රාවණ යුගයේ කුණ්ඩල මත්ස්‍යයා - CHAKRAYUDHAYA 57

  Рет қаралды 12,932

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

5 ай бұрын

#ceylon #gayansandakelum #history #chakra #chakrayudhaya #ravana

Пікірлер: 334
@lakmalifernando1186
@lakmalifernando1186 5 ай бұрын
ගයාන් සර් මම කළුතර මම පුංචි කාලේ මගේ ආච්චිලා කියනවා කළුතර බෝධිය ළඟ කළුගඟේ බෝධිය ළඟටම වෙන්න කරාබුවක් දාගත්තු ආදේක් ඉන්නවා කියලා හැබැයි එයාලා කියනවා ඒ ආඳව කවුරු හරි දැක්කොත් කළු ගඟේ බිල්ලක් ගන්නව කියල ඒක දිගින් දිගටම වෙලා තියෙනවා කියලා මගේ ආච්චි කියනවා අද ඔබ මේ කතාව කියද්දි මගේ ආච්චි ජීවතුන් අතර නැතත් මට ඒ කියල තිබුණු කතාව මතක් උනා කළු ගඟේ කිමිදෙන එක මනුස්සයෙක් හිටියා එයා නිතරම මේ කරාබුවක් දාගත්තු ආඳා ගැන කියනවා එයත් දැන් ජීවතුන් අතර නෑ කළුගගේ කතාව ඇත්තද නැත්තද මම දන්නෙ නැහැ කරාබුවක් දාගත්තු ආදා ගැන මම අහල තියෙනවා කළුතර බෝධිය ළඟ ඉස්සර කාලේ හිටපු අය මේ ගැන කියනවා❤❤
@roshanfernando5909
@roshanfernando5909 5 ай бұрын
හොරණ ,පොකුණුවිට පන්සලෙ පොකුණෙ මෙ විදිහට ඉඳලා තියනවා 👌👌
@MrLeeeChina
@MrLeeeChina 5 ай бұрын
ඔබතුමා කියන ආකාරයේ පොලොව යට තිබෙන අලංකාර භූගත මාලිගා සංකීර්ණයක ආකෘතියක් චීනයේ කෞතුකාගාරයක් තුල දුටුවා, එහි තිබුන බුදු පිළිම පුරා වස්තු දැක්කම ඇස් වලට කදුළු ආවා, මේවා ලංකාවෙන් අරගත්ත තාක්ෂනය නේද කියලා මතක් වෙද්දී, මෙරට මිනිස්සුන්ට රට ගැන ඉතිහාසය ගැන තදින් ගෞරවයක්‌ තියෙනවා. ලංකාවටත් එයයි අවශ්‍ය. 🙏
@janakaBandara-gr9yz
@janakaBandara-gr9yz 5 ай бұрын
රාවණ රජුගෙ කාලෙ ඔබතුමා රාවණ රජු වෙනුවෙන් මොන විදිහෙ සේවයක් ද ඉටු කෙරුවෙ. එදා ඔබතුමාගෙ නම මොකක්ද ඒ ගැනත් චක්‍රායුධයෙන් අපට පැහැදිලි කරන්න ඔබ තුමන්ට ජයෙන් ජයම වේවා 🙏🙏🙏♥️♥️♥️
@HerathCreations.....
@HerathCreations..... 5 ай бұрын
Mama dekka methumagema nalikawe mita kalin oya prshnema kenk ahala thibuna.man hithana widihata menumage sisun eyata pilithuru labadee thibuna.......
@ijogn345
@ijogn345 5 ай бұрын
්‍්‍ෙම් කට හඩ ඔස්සේ ඔබෙග් මතකය රැෙගන යන්න බාහිර කඩඉම් සිමා මායිම් ඉවත් කරන්න දැනට ඔබ දන්නා සියලුෙද් මදකට අමතක කරන්න ෙම් රැවට එ් හඞ එ්කාත්මික කර සිහිපත් කරන්න එවිට එතුමන් ඔබට මුනගැෙස්්වි රාවණා රජු ෙවනුෙවන් එවකට කරන්නට ෙස්්වයක් ෙනාතිබුන බවත් එදා කල ෙද්්ම අදත් සිදුකරමින් සිටින බවත් තමා ගැන තමන් තරම් දන්නා කිසිෙවකු සිටිය ෙනාහැකි බවත් වැට්‍ෙහ්වි 👑❤🙏
@chamilaaponsu4241
@chamilaaponsu4241 5 ай бұрын
Oww gayan malli apita a kathawath aniwaren kiyanna budu sarani malli
@wesamun1
@wesamun1 4 ай бұрын
@@HerathCreations..... මොකක්ද ඉතින් සිසුන් දීපු උත්තරේ.මේ රාවණ රජුද හොල්මන් කරන්නේ තමන් කවුද නොකියා.කියන දේවල් වටිනවා.නමුත් බුද්ධාගම අපි කියන්නෙ කවුද අවස්ථා සම්බන්ධය නැතුව ඇත්ත වගේ පෙනුනට කිසි දෙයක් පිලිගන්නෙ නෑ.ඔක්කොම කතා පෙන්ඩින් තියෙන්නේ.මම අසවලා කියපු දාට තමයි ඩස්ට්බින් ද නැත්නම් අගයක් දෙනවද තීරණය කරන්නේ.
@pubudupushpakumara3511
@pubudupushpakumara3511 5 ай бұрын
මහා රාවණා යුගයට පණ දෙන වීර සෙම්පති තුමනි ඔබට ජය 🙏❤🌻
@SamaPriyangani
@SamaPriyangani 5 ай бұрын
රාවණා දෙවිදුන්ගෙ යට ගැස්සු සියලුම දේ යලි මෙි මහා පොළවෙින් මතු වෙිවා කියා හදවතින්ම පර්ථනා කරනවා 🙏🙏මගේ රාවණා දෙවිදුන්ට නමස්කාර වෙිවා 🙏🙏🙏❤️❤️
@ImalkaGayashan
@ImalkaGayashan 5 ай бұрын
මට ඔබතුමාගෙ ආමන්ත්‍රණය ඇසෙන සෑම මොහොතක ම අප මේ ජීවිතය තුල සිද්දකරන්නේ මොනාද කියලා සිතෙනවා.දොළොස් වසරක සිට තාමත් එසේමයි.ඔබතුමාගෙ කටහඬ ම භාවනාවක්.බොහෝ අයට එසේම දැනෙනවා ඇති.එයම ඇති ඔබතුමාගෙ ආගමනය සත්‍යයක් බව විශ්වාස කිරීමට.ඔබතුමාගෙ ITN වැඩසටහනේ සිට චක්‍රායුධය දක්වා ඔබ ගෞරාන්විතව ඔබගේ වගකීම ඉශ්ට කරමින් සිටී..🙏❤️
@asuramannaLK
@asuramannaLK 5 ай бұрын
@RashmiLayangani
@RashmiLayangani 5 ай бұрын
❤❤❤
@sahas_wathila
@sahas_wathila 5 ай бұрын
මමත් අහල තියෙනවා සමහර තැන් වලදි ඔය කියන මාලුවා වැනි තවත් මාලුන් හිටපු බව අපි කියන්නේ කඩුක්කන් ආඳා කියල. (සංජීවනී) 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@Umaga-sl
@Umaga-sl 5 ай бұрын
අයියේ දියසෙන් කුමාරයා ගැන හෙළි කිරීමක් කරන්න කියලා ඉල්ලනවා.දැන් රටට නිවැරදි නායකත්වයක් ඕනේ,ඒ පිළිබද දෙයක් දන්නවා නම් හෙළි කරන්න කියලා ඉල්ලනවා.
@maduudamumbura3864
@maduudamumbura3864 5 ай бұрын
ඒකනම් ඇත්ත .මමත් ඒ ගැන හොයනවා
@lahiruchulaka6644
@lahiruchulaka6644 5 ай бұрын
ඔව් ගයාන් අයියේ, මාත් ඒ කතාවට එකඟයි.. ඔබතුමා පුලුවන්නම් ඒ ගැන අපව දැනුවත් කිරීමක් කරන්න...
@chamilalasantha5606
@chamilalasantha5606 5 ай бұрын
දියසෙන් බොරුවක් අහුවෙන්ඩ එපා දෙව්සුවසේවා බලන්ඩ රාවනා ඇත්තක්
@ananmanan.....
@ananmanan..... 5 ай бұрын
Ow pahadili kirimak one ape gayan sirgen
@laylakaram5007
@laylakaram5007 5 ай бұрын
මම හිතුවා ඔතනින් නතර කරයි කියලා 😢😢
@SANJIKA88
@SANJIKA88 5 ай бұрын
මෙි අතීත මතකයන් අවධිකරන ක්‍රමය අපි හැමෝම දැනුවත් කරන්න අපිට එය අත්‍යාවශ්‍යයි ගයාන් මහතානෙනි.
@vishmilasoyza9672
@vishmilasoyza9672 5 ай бұрын
මේ හෙළයට ජය අපිටත් ජය❤❤😊😊😊😊😊 ඔබ තුමාට පිං අපිට මේවා මතක් කරන එකට 🙏 ඔව් ගොඩක් දෙවල් වලට පිළිතුරු හම්බෙනවා ස්තුති ඔබට ජය❤❤❤
@MalaniYagodamulla
@MalaniYagodamulla 5 ай бұрын
අපේ රටට අවශ්‍යයි විශ්වාසනීය නායකයෙක්!නැතිද මේ රට ගොඩ ගන්න නායකයෙක්!ඒ ගැන දැන ගැනීමට අවශ්‍යයි!❤❤
@sinhalankapura2841
@sinhalankapura2841 5 ай бұрын
"තොඩු ආදා" සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...
@janakaBandara-gr9yz
@janakaBandara-gr9yz 5 ай бұрын
රාවණ රජුට ජය. ගයාන් වීර සෙන්පතිතුමන්ට ජය. හෙළයට ජය🙏🙏♥️♥️
@dharmapalagamage1964
@dharmapalagamage1964 5 ай бұрын
මේ තෝඩු ආදා පිලිබඳව මම අපේ අම්මා ගෙන් අහල තියෙනවා මේ දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි . බොහොම පිං ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 4 ай бұрын
ජය ශ්‍රි වේවා ..ගයාන් මහත්මයා ..ඒ අතීතය වැටහෙන්නෙත් අතීතයේ දේවල් මතක් වෙන්නෙත් දකින්නෙත් ඒ අය කරපු කුසල් අකුසල් අනුව ..වාසනා මහිමය බුද්ධිය හා ඒ ඒ ජීවිත වල ගෙවපු ජීවන රටාව අනුව...ඒකයි ඔබතුමාට අතීත මතකය මතක් වෙන්නේ කියන්නේ ..💙💙🙏🙏 රාවණා රජතුමාගේ කාලයේ ඔබතුමා එතුමාගේ විශ්වාස නීය මහ සෙනවියෙකු වෙලා ඉන්න ඇති....ඒකයි විශේෂය.. බොහොම ස්තුතියි අතීතයේ මතකයන් අපිට කියා දෙනවට. මමත් මගේ අතීත මතකය අවදි කර ගන්නවා මයි.. එතකොට අතීතයේ මම කවුද කියා දැන ගත හැකි වෙයි. රාවණා මහාරජු ගේ පාලනය ඉක්මනින් මේ දෙරණේ ආරම්භ වේවා..🙏🙏🙏🙏
@dilinigunathilaka7519
@dilinigunathilaka7519 5 ай бұрын
හැමදාම ආසවේන් බලන් ඉන්න වැඩසටහනක් සර් 🙏😊
@ruwanchamika660
@ruwanchamika660 5 ай бұрын
පොඩි කාලේ ඉදලා ඉගෙන ගත්තේ අපේ ඉතිහාසේ විදියට අල්ලපු රටෙන් පිටුවහල් කරපු එකා අපේ පලවෙනි රජා කියලා.....හැබැයි ඇත්ත ඉතිහාසේ අපි මුලු ලෝකෙම හොල්ලන් හිටපු රටක්.....එහෙව් ඉතිහාසයක් අපිට ඉගැන්නුවා නම් මේ රට මිනිස්සුන්ගේ ගති පැවතුම් සිතුම් පැතුම් මීට වඩා හාත් පසින්ම වෙනස් වෙන්න තිබ්බා....කෝම නමුත් දැන් හරි අපි නොදන්න ඉතිහාසය උගන්වන ඔබට ගයාන් අයියේ ගොඩාක් පින්❤.....මෙක අහන මේ රටේ අතලොස්ස අපි පින් කරලා තීනවා දැන් හරි ඇත්තදැනගන්න❤.....මගේ රටට ...රවනා රජුට....බුදුසරණයි !
@chamilaniroshani5371
@chamilaniroshani5371 22 күн бұрын
Semadaa api oba samagayi
@sherilmuthukarunathilake1205
@sherilmuthukarunathilake1205 5 ай бұрын
ඔබ තුමන්ට දීර්ඝායුෂ ලැබේවා. රාවන යුගයක් වෙනුවෙන් ඇප කැප වෙන සියළු දෙනාට පිං... රාවණා පිහිටයි...
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 5 ай бұрын
ඣලවලඤ... යඝු කෞරාන මංඨක හිරතල ශ්‍රී ලංකේශ්වර රවුලු රාවණානන් නමෝ නමෝ නමෝ නමෝ නමහං ❤❤❤🙏🙏🙏❤❤❤!!!
@yasawathiemenike6686
@yasawathiemenike6686 5 ай бұрын
ගයාන්, ඔබ කරන්නෙ විශාල මෙහෙවරක්. අප කුඩා කල සිට ම අඳුරේ අතපත ගාමින් වගෙ ඇසූ ඒ රාවණ පුවත, මගේ හිතේ හැම ද ම හොල්මන් කළ කුතුහලය දියුණු කළ පුවත සත්‍යයක් බව ඔබේ කතාවලින් ප්‍රත්‍යක්ෂ වෙනව. වසර 4400ක සිට පැමිණියේ කීව ම ඇතිවුණ හැඟීම වචනවලට පෙරළන්න බෑ. ඔබේ ශක්තිය බලය තව වැඩි දියුණු වේවා .❤
@DinethGunarathne
@DinethGunarathne 5 ай бұрын
ජය වේවා මල්ලි ඔබට.මුල ඉදලම අහුව...ඉතාමත් රසවත් වගේම මනසට අලුත් පනක් ආව වගේ දැනුන.ජයවේවා ඔබට,ඔබතුමාට.
@SamaPriyangani
@SamaPriyangani 5 ай бұрын
මම මෙි වැඩසටහන අහන්න පටන් ගන්ත දවසේ ඉදලා මට අමුතු අමුතු දෙවල් සිද්ද වෙන්න පටන් ගත්තා 😢 මගේ හිතට කවුරු හරි කතා කරනවා වගේ දැනුනා මං නිදාගේන ඉන්න කොට එක පරට මගේ ඇදේ මගේ කකුල් දෙක ලග හෙන උස මහාත හොද පිරිපුන් ශරිරයක් තියන කෙනෙක් වඩි උනා මගේ දැනුනා මන් එක පාරට ගැස්සිලා ඇහැරුනා.එදායින් පස්සේ අයි එහෙම වුනේ නැ ගයාන් සදකැලුමි අයියේ ඇයි මට එහෙම වෙන්නේ මන් රාවණා ⁣දෙවිදුන්ට ගොඩක් අදරය ගොරව්‍ය කරන කෙනෙක් හැම වෙලාවෙම එ අතිතයට යැවෙනවා මව 🙏🙏🙏🙏🙏
@tharangagunawardana-y7x
@tharangagunawardana-y7x 5 ай бұрын
තෙරුවන් සරණයි ගයන් සර්. අපේ මනස සුවපත් වෙනවා මේ කතා මාලාව තුලින්. අපිට අපි ක‍වූද කියලා සොයා ගත නොහැකි වීම තමයි තියෙන බරපතල ප්‍රශ්නය. ඒ ගැන වැඩසටහනක් කරනවා නම් ගොඩක් වටිනවා සර්,අමතක වෙලා ගියපු මතකය ලබා ගන්න. ජයවේවා..
@DarshanaJayakody-k3y
@DarshanaJayakody-k3y 5 ай бұрын
නොදන්නා මේ සත්‍ය සොයා විමර්ශනය කර අප දැනුවත් කරනවාට ඔබතුමා ට ගොඩක් පින් ❤️❤️❤️
@shandrikasriyani101
@shandrikasriyani101 5 ай бұрын
ආදරණීය රාවණා රජු පිහිටයි මගේ සිවි‌ හෙවයට ඔඛතුමා කරන මේ කැපවීම කියන්න වචන ගලපන්න ඛැහැ තෙරුවන් ‌සරණයි ❤❤❤
@rajithadesilva1407
@rajithadesilva1407 5 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා රාවණ සුරිඳු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻
@hirunisajeewani5970
@hirunisajeewani5970 5 ай бұрын
ගයාන් සර් 369you Tubeදාන්න
@amilanuwanjeewa3272
@amilanuwanjeewa3272 5 ай бұрын
අම්මා දේවි හත්කට්ටුව..පහුහිය වැඩ සටහනෙන් අසා නොතිබුනූ වැදගත් කාරණා රාශියක් ඉගෙන ගත්තා...ඔබට ගොඩාක් ස්තුතිය පුද කර සිටිනවා ගයාන් සර්...කුණ්ඩල මත්ස්‍යයා ගැනත් අසා කරුණු දැනගැනීමට ඉතාම ආසාවෙන් ඇහුන්කම් දීමට කැමැතෙන් සිටිමි...
@tharinduroshan8353
@tharinduroshan8353 5 ай бұрын
බද්දෙගම සන්දරවල ප්‍රදේශයේ ඇති ජලාශයක මේ ආකාරයේ ආදේකූගේ ජනප්‍රවාද පවතී, ⁣ඉඩෝර කාල කිහිපයකදී මෙම ජලාශය හිස් කොට මෙම මත්ස්‍යා අල්ලාගැනීමට කටයුතු කලද එය අසාර්ථක වුයේ නගරය යට වන වන තරමට මහ වැසි පතිත කරවමිනි.
@AlucoMassPvtLtd
@AlucoMassPvtLtd 5 ай бұрын
ඔබගේ මේ ක්‍රියාදාමය මා ඉහටත් උඩින් සලකනවා. අපි ඔබ‍ට උදව් කිරීමට උවද හැකිය..... අපේ ජාතිය නැවත පනගහන එකම මහත් පිනකි..... ඔබ‍ට තෙරුවන් සරණයි.
@hirunisajeewani5970
@hirunisajeewani5970 5 ай бұрын
මම බාවනා කරන කෙනෙක් පර්නමතකයන් අවදිකරගන්න බාවනාව ක් කියලා දෙන්න ඔබට ජය
@lahirubandaraathapaththu2409
@lahirubandaraathapaththu2409 5 ай бұрын
මන් ඉස්කෝලෙ යන කාලේ ඉදලා ඔබතුමාගේ වැඩ සටහන් බලන්නේ සියතේ ITN එකේ යන කාලේ ඉදන්❤
@jananilakma8042
@jananilakma8042 5 ай бұрын
සියලුලෝක සියලු සත්වයෝ සුවපත් වේවා
@imashadilshan485
@imashadilshan485 3 ай бұрын
මේ වගේ වටිනා දැනුමක ලබා ගන්න පුලුවන් ඔබතුමාගෙන් පමණයි අපට. ඔබ කරනා සේවයට ගොඩක් පින්❤❤️
@sriyaabey61
@sriyaabey61 5 ай бұрын
අපි ඊලඟ දවසෙ මුණගැහෙමු😥 කියන කොටනම් හරිම දුකයි මට මුලදිම ත් හිතුනා ඔබතුමා රාවණා රජුකාලෙ ඉන්න ඇති එතකොට ත් ඔබතුමා ගෙ නම සහශ්‍ර මුඛ රාවණා වෙන්න ඇති කියල මට දැනුත් එහෙම ම හිතෙනවා ඔබතුමා නිසා අපි දැන් ගොඩක් දේවල් දන්නවා ඒ කාලෙ ඔබතුමාට ගොඩක් පිං සහ දිර්ඝායුෂ
@vishnukalki2866
@vishnukalki2866 5 ай бұрын
ගයාන් කියන්නේ රාවණා යුගයේ ජන්තු 🕉️🕉️
@pradeepgamage1371
@pradeepgamage1371 5 ай бұрын
රාවණ රජතුමාට නමස්කාර වේවා
@asanthaathukorala9403
@asanthaathukorala9403 5 ай бұрын
ඉන්ද්‍රජිත් කියන්නෙත් මේඝනාද කුමාරයටමද? රාවන මහ රජතුමාගේ පුත් මේඝනාදයන් ගැන විස්තරයක් ඉදිරියේදී කරමු නේද?❤මට හිතෙනවා මේ පිලිබද ඔබගේ දැක්ම වෙනස්ම ආකාරයකට වේව් කියල .ආදරෙයි .සිව්හෙලයට ජයම වේවා❤❤❤❤
@asanthaathukorala9403
@asanthaathukorala9403 5 ай бұрын
අපේ කුඹුරු වල හිටිය ඉස්සර හෙන කඳ ය කියලා මාළුවෙක් ඒ ඔක්කොම එක ජාතියද?
@chamilatharaka9222
@chamilatharaka9222 5 ай бұрын
ඔයා රාවණා යුගයේ කවුද කියලා කවදද කිය⁣න්නෙ අපිට..❤❤❤❤ දැනෙනවා ඔයා එහෙම කෙනෙක් කියලා... ආදරෙයි ...
@sarangachinthaka8747
@sarangachinthaka8747 5 ай бұрын
ඉතිහාසය ඉගෙනගත්තට දැන් තමයි හරියටම අපේ ඉතිහාසය දැනගන්නෙ.මල්ලි ඔයාට ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි .අයාලේ ගිය සමාජය හරි පාරට ගත්තෙ ඔයා.අපි අපේ උපරිමයෙන් ශක්තිය දෙනවා ඔයාට .චක්ක්‍රායුධය නැතුව ඉන්න බැරිම තැනක අපි ඉන්නෙ.අපේ සිතුවිලි අපි හිතන විදිය ගොඩාක් වෙනස්.අපි අයෙත් හොද පන්නරයකින් නැගිටිමු.හෙලයට ජයවේවා .බුදුසරණයි
@NandaniWeerasekara
@NandaniWeerasekara 5 ай бұрын
ජයවේවා ඔබතුමාට ජය වේවා වේවා! මේ සිරිලක දිනෙන් දින බැබලේවා🙏🙏🙏🙏
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 5 ай бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
@ruwanchamika660
@ruwanchamika660 5 ай бұрын
බුදු අම්මේ දාලා❤
@sanduniabrew4826
@sanduniabrew4826 5 ай бұрын
Sir me mathsaya gana mama podi kale ahala thiyanava.mata seeya kenek me mathsaya gana kiyala thiyanava.godak pin apita athta kiyala denavata.budu saranai oba thumata.🙏🙏🙏
@SewwandiTharaka-zb2ww
@SewwandiTharaka-zb2ww 5 ай бұрын
මේ වීඩියෝ එක අහන්න කලින් මේක දකිද්දිම මට මගෙ පුංචි කාලෙ අහපු කතාවක් මතක් උනා .මොකද මම අහල තියෙන්නෙ කඩුක්කන් ආඳා කියලා මාලුවෙක් ගැන. මම ඇත්තට දැකල නැති උනාට හි⁣තේ මවාගෙන ඉදියෙ මේ කිට්ටුවෙන් යන මාලුවෙකුගෙ රූපයක්. මගේ ගෙදර වත්ත මායිමේ එක පැත්තක තියෙන්නේ පරණ පන්සලක්. පන්සලයි අපේ ගෙදරයි වෙන් වෙන්නෙ පොඩි පාරකින්. මේ පන්සල පරණයි කියන්න හේතුව තමා බෝධීන් වහන්සේ. මම අහල තියෙන විදියට අවුරුදු 400 කට වඩා පරණයි. ඒ ඇරුනම කෙනෙක්ට දැකල කියන්න තරමට විශේෂ දෙයක් මේ පන්සලේ නැහැ. එත් මේ බෝධීන් වහන්සේ වැඩ ඉන්නෙ පොළොව මට්ටමේ ම පිහිටි ගල් තලාව මත. මේ බෝධීන් වහන්සේ ට පහලින් මේ ගල් තලාවෙම එක් තැනක ගල් කුහරයක් තියෙනව. මෙන්න මේකෙ මම කියපු කඩුක්කන් ආඳෙක් හිටියා කියලා මම අහල තියෙනව.ඒ ආඳා දෝනාවක් දිගේ මේ අවට පන්සල් කිහිපයකට ම යන කතාවකුත්. මේ කියන ගල් වලේ පායන කාලෙටත් වතුර හිදෙන්නෙ නෑ.හැබැයි දැන් නම් හාමුදුරුවෝ මේක සිමෙන්ති දාලා වහල තියෙන්නෙ.😔 මේ ගල් වලට හරියටම ඉස්සරහින් ලොකු රුක්අත්තන ගහක් එක්ක බද්ධ උන ලොකු නුග ගහක් තියෙනව. මේ මාලුවගෙ රූපෙ දකිද්දිම ⁣මේ මතක ගොන්නම එළියට පැන්න.🙂🙂 මම අහපු කතාවල ඇත්තක් හරියටම දන්නේ නැති උනත් හිතේ ඇඳිල හිටපු මාළුව ඇත්තටම ඉන්නව කියලා දැනගත්තම පුදුම සතුටක් තමා හිතුනෙ.❤❤❤❤❤❤❤❤ ඔබට දීර්ඝායු ...!
@aswidajayasekara4335
@aswidajayasekara4335 5 ай бұрын
කොහෙද පන්සල
@gayansanjeewa-cn2xt
@gayansanjeewa-cn2xt 5 ай бұрын
ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි. ආරක්ෂවයි.🙏🙏🙏
@malithaneranjanalawaththa5956
@malithaneranjanalawaththa5956 5 ай бұрын
තෙරුවන්සරනයි ගුරුදෙවිදුනි ....😍💖🙏🙏🙏
@ThushanMadwa
@ThushanMadwa 2 ай бұрын
නියමයි අයියා තවකතා දිගටම කරගෙනයන්න
@rajithakularathne4229
@rajithakularathne4229 5 ай бұрын
අය්යා අපේ ගමේ එනම් බණ්ඩාරගම වීදා⁣ගම පන්සල අාශ්‍රිත අපේ පැත්තේ හැටියට කඩුක්කන් ආඳා හෙවත් ⁣ තොඩු ආඳා ඉඳලා තියෙනවා , දැකපු පුද්ගලයින් ද ඉන්නවා එයා කොහොමද ආවෙි කොමද කියන එක අභිරහස් දෙයක් මම ඔබව හමු වන්න ඇත්නම් මේ රයිගම් පුරවරයේ ඇති පොකුණ ක සහ උයන් වත්ත වැවට උම ගගක මෙයා දැක අති බව හෙලි වෙලා තියෙනවා ෴ මම රයිගම බන්ඩාරගම පුරවර⁣යේ බැඳුණ කථාවක් මෙය හා සමග ඔබ සමග කථා කරන්න පුළුවන් නම් ඇත්තට මට...🙏🙏🙏🙏 ඔබට රාවණ පිහිටයි !
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 5 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී.
@NimalKule
@NimalKule 5 ай бұрын
ගයාන් අයියේ මම ඔයත් එක්ක හැමදාමත් ඉන්නවා ... හෙලය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවෙනවා ...අයියේ ඔයාට බුදු සරනයි පරිස්සමට ඉන්න
@chayanilanthi8679
@chayanilanthi8679 5 ай бұрын
සන්දර වල කියලා තැනකත් මේ ආදා ඉදලා තියෙනවා කියලා ගොඩක් පුන්චි කාලේ කතන්දර කියන කොට අහලා තියෙනවා .මාසේ පොහොය දිනට වතුර ඇතුලේ ලස්සනට පේනවා කියලා.ඒත් ඒක කොහෙ තියෙන වද කියලා මතකයක් නැහැ.තාම මිහිපිට තුරන් වී නැති බව ඇහුවම ලොකු සතුටුක් දැනුනා.විස්තර සපයනවට හද පිරි ස්තුතිය .🙏❤
@gayanliyanage1
@gayanliyanage1 5 ай бұрын
ඔව් ඒක හරි.මම ඉන්නේ ඊට මෙහා ගමේ...
@AnuraNanayakkarajayawardhaneli
@AnuraNanayakkarajayawardhaneli 5 ай бұрын
බද්දේගම
@chayanilanthi8679
@chayanilanthi8679 5 ай бұрын
ස්තුති 🙏දෙන්නටම
@UpaliKumara-qk5gu
@UpaliKumara-qk5gu 5 ай бұрын
ආධ්‍යාත්මික භාවනා ගැන පැහැදිලි කිරිමක් අවශ්‍යයි
@dineshOpatha8
@dineshOpatha8 5 ай бұрын
Mageee jivitha kaledi ahapu akarshaneeyama voice eka gayan oyage voice eka.❤❤❤❤🎉🎉🎉🎉
@nalinnishantha8295
@nalinnishantha8295 5 ай бұрын
වයිකුන්ටය සදිසි අල්පිටි කන්ද ගල බලවත් ගමු කන්ද කරගල රහල ගල රන් ආදා ලගින මිනිකද කීයන වල අසු පැනි ඇල්ල වැටූනයි ගම මැදින් බෙරවිල (කෑගලුපුරාවත)
@pradeepkumara4439
@pradeepkumara4439 5 ай бұрын
සූබ දවසක් ගයාන්.. ස්තුතියි... ❤🙏🙏🙏
@sheelanamal3300
@sheelanamal3300 5 ай бұрын
අද හරිම .ලස්සන කතාවක් ඔබට ජයෙන් ජය ස්තූතියි
@Neemni66
@Neemni66 5 ай бұрын
පින්වත් ඔබ තුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි 🙏❤️🙏❤️🙏
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 5 ай бұрын
ජය ශ්‍රී ❤❤❤❤❤
@roshantweerasinghe9866
@roshantweerasinghe9866 5 ай бұрын
SIR Thank you for giving us this Knowledge.
@sumithchandana3919
@sumithchandana3919 5 ай бұрын
Thanks, Gayan Malli OYata Jaya.
@jananilakma8042
@jananilakma8042 5 ай бұрын
ඔබතුමාට දීර්ඝායු වේවා සුවපත් භාවයම වේවා
@WRSanji
@WRSanji 5 ай бұрын
තෙරුවන් සරනයි අයියන්ඩ් ...නිදුක් නිරෝගි වේවා ❤
@erandajeewa1030
@erandajeewa1030 5 ай бұрын
Aththa Obathuma kiuwa kathawa Man maha ravana wedasata ahuwata passe godak dewal denagaththa.😊 Obathumata maha ravana pihitai.. 🙏🙏🙏
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Gayan sir obathumata budusaranai 🙏🙏🙏❤️❤❤❤
@හොඳමාමා-ඥ2ඥ
@හොඳමාමා-ඥ2ඥ 5 ай бұрын
ජයවේවා 🙏❤️
@nandanalanka4038
@nandanalanka4038 5 ай бұрын
ජය ශ්‍රී...!!!
@DdeepaDeepa-z6y
@DdeepaDeepa-z6y 5 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ශක්තිය ධෛර්යය ලැබේවා තවත්.මෙවන්.දේවල් හෙළි දරව් කරන්න
@nelumjayawardhana2114
@nelumjayawardhana2114 5 ай бұрын
මම මොරටුවේ බොල්ගොඩ ගගේත් ඹය තොඩු ආදා ගෑන කාතා අහලා තියෙනවා ගයාන්ස ඔයාට අයු බොහෝ වෙවා❤❤❤
@user.lk1
@user.lk1 5 ай бұрын
අපේ ගගේ කඩුක්කන් අදා ඉන්නව ගොඩක් විසාලයි කියලත් අහල තියනව මගේ මහත්තය
@aswidajayasekara4335
@aswidajayasekara4335 5 ай бұрын
මොකක්ද ගඟ කොයි ප්‍රදේශෙද
@DACJ81
@DACJ81 5 ай бұрын
Impatiently waiting for the next episode.. please 🙏
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 5 ай бұрын
ඔබතුමා මේ දේවල් පවසද්දි මට නම් දැනුනේ ඔබතුමාත් එකක් මම දිය ඇල්ලෙන් පහල බලනවා වගේ. තෝඩු ආඳව නිකන් මැවිලා පෙනවා වගේ..ඔබතුමාට බොහොම පින් අපිට මේ දැනුම ලබා දෙනවාට... තෙරුවන් සරණයි.!!!
@yasiksampath9586
@yasiksampath9586 5 ай бұрын
පලවෙනියටම.. දාපු ගමන්ම..💖💖💖💖💖💖💖💖💖
@ruwanchamika660
@ruwanchamika660 5 ай бұрын
Mama ban🙋‍♂️
@ruwanchamika660
@ruwanchamika660 5 ай бұрын
මිනිත්තුවකින් එහා මෙහා ගියා🙏
@yasiksampath9586
@yasiksampath9586 5 ай бұрын
@@ruwanchamika660 වෙලාව චුට්ටක් බලන්නකො..😊
@gothameehettiarachchi
@gothameehettiarachchi 5 ай бұрын
ඔබතුමා සමග ඍජුව සම්බන්ද විය හැකි ක්‍රමයක් තිබේද? ඔබ තුමාට අනේකවාරයක් පින් අපව මේ කරුනු පිලිබද දැනුවත් කිරීම සම්බන්දයෙන්🙏🙏🙏🙏🙏
@Time-977
@Time-977 5 ай бұрын
ජය වේවා ...❤🎉
@iresharathnayake7049
@iresharathnayake7049 5 ай бұрын
ඔය කියන දිය අැලි දෙකකට ගියා......එ්ත් ඔයා කියන තැනට ගිහින් නෑ මං හිතන්නේ.එ් දර්ශනය දකින්න ඔයා තරම් අපි පිං කරලා නැතුව අැති.......හරිම ලස්සනයි මල්ලි.ඔයාගේ කතාව අහන් ඉන්න අාසයි.......මගේ මල්ලිට මේ දේවල් ලෝකෙට කියන්න තව තවත් ශක්තිය ෛධර්ය ලැබේවා....🙏🙏🙏 (බබී අක්කි)
@kumarijayawickrama9821
@kumarijayawickrama9821 5 ай бұрын
ස්තූතියි ඔබ තුමා ට.
@litech8433
@litech8433 5 ай бұрын
Nodanna karunu obathuma nisa boho danagatta obathumata theruwan saranai,,,,🙏🙏🙏
@h.r.chamithsandaruwan4580
@h.r.chamithsandaruwan4580 5 ай бұрын
බුදුසරනයි
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Ane mama adamai ahuwe mewage kathawak ...budusaranai🙏🙏🙏❤❤️❤️❤️
@iresharathnayake7049
@iresharathnayake7049 5 ай бұрын
ඉදිරියටම යමු.......ජය වේවා මල්ලී💪
@විදෙස්හඬ
@විදෙස්හඬ 5 ай бұрын
ගයාන් මහත්තයෝ මට දැනගන්න ආසයි ඔබතුමා ඒ කාලෙ මොන වගේ චරිතයක් විදිහට හිටපු කෙනෙක්ද
@niroshanamarasinghe4801
@niroshanamarasinghe4801 5 ай бұрын
හෙන කදයා කියන්නේ සර්ප විශේෂයක් නොවේද?
@cecilfernando3567
@cecilfernando3567 5 ай бұрын
Obata godak pin gurutumani
@chithralatha-h9r
@chithralatha-h9r 5 ай бұрын
rawan yugayata yali nageesitimata diriyadena rawana pututa theruwansaranai jayama wewa..
@nalikarajapaksha-hz6tq
@nalikarajapaksha-hz6tq 5 ай бұрын
❤❤❤❤ ඔබතුමාට බුදු සරණයි .....
@IndunilWijesinghe
@IndunilWijesinghe 5 ай бұрын
දුන්හිද දිය ඇල්ල කඩා වැටෙන තැන, වලෙත් කඩුකං ආදෙකු පිළිබඳව කතාවක්, එම ප්‍රදේශයේ පවතිනවා..
@wesamun1
@wesamun1 5 ай бұрын
කඩුක්කන් ආඳා ❤
@nilangalokuhettiarachchi
@nilangalokuhettiarachchi 5 ай бұрын
සිව් හෙළයට ජය......🙏
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 5 ай бұрын
AAYUBOWAN CHAKKRAYUDAYA..🙏❤
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Ane mewa purA viddyawen nam thamai hoyagana na Gayan sir thamai Enna Oni Pura viddiyawa gawesanaya karanna denna Pura Horu vijeta suddata kadeyana un Tamah .. obathuma thamai apita mehema DeWal balaganna dunne siw helay niyama helaya obai Gayan sir 🙏🙏🙏🙏🙏🙏❤️❤❤❤❤️❤️
@achinthaudayana6814
@achinthaudayana6814 3 ай бұрын
Ela
@RosannaTucker-o2w
@RosannaTucker-o2w 5 ай бұрын
❤❤❤❤❤❤❤❤😊Budusaranai
@dineshOpatha8
@dineshOpatha8 5 ай бұрын
Oya kathawa ethule thinne diunuma diunu thakshanayak.bawitha karapu akaraya.jaya mathaa.jaya sahasramuka rawana.
@wdsgame9396
@wdsgame9396 5 ай бұрын
කතාවක් තියනවා දෙනගම වැවේ නිධානයක් රකින්න ඒකේ ආරක්ෂාවට තෝඩු ආඳෝ ඉන්නවා කියලා...
@hemakaluarachchi9549
@hemakaluarachchi9549 5 ай бұрын
Obata thuthi wewa.soura..ase..ape helayan pilibandawa thawath danaganna..kiyanna apita api asawen ahanawa
@manelkariyawasam1962
@manelkariyawasam1962 5 ай бұрын
Jaya srie utumaneni. Dergayu wewa girutumani. Api me lokaye etta widiyatama jeewath wenne kohomada? Mata denenawa me api karanne ape deyak now a anunta ona deyak bawa. E the metanin iwath wenna widiyak apema Lpkayaka api apata ona de karagena inne kohomada. Utumaneni kiyadenumenawi karunawen.
@disansa-v53
@disansa-v53 5 ай бұрын
ගයාන් අයියේ නාග ලෝකය සම්බන්දව video එකක් කරන්නකෝ. නාග ශක්තිය ගැන ඒ වගේම මනුෂ්‍ය වේශය දරාගන්න පුළුවන් නාගයන් සම්බන්දව නාග රුපය දරාගන්න පුළුවන් මිනිසුන් ගැන ඒ වගේම නාග ලෝකය කියන්නේ දෙව් කොටසක්ද? නැත්තම් අර්ධ මනුෂ්‍ය කොටසක් ද? නාග ලෝකය කියන්නේ අපිට සමාන්තරව පිහිටපු ලෝකයක්ද? වැනි කරුණු පිළිබද කරුණු පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිනවා.
@sureshmaanage6518
@sureshmaanage6518 5 ай бұрын
රාවණා නමෝ නම:හන් 🙏🙏🙏
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 55 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 48 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 11 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН