් සිදුවෙන ඡන්ද ප්‍රකාශය: ඒ කෙසේද යත්: නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. ඔබ පංචදුෂ්චරිත ඇති මෝඩයන් මෙ පුණ්‍ය භූමියට පත්කර පව්කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව,පෙරටුගාමීජන අරගලකාරිසන්ධාන වැනි පක්ෂ කල්ලි වෙති. දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු නුවණින් දතයුතු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදය චතුරාර්‍ය්සත්‍ය යන දර්ශනය ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි. ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි. ඇතැමෙක් මිත්‍යාදෘෂ්ටිකයෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහල අබෞද්ධ ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත. එබැවින් අනුර පාර්ලිමෙන්තුවෙදී අන්‍යාගම්වලට වඩා බුදුදහම උසස් නොවේ යැයි කීම පුදුම වියයුතු නැත. විජිත පොලීසිය සිංහලයන්ට හැර අන්‍යජාතීන්ට පමණක්ම දඩුවම්දෙන බව ජාතියන්‍ත්‍රයට කියා ඇත. මාලිමා නායකයෝ හොරකම ගැන විරුද්ධව කතාකරන්නේ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රි‍යාකාරකම්වලට විරුද්ධ නොවූහ. නමුත් බිම්මල් වෙහෙරවිහාර නිර්මාණ කල අතීත මුතුන්මිත්තෝ හා ඒවා පවත්වාගෙන ඒවාට වැදුම්පිදුම් කරන සැදැහැවතුන් ගෝත්‍රිකයෝ බව ද්වෙෂයෙන් කතාකළේය. මාලිමාවේ සංවිධාන වූ පිරිසක් සැදැහැවත් බොදුවන්ට පමණක් නොව භික්ෂූන්වහන්සේලාට පවා ඉතාමත් කැත ගෝත්‍රික වචනයෙන් චෝදනා කරන ආකාරය සමාජමාධ්‍යයෙහි හා එහි කොමෙන්ට් තුලින් දැකගත හැකිය. (ඒවාගේ දුර්විපාක ඉදිරියේදී දැකගත හැකි වෙයි) එබැවින් ඔබ නිරාගමික බෞද්ධ විරෝධි පංචදුෂ්චරිත ඇති දේශපාලකයන්ට ඡන්දය දී පව්කම්වල ශාසනද්‍රොහී කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය. ඉහත සදහන් පරිදි අන්ධබාල වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?............
@sunilvithanage9997
@sunilvithanage9997 2 ай бұрын
🎉💕💕💕🌹☝👍
@NeethaPinwatta
@NeethaPinwatta Ай бұрын
❤❤
@vishakamaala6638
@vishakamaala6638 Ай бұрын
@teacherdhanushka
@teacherdhanushka 2 ай бұрын
Thank you ❤
@PriyaPriya-p7n1g
@PriyaPriya-p7n1g 2 ай бұрын
රසයිවගෙ
@ThushariMadhumali
@ThushariMadhumali 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@anupamapremarathne7810
@anupamapremarathne7810 3 ай бұрын
❤❤❤
@Manoj-lq6yw
@Manoj-lq6yw Ай бұрын
@AnomaHettiarachchi-qq9mq
@AnomaHettiarachchi-qq9mq Ай бұрын
❤❤❤
@ShilaniPerera-q6h
@ShilaniPerera-q6h 14 күн бұрын
❤❤❤️
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 3,5 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН